Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආශාවරී බෑන්ඩ් එකෙ සින්දුවක් අහල මේක ඇහුවෙ.සංගීතය රස්සාව කරගතත උන්ගෙයි සංගීතය ජීවිතය කරගත්ත උන්ගෙයි වෙනස දැක්ක වීඩියෝ එකක්.සුපිරි මචන්ලා...keep it up
දක්ශ වගේම,පොළොවේ පය ගහලා ඉන්න කොල්ලො සෙට් එකක්.... කිසිම ලොකුකමක් නැතිව... අපි සිංදුවක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒක දෙනවා..... ජයෙන් ජය...
බුද්ධිමත් තරුණයන්ගේ අනර්ඝ නිර්මාණයක්
හිත නිවන හඩවල් ඔක්කොම එකට කැම්පස් සෙට් එකක් නේද සුපිරී ජය එලම බන් 😍😍😍😍
❤
ජාතික තරුණ සේවා සභාවේ අති දක්ෂයෝ ටිකක් මේ.
😅❤
තව ගීත ඕනි.. සියලු දෙනාට සරස්වතී මෑණියන්ගේ පිහිටයි!
තරුන පරම්පරාවට හොද ආදර්ශමත් සෙට් එකක්, congrats guys ❤️🩹🥰
දැන්නම් කලාව තනිකර පිස්සුවක් වෙලා තියෙන්නේ ..❤️ හරිම ලස්සනට වැඩේ කරනවා හැමෝම ... හැමෝටම ජය වේවා 🙏 තව ඉස්සරහටත් මේ වගේ අලුත් ලස්සන නිර්මාන කරන්න ... බුදු සරනයි 🙏❤️❤️
තබ්ලා පාර දෙනවා...👌මාරම ආස සංගීත භාණ්ඩයක්..😍
ඩොල්කියයි තබ්ලාවයි මනා සම්බන්දතාවයක් මනා සුසංයෝගයක් ගොඩ නගනවා... ඒක ඒ ගීතයට හරිම සාදාරණයක් තමයි ඉටු වෙන්නේ.....
ගොරහැඩි සංගීතයට වඩා මේ සංගීත රටාව මොනතරම් මිහිරිද. තව තවත් පැරණි ගීත කරන්න ඔබලාට ජය 👍👍👍👍
මෙතන එක්කෙනෙක් හරි අඩු උනා නම් මේ රසත් ටිකක් අඩු වෙනව. ඔයාලා ඔක්කොම නිසා තමා මේ සිංදු මෙච්චර රස. ඒ නිසා ඔයාල ඔක්කොම ඉද්දි තමා සම්පූර්ණ ❤...මරු❤මාරම ලස්සනයි ❤දවසක ලෝකෙම දැනගන්න ටීම් එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤
දහ පාරක් විතර එක දිගටම ඇහැවා.සුපිරි මාරම ලස්සනයි.සිංදුව කියන කෙනාගේ කටහඩ පට්ට ලස්සන කටහඩක් එයාට තියෙන්නේ මේ වගේ තව ලස්සන සිංදු කියන්න.සුබ පතනවා හැමෝටම බුදු සරණයි ...!!!!❤❤❤❤❤
බොහොම ස්තුතී ❤
වැඩ්ඩො සෙට් එකක් සෙට් උනාම ඉතින් කොහොමත් සුපිරි❤
හරි ලස්සනයි කොල්ලනෙ .ජෝතිපාල ගායකයාණන්ගේන් පස්සෙ අහපු ලස්සන ගායනයක් .අපි හිතුවේ පරණ ගීත වැළලිලා යයි කියලා.නමුත් අලුත් පරම්පරාව ඒවටත් ආදරේ කරනව දැකීම මොනතරම් සතුටක්ද..බුදු සරණයි කොල්ලනේ .ජයවේවා
ඔයාලා සංගීතය ඉගෙන ගන්නවා වගේ?. හරිම සුන්දරයි මල්ලි ලා.
සුපිරියක් තමා..බටනලා අයියා ඉස්සහට දැම්ම නම් මරු..
