කොන්ඩ කිරිල්ලියේ & රනින් මාල |Konda kirilliye & Ranin mala | cover |
Вставка
- Опубліковано 12 січ 2025
- කොන්ඩ කිරිල්ලියේ & රනින් මාල |Konda kirilliye & Ranin mala | cover | #බෝඩිම
Notice :
all credits goes to original artists.
ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
--------------------------------------------------------------------------
Original artist | Karunarathne diulgane / Greshon Ananda
lyrics | Rathnath sri Wijesinghe /K.D.K Dharmawardhana
Music | Rohana Weerasinghe / Greshon Ananda
--------------------------------------------------------------------------
කලාව අපිත් එක්ක හැමදාමත් වගේ ආදරය බෙදා ගන්න ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තූති.ආදරෙයි.😍🖤🖤
මචං දිගටම වීඩියෝ දාන්න් 😥😘
Live show ekk ona ikmnt.. oyl visual and performing arts university eked?
උබලා වෙන රටක හිටියානම්.. අද හොද තැනක.. ❤️ කමක් නෑ.. සුපිරිය්..
Contact number ekak danna puluwanda❤
👍👍👍
බටනලාව වාදනය කරන මල්ලී දෙනවා නියම බැක් එකක්...එයාගෙ වාදනයෙන් ගීතයට අමුතු ගැමිමක් එනවා..ඔයාලා ඔක්කොම නියමයි.බුදුසරණයි හැමෝටම
බොහොම ස්තූතියි..🥺❤️🙏
ඩොල්කි පුතාත් නියමයි🎉🎉🎉
හරිම ලස්සනට සිංදු කියනවා, වාදනය කරනවා........ පුදුම ලස්සනක් තියෙන්නේ.......ලස්සන අනාගතයක් ඔයාලට 👍👍❤
ඉගෙන ගත් මිනිස්සු දන්නවා මේකේ වටිනාකම.. ❤❤❤❤❤❤ හැමදාම මේ සහොදරයෝ ටිකට එකට ඉන්න ලැබේවා.!
Joint ගහන්න ඉගෙන ගත්තු අයද. 🥲
සුපිරි flute play කරන එක්කෙනා..
හීනියට යන flute පාරනම් පහරක්... ඩොල්කිය එහෙන් සැප.. මේක ආතල් ලෝකය.. sing 👌
සම්පූර්ණයෙන්ම ගීතයක් ලබාදෙන්න...සුභාවිත ගීතම ලබාදෙන්න...හරිම අනර්ඝයි ඔබ සියලු දෙනා..ඩොල්කී වාදකයා ඉතා දක්ෂයි...
ලීඩ් ගහන අත් දෙකට කතරගම දෙවි පිගිටයි 💗💗 සුපිරි ආ 👊💗
❤️🖐🏻
බටනලා දෑතට දෙවිපිහිටයි..🙏
ස්ටූඩියෝ එකක official covers කරනවට වඩා මේක ගොඩක් රහයි....මේ විදියට හැමදාම ඕනේ...
ඇත්තටම මාත් ආස මේ විදිහට. අමු රහ තමා හොඳම.👍
පිංකාර මූනු ටිකක්...පිංකාර හඬවල් ටිකක්...පිංකාර වැඩ ටිකක්...ඇත්තටම මේක සුපිරිම වැඩක්....🌷🌷🌷
Matath kiyanna thiyenne ekama thama superrrrrrrrr😗😙😘😚😍
ඔබ සියලුම දෙනා උගත් ,ඉතා ඉහල රාසාස්වාදයක් ඇති අය බව හොදින් තේරෙනවා .බුදුසරණයි
Lead ගහන දෑතට දෙවි පිහිටයි ❤️
❤️🖐🏻
අනාගතෙ පැහැදිලියි
මේ ලීඩ් නෙවෙයි බන් box
Ai ethakota batanala para etha idan mara rahayak ekathu karanwa
@@djmalanhikkaslmanawadu එහෙමද
උබලා ඉන්ස්ටෘමන්ට් ටික බැලන්ස් කරන විදිහ තමයි සුපිරි........... ලීඩගෙ දෑතට දෙවි පිහිටයි.........
