හොල්මන් වෙලා ඉන්නේ සෙට් එකම කලීෆා ගැන අහලා😍❤ | Chat & Music

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 178

  • @netubinu2996
    @netubinu2996 5 місяців тому +17

    රිදෙන අඩන නලවන වචන අස්සේ තියෙන සුන්දර අදහස පට්ට අයියේ....මෙවා තමා දෙන්න ඔනි සමාජෙට එකක් හරි හැදෙන්න

  • @sripalithennakoon2186
    @sripalithennakoon2186 5 місяців тому +41

    මේ සිංදුවෙ ඔෆීශියල් එක ආවෙ අවුරුදු 4කට කලින්. අපි ඒ කාලෙ මේක රස විදින්න පටන් ගත්තෙ. මෙහෙම ජීවිත කතා ඇත්තටම තියෙනවා. දරුවො පෝශනය කරන්න ගණිකා වෘත්තිය කරලා මෙහෙම හිත හදාගන්න අය ඉන්නවා. අපි එයාලට කන්න දෙන්නෙ නැහැනෙ.ඒ දරුවන්ගෙ දුක සැප බලන්නැහැනෙ. බඩුවයි, අවජාතක දරුවයි ගැන කියනවා මිසක්. ජීවිතවල ඇත්ත කතා ගොඩක් මේ වගේ අමුයි, රලුයි, ප්‍රිය නැහැ. ඒක දැනෙන්නෙ සංවේදී හදවත්වලට විතරයි.

    • @DmroshanRoshan
      @DmroshanRoshan 3 місяці тому

    • @imerge100
      @imerge100 9 днів тому

      Poshanaya awashya lankawe mature minds walata misak lamainta newe dukaai a gana

  • @ruwanarunasiri5355
    @ruwanarunasiri5355 5 місяців тому +26

    ගෑනු ටික හිරිවැටිලා වගේ ඉන්නෙ 🥲

  • @samansaman7043
    @samansaman7043 9 днів тому +1

    ඇත්තටම සිංදු කියන්නේ මෙව්වට. ආදරය ,දුක, වේදනාව , සතුට ,මේ හැම දෙයක්ම ගැබ් වෙලා තියනව.

  • @palithajayasekara6624
    @palithajayasekara6624 5 місяців тому +15

    සිංදුවට වගේම මම ආසම ගිටාර් ස්ටයිල් එකට

  • @dolanid7767
    @dolanid7767 5 місяців тому +26

    ලස්සනම සිංදුවකටලයික්නැහැ❤❤❤❤❤❤

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 9 днів тому +1

    අයියෙ උබනම් සිංදුව කියනව ලොවෙත් නැති වෙන්නම❤ඇස් වලට කදුළු එන්නම දෙනව සිංදු පාර❤අයියෙ උබල වගේ උන්ව අපි දකින්නෙ මේ මුලු ලෝකයේම ඉන්න අංක එකේ වැඩ්ඩො විදිහටයි වීර වරු හැටියටයි ❤❤❤❤

  • @AmalihansikaSilva
    @AmalihansikaSilva 5 місяців тому +11

    කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමෙයි,හුගක් මිනිස්සුන්ගෙ ජීවිතවල අපි නොදන්න වේදනාත්මක කතා පිරිල තියෙනවා,මේ සිංදුවට බනින අය හොයල බලන්න කලීෆ්ගෙ ජීවිත කතාව තිරයේ පේන දේම නෙමෙයි ඇත්ත මිනිස්සුන්ට වචන කියන්න කලින් සිය දහස් වතාවක් හිතන්න,මෙහෙම දෙයක් තමන්ගෙ කෙනෙක්ට උනා නම් මොකද කියන්නෙ කියල හිතන්න,

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 5 місяців тому +101

    සමහර කමෙන්ට් දැක්කා නන්දා මාලනී මැඩම්වත් ඈදලා. ලෝකෙ තහනම් සංගීත සාහිත්‍ය හදාරපන් තහනම් උන හැම එකක්ම සමාජ විප්ලව වලට උත්තේජන සපයපු ඒවා. මම හදාරපු ගීත කලාවේ පවුරු බිඳපු , සමාජ සංධ්වනි අමුවට කියන්න ගටක් තිබ්බ පලවෙනි එකා තමයි සංජීව් . රෙස්පෙක්ට් සහෝදරයා සමහර ධාතු බෙට් ශීට් එකේ තිබ්බා, සමහර ඒවා ඇල දිග පාවුනා, සමහර ඒවා වොෂින් මැෂින් අවුට්ලට් එකෙත් ගියා. ගර්භාසෙට ගිය ගොඩක් ඒවත් වමනේ යනකං නොදන්න ඒවා. හිතලා හිටවපු උන් උඹේ ස්ටයිල් එකත් එක්ක , එකඟයි.... happy jurney bro ur music way... good luck ..

