Danuට කියන්න! | අමායා අධිකාරි (Danuta kiyanna! Amaya Adikari)

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 922

  • @TharushiNimsara-nh8xb
    @TharushiNimsara-nh8xb Рік тому +119

    සමාවෙන්න මේ comment එක නිසා හිත රිදෙනවනම් සමාවෙන්න....මගේ අම්මයි තාත්තයි ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා..අපි ජිවිතේ කිසිම තැනක අසරණ නොකලට.❤

  • @sanuli...4661
    @sanuli...4661 Рік тому +214

    මේව දැක්කම වැදගත් family එක්ක ඉපදුණු එකට මාර සතුටුයි. මගෙ අප්පච්චි නැති වෙද්දී නංගිට මාස 5i අම්මටත් 32i අම්මත් ලස්සනයි but අප්පච්චි නැති වෙලා මේ මාසෙට හරියටම අවුරුදු 18k වෙනවා අම්මා තනියම කිසිම අඩු පාඩුවක් නැතුව අපිට උගන්වලා මමත් දැන් University. Actually I'm very proud of her❤ හැබැයි මෙයා කියනවා වගේ කරගන්න බැරි මිනිස්සු නිසා නම් එහෙම වෙන්නෑ අපේ අම්මා තැනකට යද්දී පිරිමියෙක් shirt එකේ buttons දාලා හිටියේ නැත්තං එකත් දාගන්නවා එච්චරටම respect එකක් තියෙනවා එයාට. ❤

    • @rpbmechatronicssrilanka5837
      @rpbmechatronicssrilanka5837 Рік тому +12

      ඇත්තට වටිනව. අම්මලා වගේ වටින මිනිස්සු අනාගත ලෝකේ අපිට දකින්නවත් වෙන්නේ නෑ. අපි අපේ දරුවො ඒ තරම් අවාසනාවන්තයි. තිරිසන් සත්තු වගේ බැදීම් ඉස්සරහට දකින්න වෙන්නෙ මේ ලෝකෙ

    • @MalshaHettiarachchi4959
      @MalshaHettiarachchi4959 Рік тому +13

      ඔයාට ඉන්නෙ මට වගේම රත්තරං අම්මා කෙනෙක් ❤😊

    • @nilminiwelivitigodage9869
      @nilminiwelivitigodage9869 Рік тому +3

      Oya hitha widiyata mn kemathiy

    • @Travelwithfamily77
      @Travelwithfamily77 Рік тому +4

      😂

    • @Travelwithfamily77
      @Travelwithfamily77 Рік тому +7

      Api hemawelawema hithanne ape demapiyo wedagath kiyala. Amaya honda amma kenek kiyala .daruwo daruwo kiyala hemadema kepa karanna onada.

  • @iroshiiro4599
    @iroshiiro4599 Рік тому +62

    අමායාට වරදක් කියන්නෙ නෑ ඒත් දරුවන් වැරදි ආදර්ශයක් අත් ව්දිනවා කියලා මම හිතනවා

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 Рік тому +173

    මේවා දකිද්දි වැදගත්කමට හැදියාව තියන පව්ලක ඉපදිච්ච එක ගැන මට පට්ට සතුටුයි 🙂

    • @BathalayaSharkwale
      @BathalayaSharkwale Рік тому

      😂

    • @natureinasecond3122
      @natureinasecond3122 Рік тому

      වැදගත්කම ඇත්තේ පුකේ

    • @vishmimaduushi4947
      @vishmimaduushi4947 Рік тому +4

      @@natureinasecond3122 උබේ නම් පුකේ කියලා පේනවා..හැබැයි ඉතින් ඒක ප්රසිද්දියෙ පෙන්නන්නෙපා ප්ලීස් 😂😂

    • @sanuli...4661
      @sanuli...4661 Рік тому

      @@vishmimaduushi4947 කියලා වැඩක් නැ මගෙ comment එකටත් rp කරලා. මං හිතන්නේ මෙයාගෙ family එක එහෙම මෙහෙම වෙන්න ඕන ඒක නිසා රිදිල

  • @divinejourney-official50
    @divinejourney-official50 Рік тому +69

    ලස්සන ඇදුම් ඇදන් ඇවිත් ,, පහත් දේවල් කතා කරන්න එපා, ඇදුමටත් අගර්වයක් ඒක,,, මේ ගෑනු ළමයට අම්ම කෙනෙක් අවවාද දීල නැද්ද? මිනිසුන් හිනා වෙනවා ලස්සනට ඇදගෙන ඇවිත් මහා ලොකු උජාරුවෙන් වාඩිවෙලා මිහිස්සු එක්ක බුදියනවා කිය කිය කියනවා ,,,💕පව් ඉතිං ,, බණ අහන්න හිත හැදෙයි

  • @ashenboysl5404
    @ashenboysl5404 Рік тому +8

    ලන්කාවේ අභිමානේ කෑවෙ සමිත අතුල වටේ ඉන්න උබල ටික තමා ප්‍රසිද්ද මාද්‍යයක මේ වගේ හිරිකිතක් නැතිව කතාකරන ලස්සන ඒවට අත්පුඩිගහන උන් ඊට එහා අපේ අනාගත දරුපරපුරට දෙයියන්ගෙම පිහිටයි

  • @NNC57
    @NNC57 Рік тому +79

    මේවගේ ගොන් මෝඩ ගෑනු අය කියන දේවල් ආදර්ශෙට ගන්නෙපා. ක්ල්ලින් මිනිහ යට තට්ටුවෙ දැන් මිනිහ උඩ තට්ටුවෙ, අරුගෙන් එක ලමයයි මුගෙන් ලමයි දෙකයි🙂
    හෙන වීරකමක් කරා වගේ තව කියවනව 😂🥲

    • @UpulChanaka-e6n
      @UpulChanaka-e6n Рік тому +2

      negative marketing 😂😂😂

    • @hellenaoffic2833
      @hellenaoffic2833 7 місяців тому

      Ow ane .. Monawa unath I wish Her kids All the best ❤ . Amaya Akkith godak paw .. I think eyata guidance denna wedihitiyek idhala nehe .

  • @amiie00
    @amiie00 Рік тому +224

    කවුරු කොහොම මොන බයිලේ කිව්වත් නෑ මට දුකක් නෑ පසුතැවිල්ලක් නෑ කියලා හිතෙන් මාර විදියට විදවනවා ඔය ජීවිතේ වරද්ද ගත්ත මිනිස්සු එච්චරයි 😊

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Рік тому +1

      අත්දැකීමෙන්ද කියන්නෙ?

