Ape maw bima bera gath ranaviruwani. Apita nidahase husmak ganna rata brea gath mura dewathauni. Mawbina wenuwen oba sama kala kapavem, Api sada naya gathi rana viruwani, lak maw bime sinhayo, oba damata siyalu deviyange ashirwadaya, arakshawa labewa. Theruwan saranai
බ්‍රිගේඩියර් ජයමහ 1985 මයුරපාද විද්‍යාලයේ මගේ පාසල් ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයෙක්. මට ඔහු ගැන හරිම ආඩම්බරයි.
අපේ ගමේ කලුතර පන්විල ප්‍රදේශයේ ජීවත් වෙන හොඳ මිනිහෙක් නමින් උපේන්ද්‍ර අයියා.
💜️💜️💜️
සෙන්පති පර්සි ප්‍රනාන්දු ඇතුලු අලිමංකඩදි මිය ගිය අතුරැදහන් වු විරැවන් සදා අමරන්යයි, එම කදවුර යුද හමුදාව සතු හදවතක් බදු ස්තානයක් එය බිද වැටිම එදා සසල කල සිද්දියක් , ඔබ මගේ මවිබිමෙ කල කැපවිම කිසිදා අමතක කල නොහැක, ඔහු ඔහුගේ පවුලේ අයටවත් නොකි කතාව ගෙන ආ ඔබ ඇතුලු කන්ඩයමට ස්තුති
නලින් මහත්තයා පුළුවන්නම් හැමදාම හරි රණවිරුවේක් ගේන්න අපි හරි ආසයි මේ වැඩසටහනට
නලින් සමග කෙලින් කතාව ඉතාම වටිනවා ඔයාගෙ වැඩසටහන් හැමදාම බලනවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි
නිහතමානී කොමාන්ඩෝ විරුවෙක් 🙏♥️
සදාදරණීය මැක් ඔබතුමා ඇතුලු වීරෝධාර විරැවන් සැමදාමත් අප හදවතේ. සියලුම වීරයන්ටත් ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. නලින් මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.
දිවි හිමියෙන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ අපි සදා ණයගැතියි විරුවනි ඔබලාට 🙏 රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏♥️ ස්තූතියි නලීන් ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️
Eddd
සුපිරියට වැඩේ යනවා කතාව..............ඔබ නම් හැබෑම දක්ෂයෙක්,,,,,,,,,,,,,,,, තෙරුවන් සරණයි 🙏
යුධ ටැන්කි ධාවකයෙක් සමග වැඩසටනක් ගේනවනම් මරු ❤️
සර් ආදරෙයි හැමදාම ගොඩාක් ජය වේවා බුදු සරණයි උපන් බිම රැක්කාට ❤ ස්තූතී නිවේදක තුමා ඔබට ජය වීරයානනී ජේසු පිහිටයි 🙏 පින් වචනෙන් කියන්න බැ යකෙක් ඔබ
මගේ ලොකේ වීරයෝ හැමදාම ආදරෙයි ❤️🙏
ඔබ නම් හැබෑම දක්ෂයෙක් ඒ වගේම වීරයෙක්
උපේන්ද්‍ර සහෝදරයා අපි එහෙම තමයි මේ ත්‍රස්ත වාදීන් මේ මහපොලොවෙන් සදාකලිකව වැලලුවා.නලින් සහෝදරයා ඔබට ඒ වීරත්වය ඇග ඊම ගැන ආඩම්බරයක්
කොහොමද වීරයා .
මේ කතා ෆිල්ම් වල වගේ. ඇත්තටම මේ තමා නියමු වීරයෝ🥺❤️
බුදු සරනයි ඔබ තුමා ට ..
නියම සිංහයො තමයි මේ..❤🔥
අපේ කොල්ලො මේහේම දුක් විඳලා බේර ගත්ත රට අද විනාශ කරන දෙන්න එපා මේ කතා ඇහෙන කොට පුදුම ආඩම්බර යක් ඒ වගේම දුකයි ඔයාලට ජෙසු පිහිටයි
ඔබතුමාලගේ කරමතින් ජයගත් මෙ රට..දැන් ඉන්න රණවිරු ලේබල් ගහගත්ත උන් විනාශ කරනවා....
