ප්‍රභාකරන් පාවිච්චි කල සෙන්ට් එක දැන් මගේ ළඟ.ලෝකයම කතා කල කමාන්ඩෝ ලෝන් බණ්ඩාගේ කතාව.අපේ කාලේ රම්බෝ

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  2 роки тому +258

    සාගර නුවන් බණ්ඩාර මහතා වෙනුවෙන් ඔබට යමක් කල හැකිනම් ඔහු අමතන්න.
    077 444 1795
    ස්තුතියි ඔබ සියලු දෙනාටම
    මම නලින් රාජපක්ෂ

    • @damakikw3102
      @damakikw3102 2 роки тому +15

      අනිවාර්යයෙන්ම උදව් කරනව😢😢😢

    • @chamalvijenayaka342
      @chamalvijenayaka342 2 роки тому +6

      @@damakikw3102 w

    • @Sugatho
      @Sugatho 2 роки тому +6

      Aniwaryama Udau kalauthumai Malaga Sawayata Tharuwansaranai 🙏🙏🙏

    • @anjanasandeepa3323
      @anjanasandeepa3323 2 роки тому +5

      ❤️❤️❤️❤️

    • @ajanthaperera9625
      @ajanthaperera9625 2 роки тому +9

      රට රැකුණේ ඔබ වැනි නිර්භීත කොල්ලන්ගෙනි, රට අරාජික වූනේ බලලෝභී දේශපාලුවන්ගෙනි.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +214

    සාගර නුවන් බණ්ඩාර මැතිතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා ...

    • @nilankagamage2502
      @nilankagamage2502 3 роки тому +4

      පුළුවන් නම් උදව්වක් කරන්න සහොදරයා එයට.කොල්ලට.ජොබ් එකක් නැහැ .මලුකපන්නේ

    • @janakaudayakumara9621
      @janakaudayakumara9621 2 місяці тому

      Meeya natiunada

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 3 роки тому +317

    කමාන්ඩෝ, SF කොල්ලො ගොඩක් කියපු වචනයක් "යුද්දෙ අපිට විනෝදයක්" ඇත්තටම ඒ මොරාල් එක ලෝකෙ මොනම හමුදාවකටවත් නෑ👍✌️

    • @rukshansamarasiri2571
      @rukshansamarasiri2571 2 роки тому +9

      දැං ඉන්න නිරාගමික රැඩිකල් යැයි කියාගන්නා හැච්චො බැච්චො දන්නෑ රටේ යුද්ධයක් තිබ්බ කියන්න....රට වෙනුවෙන් කොල්ලන් ලක්ෂ ගණනක් ජීවිත ඇස් හිස් මස් ලේ දන්දුන්න කියන්න.....නොපෙනෙන දෙවියන් අතරින් ඇස්පනාපිට දෙවියන් ...නිදුක් නීරෝගී දීර්ඝායුෂ.....

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 Рік тому +4

      විනොදයින්නෙ කොල්ලො ඉතින් කාඩර්ස්ලට ගැහුවෙ දුවන්න වැටි වැටි වෙල්වල අපෙ පයර් එක සෙට් වුනාමත් නලල් රැලි ගැහෙන්නෙ 😂😂

    • @KumaraKumara-ev7xv
      @KumaraKumara-ev7xv Рік тому +1

      Commando .sf..ආදරෙයි ....super ...

    • @warsil3735
      @warsil3735 9 місяців тому

      😂😂 oya ahsla thinawada anith wars wala fight karapu commandos special forces ausge..loke top military wala special forces wrnas

    • @wasanasanjeewani-j8b
      @wasanasanjeewani-j8b 5 місяців тому +1

      ඇත්තට යුද්ධ කියන්නේ මොරාල් එකක් ඒක නැ 2009 පස්සේ ඒ මොරාල් නැති උනා

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 3 роки тому +673

    සත පහක් නොවටින දේශපාලුවන්ගේ අදෝනා පෙන්වන්නේ නැති ව මේ වගේ රටක් වටින රණ විරුවන් ගැන පෙන්වන එක ලොකු දෙයක්.අභීත රණවිරුවානනි,ඔබට නීරෝගිමත් දීර්ගායුෂ වේවා!!!

  • @tishanpiyumal7010
    @tishanpiyumal7010 2 роки тому +63

    බය ගෑවිලාවත් නෑ ..❤️ නියම සිංහයෙක්. රටට බරක් නැති නියම පුරවැසියෙක්❤️🇱🇰

  • @k.aravindu1126
    @k.aravindu1126 3 роки тому +397

    "ඔවුන් නිදහස් කරපු රටේ බිං අගලක්වත් තමන්ට කියල අයිති නැති මිනිහෙක්.."ඒකනම් හිතට වැදුනා.ආදරෙයි සාගර අයියා..💝💝💝

    • @samanthaudaya1346
      @samanthaudaya1346 3 роки тому +14

      ඔන්න කරනවනම් ෆිල්ම්...ඇයි අපිට කරන්න බැරි ඒ කතාව ...ඉන්දියාව කොපි නොකර මේක ෆිල්ම් එකකට ගන්න

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 роки тому +2

      🥲🥲🥲😰😰😰

    • @n.i.rpvtlimit3714
      @n.i.rpvtlimit3714 3 роки тому +6

      @@samanthaudaya1346 මාත් එකගයී සහෝ🙂

    • @keshankavindu7055
      @keshankavindu7055 2 роки тому +2

      ආදරෙයි වස්තුව.😘😍

    • @keshankavindu7055
      @keshankavindu7055 2 роки тому +3

      @@samanthaudaya1346 aniwh brother.ape unta kisi අගයක් ne bn ape un gena.api inne me kollo nisa kiyla ape unta mathaka ne

  • @rangakumara1086
    @rangakumara1086 3 роки тому +101

    "අපි බේරාගත්ත රටේ අපේ දරුවන්ටවත් නිදහසක් නැ"..ඒ වචන ටිකට පට්ට දුකයි අයියේ..බුදුසරණයි

  • @lbnadiranga5814
    @lbnadiranga5814 3 роки тому +131

    නිහතමානී එඩිතර සුපිරිම කොල්ලෙක් කියන්න ඕන දෙය කෙලින්ම කිව්වා මේ රට විනාශ කරන දේශපාලුවන්ට ලස්සනයි වැඩසටහන 🙏♥️...

