දෙපාරක් බලනවා ෂුවර් | සුපිරිම දක්ෂයො ටිකක් | සමනලියා මනලොලියා | Athma liyanage Cover Version

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 699

  • @Nuwangaamarasinghe-
    @Nuwangaamarasinghe- 11 місяців тому +138

    මැන්ඩලීන් බටනලා වයලීන් තබ්ලා😘😘😘 ඒ රසනම් මරු ඒ වගේම වොයිස් ටික ❤️ ​සුපිරි වැඩ්ඩෝ ටිකක්❤️

  • @dilshanmadhuranga5848
    @dilshanmadhuranga5848 Рік тому +724

    මේ කැලණි ආර්ට් නෙවේ සෞන්දර්ය ආර්ට් අපි 😊

    • @naweenpathirage
      @naweenpathirage 11 місяців тому +15

      ඔයාලගේ යූ ටියුබ් චැනල් එකක් නැද්ද

    • @yasasuggalla6621
      @yasasuggalla6621 11 місяців тому +24

      සිරාවටම චැනල් එකක් නැද්ද. කරන වැඩේට වටිනාකමක් දෙන්න පුලුවන් එතකොට අපිට ❤

    • @MVFon19
      @MVFon19 11 місяців тому +4

      Nice work brother.. Keep It up.

    • @praharshakumarajayapathma8900
      @praharshakumarajayapathma8900 11 місяців тому

      supirima brother ❤

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 11 місяців тому +2

      💐 මේක ඔයාලා හැමෝටම ආදරෙන් ❤

  • @liza.g345
    @liza.g345 Рік тому +150

    ඉස්කොලෙ අයියල අක්කල මෙහෙම සින්දු කියල අවුරුදු 4කට පස්සෙ එච්චර ලස්සන music එක්ක පරණ සින්දුවක් ඇහුවා ⚡💗

  • @gayansenadeera593
    @gayansenadeera593 11 місяців тому +83

    දැන්නම් සිය වතාවක් විතර බැලුවා මේක.තාම එපා උනේ නැහැ ,මැන්ඩලීන් වාදනය මරු❤

    • @kelaniarts
      @kelaniarts  11 місяців тому

      ❤❤❤❤

    • @SasinduPhotography
      @SasinduPhotography 9 місяців тому

      Attc
      මැන්ඩලින් පාර එහෙම 🥹

  • @lalithrathnayaka6497
    @lalithrathnayaka6497 11 місяців тому +52

    මේකෙ සම්පූර්ණ සිංදුවම මේ රසටම දෙන්න බැරිද?කොච්චර ඇහුවත් මදි.

  • @jayanthiwijesuriya9248
    @jayanthiwijesuriya9248 10 місяців тому +28

    පුතාලා හරිම දක්ෂයි. අහගෙන ඉන්න ආසයි. මගෙ පුතාගෙ වයසෙ දරුවො. බුදුසරණයි පුතාලට.❤

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 11 місяців тому +17

    ගායනය වාදනය එකකට එකක් නොදෙවෙනි ,හරිම ලස්සනයි බුදුසරණයි මල්ලිලා හැමෝට ම

  • @kaviya__status__22
    @kaviya__status__22 11 місяців тому +28

    අනේ voice ටික නම් පට්ට ..Melody එක ගැන කියන්න වචන නෑ මරු අා❤

  • @PiyumiAbeywickrama
    @PiyumiAbeywickrama 11 місяців тому +22

    ස්නායු වලටම දැනෙනවා❤කියන්න වචන නෑ...පට්ට❤සුපිරි❤❤

  • @MudithaMadushanka-cu4ij
    @MudithaMadushanka-cu4ij 11 місяців тому +13

    ලස්සනයි ,පට්ට,බටනලා පාර සුපිරි ,

  • @prasangikalakmali3441
    @prasangikalakmali3441 7 місяців тому +4

    ඔයාලගෙ හැම නිර්මාණයක් ම බැලුව. හරිම ලස්සනයි 👍 කියන්න වචන න. සුපිරියි. සුභ පතනව හැමෝටම. මේ කලාව නැති කරගන්න එපා අපිට රසවිදින්න ඉතුරු කරන්න ඉන්නෙ ඔයාල වගේ තරුනයො බොහොම ටිකයි 👍👍👍👍