කරච්චල සංගීත අතර ..කනට හිතට වදින්න...අහන්න පුලුවන් සිංදු ......බුදු සරණයි කට්ටියටම
🇱🇰 කොල්ලො කෙල්ලො, දුවලා පුතාලා ගොඩාක් දක්ශයි ... well done boys !! Proud of you all.!! 👍🙏
මාරම ලස්සනයි ලීඩ් පාර්ට් එකනම්, සුපිරියටම play කරනවා❤
සිංදුව කියන ඉස්සරහ ඉන්න අයියගෙ action ටික ලස්සනයි 😊❤️
බොහොම ස්තුතී ❤
හැදෑරීම හරිම අගේට කරන ළමායි. පට්ට ලස්සනයි පුතේ..
ඒ හාමනයිස් එක ඇහුන අය කෝ..❤️❤️
පට්ට මචං💪💪
Thank you komlo❤️😍
Harmony
@naveenediriweera Thank you❤️
ඔක්කොමල්ල කියන්නේ බටනලාව ගහන මල්ලි කරපු හැටි ලීඩ් ගහන මල්ලි කරපු හැටි..කවුරුවත් කියන්නෙ නෑ උබලා ඔක්කොමලා කරපු හැටි...කණ්ඩායමක් විදිහට එකතුවුන නිසා උබලා සෙට් එක තමා හොදටම කරේ..❤
උබලනම් පට්ටයි බන්....කියන්න වචන නැ...ජය නියතයි...බුදු සරනයි..සෙට් එකටම........voice...lead...rytham....dolki...flute ...ඔක්කම සුපිරි බන්...මට මාර ආසයි ..
සිංදුව කියන කෙනා😍😍 සුපිරියක් සෙට් එකම.ජයවේවා❤🙏
සැරින් සැරේට ඇවිත් අහලා යනව...
ඉයර්ෆොන් යුස් කරන් අහද්දී සුපිරිම 🤟❤️....
අපේ සෙට් එක..❤️
මරු.. ජයවේවා..🥰❤️🙏
රනින්මාල වයලින් පාර මරැ.. ❤️
මේවා තමයි trending වෙන්න ඕනී ❤
සුපිරිම ගැහිල්ලක් ඩොල්කිය නලවනවා 😍❤️❤️
transition between two songs(2:20 - 2:40) is just heaven! 😍
නියම කොල්ලො ටිකක් සෙට් වෙලා තියෙන්නේ....කියන්න වචන නෑ.....සුපිරි......💖💖💖💖💖💖💖💖
එදා වගේම අදත් රහට play කරනවා ❤🥺ජය වේවා හැමෝටම කලාව එක්ක ලොකු ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.උසස් රසවින්දනය දවසක ලංකාවෙ කලාව ආයෙත් ගොඩනගයි කියන බලාපොරොත්තුව ආයෙත් ඇති කලාට ගොඩක් පින් කලාවට
ඒ බට නලා පාර❤❤❤🎉🎉🎉මරු සෙට් එක ජය වේවා🎉🎉🎉
මූහුණුවල හිනාවත් එක්ක ඒක සුපිරියක් ඒ හිනාව හැමදාම තියෙන්න ඕන බුදුසරණයි ජයවේවා අපේ කොල්ලො ටිකට...❤❤💪
පිටරට ඉන්න මට මෙය බාවනාවක් වගේ....හරි ම ලස්සනයි ...සුපිරි යක්....මියුසික් වලට ම ගැලපෙන හඩක්.....
බොහොම ස්තුතී ❤
කලු ටීශර්ට් එක මරු ගිටාර් එකත් පහරක්🖤 ඔක්කොම මරු😎✨️
මේක නම් පිස්සුවක්... සිංදුවක් දානකම් අලන් ඉන්න මම 🤗❤💫
ඔබේ ස්ථානගත් වීමට ෆුල් ක්‍රෙඩිට් එක. ඒ බැලන්ස් එක මරු. ඔය දෙක නැතිනම් මේක තවත් ඝෝෂාකාරී සිංදුවක් විතරයි. Hatsoff guys
හැම එකාම තමන්ගේ instrument එක සුපිරියටම දෙනවා ❤️
මේක නම් පට්ට ඔක්කොම tallented කොල්ලො ටිකක්💖💖
පට්ටම voice ❤
බොහොම ස්තුතී ❤
බටනලා පාර පිස්සුවක්❤️ ගෞරවයෙන් බුදුසරණයි 🙏
හැමෝම සුපිරියක් 😍🤗 එක පෙළට ලස්සන සින්දු ටිකක් ඕන ❤
නියමයි මල්ලිලා .ජය වේවා.
