Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2000න් පස්සේ ඉපදිලත් මං මේ පරණ සින්දු වලට පිස්සු වැටිලා... 😭💗
ඒ පරණ සිංදු අහපු අපි අදත් මේ දරුවන්ගෙ දක්ෂතා වලින් එකසේ රස විදිනවා...❤❤❤❤
මුල් ගීතයට කිසිදු හානියක් නොවී ලස්සනට ගායනය, වාදනය කරනව. හරිම ලස්සනයි අති ඉස්තරම් ජය. ❤
දින දින රටේ පහලට යන සංගීතය ඉහලපට ගන්න සමත් වෙන මේව ආසවෙන් බලන 80 දශකයේ ඉපදුන මම.
3:55 ඔක්කොගෙම හිනාවෙන් පෙනී යන්නෙ ගොඩ වෙලාවක් කරල වැරදුන එකක් හරියටම තැනට වැදුන බවයි ❤️🩹
හ්ම්ම්
Percussion කොලුවෝ දෙන්නගේ eye contacts දිහා විතරක් ම බලන් හිටියේ මම විතරද.?ඒ කතා වෙන දෙවල් දන්නේ ම music කරන උන් තමා..ඒවා රස කත❤
Sirawatama patta contact.marama dakshayo set ekak mun tikanam.kawadahari hoda thenakata yai.jaya wewa..❤
ඇත්ත...එකම විදියේ instrument දෙකක් එකට play කරන අය විතරයි ඒ කතාබහ දන්නේ...❤😊❤
දන්නෑ නංගි.
Atthak❤️🫂
Eka eththa. Miusic danna eun dannawa ehh monawada kiyanne kiyala. Part eka play karala adleab eddi break karala denawa. Ayeth part eka eddi play karanawa.distotion eddi denna ekata play karanawa.hari rahai ehh miusic
අයියේ අඩවන්න එපා රත්තරනේ පිස්සුවක් මේක මාරම ලස්සනයි අයියේ ❤️😘😘😘❤️✌️
ෆ්ලූට් පාර ❤👌
❤
❤ ❤❤ සුමිහිරි ගායනයයි වාදනයයි , කණ්ඩායමටම ජයවේවා!!!
Supiriyak kollane.. jaya wewa...👍👍💪💪💪
පරණ වෙන්න වෙන්න තමයි වයින් රස😊 මේ පරණ සිංදු මේ විදිහට ඇහෙනකොට රස වැඩි❤ නියමයි ජය වේවා බෝයිස්❤👊
කවදාවත් කාටවත් මේ කලාව නම් කොපි කරන්න බැරි වෙන්න ඕනේ,බාවනාවක් තනිකරම හිතේ වෙහෙසට.
බටනලාව අඩවනවා ❤
සාලිය ඒක මරු ඒයි ♥️@@saliyajayalath6412
❤කාලෙකට පස්සෙ පට්ට කවර් සෝන්ග්ස් දෙකක් ඇහුව.එල.keep going dear bros. Lovely.
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම ලස්සනයි ❤ great job brothers 😎
හරිම ලස්සනයි දරුවනේ, තෙරුවන් සරණයි ඔයාලට
සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් ....🌸😍😌
සුවද තියා මා ලග පටන් ගන්න තැන cupiriyak ❤ cover ekama supiri good luck brdh ❤️
Supirima
Marama lassanai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayen jaya
Kochchara ahuwath epa wenne na me voice tika Jaya wewa ape set ekata 💐❤️❤️
අඩෝ සුපිරි සෙට් එකම ❤️❤️❤️ මරු බං 🔥🖤
Gammak💓
අද ජාතික රූපවාහිනීයෙ බැලුව,,,,,,,,,ලස්සනයි ,,,,,,,ප්‍රියමනාපයි,,,,,,නිහතමානී යි,,,,,,,,ආදර්ශයක් ,,,,,,,,,කිසිම කෙනෙක් තමන්ගේ ස්වරූපය වත් නොගැළපෙන විදියට හදාගෙන නෑ ,,,,,,,,,,මගෙ මල්ලි වගේම යි මේ හැම කෙනාම ,,,,,,,,,,,,දළදා සමිදු පිහිටයි ,,,,ඔයාලා හැමෝටම ම
😍 Pissu hdenwa mewata. Supiri kollane
Niyamai....matat sinduwak kuyanna asai bn ubala ekka....
