Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බෝඩිම් කාමරයක් ඇතුළෙ සතුට දෝරෙගලපු, කන පිරෙන්න සංගීතය අහපු ඔබේ අදහස්වලින් අපේ හිත් පිරිල තිබුණු අතීතයක සාඩම්බර අයිතිකාරයෝ අපි ❤. ඉතිං මිත්‍රවරුනි, සමහර විට ඒ පරණ කාමරය සහ එහි වූ මිහිරියාව දැන් ඔබෙන් දුර ගිහින් ඇති😕. ඔබේ අදහස් අපට දැණෙනවා. ඔබේ රසවින්දනයයි අපේ එකම සතුට. අපි ගමන් කරන්නෙ වෙනස් මාවතක😌💪. පරණ රහ සහ අලුත් දේවල් ගොඩක් එක්ක ළගදිම හමුවෙමු. එතෙක් සුවපත් වෙමු ❤🍀. අපි කලාව 🤘
🤟💖💖🎉
අනිවාරෙන් සහෝදරවරුනි..❤
❤️
upgrade වෙච්ච එක මරු මචං. හැබැයි බෝඩිංකාරයෙක් විදියට ජීවත් වෙච්ච මම නං එකෙන්ම ආස උඹලගෙ අර අමු ගතිය පිරුන සින්දු ටිකට. ඒ අමු රහ මාව කන්න බොන්න අතට සත පහ නැතුව 14000 පඩියෙන් 7000ක් බෝඩිමට ගෙවාගෙන දවසටම සමපෝෂ එකක් හරි ක්‍රීම් බනිස් එකක් හරි කාලා සෙට් එකත් එක්ක කල්දේරම් ප්ලේන්ටිය ගහපු අතීතෙට එක්කන් යනව බං. මාර විදියට ආදරෙ කරපු ඒ අතීතෙට මාව අරං ගියේ උඹලගෙ ඒ අමු රහ සිංදු ටික..
හරිම අපූරැයි දරැවනේ, ආඩම්බරයි! සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බෝඩිමක් වෙන්න ඕන මට හිතෙනෙ 🤔
Music වලට ඇබ්බැහි වුනොත් කවදාවත් ඒ කෙනා වැරදි පාරක යන්නේ නෑ. ඒක කලාවක් අමුතුම පිස්සුවක්..... 😌😌😚😚🎶🎶🎸🎤🎤
Yeah..😌❤️
❤😂😂❤❤❤
අනිවාර්යයෙන් මගෙ ජිවිතෙ වැඩිම කාලයක් ගෙවන්නෙ සින්දු එක්ක.සින්දුවක් අහද්දි ටිකකට හරි හිතෙ ප්‍රශ්න පැත්තකින් තියලා.මගෙම ලොකෙ මම තනියම විදිනවා.ඒක අමුතුම එකක්.❤❤❤
අනිවා❤
අද මතට ඇබ්බැහි වෙලා ඉන්න තරුණයන්ට හොඳාඅදර්ශයක්, නියමයි කොල්ලොට්ක ඔබලාට වෙඩ්න්, පාර්ට්, වලට ඇරයුම් ළැබේවා ! ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!!
මෙතන සෙට් එකේ කවුරුත් මත්ද්‍රවය භාවිතයක් නෑ කියලද ඔයා කියන්නෙ😅?
මත්ද්‍රව්‍ය මත්පැන් කියන්නේ දෙකක් පුතා 😂@@X_sltopic_X
@@dumindaherath-e3d ඉතිං ඒක මෙතෙන්ට අදාළ දෙයක්ද🙄ඒ දෙක දෙකක් කියල අවු:5 ළමයිනුත් දන්නව🤺❤️
නියමයි අයියලා .අපේ කලාව ඔය විදිහටම අරන් යමු .මමත් 2000න් පස්සෙ උනාට මේ සින්දූ තමයික් අහන්නෙ .ඇත්තටම දුකයී ගායකයෝ කියල පිස්සෝ සෙට් එකක් famous වෙලා ඉන්න එකට .ඔහොම යන් .ජය👍
සතුටුයි ඈ 2000 න් පස්සෙ උනාට මේ සින්දු වලට ආසා කොල්ලෙක් උන එකගැන
සතුටුයි මන් වගේ තව එකෙක් හරි ඉන්නව කියල දැන ගත්ත එක.. මාත් 2000 න් පස්සෙ උනාට පට්ටම ආසවකින් අහන්නෙ මේ වගෙ සිංදු
Supiri bullet ekak ehenm❤❤
ඇත්ත බන්. සම්පූර්ණයෙන්ම ඒකඟයි. මමත් 2000න් පස්සේ..❤❤💥
Me too ❤
සුපිරි කියන ගායිකාවන් ජාතික ගීයත් කාපු එකේ ඔයාල මේ රටට මාරම වටිනවා . ජය👍
❤
සංගීතය කියන්නේ එහෙම පිටින්ම ආගමක්.කලාකාමියෙකුට ❤
කියන්න වචන නෑ,,, ❤🔥මේ වගේ වයස් වල සමහර අනෙත් පිරිමි ළමයි කරන වැඩත් එක්ක, මේ වගේ කලාවත් එක්ක ඉස්සරහට එනවා කියන්නෙ ඉතින් පට්ට,,👌 හැමෝටම සුභපතනවා හදවතින්ම,,✍💪
ඇත්තටම ලස්සනයි 👌❤❤❤❤❤❤👋🙏🙏🙏🙏💪
පේන්නේ නැද්ද හොදට ගහලා ඉන්නෙ
බටනලා පාර නම් මරු.වොයිස් එකත් සුපිරි තව සින්දු ගොඩක් කරමු. අපි හොයන සංගීතය තියෙන්නෙ උඹලා ගාව.