  • @PrabhaRanasinghe
    @PrabhaRanasinghe 5 місяців тому +6

    මාර ආසාවෙන් අහගන ,බාලාගන ඉන්නවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ktsandu
    @ktsandu 5 місяців тому +8

    අසරණ ගෑනියකට කතා හදන්න දහසක් හිටියට ඒ ගෑනිගෙන් දෙයක් ආපස්සට නොගෙන උදව්වක් කරන්නෙ කීයෙන් කීදෙනාද ? රූපවත් නම් තත්ත්වය තව බරපතළයි

  • @shamali1455
    @shamali1455 14 днів тому +3

    ලස්සනයී .❤❤❤❤

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 5 місяців тому +8

    ගින්දර.. සහෝදරයා... ජය...!👌🏻

  • @menuka6552
    @menuka6552 5 місяців тому +12

    වචන තේරෙන්නේ නැතුව සිංදුවක් අහල තේරැමක් නෑ.film එකක් බැලුවා වගේ මටනම් ඒ තරම් ලොකු කතාවක්.

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b Місяць тому

      Mae nangila tika kalifawa dannawada😌😌😌😌

    • @sisirakumara2338
      @sisirakumara2338 25 днів тому

      තේරෙන්න සමාජෙට බැහැල බලපං සඳලු තලේ නොයිඳ

  • @shirazrafique5749
    @shirazrafique5749 5 місяців тому +3

    Patta voice eka, reka gatha yuthui mewan kala karuwan.

  • @chalanakavindu
    @chalanakavindu 5 місяців тому +6

    Maliban ginger biscuits ad eka kewa sinduwa

  • @Chearjuna
    @Chearjuna 19 днів тому +1

    CheArjuna❤❤❤

  • @Vehicle79music
    @Vehicle79music 14 днів тому +2

    Film එකක් බැලුවා වගේ මට නම්

  • @user-damitheo8ye9cj4i
    @user-damitheo8ye9cj4i 11 годин тому

    ගෑනු ටික අහගෙන හිටියට. තේරුම දන්නෑ😂😂😂😂

  • @jayanthaperera-d7k
    @jayanthaperera-d7k 5 місяців тому +1

    Neyamai no 1 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janakagunasekera-l5i
    @janakagunasekera-l5i 10 днів тому

    good tone balancing

  • @s.m.2905
    @s.m.2905 5 місяців тому +2

    සුපිරි

  • @SurprisedJapaneseMaples-lm4tt
    @SurprisedJapaneseMaples-lm4tt 5 місяців тому +1

    Real singer

  • @kasunmadushanka3361
    @kasunmadushanka3361 3 місяці тому +1

    Super aiye ❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL 5 місяців тому +1

    සංජීව ❤❤❤❤❤

  • @rusirumorawaka399
    @rusirumorawaka399 5 місяців тому +3

    Lassanai bro

  • @buddikabandara4154
    @buddikabandara4154 5 місяців тому +5

    Their facial reaction prove that all of them have Kalifa's experience 🫣🫣🫣

  • @DileepaSamarasingha-cp3bp
    @DileepaSamarasingha-cp3bp 5 місяців тому +2

    Wow patta👍👏

  • @SarathRuwan-k8f
    @SarathRuwan-k8f 5 місяців тому +1

    Al❤❤❤❤❤❤❤❤❤❤

  • @මොහොමඩ්.මරාවි
    @මොහොමඩ්.මරාවි 4 місяці тому +4

    කලීෆා කිව්වේ අර කන්නාඩි දාන අක්කද😍

  • @ajithkumaara179
    @ajithkumaara179 5 місяців тому +22

    කලිෆලා ටික කලබල වෙලාද මන්දා 🤣🤣🤣

  • @jayanthakumara405
    @jayanthakumara405 5 місяців тому +1

    Nice ❤❤❤❤❤❤❤

  • @sanjeewaranathunga9590
    @sanjeewaranathunga9590 13 днів тому +1

    👍

  • @කස්තුරිටෙලිවිෂන්

    Sajeew aiye patta. ...