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 14 днів тому

      සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @kavindulakmal25
    @kavindulakmal25 2 роки тому +49

    ඒ moral එක ඇස් පියාගෙන සීයකට උනත් ගහයි..බය කියලා දෙයක් ගෑවිලාවත් නෑ 💖

  • @TheCharakam
    @TheCharakam 3 роки тому +387

    බය ගෑවිලාවත් නැති කොල්ලො..හදවතින්ම ආදරෙයි ..රට වෙනුවෙන් කරපු හැම දේටම..💟💟💟

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 роки тому +103

    යකෝ එකතුවෙලා හරි ගෙවල් හදලා සතුටින් තියන්න ඕන දෙවියො මේ අපේ රණවිරුවෝ ❤️🔥😭

    • @ShakyaKr
      @ShakyaKr Рік тому

      Aniwa karanna deyakak thiyenWanam set wemu

    • @ShakyaKr
      @ShakyaKr Рік тому

      Ado puluwan deyak karamu api

    • @IranganieJinadasa-qx8ts
      @IranganieJinadasa-qx8ts 7 місяців тому

      අනිවාර්යයෙන්ම අනුන් විසින් දු කියල නටන උන්ට ඉඩම් දෙන මේ රටේ මේ විශිෂ්ටයන්ට ඇයි නිවසක් ඉඩමක් ලබා නොදෙන්නේ

  • @vidulapulathisirajapaksha.242
    @vidulapulathisirajapaksha.242 3 роки тому +250

    "අපි නිදහස් කරපු රටේ අපේ දරුවෙක්ටවත් ඉන්න බෑ..කණගාටුයි ඒ ගැන ,සතුටුයි කරපු දේවල් ගැන " ...💖

    • @dimuthuruwan4964
      @dimuthuruwan4964 3 роки тому +7

      Me rate deshapalane krana thirisan hathikareth nathi karala dana one..

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 3 роки тому +4

      Respect sir 🙏.oyala wage deviwaru nisa ada apita ratak thiyanawa.oyalage weerakam nisa apita bayak wenna oni nehe.hebey oyala jeewithayath kepa karala rekagaththa ape rata epa kerewwe me den inna jara balu deshapalakayo

    • @seneshdshaan3454
      @seneshdshaan3454 2 роки тому +1

      ❤❤💔

  • @pjaya
    @pjaya 3 роки тому +296

    85-2009 කාලෙ SF , Commando හිටිය උන් කියන්නෙ යක්කුන්ගෙත් යක්කුම තමයි. උන්ට සමකරන්න කිසිම එකෙක් නෑ. ආදරෙයි උබලට හදවතින්ම. අපිට දෙන්න පුලුවන් එච්චරයි 🥺🥺❤️❤️🔥🦾( මෙයාව දන්න කෙනෙක් ඉන්නවනම් කරන හැම එකම පැත්තක දාල පින් අතේ වැඩම කරන්න කියපන්, මේ පෙර පින් සාගරයක් හිමි කෙනෙක් ආතල් එකටත් ග්‍රෙනේඩ් ගහල කොටි මරල උන්ගෙ ඒරියා වල කිලෝමීටර් 35-40ගිහින් මුට හීරීමක්වත් නැතුව කොටින්ට ගහල ආව කියන්නෙ නිකන් මනුස්සයෙක් වෙන්න බෑ. පෙර පින් කඳක්. ඒව තව වැඩිදියුනු කරගන්න ශක්තිය ලැබේවා🙏

    • @ravindudissanayaka7150
      @ravindudissanayaka7150 2 роки тому +4

      කියන්නම් බ්‍රො

    • @ravindudissanayaka7150
      @ravindudissanayaka7150 2 роки тому +2

      Ow plwn brother

    • @pjaya
      @pjaya 2 роки тому +4

      @Chathra Abhimaana හැකියාව තියෙනවනම් අනිවාර්‍යෙන්ම කරල දෙන්න. පෙර පිනට අදත් මෙහෙම හිටියට රටේ හෙට දවස වෙනුවෙන් මෙයාලගෙ අද දවස උගසට තියපු රට වෙනුවෙන්ම දුක් කඳුලු හෙලපු මිනිස්සු මේ ❤️❤️
      මෙයාලගෙ එඩිතරකමයි හැකියාවයි නැත්තන් අද අපිටත් රටක් නෑ

    • @DhananjayaKannangara
      @DhananjayaKannangara 8 місяців тому

      Thanks❤

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +71

    උබලා හින්ද තමා අද රටේ මිනිස්සු නිදහසේ ජීවත් වෙන්නේ අප සදා ණයගැති ඔබ‍ට රණ විරුවණනි 🙏🙏🙏

  • @davivithana8073
    @davivithana8073 3 роки тому +79

    නිකම්ම නිකම් හිස් දේශපාලන චරිත වලට වඩා මේ ඇත්ත වීරයෝ කොච්චර වටිනවාද. අදටත් ඔවුන් රට වෙනුවෙන්. ❤ ❤ ❤ ❤

    • @chamilpriyankara1479
      @chamilpriyankara1479 2 роки тому

      මේ වගේ වැදගත් වැඩසටහන් කරන්න නලින් අයියා කවම දාකවත් දේසපාලුවෝ එකන් උන්ටඋන්ගේ බොරු පංපොරි කතා කියන ඔයා ගේ නාලිකාවේ ඉඩක් වෙලාවක් වෙන්කරන්න එපා.

