"මං කියනවා අමායට වුණු දේවල් පැත්තකට දාන්න කියලා, ආදරේ කළා නම් චෝදනා කරන්න බෑ" | හර්ෂ ධනෝෂ් | D -Talk

Поділитися
Вставка

КОМЕНТАРІ • 422

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 9 місяців тому +91

    හරිම වැදගත් විදිහට හර්ෂ කතා කරන්නෙ ..මම අදමයි දැකලා තියෙන්නෙ හරිම ලස්සනයි කටහඩ

  • @CTdesiging
    @CTdesiging 9 місяців тому +181

    ඒ voice එක නම් පිස්සුවක් හැබැයි ..❤ මොන ප්‍රශ්න වුණත් එයා වැදගත් විදිහට කතා කරනවා.. ආසම චරිතයක් තමයි❤

  • @Nilunilu3699
    @Nilunilu3699 9 місяців тому +69

    ඇත්තමයි හර්ෂ කතා කරනව අහන් ඉන්න කැමති ආදරනීය හදවතක් තියෙන කෙනෙක් බුදුසරණයි ඔයාට

  • @nayomijayasinghe9501
    @nayomijayasinghe9501 9 місяців тому +29

    අමාය . හර්ෂ අපි ඔය දෙන්නටම ආදරෙයි. ❤
    ජීවිතේ ඕනම පවුල් ජීවිතවල පුශ්න තියෙනවා. ඒව මොන දේ උනත් මාධ්‍ය. වලට කියන්න එපා.අතුල සමිත ගන්න අදටත් ඒ අය ඒ අයට චෝදනා කරන්නෙ නෑ.දරුවො ගැන හිතල තව එක පාරක් ඔය දෙන්න එකතු වෙන්න. අතීතයේ වුන කිසිම දෙයක් ආයෙත් කතා කරන්න එපා. අලුතින්ම ආයෙත් ඔය දෙන්න ලස්සන ට එකතු වෙන්න. අලුතින්ම ආයෙත් ඔය ජීවිත ලස්සන ට ලියන්න. ඔයාලට පුලුවන්.......
    වෙච්ච හැමදේම අමතක කරන්න. තව එක පාරක් ඔයාලගෙ ජීවිත වලට ඉඩදෙන්න.
    නලින් පෙරේරා අයිය ගන්න. දැන් බලන්න ඒ ජීවිත කොච්චර ලස්සන ට ගලාගෙන යනවද?
    තවත් කල් යවන්න එපා .මේ අවුරුද්දේ හැම දේම අමතක කරල ලස්සන ට එකතු වෙන්න. දරුවන්ට ඒ සතුට දෙන්න අමාය ...හර්ෂ....
    මේ දෙන්න දන්න කෙනෙක් වත් මේ message එක ඒ දෙන්නට පෙන්නන්න.
    ආදරෙයි දෙන්නටම ❤❤❤❤

    • @ManjulaKumari-wk4kr
      @ManjulaKumari-wk4kr 8 місяців тому

      Mehem manussayek ekka inna pin karanna one api kauruth 100.ta 100 k galapen naha galapagena jeewath wenna one

  • @nehaliyanage2079
    @nehaliyanage2079 9 місяців тому +20

    ඔයාගෙ කතාව supper .හොද තාත්තෙක්.ඒකයි වටින්නෙ..

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 9 місяців тому +45

    ඇතුලතින් නිවුණු මිනිස්සු දෙන්නෙක්ගේ ජීවිතවලට හමාපු සුළි කුණාටුවක් වගේ අමායා...😢 හර්ෂගේ ගීත ගැන ඇල්මක් නැති වුණත් හර්ෂගේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඇති සංයමය,අවබෝධාත්මක බව හරිම ප්‍රශංසනීය යි.🙏

  • @Calie-c5c
    @Calie-c5c 9 місяців тому +21

    සුන්දර හදවතක් තියෙන කෙනෙක් බව පේනවා. කෙලින් කථා කරන බවක් පේනවා.අමායත් කෙලින් කථා කරන, කෙලින් වැඩ කරන කෙනෙක්. දරුවෝ වෙනුවෙන් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. දෙදෙනාගෙන්ම ආදරෙන් ඉල්ලමි. ❤️

