මගේ ඔරු කදත් - Mage Oru Kadath | රෝන්දේ - Ronde

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ •

  • @nawodabilash5092
    @nawodabilash5092 Рік тому +369

    Mage Oru Kadath
    Song by Marians
    OverviewLyricsVideosListenArtists
    මගේ ඔරු කදත් දිරාලා...
    කොල්ලෑවේ ලණු කැඩීලා...
    නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ...
    ඔරු කදත් දිරාලා
    කොල්ලෑවේ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
    මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
    මා දියඹේ අගාදයේ හී...
    දරුවන් රකින්න ඈතට යනවා
    තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
    මම ඔරුව පුරා ගොඩට ගේනවා
    අව්ව සැරයි සුළං වැඩියි
    සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
    මහ සයුරේ රළ නැග ඒවී
    ජීවය මරණය අතර සටනකි...
    ඔරු කදත් දිරාලා
    කොල්ලෑවේ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
    මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
    වෙරළ දිගේ සුදු වැල්ලේ මා
    එන තුරු දරුවන් මග බලා සිටී
    වෙහස වෙලා දවස ගෙවාලා
    මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
    ඔරු කදත් දිරාලා
    කොල්ලෑවේ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
    මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
    හෝ... හෝ... හෝ... හෝ...//
    දෑත රිදෙයි ගත වෙහෙසෙයි
    දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි
    දරුවන් හා බිරිද සොයාලා
    මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
    මගෙ ඔරු කදත් දිරාලා
    කොල්ලෑවේ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
    මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
    මා දියඹේ අගාදයේ හී...
    දරුවන් රකින්න ඈතට යනවා
    තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
    මම ඔරුව පුරා ගොඩට ගේනවා
    හෝ... හෝ... හෝ... හෝ...//
    දෑත රිදෙයි ගත වෙහෙසෙයි
    දහඩිය මුගුරෙන් මුලුගත නැහැවෙයි
    දරුවන් හා බිරිද සොයාලා
    මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ...
    මගෙ ඔරු කදත් දිරාලා
    කොල්ලෑවේ ලණු කැඩීලා
    ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවීතේ
    මගෙ බිරිද නිදිමරන් සාදා දුන් බතුත් අරන්
    මහ සයුරට යන්නේ හද පුරවාගෙන පැතුම්
    මා දියඹේ අගාදයේ හී...
    දරුවන් රකින්න ඈතට යනවා
    තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
    මම ඔරුව පුරා ගොඩට ගේනවා ///
    Source: Musixmatch
    Songwriters: Santi / Nalin Perera / Marians
    Image result for marians mage oru kadath lyrics
    LK Lyrics
    Image result for marians mage oru kadath lyrics
    Sinhala Lyricspedia
    Image result for marians mage oru kadath lyrics
    LK Lyrics
    Image result for marians mage oru kadath lyrics
    Sinhala Song Lyrics | Download Sinhala Song Lyrics | Sinhala ...
    Image result for marians mage oru kadath lyrics
    Songhub.lk
    Image result for marians mage oru kadath lyrics
    UA-cam
    Image result for marians mage oru kadath lyrics
    Spotify
    Image result for marians mage oru kadath lyrics
    Geepada.com
    lyrics-lk.com
    lyrics-lk.com › Songs
    Mage Oru Kandath Dirala Lyrics: Marians Song Lyrics - LK L

  • @mobidoctor549
    @mobidoctor549 Рік тому +76

    දර්බග් දෙන්නා අතර පට්ට අවබෝධයක් තියනවා.ඒකයි පිලිවෙලට ගහන්න ප්‍රදානම හේතුව

  • @nilanthaniroshana3229
    @nilanthaniroshana3229 Рік тому +309

    හැමදාම ආසාවෙන් බලනවා ..බීලා ගෙදර අයට වදයක් වෙන පිරිමි අතරේ ඔයාලා ගොඩාක් හොදයි ..ගොඩාක් ලස්සනයි හැමෝටම ජයවේවා ❤️