හරිම ලස්සනයි. අහන්න ආසා හිතෙන හඩක්. කොච්චර ලස්සන ද.
බොහොම ස්තුතී ❤
ඔක්කොම .එකම .වයසේ.වගෙයි .ලස්සනයි .ඉදියට.යන්න .ලැබේවා ..බුදුසරනයි ....
Harima lassanai...❤ahan inna asai..budusaranai hemotama..❤❤❤
හරිම ලස්සනයි ! දක්ෂයෝ ටිකක් ! සුබ පැතුම් !
සංගිතෙට ඇබ්බැහි උන කොල්ලො සෙට් එකක් බුදු සරනයි 😘😘😘😘😘
බටනලා මල්ලි නම් පිස්සුවක් ❤ ආදරෙයි. බුදුසරණයි
කිසිම අඩුපාඩුවක් නෑ backing walanam ❤🥰🥰සුබ අනාගතයක්
ඔයාලගේ වීඩියෝ වලින් මට සෙට් වෙන වීඩියෝ එක මේක.මාරම විදිහට දැනෙනවා ඒක.❤❤❤.ජයවේවා කට්ටියටම.
කොහොමද සිංදු ටික :- අති විශිෂ්ඨයි සර් 👌👌👌👌👌❤❤❤
මචන් කොණ්ඩ කිරිල්ලියේ full එකක් දෙන්නකෝ 🥺❤❤❤❤
UA-cam videos walata comment danava adui mama. eth tharuna paramparawa widiyata bahutharayakage rasaweedema me wage hithata wadina sangeethayen godak athwela thiyenawa,ewage kaleka me wage dakshayo inna eka ganama adambarayak..aththatama kiyana wachana naha, Lead part ekai, backing ekai serama patta.. saren sare ahena flute eken e lassana deguna theguna wenava.. athatama umbala mara dakshai. patta, mewa mara watinava
Gooooood.excellent💯💯💯💯
හරියට නිකම් භාවනාව ක් වගේයි එතරම්ම ලස්සන යි සුභ ගමක් යන්න කියලා
👀artificial digital sound වලට වඩා වටාපිටවෙන් එකතු කරගත් බෝතල්,බෙලෙක් පිගන්,ඩෙස් බංකු,උන බම්බු වලින් එකතු කරගත් sounds හරිම තාත්විකයි.music වල උපත එහනයි.එතනට ඕනෑම කෙනෙකුගෙ සිත දිව යනව රැදෙනව.🌹ලස්සනයි,මිහිරියි.මිල්ටන් මල්ලවාරච්චි,.....80 දශකයේ ප්‍රසිද්ධ අයගෙ song කරන්න.වර්තමාන යේ song සබන් පෙන බෝල වගෙයි.පිම්බිලා ඇවිත් blast වෙලා යනව.තිබ්බ තැනක් වත් සොයාගන්න නැහැ.ඒ වයේ අරටුවක් නෑ.ඒ නිසා පැවැත්මක් නෑ.වේයො කාල විනාසවෙලා යනව.හොද්ස් අරටුවක් එහෙම විනාස වෙන්නෙ නෑ.බොහෝ කාලයක් පවතිනව.ඒ වට පන දෙන්න ,😊👍🌹🌹🌹🌹
ජොයින්ට් එකයි උබලගෙ සින්දු ටිකයි සුප්පා..ජය උබලට
Flute එක පට්ට
සුපිරිම සුපිරි කොල්ලනේ.
Lasssanayi
සුපිරි ...ඔක්කොම ..මරු ඩොල්කි පාර ..