අපේ ආදරණීය සහෝදරයන්ට ජය වේවා..! නුදුරු දිනෙක ලොවෙහි කීර්තිමත් සංගීතඥයන් බවට වරම් ලැබීමට ඔබ සියලුම දෙනාටම ශක්තිය,ධෛර්යය ලැබේවා යැයි මා හදවතින්ම සුබ පතමි..! 🙏🙏💟අපගේ දසුන් සහෝදරයා ගැන ඉතාමත් සතුටුයි..😊💖
සුපිරි පන්ච් එකක් තියෙන්නෙ ❤️👌
ජෝතිගේ ගීතයට නියම සාදරනයක් කරනවා.. දිගටම කරගෙන යන්න ජයවේවා..
අහනවා නෙමෙයි විඳිනවා...සුබපැතුම් හැමෝටම
🇱🇰 Gov campus උන් මොනව කරත් සුපිරියක්. ලක්ෂ ගාණක් අතරෙන් එන spirit එක ❤
ඇත්තටම හිතුවා music dub කරලා කියලා....Absolutely fantastic මචංලා කොල්ලො ටික !!❤
ඒ බෝඩිම හැමදාම සතුටින්❤
අඩෝ සිරාම පට්ට රහයි යකෝ කියන්න බැරි මාර එකක් තියෙයි සුපිරියක්❤️❤️ ඔය වගේ වැඩක් කරනවට වඩා අමාරුයි ඔය වගේ සෙට් එකක් එක වැඩකට එකට එකතුකරගන්න එක😍 නවත්තන්න එපා පුලුවන්නම් අපරාදෙ දිගටම කරන් යන්න්😢
සුපිරි කොල්ලනේ අහද්දී දැනෙන දේ කියන්න වචන නෑ. ඉදිරි ගමන ජයෙන් ජයම ලැබේවා 👍👍👍👍👍👍👍
පැදුරු පාටි වලට යන්නේ නැතිද ඔයාලා ❤
ඇත්තටම ලස්සනයි . හැබැයි එක ප්‍රබල අඩුවක් දැනෙනවා සර්පිනාවක් නැති ඒකත් තිබ්බ නම් ටොප්
Lassanaiii
ඩොල්කිය අඩවන මල්ලිට ජය💕💕💕
ඒ voice එක music එක අම්මෝ. ❤ ඒක හිතට දැනෙන මාරම එක්ක් ❤❤
Wowwwww..හරිම ලස්සනයි...headset ගහල අහද්දී..මාරම ලස්සනයි..ඉන්න තැනුත් අමතක වෙනවා..superb job guys...keep it up..💐💐💐
දරුවනේ ඔබගේ මේ උත්සහය හරිම ප්‍රසන්සනීයයි.කසිකබල් හරසුන් සින්දු පස්සෙ යන අපේ තරුන පරපුරට ආදර්සයක්.ඔබලාට බොහොමත්ම තුති.
ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් නියම සින්දු සෙට් එකක් කියන්නේ, ඔක්කොමලා සුපිරි, නියම සෙට් එකක් ❤️🔥
හරිම ලස්සනයි මල්ලිලා හදවතින්ම සුබ පැතුම් ..🤗💜️🥰
තබ්ලා.... එක.... Metro tone.... Super...... ♥️🇱🇰♥️👍🏼
Kiyanna wachana enna bn ❤ubala set ekata ජෙසු පිහිටයි බුදු සරණයි ❤thawa thawath dpalla adareii hamotama
සුපිරියක් තමයි ❤සෙට් එකටම ජය වේවා! ගලේ මරු බන් ❤
සහෝදරයා ❤
මරම ලස්සනි මල්ලියෙ අහන්න අහන්න අස හිතෙනවා සුබ ගමන්
මතු සදෙන් තවත් සින්දුව දෙන්නකො ❤ ජය වෙවා හැමෝටම
ලීඩ් පාට් සුපිරියි ❤❤
Yap
Thank you ❤️
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිසිවක් නොමැතිව.ලස්සනට ගීතය වාදනය කලා ගායනය කල මල්ලිත් හරිම ලස්සනට ගායනය කලා.ඔබ සැමට සුභම සුභ අනාගතයක්
පට්ට සෙට් එකම.රහයි ඈහ්😍😍😍😍😘
Voice and flute malli denawa 👌
බේස් පරකුත් තිබ්බනම් තවත් සැපයි❤
𝐀𝐧𝐢𝐰𝐚𝐫𝐞𝐧𝐦𝐚...❤️❤️❤️
Dj පාටියක් කියලා හිතුවද මචන් 😂
Aththa💯❤️
ඇත්ත..එහෙනම් පට්ටම තමා..දැංකියලත් දවස් ගානක් උනත් අහං ඉන්න පුලුවන්..❤
තබ්ලා පාර නම් ඔරිජිනල්, එළකිරි මල්ලිලා ✌✌
වයලින් ගහන අයියා❤
විශිෂ්ඨයි.. සුපිරියක් .. ජය වේවා ❤️
සුභ පැතුම් මල්ලිලා සෙට් එකටම.....බුදු සරණයි ..
