@@bastianjayawardena jaathaka,,awajaathaka thiyenne hithe,, Wedagath de , me manussaya lamai abort nokara behi kala eka , Lamainta hoda ammek nam api mokatada kalabala wenne,
@@Radhawani Oww..prashna Godak face krla wge ne😔dan hari hari love ekak hambuna nm eyata🥺habai eth dn nm ganak nathi Wei wge..godakkk strong wela wge face krapu ewa ekka
Monavada mee kiya vanne ganikavantadeath ekathu karala vadinavalu ehenam ithin rakshaval née kiya okkoma geenu palayaw ganikaavo venna kiyamu neddekin sex vidéo kiyana Dee karana kenama kiyanava mudalata vikinenne nathi nam anee manda mee molayak athi Veda karanavada ? Ethekota athula dunnalu neelu mata nam vada gammak née meyage kathava
‘‘එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස. මට අද නම්, වාසනාවෙන් ම පිරුණ දවසක්. උදේ ඉඳන් ම මගේ ජීවිතේට පිනත් කුසලයත් මෝරන කල්‍යාණමිත‍්‍ර වලාකුළුවලින් සද්ධර්ම වර්ෂාවක් වැටුණා වගේ. සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස. තව බොහෝ කාලයක් අපි වගේ අසරණ මිනිසුන් වෙනුවෙන් උපකාර කරන්න ස්වාමීන් වහන්සේට වාසනාව ලැබේවා….” සතුටු සිතින් යුතු ව මම උන් වහන්සේගේ පා කමල් වන්දනා කළෙමි. අනන්ත ද මා අනුව යමින් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කළේ ය. කාමයන්ගේ ආදීනවය පසක් කරගත හැකි ජීවමාන සාක්ෂියක් දෑසින් ම දැගැනීමට ලැබීම මා ලද බලවත් වාසනාවකි.
මා දුටු ඇසූ සියල්ල පැවසීම ඇතැම් විට පාඨකයා අපහසුවට පත් වීමට හේතු විය හැකි ව තිබූ නිසා, ඉන් ස්වල්පයක් පමණක් සටහන් කළෙමි. නමුත් පේ‍්‍රතයා පැවසූ තවත් බොහෝ විස්තර රාශියක් තිබේ. එ් සියල්ලේ සංක්ෂේපය මෙසේ දැක්විය හැකි ය.
කිසිදා කිසි විටෙක, එළිපිට හෝ රහසේ පවුකම් කරන්න එපා. අනුන් සමගවත්, තමා සමගවත් පාපයේ යෙදෙන්න එපා. එ් සෑම විටක ම ඔබ උපයන්නේ සතර අපායේ ජීවත් වෙන්නට ලැබෙන ආයුෂයත්, සතර අපායේ දී විඳින්නට සිදු වන දුකත්, සතර අපායේ දී ලැබෙන ශරීරයත්, සතර අපායේ දී ලැබෙන අසරණකමත් පමණි. ආස්වාදය උපන් තැන ම නැති වී යයි. ඉතිරි වන්නේ දුක්ඛස්කන්ධය පමණි. මේ උතුම් ධර්මය ජීවිතයට ඇතුල් කරගෙන අප‍්‍රමාදී ව කල්‍යාණමිත‍්‍රයන් ඇසුරේ බොහෝ කුසල් දහම් වැඞීම පිණිස ම පමණක් මේ මිනිස් දිවිය ලැබුණා යැයි සිතන්න. එවිට මේ සුගති ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්වනු ඇත. එය අපේ සසර ගමනේ දිශානතිය සම්පූර්ණයෙන් ම වෙනස් කරනු ලබයි. මේ උතුම් කල්‍යාණමිත‍්‍ර ඇසුරෙන් මා ලද අත්දැකීම් සියල්ල නුදුරු දිනක දී ම මාගේ ජීවිතය ද උඩු යටිකුරු කරනු ඇතැයි දැන් දැන් හැඟී යයි. එය එසේ වුව හොත් ඔබත් මාත් ජීවත් වන ලොවෙන් එක්තරා ආකාරයක සමුගැනීමක් සටහන් තැබීමට සිදු වනු ඇත. නමුත් එය තවත් උතුම් ගමනක ආරම්භයක් වනු නියතයි. එනිසා පිනෙන් කුසලයෙන් සමුගැනීමක් නිවන දක්වා ම සිදු නො විය යුතු ව තිබේ.
මතු සම්බන්ධයි….
ඇඟිල්ලෙන් පෙන් වූ
සඳ දෙස බලන්න.
ඇඟිල්ල දෙස නො බලන්න.
ඇඟිල්ල ගැන නො සොයන්න.
මේ ශ‍්‍රී සද්ධර්මය
ජීවමාන යි…!
එ් බව පමණක් අකුරු කරන්නෙමි.
උපුටාගැනීම - මහාමේඝ පුවත් සඟරාව
---------------------------------------------
🥰❤️ පිරිමියෙක්ට නැති කොන්දක් ගැනියෙක්ට තියෙනවා එක ගැන ගැනියෙක් විදියට මට මාර සතුටුයී...හොද අම්මා කෙනෙක් ❤❤ බුදු සරනයි ❤️❤️
Niyama kathawa
❤
නොදකින් වේසියන්ට පුක දෙන හැත්ත
ඕඋ
හම්බෝ හම්බෝ 2000න් පස්සෙ උන්ගේ ජාතික වීරවරියෝ මුං තමා..🤣🤣
මේකි කියන කතාවේ සාරාංශය සල්ලි වලට ගහන්න දෙන්නෙ නෑ.. හැබැයි ටෝක් කරල ගහන්න පුළුවන්.🤣🤣🤣🤣
පැය භාගයක් ගියාද දැනුනෙවත් නෑ..thank ypu so much අමායව ගෙන්නුවට...යකඩ ගෑණු කියන්නේ අමායා ඔයා වගේ අයට..කියන්න වචන නෑ...සුපිරිම ගැහැනියක් ඔයා...පිරිමියෙක්ට වත් ඔච්චර ප්‍රසිද්ධියේ ඔහොම කතා කරන්න කොන්දක් නෑ..අවන්කවම ඔයා වචනයේ පරිසමප්ත අර්තයෙන්ම හොද අම්ම කෙනෙක්...දිරිය ගැහැනියක්...පිරිමි 1000 කටවත් ඔයාව සම කරන්න බෑ..එ හිතේ හයිය...no words...🔥
🌹🌹🌹🌹
අනිවාර්යෙන්ම
අතුලගෙන් දික්කසාද නොවි අනිත් දරැවන්ට උප්පැනනේ දුන්නේ කොහොමද නිතියෙන් තහනම් නිසා දැන ගන්න ඇහැව්වා
දාර් බඩුවක්නේ මේ😂
@@Cuteboochy ඔයා මෙයාව සල්ලි වලට අරන් බුදියල තියනවද
මගේ ජීවිතේ දැකපු පුදුම open චරිතයක් හිතා ගන්න බැ, ඇයි මෙහෙම හැම කෙනෙක්ටම හිතන්න බැරි මේක තමයි ඇත්ත මීට වඩා මොනාද අපේ ජීවිතේ අපේ, im really respect you amaya genuine.