අනේ මාරම ලස්සනයි.කියන්න වචන නෑ. මන් මේක 10පාරකට වඩා ඇහුවා.සුභ පතනවා මගේ මල්ලිටයි අනිත් මල්ලිලා ඔක්කෝටමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ වැඩෙත් ලස්සනයි.ඒ උනාට මම ආසා උඹලගේ අර අමු ගතිය පිරිච්ච සිංදු වලට..
Math
👍👍👍
හැමදාම එකම තැන ඉන්න ඕනි ද ඔයා කියන විදියට
Ekama thena nemei music minissu widinne eka eka widihat math kemathi ara amu shep ekat පාට පොදක් එහෙම දෙනව ඇඩෙන්නම
Agree
සැබෑ වටම අති දක්ෂයෝ ටිකක්. හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
මේකත් ජිවිතේ තවත් එක් ඇබ්බැහියක් වෙයි වගේ , හදවතින්ම සුබ පතනව කලාවෙන් ඉස්සරහටම යන්න කියල ❤🎉❤️
බටනලාව නම් ගහනව ඇඩෙන්නම ♥️♥️
මමත් 2000න් පස්සෙ පට්ටම ආසයි මේ ගීත වල තියෙන රසයට
වෙනම ලෝකෙකට යනවා. ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ තරම් හැගුම්බරයි. ජය වේවා..❤
amandiKohomada oyata Yalu wa eten
Flute eka❤ බෝඩින් කාමරේ කාලෙත් සුපිරී..ඉස්සරහට ය්න්නත් එපැයි..❤ ජය ජය🎉
බොහොම ස්තූතියි..🥺❤️🙏
අර අමු ගතියට කරපු ඒවා මරු.
Flute එකයි, Violin එකයි ගෙනාපු එක ලොකු දෙයක්. මිනිස්සු ඉල්ලන දේ ගැන හිතන එක නවත්තන්න එපා... Good Luck. .❤
අනේ මේ දරුවන් වෙනුවෙන් හොද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න පුලුවන්ද රූපවාහිනී නාලිකාවක් හරහා අගේ කළයුතු දරුවො ටිකක්
බෝඩිමේ අමු ගතියට මාරම ආසයි කොල්ලනේ😘❤️..... කොන්ඩ කිරිල්ලියේ සින්දුව කෙස් ගානට අහන ගමන්😘
බටයට ලකුණු වැඩියි බං....🤘❤️🌺❤️❤️❤️❤️❤️
සංගීතයට ඇබ්බැහි උනාම ගැලවෙන්න බෑ කවදාවත් ❤️
ලස්සන සින්දු කියන මායාකාර ලමයෝ හරිම ලස්සනයි ඔය කටහද ❤️ බුදුසරනයි හැමෝටම
බොහොම ස්තුතී ❤🥺
මෙන්න නියම සිංහල බෞද්ධ කොල්ලො අපෙ දේ ලස්සනට කරනවා බලන්න අසයි.බුදුසරයි ..