Ela machan apith ohoma hitiya eth kalaya visin ape set ekath visira giya hoda gamanak yanna subapathanava oya tim eka kedenna epa hoda gamanak yanna sahodaravarune
කියන්න වචන නැ අයියලා සෙට් එක මරු.මං ඔයාලගෙ හැම වීඩියො එකක්ම බලනවා🥰🥺 තව ලස්සන වීඩියො ඕනි🥺❤️....ඉදිරියට යන්න සුභ පතනවා
Singduwa lassanata kiyanawa sematama jaya
ලස්සනටම කිව්වා, කොල්ල සුපිරි...
Monawa unath wikaara wada karana tharunayanta honda aadarshayak daruwane oyaala. Jayama wrwaa!
සේරම සින්දු ටික ඇහුවා...කියන්න වචන නෑ ඒ තරම් සුපිරි ....සුබ පැතුම් team එකට❤❤
මේ ගීත නිර්මාන කරපු සරත් දසනායක ,සෝමපාල ලීලානන්ද ,ජෝති ඇන්ජි ආදරයෙන් සිහිපත් කරමු...
එල එල 👍
ඇත්තටම මාර ලස්සනයි.හදවතින්ම සුබ පැතුම්
අහන්න ආසයි මල්ලිලා..... උඹලගෙ සිංදු සුපිරී.. කියන්න වචනනෑ බං.
❤👍 nice voice everyone God tc all boys God bless 🙏
ලස්සන කටහඬක්❤️💜️💚💛🧡💙
ඩොල්කි පාරයි තබ්ල පාරයි මරු
marama asai me bodimata, thibba heeenayak, thamth heenayak me set ekata budusaranayi
patttama thama gool luck all best
Nadeesha.. sahodaraya.. harima lassna wadak..🔥💯 congratulations all.. 💖💐
ජයවේවා කොල්ලනේ ❤️❤️👌සුපිරිම තමා
පට්ට
Maru voice eka malli
Ammo agath ekk hiriwatila yanawa macho..thank you..supiri❤.jayawewa..
සුපිරි වැඩ්ඩෝ ටිකක්,බුදුසරණයි ❤❤❤❤
Very clear voice ❤️❤️❤️❤️❤️
නියමයි නියමයි
ජය වෙන්න ඕනි සෙට් එකටම....❤️❤️❤️
පුදුම දක්ෂයෝ ටිකක් මාර ලස්සනයි සිංදු ටික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට පරිස්සමින්
Ammo a kata hadanam peissuwak marama lassanai batanalawa eita dawani na Godbless you❤❤❤❤❤
කලාවඇන්නටපිස්සු වක්මයිමල්ලිලා ඔයා ට ජය
පට්ට ලස්සනයි අප්පා තවත් ඉස්සරහට ම යමු
Waw මාරම ගති අයියෙ good luck
Respect brothers... pattama lassanay ❤❤❤
සුපිරි ❤
හරීම ලස්සනයි. ගායනය වාදනය පුදුමාකාර ලස්සනයි... ස්තූතියි අපට අහන්න සැලැස්සූවට... 🧡
Music karana manussayek tharam kauruth meke raha danne hariyatam lankawe un music kala thiyana welawak mehema sindu kiyan oyal set ekat pin .ජය👍
Niyamai ❤❤❤
Harmony එක මරු ❤
ඔබලාට දෙන්න wena dewll nee.ahadapiri සුබපැතුම්
Supiri...👌👌👌❤️
මල්ලිලා....සුපිරි ...සින්දු තෝර ගැනීම වටිනව....සුපිරි ...පිස්සුවක් මේ වීඩියෝ සෙට් එක...සුබ පැතුම්...
විශිෂ්ටයි දරුවනේ......