    • @darshirajarathna1638
      @darshirajarathna1638 Рік тому +2

      අනිවාර්යයෙන්

    • @UpulChanaka-e6n
      @UpulChanaka-e6n Рік тому +6

      mool amaruwa hinda kelwagena hukagena dan paththini ammek wenna hadanwa danuth anunnge redi hoodanwa😂 huknna wena minihek tiygena athula pabayek wage 😅 jiwite kelwagena dan watdi hadagnna midia use krnwa 😂 lankwta giya kaladasawakk aiyoooooo😢

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Рік тому +5

      @@UpulChanaka-e6n උබ අනිත් ගෑනු රෙද්ද උස්සන එවාට හෑලි ලියනවා. උබේ ගෑනිව වීල් පාක් එකේ සංජීව ඩීල් දානවා. පොඩ්ඩක් බලපං. 🤣🤣🤣

    • @darshirajarathna1638
      @darshirajarathna1638 Рік тому

      @@UpulChanaka-e6n ඇත්ත

  • @janthaperera2722
    @janthaperera2722 Рік тому +23

    මම නං ඔයා කියන එකට එකඟයි අපි ශ්‍රී ලංකාවේ සමාජය හිතන්නේ ගොඩක් පටු විදියට කොයිවෙලාවෙත් බලන්න තව කෙනෙකුට මඩ ගහන්න ඉස්සගෙ ඔළුවේ මොනවද තියාගෙන මම සුදනා කියනවා වගේ ඔයා ඔය යන විදිහට යන්න ඔයා හරි ලස්සනයි හරි straightforward woman කෙනෙක් ඔයාට ජේසු පිහිටයි

  • @ravindudhananjaya894
    @ravindudhananjaya894 Рік тому +93

    ඉස්සෙල්ලා මට බැනලා හිටපියව් ස්තූතියි .
    තමන්ට වෙච්ච ඔක්කොම අවලන් වැඩ ටික තමන් තමන්ගේ ලමයින්ට අනාගතේ මේ මගේ අම්මා කියන්න තරන් වත් සුදුසුකමක් ගොඩ නොගෙන. තමන්ට තමන්ගේ අතින්ම කරගත්ත අවලන් වැඩ ටික වීරකමක් කරාවගේ සමාජ ගත කරන . සමාජේ ඉන්න ගෑනු ඔක්කොම තමන් වගේ යැයි සිතා හිතෙන හිතෙන පිරිමියා සමග යහන් ගතවී දරුවන් සාදන පෙර කල අකුසල කර්මයක් වීරකමක් කරනවා යැයි සිතා ගෙවන මැය . මානිසක රෝගියෙකි .
    සුපිරිම ගෑනි තමා හා නැද්ද ❤❤

    • @irahada5961
      @irahada5961 Рік тому +11

      නමුත් මෙයාලා කියන්නේ comments දාන අපි මානසික ලෙඩ්ඩු කියලා .

    • @ravindudhananjaya894
      @ravindudhananjaya894 Рік тому +6

      @@irahada5961 පිස්සො කොහොමත් උන්ට පිස්සි කියන්නේ නෑනේ 😂

    • @irahada5961
      @irahada5961 Рік тому +1

      @@ravindudhananjaya894 ඔයාට මගේ comment එක තේරුම් ගිහිල්ලා නැහැ .amaya කියන්නේ comments දාන අපිට පිස්සු කියලා

    • @ravindudhananjaya894
      @ravindudhananjaya894 Рік тому

      @@irahada5961 මේ වගේ රටක ඉන්න අපි ඇත්තටම බෙහෙත් ගන්න ඕනේ තමා .ඇත්ත අපිටත් පිස්සු

    • @Jeewan_kumara
      @Jeewan_kumara Рік тому +1

      😂😂😂සුපිරිම කතාව බන්😂😂

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 Рік тому +27

    ඔයා කෙලින් කතා කරනවා .ඒක හරි ,ඒත් ජීවත් වෙද්දී හැම වෙලාවෙම දරුවන් ගෙ ආත්ම ගරුත්වය ගැන හිතන්න නගෝ .මොකද ගුරුවරු එයාලගෙ රාජකාරිය අකුරටම කලත් දෙමව්පියෝ නිසා විනාස වුන දරුවන්ගෙ මනස හදල දෙන්නෙ කවුද ,ඔයාගෙ දුවට උනත් කියා ගන්න බැරි ලොකු පීඩනයක් හිතේ තියෙන්න පුලුවන් නන්ගියෝ.

  • @KaveeChanel
    @KaveeChanel Рік тому +132

    මේ මනුස්සයා වගේ කවුරුවත් වෙන්න එපා අපායක් හැදෙනවා අමුතුවෙන්

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +9

      ත්‍රීසම් ෆෝසම් ඔක්කොම සාධාරණීකරණය කරනවා 😂😂😂😂

    • @lizalinzi1587
      @lizalinzi1587 Рік тому +4

      Ammo meki ta wenama apayak hadanna one....

    • @HonalMuruthangala
      @HonalMuruthangala 6 місяців тому

      Tho kochchara kiwwath aka thamai aththa baduwa

  • @madhuwijesinghe3220
    @madhuwijesinghe3220 Рік тому +64

    ගත යුතු දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරමු.😊..

    • @hirunidinelka7896
      @hirunidinelka7896 Рік тому +4

      පෙනේරයක් නොවි, කුල්ලක් වෙන්න දරැවනේ

    • @rash890
      @rash890 Рік тому +2

      අනිවාර්‍යෙන්ම ❤️😌

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 Рік тому

      @@hirunidinelka7896 කුල්ලෙන් පොලලා පෙනේරෙන් හැලුවොත් මොකද 😅

    • @watson1212
      @watson1212 Рік тому +1

      Gatha yuthu de ganunwa friendship ekata tiyaganna hoda ne kiyn eka😂😂😂

    • @madhuwijesinghe3220
      @madhuwijesinghe3220 Рік тому

      @@watson1212 අම්මෝහ් ඒක 😂

  • @niroshini15
    @niroshini15 Рік тому +711

    ඔයා ඔයාගේ දරුවන්ට දෙන්නේ වැරදි ආදර්ශයක්. සමාජයට පෙන්නේ මිනිස්සු දෙන්නෙක් එක්ක එක ගැහැනියක් ජිවත් වෙනවා කියලා. දෙන්නගෙන්ම දරුවෝ ඉන්නවනේ. ලොකු කතා කිව්වට ඔයා හිතන විදිය වැරදියි.දරුවොන්ට සමාජයට අභිමානයෙන් යන්න සැලසීම අම්මා කෙනෙක් පළමුවෙන් දරුවන්ට කල යුතු යුතුකම. ගණිකා වුර්තිය කරලා දරුවන්ට කන්න දෙනවට වඩා වේලක් හැර වේලක් කාල හරි වෙන රස්සාවක් කරලා ඔවුන්ට අභිමානයෙන් සමාජයට යන්න සලස්වීම තමයි අම්මා කෙනෙක්ගේ සැබෑ ආදරය. ඔබ හිතන විදිය වැරදියි.

    • @prashanthibulathsinhala9273
      @prashanthibulathsinhala9273 Рік тому +19

      Meh kathawata nam math ekagai. Eth wenna thiyanade katawath walakanna baha. Kohe hari monawa hari wardila thiyenawa. Lassanna thiyagena lassanata jerwath wenna pina naha. Mionawa karannada. Hamoma lucky naha galapena eka minihek labanna.

    • @skandubodaarachchi2852
      @skandubodaarachchi2852 Рік тому +5

      Ehema kiyanna epa..anunta ardarshayak Dana boho aya thaman GANA hithanna

    • @achinisamarasinha3621
      @achinisamarasinha3621 Рік тому +8

      අනිවාර්යයෙන්

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud Рік тому +7

      Aneda kiyanne😮😮😮

    • @shagikolla822
      @shagikolla822 Рік тому +8

      Daruwonta sapa denna amma kenek onama deyak karanswa

  • @nadeesilva2561
    @nadeesilva2561 9 місяців тому +3

    මගේ මේ ජීවිතේ මම දැකපු අසික්කිතම පවුල අතුල සමිතා අමායා ෆැමිලි එක...මිනිස්සු ආදරේ කරල වෛර නොකර වෙන්වෙන එක මාරම respect.ඒ reason එකේදී එයාල හොදයි....හැබැයි දුවගේ ,පුතාගේ වයස් වල එවුන් බැදගෙන එකට ඇගවල් පෙන්නගෙන එකට,ආතල් එකේ
    ඉන්නව කියලා ලෝකෙට පේන්න දගලන්න මිනිස්සුන්ට පුලුවන්ද..