පොලවෙ පයගහල කොන්ද කෙලින් තියාගෙන ඉන්න යකට ගැහැණු අතර අමායා අක්කී ඔයා ඉන්නවා කියලා විශ්වාසයි. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට වගේම බබාලා තුන්දෙනාටත්. ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤
අමායා දකිනකොට පේනවා එයා හරිම ශක්තිවන්ත කෙනෙක් කියලා.ජීවිතේ කාටත් වරදිනවා.එයාට වාසනාව අතුල තමයි.අතුල අධිකාරි මහතාත් සියලුම දේ සිතින් දරාගෙන කාටවත් වැරදි නොකියා හැමෝම එක්ක සුහදව ඉන්න චරිතයක්...💖💖💖💖
Atula smetagen ainue uba mesa tamai.
@@chathurikadilrukshi3871oyata kiwwada .amayama kiyanawa neda may artical heke amaya nisa nemai thulage magula kadune kiyala
Athulae pera pinakata samithagen kalinma ain une ai putha... nikan amaya warada patawana epa
ඔබ ශක්තිමත් හිත හොඳ ගැහැනියක්
ඔව්
අමායගෙ මොන වැඩසටහන උනත් ස්කිප් කරන්නෙ නැතුව බලන්න ආසයි අනේහ් ඒක තමා අමාය ලබපු ජයග්‍රහණය 😍
මිනිස්සු කන්න බෝන්න දෙන්නේ නැ නමුත් ඔයාලාගේ විචීචුරන වැඩ අනාගත පරපුරට සපයක් ඔයාලා 10ක් එක්ක හරි ඉදලා කලේකදි ඔයාලා මැරිලායයි නමුත් අනාගත පරපුරට කැරලක් එකයි තියේන ලොකුම පුස්නය
එකතමයි ඇත්ත කාතාව ඔයාගේ නටන නැටිල්ල නිසා වේන්න ඇති ස්වාමිපුරුෂයා ට ඔයාව එපා වෙින්න ඇති
අනිවාර්යයෙන්ම දරැවන්ට කරන්නේ ලොකු අසාදරනයක් ඔයාගේ වසියට ඔයා පිටු පේරලනවා
පටිට පල් බෝරැ කියන්නේ
මෙි මොන සුරංගනා කාතා බං මෙිවා කියන එයාලට පිස්සුද නැත්තමි මෙිවා අහන අපිට පිස්සුද මෙින්න බබෝ සිරිලංකාව අනේ මන්දා
හිතේ එකයි, බඩේ එකයි නැතිව.. කෙලින් කථා කරලා, දෙයියනේ කියලා නිදහසේ නින්ද යන ගැහැණියක්... අම්මා කෙනෙක්❤❤
පියුම් හංසමාලි වගෙම තමයි ,
ඔබ ගැන ආඩම්බරයකි දැනෙන්නේ කෙළින් කතා ව ගොඩාක් වටිනවා ඔබට යහපතක් ම වේවා ❤
බඩුවක්😂
@@priyankabalapuwaduge1261oyala wage badu walata hoda meki
@@Cuteboochy ගැහැණියක් බඩුවක් කරන්නෙත් ගෙදර ගෑනිට හොරෙන් වෙස කමෙ යන කෙලින් වැඩ නැති පිරිමි නිසයි . පිරිමි 100 ක් ගත්තොත් 90ක්ම ඉන්නෙ වෙසකමෙ යන පිරිමි . වෙසකමෙ යන පිරිමි නැත්නම් බඩුව නැ .
හැමෝම මේ කියන දේවල් respect කලාට ඇත්තටම හැමෝම මෙහෙම උනොත් සමාජයක්ම ඉවරයි..තමන්ටම විතරක් සැමියෙක්, බිරිඳක් දරුවන් කියන පවුල් සංකල්පය උතුම් .
මේ වගේ උන් අගේ කරනවානේ
Monawada me vikara hdapu ammatath lacchai me gon ganu nisa tharuna aya hdanne kohomada kagewath wayasa ekek badinawa druwa pa mewa.dana thamuse lankaweda
YES👍
කෙලින් කතා කරන එක ගොඩක් හොදයි
හැම මනුස්සයෙක් ම තමන් කරන දේ වැරදි උනත් හරි කියලා පෙන්නන්න හේත් හදන් එවා සාධාරනීය කරනවා
Yes
ගැහැනිය ගැන ඒක එක්කෙනාට විවිදාකාරයි... ඒත් ජීවත් වෙන ගැහැනිය යි දන්නෙ ඒ ජීවිතේ විදින වේදනාව, ඒක පිටින් පේන කෙනාට ඕන දෙයක් කියන්න පුලුවන් .. ඇත්ත කතා කරාට ඔයාට මාරම පින් අක්කෙ...❤
ඔය කියන හැටියට හර්ශ කියන්නෙ අපේ හබී වගේ කෙනෙක්.ඒ කියපු වචන ටික මාත් කියනවා ආදරේ විතරයි ඕනෙ කියලා.මට පුලුවන් හැමදේම දෙනවා මං එයාට.මගෙ උපන්දිනේ මතක නෑ.මාත් ගොඩක් chance දෙනවා
හබිලට පිරියක් ඇතිවෙන්න හිටියොත් උනුත් නිසි තැන දෙව්.. මොකද love කරන කාලේ ඔය කියන ඒවා මිස් කළේ නැහැනේ.. පැය 24 ම දැලි කුණු වකාගෙන හිටියම උන්ට පිරීයක් ඇතී වේය...
😮
Dan meyage miniha meyagema nangi apeksha chandrasenage miniha yhaan fernando e pavulath kewa
,ඔක්කොම ගෑනුන්ට ඇයි මේ එකම දේ වෙන්න? Maarai... identical..
එයා කියන කතාව හරි උනාට .දරුවෙක්ට අම්මා කෙනෙක් දෙන්න ඕන සැපවත් ජීවිතයක් ම නෙමෙයි .හොඳ ගුණ ධර්ම වගේම .පොළවේ පය ගහලා වරදක් නොකර ජිවත් වෙන රටාවයි.අම්මා කෙනෙක් විදියට ආදරශ්මත් විදියට ජීවිතේ වෙන්නේ කොහොමද කියලා .දුක් විඳල හම්බ කරන්නේ කොහොමද කියලා .නැති උනොත් වෙන්නේ දරුවෝ සැප විදින්න ලේසිම kamaya සල්ලි හොයන්න දගලන එක
මේක තමයි ඇත්ත. මම උනත් කියන්න තියෙන දේ මූණටම කියල දෙනවා. Keep it up women. Its time!
