LTTE 200 එකවර කොටුකරගත් මෙහෙයුම. "SF රණා" ගේ බිහිසුණු මතකය. නන්දිකඩාල් ප්‍රභාකරන්ගේ අවසන් පැයකිපය.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 155

  • @nalinrajapaksha6021
    @nalinrajapaksha6021  Рік тому +28

    0765374099
    සමිපත් දේශප්‍රිය
    SF රණා...
    අයියාගේ දුරකථන අංකය.

    • @lastnew-9000
      @lastnew-9000 9 місяців тому +3

      අයියේ අද කාලෙ යුටිඋබ් චැනල් වලින් පෙන්නන්නෙ විකාර..ඒඅතින් ඔයා ගොඩක් වටින චරිතයක් අයියෙ..ඔයාට රණවිරුවන්ගෙ දේවල් තව තව ලෝකෙට පෙන්නන ශක්තිය දයිර්ය ලැබේවා ....මොකද රණවිරුවන්ගෙ කැප කිරිම් දන්නෙ මේ වැඩ සටහන නිසා ..🙏

  • @mdchandana2233
    @mdchandana2233 Рік тому +13

    අද මොහුන් හිටියෙ නැතිනම් අපෙ බෙලි කපල කොටි බුදුසරනයි විරුවනි 🙏❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 Рік тому +6

    Sf රනා. යකෙක්. බුදු සරණයි සියලුම වීරෝදාර රණවිරුවන්ට .

  • @gihaadikari8242
    @gihaadikari8242 Рік тому +6

    එතුමන්ට ඉක්මන් සුවය ශක්තිය ලැබේවා 🙏

  • @maheshsandaruwan4022
    @maheshsandaruwan4022 Рік тому +2

    බුදුසරණයි ඉක්මනින් නීරෝගී වේවා

  • @Chathuranga-ok
    @Chathuranga-ok Рік тому +5

    ඉක්මන් සුවපත් වේවා. බුදු ගුණ බලයෙන්.

  • @diasamarasekara
    @diasamarasekara Рік тому +4

    Jaya වේවා හදවතින් නැවත මතක් කිරීම sebadiwa

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Рік тому +16

    සිංහල යක්කු බොලවු ගොඩක් පිං මෙි රට බෙිරලා දුන්නට ❤

  • @shanikaanatehami1590
    @shanikaanatehami1590 Рік тому +5

    කතාව දැමිමට ඉස්තුතියි❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kumarabattage9133
    @kumarabattage9133 Рік тому +5

    සමහර අයට අමතක උනාට අපිට ඔබ අපට සම්පතක්

  • @sarathweeramannachandrasek9006

    සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.දීර්ගායු සම්පත් ලැබේවා. අද ජීවිත පූජාවේන් බේරාගත් මවු බිම ඩයස් පොරව ඩීල් ගහග න සිංහලයා සිංහලයා ව පාවා දෙන්නේ.මේ අන්ත වාදී බෙදුම් වාදී දේශපාලුවන්ට දිගට හරහට නෙලන්න ඕන චාන්දෙන් ප්‍රතික්ෂේප කරන්න ඕන .

  • @KalanaVirajGamage
    @KalanaVirajGamage Рік тому +15

    අපිට අමතක වෙන්නෑ ඔබතුමන්ලාව වීරවරු නෙමේ දෙවිවරු❤

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 Рік тому +5

    ආදරෙයි හදවතේ ගැඹුරුම තැනින් සහෝදරයා ❤

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏💕

  • @gunatilakechathura2345
    @gunatilakechathura2345 Рік тому +3

    Adarei ❤

  • @upulrohith9522
    @upulrohith9522 Рік тому +2

    ඉක්මන් සුව ලැබේවා sf wiruwananii❤❤

  • @somawgk4778
    @somawgk4778 Рік тому +8

    අහන්න මිහිරි වුනාට අමිහිරි මතකයන් 😢😢😢😢😢😢

  • @mohamedaakar3537
    @mohamedaakar3537 Рік тому +2

    Mata hari dukai aiyye. Allah bless you 💓

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 Рік тому

    බුදුසරණයි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝායුශ ලැබේවා ඔබතුමා මට දෙවි කෙනෙක් ❤❤❤❤🙏🙏🙏

  • @whiterabbit2196
    @whiterabbit2196 Рік тому +1

    Budusaranai Aiye oyta . ❤!!!!