  • @kavindyaliyanage7619
    @kavindyaliyanage7619 11 місяців тому +16

    ගොඩාක් ලස්සනයි 🥰 තව තවත් මේ වගේ නිර්මාන කිරීමට ශක්තිය ලැබේවා.🥰

  • @Nadee-v6y
    @Nadee-v6y Місяць тому +2

    Me sinduwata ඇබ්බැහි වුණා .supeeerr lassana voice tkak.❤❤❤❤

  • @lasithlaksidu8202
    @lasithlaksidu8202 8 місяців тому +4

    එකෙන්ම වැඩ්ඩො❤️තබ්ලා පාර💪👌

  • @samanpadmakumara48
    @samanpadmakumara48 3 місяці тому +5

    ඔයාල තමයි ඉතාම හැගීම්බර ගායනයක යෙදෙන්නේ ඉතාම හොඳයි

  • @hasithamadushan2004
    @hasithamadushan2004 11 місяців тому +8

    Flute එක නම් සුපිරියටම දෙනවා ආ❤️❤️❤️❤️

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 11 місяців тому +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මිහිරි සංගිතය හා ගිතය ....❤❤❤❤

  • @Leelananda-l2h
    @Leelananda-l2h 10 місяців тому +1

    Puthe oyalata theruwan saranai! Oyala kawadawath naraka lamai wenne na.mage puthath oyalawage.

  • @nihaldh
    @nihaldh 11 місяців тому +14

    නියමයි ❤️ බටනලාව සුපිරි

  • @Rashmikapriyaneth
    @Rashmikapriyaneth 6 місяців тому

    Aththatama marama lassanai.supiri band ekak thamangema kiyala danna puluwan. Okkotama oll the best......!!

  • @pmdissanayake833
    @pmdissanayake833 11 місяців тому +25

    අනාගත දක්ෂ ගායක වාදකයෝ...කවද හරි හැමෝම දන්න හොද නමක් හදගන්නවා...sure❤️

  • @nisansalathilakarathna8975
    @nisansalathilakarathna8975 11 місяців тому +1

    Harima lassanai.ki parak ahuwada kiyala mathaka na.e tharam lassanai.full song ekama nam ahanna asai

  • @udulaniabekon2962
    @udulaniabekon2962 11 місяців тому +1

    Hareeeeeeeeema lassanai.. Mucic.. Singing.. Superb aah.. Harema lassanai..

  • @shakilamaduwanthi8641
    @shakilamaduwanthi8641 10 місяців тому +10

    සම්පුර්ණ සින්දුවම මෙහෙම අහන්න ආසයි ❤️❤️

  • @shamalvidanapathirana1529
    @shamalvidanapathirana1529 9 місяців тому +2

    පිස්සු හැදෙනවා ❤ සුභ යි
    " කලාව "

  • @manushialgama
    @manushialgama 11 місяців тому +1

    Ane harima lassanai daruwane..oyala ape dariwontath harima adarshayak..🔥🔥🔥🙏🙏🙏❤❤❤

  • @mahindalalamarasena7354
    @mahindalalamarasena7354 2 місяці тому

    Simply it's so great
    Keep moving.
    Really appreciate both of your talent.
    Best of luck for future

  • @shashinimadushani731
    @shashinimadushani731 11 місяців тому +2

    හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤💖

  • @scanurasiri1
    @scanurasiri1 4 місяці тому

    It is soothing...and magnificent performance

  • @ashininimaya6107
    @ashininimaya6107 11 місяців тому +1

    Niyamai .ech harai kiyana puluwan wachanekata thiyenne.supiri

  • @niroshanlakmal-ze6br
    @niroshanlakmal-ze6br 11 місяців тому +1

    eka ekata gon rag nodi mhm dewl krna kollo nm super🥰

  • @lakshanshanaka4599
    @lakshanshanaka4599 10 місяців тому

    Patta rahai kollaneeeeeee.....keep it up guyzzzz

  • @renukaherath8776
    @renukaherath8776 2 місяці тому

    හරිම ලස්සනයි සුබ අනාගතය guys

  • @nadeepamedawaththa9737
    @nadeepamedawaththa9737 11 місяців тому +2

    Full song eka thybbanam thwa supiriii❤

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 2 місяці тому +1

    දක්ෂයෝ ටිකක්. සුභ පැතුමි !