ඔයා ගැන හරිම සතුටුයි කියන්න ඔනදේ කෙලින්ම කියලා දැම්මා සතයක්වත් වියදම් නොකර ලොකුකම දමන අයට හොදින් කියලා දුන්නා
ඇත්ත ඇති සැටියෙන් කතා කරන නිර්භීත හිත හයිය කෙනෙක් කලා ලෝකේ මෙහෙම ප්‍රසිද්ධියේ ඇත්ත කතා කරන කෙනෙක් දැක්කාමයි. ඒ වගේම දරුවන්ට ආදරේ කරන හොඳ අම්මා කෙනෙක් තෙරුවන් සරණයි 💖💛💚
හිතේ එකක් තියාගෙන බොරු සෝබන කතා කියන එවුන් අතරෙ respect කරන්න පුලුවං සුපිරිම චරිතයක් ...❤❤❤
නියමයි අමයා දුන්නා කන පැලෙන්න උත්තර බුදුසරණයි ජේසු පිහිටයි අනුන්ගේ මුසා බස් ඕනි නෑ ඔයා යන ගමන යන්න 🙏🙏💕💕💕💕
100% ඇත්ත..හරියටම මම වගේමයි.මට හිතෙන්නෙත් මේ වගේම තමයි.ජීවිතේ දරුවො හදාගෙන තනියෙන් ඉන්නවා කියන්නෙ මාරම ඔලුවට නිදහස්..දුක් වේදනා විඳිනවට වඩා❤
😂😂😂
Ubath wate yanawada meki wage lamayinta ththala keyakda
😂
ඇත්ත
මොන දේ උනත් ඔයාගේ කතාව සීයට සීයක් හරි.ඇත්ත කතා කරන ඔයාට කවදාවත් ජිවිතේ වරදින්න එපා.❤❤❤❤
Respect ලංකාවේ ගැහැණු න්ගේ ආර්ථිකය ශක්තිමත්ව තිබුණා නම් දරුවන් එක‌්ක තනියම ඉන‌්නේ වැඩිපුරම
සමාජයේ ගැහැනු 100%99ක්ම විදවන ජිවිතය සත්‍ය සමහර ගැහැනුන්ට මේවගේ open කතා කරන්න බැහැ.සුපිරියක් නියම ගැහැනිය ❤❤
අමායා නියමයි .හරිම ලස්සනයි .ඕපන්.තෙරුවන් සරණයි ඔයාට .
..
It
අමුවෙන්ම කතාකර ගැහැණු කෙනෙක් දැක්කමයි , ප්‍රසිද්ධ කෙනෙක්
99%ක්ම කියන්න එපා. ඔයා , වගේ / අමායා වගෙ ගෑණු අඩුයි ඇත්ත කතව. මෙච්චර ලස්සනට පවුල් තියෙන්නෙ නැ එහෙනම් .
නංගී ඔයාගෙ කථාව නියමයි ලන්කාවෙ පිරිමින්ට .දැන් ඉතින් රිදෙයි කට්ටියට .ඇත්ත ඇති සැටියෙන් කතා කලා .බුදු සරණයි .ඔයගෙ හිතේ හයිය හැමදාමත් තියා ගන්න
වැරදියි ලංකාවේ පිරිමි කියන එක.හොඳ පිරිමි ඕනතරම් ඉන්නවා sister.ඔයාට මුනගැහිලා නැතත් .
😮
කවුරු මොනා කිව්වත් එයාගේ දුක අඩන්නේ නැතුව කිව්වා ❤ එයා සුපිරි අම්මා කෙනෙක් ❤
අනික් දරුවො දෙන්න අවජාතකයි.
එයාලගෙ පියා හැටියට අතුල අධිකාරිගෙ නම තිබුනොත් ලංකාවෙ සමාජයේ පොදු තැන් වලදි බේරෙන්න පුලුවන්.
@@bastianjayawardena jaathaka,,awajaathaka thiyenne hithe,,
Wedagath de , me manussaya lamai abort nokara behi kala eka ,
Lamainta hoda ammek nam api mokatada kalabala wenne,
@@diliniperera9016 අන්නේකයි 😍
Ow
පිරිමි කමටත් ලැජ්ජයි හලෝ. කාන්තාවකට ගරුකරන්න දන්නෙ නැත්නම් අගෞරවක් වත් නොකර ඉන්න
මෙහෙමයි ඔය හැමදේම හිත හයිය කරගන්න කියන කතා.හරි ආදරයක් ලැබුණා නම් ඔය පණ්ඩිත කතා මුකුත් නැහැ. 😢ඉස්සර මොකක් හරි කතාවක අමාය හිටිය.ඒ දවස් වල මාර personality එකක් තිබුණේ.❤අනේ මේ කෙල්ලට මොනා වෙලා කියලා හිතෙනවා දැන්.ලස්සන ගැහැණු ළමයෙක්.❤මුලින් living together try කරලා බලන්න.ඔහේ දරුවෝ හදන්න එපා.අන්තිමට කාටද තාත්තා කියන්නේ,කාටද අම්මා කියන්නේ කියලා හිතාගන්න බෑ.😢පව් ළමයි කොච්චර වුණත්.හොද ආදරයක් ලැබුණා නම් ඔයා වෙනස් වෙන්නත් ඉඩ තිබුනා.දිනිති බලන්න කොච්චර කොල්ලොන්ට බැන්නද? අද ඔය සන්ගීත් එක්ක ඉන්නේ😂😂එහෙම තමයි ජීවිතේ.
Sal sapuna eke neda? Mn maara asai e kaale Eyage personality ekata😫and the looks too
@@MuziFernandez පිස්සු හැදෙනවා නේද.ඒ කතාව තමයි.අදින විදිහත් මාරම ලස්සනයි ඒකේ.මොනා කරන්නද? ❤️😥
@@Radhawani Oww..prashna Godak face krla wge ne😔dan hari hari love ekak hambuna nm eyata🥺habai eth dn nm ganak nathi Wei wge..godakkk strong wela wge face krapu ewa ekka
අතුල ගේ ආතල් එක ඇවිල්ලා අමායට කොල්ලො දාලා වැඩේ කරවල පුටුවක ඉඳගෙන අතේ ගහන එක කියලා රන්ජා කියලා තිබ්බා..ඌ තමයි සමිතවත් වටේ යවලා තියෙන්නෙ පේන විදිහට.අතුල වගේ පොන්න පිරිමි තමා ගෑණුන්ව ඔය වගේ තත්වෙට ඇදලා දාන්නේ..මම නම් අමයාට බණින්නේ නැහැ..වැරදි අතුලයා..
