මම රෝහලේ නම කියන්නේ නෑ එහේ ඇතමුන්ගේ නොසැලකිල්ලෙන් මට තාත්තා නැති වුනා. හැඩූ කදුලින් විනූ කියයි

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 518

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 3 місяці тому +146

    ඇත්ත කතා කරන ආදරණිය දුවෙක් .❤ මගෙ පුතේ ඔයාට යහපතක් ම වේවා !!! තෙරුවන් සරණයි මගෙ සුදු දුවට!!🙏

    • @chayaruwanthika2145
      @chayaruwanthika2145 3 місяці тому +1

      Ai hospital eke nama kiyanna bari eyata.eka nokiyana eka thamai waradda.mokada thawa kenekta ehema nowennanam eka danaganna ona.

  • @ashajayakody4271
    @ashajayakody4271 3 місяці тому +47

    හරිම දුකයි. මගේ තාත්තා නැති උනේ කොරෝනා වලින්. දැන් අවුරුදු තුනක්. ඒත් අදත් ඇස් වලින් කදුළු ආවා. තාත්තා වගේ නෑ කවුරුවත් 😥🙏🙏🙏. විනු ගේ තාත්තා ට නිවන් සුව ලැබේවා 🙏

  • @sandunpubuditha3121
    @sandunpubuditha3121 3 місяці тому +254

    😢අපිටත් දුකයි ඇඩුන.හරිම කනගාටුයි මේ වගේ සිද්දි අහන්න.නිවන් සුව ලැබේවා තාත්තාට .

  • @Dilshani1997
    @Dilshani1997 Місяць тому +40

    මගේ අප්පච්චිට හාර්ටැක් තියෙනවා.ෆයිවට් කරගන්න ලක්ශ 20 යනවා කීව්වා.ඒත් සල්ලි නෑ.අප්පච්චි සිංහල බෙහෙත් බොනවා.මගේ අප්පච්චිට ඉක්මනට හොද වෙන්න ප්‍රර්තනා කරනවාද.😢😢

    • @Yoowni22
      @Yoowni22 Місяць тому +3

      Baya venna epa oyage thaththata ikmnt sanipavei ❤

    • @HewageAmila
      @HewageAmila 15 днів тому +1

      දෙවියන්වහන්සේගේ පිහිටෙන් ඔයාගේ තාත්තට ඉක්මන් සුව පතනවා මම ජේසු පිහිටයි 🙏🏻

    • @RoneshaSilva-q6u
      @RoneshaSilva-q6u 11 днів тому

      Jesu pihitai🙏

    • @radhikadilrukshi3640
      @radhikadilrukshi3640 10 днів тому

      Theruwan saranin ikamanin oyage thaththata suwa wewa. ..🙏🙏🙏

    • @chamodikulathunga9874
      @chamodikulathunga9874 8 днів тому

      Ikmanin suwa wewa❤

  • @diltvjunior8629
    @diltvjunior8629 3 місяці тому +262

    මේ වගේ තත්වෙට මුහුන දීපු කෙනෙක් තමයි ඒකේ වේදනාව දන්නේ 😢😢😢 අනේ ඔව් කිසිම කෙනෙකුට අම්මා තාත්තා අහිමි වෙන්න එපා 😭😭

    • @PadmalathaHapuarchchige
      @PadmalathaHapuarchchige 3 місяці тому

      2:04 2:05

    • @nuwanchamara3816
      @nuwanchamara3816 2 місяці тому +1

      එහෙම නොවී තියෙනවනම් හොදයි.ඒත් කවදාවත් එහෙම නොවී තියෙන්නෙ නෑ.මටත් මගෙ තාත්තා නැති උනා.හැමදාම අපට ඕන අය අපට ඕන දේවල් අපිගාව සදාකාලිකව තියෙන්නේ නෑ.ඇත්තට මුහුණ දෙන්න ඕන අමාරුවෙන් හරි.

  • @ayeshahansini7711
    @ayeshahansini7711 3 місяці тому +218

    ඔයාටත් වුණේ මට වගේම දෙයක් විණූ..මම පාන්දර 2යි තාත්තතව බයික් එකේ අරන් යද්දි පපුව රිදෙනවා කියලා…ඩොක්ටරලාගේ නොසැලකිලිමත්කම නිසා මට මගේ තාත්තව නැති වුණා..මමත් පාර්තනා කරන්නේ කිසිම දරුවෙක්ට තාත්තව නම් නැති වෙන්න එපා කියලා..තාත්තා නැති වෙලා අවුරුද්දක් වුණා මම තාමත් මගේ තාත්තව අමතක කරගන්න බෑ විනාඩියකට..මට හිතෙනවා අනේ ආයේ අපේ තාත්තලා ආපහු එනවා නම් කියලා..😥😥 හොස්පිටල් එකේ උන්ට එක මනුස්සයෙක් වුනාට ඒ මට හිටපු එකම තාත්තා..❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 місяці тому +2

      මොකද්ද hospital එක

    • @DilhaniNadeeka-b7x
      @DilhaniNadeeka-b7x 11 днів тому +1

      නොසැලකිලිමත්කම නිසා අනන්තවත් ලෙඩ්ඩු නැති වෙනවා

    • @ayeshahansini7711
      @ayeshahansini7711 10 днів тому

      @@DilhaniNadeeka-b7x ඔව්..උන්ගේ නොසැලකිලිමත්කමට අපි හැම මොහොතක් ගානේම විදවනවා..😓

  • @santhanimal7675
    @santhanimal7675 3 місяці тому +40

    රංගන ඇයි මේ වගේ වැඩ කරන්නෙ හිනා වෙවී 😢

  • @NiranjalaPushpakumari
    @NiranjalaPushpakumari 3 місяці тому +47

    අපිවත් ඇඩෙව්වා සුනීර ඔයා ...ඒ තාත්තාට නිවන් සුව ලැබේවා .🙏🙏🙏

  • @AnushikaSanju
    @AnushikaSanju 3 місяці тому +24

    ඔයා හ‍රි දක්ෂයි හිත හයියයි තාත්තා කොහේ හ‍රි ඉදන් බලන් ඇති ඉදිරියට යන්න ❤️

  • @ishandinelka5792
    @ishandinelka5792 3 місяці тому +52

    තාත්තා කියන චරිතය කාටවත් නැති වෙන්න එපා ඒ වේදනාව දන්නේ එහෙම උන අයට විතරයි

  • @dilumkuma5482
    @dilumkuma5482 3 місяці тому +48

    හොඳටම ලෙඩ වෙලා හිටපු අපේ තාත්තට doctor කිව්ව මෙයා ආයේ මේ පැත්ත පලාතේ එක්ක එන්න එපා කියලා ඒ වෙලාවේ මට දැනුන අසරණ කම තනිකම මේ ලෝකේ කාටවත් දැනෙන්න එපා😢 බලංගොඩ මහ රෝහල දෙවිවරු වගේ doctor ලා අතරේ තිරිසන්නුත් ඉන්නවා

  • @Alfa-j8f
    @Alfa-j8f 3 місяці тому +13

    මටත් කඳුලක් ආවා තාත්තව මතක් වෙලා 😢,විණූගෙ තාත්තටත් නිවන් සුව පතමි ,!!!
    .