කියන්න වචන නෑ.. සුපිරි ම සුපිරි.. ❤❤❤
Kolla ube voice nam bawanawak wage machan good luck ❤❤❤
☺❤️
අපි පිස්සු වට්ටනවා දෙනවා ආයේ සුපිරියට
නියමයි නියමයි ජය වේවා. ❤
ලස්සනට වැඩේ කරනවා
බටනලා අයියා.😍🙋♀🙋♀
එක පාරක් ඇහුවෙත් අයෙත් අහන්න හිත යනවා
සෙට් එක❤
සුපිරියි. ජයවේවා ❤❤❤
❤❤ සුපිරි පහර...ආදරෙයි සෙට් එකටම.😘😘😘
හරිම ලස්සනයි ❤️👍
සුපිරියක් ඇ❤
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබසැමට
ආශාවරී බෑන්ඩ් එකෙ සින්දුවක් අහල මේක ඇහුවෙ.සංගීතය රස්සාව කරගතත උන්ගෙයි සංගීතය ජීවිතය කරගත්ත උන්ගෙයි වෙනස දැක්ක වීඩියෝ එකක්.සුපිරි මචන්ලා...keep it up
දක්ශ වගේම,පොළොවේ පය ගහලා ඉන්න කොල්ලො සෙට් එකක්.... කිසිම ලොකුකමක් නැතිව... අපි සිංදුවක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ඒක දෙනවා..... ජයෙන් ජය...
බුද්ධිමත් තරුණයන්ගේ අනර්ඝ නිර්මාණයක්
හිත නිවන හඩවල් ඔක්කොම එකට කැම්පස් සෙට් එකක් නේද සුපිරී ජය එලම බන් 😍😍😍😍
❤
ජාතික තරුණ සේවා සභාවේ අති දක්ෂයෝ ටිකක් මේ.
😅❤
❤
තව ගීත ඕනි.. සියලු දෙනාට සරස්වතී මෑණියන්ගේ පිහිටයි!
තරුන පරම්පරාවට හොද ආදර්ශමත් සෙට් එකක්, congrats guys ❤️🩹🥰
දැන්නම් කලාව තනිකර පිස්සුවක් වෙලා තියෙන්නේ ..❤️ හරිම ලස්සනට වැඩේ කරනවා හැමෝම ... හැමෝටම ජය වේවා 🙏 තව ඉස්සරහටත් මේ වගේ අලුත් ලස්සන නිර්මාන කරන්න ... බුදු සරනයි 🙏❤️❤️
තබ්ලා පාර දෙනවා...👌
මාරම ආස සංගීත භාණ්ඩයක්..😍
ඩොල්කියයි තබ්ලාවයි මනා සම්බන්දතාවයක් මනා සුසංයෝගයක් ගොඩ නගනවා... ඒක ඒ ගීතයට හරිම සාදාරණයක් තමයි ඉටු වෙන්නේ.....
ගොරහැඩි සංගීතයට වඩා මේ සංගීත රටාව මොනතරම් මිහිරිද. තව තවත් පැරණි ගීත කරන්න ඔබලාට ජය 👍👍👍👍
මෙතන එක්කෙනෙක් හරි අඩු උනා නම් මේ රසත් ටිකක් අඩු වෙනව. ඔයාලා ඔක්කොම නිසා තමා මේ සිංදු මෙච්චර රස. ඒ නිසා ඔයාල ඔක්කොම ඉද්දි තමා සම්පූර්ණ ❤...මරු❤මාරම ලස්සනයි ❤දවසක ලෝකෙම දැනගන්න ටීම් එකක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤
දහ පාරක් විතර එක දිගටම ඇහැවා.සුපිරි මාරම ලස්සනයි.සිංදුව කියන කෙනාගේ කටහඩ පට්ට ලස්සන කටහඩක් එයාට තියෙන්නේ මේ වගේ තව ලස්සන සිංදු කියන්න.සුබ පතනවා හැමෝටම බුදු සරණයි ...!!!!❤❤❤❤❤
බොහොම ස්තුතී ❤
වැඩ්ඩො සෙට් එකක් සෙට් උනාම ඉතින් කොහොමත් සුපිරි❤
හරි ලස්සනයි කොල්ලනෙ .ජෝතිපාල ගායකයාණන්ගේන් පස්සෙ අහපු ලස්සන ගායනයක් .අපි හිතුවේ පරණ ගීත වැළලිලා යයි කියලා.නමුත් අලුත් පරම්පරාව ඒවටත් ආදරේ කරනව දැකීම මොනතරම් සතුටක්ද..බුදු සරණයි කොල්ලනේ .ජයවේවා
ඔයාලා සංගීතය ඉගෙන ගන්නවා වගේ?. හරිම සුන්දරයි මල්ලි ලා.