අම්මෝ පට්ට කතාව...මටත් මේ තරම් ශක්තිමත් වෙන්න තිබ්බනම් ඇති කියලා හිතුනා❤️
අමායා කියන්නෙ පට්ට ගැහැණු චරිතයක් ❤
ආදරෙයි අමායා අක්කී 😘❤
සතුට ඉතිරෙන්න ඕන ජීවිතේ ❤ 🥰
එයාට මොන දේ වුනත් අම්මා කියන නාමය ලබන්න එයා නිසා මේ ලෝකෙට ආපු අහිංසක ජීවිත තුනක් අත අරින්නෙ නැතුව බලා ගන්නවා කියන්නේ එයා ඇත්තටම වටිනා කෙනෙක් 🌹
wena pirimi dennekge daruwanta amma wela eylta wrdk nokiya thniyma daruwo blgnnwa hoda amma kenek❤
❤❤මාරම ගෑනියෙක් ..ඇත්තටම කාටත් කෙලින්ම කියන්න බැරි දේවල් ..අමායා කියනවා...සහතික ඇත්ත ..👍👍🙏🙏
අක්කේ ඔයා නියමයි ඔයා වීර කාන්තාවක් ආඩම්බරයකි අපිට බුදු සරනයි පරිස්සමෙන් ගමන යන්න ❤❤❤❤❤❤
සුපිරි කතා කිරිමක්... ගැහැණියක් විදිහට ආඩම්බරයක් ..ඔයාට බුදුසරණයි !! ❤️😘
සිරාවටම ඒ අමු කතාව නිසාම ඉවර වෙනකන්ම ඇහුවා.ඒ කතාවේ වැහිලි නෑ.පට්ට බන්❤
😊
මේ වගේ ඇත්ත කතා කරන්න පුළුවන් කෙනෙක් දැක්කේ අද..මෙහෙම හැමෝටම ඇයි බැරි කෙළින් කතාකරන්න...Respect Amaya..!!❤️
❤
❤
❤❤❤
😅😅😅Amayage kattiya wahi wahala ne
@@cdilhani9147 Ai thota pka da?pka nodi plyan gobbya
ඇත්තටම ඉවර වෙනකං බැලුවා....සහතික ඇත්ත කතාව...මිනිසුන්ගේ හිතේ තියන කියන්නේ නැති ඇත්ත කතාව තමයි එයා කෙලින්ම kiuwe....කොන්දක් තියන ගැහැණියක්.... කවුරු කොහොම කිව්වත් ඕක තමයි යථාර්ථය....❤
විවෘත ගැහැනියක් ❤
Ftta amaya
අමායා ඔයා සුපිරි ...කෙලින් කතා කරන අයට මන් හෙන ආසයි ...අපි ජීවත් වෙන්න ඕනි අපිට ඕනි විදියට ....බුදු සරනයි
ඔයා සුපිරිම කෙනෙක් .හොද කොන්දක් තියෙන හොද අම්මෙක් ඔයා .බුදුසරණයි .ජයෙන් ජයම වේවා .ආදරේ ...❤❤❤
අමායා කතා කරන වචන වල වැරැද්දක් ඇත්තටම මං දකින්නේ නෑ.. එකක් දකිනවා.. පරවෙන රෝස මලක් වෙනුවෙන් හර්ශ එක්ක තරහ ගන්න එපා ... පරවෙන මලක් වෙනුවෙන් ජීවිතය තව තද බැඳීමක් ඇති කරගන්න ඕනේ .. අමායාගේ දරුවන්ගේ ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. අමායා මම දකින්නේ හොඳ powarful ගෑනියක් හැටියට .. අමායා කතා කරන්නෙ හිතේ කිසිම රහසක් නෑ ඕපන් කියලා තේරෙනවා ..🎉🎉🎉
ඔයා ගොඩක් හොද අම්ම කෙනෙක්❤ මට මාර සතුටුයි ඔයාගෙ කෙලින් කතාවට❤
ජිවිතය දිනයි පුතේ හරිහොදයි අවංකයි හිත ඇතුලේ රහසක්නැහැ හොදයි හොද වැඩිකමටද ඔච්චරම හදවතේතියෙන දුක වේදනාව පිටවෙනවද ජයමවේවා
අවංක හිතහොද මහපොලවෙ පයගහලා ඉන්න ගැහැණියක් කියලා තමයි කියන්න තියෙන්නේ ❤❤❤
ගෑනු අපි තමයි දුක් උහුලන්නෙ කවදත්.පිරිමි හරි ගෑනු වැරදී.ඒත් අපේ ප්‍රශ්න දන්නෙ අපිම තමා.මටත් දැන් හිතෙනවා බදින්නෙ නැතුව තනියම හිටිය නම් කොච්චර මානසිකව නිදහස් ද😢
නියම ජීවිතේ ..👍මේ වගේ කතාකරන්න හැමෝටම පුලුවන් වෙන්න ඕනේ..
නියමට ඇත්තම කිව්වා අමායා...මේ සමාජෙට හොදයි .කිසිම දෙයක් දන්නේ නැතුව අපහස කරන අයට ලස්සනට කියලා දුන්නා..,,thanx අමායා...❤❤❤❤❤
Niyma.geniyk.adrei.amaya
කෙලින් කතා කරන කෙනෙක්.අගය කල යුතුයි.
ඇත්තටම පුතේ ඔයා විවෘතව කතා කරන හොඳ කෙනෙක්. ඔයාට කවදාවත් වැරදින්නෑ. මං ඔයාට හරිම ආදරෙයි
අද ඉදලා ලංකාවෙ ඉන්න ගෑණුන්ට මාර වීරවරියක්😂 රටට වැදගත් මාර වැඩසටහනක් .
cmmnt kiyevve nathei
ඔයා වෙනත් ග්‍රහ ලෝකෙකද 😂. ඔයත් විදවන්නේ නැතිව විදින්න
මෙච්චර කාලෙකට මෙච්චර ඕපන්වෙලා හෙන ගහන්න වගේ කියන්න තියන දේ කියන ආර්ටිස්ට් කෙනෙක් දැක්කමයි. පුද්ගලික ජීවිතයේ මීට වඩා ආන්දෝලනාත්මක බොහොමයක් දෙනා එළියට සුදු චරිත රඟපානවා. ඊට වඩා මේ චරිතය වෛවාර්ණයි.
Ou ganikawo godak kathawan thamai dinanna uthsaha karanna.😂😂 hari loku virakamak wage kasada 2-3 karagana ..mita wadiya diriya kanthawao innawa wadagath 😊😊
@@kushikushi1899හොරෙන් වේසකම් කරන ගෑනුන්ට තරහා යනවා තමයි මෙහෙම කොන්ද පණ තියෙන ගෑනු කෙලින්ම ඇත්ත කියනනොට.
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@@KasunChanaka-gv6zgඅනේ බන් මුන් මෙතන කරන්නෙත් රඟපාන එක කැමරාවක් ඉස්සරහ . මුන් මුන්ගේ චරිතේ market කරගන්නවා එච්චරයි .😂😅
@@Writer476 ඉතින් උබට පුකේ අමාරුවද දැන්. චරිතෙ නෙමෙයි ඒ ගෑනිගෙ ඇග මාකට් කරගත්තත් ඒක ඒ ගෑනිගෙනෙ. වෙන ගෑනුන්ගෙ චරිතෙ හොයනවෙලේ තමන්ට ගෑනියෙක් ඉන්නවනම් ඒ ගෑනි ගැන බලාගනින්. ගොඩක් එව්න් වෙන ගෑනුන්ගෙ චරිතෙ හොයද්දි තමන්ගෙ ගෑනි හතර අතේ ඩීල් යනවා. පොඩ්ඩක් බලපං මචන්.