  • @devindamanjulamanjula8341
    @devindamanjulamanjula8341 Рік тому +22

    ජීවිතය ගැන හරි හැටි කියවීමක් නැති තමන්ගෙ මහත්තයගෙන් හරි හැටි විවාහ ජීවිතය කියන්නේ මොකක්ද කියන දේ හරි හැටි තේරුම් නොගත් උගත නොගත්හ හිස් මොළ ගෙඩි වලට පමණක් මේ වගේ වැඩ වැඩසටහන් ප්‍රයෝජන උනාට උසස් මනසක් තිබෙන මෙම ස්ථානයේ තිබෙන වචන දේවල්ය උසස් මනසකින් සිතා බලන්න තමන්ගේ වටිනා ජීවිතය විනාස කරගන්න එපා විවාහ ජීවිතය හා ලිංගිකත්වය කියන්නේ ඉතාම පූජනීය දෙයක් එය මහත් රස පිරුණු තැනක් අපේ දරුවන් මෙවැනි වැඩ සටහන් බලලා ජීවිතය විනාශ කරගන්න එපා.මෙවැනි වැඩසටහන් බලලා කිසිම බිරිඳක් මේවා ආදර්ශයට ගන්න එපා එහෙම උනොත් තමන්ගෙ දරුවන්ට තමන්ගේ සාම පුරුෂයට කරන ලොකු වරදක් මොකද මමත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ඒවගේම හොඳ ලිංගික ජීවිතයක් ගතකරන හොඳ මහත්තයෙක්ගෙ බිරිඳක්.❤❤❤ සිහියෙන් දිනන්න ජීවිතය

    • @irahada5961
      @irahada5961 Рік тому +4

      මෙයාලා කියන්නේ comments දාන අය මානසිකව පෙළෙන අය කියලා .සමාජයක් හැටියට අපිට අයිතිය ක් තියෙනවා මේ වගේ කුනු ගැන කතා කරන්න .ඔබ හරි.

    • @achalaweerakoon4251
      @achalaweerakoon4251 Рік тому

      ඔයාගෙ මිනිහට ඔයත් එක්ක සෙක්ස් කරන්න බැරිනම් මොකද ඔයා කරන්නේ.

    • @yaminiyamini4200
      @yaminiyamini4200 Рік тому +1

      Oya kuru unath oya wagea wanna ba amayata minissu karapu pin pau tiyanwa me jivite ewata anuwa api jiwath wanwa ekai atta

    • @hash230
      @hash230 Рік тому

      @@achalaweerakoon4251 ubalata sex kiyana de daruwange athma garuthwayata wada wadagth unt hamotama ehema n.ublt mn thama loku kiyk hithenneth pera paw nisa.pawkara jiwitha.

  • @Takashidayo---
    @Takashidayo--- Рік тому +48

    හැදිච්ච පරිසරයයි නුගත් කම තමයි වචන වලින් එලියට එන්නෙ.හ්

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 Рік тому +15

    වර්තමානයේ ලංකාවේ පවුල් සංස්කෘතියට වෙලා තියෙන දේ මේක තමයි ,ඒක දකින්න පුලුවන් හොදම family modle දෙක තමයි මේ.. සතුටු වෙනවද දුක් වෙනවද කියලා තාමත් හිතාගන්න බෑ..😒

  • @Shipoz
    @Shipoz Рік тому +107

    දැන් තුන්වෙනි කෙනත් එක්කනේ ඉන්නේ. ඔයාගෙ කතාවෙන් ගන්න දේකුත් නෑ ඉතින්.ළමයි පව්

  • @hasindusiyambalape
    @hasindusiyambalape Рік тому +24

    පාරෙ ඩීල් වීමට සුදුසු ගැහැණියක් ව පෝරුවක නංවා බිරිඳක් බවට පත්කිරීමට පිරිමියෙක් ගන්නා අසාර්ථක උත්සාහය කෙළවර වන්නේ මෙවන් විහිළුවකිනි.
    තවදුරටත් ඇයට 'අම්මා' යන ගරු පදවිය දීමට ගන්නා උත්සාහය, ඒ අහිංසක දරුවන්ට කෙළවර වන්නේ මෙවන් ඛේදවාචකයකිනි.

  • @irahada5961
    @irahada5961 Рік тому +97

    මේ ගෙදර සමිතා ,ච්රන්ත සහ ජොනා ත් පදින්චි උනා නම් මරු ෆෘඩ් සැලඩ් එක .

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 Рік тому +2

    මේකෙන් වැරදි ආදර්ශයක් ගන්නේ ඇයි කියලා යි මට තේරෙන්නේ නැත්තේ. she is straight forward and strong lady.
    ආදර්ශ හොයාගන්න ඕන අය බනක්, වෙන educational program එකක් බලන්නකෝ

  • @dhanuji5716
    @dhanuji5716 Рік тому +29

    අපරාදෙ තරුණ කාලෙ හරි විදියට ගෙවුවෙ නැතුවම ඉතිරි ජීවිත කාලෙම විඳවනව 🥺😥

  • @magedaragamage9824
    @magedaragamage9824 Рік тому +23

    මේ වගේ සමාජ වයිරෙන් ජීවත් වෙන අවලං ගෑනු කියන දේවල් ලංකාවෙ ගෑනු නිකමට වත් ඔලුවට ගන්නෙපා.

  • @rashikachandima7840
    @rashikachandima7840 Рік тому +36

    මන් අමාය නන් කීයටවත් මේ program වලට එන්නෙ නෑ ..🙄🤭

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +8

      ඒකිට සල්ලි එන්න ක්‍රමයක් නෑ ඒකයි ඔය ගූ කන ඒවත් කියන්නෙ හැම එකටම ඇවිත්

    • @rashikachandima7840
      @rashikachandima7840 Рік тому +6

      Hitapu inna minissu okkoma waradi ganata dala katha karanne ekke uda thattuwe anika yata thattuwe .ilaga eka wahale uda..🤣 mewa kalata apita kamak na hadena wayase eun mewa balala adarsheta ganna nisay mewa prasiida karanawata wirudda.man ammek nan man kiyatawath mage lamaya mehema deyak kaloth anumatha karanne na.amayge ammath ehema wenna athi..mun ekka katha karala wadak nathi nisa kata wahan innawa athi

    • @renukagamage5033
      @renukagamage5033 Рік тому +2

      ඇයි අන්තිම හරියෙ එයා කියන්නෙ එයාට මේකට එන්න ආරාධනා කරවගත්තේ චන්දිමාල්ට කියලය කියනව ඇහුනෙ නැද්ද?

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 Рік тому +11

    පෙනුම විතරයී කිසිම ආදර්ශයක් ගන්න නෑ මේකී කියන විදිහට හිතෙන හිතෙන එකාට කියලා හුකාගෙන ලමයී හදන එක තමයී විදිහ.මේ කතා විලාසේ හැටියට ගෙදර කොහොම ඇතිද කියලා පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන්😂

  • @පුන්චිසමනලී

    අපෝ....... මෙයාගෙ න් සමාජය ට ගන්න තියෙන ආදර්ශය මොකක් ද??