  • @kumarabattage9133
    @kumarabattage9133 Рік тому +1

    නලින් මල්ලි සුපිරි

  • @kumara2619
    @kumara2619 Рік тому +1

    Sahodaraya mama obata nata gethiy... godakkk adareiiii... malli mamma sanjeeva aiya. Ithali

  • @සහස්රා
    @සහස්රා Рік тому

    Atthatama supiri charithayak...❤️❤️❤️

  • @Ravishanruwanpathirana
    @Ravishanruwanpathirana 11 місяців тому

    ඔබ වැනි වීරයින් දාස් ගානනින් මේ බිමේ පහල වේවා. ❤

  • @nishanthagamage6409
    @nishanthagamage6409 Рік тому +1

    Great interview Nalin🎉🎉

  • @thisisit262
    @thisisit262 Рік тому

    විරයන්ට වෙිදිකාවක් තනාදුන්නට ඔබට මගේ ප්‍රනාමය

  • @manojvlog5856
    @manojvlog5856 Рік тому +2

    රනවිරුවනනි ජය❤❤. තව එකක් LANSER BOX නම් ඉතින් තවත්❤❤❤❤❤❤

  • @chanakabandara2358
    @chanakabandara2358 Рік тому +1

    සැබෑ වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Рік тому +1

    ☠️☠️☠️.sf .විෂෙෂ බලකාය .🇱🇰🇱🇰🇱🇰

  • @samankumara701
    @samankumara701 Рік тому +1

    ඔබලා දෙවි වරුන් හා සාමාන උදවිය

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Рік тому

    SF විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏♥️

  • @SriyaSilva-z7p
    @SriyaSilva-z7p Рік тому +1

    Isthuthi nalin payakata wada dala ♥️ wera sinha sebalanani niduk nirogi suwaya obata 🙏♥️💐

  • @chathurivithanage9823
    @chathurivithanage9823 Рік тому

    බුදුසරනයි සහෝදයා ❤

  • @RizanaRimze-ed9gc
    @RizanaRimze-ed9gc Рік тому +1

    අපේ රණවිරුවන් ආදරේයි.

  • @janakakumara8400
    @janakakumara8400 Рік тому +1

    Adarai.... ❤❤❤❤❤

  • @chamaraperera1357
    @chamaraperera1357 Рік тому +2

    💟💟💟💟💟💟💟💟SF.....mage ජීවිතය .💟💟💟💟

  • @somawgk4778
    @somawgk4778 Рік тому +6

    සියලු විරුවන්ට රට බේරපු පිනම නිවනට හේතුවේව❤❤❤

  • @nishad6827
    @nishad6827 Рік тому +1

    Thank you for your service for my country, brother really sad right now Srilanka Younger crowd they forget everythin??

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Рік тому +4

    Sf නම් ඉතින් ගැම්ම තමා❤❤❤

  • @wsanjeewa
    @wsanjeewa Рік тому +1

    ❤❤

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 Рік тому +1

    Superb .

  • @NissankaKumara-f4b
    @NissankaKumara-f4b Рік тому

    Budu saranai

  • @dhammikakumarixceqvevrv5551
    @dhammikakumarixceqvevrv5551 Рік тому +3

    ච්රං ජීවත් ආයු රක්බතු ආවඩා.🙏🙏🙏🙏🙏

  • @nayanaprabath7423
    @nayanaprabath7423 Рік тому

    👍👍👍👍👍❤❤❤

  • @WdKumarasiri-e2e
    @WdKumarasiri-e2e 4 місяці тому

    Obata budusaranai mallee

  • @Nyx....
    @Nyx.... Рік тому +1

    ❤ 👍🏻

  • @suminda8308
    @suminda8308 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjayaroshan5281
    @sanjayaroshan5281 Рік тому +3