ආදරෙයි රණවිරුවාණනි ඔබට සදා අපි ණය ගැති 💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Salutes ❤️🔥👌... බොහොම ස්තූතී මාමෙ අපිට නිදහසේ හුස්මක් ගන්න ඔයාලා කරපු කැපකිරීම් වලට... ❤❤❤
තෙරුවන් සරණයි. අපේ විරුවාට. 🙏♥️🙏♥️
Great. Mother Lanka is proud to have Son like you.Wish you and your family a peaceful and happy long life.
සුපිරි වැඩිඩෙක් තමයි ඉතින් 😍😍😍🙏🙏🙏
ඔබට ස්තූතියි .අපි අද ඉන්නේ ඔබලා නිසයි.
ජාතියේ කැක්කුම.....
ඔබලා ට අපි සදා ණයයි.
රටක් කියා බේරා දුන්නට.සමහර දේවල් අහනවිට දුකයි.
රණවිරුවාණන්ට තෙරුවන් සරණයි 🙏
Video එක දාපු ගමන් අවා බලන්න... 👍👍
නියමයි අයියා
හොඳ යාලුවො තමයි ඉතිං අපි එල 👍
අාදරේයි හැමදාම අපේ රනවිරැවන්ට✌✌✌💓💓💓💓💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එල ජය වේවා
ඔබලා ට අපි සදා ණයයි. තෙරුවන් සරණයි.
සුපිරි වැඩ්ඩො
dan inna කාලකණ්ණි rata kaddi me කැපවීම ඉතා වටිනවා
❤❤❤❤❤❤ good luck srilankan❤❤❤❤❤❤❤!!!!!!!!!!!
ආඩම්බරයි මස්සිනා ,,,,
සුපිරි ජය ජය
Sthuthiy machan ubalaa jiwath wena bawa Dana ganna labuna aka.....ubalaa adha wathura genath Dunne apita....oba kiyana niladarin atharata akathu wenna ona namak major adhikaari......adhaa beruna ayagen kenek mama.....
අපේ ආදරණීය ප්‍රණාමය ඔබට ...
මමත් හිටියෙ 541එක ලග ආම සාජන් අල්විස් හීට්ස්ටොක් හැදිල මමත් කැසුවල්ටි වෙලා ඉන්න කොට ආමි හොස්පිට්ල් හිටියෙ ඇත්ත දුස්කර ජීවිතයේ සොදුරු අන්තයක්
අපේ රට අපිටම බෙිරා දුන්න උදාර රණවිරුවනි ඔබලාගේ නාමය ජාතියේ සදා රැව්පිලි රැව් දේ. අපේ ප්‍රණාමය ඔබ සැමට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා .!
Nalin aiya ❤❤❤❤ godak adarei oyata
සුපිරි වැඩ සටහන්
Amazingly heroic stories by battle harden hero from SL army.
Awankawama super werayek ❤
කොමාන්ඩෝ එක හැදුව මුල් සාමාජිකයෝ තමයි ආර්ටී සිග්නල් ඉන්ජිනියර්ස් 😁😁😁😎👍
Obata budu sarani soura
Excelen job barther tank you very much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape maw bima bera gath ranaviruwani. Apita nidahase husmak ganna rata brea gath mura dewathauni. Mawbina wenuwen oba sama kala kapavem,
Api sada naya gathi rana viruwani, lak maw bime sinhayo, oba damata siyalu deviyange ashirwadaya, arakshawa labewa. Theruwan saranai
ඊලාමි 03 .95/..2002.. .දක්වා ..තමයි යුද්ධය ..ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස රිවිරැස 02 96 මුලතිව් .ජයසිකුරැ....එයාර්මොබයිල් බලගනය ..කමාන්ඩෝ ..හැළුණු තැන් වල සහයොගය දිලා තියෙනවා
Godak asawen balana program ekak. Theruwansaranai oyata
Real heroes 👍👍👍
Niyamai
Mack samaga tawa wada satahank genna❤❤❤
දැක්ක ගමන් ආවේ....👌👌👍👍
නෙරැවන් සරණයි සියලුම රනවිරැවන්ට
අපි සදා නය ගැතියි මේ විරුවන්ට
buduarani
අති දුෂ්කර නිදිවර්ඡිත පුහුණුව ඵයට වැඩි යි කල සේවය.