  • @Blehbleh331
    @Blehbleh331 9 місяців тому +24

    ගොඩ කාලෙකට කලින් KCC එකේදි මං හර්ෂ අයියව දැක්කා....මං ගිහින් කත නොකරපු එකට දැන් දුක් වෙනවා ....අයිය සිකන්දර් සිං ට dubb කරපුවාම තමයි කතා කරන voice එක දැනගත්තේ...ඔය voice එක දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් !!❤

  • @DinuDinusha-cy1hk
    @DinuDinusha-cy1hk 9 місяців тому +10

    මම දැකපු හරි අාදරනීයම , නිහතමානීම මනුස්සයෙක් ..ගායකයෙක් වගේම මනුස්ස කමින් ඉහලින් ඉන්න කෙනෙක් අාදරෙයි හැමදාමත් ඔය නිහතමානි කමට ❤

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 9 місяців тому +127

    හරිම වැදගත් විදිහට කතාකරන්නෙ ආදණීය කෙනෙක් වගේ...

    • @shalani.....
      @shalani..... 9 місяців тому +2

      නුවර කොල්ලෝ එහෙමයි
      .අපිත් නුවර

  • @sisiram8119
    @sisiram8119 9 місяців тому +110

    මා හෙට මලත් එහෙමමයි ආදරේ .මේ තරම් වත් නුඹයි මාව ජිවත් කලේ.සුපිරි හඩක් නොවෙනස් වන❤❤❤

    • @gangabh8988
      @gangabh8988 9 місяців тому

      ASENDUWAN THAMA MAGAHETHA GEYA SONG 1

  • @priyadarshani...4108
    @priyadarshani...4108 9 місяців тому +67

    හරිම කතාව අපි ආදරේ කලානම් චෝදනා කරන්න බෑ ...චෝදනා කරන්නත් හොද නෑ ,super ❤👌💐💐

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 9 місяців тому +115

    එයාගේ කටහඬ මාරම ලස්සනයි

  • @AchalaLakmali-x8m
    @AchalaLakmali-x8m 9 місяців тому +96

    මේ වගේ හොද මිනිහෙක් ඉද්දි ගෑනුන්ට පිස්සු....විවාහ ජිවිතයේ හැල හැප්පිීම් වෙනවා...ඒත් ඒ දේවල් හදාගෙන මිනිස්සු මාරැ නොකර....ආයේ දෙන්නටම එක්වෙන්න ලැබේවා...කියලා පතනවා..
    අමායා හර්ෂ ඔබ දෙපලට.....ආයේ සතුටින් ඉන්න ලැබේවා

    • @nilukapinnagoda8279
      @nilukapinnagoda8279 9 місяців тому +2

      Aniwrenmaa❤❤

    • @IshuPerera-nz9hu
      @IshuPerera-nz9hu 9 місяців тому +1

      එ දේන්නාට එක් වෙන්න ලැබේවා කියලා පාර්තනා කරනවා බුදුසරණයි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 9 місяців тому +81

    හොඳ මනුස්සයෙක් කියල අපි විස්වාස කරන්නෙ ❤ ක්ෂණික කෝපයට හර්ෂ ව විවේචනය කරන්න එපා අමායා .❤

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 8 місяців тому +10

    ලස්සන කඩහඩක් සහොදරයා
    කෙසේ වෙතත් දරුවන් ගැන හිතලා දෙදෙනාගේ අඩුපාඩු නිවරදිකරගෙන එකකුවෙන එක තමයි හොඳම දේ
    ඔය කුණු කය, කඩ හඬ හැමදාම අපට ලැබෙන්නැ
    සහොදරයා ඔබට ජයවෙිිවා

  • @ThushiKanchana
    @ThushiKanchana 9 місяців тому +7

    වැදගත් මනුස්සයෙක් හරි ලස්සනට කතා කරනවා වචන උච්චාරනය හරි ලස්සනයි අමායා වගේ ටකරමකට ගල් ගහනවා වගේ කටක් නෙමෙයි

  • @HarshaniWikramasinha
    @HarshaniWikramasinha 9 місяців тому +22

    අමායා සහ දරුවන් තිදෙනා එක්ක ඉතාම ඉක්මනින් එකතු වෙලා සතුට්න් ඉන්න ලැබේවා!!!