  • @chandraniimmiage274
    @chandraniimmiage274 Рік тому +433

    මගේ රටේ සුන්දර අභිමානවත් කාන්තාවනි❤ , ලස්සන සුරූපී❤ තරුණ ගෑණු දරුවනේ මේ අයගේ ජීවිත කතා ඇහුවට බැලුවට කමක්නැ
    ඒත් ගන්න නම් කිසිම ආදර්ශයක්, හරයක් ඇත්තෙම නෑ ඇයගේ අවශ්‍යතාවයන්ට සිදුවුන සිදුවීම්ම පමනක් බව මතක තබා ගන්න

    • @Kisalki915
      @Kisalki915 Рік тому

      අනිවාර්යයෙන්ම .මේ වගේ පිරිමි දරදඩු නාහෙට අහන් නැති ගෑනු එක්ක පිරිමි ඉදී කියලා විශ්වාස කරන්න අමාරුයි.අතුලගෙන් එක ලමයයිලු හර්ශගෙන් ලමයි දෙන්නෙක්ලු.කසාදෙ අයිතිය අතුලටලු.හර්ශ එක්කලු ඒ උනාට ඉන්නෙ.අයියෝ මේව නම් ආදර්ශෙට ගන්න එපා කිසි කෙනෙක්

    • @chamilakumariperera5063
      @chamilakumariperera5063 Рік тому +6

      Anewaryen obagebkathawa hari

    • @nimminawalage7689
      @nimminawalage7689 Рік тому +6

      Very true
      This type of women is a curse to the society. Do not follow these useless weird people. Their children will one day give them the due punishment

    • @thisaramishel2618
      @thisaramishel2618 Рік тому +1

      1:08

    • @irahada5961
      @irahada5961 Рік тому +6

      ඔයා හරි

  • @sehanirangila4256
    @sehanirangila4256 Рік тому +21

    කවුරැ මොනා කිව්වත් මෙ මිනිස්සුන්ගෙ හිත් නිව්ලා.වෙන ගැනු නම් එක ගෙදර උන්නානන් මරා ගන්නවා.එ අතින් හිත් නිවා ගෙන ඉන්න එක ආදර්ශයක්.

    • @pathirana64
      @pathirana64 Рік тому

      අනිවා ඒක මාර මානුෂික ගුනාංග යක්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +59

    පියුම් හංසමාලි වගේ කතාව චාටර් , මුඩුක්කු කටක්,

    • @diwyayapa7954
      @diwyayapa7954 Рік тому

      පියුමිට සමාන කරන්න එපා බං... පියුමි හොද එකී

    • @iroshiiro4599
      @iroshiiro4599 Рік тому

      ​@@diwyayapa7954දෙන්නම වෙනසක් නෑ

    • @powerbutton6305
      @powerbutton6305 Рік тому

      @@diwyayapa7954 🤣🤣

  • @niroshini15
    @niroshini15 Рік тому +104

    දරුවන්ට සැබෑ ආදරේ කරන අම්මෙක් ගණිකා වුර්තිය කරන්නේ නැහැ ළමයින් බලා ගන්න. ගැහැණියෙක්ට කරන්න වෙන රස්සාවක් නැද්ද. ගණිකාවගේ දරුවෝ කියන නාමය සමාජය ඉදිරියේ දීලා ඔවුන්ගේ අභිමානය, ගව්රවය නැති කරලා දෙන සැප ට වඩා ඔවුන්ගේ ගෞරවය රැක දීලා පුළුවන් විදියට ජිවත් කරොත් ඒකයි අම්මා කෙනෙක්ගේ සැබෑ ආදරය.

  • @tharukajayathilaka9223
    @tharukajayathilaka9223 Рік тому +30

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය❤️
    අමාරු දේ අත ඇරලා යන්න , දැනෙන දැනෙන හැගීම් වලට අවනත වෙන්න වහල් වෙන්න හැමෝටම පුලුවන්. මේ ලෝකය හැඩගැහිලාම තියෙන්නේ අපේ හැගීම් වල්මත් වෙන විදියට. ඉතින් හැමෝම කරන දේ නැතුව හරි දේ නිවැරදි දේ කරන කෙනා තමා නිවැරදි වගේම උතුම් වෙන්නේ. කාන්තා හෝ පිරිමි. නිවැරදි චින්තනයෙන් සිතන්න. බුදු සරණයි 🙏

    • @nilupanirangi9786
      @nilupanirangi9786 Рік тому

      ඔයා දරුවන්ට ගොඩාක් ආදරෙ කරන අම්මා කෙනෙක්.ජේසු පිහිටයි අමායා♥️

    • @hash230
      @hash230 Рік тому +1

      Aththa

  • @manojvlog5856
    @manojvlog5856 Рік тому +9

    හොද වෙලවට....මගෙ පුකෙ දත් නෑ .නැත්තම් මං පුකෙන් හිනා වෙන්නෙ....😂😂😂😂......හරි ඔයා කියන දෙයක් තමයි...

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Рік тому +17

    දනු මේ වගේ වැඩසටහන් ප්‍රසිද්ධියේ කරන එක තාරුණ්‍යයට වැරදි ආදර්ශ ගෙන දෙනව, පව් අපේ ගෑණු දරුවෝ.

    • @Dilshhhii
      @Dilshhhii Рік тому

      😂 ehm na.ethkotwth kello badagththa bere ghnw kiyl galapen nati aya ekk duk විඳින ekk na.

  • @ChamilaMadhushan-p8m
    @ChamilaMadhushan-p8m Рік тому +67

    හොද කියන්නවත් ,බනින්නවත් ඕනේ නෑ තමන් කරන දේවල් වලින්ම තමන්ට දේවල් ලැබේවි (කර්මය විසින් සියලු දේ තීරනය කරාවි)

  • @lokkamalli2370
    @lokkamalli2370 Рік тому +15

    වැරදි කරලා වැරදි වහගන්න වෙන වෙන හයි පයි කතා කියනවා 😂🫵

    • @SavinuTejan
      @SavinuTejan 7 місяців тому

      Mekige wel nedda bn...

  • @sitharimuhandiram2852
    @sitharimuhandiram2852 Рік тому +23

    ආයෙත් ඇවිත් ! ඒ ටිකම කියවනවා 😅😂

  • @renukagamage5033
    @renukagamage5033 Рік тому +6

    මෙම වැඩසටහනින් ප්‍රචාරණය කරන ඉතාම අපූරු වෙළඳ දැන්වීම් දෙක නම්කර වටිනා ත්‍යාගයක් දිනාගන්න බුද්ධිමත් ඔබට මෙන්න වටිනා අවස්ථාවක්.....😂😂😂

  • @nadeesilva2561
    @nadeesilva2561 9 місяців тому

    ජීවිතේ වරද්දගත්ත ගොඩක් අය මේක තමයි ජීවිතේ,අලුත් විදියට හැඩගැහෙනවා,thinking patterns වෙනස් කියලා ඒක socialized කරන්න උත්සහ කරනවා..අමායා,පියුම් හංසමාලි, ඒ අතරින් ප්‍රධාන චරිත...මේවගෙ programme අනිවාර්යයෙන් බලන්න ඕන...මේ සමාජෙ ජීවත් වෙද්දී මේ වගේ negative දේවල් වල බලපෑමත් අපේ ඔලුවට ගන්න ඕන....

  • @RoshiniKarunathilaka-bw9rd
    @RoshiniKarunathilaka-bw9rd Рік тому +20

    ඉන්න බැරි නමි අයින්වෙන එක හරි නමුත් දෙදෙනේක් එක ගෙදර ඉන්න එක දරැවන්ට හරි නැහැ දරැවො

  • @sehanirangila4256
    @sehanirangila4256 Рік тому +125

    තව ගැනියෙක්ව වර්නනා කරපු එකම ගැහැනිය ද කොහෙද❤❤❤

    • @Chathu430
      @Chathu430 Рік тому +10

      ​@@World444-t4uඔයා දැක්කද එයාලා ගනිකා වුර්තියේ යෙදෙනවා😂😂😂

    • @Chathu430
      @Chathu430 Рік тому +11

      @@World444-t4u
      කතා හදන උන් සේරම බෝසත්ද??
      එච්චරයි

    • @l.w.dsandaruwani7428
      @l.w.dsandaruwani7428 Рік тому +20

      කතා හදන උන් බෝසත්වරු නොවුනත් ලැජ්ජ බයට හැදිච්ච අයට මේවා හරිම අප්‍රසන්නයි.