  • @MethupaGunarathne-dh8sd
    @MethupaGunarathne-dh8sd Місяць тому

    Hoda powerful ochestra ekak..😮
    .aiye akkke all the best..❤❤

  • @storesdsj
    @storesdsj 11 місяців тому +1

    Flute eka nam supiri malli

  • @hkproduction9822
    @hkproduction9822 11 місяців тому +3

    Lassanai putha wade sinduwe katahada mara balans akk awagema miucik mara lasanai oyala hamotama mara go akk thiyenawa. bs hamotama❤❤❤❤❤

  • @Nisalsanjana-iz2fv
    @Nisalsanjana-iz2fv 2 місяці тому

    Supiri❤tbla mandaleen

  • @harshanikumarasinha6912
    @harshanikumarasinha6912 11 місяців тому +1

    හරිම ලස්සනයි.සුබ අනාගතයක්

  • @SangaratanahimiSangarathanahim
    @SangaratanahimiSangarathanahim 8 днів тому

    ❤🎉 පුතා ලා ඔයාලා ගොඩක් දක්ශයි තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා ☸️👍

  • @SajithKaveesha
    @SajithKaveesha 21 день тому

    සුපිරියක් තමා❤

  • @HansikaDewmini-xx8lx
    @HansikaDewmini-xx8lx 4 місяці тому

    ලස්සනයි ගොඩාක් ...❤අහපු ලස්සනම cover එක ....😊😊😊❤❤❤

  • @hariniosh
    @hariniosh 9 місяців тому

    This is such a mind blowing composition ❤

  • @dineshchaminda2384
    @dineshchaminda2384 9 місяців тому

    pattama patta kollane.....

  • @JeeZ-i5f
    @JeeZ-i5f 8 місяців тому

    ඇත්තටම මට මාර feelings මේක සුපිරියක්...සෙට් එකටම් ජය ශ්‍රී ❤🤟

  • @nowtypandaa
    @nowtypandaa Місяць тому

    ඒක සුපිරියක් ❤❤ කොච්චර ඇහුවත් එපා වෙන් නෑ....🥺🌹❤❤

  • @Minushmunasinghe
    @Minushmunasinghe 6 місяців тому

    wht a song guys...love from europe....

  • @GunarathnaFernando
    @GunarathnaFernando 11 місяців тому +7

    හරිම අගෙයි..පුතලා..❤

  • @LochiLochi-c8g
    @LochiLochi-c8g 5 місяців тому

    May the triple gem bless you & god bless you guys

  • @fmnishad1
    @fmnishad1 7 місяців тому

    I can't stop listening. Specially flute. Well done boys

  • @jayantharathnayake7865
    @jayantharathnayake7865 10 місяців тому +1

    නියමයි සුපිරි....ජයෙන් ජයම වෙන්න ඕනා අයියලාට....❤

  • @nishanikalupahana3792
    @nishanikalupahana3792 11 місяців тому +1

    Excellent ...හරිම සතුටුයි

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 11 місяців тому +10

    බටනලා පාර නම් භාවනාවක්

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 11 місяців тому +5

    හරිම ලස්සනයි දරුවනේ.

  • @tharinduthilanka9071
    @tharinduthilanka9071 11 місяців тому +2

    Outstanding ❤

  • @PubuduKumara-zt9eo
    @PubuduKumara-zt9eo Місяць тому

    ලස්සනයි පුතේ.බුදුසරනෛ🎉

  • @DeepthaPrasad
    @DeepthaPrasad 2 місяці тому

    Patta set ekak ❤❤❤❤❤❤❤

  • @shyamalidesilva540
    @shyamalidesilva540 11 місяців тому +1

    Love you For Thabla part.....😊

  • @nishshankagunasekara3920
    @nishshankagunasekara3920 11 місяців тому +6

    flute එක මාර විදියට feel වෙනවා..♥️

  • @anjanakavinda-m5m
    @anjanakavinda-m5m 14 днів тому

    Lassanai song eka ❤❤❤

  • @RenukaMuthumala-x3w
    @RenukaMuthumala-x3w Місяць тому

    ඒක වෙනම vibe එකක්❤❤

  • @roshanipriyanka387
    @roshanipriyanka387 11 місяців тому +1

    ලස්සනයි පුතේ ❤
    ගොඩක් feel වුනා.download කරගන්න බැරි එකට දුකයි.

  • @hellowld2415
    @hellowld2415 5 місяців тому +1

    Aneee 😩❤️

  • @with1931
    @with1931 Місяць тому +1

    සුපිරිම සුපිරි

  • @KaushaniRathnayaka
    @KaushaniRathnayaka 10 місяців тому +1

    Woow excellent 😍❤️

  • @nelumnishantha3013
    @nelumnishantha3013 11 місяців тому +3

    හරිම ලස්සනයි අලංකාරය

  • @nayomimadumali7967
    @nayomimadumali7967 10 місяців тому

    Wooow cool keep it up my brothers. Best wishes!!