    • @chamilpriyankara1479
      @chamilpriyankara1479 2 роки тому

      ජාති ජාතිත් ඔබලාට අපි සදා නයගැති වීරෝදාර රණවිරුවනනී

  • @srilankan_34
    @srilankan_34 3 роки тому +82

    ඒ කතාවේ තියෙන ගැම්ම,, ජාතියේ පිනට පහල උණු ම්හිපිට දෙවිවරු,, ඔබලා දිවි හිමියෙන් රැකලා දුන්නු රට, කාලකන්නි දේශපාලන කරන හැත්ත කනවා,, aiya ඔබ හැම ආත්මෙක මතු බුදුවෙන්න ඕනි 🙏🙏🙏❤

  • @lakmalzz
    @lakmalzz 2 роки тому +117

    කකුල් දෙක අල්ලලා වැන්දට පව්නෑ රට බේරගත්ත අපේ මේ රණවිරුවන්ට❤️ආදරෙයි හැමදාම❤️

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 14 днів тому

      සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @asankaauth7713
    @asankaauth7713 3 роки тому +125

    අපේ වීරයන්ව රැකගන්න පදනමක් හදමු. අපේ යුතුකම ඉටු කරමු. නලින් මහත්මය ඔබ පෙරමුන ගන්න. අපි ඉන්නව ඔවුන් වෙනුවෙන්

    • @nihalperera8913
      @nihalperera8913 3 роки тому +2

      Yes please we can help him thank you,, London Nihal ❤ 😘 💙

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 роки тому +1

      ❤️❤️❤️❤️❤️

  • @udeeshaalwis2482
    @udeeshaalwis2482 2 роки тому +25

    අපේ රට, ජාතිය, ආගම බේරගත්තට රණවිරුවන්ට කොච්චර පින් දුන්නත් මදි. තෙරුවණ් සරණයි!!!🙏🇱🇰

  • @malinahansa3950
    @malinahansa3950 3 роки тому +183

    තාම ගැම්මෙන් ඉන්න යකෙක් .....ආදරෙයි...අයියෙ...❤️

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 роки тому +1

      ❤️❤️❤️❣️❣️❣️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @IsharaAbeyratne
    @IsharaAbeyratne 3 роки тому +453

    අපිට බැරිද මේ රණවිරුවාට ඉඩමක් අරන් ගෙයක් හදා ගන්න උදව් කරන්න ?

    • @නිමාවක්සොයා-ට5ප
      @නිමාවක්සොයා-ට5ප 2 роки тому +23

      කරනව නම් මෙන්න වැඩ.....සියලු යහපත් කටයුතු එලෙසින්ම සාර්ථක වේවා......තෙරුවන් සරණයි.....!!!

    • @adisanayaka1337
      @adisanayaka1337 2 роки тому +10

      Ow eeka hari..

    • @susanthadahanayaka1264
      @susanthadahanayaka1264 2 роки тому +9

      අනිවාර්යයෙන් උදව් කරමු ...මමත් එකතු වෙන්නම්

    • @jana4150
      @jana4150 2 роки тому +8

      👍👍

    • @chanakasandaruwan3065
      @chanakasandaruwan3065 2 роки тому +11

      මමත් උදව් කරන්න කැමතියි

  • @lahiruprasadjayasooriya626
    @lahiruprasadjayasooriya626 3 роки тому +269

    මේවා පේන්න ඕන දැන් රට කන බල්ලොන්ට.. ඔබ‍ට වරදින්න එපා කියල මං ප්‍රාර්ථනා කරනවා සහෝදරයා ❤

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 роки тому +3

      Rata nokarana aneth unuth balo tamai

    • @storyteller9876
      @storyteller9876 3 роки тому

      @@indikapriyankara5295 sira kathawa

    • @asankaprasad6964
      @asankaprasad6964 2 роки тому +3

      දැන් ආන්ඩුව කරන උන් තමයි පකයෝ යුද්දෙට නායකත්වය දුන්නේ.දන්න හුත්තක් කියපන්

    • @storyteller9876
      @storyteller9876 2 роки тому +1

      @@asankaprasad6964 onna baiyyek ahu una🤣🤣🤣🤣🤣

    • @asankaprasad6964
      @asankaprasad6964 2 роки тому +3

      @@storyteller9876 ඇත්තනේ හුකමෝ,මැරිලා ඉපදුනේ නැති උන් දන්නවා වෙච්ච දේවල් ,රෙනකොට වැටුන උබ වගේ උන් නොදන්නවා උනාට.

  • @harshanakekulandala9459
    @harshanakekulandala9459 3 роки тому +37

    "මොනදේ කෙරුවත් අපේ සහෝදරයො තමා...දෙමළ සහෝදරයොත් අපේ සහෝදරයො...." ආගම ජාතිය මාකට් කරන් චන්ද ගන්න උන් බලෙන් වහපු ඇත්ත 💙

  • @udayarumesh7303
    @udayarumesh7303 3 роки тому +55

    සුපිරි චරිතයක් ආඩම්බරයක් ලක් මවට ජයවේවා 💪🇱🇰❤️

  • @sahan.1060
    @sahan.1060 2 роки тому +9

    ඒ මොරාල් එක තාම එහෙම්මයි🙏❤️. කාලකණ්ණි සක්කිලි දේශපාලකයෝ ගෙන්නනවට වඩා සෑහෙන දෙයක් මේ වගේ උතුම් මිනිස්සු ගෙන්නන එක.