  • @elishajacob5584
    @elishajacob5584 9 місяців тому +10

    අමායාගේ මේවගේම වැඩසටහනක්‌ මම බැලුව. ඇත්තටම හර්ෂගේ වැරදි ගොඩක් ප්‍රසිද්දියේ කිව්වා. නමුත් හර්ෂ අමායාට කිසිම චෝදනාවක් ලැජ්ජාවක් කරේ නෑ. කරනවානම් එයාට මෙතන ඕනතරම් අවස්ථාව තිබුනා. ඒකෙන් තේරෙන්නේ හර්ෂගේ ආදරේ අවංකයි

  • @achininisansala5910
    @achininisansala5910 9 місяців тому +16

    හර්ෂ කතා කරන විදිහට ආස හිතෙනවා...හරි වැදගත්

  • @pasidunimesh9313
    @pasidunimesh9313 9 місяців тому +16

    නිහතමානී හොඳ කොල්ලෙක්❤

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 9 місяців тому +26

    මන් හරිම ආස කටහඩක්..මාරම ස්මාර්ට්❤❤❤❤

  • @upamaliwijesinghe3299
    @upamaliwijesinghe3299 9 місяців тому +149

    අමායා ඇවිත් හර්ෂ ය හන්වඩු ගැහුවා. හර්ෂ ඇවිත් කාටවත් අපහාස නොවන විදිහට උත්තර දෙනවා සමහරක් විට ලමයි ගැන හිතලා වෙන්න ඇති. නිවෙදිකාව නම් හරිම අප්‍රසන්නයි අහන ප්‍රශ්න .

    • @NuwanPradeep-xu5jy
      @NuwanPradeep-xu5jy 9 місяців тому +5

      Aththa ..

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul 9 місяців тому +10

      මමත් ගෑණියෙක් මම දන්නතරමින් ගෑණු වැඩිදෙනෙක් නිතරම තමන්ගෙ වැරදි වහගෙන අනිත් අයට මඩගහන්න හරිම දක්ෂයි. බලන්න මෙයා කොච්චර ගෞරවාන්විත විදියටද කතාකරන්නෙ... ඒකෙන්ම දැනෙනව අමයා මෙයාට සුදුසු නැතිබව...

    • @ayodyageethanjali7470
      @ayodyageethanjali7470 9 місяців тому

      සහතික ඇත්ත

    • @sanjupradiya4660
      @sanjupradiya4660 8 місяців тому +2

      නිවේදිකාවට බනින්න එපා. මොකද එයාට ඕන ප්‍රශ්න නෙවෙයි නේ අහන්නේ. ටීනා අක්කි මරු

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 8 місяців тому +16

    මනුෂ්‍යයේකුගේ හැදියාව වැදගත්කම ගොඩාක් පෙන්වන තැනක් තමා කතාකරන විලාසය හර්ෂ ඔයා ඒ අතින් අංක ඒකේ ඉන්නෙ සුපිරියි සතුටුයි ලස්සන ජිවිතයක් ලැබේන්න ඕනේ බුදු සරණයි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 9 місяців тому +54

    වැර්දි නැති ජිවිත හොයන්න ආමාරැයි.ඔය දෙන්නා එකතු වෙන්න...
    *-***තැන්පත් වෙන්ක ටිකක් එතකොට හරි යාවි..❤❤

  • @PriyanthaRA
    @PriyanthaRA 9 місяців тому +12

    ඔයා ගැන දැනගත්තේ අද හරිම හොද කෙනෙක් හ‍ර්ස (ජෝනාවයි සමිතා ඇන්ටිවයි ගේන්න

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 9 місяців тому +12

    මේ පුද්ගලික ජීවිතේ දේවල් මොකටද? මේ නිවේදිකාව කේලම් කියනවා. අරයා කියපු දේ මෙයාට මෙයා කියපු දෙය එයාට. හරි අප්‍රසන්නයි.

  • @kusumfernando7513
    @kusumfernando7513 9 місяців тому +13

    හුඟාක් හොඳයි හර්ෂ ගේ අදහස් හොඳ නිහතමානී පුද්ගලයෙක් හරි වැද කත් සුභ අනාගතයක්

  • @PradeepMadusanka-bb5uj
    @PradeepMadusanka-bb5uj 6 місяців тому +3

    ඇත්තටම ආදරනීය චරිතයක් මගේ යලුවේක් කිසිම ලෝකු කමක් නෑති චරිතයක් ඉස්සරහටත් කරන හැම දෙයක්ම සාර්ථකව කරන්න ලැබේවා ආදරෙයි. හර්ෂ ❤❤❤❤

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 9 місяців тому +47

    හර්ශ කියන්නේ කෙලින් කතා කරන ,ආදරේ ට ආදරේ කරන මනුස්සයෙක්.ඒ වගේම රටක් ආදරේ කරන කලාකරුවෙක් ...ඉදිරි ගමන ජය ❤ඔබට

  • @dilaniaberathna
    @dilaniaberathna 9 місяців тому +104

    පට්ටම ලස්සන කටහඩක්, ස්මාර්ට්.