    • @Chathu430
      @Chathu430 Рік тому

      @@l.w.dsandaruwani7428 ලැජ්ජා බයට හැදුනනම් ගෑණියෙක්ට අපහස කරන්න කලින් තව එක පාරක් හරි හිතලා බලනවා...

    • @lizalinzi1587
      @lizalinzi1587 Рік тому

      ​@@l.w.dsandaruwani7428hariyata hari...meyalawa piumi kiyana Injektion bonikkawa harima adarshamath godak denekta

  • @pathirana64
    @pathirana64 Рік тому +2

    වෛරyen තොරව ජීවිතේ මෙහෙම ගෙනියන එකම ලොකු දෙයක් ඒ අතින් අමායා ඉහලින් ම ඉන්නවා අපේ ඉස්සර සමාජෙත් එකගෙයි කාපු සමාජය ක් එකිනෙකාට වෛර නොකර මෙහෙම ඉන්න එක උතුම් මානුෂිය ගුනාංග යක්

  • @Madu_she
    @Madu_she Рік тому +6

    මානසික ලෙඩෙක්.. පිස්සෙක් කොහොමත් තමන්ට හිතෙන ඔක්කොම හරි කියලා හිතන්නේ

  • @kanchukathilakshana5924
    @kanchukathilakshana5924 Рік тому +7

    දෙකක් නෙමෙයි දහයක් එක්ක එක ගෙදර ඉදියත් කමක් නෑ. කලාවට හෝ මොනයම් හෝ ක්ෂේත්‍රයකට කිසිම වැදගත් දෙයක් කරපු නැති මුන් වගේ උන් ගෙන්නලා කුනු අවුස්සන මේ වගේ ප්‍රෝගෑම් වලටයි ගහන්න ඕනි😌. පුද්ගලික ජීවිත වල මොන ප්‍රශ්න තිබ්බත් අතුලලා සමිතලා කියන්නේ legendsla. ඒ සිංදු අපි තාම අහනවා. එහෙම බැලුවම මුන් මොනාද කරලා තියෙන්නේ🤭. මුන්ව ප්‍රෝග්‍රෑම් වලට ගේන්නෙම කුනු අවුස්සලා වීව්ස් ගන්න😂

  • @WorldCuties.
    @WorldCuties. 2 місяці тому

    අයියේ..😢❤මට අවුරුදු 20 ක් 🥺🙂මට හඬ කැවීම් සම්බන්ධව මොකක්හරි වැඩක් හොයල දෙන්නකො 😢ගොඩක් ආර්ථික දුෂ්කරතා තියෙනව 😢 ඒ පරීක්ෂණයකට යන්න අවස්ථාවක් හරි අරන් දෙන්නකො මට 🥺🥺

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Рік тому +28

    අම්මෝ අවුරුද්දය් තියෙන්නේ love..ඕන වේලාවට charge කරන් ආවම හරිලු.මොනවා ද මේ ගෑනු ගෙනල්ලා ස්මාජෙට දෙන්න හදන්නේ.අප්පිරියය්

    • @lizalinzi1587
      @lizalinzi1587 Рік тому +5

      Wesawiyek ekai

    • @renukagamage5033
      @renukagamage5033 Рік тому

      ගොන්මායා බිස්නස් දෙකකටම එකසැරේ පබ්ලිසිටි දීගන්නව කියලා හොඳට කල්පනා කරන්න පුළුවන් නම් තේරෙනවා. එක මිනිහෙකුගෙන්වත් කිසිම මුදලක් ගන්නෙ නැතුව අම්මා තාත්තා දෙන්නවත් බලාගන්නවය කියලා කිව්වේ.

  • @bi_comdidul
    @bi_comdidul Рік тому +6

    පෞද්ගලික ජීවිතේ අපිට වැඩක්ම නෑ අමායා, ඔයා කැමති විදියට ඉන්න එක ඔයාගෙ කැමැත්ත. කරන කරන දේ අදාල අය ගෙනියනවා අවසානෙදි

  • @nirmaniekanayaka8227
    @nirmaniekanayaka8227 Рік тому +9

    මං නම් කියන්නේ අමායා හරි.. තමන්ගේ ජීවිතේ තමන්ට ඕනි විදිහට ගෙවන්න පුලුවන්.. ඒක එයා එයාගේ විදිහට ගෙවනවා..❤

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +2

      තමන්ට ඕනෙ විදියට ඉන්න ඕනෙ ස්වාදීන වෙලා😂කලින් මිනිහගෙ ගෙදරම තාම ඉන්නවා කියන්නෙ පට්ට වේසියෙක්නේ

    • @nirmaniekanayaka8227
      @nirmaniekanayaka8227 Рік тому +1

      @@Cuteboochy ඒ මනුස්සයාටත් හොදයි නම් ඔයාට මොකද? අනුන්ට චරිත සහතික ලියන්න එපා. 😂

    • @ltr1745
      @ltr1745 8 місяців тому

      ​@@nirmaniekanayaka8227oyage minihath wate giyama eyath patta hari kiyala kiynwada

  • @pathumkumara7268
    @pathumkumara7268 Рік тому +3

    ඔයා අර කියන එක්තරා මානසික පිස්සෙක් තමයි ඔයා ඉස්සරහ ඉඳගෙන ඉන්නෙත් .ගොඩක් වැඩසටහන්වල සෙක්ස් වලින් තොර ප්‍රශ්නයක් නෑ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Рік тому +13

    මේවා උඹල බැලුවට කමක් නෑ හැබැයි මේ ලැට් වළවල් ආදර්ශෙට නම් ගන්න හිතන්නවත් එපා.
    මිනිස්සු දෙතුන් දෙනෙක් එක ගෙදර තියාගෙන නොයෙකුත් මිනිස්සුන්ගෙන් දරුවො හදාගෙන , ඒ අහිංසක දරුවො පව්...
    කාවින්ද්‍යා උනත් කොයිතරම් විඳවන්න ඇතිද...
    හස්බන්ඩ් කෙනෙක් දැන් හිටියා උනත් ඒ මනුස්සයාටත් එපාවෙන්න තියෙන ඉඩ වැඩියි...
    ඔහොම ෆෘට් සැලඩ් වගේ කරගත්තාම වෙන කරන්න දෙයක් නැති නිසා දැන් ඉතින් පෙරළුණු පිට හොඳයි කියල ඔහේ කට වාචාල කම් කියවනවා

  • @dA-oi8us
    @dA-oi8us Рік тому +11

    කාලකන්නි ගෑනු . ගෑනු දරුවන්ට වැරදි ආදර්ශයක් මේ ගෑනි සමාජ ගත කරන්නේ .දරුවෝ හැදුවනන් උන්ව රැක බල ගන්න එක තොගේ යුතුකමක් ගැනියේ

  • @amandasarasi3240
    @amandasarasi3240 Рік тому +10

    මම අමායා සමාජෙට දෙන ආදර්ශේ ගැන කියන්නේ නෑ.නමුත් මම හොදට දැකලා තියන එක දෙයක් තමයි ඔය අමායා වගේ අම්මලා නෙවෙයි හරි ගෞරවනීය විදියට මහත්තයා එක්ක හොදට ඉදලා කෑමක් බීමක් නොකා හරියට තමන්ගේ දරුවෝ වෙනුවෙන්ම කැප වෙන අම්මලා ඉන්නවානේ.අන්න ඒ අම්මලාගේ දරුවෝ අද ඒ අම්මලා මඩමකට ගිහින් දාලා නැත්තන් මහාපාරක නැත්තන් එයාලාගේම වැඩවල් කරනවා.ඒත් මේ ලමයි අම්මලා මොන වරද කරත් අම්මලාව හොදට බලා ගන්නවා.