@@KasunChanaka-gv6zgEducation is very important
පිරිමිකම ඇදට විතරක් වැඩක් නෑ ,👍ඇත්ත කතාව ❤
Aka atha
Gahanu kamath adata witrak wadak ne 😂😂😂
ඒ කතාව නම් සහතික ඇත්ත. ගෑනු බඩු නම් ඒ ගෑනිත් එක්ක බුදියන පිරිමියාත් බඩුවක් තමයි. ඇයි ගෑනු පිටසක්වල ජීවීන් එක්ක බුදියලද බඩු වෙන්නෙ
Harima kathawa ❤
🤣🤣🤣🤣
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
පිරිම් ගනිකාව නම
හුරේ....🔥🔥🔥🔥🔥☝️☝️☝️☝️☝️☝️
ගෑනු අඩා අඩා රංඩු කර කර ඉල්ලුවේ ආදරය විතරමයි...ඒත් එහෙම ආදරය හොයපු හොයන හැම ගැහැනියකටම හම්බ උනේ අහංකාර පිරිමි...මටත් එහෙම අහංකාර හස්බ්න්ඩ් කෙනෙක් මාත් ගොඩාක් දේවල් ඉවසනවා...ඒ සමාජයට තියෙන බයට සහා මගේ පව්ල රැකගන්න තියෙන ඕන කම
කතාව අත්ත නේද😢😢😢
අම්මෝ පට්ට කතාව ඔය කතා කියන හැමෝම බෝසත්ද ඔහොම කෙලින් කතා කරන්න දැන් ඉන්න පිරිමින්ට බැහැ අනුන්ට කතා හදන්න විතරයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ ඔයා ඇත්තටම ශක්තිමත් කාන්තාවක් 🥰🥰🥰
නියමයි අමායා දුව ,,කොන්ද කෙලින් තියන් කාතා කරන එකට ආදරෙයි හැමදාම ❤❤❤❤
අමයා ඔයා කියන දෙවල් නම් හරියටම හරි ගැහැනිය සම්බන්දෙන් ඇත්ත කතා කරන ගැහැනිය කිව්වොත් නිවැරදියි 👊👊
අනුන්ගෙ දෙවල් හොයන උන්ට...නියමෙට ම කිව්වා...❤❤❤❤
පිරිමියෙක් ඇදට විතරක් ඕන නෑ.ඇත්ත කතාව.ඒ වගේම කිව ටිකනම් නියමෙට කොන්ද පණ තියන් කෙලින් කථා කරපු එකම කාන්තාව.නියමයි.
මේක ටිකක් හරි අහලා අනිත් අයට කියලා තියෙන්නෙ, මේ ජීවිතේ ආදර්ශයට අරගෙන තමන්ගෙ ජීවිතේ මේ තත්ත්වෙට එන්න නොදී පවත්වාගන්න.
කොහොමත් ලංකාවෙ කලා ලොව කියන මගුල ඇතුළෙ ඉන්නෙ කොහොමත්.....පුළුවන් තරම් දේවල් කරගෙන,පුළුවන් තරම් ඇරගෙන,පුළුවන් තරම් විසබීජ ඇගෙ දාගෙන.....................................................අන්තිමට ඇග වැහෙන්න මොකක් හරි පටලවගෙන ඇවිල්ල බොහොම ශුද්ධවන්ත,සීලවන්ත අය විදිහට සෝශල් මීඩියා ඉස්සරහ රැවු දීලා ඒ මගිනුත් තමන්ගෙ චරිතෙ මාකට් කරගන්න එක තමයි...
මිනිස්සුන්ට ඉතින් හරි ලොකුයි..ඇත්ත කතාකරනවලු,,ඕපන්ලු..අරකයි මේකයි....
සිහියෙන් අහන්න..බුද්ධියෙන් හිතන්න..👊💗 අපෙ කෙල්ලො කොල්ලො මෙහෙම වෙන්න ඕන නැ 👊💗
මම දැකපු ලස්සනම කමෙන්ට් එක❤❤❤❤
@@cdilhani9147 💗💗
@@cdilhani9147🥰
❤️❤️❤️👍
කවුරැත් කාගෙවත් ජීවිත දිහා බලන්න එපා.තමන්ගේ ජීවිත දිහා බලලා තමන්ට කැමති විදියට ජීවත් වෙන්න.ගෙවල් වල ඉදන් දුක් විදින ගැහැනු තමයි ගොඩක් ඇද අඩුපාඩු හොයන්නේ.අනිත් අයව සතුටු කරන්න කලින් තමන් සතුටු වෙන්න එතකොට ජීවිතේ ලස්සනයි.අතුල මාරම සරල මනුස්සයෙක්.හිත නිදහසේ සරලව ඇත්තටම ජීවත් වෙන කෙනෙක්.❤❤❤❤
අමායා අධිකාරි ඇත්තටම කෙලින් කතා කරන මනුස්සයෙක් අනිත් කතා වලින් වැඩක් නැ❤
Hi
ඔබ නියම ගැහැනියක් ❤❤😘. හොද අම්මා කෙනෙක්. සුබ පතනවා, ජිවිතේ අති සාර්ථක වෙන්න ❤
එකෙක් හරියන්නෑ එකෙක් හරියන්නෑ කියලා පිරිමි දාහක් ගත්තත් ඔච්චර යි කියන එක තේරුම් ගත්තනම් ගැහැණියයකට ජීවිතේ හරි සරලයි. ජීවිතේ ගැලපෙන මිනිස්සු කොහෙවත් නෑ ලැබෙන්නෙත් නෑ ගලපා ගත යුතුයි ජීවිත...ගැහැණු හොයන්නෙත් පිරිමියෙක්ගෙන් ආදරය රැකවරණය ...., පිරිමියෙක් හොයන්නෙත් ගැහැණියකගෙන් ආදරය රැකවරණය....ඒක තමයි ඇත්ත කතාව...ගැහැණු තමන් ගැන විතරක් හිතන කොට පවුලක් තියෙන්නේ නෑ ඒකයි ඇත්ත...
අතුලගෙ ඉවසීම කොච්චරද කියලා හිතාගන්න පුලුවන් . Respect කරන්නම වටින චරිතයක්🙏🏻🙏🏻
Athula wate yana ekek ne
@@Growup13700ai oya ekkath wate giyada?
@@diliniperera9016 Na Samitha,amaya, thwa keeyk ekka u wate giya da.Danna pakakuth na oya.Danne nathi reddawal walata reply nokara palayan
@@diliniperera9016අතුලගේ හොර සොට් එකක් නේ ඔයා කොහොමද පාකී නයිය
sundara gahaniyak. 🥰
Shaktimat gahaniyak 🍁
Duka , daragana , satutin inna utasaha karana kenek.