අපේ සහෝදරයෝ🥺❤️ ඉදිරිය ජය❤️💪
Okkoma maru batanalawa patta machn okkoma supiri asai matath sinduwak kiynnaaa
❤❤❤❤❤ kattiyata hamadaama ekata innalabeewa
Maru
Jayaweewa
Chamara weerasinghege karamuko.........
සුපිරි කට්ටිය ❤
මෙන්න නියම කලාව. පට්ටම රහ.
බුදුසරණයි...! ❤
රූකඩ මඩු යාග පොලේ සිංදුව ඕනේ බෝයිස් 🙏❤️
Aniwa.aka maru.
සුපිරි ජය වේවා
රහයි
තෙරුවන් සරණයි හැමෝටම ❤❤හරි ලස්සයි. ☺️ Well played..may triple gem bless all 🙏💌
❤️❤️❤️
සුපිරියි කොල්ලනේ. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
🥺❤️
අඩෙ ඩොල්කි පාර ❤️ lead guitar malli supiriyak 💪❤️
සංගීත රහ අතීතයට ගියා මචන් යාලුවෝ කොහෙද ආතල් එතන ජයවේවා 😍🖤
උබලා ඔක්කොට බුදු සරණයි දෙවි පිහිටයි තව ඉදිරියටම යන්නයි අපේ ප්‍රාර්ථනාවා🙏❤️ ජයවේවා
මචං..උඹලා ඔක්කොම පට්ට.මමමේ සිංදු කියන කොල්ලගෙ හඬ ගැන යමක් කියන්නම ඕනි..මචං දෙයක් කරපන් ඒක මාරම හඬක් කොල්ලෝ...🌷🌷🌷
බොහොම ස්තුතී ❤
නියමයි කොල්ලෝ ටික..ආදරෙයි ❤
පුදුම ලස්සනයි කොල්ලනේ.🥺❤
ඩොල්කියනම්මරනව සහෝ
Ado kaviya අහම්බෙන් dekke ජයවේවා ❤❤❤
Suma aiyh❤️
සුපිරී🖤🖤🖤🖤 වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ✌️👌
පට්ට කොල්ලො පට්ට.ඉදිරියටම යමු.අපි ඉන්නව උබලත් එක්ක.❤❤❤
සුපිරියක් ජයෙන් ජය❤
oyalage sindu marama lassanai adrei issarahata yanna shaktiya labewa 🤩
ලස්සන වැඩක්.බට නලාව වෙනම ආතල් එකක්....ජයවේවා...
Adee e voice eka patta machn.
බොහොම ස්තුතී ❤
Ela,,maru,,boru raga paam nathi set ekak,,wish u the best...❤
රිදම් එකනම් වදිනව අප්පටසිරි වෙන්නම.... මරු ඇහ්....
Thank you komlo❤️🤘
@@dilshankavee3548 ❤❤🤜🤛
අම්මෝ කනට මීපැනි වගේ එල බන්
Ane marama lassanai sinduwa kiyana aiyage voice eka💯 me vidieo eka dawasata 3parakwath balanawamai💖 oyalage hema vidieo ekakma balana girl kenek man☺😍
කියන්න වචන නෑ මචන් හමෝටම සුපිරි hekiyavak තියෙනවා
සෙට් එකම මරු... ජයවේවා❤❤❤👍 ඩොල්කි පාර නම් පිස්සුවක්❤❤❤❤❤❤
Notification එක දැක්ක ගමන් ආවෙ ❤
පට්ටම සෙට්එකක් ලස්සනයි බුදුසරණයි
Godak ලස්සනයි godak adrei ❤jaya wewa 💕💞
මේ සින්දුවටනම් ගහන්න එකක් නැ. Good luck
නියමයි සෙට් එකම
❤නියමයි... සුපිරි... හැමෝම දක්ෂයි. හොඳ තෝරාගැනීමක්.....🔥🔥🔥
Wede supiri Mallila, digatama karagena yanna.
අනේ ලස්සනයි බුදු සරණයී .... තෙරුවන් සරණින් ඔයාලගෙ හැකියාව තව තවත් දියුණු වේවා......
Supar machanla niyamai jayawewa