මාරම ලස්සනයි. සංගීත උපකරණ වාදනය කරන, ගායනය කරන දෙකම ලස්සනයි. මේ වගේ ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න දන්න සෙට් එකක් අපිටත් හිටියනං කියලා හිතුනා. ❤
asama lead guitarist kenek!! kollo okkoma supiriyak!!
ලස්සනයි godddaakk ❤❤❤❤❤.ahanna ahanna asai
සුපිරි ජය වේවා.මේ රහට අපි හෙන ආසයි
Superb! 🔥🔥🔥❤️❤️❤️
Kiyanna deyak nh supiri🥰
Pattama rahak thiyenne akenam🥰❤️voice aka patta🥹❤️okkoma supiri🥹❤️
අඩෝ පට්ට මචන් ලා. ආයි ඉතින් සුපිරියක් තමයි. ජය වේවා. ආදරෙයි බං ❤❤❤
❤ lassanai
Excellent performance ❤❤❤❤
Like a meditation. Wow.
Marama lassanayi
Voice eka ❤🎉
Today we saw ur program at ශනිදා ආයුබෝවන් ...really happy and proud of u guys ..all the vry best.වෙනස් නොවී එකට ඉන්න...
math dekala awe
වෙනම රසක් සුපිරිම සුපිරි
කව් සීපද ගීතය මං පුදුම තරම් ආස සිංදුවක් ...හරිම ලස්සනයි ..සුබ අනාගතයක් ඔයාලා හැමෝටම ..❤
හරිම ලස්සනයි..
Supiri vedak mallila tika karanne...digatama karagena yanna..❤❤❤🎉🎉 verry beatiful.....
Niyamai brothers patta❤ rahai Supiri 💗
All are superb ...🎉🎉❤..Flute. .😍😍
Aththatama niyamai.arakku bothale laga nha.kisi kalabalayak nha.wadagth vidihata wade wenawa..adarei okkotama❤️❤️
Gemmak 🎉🎉❤
Wow❤😍
Niyamai lassanai
Mara lassanai ❤.....supiri❤🎉
නාඳ සංකලනය ගායනය හඬ පාලනය ඉතාම ඉහළයි සැම ගීයක් ම ඉතාම හොඳයි .ඉදිරියට ම යන්න හරිම අගෙයි .
මරු කොල්ලනේ
❤මාර ලස්සනයි
Oyalage sindu ahanna ahanna asai, epavenne na. Bavanavak vagei. Harima lassanai ❤❤❤❤❤❤❤❤
Godak lassanai ahan ina asai brothers ❤
ජාතික රූපවාහිනී යේ වැඩසටහන බලන ගමන් ඉන්නේ ...හරිම ලස්සනයි ...දක්ෂ දරුවෝ ටිකක් එකතු වෙලා කරන හොඳ දෙයක් ....හැමෝගෙම හීන ඉටුවේවා !! තෙරුවන් සරණයි ඔයාලට පුතේ !!!🙏🙏
මාරම ලස්සනයි.ඇබ්බැහි වෙන සුලුයි ❤
සුපිරියි ❤️💯 මාරම ලස්සනයි ❤️💯🍃
සුපිරි මචංලා.❤❤❤🎉
Supiriiiii Suwadathiyaaaa patta ❤
Kiyanna wachana ne ❤❤❤❤
Pattama hode❤❤❤❤
මේක පට්ටම රහයි කොල්ලෝ උබලට ජය❤
මම ආසම සිංදු දෙකක්❤ අහම්බෙන් දැක්කේ 😮 ලස්සනයි ❤❤
මේ වගේ ලස්සන පරණ සිංදු නම් නියමයි මාර ලස්සනක් තියෙන්නේ 🥺😎😍
Ane maru ❤❤❤
ලස්සන අනාගතයක් තියන සුපිරිම කොල්ලො ටිකක් ජයම වේවා කලාව
ඩොල්කියෙනුයි තබ්ලා පාරෙනුයි තමා ගැම්මට එන්නෙ... ❤❤❤❤❤
බටනලාව කී බෝඩ් එක වෙනම අහපන් මචං..ඔර්ජිනල් එක එහෙම දෙනවා උන් දෙන්නා...