    ❤❤🙏🙏

  • @asithabandara1617
    @asithabandara1617 Рік тому +1

    👍

  • @sampathibulana3554
    @sampathibulana3554 Рік тому +1

    👉👏👍

  • @sarathsarath7092
    @sarathsarath7092 Рік тому +1

    👌👌👌❤️❤️❤️🙏🙏🙏

  • @mohammedfazul5273
    @mohammedfazul5273 Рік тому +2

    Living legend 🎉

  • @somawgk4778
    @somawgk4778 Рік тому +7

    රට රැකපු මේ අභීතයන්ට හා දිවි දුන් අාබාධිත සියලු විරු දරුවනි සදා නයගැතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swarnafernando483
    @swarnafernando483 Рік тому +1

    🙏🙏🙏❤️🙏🙏❤️🙏

  • @HirunaSasanka
    @HirunaSasanka Рік тому +1

    Asawen balapu wedasatahanak.budu saranai ape ranawiruwanta

  • @gayankumara7821
    @gayankumara7821 Рік тому +1

    ❤❤❤❤❤🙏

  • @neranjanmayadunne3345
    @neranjanmayadunne3345 11 місяців тому

    Kohomada gamma 💪❤

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 Рік тому +1

    🙏🙏🙏👍

  • @pm.kusuman6379
    @pm.kusuman6379 Рік тому +1

    ළන්කාවේ කුඩු යුද්ද්‍යේත් කූඩු වේණ්න ගසා දේණ්නා ..මේ සීඃහළ කෝල්ලෝ// කේළ්ලෝය් අපේ වීනාශ වේණ්නේ

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 Рік тому +1

    ❤👏🙏

  • @deepachandrarathnayake983
    @deepachandrarathnayake983 Рік тому

    We are never forget

  • @dammikapremarathna8137
    @dammikapremarathna8137 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @PrabathMadusanka-yb4ks
    @PrabathMadusanka-yb4ks 5 місяців тому

    Lassana wadasatahank😢

  • @sunilkahingala3559
    @sunilkahingala3559 Рік тому

    Budusarani

  • @duleenafernando9439
    @duleenafernando9439 Рік тому

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @udurawana
    @udurawana Рік тому

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shobabandara
    @shobabandara Рік тому +1

    Ahase dave varu karapu deyak na. Menna menesata vadak karapu davevaru. SF, COMANDO, anekut rajementu.. vandat paw na yaluva ..❤️🙏

  • @vijithrohita
    @vijithrohita Рік тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @roshanjayaminda1987
    @roshanjayaminda1987 Рік тому +1

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 Рік тому +2

    පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😪😓

    • @WasanthaKumara-jf3wm
      @WasanthaKumara-jf3wm 8 місяців тому

      අැයි මහින්ද කියන්න දිව නැමෙන් නෑ කුහකයි නෙහෙ npp නෙහෙ

  • @sivilima85
    @sivilima85 Рік тому

    නලීන් මල්ලී එතුම වීරයෙක්
    වැඩසටහන් කරන කොට එතුමන්ලට කියලා දෙන්න එයාලගේ සාමාන්‍ය කතාකරන විදියටම වෑඩසටහන පටිගත කර ගන්න එතකොට රසවත්

  • @anushasanjeewani4401
    @anushasanjeewani4401 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithpriyanthahettiarachch9410

    මම හිතන්නෙ කතාවේ වැඩියෙන්ම කියැවුණු වචන දෙක අනික ලියන භාෂාවෙන් කතා කරන නිසා ටිකක් අවුල් වගේ

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 Рік тому

    Niyamai..sf soldiers la ge nam ekka gahapu hati kiyanna..ground eke wisthara ekka..galta niyameta kiyanawa..map photos danna.bro oyage number eka denna sf soldier kenek innawa 94 idala hitapu

  • @janithpabodaya7661
    @janithpabodaya7661 Рік тому

    එදා හිටිය මහත්තුරු දැං නෑ... දැං ඉන්නෙ ට්‍රෙන්ඩ් එකට ආමි යන කොල්ලො. ආමි කියල පේන්න යන කොල්ලො,ටික් ටොක් නලුවො. ඒකාලෙ කරපු කැපකිරීම් වලට ඔබලාට බොහෝමයක් පිං 🙏🙏🙏