  • @W.HMangalika
    @W.HMangalika 9 місяців тому +131

    මේ නිවේදිකාව අතිශය පවුල් අවුලන කාරියක නිරත වෙන්නේ....
    මාධ්‍ය මිනිසුන්ට මෙච්චර බලපෑම් කරන්නේ...කලාකරුවන් මෙහෙම අපහසු තාවයට පත් කරන්න තියෙන අයිතිය කුමක්ද.....
    ප්‍රසිද්ධ අය මෙහෙම වැඩසටහන් වලට නෑවිත් ඉන්නවා නම් ඔවුන්ගේ චරිතයට හානියක් නොවෙන්නට ඉඩ තිබුනා

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 9 місяців тому +5

      ඔව් ඒක නම් සහතික ඇත්ත 😒😔👍👌

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 9 місяців тому +1

      Palayan ban yanna.Meka direct katha karana programme ekak.wenama arak.Thopi wage gobbayanta notherunata

    • @W.HMangalika
      @W.HMangalika 9 місяців тому +2

      Direct අහන්න ඕනෑ ප්‍රශ්න කාටත් හානියක් නොවන ඒවා .......ඒක ඇත්ත......ඒත් අනුන්ගේ අතිශය තවත් පවුල් අවුල් නොකරන කෙලින් ප්‍රශ්න අහන්න ඕනෑ .....
      කෙලින් කතාව කියලා කුණු අවුස්සන වැඩ සටහන් වලට ආස අයට හොඳයි මේවා

    • @SavinuTejan
      @SavinuTejan 7 місяців тому +1

      Yako meke direct katha karana ewa tiyenne ponnayo....නිවේදිකාවක් කියන්නේ ඒකට තමා....උත්තරයක් දෙද්දී හිර වෙන්න තමයි ප්‍රශ්න අහන්නේ....ඒක තමයි දක්ෂ නිවේදකයෙක්ගේ හැටි....

  • @තාරූ123
    @තාරූ123 7 місяців тому +9

    හර්ශගෙ ස්මාර්ට් කම අමායා දකින්නෙ ලොකු කමක් විදියට..ඒක එයාගෙ මෝඩකම

  • @lillyd3016
    @lillyd3016 9 місяців тому +5

    කොහොමත් ඕනම ගෑනියෙක් , තමන්ගෙ මිනිහට දෙවියන්ට වගේ සලකනකොට ,හැම දේම අතට පයට වඩම්මන කොට , මිනිහා උඩ යනවා , හිත ඉහල යනවා ,එතකොට ගෑනිව ගනන් ගන්නෙ නැතුව යනවා , අන්තිමට ඕනම ගෑනියෙක්ට ඒ මිනිහබ එපා වෙන්නම එපා වෙනවා , එතකොට too late

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 9 місяців тому +22

    කටහඬ 🥺💖 ආදරේයිනම් ආදරේයි 💖

  • @surinawaenakularurya-pm4cw
    @surinawaenakularurya-pm4cw 9 місяців тому +33

    පට්ට ලස්සන කටහඬක් ❤️❤️

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 9 місяців тому +9

    බොරුවට මෙහෙම කෙනෙකුට හොද වෙන්න බැහැ හර්ෂ හොද කෙනෙක් ඇතුලගේ දරුවටත් තමන්ගේ දරුවට වගේ ආදරේ කරන්නේ හොද කෙනෙක් නිසයි මෙයාලගේ පවුද්ගලික දේවල් හොයන eka වැරදි

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 9 місяців тому +12

    හර්ශ ඇත්තටම හොද කෙනෙක්.නිවේදිකාව අන්තිම සවුත්තුයි

  • @chamewijasakara7980
    @chamewijasakara7980 9 місяців тому +12

    Voice එක මාරම ලස්සනයි.
    Gift from god

    • @tharaekanayake9251
      @tharaekanayake9251 9 місяців тому +1

      Harima harima harima mihiri handak obata tibenne obata jasu pihitai .