Music කියන්නෙ මගේත් ආසම කරන ආත්මීය බැඳීමක් වගේ දෙයක් 🥺🔥❤.....වෙන subject stream එකකින් ඉගෙනගත්තත් හැම වෙලේම හිතට එන සින්දුවක් කියලා හිනා වෙන එකට, වයලීන් එක , ගිටාර් එක , keyboard/ සර්පිනා එක, වාදනය කරන ගමන් වෙනම ම ලෝකයකට යනව වගේ හැඟීමක් (මට) Music වලට හැර වෙන කිසිම දේකට දෙන්න බෑ කියල තමයි ඒ feeling එක දන්න ඕනම කෙනෙක් කියන්නෙ ඉතිං. ඇත්තටම මේ video එක බලපු වාර ගානත් මට මතක නැති තරම් ඒ තරම් ඒක මාර ඇබ්බැහිවීමක් 🥺💞 "මුව මදහාසේ" මගේ කැමතිම list එකෙන් 1ක්.....ඇත්තටම මගෙත් ලොකු ආසාවක් තමයි මේ වගේම orchestra එකකට බැඳෙන එක ❤ ( except the main obligation)......waiting for moreeeee....🤩💓
ඉතාම ආදරණීය අදහසක් බොහොම ස්තුතී අප වෙනුවෙන් පලකලාට ❤ හීන හීනම නොවෙන දවසක් ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🍀👑. " කලාව ❤️👑 "
බේසෙක් ඇවිත්... 😍😍😍
❤😊
ගොඩ කාලෙකින් කලාව මල්ලි ලාව දැක්කේ,මාරම මිහිරි ගායනය වාදනය,ආය ආය අහනවා,සුබ පැතුම් කොල්ලන්රෙ👏👏👏💐❤
හරිම ලස්සනයි ..සංගීතය ඉතාමත් ලස්සනයි .බටනලාව .වයලීනය,එකතු කරගෙන තවත් ලස්සන වෙලා .කටහඬත් ඉතාමත් අගෙයි.සුබ පතනවා ඔබ සැමටම...❤❤❤❤
බොහොම ස්තුතී ❤
ඒ වොයිස් එක නම් පිස්සුවක්. 💖
සියලු දෙනාම සුපිරියි, mixer එකක් නැතුව හැමදෙනාගෙම දක්ෂතාවයෙන් ලස්සනට වැඩෙි කළා..
සංගීතය නැටුම් කියන්නේ වෙනම කලාවක්❤
ස්ටාර්ටා ලාට වදින්න ගහපු නියම පාරඇයි හතුවගේනි ගායකයෝ බිහිවන්නෙ
සංගීතය විනාස වෙන මේ කාලයේ පරණ සංගීත රසයට නව පණක් දෙමින් අහන් ඉන්න ආස ගීත ගයන , වයන ඔයාල හැමෝටම සුබ පතනවා.
ඉතාම හොඳයි සංගීතය ,ගායනය හරිම අගෙයි තවත් ගයන්න
හරිම ලස්සනයි..තරුන පරපුරට ආදර්ශයක්...
බටනලා වාදනය අලංකාරයි.ඉදිරියට යන්න සුභ අනාගතයක්
❤❤❤ mekata nm mukuth nokiya ynnama ba vge ahana ahana hama parakama venama lokekata adagena yanava vge mata nm pauthgalikava danenne pattama lassanai ❤
ටික් ටොක් ජීවිත වලට වඩා ඔබ සැම ආදර්ශමත් චරිත.....ආදරෙයි අපිට තව සිංදු ඕනා❤❤❤❤❤
ඇබ්බැහිවන සුළුයි ❤❤
නියමයි පුතාලා හැමෝම . ආඩම්බරයක් දැනෙන්නේ පුතේ ඔයාලා ඔය විදියට දසකම් දක්වනකොට. හැමෝටම සුබ අනාගතයක් පතනවා!!
Thabla maranawa,bollkith❤❤❤
මිනිසුන්ගේ ප්‍රීතිය දැකීම මොනතරම් සුන්දර දෙයක්ද, සියලු දෙනා සමඟ මොනතරම් විනෝදජනක සංගීතයක් සහ සෑම කෙනෙකුටම නටන්න, බලන්න ලස්සනයි, වැඩසටහන අපූරුයි, සුබ පැතුම් ,Danmark,,,ඩේමියන්
Supiriyak thamai kollane ,supiri jaya wewa hamoma kollo tika shakthiyak wenna shere parak damu gammata😍😍😍😍
Niyamai
Kawisha aiya naedh maru aaa❤❤
Thank you mallii❤️
මේකනම් බාවනාවක් මිත්ත්රවරුනි 👉❤️😌
Woooooooow supirimai mallilaaa
❤❤❤ kollo gahapan ape somathilak jyamaha auyage sinduwak jayawewa kollo
Ekenma supiriyak .kiyanna wachana na❤❤❤
හිත නිවන ලස්සනම ලස්සන කටහඩක් වාදනයක්......ඉස්සරහට ලස්සන වැඩක් කරන්න වාසනාව ලැබෙන්න ඕන❤❤
බටනලා අයියා මරු
රියැලිටි වල ලස්සන සිංදු අමු අමුවෙම දූෂණය කරද්දි උඹලා කරන මේ වැඩෙන් ඉස්සර ආදරය කරපු තරමට තාමත් ඒ සිංදු වලට ආස ආදරෙ හිතෙනවා...නියමයි ජයවේව කොල්ලනේ
සුපිරි කොල්ලෝ ටික අදරේයි ❤❤
මරු පුතාලා අපිටත් අතිත තිබුණි .දැන් හරිම ලස්සනයි .❤️❤️❤️❤️
හරිම අගෙයි දරුවනේ .❤
ඒකනම් භාවනාවක් ,බුදුසරණයි ❤❤❤❤
සුපිරි වැඩක්.ලොකු ගමනක් යන්න පුලුවන් කොල්ලො සෙට් එකක්❤️🇱🇰ජය වේවා
sinduwa kiyan kenat adareiiiii palennnn ❤❤❤❤❤❤❤
lassanai machan❤❤
ෂා...නියමයි..ලස්සනයි..👍🎼👍
එල කොල්ලනේ ගමනක් යමු❤❤❤
සුපිරි මල්ලි ඔක්කොම සුපිරි ජයවේවා ❤
එක වචනයෙන් කකියන්නමි...... එල.