  • @udasirisampath2591
    @udasirisampath2591 3 роки тому +89

    පට්ට හොද චරිතයක් අපිත් එක්ක හිටිය ටික කලක් බුදුසරණයි

    • @susilfernando4827
      @susilfernando4827 3 роки тому +1

      Meyage numbarayak denna

    • @damakikw3102
      @damakikw3102 3 роки тому

      🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @widanageperera8826
      @widanageperera8826 3 роки тому +1

      පැනලා ගියේ ඇයි කියලා ත් කියන්න

    • @widanageperera8826
      @widanageperera8826 3 роки тому

      @@susilfernando4827 යුද්ධය ට බයෙ පැනලා ගියේ ඇයි කියලා අහන්න ද

    • @darshanachathuranga638
      @darshanachathuranga638 3 роки тому

      @@widanageperera8826 mokak

  • @sgeorge1032
    @sgeorge1032 2 роки тому +5

    ඉසුරු මාධව, ගල්ටා ගේ වැඩසටහනේ ත් මතක් කරා ඉසුරු මාධව රණවිරුවා ව ඉතාමත් දක්ෂ එඩිතර රණවිරුවක් බව. එදා ඉසුරු මාධව නැත්නම් ගල්ටත් පණපිටින් සතුරන් අරන් යන්න තිබුණා කියලා ගල්ටත් ඉතාමත් සංවේදී උනා. ඉසුරු මාධව රණවිරුවානෙනි ඔබ රට වෙනුවෙන් කළ අමිල මෙහෙවර සදා අමරණීය යි ❤️❤️❤️ ඔබට අජරාමර නිවන් සුව පතමි 😢😢🖤🖤💐💐💐

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 роки тому +80

    හරිම ආසාවෙන් හිටයේ මොහු ගැන දැන ගන්න රටට නය නැති සුපිරි වීරයෙක් රඡයෙන් හෝ මෙතුමාට ඉඩමක්වත් ලබා දෙනවනම් වටිනවා

    • @widanageperera8826
      @widanageperera8826 3 роки тому +1

      ඇයි එ අවශ්‍ය නෑ

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 роки тому

      🥲🥲🥲😅😅😅

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 роки тому +6

      @@widanageperera8826 රජයට යොහානිට ඉඩම් දෙන්න පුළුවන් කොලබින් ඒත් මෙ වගෙ රණව්රුවන්ට ඉන්න ඉඩමක් ගෙයක් හදලා දෙන්න බැහැ අනෙ මන්දා උබලා වගෙ කෙලෙහිගුණ මතක නැති ජාතියක්

    • @widanageperera8826
      @widanageperera8826 3 роки тому +2

      @@dimuthupriyankara8736 රණවිරු අධිකාරියට පුළුවන් නිවාස ලබා දෙන්න ඕනැම සොල්දාදුවෙක් ට හමුදා වෙන් පැනලා ගිය අය ට නෑ සාධාරණ හේතු මත මෙ යකා මෙ කියන්නේ බොරු යොහානි ට ලබා දීමට පවා විරුද්ධයි. නමුත් ඇයගේ පියා රණවිරුවෙකි ඔහුට ලබා දීමට පවා විරුද්ධයි හේතුව මාසයකට ලක්ෂ ගණන් වැටුප් ලබන නිසා

    • @chandimalakmal8433
      @chandimalakmal8433 3 роки тому +1

      @@widanageperera8826 බොරු කියන්නේ මොකක්ද

  • @sugathperera6198
    @sugathperera6198 3 роки тому +9

    නිර්භයත්වේ ප්‍රතිමූර්තියක් 💪 හදවත කඩා වැටුන උබ වගේ වීරයෙක් මාලු කපනව දැක්කම.😥 රට වෙනුවෙන් මෙලෝ දෙයක් නොකරපු එවුන් නමින් TV චැනල් දාගන්න තරම් අවස්ථාව උදාකරගත්තත් මේ යුද්දෙ 😥 ලෝන් බණ්ඩා වැනි සැබෑ රනවිරුන්ට ජාතියක් හැටියට අපි සැවොම ණය ගැතියි ,🙏 මම චෙන්කලඩි මංසන්ධියේ පතිරණ මාවත දැක්ක මම මඩකලපුවෙ රාජකාරි කරද්දි ..
    උකුසු ඇස්ම තමයි ..long live ලෝන් බණ්ඩා 💪💞

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 3 роки тому +47

    අභීත රණවිරුවානනි,,ඔබට නීරෝගිමත් දීර්ගායුෂ වෙිවා..

  • @aaronmax719
    @aaronmax719 2 роки тому +11

    මිහිපිට දෙව්යෙක් ,දැක්ක තැන ගරු කරපං ❤️❤️❤️
    මේ යකාගේ ගැම්ම මොරාල් එක තවම තියෙනවා ❤️😍
    1000 ආවත් තනියෙන් ගහයි මේ යකා ❤️🥺

  • @herbatmendis6240
    @herbatmendis6240 3 роки тому +74

    සුපිරි කොල්ලෙක් අපේ patte කොල්ලෙක් ආඩම්බරයි ඔබ ගැන.. 🙏🙏🙏ජයවේවා..

    • @ashandesilva3060
      @ashandesilva3060 3 роки тому +2

      රට බෙරාගන්න ජිවිතය පරදුවට තැබු මෙිසිංහයන් අදඉන්න තත්වයයි , එයින් ලකුනු ගත්තවුන්ගෙ දරැවන් රටෙි විදිනසුරසැප අතර දුර කොපමනද?