  • @chithralekhawd6451
    @chithralekhawd6451 3 місяці тому +129

    අනේ මගේ තාත්තාට මේ වගේම දෙයක් වුනා .
    රෝහලේ කාර්ය මණ්‌ඩලයේ වරදින් මගේ තාත්ත නැතිඋනා. හොද මිනිස්සු ඉන්න රටක කාලකන්නි මිනිසුන් ටිකකුත් ඉන්නවා.ඒ අය නිසා අනිත් මිනිසුන්ට දුකක් ඉතුරැ වෙනවා

    • @MuralidranMurali
      @MuralidranMurali 3 місяці тому +1

      ai oyalata hospital wala namak thibbe nadda kiyanna

  • @SulthanSulthan-h9i
    @SulthanSulthan-h9i 2 місяці тому +4

    හරිම නිහතමානි චරිතයක් ඇත්ත කතා කරනවා අක්කි ආදරෙයි ගොඩක් ❤😢

  • @ViharaThisarani-hp8nw
    @ViharaThisarani-hp8nw 3 місяці тому +10

    ඔහොම දේවල් ඔයාට විතරක් නෙමේ කොච්චර නම් වෙලා ඇද්ද අක්කේ.හරිම දුකයි.මට මගේ තාත්තාත් නෑ.හිටියා නම් කියල හැමදාම හිතෙනව....දුවෙක්ට තාත්තා කියන්නේ ලෝකයක් වගේ...ඉන්නකම් අගයක් නැති,නැති උනාම අපිව ගොඩක් අසරන වෙනවා තාත්තේ....හැමදාම ගොඩක් ගොඩක් ආදරෙයි මම ඔයාට තාත්තේ.....😞🙏

  • @ISHUofficials
    @ISHUofficials 3 місяці тому +47

    ඇත්තටම ඒ වේදනවා එයා කියද්දින් අපිට ඇඩුනා 😢

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o 3 місяці тому +20

    මේක නම් හරිම වැරදි ඇත්තටම. ඇයි මේ මනුස්සයට තේරෙන්නෙ නැත්තෙ ඒ වේදනාව . දුක වපුරන්න දඟලන්නෙ ?
    මේ program market කරන්න මේ විදියට කරන්න නරකයි. මොකද ඕනෙ කෙනෙකුට තියෙනවා තමන්ගෙ හිතේ හයිය කොච්චර තිබුණත් බිංදුවටම කඩන් වැටෙන තැන්😢

  • @ShilokaHandlage
    @ShilokaHandlage Місяць тому +4

    විනූ අපේ ගෙවල් ලග ඉන්නේ මේයාලව ජීවත් කරවන්න මේ තාත්තා ගොඩක්ම දුක් වින්ද 😥😥😥

  • @sumudubhashini5573
    @sumudubhashini5573 3 місяці тому +13

    සුනීර ඔයාට අපි හරිම ආදරෙයි ඔයා මේ රංගනයාගේ ගොබ්බ වැඩ සටහන් වලට යන්න එපා කරුනා කරලා❤

  • @dilharafernando6625
    @dilharafernando6625 3 місяці тому +628

    Mata godak aduna ,ඒත් මේ සින්දුව මේ වෙලාවේ කියන එක සුදුසු නෑ නේද ඒ ලමයට තවත් දුක වැඩි වෙන්න ඇති😢

    • @sarafathimasyed9897
      @sarafathimasyed9897 3 місяці тому +74

      ඔය රංගන ඔහොම වැඩ තමයි කරන්නෙ

    • @sahasmiA
      @sahasmiA 3 місяці тому +24

      Ou molayak nathi wadasatahan....anunge duka saha opa dupa markert karanawa

    • @DonaManel-m7h
      @DonaManel-m7h 3 місяці тому +7

      Oya duwek eth putek wage thatha kara uda tiyan giya oyage thatha ❤oyage veraya❤❤god bless you loketa hoda deyak pennuwa jaya we've manika

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 3 місяці тому +3

      😢😢😢😢😢😢😢

    • @ranganafernando2130
      @ranganafernando2130 3 місяці тому +29

      views ගන්න ම්නිස්සු න් ගෙ හැගිම් එක්ක ගනුදෙනු කරන ම්නිස්සු

  • @YasindavithanaWithanagedon
    @YasindavithanaWithanagedon 3 місяці тому +207

    මටත් ඔහොම ම උනා.. කළුතර නාගොඩ හොස්පිටල් එකට මුලින්ම ගියේ... එතැනදී මගේ කකුල කපන්න වෙනවා කිව්වා... පස්සෙ බලෙන් ටිකට් කපන් කොළබ මහා රෝහලට මාව අරන් ගියා... එතැනදී ඔපරේෂන් කරලා කකුලේ ගල් කෑලි පවා සුද්ද කරලා මගේ කකුල අද බේරලා දුන්නා.. 73 වන වැට්ටුවේ සියළුම දෙනාටම ගොඩක් පිං...❤❤❤❤❤❤

    • @nimasharukshani9129
      @nimasharukshani9129 4 дні тому

      @@YasindavithanaWithanagedon මගේ තාත්තාවත් බේරලා දුන්නේ කොළඹ මහ ඉස්පිරිතාලෙ හෘද රෝග විශේෂඥ වෛද්‍යතුමන් ඇතුළු එතුමන්ගේ කාර්ය මණ්ඩලයේ සියලු හෙද හෙදියන්.සියලු දෙවි රැකවරණය ලැබෙන්න ඕනේ ඒ වෙද දෙවිවරුන්ට🙏🙏🙏