සුපිරි කොල්ලො මරු බ්ර්රැන්ඩ් එකක් හදමු.
Godak lassanai sindu dekama digu gamanak yanna budu saranai...❤❤ kuweit
ammaaaa.. kanata danena sapak... kiyala wadak naha appaaa.. kattiyama maru.. adareyi godaaak..😍😍😍😍😍
Can’t stop watching this. What a talent you guys have ❤
ඔක්කොම පට්ට බන් ආදරෙයි❤❤❤
බෝඩිම් කාමරේ වගේම නැති උනත් සුපිරියක් තමා අයියලා ටික❤😍
අමුවට ගහද්දි තමා එලම
Madara Lassanaii oyalata Jaya wewaa souranee
කනට මී පැණි වක්කරණව වගේ 10 parakata වඩා ඇහුවා ඓත් මදි අයියේ තව ඕන ඉක්මනට
Ekenm supiriyk ❤
බටනලාව ❤අනේව්
මට වර්නනා කරන්න විදිහක් තේරෙන් නෑ අප්පා ඒ තරම් සුපිරි..ජයෙන් ජය වේවා..තරුන කොල්ලෝ මෙහෙම හරවත් දෙයක් කරද්දි මොන තරම් ලස්සනද..❤❤❤❤
නියමයි
නියමයි ආ.....❤❤❤
Harima lassanai daruwneee, Theruwnsaranai oyl hamoatam❤❤❤❤❤
වැඩ්ඩො ටික 💓 ජයවේව ✨👌
Okkoma supiri ❤❤❤
ඇත්තටම මරු..ආසයි සෙට් එකත් එක්ක සිංදුවක් කියන්න..ජය..
මේ සින්දු දිගටම තෝරගන්න...සුබ ගමන්....ජය වේවා
ගොඩක් ලස්සනයි....😍 ජය වේවා හැමෝටම ❤ ආදරෙයි කලාවට 💖
aththatama asa hithenawa bro.bs❤❤❤
ජයෙන් ජය මල්ලිලා හැමෝටම.ඉදිරිය සාර්ථක වේවා..මේ වගේ ලස්සන පරණ සින්දු වැඩි වැඩියෙන් අපිට ඔයාලගෙන් අහන්න ලැබේවා..❤❤❤
සුපිරි දක්ශයෝ සෙට් එකක්..ජය වේවා ...🎶❤🤝
බටනලා අයියව ටිකක් පේන්න තියන්න 🥰
මාව පේන්නෙ නැද්ද?..😅
@@saliyajayalath6412 na mic 1 moone😅
සුපිරියක්.uvpa🎓
💗😂@@saliyajayalath6412
Saliya aiy...ape aiya...❤️
Marama lassanaii ma lankawata awama oyalawa aniwaryen loku ganakata gamata gnnanawa atthamaii marama lassanaii ❤️❤️❤️
නියමයි කොල්ලො
එක පාරක් අහල මදි නිසා ආයෙත් ඇහුවා❤️❤️❤️සුපිරිම වැඩ්ඩො ටිකක🥰🥰🥰🥰🥰
Supuriyak thama
Oyala kawada hari honda thenakata yanava ayye😊❤
Malli 1993 withara thibuna siha shakthi kiyala group ekak.godak wenasak sangeethayata eyala kala.adatath ewa lassana DeWal.oyalath dawasaka me widihata wenas arekata enna.mulika de oyala set Eka kedenna epa..dawasaka me rate subawitha sangeethayata oyalage dayakathwaya ona wei.oyalata suba pathanawa hadawathinma❤❤❤
තබ්ලාවෙ මිහිරත් එක්ක මුසුවුන සංගීතය . සුපිරි 😘
Oyala maru ❤❤
ලස්සනයි පුතෙ ජයවෙවා.❤❤❤
Kawadawath oyalata waradain na.idiriyatama yanna labewa.
mehema bodimak math prarthana karanawa... harima lassani..