  • @dinuththaraperera8595
    @dinuththaraperera8595 7 місяців тому +1

    ඇත්තටම... මගේ අම්මා තාත්තා ... රත්තරං ..... ❤❤ ඒ වගේ රත්තරං අම්මේකුගෙයි තාත්තා කෙනෙක්ගෙයි දරුවෙක් උනු එකට...❤🥰💯

  • @Madu_she
    @Madu_she Рік тому +12

    බල්ලෝ පූසෝ වගේ නේද.. බදින්න ඕනි නෑ.. වදනවා. අද එකෙක් එක්ක හිටියම ආයේ තව එකෙක්..

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka3066 Рік тому +64

    මොනවද මෙයාගෙන් ගන්න තියන ආදර්ශ 😅😅😅තමන්ගෙ නුගත් කම පෙන්නන්නේ 😢

    • @darshirajarathna1638
      @darshirajarathna1638 Рік тому +2

      ඇත්ත❤

    • @mangalaperera4698
      @mangalaperera4698 Рік тому +7

      දරුවෝ වෙනුවෙන් උපරිම කැප කිරීම් කරන වැදගත් අම්මා කෙනෙක් ව interview කළා නම් වටිනවා.

    • @renukagamage5033
      @renukagamage5033 Рік тому +1

      ප්‍රධානම එක නැහැදිච්චකම...

  • @priyangikaperera259
    @priyangikaperera259 Рік тому +40

    ඇත්තටම මාරම confident එකක් තියාගෙන ඇත්ත කතා කරන චරිතයක් ..... ඒ අවංකකමට මාරම respect ... බොරුවට රගපෑම් නෑ ඇත්තම කතා කරනවා❤

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +8

      Confidence තිබ්බට වටේ යනවනේ😂ඔය කොල්ලොත් ඉන්නෙ මම මේකට ගැහුව අරකට් ගැහුවා කියාගෙන මේ ගෑනිත් ඒ වගේ දාර බඩුවක් තමා😂😂

    • @priyangikaperera259
      @priyangikaperera259 Рік тому +3

      @@Cuteboochy ඒ ඔයා හිතන විදිහ... මේ මම හිතන විදිහ...

    • @Kavinidukaushal4262
      @Kavinidukaushal4262 Рік тому +4

      @@Cuteboochy ඔබ ඔබේ ඇසින් ඈ දෙස නොව,
      ඇයගේ ඇසින් ඈ දෙස බලන්න...
      එවිට ඔබට ඇය මුන ගැසේවි ..
      ❤🔥මේ ටැටුව දැකල චරිතේ ලියන
      ගොඩක් උන්ට කෝමා........
      ❤ ඒ නටුව දන්නේ මල් වෙනුවෙන්
      දරාගත්ත සීමා.....

    • @breeze6918
      @breeze6918 Рік тому +1

      🩷🩵💙

    • @ansalamfernando8700
      @ansalamfernando8700 Рік тому +1

      සහතික atta oyage katavata මත් ekagai ❤

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 Рік тому +1

    අමායාගේ කෙරුවාව අපිට ප්‍රශ්නයක් බැහැ ඒක එයාගේ නිදහස.නමුත් අර අවයව ගැන කතා කොට නම් බඩ දඟලනවා ප්‍රසිද්ධ මාධ්‍යයකට කතා කරන්ඩ දන්නේ නෑ මේ වගේ මුඩුක්කු කටවල් ගේන එක වැරදි

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 Рік тому +56

    එයා අවංක ගැහැණු කෙනෙක් තමන්ගෙ දරුවො අත් ඇරලා දාපු නැති ❤️

    • @rashikachandima7840
      @rashikachandima7840 Рік тому +5

      ඔය කොයි අම්මල ලොකු කතා කියල මේවගෙ වැලලුනත් කවද හරි තමන්ගෙ දුවෙක් මේ වගෙ දෙයක් කලොත් සතුටු වෙයි කියල මන් නන් හිතන්නෙ නෑ..🤣 මගෙදරුව එහෙම දෙයක් කලොත් මන් එයා වදපු එක ගැන දහස් වරක් දුක් වෙයි..🤣

    • @Esh004
      @Esh004 Рік тому

      Awanka wenne na lamai ath noharapu nisa

  • @donweerasiri3770
    @donweerasiri3770 Рік тому +1

    මෙයාගේ කතාවලින් ගන්ඩ තියෙන දේ මොනවද. ඇයි මේ වගේ අයට mike අල්ලන්නේ

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 Рік тому +34

    අතුල යට තට්ටුවේ අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක
    හර්ශ දෙවෙනි තට්ටුවේ අළුත් ගර්ල් එක්ක
    අමායා තුන්වෙනි තට්ටුවේ අළුත් බෝයිෆ්‍රෙන්ඩ් එක්ක
    සමිතා හතරවෙනි තට්ටුවේ චිරන්ත එක්ක
    ජොන්ස්ටන් පස්වෙනි තට්ටුවේ දමිතා එක්ක
    කාවින්ද්‍යා හයවෙනි තට්ටුවේ ගයාන් පූජනී එක්ක
    ඊටපස්සෙ චිරන්ත අටවෙනි තට්ටුවේ අළුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක
    ආන් එහෙමයි විස්තෘත පවුලක් උනාම සමගියෙන් පවුල් කන්නෝනි බං

  • @ShyamaliMadhushika
    @ShyamaliMadhushika Рік тому +2

    ඔයාව අල්ලන්ඩ බෑ ඉතින් දුප්පත් අයට ඒකනේ කියන්නේ සල්ලී තියෙන ඕනී කෙනෙක්ට පුප අල්ලයි...ඔයා කිවුවේ මාව අල්ලන්ඩ බෑ ඕනී කෙනෙක්ට කියලා.බොරු නොකියා ඉන්නවා හලොවු.සල්ලී තියෙන එකෙක් ආවොත් විතරයි ඔය සෙට් වෙන්නේ ඒකයි ඔය කියන්නේ

  • @MaaliDasanayake
    @MaaliDasanayake Рік тому +52

    අමායා..වැරදිකරලා..දැන්.. හොද..ගැනියක්..වෙන්න..හදන්නේ
    අමායා..ජරා..ගැනීයක්🤮

  • @pubba8323
    @pubba8323 Рік тому +7

    ඔලුවට සමනල් ගැටේ වැටුනා 🤣🤣
    4:33
    අතුල සමිතා බැන්දා සමිතා ජොන්ටා බැන්දා ආයේ අර පොඩි එකා බැන්දා අතුල අමායා බැන්දා අමායා තව එකෙක් බැන්දා 2නම එකම ගෙදරලු 😢😢

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +3

      දැන් අමායා හුකෝගන්නෙ තමන්ගෙම නංගිගෙ මිනිහව ගෙන්න ගෙනලු

    • @hutchhutch-uu8dr
      @hutchhutch-uu8dr Рік тому +3

      මුං සේරම වියදම් කෙරුවේ ජොන්ස්ටන් මිනිසුන්ගේ හොරකම් කරපු සල්ලි

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis Рік тому +6

    මෙයා හරිද වැරදිද කියන්න මන් දන්නේ නැහැ . ඔහොම හිතන්න තිබ්බා පිට රටක හිටියා නම්. එහේ සංස්කෘතිය නම් මෙයා කියන විදිහට තියනවා .හැබැයි කෙළින් කතා කරන මාර චරිතයක් . එයාගේ හස්බන්ඩ්ලා එයාව බලාගෙන නැහැ වගේ මට හිතෙන්නේ

  • @NimmyUpekha_111
    @NimmyUpekha_111 Рік тому +2

    එයාලට හොද නම් අපිට මොකද.ඇයි මිනිස්සු අනුන්ගෙ පවුල් වලට මෙච්චර බනින්නේ 🥲

  • @SinhaTunes
    @SinhaTunes Рік тому +12

    වුත්තවල් පොල් කෝම්බ වගේ ඇති මුන්ගේ රංජන් කිව්වෙ මේකිට කොල්ලො ගහද්දී අතුල බලන් අතේ ගහනව කියල එක ඇත්තද..?