  • @Indika-t5c
    @Indika-t5c 5 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ amazing

  • @deepalrupasinghe545
    @deepalrupasinghe545 4 місяці тому +1

    Yes

  • @pro_Market_psychologist
    @pro_Market_psychologist 5 місяців тому +6

    ඒක අස්සෙත් ඉගුරු බිස්කට් වුත්තක් දානවනෙ බේසිකයො 🤬

  • @SirimaSenarathna
    @SirimaSenarathna Місяць тому +4

    බඩු සෙට් එකට ඇඬුනා යකෝ😂

  • @navindusubashana4269
    @navindusubashana4269 5 місяців тому +2

    Good

  • @yanagaman
    @yanagaman 5 місяців тому +4

    කලීපලා තමයි බං ඔක්කෝම

  • @Bandara.14
    @Bandara.14 5 місяців тому +5

    රහසේම හඬනවා කලීෆත් දවසක්......😢😢😢😢

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 5 місяців тому

    Marune.
    Niyamai.
    Shareeraya
    Bilidun Nodun
    Samastha
    Gehenu
    Samajayama
    Ahapalla
    Nithara Nithara.
    Ada
    Samajayata
    Watinawa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому

      Topma
      Top.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 5 місяців тому

      Mehema
      Kanthawo
      Diyaniwaru
      Lankeeya
      Samajaye Thulath
      Ouna Tharm
      Aethi.
      Duwala
      Bihikarapu
      Ammalath
      Sawandunnoth
      Hondai.

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 8 днів тому

    Adakale karana mal sindu vage nevei supiri therumak thiyanava.

  • @RohanPrasad-b5t
    @RohanPrasad-b5t 10 днів тому +1

    😂😂Us කරපු gana mathak karanawa wage 😂😂

  • @sameeraruwan7637
    @sameeraruwan7637 5 місяців тому +9

    හොල්මං වෙලා ඉන්නේ කියුවේ.😂
    ඇවිත් ඉන්නේ කලිෆලාද😊😊

  • @Fatmakanthie
    @Fatmakanthie 5 місяців тому

    ❤❤❤❤❤

  • @dumindasampath8953
    @dumindasampath8953 5 місяців тому

    👍👍👍👍

  • @HiruSew-g6f
    @HiruSew-g6f 5 місяців тому

    ✌️🥺❤️

  • @sithumudara9460
    @sithumudara9460 5 місяців тому

    🤙🎶🎶🎶🎶🎶🌟🤙

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 5 місяців тому

    ❤🔥💔

  • @AmilaLiyanage-b6y
    @AmilaLiyanage-b6y Місяць тому

    Othanath califala innawa😢😢😢

  • @LovetoKorea
    @LovetoKorea 5 місяців тому +6

    ඉඟුරු බිස්කට් එක ගහගනින් පුකේ වේසිගෙ පුතාල

  • @dineshchathuranga7790
    @dineshchathuranga7790 5 місяців тому +4

    වටේ ඉන්න කලීෆා ලට සිංදු වේ තේරුම කියලා දෙන්න

  • @lankansvoice3456
    @lankansvoice3456 12 днів тому

    Pissu huttek bn umba ❤

  • @RoshanGodamuduna
    @RoshanGodamuduna Місяць тому

    Whiz kalifa nami nada

  • @nipunperera95922
    @nipunperera95922 5 місяців тому +2

    Holman vela nemiy oya okkogema kathava oya kiyanne.. khalifa prasiddiye karata ape aya horennne deal yanne ekai oya holman vela vage inne.. mokda eyalatath oya song aka vadinava papuvatama....

  • @gayansisira6073
    @gayansisira6073 Місяць тому

    කාන්තාවන් වෙනුවෙන් ......

  • @RoshanUdaya-ll9xy
    @RoshanUdaya-ll9xy Місяць тому +2

    එතන සෙට් එකටම දාපු සෙල්ලම් මතක්වෙලා වගේ. අත්පුඩියක් වත් නෑ බං😁😁😁😁😁 😂

  • @sajeewanimadurapperuma215
    @sajeewanimadurapperuma215 5 місяців тому

    😆😆

  • @rangajeewanewamal8987
    @rangajeewanewamal8987 29 днів тому +1

    ඔබ ල‍ංකාවේ වික්ටර් හාරා

  • @deshansachinth5793
    @deshansachinth5793 5 місяців тому

    Sinduwa mada add dnn epa dnwnm mulata hri agat dpn😂

  • @sarathkaluthara5894
    @sarathkaluthara5894 4 місяці тому

    කාලකණ්ණි

  • @ShenNik-ev8bm
    @ShenNik-ev8bm 5 місяців тому +2

    Add danna apa adminooo😡🤫

  • @KithsiriSilva-c8h
    @KithsiriSilva-c8h Місяць тому

    Loku kathandarayak bawanawak wage.