Mona stress ek tibbat oyalage me sindu ahuwm e hamadem natiwela yanawa ❤ attatm pissuwk
Niyamai set eka apith dawasaka ohoma set wela a feeling eka gaththa patta❤
Ado kaveeshaya ubai mai scle kale sindu kiuwa widiha mthak wenawa bn.. thamath ube voice eka e wdihamai patta... lassnai issarahata ymn ❤️❤️❤️❤️
Thank You mchn❤️
Wow... Supiri...
ඒ රහ❤
👍👍👍❤❤❤ super music set.
Ane deviyane mara lassanai ❤
Super bro...Nice...
GEMMAK
භාවනාවක් ❤️❤️❤️
Wow😮
සුපිරි. 👍🏽
Kaviya ❤🎧😍
❤️
අතිශයින්ම උදාරයි 💕💐
Sandesh malli oyala supiri..💪 මෙහෙම රහට ඇහෙද්දි කියන්න වචන නෑ ❤️
අයියේ 😍🖤🙏
❤❤❤❤❤මරු ඒක ලස්සනයි තව සිංදු ඕනී ඉක්මට❤❤
Ela machoo
නියමයි....ජයවේවා..ඔක්කොටොම...
Very creative 👌 ❤
ඒකනම් භාවනාවක් ❤
No words ❤
❤️❤️😍 නියමයි😘😘
පසලොස්වකට පහන් පත්තු කලා වගේ හරිම කල එලියක් තියෙනවා ජය ශ්‍රි
Upiriyak....❤👌
ආසම සින්දුවක් කවි සී පද ❤❤ හරිම ලස්සනයි 👌💖🤩🥰
හරිම ලස්සනයි ❤❤❤
Base Guitar ekakuth thibbanam thibbanam thawath supiri ❤
Well done Boys, Music very similar to the Original, All the Best
අනේ හරිම ලස්සනයි ❤
Super super super ❤ රස උපරිමයි.
අගෙයි.. අගෙයි බොහොම අගෙයි
2000න් පස්සේ ඉපදිලත් මං මේ පරණ සින්දු වලට පිස්සු වැටිලා... 😭💗
ඒ පරණ සිංදු අහපු අපි අදත් මේ දරුවන්ගෙ දක්ෂතා වලින් එකසේ රස විදිනවා...❤❤❤❤
මුල් ගීතයට කිසිදු හානියක් නොවී ලස්සනට ගායනය, වාදනය කරනව. හරිම ලස්සනයි අති ඉස්තරම්
ජය. ❤
දින දින රටේ පහලට යන සංගීතය ඉහලපට ගන්න සමත් වෙන මේව ආසවෙන් බලන 80 දශකයේ ඉපදුන මම.
3:55 ඔක්කොගෙම හිනාවෙන් පෙනී යන්නෙ ගොඩ වෙලාවක් කරල වැරදුන එකක් හරියටම තැනට වැදුන බවයි ❤️🩹
හ්ම්ම්
Percussion කොලුවෝ දෙන්නගේ eye contacts දිහා විතරක් ම බලන් හිටියේ මම විතරද.?ඒ කතා වෙන දෙවල් දන්නේ ම music කරන උන් තමා..ඒවා රස කත❤
Sirawatama patta contact.marama dakshayo set ekak mun tikanam.kawadahari hoda thenakata yai.jaya wewa..❤
ඇත්ත...එකම විදියේ instrument දෙකක් එකට play කරන අය විතරයි ඒ කතාබහ දන්නේ...❤😊❤
දන්නෑ නංගි.
Atthak❤️🫂
Eka eththa. Miusic danna eun dannawa ehh monawada kiyanne kiyala. Part eka play karala adleab eddi break karala denawa. Ayeth part eka eddi play karanawa.distotion eddi denna ekata play karanawa.hari rahai ehh miusic
අයියේ අඩවන්න එපා රත්තරනේ
පිස්සුවක් මේක මාරම ලස්සනයි අයියේ ❤️😘😘😘❤️✌️
ෆ්ලූට් පාර ❤👌
❤
❤ ❤❤ සුමිහිරි ගායනයයි වාදනයයි , කණ්ඩායමටම ජයවේවා!!!