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +3

      රන්ජා බොරු කියන මනුස්සයෙක් නෙවෙයි ❤

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 Рік тому +2

      ​@@World444-t4uඅමාය බං සමිතා නෙවෙයි
      අමායට එකේක උන් අරිනකොට අතුල එතෙන්ට වෙලා අතේ ගහනව කියල පියුමි එක්ක රන්ජන් කතා වෙන්නෙ නේද

    • @KumudiniBandara
      @KumudiniBandara 2 місяці тому

      Ithin oyata mokada, Athula Amaya oyage kauwda

  • @catiolk1890
    @catiolk1890 Рік тому +14

    Thinking pattern එක very good advance ... I respect her mind set ❤

  • @SayuriShashikala-k2x
    @SayuriShashikala-k2x Рік тому +17

    කොහෙද යකෝ අතුලට බබාල දෙන්නෙක්.එකෙක් ජොනියගෙ😂.මේකිට ඒක කියල නෑ

  • @sppereira224
    @sppereira224 Рік тому +19

    මොනවද මේ ජීවිත

  • @Pasiya-wf1xv
    @Pasiya-wf1xv Рік тому +16

    Husband palaha boyfriend uda good concept 😂😂

  • @saduntraeval987
    @saduntraeval987 Рік тому +23

    අනෙ මැඩම් ඔයාගෙ කුපාඩි කම් ලොකෙ වටෙ කිය කිය යන්නෙපා.එක තවම අපෙ රටට good නැ

  • @sanumex5794
    @sanumex5794 Рік тому +13

    මුන්ගේ වේස කම් හරි අපූරැවට විග්ග්‍රහ කරන විදිය 😂😂😂

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 9 місяців тому

    පාසල් යන ගෑණු ළමයින්ට ආදර්ශයක්. මං හිතන්නේ අමාරු වැඩක් කරන්නේ කාටවත් කරන්න බැරි වැඩක්.

  • @Gupz_29
    @Gupz_29 Рік тому +6

    Danu Help her seek mental health support..

  • @Faceon6790
    @Faceon6790 7 місяців тому

    දරුවෝ හදනවනම් ඒ අයට අයිතිය තියෙනවා ආත්ම ගරුත්වයක් ඇති දෙමව්පියන් ලග ඉන්න. එහෙම ඉන්න බැරි නම් දරුවෝ හදන්න එපා ඉතින්.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +6

    ලංකාවේ බ්‍රාහ්මණ සංස්කෘතිය තුළ ඇය වැරදි අම්මා කෙනෙක් , නමුත් ලෝකේ වෙන රටවල අනෙක් ගැහැනු චරිත එක්ක බැලුවොත් ,,එච්චර වැරදි නෑ , මිනිස්සු මාරු කිරීම ලොකු දෙයක් නෙවෙයි , තමන්ගේ නිදහස නෙ,ජනප්‍රිය නොවන කීදෙනක් මෙවැනි ජීවිත ගෙවනවාද??? මිනිස්සු දෙන්නා නෙවෙයි , ඊට වඩා ඉන්න ත් පුලුවන් , විවුර්ත මනසින් ලෝකය දකින්න පුරුදු වෙමු.😊

    • @Esh004
      @Esh004 Рік тому +2

      Paka thama ithin. Sex walata kammeli nathi minissune ehama ratawalwala minissu 2,3 ganne, meya sex walata kammelilune, a hinda koi rate koi sanskruthiyen gaththath meki waradi

    • @UpulChanaka-e6n
      @UpulChanaka-e6n Рік тому +1

      etin wena ratkata giynm ewarne me rate minissunge olu winasa krnnetiwa😅

    • @Esh004
      @Esh004 Рік тому

      @@UpulChanaka-e6n aththa

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +2

      ලෝකෙ ඉන්න ගෑනු මේ වගේ වටේ යන්නෙ නෑ බන්😂😂

    • @ltr1745
      @ltr1745 8 місяців тому +1

      Oyage manasa withrak nemei anek ewath godak vivurtha wela thiyenne....minissu maru karana eka wetern culture ekeneth blacklash karanwa...hithan inne lankawe withrai mehema kiyala gon wesiyo

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v Рік тому +2

    අනේ පලයන් යන්න අමායා 😂 රන්ජන්ගෙ වටේ කැරකෙනව අපි දැක්ක පාටියෙදි 😂 රන්ජන් මේකිව පඩේකට ගනන් ගන්නෙ නැහැ 😂

  • @VNanayakkara
    @VNanayakkara Рік тому +21

    It seems like you’re in a Polyamory relationship with more than one partner at the same time, this will definitely have an impact on your children. It’s your choice but think of your own children as it’s not their choice to choose you as their mother.

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg Рік тому +106

    ඔන්න මාර චරිතවත් කුලකාන්තාවන් සහ බෝසත් පිරිමි ටික අමායට චරිත සහතික ලියයි තව ටිකකින්. 🤣🤣

    • @RYAnvm200
      @RYAnvm200 Рік тому +9

      Uba mara charithe wenna athi ne 😂

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Рік тому +23

      @@RYAnvm200 මං මාර චරිතයක් නොවන නිසා තමයි කාටවත් චරිත සහතික දෙන්නෙ නැත්තෙ. කමෙන්ට් එකක් හරියට තේරුම්ගන්න මොලයක් නැද්ද.

    • @RYAnvm200
      @RYAnvm200 Рік тому +6

      @@KasunChanaka-gv6zg minissunta onadek kiyanna athiyak thiyanawa thota kiyanna epa kiyana tho lordddd pakirda 😅

    • @KasunChanaka-gv6zg
      @KasunChanaka-gv6zg Рік тому +8

      @@RYAnvm200 මං කොහෙද මෝඩ මූසලියෙ කියලා තියෙන්නෙ මොකුත් කියන්ඩ එපා කියලා. උබනම් ලොන්තපෝල් ලපටසිපයි දාර ගොං බඩ්ඩක්ද කොහෙද මෙච්චර මලපැනලා තියෙන්නෙ. 🤣

    • @RYAnvm200
      @RYAnvm200 Рік тому +2

      @@KasunChanaka-gv6zg hutho thone oi form wela dagalannne athitha kiyadi 😅

  • @shuttersound9127
    @shuttersound9127 Рік тому +27

    කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබුනලුනේ

  • @KumariKumari-uu3iu
    @KumariKumari-uu3iu Рік тому +37

    මුන් තමා වේසා ගෑනූ

  • @K.kshanShan-sy3dg
    @K.kshanShan-sy3dg Рік тому +15

    මම හිතුවේ අමායා කියන්නේ අහිංසක කෙනෙක් කියලා අම්මෝ අමු කුනුහරප

    • @AnupamaDasanayaka
      @AnupamaDasanayaka Рік тому

      ඒවා කුනුහරප නෙමෙයි.ඇත්ත කියන්නේ...