    • @vivosky2449
      @vivosky2449 3 роки тому +1

      m

    • @danushkapriyantha7898
      @danushkapriyantha7898 2 роки тому

      Ela aiya b, s

  • @sudu6841
    @sudu6841 2 роки тому +4

    රණශූර අභිමානවත් සෙබලාලනි.ඔබට අපේ ජාතිය වෙනුවෙන් ප්‍රණාමය. දැක්කත් සතුටුයි.හැදූ වැඩූ දෙමාපියන්ටත්.ආදරණීය බිරිඳ දරුවන් සියලු දෙනාටම තෙරුන් සරණයි.🙏

  • @sameensameendra9788
    @sameensameendra9788 3 роки тому +96

    මගෙ යාලුවෙක් ඉන්නව දැනට ආබාධිත වෙලා යුධ හමුදාවෙන් අයින් උණ. ඔහුත් මෙවැනිම සුපිරි වැඩ කාරයෙක්. තුන් පාරක් වෙඩි වැදිල තුවාල උනත් ඒ හැම පාරම සුවවෙලා කැමැත්තෙන්ම ගියා. හතරවෙනි පාර තමයි ගොඩක් දරැනුවටම තුවාල උනේ. යුද්ධෙ අවසන් කාලෙදි මැරිල ඉදල නැවත ඉපදුනු විරයෙක්..එයාට එක ඇහැක් නැහැ, එක අතක් පණ නැහැ, එක කකුලක් පණ නැහැ. හැබැයි අදටත් ගෙදර හිටියත් සුපිරියට හැම වැඩක්ම කරනවා. ඔහු සැබැවින්ම යුධ අද්දැකිමි වලින් පරිපූර්ණ විරයෙක්. අද ගොඩාක් නිහඬ ජිවිතයක් ගත කරන්නෙ. හැකිනමි ඔහුව සමිබන්ධකරන් වැඩ සටහනක් කරන්න..වටින අදහස් ටිකක් ගන්න පුලුවන් වෙයි..ඔහු ඇගේ හැම ලේ බිංදුවකින්ම යුද්ධ කරපු නියම වීරයෙක්..සුබ පතනව ජයගාහි අනාගතයකට බන්ඩයියට..ඒ වගේම නලින් අයියගෙ මෙි වැඩසටහනටත් සුබ පතනව..

    • @miyurangi6147
      @miyurangi6147 2 роки тому +4

      Wanesa tv eke sanjeewa ayyata katha karanna

    • @sameensameendra9788
      @sameensameendra9788 2 роки тому

      @@miyurangi6147 ඔවි.මං උත්සාහ කරා සොයුරිය. ඒත් තවම හැකියාවක් ලැබුණෙ නැහැ ඒකට.

    • @NilakshaBandara
      @NilakshaBandara 11 місяців тому

      Kate hari denna 2 name honda vadek krrannae❤

  • @mangalikageeganageidon3424
    @mangalikageeganageidon3424 3 роки тому +18

    සාගර ඔයාටත් පව්ලේ සියළුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි

  • @indikasampath6779
    @indikasampath6779 3 роки тому +23

    සහොදරය උබල අපි වගේ රටට ජාතියට ආදරය කරන පාලකයන් මේ රටේ බිහි වේවා ඔබට ජය 💪💪🔥❤️

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 роки тому +6

    ඔබ කියපු දේ හරියටම හරි.කො අපිට ලැබුනයි කියපු නිදහස...
    ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...බුදු සරනයි හැමෝටම

  • @kasun_thilini_jayasingha
    @kasun_thilini_jayasingha 3 роки тому +27

    රණවිරුවන් වෙනුවෙන් මේ වගේ වැඩසටහන් දිගටම කරන්න good luck to you

  • @nipundesilva3833
    @nipundesilva3833 2 роки тому +210

    යොහානිලට ඉඩම් දුන්නට මේවගේ ජාතික වීරයන්ට ඉඩමක් දෙන්න එක කාලකන්නි දෙශපාලකයෙක් නෑ.
    කවදා හරි උතුරන්න හරියන්න ඕන මනුස්සයෙක් ❤️😍😍

    • @nethunethu6062
      @nethunethu6062 2 роки тому +3

      Ekanam aththa hariyata hari..

    • @athulamuna9
      @athulamuna9 2 роки тому +1

      සම්පුර්ණයෙන්ම ඇත්ත සහෝදරයා .

    • @r.adikaram30
      @r.adikaram30 2 роки тому

      කෝ යෝහනිලා දැන්???

    • @chathuni2281
      @chathuni2281 2 роки тому +5

      ලංකාවේ ඉන්නේ කෙන්ලොන්ට කෙල පෙරන අසහන කාරයෝනේ..... කෙල්ලෙක් මොනවා හරි කරොත් කියුවොත් ඕනි දෙයක් කරයි ( බලෙන් එල්ලී එල්ලී උදවු කරන්නේ )... 😂😂...

    • @sandunthushara762
      @sandunthushara762 2 роки тому

      😢😢💖💖💖

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +16

    සුපිරිම බුලට් එකක් තමා මුනෙනේ පේනවනේ මොරාල් ඒක බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @Leeza531
    @Leeza531 2 роки тому +9

    ඇගේ හිරිගඩු පිපෙනවා අහගෙන ඉන්නකොට කතාව.ඔබට බුදුසරනයි සහෝදරයා..දුකයි එක දේකට ඔබලට සාදාරනයක් වෙලා නෑ ඒ කරපු කැපකිරීමට...උපන් බිමට ණය නැති මිනිස්සූ....

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 3 роки тому +44

    ඔබ වැනි සියලු රණවිරු වන්ට උත්තමාචාරය 💪

  • @sagaranuwan1803
    @sagaranuwan1803 3 роки тому +24

    බුදුසරනයි.තාත්තේ💞💞💞💞💞💞💞

  • @dulas4614
    @dulas4614 3 роки тому +56

    මම හමුදාවෙ දැකපු එඩිතරම දෙන්නෙක්..දෙන්නම බණ්ඩල.නයි බණ්ඩයි ලෝන් බණ්ඩයි😍😍😍

    • @sameensameendra9788
      @sameensameendra9788 3 роки тому +1

      සිරාවටම බං..