  • @MangoMango-q4i
    @MangoMango-q4i Місяць тому

    දෙන්නටම ආසිරි වාද කරනවා අමාය හර්ෂ ඉක්මනටම ජීවිතය හදාගන්න බුදු සරණ

  • @chamithulani225
    @chamithulani225 9 місяців тому +42

    කතාව හරිම වැදගත් .. ආදරෙ කරපු කෙනාට නරක වචනයකවත් කියන්නේ නෑ.. ❤

  • @nirukshifernando
    @nirukshifernando 9 місяців тому +5

    ඒ voice එක ❤
    Personal life වැදගත් නෑ... Songs හරිම ලස්සනයි ❤

  • @sheni6004
    @sheni6004 9 місяців тому +8

    මම නම් ගොඩාක් කැමතියි දෙන්නෙක් අමායා, හර්ශ..ඔයාලා ආයේ එකතු වෙන්න ...❤❤❤

  • @chathurathnayake3210
    @chathurathnayake3210 9 місяців тому +102

    එයා මගෙ දරුවන්ගෙ අම්මා ❤ දුවත් මගෙ වගේ.. දරුවො තුන්දෙනා ❤ ඒවා හරි ලස්සන වචන

    • @AlcatelUsee
      @AlcatelUsee 9 місяців тому +4

      යකො අමායා දරුවොත් ඉන්න ගැනියෙක්ද

    • @NisansalaRanasinghe7276
      @NisansalaRanasinghe7276 9 місяців тому

      @@AlcatelUsee ඔයා ලංකාවේ නෙවෙයිද ඉන්නෙ

    • @nilminihewa1106
      @nilminihewa1106 9 місяців тому +1

      ​@@AlcatelUseeලමයි 3. ලොකු දුවට 12 වගේ

    • @Its-me-D126
      @Its-me-D126 9 місяців тому

      😂 දන්නෙ නැද්ද

    • @deepajayalath
      @deepajayalath 8 місяців тому

      ​@@nilminihewa1106ලොකු දුව අතුලගේ... එයාට වයස 13නක් නෙද

  • @Slcatdp
    @Slcatdp 2 місяці тому +1

    හර්ෂ කියන්නේ හරිම නිහතමානි චරිතයක්.ගමේ කෙනෙක් විදියට මං කියන්නෙ ගමේ ෂෝ වලට ගමේ බෑන්ඩ් එක්ක නොමිලෙ සින්දු කියන කොල්ලෙක්.

  • @tharinidesilva5194
    @tharinidesilva5194 9 місяців тому +32

    අනේ මාරම ලස්සන කටහඩක්. පුද්ගලික ජීවිතේ අපිට වැඩක් නැ. ඒක එයාල ගෙ. හැලහැප්පීම් කොයි පවුල් වලත් තියෙනව. අමාය ඔයාටත් මම ආදරණීය .

  • @rukmalisomaweera4
    @rukmalisomaweera4 9 місяців тому +9

    ලේ නොඋනත් මගේ දුව කිව්ව හරිම ආදර නීයය් ඒ වචන ටික

  • @mistycooper4968
    @mistycooper4968 9 місяців тому +55

    මොනාද මේ වගේ දේවල් අහනවද
    පෞද්ගලික දේවල් වැඩක් නෑ.. අපිට අවශ්‍ය කළ කටයුතු ගැන දැන ගන්න. මේ කාන්තාව ට අවශ්‍ය නම් පුද්ගලික දේවල් පස්සේ දැන ගන්න ඕනේ..හර්ෂ ඔබ දක්ෂ කලා කරුවෙක් . අනවශ්‍ය දේවල් ට උතතරත් දෙන්න එපා..ඔබට සුබ අනාගතයක් .. ආදරෙයි ඔබට

  • @BinadhiZoysa-l5k
    @BinadhiZoysa-l5k 9 місяців тому +18

    හරිම hoda මනුස්සයෙක් ..amayata garu කරනවා ..දරුවන්ගේ amma කියන වචනය හරිම ආදරණීය iiiii

  • @seventy7371
    @seventy7371 9 місяців тому +37

    මං දන්න නිසා කියන්නේ... හොඳ මනුස්සයෙක් ... ආදරණීය කෙනෙක් ...
    ❤❤❤❤❤❤❤

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 9 місяців тому +6

    ඔයාලා දෙන්නාට අයේ ලස්සන ජිවිතයක් ගතකරන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 9 місяців тому +100

    සිතිවිලි ගොඩක් හිතේ හන්ගගෙන කතා කරපු අවස්තාවක් හර්ශ..