Adaraya venuven kapa wena kenek.
කතාව නම් ඇත්ත ගැහැනුන්ට තමයී ඔක්කොම වචන අපි කාගෙන ඉන්නේ අනුන්ගේ වචන අහගෙන
තමන්ගේ දේවල් හොයන්න නැහැ අනුන්ට පද හදන එක සිංහල මිනිසුන්ගේ ගතියක්
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
සිංහල ජාතිය විතරක් ම නෙමෙි ලංකාවෙ හැම ජාතියම අනුන්ට පද හදනවා ඒක තමයි ඇත්ත
ශ්‍රි ලංකාව සිටින සැම පුර වැසියෙක් ම ඒහෙම යි,
උඹ බඩුවක් එච්චරයි 😂
@@sududhoni8763ඔව් ඒක ඇත්ත සිංහලය විතරනේ මෙයා හැම ජාතියකම ඉන්නවා අනුන්ට පද හදන අය ඒකට ජාති භේදයක් නැහැ
@@GeethanjUdageසෑම කෙනෙක් කිව්වම ඔයත් එතන
ඔබ හරි ශක්තිමත් ගැහැණියක්. එහෙම තමයි ඉන්න ඕන. ගෑණුන්ට හොද ආර්ථිකයක් තියෙනවනම් කාටවත් යටත් වෙන්න ඕන නෑ. වල්කමේ යනවනම් ඒ පිරිමිත් බඩු තමයි. දරුවො තුන්දෙනා හදාගෙන හොදින් ඉන්න බලන්න.
තනියම දරුවන් හදාගෙන inna
සත්‍ය කතාවක් ....ආඩම්‍බරයි ..ඔහොම හිතන්න පුළුවන් ටික දෙනාටයි...මාත් එහෙම කෙනෙක් ...පවුල කියලා තමන්ගේ ලේ ටික බොන්න දීලා හරියන් නෑ...❤❤
ඔයානම් මාරම හොද කෙනෙක්.හරියටම ඇත්ත කියන එක ට ඔයා මාර රෙස්පෙක්ට් ගැහැනියක් niyamaiy
කොන්ද කෙලින් තියන කාන්තාවන් කලාතුරකින් දනින්න ලැබුණේ ..ස්තුති නංගි
Respect amaya, කියන්න ඕන දේ කෙලින් කියන සුපිරි චරිතයක්. ඔයගෙ කතාව සහතික ඇත්ත.
ලංකාවේ ඉන්නේ පිරිමි නෙවෙයි ගැනු නොදකින්....
ගැණිය කියන්නේ දරාගැනීමට උපරිම... ෂොයි නංගී ❤
මමත් ඔහොම් ම තමා ඔයානම් සුපිරි
ගැනු කියන්නේ පහත් කොට්ඨාසයක් කියලා උඹම කියලා 💀
මිනිස්සු මොනවා කිව්වාත් මම ගොඩක් ඔයාට රෙස්පට් කල කෙනෙක් අද දැක්කා ඔයාගේ හොද ගුණ හොද මවක් හොද බිරිඳක් කෙලින් වැඩ කරන ඔයාට හමදාමත් හරි යන්න ඔනි මටත් ඔයා වාගේ වෙන්න පුලුවන් වුනානම් අද මමත් හොද තැනක ඉන්න තිබුනා ආදරෙයි අමායා හැමදෙම ඇත්ත කොන්ද පණ නැති පිරිමින්ගේන් බැටකන ගෑහැනු අපට ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දෙවල් තියෙනවා සතුටින් ඉන්න හැමදාමත් ඔයාට යහපතම වේවා
තෙරුවන් සරණයි
ඔයා හොදට අම්මා කෙනෙක් නංගි ආදරෙයි හැමදාටම.හොදින් ජිවත් වෙන්න ❤❤❤❤❤❤
අමායගෙ,ඇතුලේ සුපිරි ගැහුණූ චරිතයක් ඉන්නවා😊
ඇත්තටම වංගු නැති කතාවක්... මෙහෙම කතා ඇතුලෙත් හිතන්න දේවල් තියනවා...
ඔයාගේ කතා වලට අපිත් එකගයි.හැමදාම සතුටින් ඉන්න.❤
ගැහැනියකට ගොඩාක් වටින පිළිසඳරක. කෙළින් කතාවක්.
හරිම ආසාවෙන් බලන් හිටියේ.කියපු දේවල් ඔක්කොම ඇත්ත.respect❤️❤️❤️
අනිවාර්යයෙන්ම..පිරිමි නිසා දුක් විඳ විඳ ඉන්න අයටත් කියන්න තියෙන්නේ ඉතිං ඔය වෙන පිරිමි ඉන්නේ ඕනතරම්.මිනිහ හිටියට මොකෝ.පැය 24ම ඵයා ළග නෑනේ.පොඩි කොල්ලෙක් සෙට් කරගත්තනම් සැප තමා..❤️ඔය ඕනතරම් අය ඵහෙම කරන්නේ.බැන්ඳ වුනත් ඵකම පිරිමියෙක් ඵක්කම ඉන්න ඕන නෑ..ඵහෙම ඉන්නකොට තමා ඔය ප්‍රශ්ණ.අපි නම් ඵහෙම නෑ..පිරිමි කියන්නේ අපිට නිකන්ම නිකන් පයට පෑගෙන දූවිල්ලක් විතරයි..
ඔයා කියන කතාව ඇත්ත අමායා. ගැහැණියෙක්ගෙන් ජාතක වෙලා මේ පිරිමි කොහොම තවත් ගැහැණියකට බඩුව කියනවද කියල හිතාගන්න බැහැ. ඔහොම තමා මේ පිරිමින්ට උත්තර දෙන්න ඕනේ ඔක්කොම කරලා උන් ශුද්ධවන්තයෝ ගැහැණු බඩු. ස්තූතියි ඔබට
මට හිතුනෙම ඒ මංමයි කියල...
මට කියන්න ඕනම හැම දේම ඒ වචන ඇතුලෙ තිබුණේ...
කවදාවත් නොබලන ප්‍රෝග්‍රෑම් එකක්... එක තත්පරයක් ස්කිප් නොකර බැලුවෙ 🌏❤️🌹💪
Well done අමායා❤❤❤
Amayala,,,prasidda,,,Nisha,,Samajaye,,,,,Aya,,,Ikmanatama,,,,,,,,,me,,,Wage,,Dewal,,,Danagannawa,,,,Eth,,,meeta,,wada,,,Dewal,,,,,Samajaye,,,,wenawa,,,,,Ewa,,,,,Danne,,,,,,,Game,,,,,Aya,,,Pamanai,,,,,,,,,Dennata,,,Denna,,,Gelapennattham,,,,,,,kamatthenma,,,,,,,,wen,,,wenna,,,,One,,
Hm
E oya
RESPECT♥කොන්ද කෙලින් තියන් කතා කරන නියමමම චරිතය අමායා...❤
Niyamai amaya❤❤❤❤❤
Niyamai amaya❤❤❤❤❤
අමායා ඔයා කෙලින් කතා කරනවා ඇත්තටම සියලුම කාන්තාවන්ට ඔයා ආදර්ශයක් ස්තුතියි
ඔයා කියන සියලුම දේවල් හරි මම ඔයාට thenks කරනවා ඔහොම කතා කරාට.