  • @HwSamantha-sp2ww
    @HwSamantha-sp2ww Місяць тому

    Waw so nice Brothers ❤❤❤

  • @SahanAkalanka-ou9uj
    @SahanAkalanka-ou9uj 5 місяців тому

    Verse එකේ මුල counter part එක සැදුනනම් සුපිරි..ආසාවෙන් අහන සින්දු ආදරෙයි ජය වේවා....❤️❤️❤️

  • @SaviruKeshara
    @SaviruKeshara 2 місяці тому +4

    මුළු සින්දුවම දාපල්ල යකෝඕඕඕඕ💗

  • @rajvirathnaweera8909
    @rajvirathnaweera8909 3 місяці тому +1

    Wooow💞

  • @rexMix-kd9sp
    @rexMix-kd9sp 5 місяців тому

    අම්මෝ මාරයි සුපිරි කියන්න වචන නෑ ❤❤❤❤

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 9 місяців тому

    Super, niyamai

  • @AnushaUdeni-ob1kd
    @AnushaUdeni-ob1kd 10 місяців тому +1

    බුදු සරණයී පුතේ හැම දෙනාටම..මන් කැමතිම සිංදුවක්.❤❤❤❤

  • @vimukthimadushan1224
    @vimukthimadushan1224 11 місяців тому +2

    සුපිරී මචාං ❤❤❤❤ගැම්මක් තමා....❤❤❤❤❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 11 місяців тому +1

    මරු මරු නියමයි පට්ට රහයි

  • @NethmiHimasha-k3e
    @NethmiHimasha-k3e 11 місяців тому +1

    මාරයි අනේ😘 ලස්සනයි ගොඩක්

  • @pubuduyapa914
    @pubuduyapa914 10 місяців тому +1

    තද තද පට්ටම් හොඳේ
    ජය වේවා ❤❤❤

  • @suranganegamage1676
    @suranganegamage1676 11 місяців тому +1

    නියමයි සුපිරිම සුපිරියි

  • @fathimasaseena6296
    @fathimasaseena6296 11 місяців тому +1

    Super voices ...full song plz

  • @dhammapalarohan
    @dhammapalarohan Місяць тому

    Excellent performance, who's the master

  • @yashodaudarifonseka5592
    @yashodaudarifonseka5592 8 місяців тому

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩීයො එකක් මාරම ලස්සනයී ❤❤

  • @TujanMandila
    @TujanMandila 3 місяці тому

    Superb vocals

  • @Sithu___454
    @Sithu___454 11 місяців тому +12

    සම්පූර්ණ සින්දුව තිබුනා නම් තවත් ලස්සනයි ❤

  • @ArunaUdaya-h1c
    @ArunaUdaya-h1c 11 місяців тому

    jaya wewa man nam kipa wathawakma ahuwa rasa vinda nharima ageii bs kollane

  • @WarunaLakmal-r5n
    @WarunaLakmal-r5n 3 місяці тому

    සුපිරියක් මචන්ලා ❤

  • @IndikaSuresh-fu6nb
    @IndikaSuresh-fu6nb 9 місяців тому

    අඩෝ ඒක සුපිරි බන් මන් ආසම එකක්❤

  • @Nuwandimuth
    @Nuwandimuth 7 місяців тому

    Patta...patta...patta....

  • @Koreantechno551
    @Koreantechno551 10 місяців тому

    Fatta aa. Supine. Jayaweewa❤

  • @DidhadiKeminda
    @DidhadiKeminda 6 місяців тому

    කනට මී පැනි වක්කරනවා වගේ හරිම
    සුන්දරයි සින්දුව ❤

  • @Dilani-q2v
    @Dilani-q2v 11 місяців тому +1

    හිතටම වැදුනා සගෝ ❤❤❤❤❤ ලස්සනයි

  • @isulsilva5205
    @isulsilva5205 12 днів тому

    ඇග හිරිවටිල ගියා 😮❤ . සුපිරි

  • @buddhikasampath8772
    @buddhikasampath8772 Рік тому +3

    ඒකනම් පට්ට.

  • @kavindamadushan2075
    @kavindamadushan2075 Місяць тому

    එක මරැ

  • @M.Kbuddy8520
    @M.Kbuddy8520 Місяць тому

    මරු මරු කියල වැඩක් නෑ අය්යලා❤

  • @sandunis1109
    @sandunis1109 9 місяців тому

    ඒක නම් සුපිරි ❤

  • @lathakarunathilake1352
    @lathakarunathilake1352 2 місяці тому

    Godak lassani oyage singduwa duwe thanks

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 7 місяців тому

    මේ නම් බෝධින් වෙලා ඉන්න තරැනයෝ ටිකක් බව පේනවා. ලස්සනයි කොල්ලනේ.තෙරුවන්. සරණයි හෑමෝටම!

  • @thilinakulathunga-t3v
    @thilinakulathunga-t3v 9 місяців тому

    Uvpa kollo. Adambarai bn.