Godariyak lassanai anee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මේක නම් හරිම ලස්සනයි 🥺❤️ තබ්ලාව ගොඩක් ලස්සනට ඇහෙනවා කියන කෙනත් ගොඩක් ලස්සනට කියනවා අනිත් අයත් ලස්සනයි ඔක්කොමලා ශෝක් 🥺😍
MaheeshaGM yaluwaKohomada oyata Yalu wa eten
බෝඩිම් කාමරයක් ඇතුළෙ සතුට දෝරෙගලපු, කන පිරෙන්න සංගීතය අහපු ඔබේ අදහස්වලින් අපේ හිත් පිරිල තිබුණු අතීතයක සාඩම්බර අයිතිකාරයෝ අපි ❤. ඉතිං මිත්‍රවරුනි, සමහර විට ඒ පරණ කාමරය සහ එහි වූ මිහිරියාව දැන් ඔබෙන් දුර ගිහින් ඇති😕. ඔබේ අදහස් අපට දැණෙනවා. ඔබේ රසවින්දනයයි අපේ එකම සතුට. අපි ගමන් කරන්නෙ වෙනස් මාවතක😌💪. පරණ රහ සහ අලුත් දේවල් ගොඩක් එක්ක ළගදිම හමුවෙමු. එතෙක් සුවපත් වෙමු ❤🍀. අපි කලාව 🤘
🤟💖💖🎉
අනිවාරෙන් සහෝදරවරුනි..❤
❤️
upgrade වෙච්ච එක මරු මචං. හැබැයි බෝඩිංකාරයෙක් විදියට ජීවත් වෙච්ච මම නං එකෙන්ම ආස උඹලගෙ අර අමු ගතිය පිරුන සින්දු ටිකට. ඒ අමු රහ මාව කන්න බොන්න අතට සත පහ නැතුව 14000 පඩියෙන් 7000ක් බෝඩිමට ගෙවාගෙන දවසටම සමපෝෂ එකක් හරි ක්‍රීම් බනිස් එකක් හරි කාලා සෙට් එකත් එක්ක කල්දේරම් ප්ලේන්ටිය ගහපු අතීතෙට එක්කන් යනව බං. මාර විදියට ආදරෙ කරපු ඒ අතීතෙට මාව අරං ගියේ උඹලගෙ ඒ අමු රහ සිංදු ටික..
හරිම අපූරැයි දරැවනේ, ආඩම්බරයි!
සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බෝඩිමක් වෙන්න ඕන මට හිතෙනෙ 🤔
Music වලට ඇබ්බැහි වුනොත් කවදාවත් ඒ කෙනා වැරදි පාරක යන්නේ නෑ. ඒක කලාවක් අමුතුම පිස්සුවක්..... 😌😌😚😚🎶🎶🎸🎤🎤
Yeah..😌❤️
❤😂😂❤❤❤
අනිවාර්යයෙන් මගෙ ජිවිතෙ වැඩිම කාලයක් ගෙවන්නෙ සින්දු එක්ක.සින්දුවක් අහද්දි ටිකකට හරි හිතෙ ප්‍රශ්න පැත්තකින් තියලා.මගෙම ලොකෙ මම තනියම විදිනවා.ඒක අමුතුම එකක්.❤❤❤
අනිවා❤
අද මතට ඇබ්බැහි වෙලා ඉන්න තරුණයන්ට හොඳාඅදර්ශයක්, නියමයි කොල්ලොට්ක ඔබලාට වෙඩ්න්, පාර්ට්, වලට ඇරයුම් ළැබේවා ! ඉදිරි අනාගතය සාර්ථක වේවා !!!!
මෙතන සෙට් එකේ කවුරුත් මත්ද්‍රවය භාවිතයක් නෑ කියලද ඔයා කියන්නෙ😅?
මත්ද්‍රව්‍ය මත්පැන් කියන්නේ දෙකක් පුතා 😂@@X_sltopic_X
@@dumindaherath-e3d ඉතිං ඒක මෙතෙන්ට අදාළ දෙයක්ද🙄
ඒ දෙක දෙකක් කියල අවු:5 ළමයිනුත් දන්නව🤺❤️
නියමයි අයියලා .අපේ කලාව ඔය විදිහටම අරන් යමු .මමත් 2000න් පස්සෙ උනාට මේ සින්දූ තමයික් අහන්නෙ .ඇත්තටම දුකයී ගායකයෝ කියල පිස්සෝ සෙට් එකක් famous වෙලා ඉන්න එකට .ඔහොම යන් .ජය👍
සතුටුයි ඈ 2000 න් පස්සෙ උනාට මේ සින්දු වලට ආසා කොල්ලෙක් උන එකගැන
සතුටුයි මන් වගේ තව එකෙක් හරි ඉන්නව කියල දැන ගත්ත එක.. මාත් 2000 න් පස්සෙ උනාට පට්ටම ආසවකින් අහන්නෙ මේ වගෙ සිංදු
Supiri bullet ekak ehenm❤❤
ඇත්ත බන්. සම්පූර්ණයෙන්ම ඒකඟයි. මමත් 2000න් පස්සේ..❤❤💥
Me too ❤
සුපිරි කියන ගායිකාවන් ජාතික ගීයත් කාපු එකේ ඔයාල මේ රටට මාරම වටිනවා . ජය👍
❤
සංගීතය කියන්නේ එහෙම පිටින්ම ආගමක්.කලාකාමියෙකුට ❤
කියන්න වචන නෑ,,, ❤🔥මේ වගේ වයස් වල සමහර අනෙත් පිරිමි ළමයි කරන වැඩත් එක්ක, මේ වගේ කලාවත් එක්ක ඉස්සරහට එනවා කියන්නෙ ඉතින් පට්ට,,👌 හැමෝටම සුභපතනවා හදවතින්ම,,✍💪
ඇත්තටම ලස්සනයි 👌❤❤❤❤❤❤👋🙏🙏🙏🙏💪
පේන්නේ නැද්ද හොදට ගහලා ඉන්නෙ
බටනලා පාර නම් මරු.වොයිස් එකත් සුපිරි තව සින්දු ගොඩක් කරමු. අපි හොයන සංගීතය තියෙන්නෙ උඹලා ගාව.