  • @mariyan_yamuna
    @mariyan_yamuna 9 місяців тому +8

    අනේ එහෙම පුළුවන්ද මිනිස්සුගෙන් ප්‍රශ්න කරන්න කොහේ තියෙන අයිතියක්ද පුරුදු වෙන්න මිනිස්සුන්ගේ පවුල් ජීවිත සම්බන්ධව නෙවෙයි ඔවුන්ගේ තියෙන හැකියාවන් අනුව කොහොමද ඔය තත්ත්වයට ඇවිල්ල තියෙන්නේ මොන වගේ කැපවීම් කරලද එහෙම අහනවා මිසක් මිනිස්සුන්ගේ පවුල් ජීවිතවල තියෙන ප්‍රශ්න ලෝකයට වැඩක් නෑ

  • @SumuduSumathirathna-f9y
    @SumuduSumathirathna-f9y 9 місяців тому +7

    හොඳ මනුස්සයෙක් ❤

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 9 місяців тому +23

    හර්ෂ පවු අමායා හින්දා ගොඩක් දුක් විදිනවා

  • @SLDIsrilanka
    @SLDIsrilanka 9 місяців тому +32

    ආයේ සිංදුවක් කරමු හර්ෂ ❤

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 9 місяців тому +24

    මෙ මනුෂ්‍ය කොයිතරම් ඉවසිමෙන් කතා කරනවද ඒත් අර නිවේදිකාව අහන්නෙ හොම්බට අනින ප්‍රරස්න නෙ මෙ වගෙ ගැනු අහුවෙන්න ඕන හොදට උත්තර දෙන අයට මම දැක්කා ක්මෙට් එකක් තියෙනවා මෙ නිවෙදාකාවට උත්ත දෙන්න ඕන පියුමි කියලා ඇත්ත එය රූපෙන් හැඩ උනාට කට මහජරා ගොඩක්නෙ මෙ නිවෙදිකාවට හොද එයාම තමයි ඇත්ත නෙ කාලය එක්ක ජිවිත වල නොයෙක් ප්‍රරස්න ඇතිවෙනවා අමායා කියන්නෙ එතකොටත් ලමයෙක් ඉන්න ගැනියෙක් මෙ මනුෂ්‍ය එ ගැට කාරිට අහුවෙන්න ඇති පවුල් කොටවන මේ ගැනිට දෙන්න ඕන කන පැලෙන්න

  • @RavindinethminiWeerasinghe
    @RavindinethminiWeerasinghe 7 місяців тому +2

    වැදගත් විදිහට කතා කරනවා.දරුවන් ගැන හිතලා ආයෙත් එකතු වෙන්න.

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k 9 місяців тому +33

    අනේ එයා දුවට තියන ආදරේ ❤

  • @thilinitharushi7635
    @thilinitharushi7635 9 місяців тому +5

    Harima wadagath katha karana widiya harsha ..good job..amaya katha karana widiya mn respect karanne..

  • @sampathniroshan-hq3sm
    @sampathniroshan-hq3sm 7 місяців тому +1

    ගොඩක් වැදගත් බොහොම සංගමය තුළින් කටයුතු කරන

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 9 місяців тому +7

    ලස්සන කටහඬ ❤❤❤❤❤️‍🔥🤗

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 3 місяці тому

    හරි ම බුද්දිමත් මනුස්ස යෙක් අවංක මනුස්ස යෙක් කියලා හිතෙනවා ජිවිතෙ ප්‍රශ්න තමයි ඔබ තුමාට තවත් හිතෙ ශක්තිය ලැබේවා සතුටින් ජිවත් වෙන්න දරාගන්න

  • @silviyafernando6763
    @silviyafernando6763 8 місяців тому +1

    හර්ෂ කියන්නේ හරිම ලැජ්ජ්සීලි කෙනෙක් ඔයුගේ හඩට මම හරිම ආදරෙයි ඉතින් ලස්සන පවුල් ජීවිතයක් ගෙවන්න 🌹🎀🎀❤❤❤🎀

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi 9 місяців тому +22

    මොන ප්‍රශ්න තිබ්බත් කමක් නෑ දරුවෝ ගැන හිතලා වැඩ කරන්න ඕන

  • @madugeeparanagama2562
    @madugeeparanagama2562 9 місяців тому +3

    Voice eka superb ❤️❤️ wedagath widiyata katha karanwa. Harima lasnnai.