  • @ishanimadushika4159
    @ishanimadushika4159 Рік тому +157

    දරබක්ක රෝලෙන් පස්සේ දෙන්නගේ හිනාව😍😍😍

    • @mickey-rash
      @mickey-rash Рік тому +1

      එතන පට්ටටම ආවා බං 👌

  • @udaralakshan1037
    @udaralakshan1037 Рік тому +158

    නිහඩ සේවයක් කරන ගිටාරිස්ට් අයියට පින්❤

    • @vdilshanvinod256
      @vdilshanvinod256 Рік тому

      match 1 Adinne eya

    • @gayanwijesinghe5981
      @gayanwijesinghe5981 Рік тому

      අපේ ශෙනා ❤

    • @udaralakshan1037
      @udaralakshan1037 Рік тому

      @@gayanwijesinghe5981 මේ ඔක්කොම අපේ උන් බ්‍රෝ වෙන්නප්පුවෙ ගැම්මවල් 😍

  • @Shaliya_Subhashana
    @Shaliya_Subhashana Рік тому +538

    දර්බග් දෑතට දෙවි පිහිටයි❤

  • @lovemelbourneadoresrilanka4877
    @lovemelbourneadoresrilanka4877 Рік тому +72

    ඔසී වලිනුත් ඔන්න උඹලට විසිල් පාරක් කොල්ලනේ, අපිත් උඹලට පට්ට ආදරෙයි ❤️❤️❤️
    දවසක මෙල්බර්න් වල සෙට් වෙමුත 👊👊

  • @ishanimadushika4159
    @ishanimadushika4159 Рік тому +151

    අඩේ දරබක්කේ නම් පට්ට හලෝ....handsfree එකෙන් අහද්දි ඒක පට්ට ලස්සනයි 😘😘😘😍😍😍😍😍

  • @nirashathisaraniherath9367
    @nirashathisaraniherath9367 9 місяців тому +12

    ලස්සනට කියන්ව වගේම ලස්සනටම play කරනව super ❤❤❤❤❤

  • @mithumrandika6120
    @mithumrandika6120 Рік тому +134

    යෞවනයේ පොපියන චමත්කාරය...ගල්...❤️😁 ආදරෙයි සහොදරයෝ ටිකට❤️❤️❤️

  • @sachinaruna9668
    @sachinaruna9668 Рік тому +324

    විඩියො එක දකින දකින සැරේට මේක.අහන අය කො.

  • @LankanVibes.
    @LankanVibes. Рік тому +46

    මුන් සෙට් එකේ වෙනම වයිබ් එකක් තියෙන්නේ. සුපිරිම සෙට් එකක්. යාලුවො ටිකත් එක්ක එකතු වෙලා හීනියට අඩියක් ගහලා සිංදුවක් කියලා ගන්න සැප කොල්ලෝ තමා දන්නේ ❤ 🔥

  • @maduwarox7622
    @maduwarox7622 Рік тому +39

    ඒ දැනෙනෙ ෆිලින් එක කියා ගන්න බෑ මචන්...ජාති ජාති මචන්ලා ආදරෙයි එකෙන්ම ❤

  • @navindushehan409
    @navindushehan409 Рік тому +53

    හැමදාම රැට අතල් එකක් දලා ඔයලගෙ සින්දු අහනවා එකදිගට සින්දු දන්න ඇයි පරක්කු ❤️❤️❤️

    • @fit4131
      @fit4131 Рік тому +5

      අරක්කු ගනන්නෙ මල්ලි🤣👍

    • @navindushehan409
      @navindushehan409 Рік тому

      නැ 🍁🍁🍁🍁😀😁

    • @navindushehan409
      @navindushehan409 Рік тому

      @@fit4131 🍁🍁🍁🍁🍁 මේව තමා අයියේ 😁😁😁

    • @tharindudilshan3098
      @tharindudilshan3098 Рік тому

      ❤😍

    • @indikavithana1355
      @indikavithana1355 Рік тому

      ආර්ථික දුශ්කරතා... බං.