අනේ මාරම ලස්සනයි.කියන්න වචන නෑ. මන් මේක 10පාරකට වඩා ඇහුවා.සුභ පතනවා මගේ මල්ලිටයි අනිත් මල්ලිලා ඔක්කෝටමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මේ වැඩෙත් ලස්සනයි.ඒ උනාට මම ආසා උඹලගේ අර අමු ගතිය පිරිච්ච සිංදු වලට..
Math
👍👍👍
හැමදාම එකම තැන ඉන්න ඕනි ද ඔයා කියන විදියට
Ekama thena nemei music minissu widinne eka eka widihat math kemathi ara amu shep ekat පාට පොදක් එහෙම දෙනව ඇඩෙන්නම
Agree
සැබෑ වටම අති දක්ෂයෝ ටිකක්. හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤
මේකත් ජිවිතේ තවත් එක් ඇබ්බැහියක් වෙයි වගේ , හදවතින්ම සුබ පතනව කලාවෙන් ඉස්සරහටම යන්න කියල ❤🎉❤️
බටනලාව නම් ගහනව ඇඩෙන්නම ♥️♥️
මමත් 2000න් පස්සෙ පට්ටම ආසයි මේ ගීත වල තියෙන රසයට
වෙනම ලෝකෙකට යනවා. ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒ තරම් හැගුම්බරයි. ජය වේවා..❤
amandi
Kohomada oyata Yalu wa eten
Flute eka❤ බෝඩින් කාමරේ කාලෙත් සුපිරී..ඉස්සරහට ය්න්නත් එපැයි..❤ ජය ජය🎉
බොහොම ස්තූතියි..🥺❤️🙏
අර අමු ගතියට කරපු ඒවා මරු.
Flute එකයි, Violin එකයි ගෙනාපු එක ලොකු දෙයක්. මිනිස්සු ඉල්ලන දේ ගැන හිතන එක නවත්තන්න එපා... Good Luck. .❤
අනේ මේ දරුවන් වෙනුවෙන් හොද ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කවුරුන් හෝ ඉදිරිපත් වෙන්න පුලුවන්ද රූපවාහිනී නාලිකාවක් හරහා අගේ කළයුතු දරුවො ටිකක්
බෝඩිමේ අමු ගතියට මාරම ආසයි කොල්ලනේ😘❤️..... කොන්ඩ කිරිල්ලියේ සින්දුව කෙස් ගානට අහන ගමන්😘
බටයට ලකුණු වැඩියි බං....🤘❤️🌺❤️❤️❤️❤️❤️
සංගීතයට ඇබ්බැහි උනාම ගැලවෙන්න බෑ කවදාවත් ❤️
ලස්සන සින්දු කියන මායාකාර ලමයෝ හරිම ලස්සනයි ඔය කටහද ❤️ බුදුසරනයි හැමෝටම
බොහොම ස්තුතී ❤🥺
මෙන්න නියම සිංහල බෞද්ධ කොල්ලො අපෙ දේ ලස්සනට කරනවා බලන්න අසයි.බුදුසරයි ..
Music කියන්නෙ මගේත් ආසම කරන ආත්මීය බැඳීමක් වගේ දෙයක් 🥺🔥❤.....වෙන subject stream එකකින් ඉගෙනගත්තත් හැම වෙලේම හිතට එන සින්දුවක් කියලා හිනා වෙන එකට, වයලීන් එක , ගිටාර් එක , keyboard/ සර්පිනා එක, වාදනය කරන ගමන් වෙනම ම ලෝකයකට යනව වගේ හැඟීමක් (මට) Music වලට හැර වෙන කිසිම දේකට දෙන්න බෑ කියල තමයි ඒ feeling එක දන්න ඕනම කෙනෙක් කියන්නෙ ඉතිං. ඇත්තටම මේ video එක බලපු වාර ගානත් මට මතක නැති තරම් ඒ තරම් ඒක මාර ඇබ්බැහිවීමක් 🥺💞 "මුව මදහාසේ" මගේ කැමතිම list එකෙන් 1ක්.....ඇත්තටම මගෙත් ලොකු ආසාවක් තමයි මේ වගේම orchestra එකකට බැඳෙන එක ❤ ( except the main obligation)......waiting for moreeeee....🤩💓
ඉතාම ආදරණීය අදහසක් බොහොම ස්තුතී අප වෙනුවෙන් පලකලාට ❤ හීන හීනම නොවෙන දවසක් ඉක්මනින් උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🍀👑.