    • @amarabandu-1810
      @amarabandu-1810 3 роки тому +2

      නයි බණ්ඩා කියන්නේ කවුද??

    • @dulas4614
      @dulas4614 3 роки тому +2

      @@amarabandu-1810 innawa ekkenek.eya genath u tube ake tynawa.wanesa tv ake balannako.ammo baya gewilawath ne.maara yakek😍😍😍

  • @sankhanawithana489
    @sankhanawithana489 2 роки тому +5

    මේ කොල්ලව දැක්කාම එන ගැම්ම කියල වැඩක් නෑ.ජය වේවා බන් අයියෙ.තෙරුවන් සරණයි.❤️

  • @PattaTV1
    @PattaTV1 3 роки тому +10

    අයියේ මං හිතුවේ ඔහුට හමුදාවෙන් සිදු වූ අසධාරනයන් පිළිබඳ සාකච්ඡා කරයි කියලා හිතුවා එ අය කරපු කැප කිරීමට වටිනාකමක් අදවත් ලැබෙන්නේ නෑ ඒ වටිනා කම් අරන් දීම සදහා මේ වැඩසටහන් කරානම් කොච්චර වටිනවාද . යම් යම් සීමාවන් වල ඉදන් කතා කරා වෙන්න පුළුවන් නමුත් අපි වෙනුවෙන් ඒ අය ජිවිතේම කැප කරානම් ඒ අය වෙනුවෙන් අපිත් පොඩි කැපවීමක් හරි කිරීම අපේ යුතුකමක් විදිහටයි මම දකින්නේ... ඔබට ජය වේවා

  • @disnadisna545
    @disnadisna545 3 роки тому +52

    රටට ණය නැති අපේ කොල්ලෝ කෙල්ලෝ ❤️❤️❤️

  • @ericajitj5714
    @ericajitj5714 3 роки тому +27

    උත්තමාචාරය විරුවාණනි 🙏
    ලෝබ නැතුව දණගහල වඳිනව සහෝ උඹට

  • @shamikalakshan627
    @shamikalakshan627 3 роки тому +18

    එසේ මෙසේ යකෙක් නෙමේ සර් යක් රජෙක්. සර් වගේ වෙනවා.🇱🇰ආදරෙයි කමාන්ඩෝ.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 роки тому +118

    සුපිරි කොල්ලෙක්
    මාළු කපන්න ඔනේ කෙනෙක් නෙවෙයි මේ. ජාතික වීරයෙක්.

  • @sgeorge1032
    @sgeorge1032 2 роки тому +18

    අන්තිම වචන වලට නම් ගොඩාක් ම දුක හිතුනා. "අපි බේරා ගත්ත අපේ රටේ අපේ දරුවෙකුට වත් නිදහස් නෑ" 😢😢

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake7771 3 роки тому +22

    මොරාල් එක නම් ❤️👍
    දීර්ඝායුෂ ලැබේවා... සහෝදරයා 🥰

  • @සරංබරං
    @සරංබරං 3 роки тому +18

    සිරාවටම අපි යුද්දේ කරේ විනෝදෙට💪💪 එදා තිබුණු හැගීම් ගැන කියන්න වචන නෑ ❤️

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 3 роки тому +10

    අපි වෙනුවෙන් කරපු ඒ කැපකිරීම අදහාගත නොහැකී...ඒ කැපකිරීමට අපි සදා ණය ගැතී...ආදරෙයි හදවතින්ම ලෝන් බන්ඩා ඇතුලු යුද හමුදාවටම...බුදුසුරණයි ❤️❤️❤️

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 роки тому +1

      ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @isuruthiwanka6801
    @isuruthiwanka6801 2 роки тому +18

    ඒ කතාව එක දිගටම අහගෙන යද්දී ඇග සීතල වෙලා යනවා.මාර ආඩම්බරයක් දැනෙන්නේ අපේ මේ විරුවෝ ගැන.උබලා නැත්නම් අපිට මෙහෙමවත් නිදහසේ හුස්ම ගන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.උබට ජාති ජාතිත් මේ කරපු වේවාවම ඇති පිං ලෙබෙන්න.හදවතින්ම ආදරේයි .බුදු සරණයි ❤️‍🔥

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 14 днів тому

      සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏

  • @රාවනාශ්රි
    @රාවනාශ්රි 3 роки тому +19

    වර්තමානයේ දැක්ක ඉතා විශිෂ්ට හෙලිදරව්වක් ජයවේවා

  • @charunitharangi5101
    @charunitharangi5101 3 роки тому +10

    අභිත දක්ෂ රණවිරුවෙක් ඔබට ජය වෙවා! බුදු සරනයි.

  • @upendregamage007
    @upendregamage007 3 роки тому +8

    Thanks for your service Bro ❤️
    දීර්ඝායුෂ ලැබේවා!!!

  • @sanjeewalakshan7882
    @sanjeewalakshan7882 3 роки тому +160

    සුපිරි චරිතයක් මේ අපේ ගමේ කොල්ලේක් ❤️❤️

    • @d.aaluminum8620
      @d.aaluminum8620 3 роки тому +1

      අපෙ සාගර අයිය

    • @sagaranuwan1803
      @sagaranuwan1803 3 роки тому +11

      සුපිරි.තාත්තේ.බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪🤩🤩🤩🤩🤩🤑🤑🤑💓💓💓💓💓💓💓💓💞💞💞💞💞💞💞💞💟💟💟💟💟❣❣❣❣❣❣❣❣💋💋💋💞💞💞😻😻😻😻😻😻