අවංක හැම ගැහැනියකටම තනියෙන් නැගිටින්න හොද ආර්ථික ශක්තියක් ලැබෙන්න ඕනේ.එදාට ඔය සෝබන පිරිමි වෙනුවෙන් දුක් විදින්න ඉවසන්න ඕනේ නෑ..
නියම කතාවක්.. කෙල්ලෙක් වුණාම, ගැණු කෙනෙක් වුණාම කට ඇරලා කාටවත් බය නැතුව කතා කරන්න හොද කොන්දක් වගේ තාමන් ගැන හොද ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ.. එල.. ❤️❤️❤️
එ කෙල්ල ගැන චිත්තයින්ට තියන අමාරැව නොදකින් වනචාරි කුහකයො ජයවෙිවා දොනි❤❤❤
නියමයි අමායා වගේ අනිත් කාන්තාවොත් හැදෙන්න බලන්න.. ඔය වෙන පිරිමි ඉන්නේ ඕනතරම්.මිනිහ හිටියට මොකෝ.පැය 24ම ඵයා ළග නෑනේ.පොඩි කොල්ලෙක් සෙට් කරගත්තනම් සැප තමා..❤️ඔය ඕනතරම් අය ඵහෙම කරන්නේ.බැන්ඳ වුනත් ඵකම පිරිමියෙක් ඵක්කම ඉන්න ඕන නෑ..ඵහෙම ඉන්නකොට තමා ඔය ප්‍රශ්ණ..ජීවිතය තියෙන්නේ විඳින්න..සැමියාගෙන් සතුටක් නැත්නම් වෙන තරුණයෙක් සමඟ ලිංගිකව හැසිරෙන ඵකට නීතියෙන් වුනත් මුකුත් කරන්න බෑ..ඒක නිසා බය නැතුව අදම ක්‍රියාත්මක වෙන්න..❤
😅 🤣
අම්මෝපට්ට කතාව මටත් මේ වගේ ශක්තිමත් වෙන්න තිබ්බ නම් කියලා හිතුනා සුපිරි ගැහැනියක් දීර්ගායු ලැබේවා නංගි හරිම ආදරෙයි ඔයාට සතුටින් ඉන්නේ ලැබේවා ❤❤❤🙏
Saa..maru.oya.
මාධ්‍ය ඉස්සරහට ඇවිත් කතා කරන විදිහට නියමයි, කෙලින් කතා කරනවා, කියලා විනිශ්චය කරන්න තරම් මෝඩ වෙන්න එපා 😂😂😂😂 වැඩි හරියක් වැඩකට නැති ගැනු තමයි මේ yt එකේ ඇවිත් හරි ලස්සනට කතා කරලා උපදෙස් දෙන්නේ 😂😂😂😂
අම්මෝ සිද්ධපත්තිනි ඔයා පව්
Thopi wage eun hangi hangi mijissu ekka budiyanne. Ane rilavie😂😂😂
Ane plyn 😂😂😂
කතාවෙන්ම තෙරේනවා ශක්තිමත් කාන්තාවක් කියලා.නියමයි හැම ගැහැනියම ඔහොම උනානම් පිරිමි අපිව පාගන්න එන්නේ නැහ්
තොත් වේසියක්නෙ නේද ගෑනියෙ
@@shenu1478 ඔයා ගැණීයෙක්ද පිරිමියෙක්ද එහෙමත් නැත්තම් දෙකටම නැති එකෙක්ද දන්නේ නෑ.ඔය අතරින් මොකෙක් උනත් ඔයා මේ ලොකේට එන්න ඇත්තේ අම්මා කෙනෙක්ගේන් නෙහ් නෙදහ්.ඔය වචනේ මට කියන් නැතුව ඔයාගේ අම්මා ගාවට ගිහිම් කියන්න.තැන්කූ ඒයී 😹🤝
කෙලින් කතා කරනව.බොරු සෝබන නෑ.අවන්කවම මම කැමති.ඇත්ත කියනවා .හැමෝම හන්ග හන්ග කතා කරන්නෙ.ඔබතුමිය ගැන අවන්කවම සතුටුයි
❤️මේ වගේ පිස්සු හෝන්තු ගෑණුන්ගෙ මේවගේ වැඩසටහන් හරි ප්‍රසිද්ධයි ඒවා වල මෙයාලා කියවන පිස්සු විකාර අහගෙන ඒවා කොපි කරලා ඔයාලගෙ ආදරණීය පවුල් ජීවිත නැති නාස්ති කරගන්න නම් එපා. ඕනම මනුස්සයෙක්ට මේ ලෝකෙ වැඩියෙන්ම වටින්නෙ තමන්ගෙ අම්මා තාත්තා සහෝදරයෝ දරු පවුල් අපි ඔක්කොම ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව එකිනෙකා වෙනුවෙන් මැරෙනතුරා කැප කිරීම් කල යුතුයි.මෙයා කියන විදිහට තාත්තලා කීපදෙනෙක්ගෙන් දරුවො කීපදෙනෙක් හදලා පරණ මහත්තයව යට තට්ටුවෙ ඉන්ඳගෙන අළුත් මහත්තයව උඩ තට්ටුවෙ ඉන්ඳගෙන පාටිවලට තවත් මහත්තයෙක් ක්ලබ් එකේදි වෙනත් මහත්තයෙක් එක්ක පිස්සු කෙලින අවලම් ජීවිත ඔයාලනම් ගත කරන්න එපා.අමායලගේ ජීවිත වලට ඇඟිලි ගහන්න අපිට අයිතියක් නෑ ඒකට අපි ගෞරව කරනවා ඒවගේම අමායා අධිකාරිලට අයිතියක් නෑ මේ වගේ අවලම් වැඩ සමාජගත කරලා මේ රටේ සමාජයට අවලම් වනචාරී රැලි හදන්න .අමායලා ඕන මඟුලක් ඔයාලගේ පෞද්ගලික ජීවිතේ ඇතුලේ තියාගන්න ඔයාලට වෙච්ච නැස්පැත්ති වීරකම් ලෙස රටේ ඉන්න මිනිස්සුන්ට දෙන්න එපා .මේ රටේ ඉන්න ආදරණීය පවුල් ජීවිත ගත කරන මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ කුපාඩිකම් වනචරකම් වලට වඩා ආදරය අවංකකම පිරිලා ඉතිරිලා යන ගෞරවනීය පවුල් ජීවිතයක වටිනාකම් තේරුම් අරන් ජීවත්වෙන්න.අමායලා වගේ පිස්සු හෝන්තුවන්ගෙ කතාවලට නම් අහුවෙන්න එපා .