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 5 місяців тому

    Appiriya wena
    Ayata
    Kiyanna
    Thiyenne,
    Sathya
    Hangila
    Aethi Samaharawita
    Hadawathe
    Konaka Obe.
    Ehema
    Ayata
    mewa
    Dirawanne
    Nethiwa
    Aethi.

  • @sajithprasanna714
    @sajithprasanna714 5 місяців тому +1

    Badu tika kalpana karana hukapu hikili

  • @prabhathdh
    @prabhathdh 5 місяців тому +2

    පිස්සු කෙලීන්න එපා යකෝ. කන්දක් උඩට ගිහිල්ල කෑ ගහල කියපන්. මොකද ඕව අහන්න ඇත්තටම කෙනෙක් නෑහැ

    • @RodniKeegel
      @RodniKeegel 5 місяців тому +1

      Ehenam pakatada comment karakara enne

  • @kularathnasalinda7330
    @kularathnasalinda7330 28 днів тому

    iuse kala kanak na.abarana nathuva.

  • @satwadubai1607
    @satwadubai1607 3 години тому

    Sangeetaya hadaranna onna ban..aka Aga teenna..bokkanma...

  • @satwadubai1607
    @satwadubai1607 3 години тому

    Sangeetaya hadaruwat...kata hata kisema kanakta hadanna ba...

  • @SSumedha
    @SSumedha 5 місяців тому +3

    අද කලීෆල ගොඩයි 😅

  • @wasanthaJagath
    @wasanthaJagath 4 місяці тому +1

    Sinduwa madden. Danna EPA yako add athal kanawa

  • @SamithJeewan
    @SamithJeewan 5 місяців тому +11

    මේවද හමු හමු song ආපු නැති උන්ට හොදයි නියම හමු song තහනම් කලා නන්දා මාලනිගෙ ❤

    • @CairoBogart
      @CairoBogart 5 місяців тому

      Ah ah puka nodi idapan naki esige puthek wage

    • @CairoBogart
      @CairoBogart 5 місяців тому

      Ponnaya hodata ahala hala අවධානය ganna hadanawa.ubalge ammata hukana haamu hoyan idahan

    • @mandela349
      @mandela349 5 місяців тому +2

      @@CairoBogart සෑහෙන අවුල් නේද? උඹලගේ තාත්තා නැද්ද අම්මට ඕක කරන්න, අන්තිම අමුයි උඹ කරනකොට

    • @CairoBogart
      @CairoBogart 5 місяців тому +2

      @@mandela349 Nanda malinige pukata diwa daapan ponnaya gihin. Nakii pakaya

    • @mandela349
      @mandela349 5 місяців тому +1

      @@CairoBogart ළගම ඉන්න දඩාවතේ යනබැල්ලිට දාපං බැල්ලිගේපුතෝ,තාත්තල ගොඩකගේ ධාතු එකතුවුනාම අම්මාව අදුරගන්නබෑ ,

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 5 місяців тому

    🎉🎉🎉🎉🎉

  • @nandofernando4288
    @nandofernando4288 5 місяців тому +1

    මුගේ සිංදුවල අරුත මූ විසින්ම ඔප්පුකරල පෙන්නුව, මේ ගූ බාල්දියට සිංදු ලියලදුන්න හාමුදුරුවන්ට පොල්ල තියල,,,

  • @SarathManathungasarath
    @SarathManathungasarath 5 місяців тому

    Meyala danma adanawa

  • @UPASAMAYA
    @UPASAMAYA 5 місяців тому +1

    මෙයා මේ මොනවද කරන්නේ ?මේ එහෙම පිටින්ම කතාවක් කියනවා විතරයි. ඔය විදියට කියන්න ගිටාරයවත් ඕන නැහැනේ.ඒකත් පැත්තකට තියලා ඔය කතන්දරේ සරලව පැහැදිලි කරලා කිව්වානම් හොඳයි.

    • @Child679
      @Child679 5 місяців тому +1

      කියන්න පුළුවන් ද ...
      බලහං කෝ පොඩ්ඩක්...
      මුට පුළුවන්..
      උබට බෑ...
      ඒකයි වෙනස..