  • @mrart9933
    @mrart9933 3 місяці тому +48

    අනේ මං දන් නෑ දෙයියනේ තාත්තා අම්මා නම් දරුවෙක්ට නැති වෙන්න එපා.මගේ තාත්තා ඔහොම බල්ලෙක් වීල් එකට පැනලා ඇක්සිඩන් වෙලා නැති උනේ.එයත් මං university එකට යන්න තිබ්බ දවසෙ නැති උනේ.අනේ මන්ද මෙහෙම දුක් කාටවත් දැනෙන්න එපා මට දැනටත් තාත්තා නැති අඩුව දැනෙනවා. ඒ අඩුව කවදාවත් මකන්න බෑ.තාත්තා මතක් වෙන් පාඩා ඇඩුවා තාත්තා හොයාගෙන සොහොනට හැමදාම ගියා ඒත් දැන් තාත්තා අමතක කරන්න මං ගොඩක් උත්සහ කරනවා. නැත්නම් මට පිස්සු හැදෙයි. ලෙඩෙක් ට එහෙම වෙන්න දෙන්න එපා කවදාවත්.hospital එකට එයා එක ලෙඩෙක් විතරක් උනාට.මුලු ලෝකයක් වටින කෙනෙක් එයා අපිට සල්ලි දීලා ගන්න පුලුවන් දෙයක් නෙමෙයි තාත්තගෙ ආදරේ.😢

  • @Oson-b6s
    @Oson-b6s 3 місяці тому +40

    මෙ කතාව ඇත්ත මාත් මේ වගේ බයික් එකෙන් වැටිලා hospital එකට අරන් ගිහිල්ලා බෙහෙත් දාන්න පැය 5ක් විතර ගියා... ඔයවගෙ නිකම්ම ඔතලා තිව්වා හරියට සුද්ද කරේ වත් නැ ... සමහර තැන් තියෙනවා හැදෙන්න ඔන තැන් ඇත්තටම

  • @nimeshawikramasinha5566
    @nimeshawikramasinha5566 3 місяці тому +19

    සිංදුව ඉවර වෙනකම් විනූව පෙන්නුවෙ නෑ කොච්චර අඩනවා ඇතිද💔ඕවා බලුයි රංගන

  • @chalaniwijesinghe5044
    @chalaniwijesinghe5044 3 місяці тому +122

    රෝහලේ නම කිව්වට කමන් නෑ අනිත් අයටත් දැනගන්, ආයේ මේ වගේ දේවල් නොකරන්න 🙏

  • @Namidu-yw9yq
    @Namidu-yw9yq Місяць тому +13

    මගේ තාත්තා ජිවත් වෙලා ඉද්දිත් මෙ සින්දුව අහනකොට මට කදුලු එනවා මේ කෙල්ල මේක කොහොම අහන් ඉන්න ඇතිද? ඔය විදිහට අසරන කරන්න එපා මිනිස්සුන්ව

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 місяці тому +10

    දළදා සමිදු පිහිටෙන් එතුමාට වාසනාවන්ත ආත්මයක් ලැබේවා...!!! 🙏🥺😔🤍

  • @saviniimasha2583
    @saviniimasha2583 3 місяці тому +53

    මේ අක්කත් nurse කෙනෙක් අයින් උනා කිව්වා 🥺 තාත්තාට හරි ආදරේයි මේ අක්කා කිසිම කෙනෙක්ට ඔහොම දෙයක් වෙන්න හොඳ නෑ 💔 මාත් අත්දැකිමෙන් කියන්න ඔපරේෂන් එකක් නිසා හොස්පිටල් ගියාම මට අවුරුදු විස්සක් කියල අම්මට යන්නම කියල බල කලා අටෙන්ඩන්ලා එහෙම ඉන්න ලෙඩ්ඩුන්ට බලන්න තමයි කියල මන් අඬලා අම්ම තීයාගත්තා ඒ නිසා හොදයි දවස් ගානක් සේලයින් ගහලා හිටියේ හදිස්සියට washroom එකට යන්න සේලයින් එක ගලවලා දෙන්න කියල නර්ස්ට කියන්න හදිස්සියකට කියල වත් උන් පැත්ත බලන්න නෑ 😡😡😡 ඒ උනාට ලඟ ඉන්න දෙන්න නෑ උන්ගේ ඔලුව උඩ නැඟලා ඉන්නවා වගේ කතාව 🤕

  • @chathuratharaka6475
    @chathuratharaka6475 3 місяці тому +61

    මේ ලොකේ කිසිම කෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා නැතිවෙන්න හොද නෑ. අදටහ් මං කිය්න්නේ රජයේ රෝහල් වල උන් ලොකුවටම කරන්න් වැඩවර්ජන විතරයි. උන් එකනම් හරි පිපිව්‍ර්ලට වෙලාවට කරනවා. රජයේ රෝහල ඉන්නේ මිනිමරුවන් සමග ගනුදෙනුකරන උන්

  • @circainidi7839
    @circainidi7839 3 місяці тому +118

    චැනල් එකක් වුනාම ගොන් වැඩ කරන්න එපා . එවැනි සිදුවීමක් ඇහුවට කමක් නෑ. කෙනෙක්ගෙ ජීවිතේ ලොකු දුකක් මතක් කරලා. ඊට පස්සු ඒ මනුස්සයා dipress වුනාම ඒක කතාවත් අහලා ඉවර වුනාම. එතනින් නවත්වන්න. තවැනි දුකට අදාල සීංදු දාලා ඒ මනුස්සයාව හිත හදන්න ඕන අවස්තාවෙ තව හිත පාරන්න එපා.

    • @bagyaseuwandi9449
      @bagyaseuwandi9449 3 місяці тому +2

      @@circainidi7839 ane aththatama ohoma karanna epa 🥺

    • @strongwoman946
      @strongwoman946 3 місяці тому +1

      නෑ මේක කියපු එක හොඳයි. කාලකන්නි වැඩකරන උන් ටපිස්සු හැදෙන්න

    • @strongwoman946
      @strongwoman946 3 місяці тому

      මෙිවා තමයි රංගන සමාජයට කියන්න පෙන්නන්න ඕනා. පියරු බබාලා නටන එ්වා නෙමෙයි

  • @KasuDinu
    @KasuDinu 3 місяці тому +67

    අනුන්ගේ දුක විකුණන් කන්න එපා යකෝ ඔහෝම..

    • @thakshilajiwanthi8365
      @thakshilajiwanthi8365 3 місяці тому +1

      ඕකා ඔහොම දේවල් ම කරන්නේ

  • @nkbzvthanage
    @nkbzvthanage 3 місяці тому +24

    අනේ දුවේ අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ මේ වැරදි හදන්නනම් අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි😢😢😢😢😢

    • @aa-ef9go
      @aa-ef9go 3 місяці тому

      😢😢😢😢

  • @Sandewboy
    @Sandewboy 3 місяці тому +15

    මටත් මගෙ තාත්තා අහිමි උනා හොස්පිටල් එකේ අයගෙ නොසැලකිල්ල නිසා . නිව්මෝනියාව තිබිලා තිබ්බ මගෙ තාත්තට ලේ වලට විසබීජයක් ගිහින් කියලා බෙහෙත් දීලා මගෙ තාත්තා මට අහිමි කරා.. අදටත් මට හීනයක් ඒක. මට මගෙ තාත්තව ලගට අරන් මගෙ මහන්සියෙන් කන්න බොන්න දීලා බලාගන්නවත් මට මේ ආත්මෙ බැරි උනා .