  • @GUgf-cu9gx
    @GUgf-cu9gx 12 днів тому

    කතාව පට්ට සංවරයි පැහැදිලියි

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 9 місяців тому +7

    පොද්ගලික ජිවිත අපිට නමි ආදාලම නෑ වැදගත් විදියට ජිවත් වෙන එකයි වැදගත්

  • @gayanadesilva2934
    @gayanadesilva2934 7 місяців тому +2

    අතින් අතට එකින් එකට යන එක නෙමෙයි ආදරේ කියන්නෙ.සර්වසම්පූර්ණ ආදරයක් කාටවත් සොයාගන්න බැහැ.තියන ආදරේ අඩුපාඩු කතාකරලා හදාගෙන දෙන්නා එක්ක නැවත එකතුවෙන්න...❤

  • @rukshanfernando5425
    @rukshanfernando5425 9 місяців тому +23

    අමායට හරියට ගැහුවේ නැත්තම් වෙන එකෙක් හොයාගෙන යනවා ඒකයි එයාගේ හැටි. කවුද ආස නැත්තේ ඇස් උඩ යනකම් ගහනවට 😅

  • @lankaranathunga5066
    @lankaranathunga5066 6 місяців тому

    හරිම වැදගත් විදියට කතා කලා.අමායා ඇයව පාලනය කරගත යුතුයි.

  • @saduniwijesooriya9464
    @saduniwijesooriya9464 9 місяців тому +23

    පුදුම ලස්සනට කතා කරනවා.. මිනිසුන් ට නේ වරදින්නේ.. ඒත් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් ඉතින්...

  • @iduwarinisansala9227
    @iduwarinisansala9227 9 місяців тому +3

    හරිම ලස්සනයි ❤මාත් ගොඩක් ආස ගිතයක් සුබ පතනවා ලස්සන ගිත ❤️‍🔥තවත් කියන්න ❤️‍🔥

  • @samadhiwihara4600
    @samadhiwihara4600 9 місяців тому +20

    ආසම හඬක්.

  • @SarojaGamage
    @SarojaGamage 9 місяців тому +1

    හරිම ලස්සන කටහඩක්... වැදගත් විදිහට කතා කරනවා..❤

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 7 місяців тому

    නියම පිරිමි voice එකක්. 👍🔥
    නියමයි 👌 හර්ශ. ඔයාගේ යහපත් ප්‍රාර්තනා ඒ අයුරින්ම ඉශ්ට වේවා ❤

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k 9 місяців тому +21

    ලස්සනයි voice එක ❤

  • @shiranthiwithanage8341
    @shiranthiwithanage8341 9 місяців тому +2

    JAYAWEWA harsha monade unauth idiriyata yanna putha Theruwan saranai ❤❤❤❤❤❤

  • @mrsred5806
    @mrsred5806 9 місяців тому +35

    😅 හර්ෂ ලස්සනට අවංකව කථා කරනවා. ඒක තමයි ජීවිතය තේරුම් ගැනීම.

  • @minhaelson5865
    @minhaelson5865 9 місяців тому +3

    Really gentleman

  • @hemanthasamaratunga9294
    @hemanthasamaratunga9294 9 місяців тому +16

    Mr Harsha. By name this is a gossip channel. In future please do not attend this kind of third class interviews . You are a legend in the music industry. Therefore may appropriate to choose platforms where you can share more about your carrier experience, music industry, achievements , future work etc and also a platform where you can convey a valuable message for the up coming generation, audience/ fans that follow you wholeheartedly. Good luck and every success.

  • @imaa7356
    @imaa7356 9 місяців тому +21

    Voice eka superb ❤❤❤

  • @rohitharohitha2626
    @rohitharohitha2626 9 місяців тому +22

    පට්ටම චරිතයක් ..අදයි ඔහුගෙ විඩියෝ එකක් දැක්කෙ මෙහෙම කතා කරන ..උගත් බුද්දිමත් කෙනෙක් ...කම්මැලි කම නම් මම දන්නෙ නැ ආදරනීයයි කියලා හිතුනා ..අනේ අමායා ඔයාලා එකතු වෙන්න ආයෙත් ..ඉල්ලීමක් ආදරෙන් කරන්නේ ...