    • @jdspfamily7132
      @jdspfamily7132 Місяць тому

      Uba hukapan pagaya

  • @KulasooriyaGamini-z3m
    @KulasooriyaGamini-z3m 4 місяці тому

    Pala හොරා yanna

  • @hasijasss7376
    @hasijasss7376 5 місяців тому +1

    දාර බඩු වලට සින්දු ලියන්නෙ වෙන එඋන් හිටියෙම නැද්ද බන්

    • @CairoBogart
      @CairoBogart 5 місяців тому

      @@hasijasss7376 ubalage ammata liyapu eka ahuwe nadda

  • @dinushabandu3996
    @dinushabandu3996 5 місяців тому +10

    එකම තාලේ . එකම රැල්ලේ වචන ගොඩක් විතරයි . 😂😂😂😂 අප්පිරියයි අප්පා ඇහෙද්දී

    • @JanakaSanjew-sw4ds
      @JanakaSanjew-sw4ds 5 місяців тому +14

      වචන වෙනස් කරලා උබ එකක් කරපන් මචන්😅

    • @dinushabandu3996
      @dinushabandu3996 5 місяців тому +3

      @@JanakaSanjew-sw4ds . හංදියේ කඩේ ආප්ප බානවා වගේ සිංදු ඕන නැහැ බං . කාලයක් බලං ඉදලා හරි ලස්සන දෙයක් කරන්න ඕන . අඩුම තරමේ මුගේ සිංදු මූට මතකත් නැහැ . කොලේ බලාගෙන කියන්නේ . උබලා ඉතිං ලංකාවේ කරුමෙට හැදිච්ච අපතයෝ නේ. ඕන කුණු ගොඩක් රහයි. ඉතිං මුංටත් ගෝස්තරේ හොයන්න ලේසියි උබලා වගේ මරිමෝල් මෝඩ අවජාතකයන් ගේ රසය දන්න නිසා ..😄😄😄😄

    • @NirodaNimnad
      @NirodaNimnad 5 місяців тому +4

      Ahannethuwa hitapan appuriyainam

    • @dinushabandu3996
      @dinushabandu3996 5 місяців тому +1

      @@NirodaNimnad . අහන්නේ නැහැ බං . කොහොමත් නැහැ .එක පාරක් බලනවා . ස්කීප් කරනවා .. 😄😄😄😄😄 මේවාට කවුද බං කාලේ කන්නේ .. උබලා ඉතිං එලෝ මෙලෝ නැති අවජාතකයන් නිසා මේවාට කැමතියි

    • @jeewamanajesusministry2252
      @jeewamanajesusministry2252 5 місяців тому +2

      Yako meka kiyanna amu sindu ban amu ewa okkoma ekawage tamai

  • @HarshaniHemanthaa
    @HarshaniHemanthaa 5 місяців тому

    ❤❤❤❤

  • @yasithbandara9732
    @yasithbandara9732 5 місяців тому +1

    ❤❤❤❤❤

  • @thushirathnasinghe4298
    @thushirathnasinghe4298 5 місяців тому

  • @anurahettiarachchi6727
    @anurahettiarachchi6727 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @Mithilamapa
    @Mithilamapa 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @ThusithaUdapitiya
    @ThusithaUdapitiya 5 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @gayyaproduction4890
    @gayyaproduction4890 5 місяців тому

    ❤️

  • @tilanwijenayake2178
    @tilanwijenayake2178 5 місяців тому

  • @HiruSew-g6f
    @HiruSew-g6f 5 місяців тому

  • @chamindajanaka7760
    @chamindajanaka7760 5 місяців тому

    ❤❤❤

  • @ChamiduchanchalaChanchala
    @ChamiduchanchalaChanchala 5 місяців тому

  • @Anywhereplatforms
    @Anywhereplatforms 5 місяців тому

    ❤❤❤

  • @charithjayashan613
    @charithjayashan613 5 місяців тому

    ❤❤

  • @MaddumaarachchigeThenayani
    @MaddumaarachchigeThenayani 3 місяці тому

    ❤❤❤

  • @gaiyabro4677
    @gaiyabro4677 28 днів тому

    ❤❤❤❤❤❤

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p Місяць тому

    ❤❤❤❤

  • @JanakaIndarawansha-rb5rq
    @JanakaIndarawansha-rb5rq 23 дні тому

    ❤❤

  • @radissanayaka8202
    @radissanayaka8202 17 днів тому

    ❤❤❤