  • @HelloKwt-nd5yu
    @HelloKwt-nd5yu 3 місяці тому +3

    අනිවාර්යයෙන් ඇත්ත මගේ තාත්තා නැති වුනේත් එයාලාගේ නොසැලකිලිමත් කම නිසා 😢😢 කිසිම දරැවෙකුට එ දුක දරගන්න බැ 😢😢 මොකද මගේ තාත්තා නැති වෙද්දී මං ඉටියේ ඩුබායි වල මං දැක්කේ එයා පෙට්ටියක නිදාගෙන ඉන්නවා දැක්කම මට එ දුක දරාගන්න බැරි වුනා 😢😢❤️❤️❤️💯💯 මගේ තාත්තාට 😢😢

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 3 місяці тому +5

    ගම්පහ රෝහලෙත් ඔවැනිම දේ මගේ අම්මාට කලා ඔපරේෂන් එක කරන්න දුන්නු එන්නතෙන් සදහටම එයාගෙ ඇස් දෙක පියෙව්වා අදටත් මතක් වෙද්දී අපි අඩනවා ඒ වේදනාව දරාගන්න බැහැ ගැහැනු දරුවො කියල නිකන් හිටියේ නැහැ අපේ කරමතින් අපි ඒ ඉටුකලා තාම ඒ අතීතය සිහිනයක් ව⁣ගේ අපි ඒ අයට නිවන් සුව පතමු

  • @SenakaRanawana
    @SenakaRanawana 3 місяці тому +12

    හැබැයි රොහලේ නම රටට දැනගන්න කියන්න ඔන නැතිනම් තවත් ජිවිත වලට මේ ඉරණම අත්වෙන්න පුලුවන් දුවෙ

  • @kumaridasanayake523
    @kumaridasanayake523 3 місяці тому +33

    මමත් රජයේ රෝහලකින් ප්‍රතිකාර කරන්න ගිහින් පෙර පිනකට පණ බේරාගත්ත කෙනෙක්.ඒනිසා මේ කතාව සීයට පන්සීයක් විශ්වාස කරනවා.

  • @umeshalakmini-b3p
    @umeshalakmini-b3p 9 годин тому

    මට මගේ අම්මා අඔඉව දාලා ගිය දවස මතක් උනා..ඒත් ඔයි වගේම මට තාත්තා කතා කරලා කියුවා අම්මා කතාකරන්නෙ න්ෂ කියලා.. මං යනකොට එයාගෙ ඇඟේ රස්නෙ ගිහින් තිබුණා. නිවන් සුව ලැබේවා මියගිය හැම අම්මෙකුටම තාත්තෙකුටම🙏🙏

  • @dulanidinushika
    @dulanidinushika 25 днів тому +2

    මේ කතාව වටින කතාවක් රජයේ රෝහල් වල මේ වගේ ජරා වැඩ ඕන තරම් වෙනවා ඇත්තටම මටත් එහෙම දෙයක් උනා..මෙහෙම රෝහල් වල වැඩ කරන උන්ට මොනාද කරන්නෙ මේ රජයෙන්..මේ කතා තවත් අහන්න වෙයිද ඉස්සරහට.එහෙම නොවී නිසි ක්‍රියාමාර්ග ගන්න.මොකද හැම කෙනෙක්ටම සල්ලි නෑ ප්‍රයිවට් හොස්පිටල් වල යන්න😢

  • @darshi1569
    @darshi1569 3 місяці тому +2

    අනේ මගේ අප්පච්චි නැති උනා. මාත් dakka එයත් තුවාල වෙලා හිටියේ නැති වෙද්දී. අනික මට මගේ ජිවිතේ පේන්නම බැරි සින්දුවක් ඕක නම් 🥺🥺🥺

  • @user-jr7ok9bx4v
    @user-jr7ok9bx4v 3 місяці тому +19

    ශාන්තී අංකල් .නිවන් සුව.අපේ තාත්තගේ යලුවෙක් 😢

  • @NimaliRathnayKa-o6l
    @NimaliRathnayKa-o6l 3 місяці тому +45

    මේ කාලකණ්නි කාර්‍යමණ්ඩලය ඉන්න ඉස්පිරිතාලේ කියන්න ඕනි මේ වගේ කීදෙනෙක්ට මේ වගේ වෙනවද අමු තිරිසන්නු

    • @PavaniWickramasingha
      @PavaniWickramasingha 3 місяці тому

      @@NimaliRathnayKa-o6l ඇත්තටම මගෙ අම්මත් ඉන්නෙ හොස්පිටල් එකක කවදාවත් එයාල එහෙම කෙනෙක්ව තියල තියන්නෙ නැ ඒ අතින් එයාලා දෙවිවරු🥺🤍 අර වගේ කට්ටියක් එක්ක බලද්දි

  • @chamodinirasha3391
    @chamodinirasha3391 3 місяці тому +2

    ඔයට වෙලා තියෙන්නෙත් අපිට උන දේමයි අක්කෙ ...අක්කගෙ වෙඩින් එකට යන්න සේරම ලෑස්ති කරලා තියෙද්දි මගෙ තාත්තා අපිව දාල සදහටම යන්න ගියෙ ...ඇත්ත මේ ලෝකෙ කාටවත් අම්මා තාත්තා නම් නැති වෙන්නම එප...ඒ දුක දන්නෙ එහෙම උන අය විතරයි දෙයියනේ 😢😢😭😭