හම්ම්.... හම්ම්ම්. හම්ම්ම්ම්. හම් .. හම්.. හම්.. ඔ.. ඔ...
සිරා වැඩ්ඩෙක්❤
Supiri charithyk hoda manyssyek.
Nice 👍👍👍🙏🙏🙏❤️❤️❤️
මෙි දවස්වල Army එකට බැන බැන මැරෙන්න හදන උන්ගෙ කනට දෙකක් ගහල මෙිව අහන්න දෙන්න
Jaya wewa..
ඔබල නිසා මුලු ලංකාවේ අයම අද හුස්ම ගන්නෙ ...කියල නිම කරන් න බැ...
we respect you.you are real heros
Wanesa chanal ekat supiri
We Salute you Sir.
Budu saranai ❤️❤️❤️❤️❤️❤️❤️
Nalin oyage weda satahan maru
Jaya
විරයෝටික එක්වෙන්න
Niyama veerayek ....nohakkak nomatha
අපේ ගමේ අයියා කෙනෙක්...ආඩම්බරයි ඔබ ගැන..
ගහලා එතන බජව්වකුත් දානවා..💪💪💪👆👆අම්මෝ..🙏🙏🙏
මෙයාලා ආපහු camp එකට ආවම අර information දීපු එකාට බඩු 😅
කිසිම ආණ්ඩුවකින් කිසිම සාදාරණයක් වුණේ නැහැ අපේ යුද රණවිරුවණ්ට...
ස්නයිපර් එක්කෙනෙක් ගෙනවානමි හෙදයි 👌🤟☝️
wedi thiyala maranna oni Karuna amman raja putuwe. rata beragaththa rana viruwo gewall wala. mea sinhala jathiya maha moda jathiyak.dukai godak
රොහාන් දවුලගල සර් නේද
රට බෙිරාගත් අභීත රණවිරුවන් ,❤❤❤❤🎉🎉
Real hero 🙏
වීර හසලක ගාමිනීලා දැණුත් රටට අත්‍යවශයයි.
🙂🙂🙂
👍👍👍
Supiri viruwo...
අලිමංකඩ මහ කැලෑවක් නම් නැහ.මෙවන් මාතෘකා නිසා සෙබලාගේ වීරත්වය කෙලෙසෙනවා.
මේ වගේ තැනක ඉදන් මේවගේ කොල්ලෝ එක්ක මේ රට බේරා ගත්තු නායකයා අද හැංගිලා යකෝ අපි මොන ජාතියක්ද අනේ සහෝදරයා උබ මම අපි ඔක්කොම අද හෙළුවෙන් හෙළුවෙන් හෙළුවෙන් 😭😭
Eaka damag political aparda ape Sri-Lanka minisu
Me inne real weddo ❤️
Brave soldier
Supiri
🇱🇰❤
අලිමංකඩ මහ කැලයේ කියන්නෙ ,
ඇමේසන් වනාන්තරය වාගෙ එකක්ද ?
කාන්තාරෙ වගෙ තනකොල ගහක් නැති අලිමංකඩ කොහෙද කැලෑවක් තියෙන්නෙ ...
Ow bn. Mu buumiya gana danne ne pissu kelinawa
Fatta gamma
niyamai
Game kollek
Nambar eka awanawada upendrage loku udauwak
කිලිනොච්චිය ..පරන්තන් අලිමංකඩ.විඩිරෝ....පසු බැසිම ..හරිම අසොබනයි...මුලතිව් වලින් හමුදාවෙන් ..බන්දෙශියෙ තියලා LTTE ට.දිපු ආටිලරි කාලතුවක්කු ...ඉදිරි පෙල සටන් වදින සෙබලුන්ට දැනුමි දිමක් නොකර පසු පෙල මිනිස්සු දිවි බෙරගන දිවුවළු..ඉදිරි පෙල යාන්තන් බෙිරැනු සෙබලුන් කියනවා ..මම යුධහමුවෙි පුර්නාබාධිත සෙසු ...අපෙ කාලෙ..දාල දුවන හමුදාව..බිහි වෙලා තිබුකෙ නැහැ..
SF ලාගේ ගොඩාක් ඕනේ. ඔය කවුරු මොනවා කිවුවත් ශ්‍රී ලංකාවේ නම්බර් ( 1 ) sri 🇱🇰 ලාංකික විශේෂ බලකාය ....
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