    • @widanageperera8826
      @widanageperera8826 3 роки тому

      පැනලා ඇවිත් ගමෙ මොනවා ද කලේ මෙයා

    • @darshanachathuranga638
      @darshanachathuranga638 3 роки тому

      @@widanageperera8826 e kuiwwe

    • @sahirupriyashandesilva7458
      @sahirupriyashandesilva7458 3 роки тому +9

      මචන් මට මේ අය්යව කන්ටැක්ට් කරගන්න විදියක් නැද්ද.අපෙ විරයෙක්ට මාලු කපන්න දෙන්න බැ

  • @n.i.rpvtlimit3714
    @n.i.rpvtlimit3714 3 роки тому +14

    එ ගැම්ම එ වචන වල මොරාල් එක කියන්න වදන් නෑ.. තෙරුවන් සරනයී...❤️❤️❤️🙏🙏🙏🙏

  • @bhatiyasituge2746
    @bhatiyasituge2746 3 роки тому +31

    එදා තිබ්බ ගැම්ම,මොරාල් එක තාමත් අදටත් එහෙමයි..
    බුදු සරණයි අයියේ

  • @janithsadaruwan7346
    @janithsadaruwan7346 2 роки тому +16

    අපි ඉන්නවා කව්රුහරි ඉදිරිපත් වෙලා පටන්ගමු මෙයාලට දෙයක් කරන්න

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 роки тому +92

    ඔහුගේ කතා විලාසය සිනහව අව්‍යාජ බව මැනැවින් පැහැදිලිවේ, එම යුද්ධය ජයග්‍රහණය කලෙ මෙවැනි අහිංසක අව්‍යාජ, තම ජීවිතය පිළිබඳ නොතකමින් රටට ආදරය කළ මිනිසුන් නිසාය. ❤️

  • @tikirikumara5385
    @tikirikumara5385 6 місяців тому +2

    තාමත් ගැම්මට ඉන්නවා.ආදරෙයි අයියේ ඔයාලා නිසයි මෙහෙම ඉන්නෙ

  • @vidurangasupunchamara5883
    @vidurangasupunchamara5883 3 роки тому +7

    පට්ටම වැඩ්ඩෙක් තමා... ඒ මොරාල් එක තාමත් තියෙනවා..❤️❤️❤️ අහපු හොද ම කතාවක් තමා මේක.. නියමයි...❤️❤️❤️

  • @theartist1699
    @theartist1699 2 роки тому +6

    මාලු කපලා ජීවත් වෙන්න ඕනි මිනිස්සු නෙමෙයි මෙ. වීරයො ❤️🔥

  • @gamingwithmaliya9298
    @gamingwithmaliya9298 3 роки тому +40

    සාජන් ලක්ශ්මන් පතිරණ අපේ ගමේ..නිවන් සුව..!!!

  • @shashika1158
    @shashika1158 3 роки тому +8

    නියම සිංහ පැටව්. ඔබට බුදු සරණයි!! දෙවිපිහිටයි!!

  • @omalwijerathne8505
    @omalwijerathne8505 3 роки тому +55

    ආදරනීය සොයුරානෙනි ...රට රැක්ක විරුවානෙනි ...අප පතන්නෙත් ඔබ පතනා පැතුමයි🙏🙏🙏🙏🙏

  • @chathumjayalath9409
    @chathumjayalath9409 2 роки тому +27

    ඒ වචන වල මොරාල් එක, එදා කරපු හැම ක්‍රියාන්විතයකම තිබ්බ බිහිසුණුකම , භීතිය මැද්දෙන් පැන නැගුණු ලාංකික හයිය ආවර්ජනය කරනවා ! ❤

  • @prabuddhaedirisingha8045
    @prabuddhaedirisingha8045 3 роки тому +10

    සැබෑම විරයෙක්.💪❤️ බුදුසරණයි !

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 3 роки тому +13

    සුපිරිම කොල්ලෙක්.......බය ගෑවිලාවත් නැති කොල්ලො

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 3 роки тому +10

    මතක් කරකර කියද්දි අහනින්ඩ ආස රහස් පරික්ශක කතා වගේ ආඩම්බරයි පුතේ

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 3 роки тому +12

    අපේ කොල්ලො සුපිරි වැඩකාරයෝ තමයි.❤

  • @gihansjay106
    @gihansjay106 3 роки тому +15

    "ඒ වෙලාවට ඒක එනව මහත්තයා" . ඒ වචන ♥️

  • @swarnaweerasekara7724
    @swarnaweerasekara7724 3 роки тому +9

    තොප්පිගල පළවෙනි මෙහෙයුමෙන් මගෙ අක්කාගේ පුතාට වෙඩි වැදිලා මැරුණ අද මෙයා දැක්කාම ආඩම්බරයි අපට

  • @geethmadawala2637
    @geethmadawala2637 3 роки тому +8

    රත්තරන් කොල්ලො බුදුසරණයි සියලුම දෙවිදෙවතාවන්ගෙ රැකවරණයි 🙏

  • @dulangaprabath7627
    @dulangaprabath7627 2 роки тому +18

    ලංකාවේ රණවිරුවන්ටත් බනින පව්කාරයෝ ඉන්නවානේ දුකයි රට ගැන සාගර රණවිරුවානනි බුදු සරණයි .....