  • @sagarikakumari3135
    @sagarikakumari3135 15 днів тому +1

    අනෙ හරිම දුක්බර කතාවක් 😢😢😢😢😢💔

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 3 місяці тому +4

    ගොඩාක් කාලෙකට පස්සේ අද මගේ ඇස් දෙකෙන් කඳුළු ආවා මේ කතාව අහල පුතේ අවුරුදු 32කට ඉස්සෙල්ලා ඔය විදිහටම දොස්තරවරුන්ගේ වුවමනාවක් නැතිකමෙන් මාස නවයක් වයස මගේ පුතාව මට නැති වුණා එතකොට මට අවුරුදු 23යි දැම්මට අවුරුදු පනස් හයක් ඇත්තටම දොස්තරවරු දොස්තරවරු එහා සම්බන්ධව වැඩ කරන අය මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන මගේ පුතා නැති වෙලා අවුරුදු තිස් දෙකක් දැන් අදටත් විශ්වාසයි මගේ පුතා කොහේ හරි ඉඳලා මාවයි මගේ ලොකු පුතාවයි ආරක්ෂා කරනවා කියලා ඔයාගේ තාත්තත් කොහේ හරි ඉඳලා බලන් ඇති පුතේ ඇත්තටම අද ඇඬුණා එක දෙයයි කියන්න තියෙන්නේ කාලය ගියාට මිනිස්සු වෙනස් වෙලා නෑ අවුරුදු 32කට ඉස්සෙල්ලා දොස්තරවරුන්ගෙන් නොසැලකිල්ල රෝහල් සේවයකුගේ නොසැලකිල්ල නිසාම මගේ පුතා නැති වුණා අද මේ දරුවාගේ තාත්තත් ඒ විදියටම නැතිවෙලා කාලේ ගියාට මිනිස්සු වෙනස් වෙලා නෑ දෙයියනේ දෙවියනි ඔබ මැවූ ලොව පුදුමයි 😢😢😢

  • @krsrupika5442
    @krsrupika5442 3 місяці тому +13

    මෙවන් දුකක් කිසිම කෙනෙකුට අත් නොවේවා!

  • @samithasanka1200
    @samithasanka1200 3 місяці тому +3

    කිසිම කෙනෙක්ගේ තාත්තා නැති වෙන්න එපා ඒ උහුලන්න බෑ

  • @tmmprabodha6410
    @tmmprabodha6410 3 місяці тому +84

    ඇයි දෙයියනේ මිනිස්සු රිදෙන තැන්ම ටච් කරන්නේ.අහන්න ප්‍රශ්න නැද්ද.මේ සිංදුව ඒ කතාව කොච්චර නම් හිතෙ රිදෙන්න ඇතිද.හැමදාම මිනිස්සු කරන්නේ රිදෙන තැන්ම ටච් කරලා views ගන්න දගලන එක.මේක අහද්දි මටත් ඇඩුනා.අදටත් කකුල් දෙකත් කොර වෙන වචනයක් තියේ නම් ඒ තාත්තා.මොන සැප සතුට තිබ්බත් වචනේ ඇහුවත් අද මං අඩනවා.හදවත රිද්දන ප්‍රශ්න මින්ස්සු අසරණ කරන උදාහරණ ගන්න එපා.ඕන තරම් ඇති හොස්පිටල් වල සිද්දි.ඒවා ගන්න 🥺

    • @Lkaimf
      @Lkaimf 3 місяці тому +1

      මුන් හිත් පිත් තියෙන මිනිස්සු නෙවෙයි,

    • @tmmprabodha6410
      @tmmprabodha6410 2 місяці тому

      ​@@LkaimfOw appaa 🥺

    • @GaveshDilshan
      @GaveshDilshan Місяць тому

      ​@@Lkaimfඇත්ත😢

    • @GaveshDilshan
      @GaveshDilshan Місяць тому

      අම්මෝ ඒ කෙල්ලට ඒ වෙලාවෙ මොනව හිතෙන්න ඇත්ද😢?

  • @Krishanjaguar
    @Krishanjaguar 3 місяці тому +93

    යකෝ මිනිය විකුනන් කන්න එපා ඔහොම ඒ කෙල්ල ඉස්සරහ සින්දු කියලා......උබලට මැරුන මිනිහෙක් උනත් කමක් නෑ චැනල් එක උඩට ගන්න 😢

  • @නදිනි
    @නදිනි 2 місяці тому

    මගේ තාත්තාත් නැති උනෙ ඩොක්ට කෙනෙක්ගෙ නොසැලීකිලිමත්කම නිසායි මගේ රත්තරං තාත්තා නැති වෙනකොට මම හිටියෙ රට අද එයා මගේ ලග නැ නිවන් දකිත්වා මගේ රත්තරං තාත්තේ ඔයා 🙏🙏❤❤

  • @Nimesh550
    @Nimesh550 17 днів тому +2

    මෙකි තාත්තා නැති උන විදිය කියන්නෙ හිනා වෙවි ඉදකින් විතරක්

  • @dinuwijesinghe8211
    @dinuwijesinghe8211 3 місяці тому +13

    මේ මනුස්සයට පිස්සුද මන්දා ඒ ළමයා තවත් පාරනවා ඒ වේදනාව market kara kara 😢

  • @Nethu169
    @Nethu169 3 місяці тому +2

    කියාගන්න බැරි තරම් දුකක් තියෙනවා අක්කි.. මං මේ ලෝකේ කිසිම දේකට බය නෑ එත් ඒත් කවදම හරි දවසක තාත්තා නැතිව මං ජීවත් වෙන්න සිදු වෙන දවසක් එනවා කියලා හිතට දැනුනම ඒ වේදනාවට මුලු ඇගම ගිනිගන්නවා වගෙ.. මට වයස 23 මට අවු.2ක චූටි දුවෙක් ඉන්නවා.. අදටත් මට මොන ප්‍රශ්නෙ ආවත් මං ශක්තිමත්ව ඉන්නෙ මගෙ රත්තරන් තාත්තා නිසා.. මට මේ ලෝකෙ මොන දේ නැති උනත් මට දරාගන්න පුලුවන්.. මගෙ තාත්තා මගෙ පන.. ලෝකේ කිසිම දවසක මින් මතුවට තාත්තා නැති දවසක් එන්න එපා කිසිම දරුවෙකුට.. තාත්තා නැති තැන හරි අසරනයි.. විශෙශයෙන්ම දූවරු..🙏

  • @pathuniwijedeera4489
    @pathuniwijedeera4489 3 місяці тому +1

    අනේ ඒවගේ කතාවක් ඇයි ආයේ ආයේ අහන්නේ..වේදනාව තව වැඩිවෙනවනේ ඒයාගේ.😢

  • @maduchanu6361
    @maduchanu6361 3 місяці тому

    මේ රංගන අයියා තවත් දුුක වැඩි කරනවා එ මනුස්සයගේ 😢😢😢

  • @peraraperara639
    @peraraperara639 3 місяці тому

    අනේ ඒ තාත්තට නිවන් සුව ලැබේවා දරා ගන්න දෝණි හරිම දුකයි

  • @rodrigor704
    @rodrigor704 3 місяці тому +115

    අපෙ ගමෙ කෙනෙක් මෙ ලමයා ගෙ තාත්තා ගොඩක් හොඳ කෙනෙක්

    • @hashi94r
      @hashi94r 3 місяці тому +2

      මෙයා කොහෙද

    • @shanisilva6389
      @shanisilva6389 3 місяці тому +1

      Hospital එක මොකක්ද

    • @dreamygirl582
      @dreamygirl582 3 місяці тому

      @@shanisilva6389 ragama

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 місяці тому

      ​@@shanisilva6389රාගම උතුරු කොලඹ ශික්ශන රෝහල

    • @DineshaSandamali-ni5bx
      @DineshaSandamali-ni5bx 3 місяці тому

      @@hashi94r uswetakeiyawe ape gewal Laga

  • @s.ttravel8814
    @s.ttravel8814 3 місяці тому +69

    රජයේ හොස්පිටල් වල සිකුරිටි කාරයාගෙන් ඉදලා හොරු මුන් පිනට පඩි අරන් අහින්සක මිනිස්සු ගනන් ගන්නේ නෑ.