සුපිරියක් තමා..බටනලා අයියා ඉස්සහට දැම්ම නම් මරු..
අපේ ආදරණීය සහෝදරයන්ට ජය වේවා..! නුදුරු දිනෙක ලොවෙහි කීර්තිමත් සංගීතඥයන් බවට වරම් ලැබීමට ඔබ සියලුම දෙනාටම ශක්තිය,ධෛර්යය ලැබේවා යැයි මා හදවතින්ම සුබ පතමි..! 🙏🙏💟අපගේ දසුන් සහෝදරයා ගැන ඉතාමත් සතුටුයි..😊💖
සුපිරි පන්ච් එකක් තියෙන්නෙ ❤️👌
ජෝතිගේ ගීතයට නියම සාදරනයක් කරනවා.. දිගටම කරගෙන යන්න ජයවේවා..
අහනවා නෙමෙයි විඳිනවා...සුබපැතුම් හැමෝටම
🇱🇰 Gov campus උන් මොනව කරත් සුපිරියක්. ලක්ෂ ගාණක් අතරෙන් එන spirit එක ❤
ඇත්තටම හිතුවා music dub කරලා කියලා....Absolutely fantastic මචංලා කොල්ලො ටික !!❤
ඒ බෝඩිම හැමදාම සතුටින්❤
අඩෝ සිරාම පට්ට රහයි යකෝ කියන්න බැරි මාර එකක් තියෙයි සුපිරියක්❤️❤️ ඔය වගේ වැඩක් කරනවට වඩා අමාරුයි ඔය වගේ සෙට් එකක් එක වැඩකට එකට එකතුකරගන්න එක😍 නවත්තන්න එපා පුලුවන්නම් අපරාදෙ දිගටම කරන් යන්න්😢
සුපිරි කොල්ලනේ අහද්දී දැනෙන දේ කියන්න වචන නෑ. ඉදිරි ගමන ජයෙන් ජයම ලැබේවා 👍👍👍👍👍👍👍
පැදුරු පාටි වලට යන්නේ නැතිද ඔයාලා ❤
ඇත්තටම ලස්සනයි . හැබැයි එක ප්‍රබල අඩුවක් දැනෙනවා සර්පිනාවක් නැති ඒකත් තිබ්බ නම් ටොප්
Lassanaiii
ඩොල්කිය අඩවන මල්ලිට ජය💕💕💕
ඒ voice එක music එක අම්මෝ. ❤ ඒක හිතට දැනෙන මාරම එක්ක් ❤❤
බොහොම ස්තුතී ❤
Wowwwww..හරිම ලස්සනයි...headset ගහල අහද්දී..මාරම ලස්සනයි..ඉන්න තැනුත් අමතක වෙනවා..superb job guys...keep it up..💐💐💐
දරුවනේ ඔබගේ මේ උත්සහය හරිම ප්‍රසන්සනීයයි.කසිකබල් හරසුන් සින්දු පස්සෙ යන අපේ තරුන පරපුරට ආදර්සයක්.ඔබලාට බොහොමත්ම තුති.
ආසවෙන් අහගෙන ඉන්න පුලුවන් නියම සින්දු සෙට් එකක් කියන්නේ, ඔක්කොමලා සුපිරි, නියම සෙට් එකක් ❤️🔥
හරිම ලස්සනයි මල්ලිලා හදවතින්ම සුබ පැතුම් ..🤗💜️🥰
තබ්ලා.... එක.... Metro tone.... Super...... ♥️🇱🇰♥️👍🏼
Kiyanna wachana enna bn ❤ubala set ekata ජෙසු පිහිටයි බුදු සරණයි ❤thawa thawath dpalla adareii hamotama
සුපිරියක් තමයි ❤
සෙට් එකටම ජය වේවා!