මේකිට පිස්සු. හරී ලොකු වැඩක් කරලා නොදකින්
❤️
ලංකාවෙ දැන් තියෙන ඇත්ත තත්වෙ සුද්ද සිංහලෙන් ම පැහැදිලිව අවංකව කතා කලා.. ❤
ඇත්තටම කොන්ද කෙලින් තියන් කතා කරන නියමමම චරිතය අමායා...❤
❤
Ji
Very straight forward talk.and very independent charactor.and she doesn't want hide things from the so called man dominated society.l like her honesty
❤❤
❤❤❤❤❤❤❤
අවංකවම කතා කරන චරිතයක් අමායා
ඇත්තටම පිරිමියකුගේ අවංක ආදරයක් ගෞරවයක් ලැබෙන්න ඕන ඇයට
ගොඩක් වටිනා කතාවක් ස්තුති ඔයාට
ජිවිතේ වැරදුනාම ගෑනුන්ට බඩු කියන්නේ බඩු තමයි අම්මා කෙනෙක් විදින දුක දන්නේ අම්මා කියන කෙනා විතරයි
මේ වගේ කෙලින් කතා කරන කාන්තාවක් දකින්න ලැබීම පට්ටම සතුටුයි .
පියුමි හංස මාලි වගේ ,කෙලින් කතා කරන ,ඇත්ත කතා කරන හොඳ විවෘත ගැහැනියක් ඔයා ,ඇත්තටම සතුටුයි අතුල අධිකාරි ගැන ඔයා ඔය විදියට,මොකද අතුරාධිකාරී ගොඩක් හොඳ මනුස්සයෙක් .
අමායා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් කෙලින් කතා කරන කෙනෙක් ගොඩාක් ආදරේ කරන චරිතයක් තෙරුවන් සරණයි ❤❤❤
කාන්තාවක් ඇසිය යුතු වටිනාම කතාවක්. ඇත්තටම මම ඔයාට ගොඩක් ගරු කරනවා අමායා❤❤
මොනවා නැතත් කෙලිම් කතා කරන නියම කාන්තාවක්.මම ඔයාට ගරු කරනවා අමායා අධිකාරී
Epa okkoma nam meya kiyana Dee ahanna epa okkoma eya kiyanava inné vena minihek ekka eeth athulava Mii harekek vagee thiyan innava pahala thattuve athula mage kasada miniha eeth man inné harshe ekka eeth athula pahala thattuve 😂😃ayyyoo monavada mee kiyanne athula kiyanne honde gayakayek oona nam thavath geeniyek ganna puluvan Man hithuve née athula metharam durvaka Man kenek kiya nathi nam ven vunata passe ahaval reddakatada eka gey inné athula muna gahuneth sex film karaddilu maru dennage kathava
Monavada mee kiya vanne ganikavantadeath ekathu karala vadinavalu ehenam ithin rakshaval née kiya okkoma geenu palayaw ganikaavo venna kiyamu neddekin sex vidéo kiyana Dee karana kenama kiyanava mudalata vikinenne nathi nam anee manda mee molayak athi Veda karanavada ? Ethekota athula dunnalu neelu mata nam vada gammak née meyage kathava
Eka aththak kivva lankave thama vediyen sex balanne kiw eka gahanna Bari Kamak née hello api Sri Lanka sanskruthiyata viruddai. Ow math kiyanava ehema mokada oona hira gedara minisun paluvak makanna karapu deyak redde art eka rasthiyadu karayoi hira karayoi pathalayoi badu ganikaavo thama Man lankave mage fp eka paduma Priyanka Hervelin katha karamu ee gana kamathi nam 😃😂🤭🤭 man eka helama viruddai geenu pachche kioyanavata mage pavule ekek vath neee 209 kata kittuva inné lankave
@@pathakmana9854 දැනට අවුරුදු 200-300 ට කලින් එක ගෙයි කද්දි අයිය ගෑනි ගෑනි එක්ක හැමිනෙන්න එද්දි මල්ලි ගෑනි එක්ක කාමරේ ඉන්නෙ කියල අමුඩ ලේන්සුව දොරේ දාල සංඥාවක් දෙන එක පට්ට සංස්කෘතිය ක් වෙලා මේක අවුල් උනේ කොහොමද .2500 ඉතිහාසෙ කබල් ගානව නේහ් තාම .ඒ 2500 ඇතුලෙ තාත්තා දුවව තියාගන ඉදපුව අයිය නංගි එකක් ඉදපුවත් ඕන තරම් තිබුනා.රජවරු අන්තංපුරේ ගැන කයිවාරු ගහන අය නේද මේ අමායගෙ රෙද්ද ගැන හොයන්නෙ
මොනව වුනත් ඇත්ත කතා කරන ඔයාගෙ මගේ ප්‍රණාමය
පුදුම තරම් හිත හයිය ගැහැනියක් . ගොඩක් ගැනැනියන්ට ආදර්ශමත් චරිතයක් ❤
කලකට පසු අහාපු හොදම කතාව,,, ඇත්තම කියලා , බොරැ කියන තරැවලට කනේ පහාරක්
හර්ෂ කැපෙන්න ලගයි.හර්ෂට අමායා ආදරෙයි .ඒනිසා තමයි අමායා මෙහෙම කියන්නෙ.ජීවිතේ අංක එක තමන්ගෙ පවුල,ඒක නිසා අමායව තේරුම් අරන් එයාට ආදරේ දෙන්න.මේ වැඩසටහනෙන් පස්සෙත් හර්ෂ හැදුනෙ නැත්නම් සොරිම තමයි .මොකද ගෑනියෙකුට අවශ්‍ය ආදරේ ඒ මිනිහගෙන් ලැබෙන්නෙ නැත්නම් ඒ මිනිහව අතාරින්න ගෑනියෙක් දෙපාරක් හිතන්නෙ නෑ .ආදරෙයි අමායා❤
8
පිරිමිත් එහෙම තමා😂😂කොච්චර ආදරේ දුන්නත් වම්ටේ යන ගෑනුන්ට පිරිමි ආදරේ දෙන්නෙ නෑ😂😂මේකිට කවදාවත් ආදරේ දෙන්නෙත් නෑ පිරිමියෙක් මොකද වම්ටේ යනවනේ වේසියෙක් වගේ😂😂
එහෙම ගෑනුන්ට මිනිස්සුන්ව අතාරින්න පුලුවන්ද බන්😂හර්ශ මේකිව කපලා ඉවරයි😂ආදරේ දෙන්නෙ නැති බේසියෙක්ව අයින් කරන්න පිරිමි දෙපාරක් හිතන්නෙ නෑ
Hama comment ekatama riplay dada gihin thiyenne ubane balanakota amaya hodayi tho ita wada wesayi ne 😂😂😂😂@@Cuteboochy