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 3 місяці тому +1

    තවත් කෙනෙක්ගේ දුක ඔය තරම් පහත් විදියට මාකට් කරන්න එපා රංගන😢

  • @RashmiRanga-h5j
    @RashmiRanga-h5j 3 місяці тому +1

    මගේ තාත්තා නැති උනේ රට ඉන්නකොටමයි...අපිව බලන්න එන්න හිටපු තාත්තා ආවේ ලංකාවට ආවේ මිනි පෙට්ටියකින්..කිසිම දරුවෙකුට අම්මා තාත්තා නැති වෙන්න එපා 😢🥺🙏💔😔

    • @malsha4748
      @malsha4748 3 місяці тому

      අනේ🥺🥺🥺

  • @dahamikaveesha279
    @dahamikaveesha279 Місяць тому +1

    Duwekta thththa kenek koynne marama senasimak ithn thththa nethi wunma denena weedanawa kiyla nima karanna beri charithayak.... Hemotama wedala kiynne thmange thththawa godak wishwasa karala.... Eyla kiyna dee ahnna..... Loke hema thththa kenektama godak recpect ❤❤❤❤

  • @yashodhajayalath
    @yashodhajayalath 3 місяці тому +10

    බලන් ගිහාම හැම ඉස්පිරිතාලෙකම ඉන්න සේවකයෝ එක වගේ....මගේ තාත්තාගෙත් ඇක්සිඩන්ට් වුණ කකුලේ තුවාලය වගේ දෙගුණයක් කරන්න වුණේ ඉස්පිරිතාලෙන් කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව අනෙක් ඉස්පිරිතාලෙට ඇම්බියුලන්ස් එකේ යවනකන් බැන්ඩේජ් & ප්ලාස්ටර් දැම්ම විදිහ නිසා 😢

  • @sitharathilakararathne1136
    @sitharathilakararathne1136 3 місяці тому +81

    රංගන උබට හෙන පිට හෙන ගහනවා මිනිස්සුන්ගෙ අන්ත දුක්ඛිත හැඟීම මාකට් කරනවට.

    • @artinlanka1016
      @artinlanka1016 3 місяці тому +5

      Ov hena namei okata wadenneh

    • @pathuniwijedeera4489
      @pathuniwijedeera4489 3 місяці тому

      ඇත්තටම හෙන ගහලා මදි ඒ කෙල්ලගේ වේදනාව වැඩි කරව්වට..

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 3 місяці тому +2

    හරිම දුකයි ඒ අක්කාට වුණ දේ ගැන නම් 😰🥺💔 හරිම අසාදාරන ආත්මාර්තකාමී සමාජයක අපි ඉන්නෙ හරිම කනගාටුයි රෝහල් වල අයත් නොසැලකිලිමත් කමින් හැසිරෙන එක ගැන නම් 🥺😔💔

  • @madawalashiro812
    @madawalashiro812 Місяць тому

    මගේ තාත්තාත් accident එකක් වෙලා දැන් අවුරුදු 2ක් වෙන්න එනවා.. විනූ අක්කි තාත්තා ගැන කියද්දි මට මතක් වුනා මගේ තාත්තාව. එයා අදටත් ඉන්නවා එක කකුල්ක් අහිමිවෙලා අනිත් කකුලේ ආබාධයක් එක්ක.. මගේ තාත්තව බේරුනේ කකුල කපපු නිසා. විනූ අක්කිගේ තාත්තට නිවන් සුව ලැබේවා!😢🙏

  • @gangakumari2253
    @gangakumari2253 3 місяці тому

    දුවගෙ තාත්තාට නිවන්සුව අත්වේවා 🙏🏻

  • @malindukavishka6164
    @malindukavishka6164 3 місяці тому +1

    ලංකාවේ පෙලක් හොස්පිටල් වල ඉන්නෙ සක්කිලි අත් දැකිම් වලින් ගොඩක් තියනවා මටත් මගෙ තාත්තව නැති උනා ඇටෙන්ඩෙන්ලා හිතන් ඉන්නේ උන් ඩොක්රර්ලා කියලා මිනිසුන්ට කතා කරන්න දන් නෑ ඔහෙ පොන් ඔබ ඔබ ඉන්නවා .🥺

  • @Tharushagrade9
    @Tharushagrade9 3 місяці тому +11

    ඇයි මේ විදිහට තවත් දුක වැඩිකරන්නෙ. ඒක තේරුම් ගන්න බැරිද.

  • @remanikaaakaa8354
    @remanikaaakaa8354 3 місяці тому +4

    තෙරැවන් සරනයි පුතේ ඔයාට

  • @PWilege
    @PWilege 3 місяці тому

    ඔයා රෝහලේ නම ඉදිරි වැඩසටහනකදි හරි කියන්න උන්ට ලැජ්ජ වෙන්න මින් ඉදිරියට වත් බලුවැඩ නොකරන්න මමත් අඬ අඬ බැලුවෙ .සුනිිරත් පවු බනින්න එපා රංගනත් පවු ඔයාගෙ තාත්තට නිවන්සුව ලැබෙිවා 😢😢ඉදිරියටම යන්න ඔයාට තාත්ත අාශිිර්වාද කරාවි ඉන්න තැනක සිට ජයවෙිිවා❤

  • @NikiniWasundara-t9j
    @NikiniWasundara-t9j 3 місяці тому +2

    අනේ අපේ තාත්තාත් ඔය වගේම පොල් ගහෙන් වැටිලා මම අරන් ගියේ. මිහින්තලේ hospital එකට අරන් ගියේ මුලින්ම. එහේ කරන්න පුළුවන් උපරිම කරා ඊට පස්සේ අනුරාධපුර hospital යැව්වා. අනුරාධපුරේ යවලා විනාඩි 20ක් ගියේ නෑ තාත්තා මාව දාලා ගියා. Hospital දෙකෙන් සේරම කරා. අනේ පැයක් ගියේ නෑ සේරම සිද්ද වෙලා ඉවරයි. මාස 5ක් දැන්. මට හීනයක් වගේ තාත්තේ. දැන් මට දරාගන්න අමාරුම දේ ගෑණු ලමයෙකුට තාත්තා නැති වෙන එක... 😢😢😢