" කලාව ❤️👑 "
බේසෙක් ඇවිත්... 😍😍😍
❤😊
ගොඩ කාලෙකින් කලාව මල්ලි ලාව දැක්කේ,මාරම මිහිරි ගායනය වාදනය,ආය ආය අහනවා,සුබ පැතුම් කොල්ලන්රෙ👏👏👏💐❤
හරිම ලස්සනයි ..සංගීතය ඉතාමත් ලස්සනයි .බටනලාව .වයලීනය,එකතු කරගෙන තවත් ලස්සන වෙලා .කටහඬත් ඉතාමත් අගෙයි.සුබ පතනවා ඔබ සැමටම...❤❤❤❤
බොහොම ස්තුතී ❤
ඒ වොයිස් එක නම් පිස්සුවක්. 💖
බොහොම ස්තුතී ❤
සියලු දෙනාම සුපිරියි, mixer එකක් නැතුව හැමදෙනාගෙම දක්ෂතාවයෙන් ලස්සනට වැඩෙි කළා..
සංගීතය නැටුම් කියන්නේ වෙනම කලාවක්❤
ස්ටාර්ටා ලාට වදින්න ගහපු නියම පාරඇයි හතුවගේනි ගායකයෝ බිහිවන්නෙ
සංගීතය විනාස වෙන මේ කාලයේ පරණ සංගීත රසයට නව පණක් දෙමින් අහන් ඉන්න ආස ගීත ගයන , වයන ඔයාල හැමෝටම සුබ පතනවා.
ඉතාම හොඳයි සංගීතය ,ගායනය හරිම අගෙයි තවත් ගයන්න
හරිම ලස්සනයි..තරුන පරපුරට ආදර්ශයක්...
බටනලා වාදනය අලංකාරයි.ඉදිරියට යන්න සුභ අනාගතයක්
❤❤❤ mekata nm mukuth nokiya ynnama ba vge ahana ahana hama parakama venama lokekata adagena yanava vge mata nm pauthgalikava danenne pattama lassanai ❤
ටික් ටොක් ජීවිත වලට වඩා ඔබ සැම ආදර්ශමත් චරිත.....ආදරෙයි අපිට තව සිංදු ඕනා❤❤❤❤❤
ඇබ්බැහිවන සුළුයි ❤❤
නියමයි පුතාලා හැමෝම . ආඩම්බරයක් දැනෙන්නේ පුතේ ඔයාලා ඔය විදියට දසකම් දක්වනකොට. හැමෝටම සුබ අනාගතයක් පතනවා!!
Thabla maranawa,bollkith❤❤❤
මිනිසුන්ගේ ප්‍රීතිය දැකීම මොනතරම් සුන්දර දෙයක්ද, සියලු දෙනා සමඟ මොනතරම් විනෝදජනක සංගීතයක් සහ සෑම කෙනෙකුටම නටන්න, බලන්න ලස්සනයි, වැඩසටහන අපූරුයි, සුබ පැතුම් ,Danmark,,,ඩේමියන්
Supiriyak thamai kollane ,supiri jaya wewa hamoma kollo tika shakthiyak wenna shere parak damu gammata😍😍😍😍
Niyamai
Kawisha aiya naedh maru aaa❤❤
Thank you mallii❤️
මේකනම් බාවනාවක් මිත්ත්රවරුනි 👉❤️😌
Woooooooow supirimai mallilaaa
❤❤❤ kollo gahapan ape somathilak jyamaha auyage sinduwak jayawewa kollo
Ekenma supiriyak .kiyanna wachana na❤❤❤
හිත නිවන ලස්සනම ලස්සන කටහඩක් වාදනයක්......ඉස්සරහට ලස්සන වැඩක් කරන්න වාසනාව ලැබෙන්න ඕන❤❤
බටනලා අයියා මරු
රියැලිටි වල ලස්සන සිංදු අමු අමුවෙම දූෂණය කරද්දි උඹලා කරන මේ වැඩෙන් ඉස්සර ආදරය කරපු තරමට තාමත් ඒ සිංදු වලට ආස ආදරෙ හිතෙනවා...නියමයි ජයවේව කොල්ලනේ
සුපිරි කොල්ලෝ ටික අදරේයි ❤❤
මරු පුතාලා අපිටත් අතිත තිබුණි .දැන් හරිම ලස්සනයි .❤️❤️❤️❤️
හරිම අගෙයි දරුවනේ .❤
ඒකනම් භාවනාවක් ,බුදුසරණයි ❤❤❤❤
සුපිරි වැඩක්.ලොකු ගමනක් යන්න පුලුවන් කොල්ලො සෙට් එකක්❤️🇱🇰ජය වේවා
sinduwa kiyan kenat adareiiiii palennnn ❤❤❤❤❤❤❤
lassanai machan❤❤
ෂා...නියමයි..ලස්සනයි..👍🎼👍
එල කොල්ලනේ ගමනක් යමු❤❤❤
සුපිරි මල්ලි ඔක්කොම සුපිරි ජයවේවා ❤
එක වචනයෙන් කකියන්නමි...... එල.