    • @K.kshanShan-sy3dg
      @K.kshanShan-sy3dg Рік тому +1

      ඇත්ත බව ඇත්ත ඒ උනාට එයාගේ හුරුබුහුටි පෙනුම එක්ක මිනිසුන් හිතන් ඉන්න ප්‍රතිරූපය වෙනස් වෙනවා ඒ වචන.අමු වැඩී

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 Рік тому +1

    මරදානේ ගෑනු කියලා ඉස්සර කාලේ කතාවක් තිබුණා. හැබැයි ඒ ගැහැණු ඒ කරන දේ මේ වගේ මාර්කට් කරන්න ගියේ නැහැ.
    ඒ අතින් බලන විට මේ ගැහැනිය ඒ ගැහැණුනිටත් නින්දාවක් අපහාසයක්?

  • @nalakaag
    @nalakaag Рік тому +47

    වෙසා ගෑනු.. මුන්ගේ බලුකම.. මිනිසත් බව ලැබුවත් මුන් ක්‍රියාවෙන් බැල්ලියෝ වගේ හැම බල්ලා එක්කම හැමිනෙනවා.. ඒක සුනඛයින් ගේ ගතිය...

  • @chathuriwicky4184
    @chathuriwicky4184 Рік тому +1

    හරිම ලේසියෙන් කියන හැටි අනේ 🤭... අනේමන්ද කෙළින්ම කිය්න්ව හැබැයි... මේවා නිසා සමාජේ ඉවර වෙනවා ඉතින් කීදෙනෙක් බල්න්වද. මේවගේ උනාම තමයි devorce දැන් වැඩි වෙලා තියෙන්නේ... බය නැති වෙලා

  • @kavi6690
    @kavi6690 Рік тому +4

    කතා හදන උන් සේරම බෝසත්ද?

  • @SavinuTejan
    @SavinuTejan 7 місяців тому +1

    එක එක පිරිමීයගෙන් ලිංගිකත්වය විතරක් බලාපොරොත්තුවෙන ගැහැණියක්

  • @sewmi
    @sewmi Рік тому +35

    😂😂😂😂 මේ මොන පිස්සියෙක්ද නැහැදිච්චකම් උජාරුවට කියන හැටි

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 Рік тому +3

    ඇත්තටම අමායා කෙලින් ඇත්ත කතාකරනවා. නමුත් සරීරයේ රහස් ප්‍රදේශ සුදුද කලුද කියලා අහන්න තරම් පිරිමියෙක් කොහොමද කාන්තාවක් වෙන්නෙ. කාන්තාවක් වගේ කතාකරගෙන ඇත්තට මු පිරිමි කමට නිගාවක්.

  • @sunandafernando52
    @sunandafernando52 Рік тому +22

    අටක නාටක අතල් රටේ අතල් කතාවක් 😂😂😂😂😂

  • @pdobey
    @pdobey Рік тому +2

    ඇයි ඔය ගෙදර සමිතයි චිරාන්ටයි, ජොනිටයි, අතුලගෙ දුවටයි කාමර හැදුවෙ නැත්තෙ.. හරි නරකයි හොදේ...

  • @ayshikaperera2276
    @ayshikaperera2276 Рік тому +12

    How much the show has deteriorated? Started from Umaria Sinhawansa, one of the classiest, talented, hardworking artists who could represent Sri Lanka in world stage and ended up here.
    What a shame! 😢

  • @NC-ud1lk
    @NC-ud1lk Рік тому +8

    ජානකි කෙහෙලියගේ සුරතලි, සමිතගේ Best, සමිතට කිව්වනම් එයාව මුණගස්සයි 🙈🤪😄

    • @supunthiwanka
      @supunthiwanka Рік тому +1

      කෙහෙලිය රඹුක්වැල්ල පදින වාහනයක් ද ? 😂

    • @kasuneranga6541
      @kasuneranga6541 Рік тому +1

      ජානකී සමිතගෙ best ම නෙමෙයි එතන වෙන සීන් එක්කුත් තිබ්බා....දන්න අය දන්නවා ඒක

  • @migie-b
    @migie-b Рік тому +106

    තමන් තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න ඕන. සමාජෙ මිනිස්සුන්ට පෙන්න බොරුවට ජීවත් වෙන අයට ආදර්ශයක් ❤

  • @Cuteboochy
    @Cuteboochy Рік тому +10

    කොහොමත් මේ වගේ දාර බඩු වලට කොල්ලො සිරා ලව් කරන්නෙ නෑ😂ඒකනේ හර්ශ උනත් මුලින් හොදට ඉදලා පස්සෙ වෙනස් උනේ😂කොල්ලො දන්නවා මේ වගේ එකෙක් එක්ක ඉන්න බැරි උන්ට කොහොම ආදරේ දුන්නත් වටේ යනවා කියලා😂මේකිට නිකන් බලෙන් මිනිහෙක් බම්දලා දුන්නා වගේනේ කතාව ඒකිම හොයාගෙන ඒකිම බැදලා ඒකිම මිනිහගෙ වැරදි කියනවා😂😂වටේ යනඑක මානසික ලෙඩක්බන් ඔච්චරම

  • @buddininalika6681
    @buddininalika6681 Рік тому +19

    මේවාට මොනද අනේ කියන්න ඕන.. 😮

  • @wijerathnenk
    @wijerathnenk Рік тому +1

    රංජන් fail ☺️😂 ඔයා කිව්වා නේද දැන් මගේ ලිඳ මම ම පල් හෑල්ලක්... ඉතිං රංජා ට ඔයාගෙ ලිඳ අදාලම නෑ... ඔයා හිතන්න එපා ඒ ගැන ඒ නිසා.. ඔයාගෙ ලිඳක් නෙමෙයි ආගාධයක්. ඒකයි රංජා ඔයා එක්ක මොකුත් කරන්න එන්නෙ නැත්තේ... රංජා ගෙ නගුල රංජා ට ඕන විදිහට use කරයි. ඔයා ඔයාහෙ ලිඳ ට ආවතේව කරන් පාඩුවේ ඉන්න හලෝ ☺️

  • @Chamodikaushalya-mk4kp
    @Chamodikaushalya-mk4kp Рік тому +6

    යකෝ මුන්ව program වලට ගෙන්නන හිතපු එකාගෙ අරමුණ පොඩ්ඩක් කියනවද

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 Рік тому +7

    අනේ මන්දා ඇයි මිනිස්සු මෙච්චර මෙයාට බැනලා තියෙන්නේ. එයා කෙලින් කතා කරලා මම හිතන් හිටියට වඩා වෙනස් චරිතයක් . හොද අම්මෙක්. කතා කරපු විදිහ හරිම හොදයි බොරු සෝබන හැංගිලි නෑ කියන්න තියෙන දේ කෙලින් කියනවා.

    • @csliya1856
      @csliya1856 Рік тому +2

      ගිනිකඳු උඩ වාඩිවෙලා ඉන්න ගමන් පත්තිනි අම්මල කියල රටට පෙන්නන්න හදන සීතාවන්ට තමයි රිදිල තියෙන්නෙ අමායගෙ කතාවට

    • @Cuteboochy
      @Cuteboochy Рік тому

      මොකද්ද බන් කෙලින් කියන්නෙ😂

  • @thilinarandika1275
    @thilinarandika1275 Рік тому +4

    ඉතා වැදගත් සාකච්චාවක් , කාලීන මාතෘකාවක්