  • @ruwanwasanth4650
    @ruwanwasanth4650 3 роки тому +18

    නිදහසේ ඉන්නේ මෙයාලා නිසා තමා. ආදරෙයි පැලෙන්න. ♥️

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 роки тому +30

    36:56 comando කොල්ලෙක්ගේ ගැම්ම 💪 බලා ගනිල්ලා.. ගරු කරපල්ලා දැකපු තැනක හැම සෙබළෙක්ටම😍

    • @ChamindaBandaraJM
      @ChamindaBandaraJM 3 роки тому

      ❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @ggghf2348
      @ggghf2348 2 роки тому

      Ammata h pan

  • @somawgk4778
    @somawgk4778 3 роки тому +56

    කතාව.අහන්න.ලස්සන .උනාට.....කොච්චර.දුක්.වින්දද......අභීතයි.අභීතයි.....එහෙම.රැකපු.රට.මේ....😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 роки тому +2

    මේ කොල්ලෝ හොයාගෙන ගිහිං, කතා කරලා එන්ට ආසයි.. 🙏❤ බුදු සරණයි

  • @aroundtheworld2570
    @aroundtheworld2570 Рік тому +2

    බණ්ඩෝ උබේ මොරාල් එක අදටත් පේනවා.ඒක තාමත් ඇගට දැනෙනවා.බුදුසරණයි සහෝ.❤

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 3 роки тому +18

    Real heroes of our sri Lanka, a real hero of our hearts ❤️🙏

  • @sldinibro4032
    @sldinibro4032 2 роки тому +3

    ඒ මොරාල් එකට ඇග හිරි වැටෙනවා..respect sir❤️❤️

  • @sagaranuwan1803
    @sagaranuwan1803 3 роки тому +15

    සතුටුයි.තාත්තේ.ජයම්.වේවා 💓💓💓⚘🌹🌷🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓

  • @dineshshantha2945
    @dineshshantha2945 9 місяців тому +1

    ඔබ අපට ආඩම්බරයක් විරුවාණනි

  • @ashaajithajithkumara3799
    @ashaajithajithkumara3799 3 роки тому +21

    අපේ රට බේරගත්ත වීරෝදාර සෙබලලෙක් අපිට හරිම ආඩම්බරයි

  • @damakikw3102
    @damakikw3102 3 роки тому +18

    මුලු රටේම ලේ නෑයෙකි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 විරුවාණෙනී ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 роки тому +2

    හරිම සතුටුයි.....මම එදා බුස්ස කදවුරෙ පුහුනු කල අභිත රනවිරැවන්.....සමහරවිට නුබට මතකද නොදනිමි.....

  • @ukumuditha
    @ukumuditha 3 роки тому +1

    ජය වේවා අයියේ !!!
    අපේ දරුවන්ටත් අභය දානය දීපු, ඔබතුමා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සෙන්පතීන්ටත්, උපදින ආත්මයක් පාසා අපි ණයගැතී... තෙරුවන්සරණයි !!!
    මිහිපිට ජීවමාන දෙවිවරු ඔයාල - වැදූ දෙමව්පියන් පවා මතු බුදුවේවා !!!
    -
    ස්තුතියි නලීන්, මාස ගානක් බලන් හිටියා මේ ඉන්ටර්වීව් එක කරනකල්.

  • @dilkisomarathna5908
    @dilkisomarathna5908 3 роки тому +15

    චිත්‍රපටයක් හදන්න වටිනවා මේ කතා වලට

  • @deshanniranjana3867
    @deshanniranjana3867 2 роки тому +1

    ගැම්මක් තමයි.පුහුණුවෙන් ලැබුනු හැකියාවන් නරක විදිහට පාවිච්චි කරන්නැතුව ජීවත් වෙන මෙයාලට හැමදේම හරියන්න ඕනි.

  • @Mixitams213
    @Mixitams213 2 роки тому +16

    රට වෙනුවෙන් තමන්ගේ දිවි පරදුවට තබා සටන්කල අභීත රණ විරුවානනි ඔබට දීර්ඝායු වේවා!!!

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 11 місяців тому +4

    මමත් නාවික හමුදාවේ වසර 22 ක්‌ සේවය කලා 96-2018 දක්වා. අපි සියලුදෙනා දායක වෙලා බේරපු රට පාලකයො එකතු වෙලා විනාශ කලා. අපි මේ හොර පාලන ක්‍රමය ඉක්මනින් වෙනස්කළ යුතුයි

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 3 роки тому +53

    අනුරාධපුර යන ගමන් මේ සොදුරු වීරයා නමින් මාළු කොමා.. ආදරනීය නිහතමානි මිනිසෙක්. ලොකුකම් නැහැ සරල කතාවක් තිබුනේ ඇත්තටම ආඩම්බරයි. ජාතික විරයෙක් මුන ගැහුන එකට

    • @ravindrauok272
      @ravindrauok272 2 роки тому +1

      Koheda inne meya

    • @Meghambara-ye4n
      @Meghambara-ye4n 2 роки тому +1

      @@ravindrauok272 අනුරාධපුර යනකොට හම්බුනා හංදියක් ගාව මාළු විකුන විකුන හිටියේ.

    • @Dilshan-9727
      @Dilshan-9727 2 роки тому +1

      කොයි හන්දියේද ඉන්නෙ මෙයා

    • @Meghambara-ye4n
      @Meghambara-ye4n 2 роки тому

      @@Dilshan-9727 මාතලේ හන්දියේ කේ.බී. රත්නායක විදුහල ලග

    • @madhurasenevirathne
      @madhurasenevirathne 2 роки тому +1

      @@Meghambara-ye4n මාතලේ හන්දියෙ කොහෙද අනේ ඉස්කෝලයක් 😂

  • @kusaltharindu4241
    @kusaltharindu4241 3 роки тому +8

    ඉසුරු මාදව අපේ ගමේ කොල්ලෙක්. අයියත් වැඩ්ඩෙක් තමයි කපිල අයිය. කපිල අයිය තවමත් ඉන්න හිත හොද චරිතයක්.

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 роки тому +12

    බුදුසරණයි රණවිරුවාණෙනි ❤

  • @sandun8441
    @sandun8441 3 роки тому +13

    රට වෙනුවෙන් කළ අපිරිමිත සේවයට අපි සදා ණයගැතියි ඔබ වැනි විරුවන් හට🙏. ඔබට දීර්ගායු ලැබේවා ♥️ 🙏🙏🙏

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 3 роки тому +23

    මම බලපු හොඳම වැඩසටහන
    ආඩම්බරයි