    • @PattaTV1
      @PattaTV1 Рік тому

      නැවත යුද්ධයක් ආවත් යුද්දෙට යන්නෙ දැන් ඉන්න අය තමයි

  • @gaminiSarath-xm4dh
    @gaminiSarath-xm4dh 5 місяців тому

    Ai sabala aul oyata

  • @togetherforever634
    @togetherforever634 Рік тому +4

    සමහර කමෙන්ටි බලද්දී මිනිස්සු කොච්චර කුහකද කියලා හිතෙනවා. අරයගෙ විඩියො හොදයිලු මෙයාගෙ විඩියො හොදයිලු . හැමොම කරන්නෙ තමන්ට පුඵුවන් විදියට මිනිස්සු උනත් එකවගෙ නැනෙ අතෙ ඇගිලි පහත් එකවගෙ නැ. හොදක් කියලා වචන පහක් ලියන්න හිත නොදෙන්න තරමි සමහර මිනිස්සු කුහක කමෙන් වැලලෙන්න හදනවා. මම හැමොගෙම විඩියො අසාවෙන් බලනවා. කවුරැත් මෙවා කරන්නෙ කැපකිරීම් කරලා . අපිට තියෙන්නෙ මනුෂ්‍යයෙක් විදියට රණවිරැවො ලේ දහඩිය හෙලලා මෙ රට මුදා ගත්ත එ එඩිතර කතාව අහන්න . ❤❤❤❤

    • @nalinrajapaksha6021
      @nalinrajapaksha6021  Рік тому +1

      ස්තුතියි ඔබේ අදහසට...
      කවුරු කලත් හොඳ පණිවිඩයක් දෙනවානම් ඇති

    • @togetherforever634
      @togetherforever634 Рік тому +1

      @@nalinrajapaksha6021 අනිවාර්යයෙන්ම ⁣👍❤️ ඔබෙ ගමන යන්න 👉බාධක තමයි ජයග්‍රහණයන් ලබා දෙන්නෙ. සුබ පතනවා ඔබට දිර්ඝ ගමනක් යන්න . 👍👍 කමෙන්ටි නොකලට මම හැම වැඩසටහනක්ම බලනවා. ඔබෙ කථන හැකියාව හා වැඩසටහන මෙහෙවන අකාරය ගොඩක් හොදයි. 👍👍

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +1

    නලින් අයියේ වැඩේ හොදයි... ඔයා කතා කරන එක අඩු කරන්න... මූහමලේ සටනක් ගැන ඕනේ..

  • @PrasangaRashan
    @PrasangaRashan Рік тому +10

    නලීන් අයියේ වැඩ සටහන හොදයි හැබැයි ඔයා කියවන එක අඩු කරන්න අහන් ඉන්න ගියාම එපා වෙනවා

    • @vistaxl5064
      @vistaxl5064 Рік тому

      අනිවාර්යයෙන් eka nathnm aththa wenasa Eke wage una nam godak hodai ❤

    • @AdmiringMusicalInstrumen-jj2hp
      @AdmiringMusicalInstrumen-jj2hp 11 місяців тому

      සහතික අැත්ත

    • @isuruudara2907
      @isuruudara2907 8 місяців тому +1

      Ow bn mu kiynonwa hodatama e manussayata kathawa kiyanne denne na.mu danne na kohomda programme ekak krne kiyala

    • @SujeeSamadi
      @SujeeSamadi 4 місяці тому

      Mu adarata mewa karanawa nemaine madiya purawaganna thamai karanne. Walawakata mu udaiwara Kara waga inne.

  • @slheragamingyt1250
    @slheragamingyt1250 Рік тому

    Ayye deyk kiynm werdiyatahithan epa noce nethi mic dekk use karanko noce thama aula

  • @user-dalzy5522
    @user-dalzy5522 Рік тому +6

    එයාගෙ කතාවෙන් භාගයක්ම කියන්නේ ඔයානෙ අයියේ

  • @isharakumara2393
    @isharakumara2393 Рік тому

    oyalata api hadawathinma adarei

  • @Ranapriya2
    @Ranapriya2 Рік тому

    රනාගේ කකුල තවම සුව නොවුනේ ඇයි? වසර කීයක්ද? ඔබ ජාතියේ සුජාත දරුවෙකි. චිරං ජයතු.