Supiriyak kollane.. jaya wewa...👍👍💪💪💪
පරණ වෙන්න වෙන්න තමයි වයින් රස😊 මේ පරණ සිංදු මේ විදිහට ඇහෙනකොට රස වැඩි❤ නියමයි ජය වේවා බෝයිස්❤👊
කවදාවත් කාටවත් මේ කලාව නම් කොපි කරන්න බැරි වෙන්න ඕනේ,බාවනාවක් තනිකරම හිතේ වෙහෙසට.
බටනලාව අඩවනවා ❤
❤
සාලිය ඒක මරු ඒයි ♥️@@saliyajayalath6412
❤කාලෙකට පස්සෙ පට්ට කවර් සෝන්ග්ස් දෙකක් ඇහුව.එල.keep going dear bros. Lovely.
වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම ලස්සනයි ❤ great job brothers 😎
හරිම ලස්සනයි දරුවනේ, තෙරුවන් සරණයි ඔයාලට
සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල් ....🌸😍😌
සුවද තියා මා ලග පටන් ගන්න තැන cupiriyak ❤ cover ekama supiri good luck brdh ❤️
Supirima
Marama lassanai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayen jaya
Kochchara ahuwath epa wenne na me voice tika Jaya wewa ape set ekata 💐❤️❤️
අඩෝ සුපිරි සෙට් එකම ❤️❤️❤️ මරු බං 🔥🖤
Gammak💓
අද ජාතික රූපවාහිනීයෙ බැලුව,,,,,,,,,ලස්සනයි ,,,,,,,
ප්‍රියමනාපයි,,,,,,
නිහතමානී යි,,,,,,,,
ආදර්ශයක් ,,,,,,,,,
කිසිම කෙනෙක් තමන්ගේ ස්වරූපය වත් නොගැළපෙන විදියට හදාගෙන නෑ ,,,,,,,,,,
මගෙ මල්ලි වගේම යි මේ හැම කෙනාම ,,,,,,,
,,,,,දළදා සමිදු පිහිටයි ,,,,ඔයාලා හැමෝටම ම
😍 Pissu hdenwa mewata. Supiri kollane
Niyamai....matat sinduwak kuyanna asai bn ubala ekka....
මාරම ලස්සනයි. සංගීත උපකරණ වාදනය කරන, ගායනය කරන දෙකම ලස්සනයි. මේ වගේ ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න දන්න සෙට් එකක් අපිටත් හිටියනං කියලා හිතුනා. ❤
asama lead guitarist kenek!! kollo okkoma supiriyak!!
ලස්සනයි godddaakk ❤❤❤❤❤.ahanna ahanna asai
සුපිරි ජය වේවා.මේ රහට අපි හෙන ආසයි
Superb! 🔥🔥🔥❤️❤️❤️
Kiyanna deyak nh supiri🥰
Pattama rahak thiyenne akenam🥰❤️voice aka patta🥹❤️okkoma supiri🥹❤️
අඩෝ පට්ට මචන් ලා. ආයි ඉතින් සුපිරියක් තමයි. ජය වේවා. ආදරෙයි බං ❤❤❤
❤ lassanai
Excellent performance ❤❤❤❤
Like a meditation. Wow.
Marama lassanayi
Voice eka ❤🎉
Today we saw ur program at ශනිදා ආයුබෝවන් ...really happy and proud of u guys ..all the vry best.වෙනස් නොවී එකට ඉන්න...
math dekala awe
වෙනම රසක් සුපිරිම සුපිරි
කව් සීපද ගීතය මං පුදුම තරම් ආස සිංදුවක් ...හරිම ලස්සනයි ..සුබ අනාගතයක් ඔයාලා හැමෝටම ..❤
හරිම ලස්සනයි..
Supiri vedak mallila tika karanne...digatama karagena yanna..❤❤❤🎉🎉 verry beatiful...
..
Niyamai brothers patta❤ rahai
Supiri 💗