  • @user-rashali
    @user-rashali 3 місяці тому +28

    මගෙ තාත්තාත් නැති වෙලා මේ 22දාට මාස තුනක් වෙනවා...එයත් එයාගෙ බර කවදාවත් අපෙ කරේ තිබ්බේ නෑ....😢

  • @GayaniMadushika-ki6jy
    @GayaniMadushika-ki6jy 2 місяці тому

    රජයේ රෝහල් ඔහොම තමයි ... මමත් ඔහොමම අසරණ උනා මගෙ යාලුවා අසනීප උන වෙලාවෙදි..💔🥺

  • @RunukaPerera123
    @RunukaPerera123 3 місяці тому

    කෙනෙකු අඩවනවට වඩා අඩනමනුස්සයව හිනස්සවන්නයි ඕන .අනේමන්දා චමුදිත මොනවාද කරන්නෙ😢😢😢😢

  • @dinithinimasha882
    @dinithinimasha882 3 місяці тому +7

    Hospital එකේ නම කියන්න ඕනි. කියල ඒව බලවන්න ඕනි.. මොකද ඔය දේම තව කෙනෙක්ට වෙන එක නවත්වන්න. රජයෙ රෝහල් අන්තිමයි.. ඩොක්ටර්ස්ලට වඩා ඉහලින් යන්නෙ ඇටෙන්ඩන්ලා. නර්ස්ලා. මුරකරුවො.. මිනිස්සුන්ට බනින්නෙ බල්ලො බලල්ලු ගානට. කිසිම කරුණාවක් නැ.. මූණු පුස් මූණු කරගන පුම්බගන. රෝහල් වල ඉන්න doctor s ලා මාරම කාරුණිකයි.. සමහර අය කතාකරත් ඇති.. ඒව ගෑවිලා වත් නැ පහල එවුන්ගෙ. උන් දන්නෙ උන්ගෙ ලොකු රෙස්පෙක්ට් දාගන දගලන්න.. අනන්තවත් අහිංසක ආච්චිඅම්මලට සීයලට බනිනව ගියාට සත 5කට ගණන් ගන්නෙ නැ ඕකුන්.. සත්තු වගෙ. ඕවයෙ නම් කියන්න. කිසි දේකට බය වෙන්න හොඳ නැ. රට හදන්න හැදෙන්නෙ නැ හදන්නැ ගගා දේශපාලුවොන්ටම බැනල වැඩක් නැ. අපි ඉස්සර වෙලා හැදෙන්න ඕනි මිනිස්සු විදියට රටෙ ජනතාව විදියට එ වගෙ දේවල් වලට කොන්ද කෙලින් තියන් කතාකරන්න ඕනි. මොකද හැමොටම වඩා උසස් මෙ රටෙ ජනතාව.. රටක් විදියට හැදෙන්න නැගිටින්න පොඩි තැන ඉද වෙනස් වෙන්න ඔනි. ඒකට මං කියන්නෙ අපියිමුලින් හැදෙන්න ඕනි.

  • @anujayawardana6673
    @anujayawardana6673 3 місяці тому +2

    හොස්පිටල් එකේ නම කියන්න තිබ්බේ ඔය වගේ කාලකන්නි වැඩ ආයේ නොකරන්න 😢

  • @dimuthudilshan-z9u
    @dimuthudilshan-z9u 3 місяці тому +2

    හරිම දුකයි...මට මගෙ තාත්තව මතක් උනා..හොස්පිටල් එක කිවුවට කමක් නෑ මොකද තවත් ලෙඩෙකුට මෙහෙම දෙයක් නොකරන්න

  • @chathurinelum6723
    @chathurinelum6723 3 місяці тому

    මගේ අම්මාත් එහෙමයි.අදටත් මට වෛද්‍යවරු දැක්ම එතරම් ගෞරවයක් දැනෙන්නේ නෑ.දරුවන්ට දෙමව්පියන් කියන්නේ ලෝකයක්.අවුරුදු පහලොවක් තිස්සේ මම අඬනවා.අම්මා කියන්නේ අම්මට.හැම කෙනාට ම මම චෝදනා කරන්නේ නෑ.රෝහල් කාර්ය මණ්ඩලය ට කියන්නේ.ඔයාලට තව එක් රෝගියෙක් වුනා ට තව කෙනෙකුගේ මුලු ලෝකයම ඒ රෝගියා වෙන්න පුළුවන්.එයාලටත් පණ වගේ
    ආදරය කරන පිරිසක් ඉන්න බව අමතක කරන්න එපා.ගතින් වේදනාව විඳින රෝගීන්ගේ මනසත් රෝගී කරන්න එපා.

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 3 місяці тому +32

    මේ රංගනයා තවත් අඬවනවා දුකෙන් ඉන්න උං ව

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 3 місяці тому +2

    පුතේ ඔය වගේ කරපු හොස්පිටල් වලත් දොස්තරලගෙත් නම් එලියට දාන්න ඕනෑ ඔයාගෙ තාත්තට වෙච්ච දේ තව කෙනෙකුට නොවෙන්න

  • @Chamuhansi
    @Chamuhansi 3 місяці тому +1

    මෙහෙම කරාම ඒ ලමයාට කොච්චර දුක හිතෙනවද අපිත් ඒ ගැන දුක් වෙනවා කියකා කියන් නැතුව තව සිංදුත් කියනවා අනේ මන්දා මේ මිනිස්සු නම්

  • @ConfusedDenimJacket-pr4bc
    @ConfusedDenimJacket-pr4bc 3 місяці тому +1

    ඇත්තටම මේ රංගනයාට පිස්සුද...මේ වගේ වෙලාවට ඒ වගේ සිංදු දානවද

  • @kasunikanchana4713
    @kasunikanchana4713 3 місяці тому

    කිසිම කෙනෙක්ට තාත්තා නැති වෙන්න එපා.🥺

  • @erandidassanayake7977
    @erandidassanayake7977 2 місяці тому +12

    මේ වගේ කාලකණ්ණි වැඩ කරන්න එපා...දරුවෙක්ට අම්මා තාත්තා කෙනෙක් කියන්නේ මහ මෙරක්....නැති උන තාත්තාගේ මරනෙ ගැන අහලා අඩවලා තව සිංදුවත් දානවා...උබලට ඔහොම දෙයක් උනොත් කොහොමද ඉවසන්නේ...මගේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 15ක් වෙනවා...අදටත් මට මේ සිංදුව අහද්දී පපුව පැලෙන්න එනවා...තාත්තා නැති වෙලා මාස තුනක් වෙච්චී ඒ කෙල්ල කොහොමද ඕක අහන්නේ....ගොන් වැඩ කරලා ප්‍ර්‍රෝග්‍රැම් ප්‍රමොට් කරන්න එපා....