සුපිරි කොල්ලො මරු බ්ර්රැන්ඩ් එකක් හදමු.
Godak lassanai sindu dekama digu gamanak yanna budu saranai...❤❤ kuweit
ammaaaa.. kanata danena sapak... kiyala wadak naha appaaa.. kattiyama maru.. adareyi godaaak..😍😍😍😍😍
Can’t stop watching this. What a talent you guys have ❤
ඔක්කොම පට්ට බන් ආදරෙයි❤❤❤
බෝඩිම් කාමරේ වගේම නැති උනත් සුපිරියක් තමා අයියලා ටික❤😍
අමුවට ගහද්දි තමා එලම
Madara Lassanaii oyalata Jaya wewaa souranee
කනට මී පැණි වක්කරණව වගේ 10 parakata වඩා ඇහුවා ඓත් මදි අයියේ තව ඕන ඉක්මනට
Ekenm supiriyk ❤
බටනලාව ❤අනේව්
මට වර්නනා කරන්න විදිහක් තේරෙන් නෑ අප්පා ඒ තරම් සුපිරි..ජයෙන් ජය වේවා..තරුන කොල්ලෝ මෙහෙම හරවත් දෙයක් කරද්දි මොන තරම් ලස්සනද..❤❤❤❤
නියමයි
නියමයි ආ.....❤❤❤
Harima lassanai daruwneee, Theruwnsaranai oyl hamoatam❤❤❤❤❤
වැඩ්ඩො ටික 💓
ජයවේව ✨👌
Okkoma supiri ❤❤❤
ඇත්තටම මරු..ආසයි සෙට් එකත් එක්ක සිංදුවක් කියන්න..ජය..
මේ සින්දු දිගටම තෝරගන්න...සුබ ගමන්....ජය වේවා
ගොඩක් ලස්සනයි....😍 ජය වේවා හැමෝටම ❤ ආදරෙයි කලාවට 💖
aththatama asa hithenawa bro.bs❤❤❤
ජයෙන් ජය මල්ලිලා හැමෝටම.ඉදිරිය සාර්ථක වේවා..මේ වගේ ලස්සන පරණ සින්දු වැඩි වැඩියෙන් අපිට ඔයාලගෙන් අහන්න ලැබේවා..❤❤❤
සුපිරි දක්ශයෝ සෙට් එකක්..ජය වේවා ...🎶❤🤝
බටනලා අයියව ටිකක් පේන්න තියන්න 🥰
මාව පේන්නෙ නැද්ද?..😅
@@saliyajayalath6412 na mic 1 moone😅
සුපිරියක්.uvpa🎓
💗😂@@saliyajayalath6412
Saliya aiy...ape aiya...❤️
Marama lassanaii ma lankawata awama oyalawa aniwaryen loku ganakata gamata gnnanawa atthamaii marama lassanaii ❤️❤️❤️
නියමයි කොල්ලො
එක පාරක් අහල මදි නිසා ආයෙත් ඇහුවා❤️❤️❤️සුපිරිම වැඩ්ඩො ටිකක🥰🥰🥰🥰🥰
Supuriyak thama
Oyala kawada hari honda thenakata yanava ayye😊❤
Malli 1993 withara thibuna siha shakthi kiyala group ekak.godak wenasak sangeethayata eyala kala.adatath ewa lassana DeWal.oyalath dawasaka me widihata wenas arekata enna.mulika de oyala set Eka kedenna epa..dawasaka me rate subawitha sangeethayata oyalage dayakathwaya ona wei.oyalata suba pathanawa hadawathinma❤❤❤
තබ්ලාවෙ මිහිරත් එක්ක මුසුවුන සංගීතය . සුපිරි 😘
Oyala maru ❤❤
ලස්සනයි පුතෙ
ජයවෙවා.❤❤❤
Kawadawath oyalata waradain na.idiriyatama yanna labewa.
mehema bodimak math prarthana karanawa... harima lassani..
Godariyak lassanai anee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ මේක නම් හරිම ලස්සනයි 🥺❤️ තබ්ලාව ගොඩක් ලස්සනට ඇහෙනවා කියන කෙනත් ගොඩක් ලස්සනට කියනවා අනිත් අයත් ලස්සනයි ඔක්කොමලා ශෝක් 🥺😍
Maheesha
GM yaluwa
Kohomada oyata Yalu wa eten