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 Рік тому

    Adrei hadwate adiyatama

  • @thamiraasanka160
    @thamiraasanka160 6 місяців тому

    යුද්ධ කාලේ sf ඉන්න තිබුණානම්..

  • @ajithrohan5996
    @ajithrohan5996 Рік тому

    Nalin uba kiyanda epa ban balanda epa wenawa.

  • @asoka2455
    @asoka2455 Рік тому

    harima dukai,, mata nam kawadawath marena thurawata oyalage e kapa weema amathaka karana ba,, ekata sada nayagathie hamoma,, eth awasanawakata me rate aluth paramparawa godak wal parayonta mewa amathakai ekata nam monawa hari karanna one,

  • @amithfonseka6337
    @amithfonseka6337 Рік тому

    Machan ubala oya kiyana max fire denna apit dannava

  • @chandanapradeep9535
    @chandanapradeep9535 Рік тому +1

    Rattaran කොල්ලෝ

  • @somawgk4778
    @somawgk4778 Рік тому +2

    රටේ අභීතයෙක් රට රැකපු විරුවානනි❤❤❤❤❤❤

  • @chamarajeewantha4809
    @chamarajeewantha4809 Рік тому +2

    නලීන් ඔයා මැදින් පැනල චොර කරන්න එපා .plz

  • @isharakumara2393
    @isharakumara2393 Рік тому +1

    niwedakayage kathawa witharai wada satahane wafipura thiyenne

  • @charithakodikara8301
    @charithakodikara8301 Рік тому

    එකම දේ නැතුව කෙටියෙන් කිව්වා නම් හොදයි

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 Рік тому +1

    තවත් යකෙක්💀💀💀🗡🗡🗡

  • @sameeradamith3967
    @sameeradamith3967 Рік тому +1

    කතා කරනකොට සාමාන්‍ය විදියට කතාකරන්න පුළුවන් නම් හොදයි .. වැදගත් විදියට ලියන භාෂාවෙන් කතාකරන්න ගියාම අ.. අ... ආ.. ගගා අදින්න වෙනවා. ඒක අහන් ඉන්න අයට කියන දේ තේරුම් ගන්න අමාරු වීමක්.. සාමාන්‍ය කතාකරන භාෂාව භාවිතා කරන්න පුළුවන් නම් වටිනව. ඒහෙම කියල කෙනෙක්ගෙ ගරුත්වයට හානි වෙන්නෙ නෑ. ලියන භාෂාවෙන් කතාකරන්න ඕන කියල එකක් සිංහල භාෂාවෙ නෑ. තමන් කියන්න අදහස් කරන දේ එදිනෙදා භාවිතා කරන වචන භාවිතා කරල කීවනම් අහන අයටත් පහසුයි කියන කෙනාටත් පැටලෙන් නැතුව පිලිවෙලකට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ..ලියන භාෂාවෙන් වචන මතක් කර කර කතාකරනකොට වාක්‍යයක මුල ටික අමතක වෙනවා අගට අහන් යනකොට.

  • @AjithkumaraAjithkumara-dh1vd

    Kiyana deyak therenne naha

  • @bandaradunukedeniya2844
    @bandaradunukedeniya2844 Рік тому

    1 eke. Cpr. Ykandawela.ehema.sF
    Neweiwenta.Athi

  • @nalakapremasiri1434
    @nalakapremasiri1434 Рік тому

    1997 kokkutuduwai waladi natara kareinjniyas tamai nonawatina ralla

  • @dhammikedharmarathne953
    @dhammikedharmarathne953 10 місяців тому

    නලින්,අර්,,අර්,,අර්,,,අර්,,, කියවෙනවා වැඩී කියලා ඔයාට කියන්න තිබුනා නේද

  • @sathuta26
    @sathuta26 Рік тому

    Aiya nayaru kalapuwa krosh kare 4men tim dekak neme 8 men tim 2kak ethana hira une 2 SF tim dekak amathaka nowena siduwim bohomai eda ai bageta kiyanne siyalla kiyanda nithiyen thahanamda