ගලේ මරු බන් ❤
සහෝදරයා ❤
මරම ලස්සනි මල්ලියෙ අහන්න අහන්න අස හිතෙනවා සුබ ගමන්
මතු සදෙන් තවත් සින්දුව දෙන්නකො ❤ ජය වෙවා හැමෝටම
ලීඩ් පාට් සුපිරියි ❤❤
Yap
Thank you ❤️
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ කිසිවක් නොමැතිව.ලස්සනට ගීතය වාදනය කලා ගායනය කල මල්ලිත් හරිම ලස්සනට ගායනය කලා.ඔබ සැමට සුභම සුභ අනාගතයක්
පට්ට සෙට් එකම.රහයි ඈහ්😍😍😍😍😘
Voice and flute malli denawa 👌
බොහොම ස්තුතී ❤
බේස් පරකුත් තිබ්බනම් තවත් සැපයි❤
𝐀𝐧𝐢𝐰𝐚𝐫𝐞𝐧𝐦𝐚...❤️❤️❤️
Dj පාටියක් කියලා හිතුවද මචන් 😂
Aththa💯❤️
ඇත්ත..එහෙනම් පට්ටම තමා..දැංකියලත් දවස් ගානක් උනත් අහං ඉන්න පුලුවන්..❤
තබ්ලා පාර නම් ඔරිජිනල්, එළකිරි මල්ලිලා ✌✌
වයලින් ගහන අයියා❤
විශිෂ්ඨයි.. සුපිරියක් .. ජය වේවා ❤️
සුභ පැතුම් මල්ලිලා සෙට් එකටම.....බුදු සරණයි ..
Ela machan apith ohoma hitiya eth kalaya visin ape set ekath visira giya hoda gamanak yanna subapathanava oya tim eka kedenna epa hoda gamanak yanna sahodaravarune
කියන්න වචන නැ අයියලා සෙට් එක මරු.මං ඔයාලගෙ හැම වීඩියො එකක්ම බලනවා🥰🥺 තව ලස්සන වීඩියො ඕනි🥺❤️....ඉදිරියට යන්න සුභ පතනවා
Singduwa lassanata kiyanawa sematama jaya
බොහොම ස්තුතී ❤
ලස්සනටම කිව්වා, කොල්ල සුපිරි...
Monawa unath wikaara wada karana tharunayanta honda aadarshayak daruwane oyaala. Jayama wrwaa!
සේරම සින්දු ටික ඇහුවා...කියන්න වචන නෑ ඒ තරම් සුපිරි ....සුබ පැතුම් team එකට❤❤
මේ ගීත නිර්මාන කරපු සරත් දසනායක ,සෝමපාල ලීලානන්ද ,ජෝති ඇන්ජි ආදරයෙන් සිහිපත් කරමු...
එල එල 👍
ඇත්තටම මාර ලස්සනයි.හදවතින්ම සුබ පැතුම්
අහන්න ආසයි මල්ලිලා..... උඹලගෙ සිංදු සුපිරී.. කියන්න වචනනෑ බං.
❤👍 nice voice everyone God tc all boys God bless 🙏
ලස්සන කටහඬක්❤️💜️💚💛🧡💙
බොහොම ස්තුතී ❤
ඩොල්කි පාරයි තබ්ල පාරයි මරු
marama asai me bodimata, thibba heeenayak, thamth heenayak me set ekata budusaranayi
patttama thama gool luck all best
Nadeesha.. sahodaraya.. harima lassna wadak..🔥💯 congratulations all.. 💖💐
ජයවේවා කොල්ලනේ ❤️❤️👌සුපිරිම තමා
පට්ට
Maru voice eka malli
Ammo agath ekk hiriwatila yanawa macho..thank you..supiri❤.jayawewa..
සුපිරි වැඩ්ඩෝ ටිකක්,බුදුසරණයි ❤❤❤❤
Very clear voice ❤️❤️❤️❤️❤️
නියමයි නියමයි
ජය වෙන්න ඕනි සෙට් එකටම....❤️❤️❤️
පුදුම දක්ෂයෝ ටිකක් මාර ලස්සනයි සිංදු ටික හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට පරිස්සමින්
Ammo a kata hadanam peissuwak marama lassanai batanalawa eita dawani na Godbless you❤❤❤❤❤
බොහොම ස්තුතී ❤
කලාව
ඇන්නට
පිස්සු වක්මයි
මල්ලිලා ඔයා ට ජය