  • @achinimendis7969
    @achinimendis7969 9 місяців тому +23

    පවුල් ප්‍රශ්න ඇති කරන්න කරපු interview එකක් වගේ

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 9 місяців тому +3

    Amaya hodata kalpana karala thirana ganna kenek.❤❤❤

  • @tharushidanushka-zi6zz
    @tharushidanushka-zi6zz 9 місяців тому +4

    මා හෙට මලත් එහෙමමයි ආදරේ❤❤❤ මේ තරම් වත් නුබයි මාව ජීවත් කලේ❤❤❤

  • @sakuanthony
    @sakuanthony 9 місяців тому +8

    Voice eka ❤

  • @WinstonChurchill-f2h
    @WinstonChurchill-f2h 9 місяців тому +3

    Wht a beautiful brave voice 😍
    Do more lovely songs for us...

  • @shanukiiresha1685
    @shanukiiresha1685 9 місяців тому +17

    Voice 1 ලස්සනයි ❤

  • @elishajacob5584
    @elishajacob5584 9 місяців тому +7

    ඔක්කොම බලපු වැඩසටහනක් ඒ හර්ෂගේ අවංක කතාව නිසා.

  • @JanithIdusara-qy3nm
    @JanithIdusara-qy3nm 9 місяців тому +2

    Amayage kathawath ahuwa හර්ශගෙ කතවත් ඇහුවා.අමායා අන්‍තිම පහත් ගෑනියෙක් හර්ශ හරිම උසස් කෙනෙක් අමායගෙ බලු කටින්ම තේරෙනවා ඒ ගෑනි එක්ක මෙලෝ මිනිහෙකුට ඉන්න බෑ කියලා හර්ශ ඔයා ඒ ගෑනි ලගට නම් යන්න එපා දරුවන්ව බලන්න ඈතින් ඉන්න ඒ ගෑනිගෙන් ඒ ගෑනි පුදුම උද්දච්ච බඩුවක් තනියෙන් ඇදපුදෙන් ලොකුව නම්

  • @shalani.....
    @shalani..... 9 місяців тому +1

    හැමෝම හොයන්නේ ආදරය..නිදහස...සැනසීම...රැකවරනය..

  • @SmilingCardinal-xc6ke
    @SmilingCardinal-xc6ke 8 місяців тому +1

    හර්ශ කියනවා අමායා හොද කෙනෙක් කියලා.අමායා හර්ශට ,දොස් ,කිව්වා.සමිතා අතුලගෙ හොද කියනවා. අතුල සමිතාගෙ හොද කියනවා.මෙයාලා මෙච්චර හොද කියනවානම් ඇයි මේ මිනිස්සුන්ට එකට ඉන්න බැරි උනේ. මට හිතෙන්නෙ මෙයාල කියන විදිහට දෙවියොත් එක්කවත් මෙයාලට ඉන්න බෑ. මොනව හොයහොයාද මේ කට්ටිය ගෑනු මිනිස්සු මාරු කරන්නෙ,,,,,,,.මාරයි.

  • @ShamilaSakkaff2023
    @ShamilaSakkaff2023 9 місяців тому +6

    Voice 👌👌👌

  • @Heavenonearth89
    @Heavenonearth89 9 місяців тому +8

    මෙයා හොද මනුස්සයෙක්
    පෞද්ගලික දේවල් වැඩක් නෑ

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 9 місяців тому +16

    We don’t know the Perosanal problems but one thing i can say he is a real great man because he never talks anything bad about his wife ❤❤god will help your life definitely 💯

  • @aselagunasekara6383
    @aselagunasekara6383 9 місяців тому +3

    අමායා අදිකාරී කියන්නේ කොහොමද? වාසගම?? අව්රුදු 28 නිත්‍යානුකුල විවාහ වුනත් ප්‍රථම විවාහ ය සමිතා මුදුන්කොටුව.. තාමත් මුදුන්කොටුවමයි 👍
    අව්රුදු 8ක්‌ හර්ෂ එක්ක පව්ල් කාලා නමුත් නම වාසගම අදිකාරී.... මුන් ඔක්කොම අප්පරසන්නයි 💔

  • @buddikapushpakumara454
    @buddikapushpakumara454 9 місяців тому +41

    ගෑනු තමන්ගෙ මනුස්සයව හෑල්ලු කලාට පිරිමි කවදාවත් තමන්ගෙ ගෑනිව හෑල්ලු කරන්නෑ😢

  • @chandialwis9462
    @chandialwis9462 9 місяців тому +6

    harsha amayata marama adarei amayata garu karalamai katha kare amayata achanayak wath kuwe na pu meya oya denna ekathu wenna adarei dennatama ❤❤❤❤

  • @chamathkaminoli6382
    @chamathkaminoli6382 8 місяців тому +1

    කතා කරද්දි වොයිස් 1 මාරම ලස්සනයි