  • @Puspa-q9s
    @Puspa-q9s 3 місяці тому

    එ වෙිදනාව දන්නේ තාත්තාලා නැති අය මගේ තාත්තත් නැ එයාට එක තැන හිටිය් අංශබාගේ හැදිලා කොරොනා කලේ නැති වුනේ මං රට මට එන්න බැරි වුනා කොරොනා හින්දා මං අවු 18 හමිබකරපු සල්ල වියදමි කලේ ගෙවන හොස්පිටල් වලට රජයේ එවාට අරන් ගියා නමි තාත්තා අවු 18ක් ජිවත් වෙින්නේ නැහැ එවායේ සලකන්නේ සත්තුන්ට වගේ😢😢😢තාත්තා නැති අඩුව දැනෙනවා ජිවිත කාලයටම😢😢😢

  • @lakminimadushani7187
    @lakminimadushani7187 3 місяці тому +21

    අනේ මේ වගේ දේවල් හාර හාර අහන්න එපා..පවු අර ළමයා.ඒ මදිවට සින්දුත් කියනව.වැඩසටහන ජනප්‍රිය කර ගන්න මේ වගේ නොමනා වැඩ කරන්න එපා.ශික් කැතයි සියත.

  • @NishadikaEkanayaka
    @NishadikaEkanayaka Місяць тому

    මගෙ අප්පච්චිටත් නැති වුනෙ වාහන අනතුරක් නිසා තාත්තා නැති ජීවිතේ අඩුව කියන්න ඔයාට අම්මා ඉන්න නිසා හිත හදාගන්නනංගි මට අම්මත් නෑ ඒ තනිකම මකන්න මේ ලෝකෙ කාටවත් බෑ.ඒ අතින් අපි අසරනයි

  • @sachirathnayake5815
    @sachirathnayake5815 28 днів тому

    රෝහලේ නම් කියන්න තිබුනේ..උන් තවත් මනුස්සයෙක්ට ඔහොම දෙයක් කරයි නැත්නම්

  • @A.D.C477
    @A.D.C477 3 місяці тому

    රජයේ හොස්පිටල් වලින් රාගම, ගම්පහ අන්තිමයි..ප්‍රයිවෙට් හොස්පිටල් වලින් නම් නවලෝකයෙන් ඔපරේශන් එකක් කර ගන්න නම් හතුරෙක්ටවත් යන්න කියන්න එපා..ගෝස් කෑලි ගුද මාර්ගයෙන් එන්නේ 😌..දොස්තරලා සල්ලි දීලා ඒවා වහනවා..තිත්ත උනත් ඇත්ත කතාවක් 👌🔥

  • @EmlMadushikaekanayaka-nf1ic
    @EmlMadushikaekanayaka-nf1ic 3 місяці тому

    කොලඹ එක්තරා රෝහලක් හින්දා අද ජීවත් වෙන්න ඕනි මගෙ අප්පච්චි අපිව දාලා ගියා..උන්ට ඇත්තටම හෙන ගහන්න ඕනි..ඇඩ්මීට් කරනකොටත් හොදින් හිටපු කෙනාට මොකක්ද උනෙ කියලා තාමත් හිතනවා..😢😢😢😢

  • @subodinirmala3529
    @subodinirmala3529 3 місяці тому

    එයාව අපහසුතාවට පත් නොකර ඉන්නයි තිබුනේ.😢😢😢

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 місяці тому

    Vinu akkata godak adarei❤ .man kamathima niliya.Budu saranai

  • @ireshaudayangani7005
    @ireshaudayangani7005 3 місяці тому +8

    මටත් මේ වගේ දෙයක් උනා මගේ තාත්තාට icu ඇදක් නැතිව අපිව දලා ගියා

  • @dilaninikeshala5305
    @dilaninikeshala5305 23 дні тому

    මගේ තාත්තාටත් උනේ ඕකමයි 😢😢රජයේ රෝහල් උනාට වැඩක් නෑ 💔😔

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt 3 місяці тому

    දුකයි නන්ගි මගෙත් තාත්ති නැති වේලා අදට මාස 6යි එවේදනාව කිසිම කෙනෙක්ට දැනෙන්න එපා.😢😢😢😢

  • @iwonsinthikaaluthgedara3095
    @iwonsinthikaaluthgedara3095 3 місяці тому +14

    ආත්මයක් ඔබලා ගේ පිටුපස ඇති බැවින් , ඉදිරියේදී ද මෙවැනි දෙවල් ඔබේ පවුලට විමට හැකියි, එබැවින් ඔබ දෙවියන් වහන්සේ ගේ පාමුලට ගොස් යාච්ඤා කරගන්න

    • @Akalanka003
      @Akalanka003 3 місяці тому

      Oya kiyana Dewiyan ai palliye bomba pipirenakan balan hitiye..
      ස්වභාව දහම විශ්වාස කරන්න..

  • @Hiruni-hk7hq
    @Hiruni-hk7hq 2 місяці тому

    ඇත්තටම කියන්න ඕනි දෙයක් රජය රෝහල් බෝහමයක් ඔය වගේ 😢 ඒවාට නිසි පියවර ගන්න ඕනි නැත්තම් මිනිස් ජිවත කොච්චර නැති වෙනවා ද මාත් අසාධාරණ කම් ගොඩක් දැකලා තියෙනවා රජය රෝහල් වල මිනිස්සු විශ්වාස කරලා එන තැන ඇයි එහෙම කරන්නේ එයාලට නිකන් නෙවේ නේ පඩියක් ලැබෙනවා නේ එහෙම කරන අයට නිසි දඩුවම් ලබා දෙන්න ඕනි....

  • @sudeshlakmal5764
    @sudeshlakmal5764 3 місяці тому +2

    අනගරික දර්මපාල තුමත් මේ රටේ ඉපදෙන්න එපා කියල ප්‍රාතනා කලා. ඒ මේ රටේ මිනිස්සු නැති නිසා.

  • @sisiramalan5382
    @sisiramalan5382 3 місяці тому +4

    රාගම රෝහල වියයුතුය්.😡🤬😡

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 3 місяці тому +3

    තාත්තගෙ දේහයට දරුවො කරගහන්නෙ නැතුව වෙන කවුරු කරගහන්නද රංගන. නිකං බොරුවට කඳුළු මාර්කට් කරන්න එපා බං. නොදකින් හිඟන්න.