  • @sitharadedunu6025
    @sitharadedunu6025 Рік тому +8

    සින්දුවක් කිවුවා කියලා දැනගෙන එකේ ලින්ක් එක එනකන් මග බලාගෙන හිටියේ.පැයක් ඇතුලත ඈහුවා.👍👍👍👍❤️❤️❤️

  • @ayeshadissanayake4872
    @ayeshadissanayake4872 Рік тому +35

    රෝන්දේ කියන්නේ brand එකක් ❤️❤️❤️ සෙට් එකටම ජයවේවා ❤️🙏

  • @udayadissanayake3438
    @udayadissanayake3438 7 місяців тому +8

    යාලුවො එක්ක එකට කාල බිලා මීනි මරගන්න උන් අතරේ උබලගේ එකමුතුකම තමයි සහොදරයා සුපිරි ......❤️

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 Рік тому +38

    ගානට බොන , බීලා ගන්න ආතල් එක උපරිමෙන් ගන්න මාරම කොල්ලො සෙට් එකක් මුන් නම්.. ආදරෙයි බන් උබලට 😘💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @jaliyapubudu3379
    @jaliyapubudu3379 Рік тому +76

    කොච්චර ඇහුව්වත් එපා වෙන්නැති අය කො❤️❤️❤️❤️❤️

  • @misharamadushani1418
    @misharamadushani1418 Рік тому +42

    සිංදුවක් කියලා දානකම් මග බලන් ඉන්න මං 😍❤️❤️❤️

    • @lahiru_liyanage_
      @lahiru_liyanage_ Рік тому +1

      Kollanta bonna set kara nam ekata 10 aha ganna puluvan sindu sindu 😅😅

    • @isurukaushan5629
      @isurukaushan5629 Рік тому +2

      Atta❤

    • @sahasthenuja3566
      @sahasthenuja3566 Рік тому +2

      Mth

    • @misharamadushani1418
      @misharamadushani1418 Рік тому

      ​@@lahiru_liyanage_ අනිවාර්යයෙන් දවසක රෝන්දේ සෙට් එක එක්ක පාටියක් දානවා ලංකාවට ආවම ❤😍🙉

    • @maheshimadushani6649
      @maheshimadushani6649 5 місяців тому

      ​@@lahiru_liyanage_මෙයාලගේ බරයක් නැද්ද

  • @DeepikaSiriwardana
    @DeepikaSiriwardana 9 місяців тому +23

    දර්බක් අයියනන් ෂෝක්. ඒ ගහන හැටි දැක්කමනම් පිරිමියෙක් නොවුනේ පවකට කියලා හිතෙනවා. බලලවත් සතුටුවෙනවා😢

  • @Hashanbro-re4wc
    @Hashanbro-re4wc 7 місяців тому +9

    අර කොල්ලා දාන අමුතුම හිනාව පට්ටම ලස්සනයි බන්

  • @IsankaDissanayake-km9pn
    @IsankaDissanayake-km9pn Рік тому +8

    මුං ටික බීලා මැරෙනවා වෙලාවක. ලස්සනයි..... ඇත්තටම සුපිරී

  • @bandarahlmp
    @bandarahlmp Рік тому +43

    අද කැඩිල්ල ටිකක් මදිද මංදා... එනිවේ ලස්සනයි... පින්න මලේ එක අහපු වාර ගාන 200 ක් වත පැනලා ඇති...❤️

    • @sachindusadeepa4877
      @sachindusadeepa4877 Рік тому

      බෙරේ ටියුන් බැහැල මල්ලි 😂

    • @chamilakanchana5490
      @chamilakanchana5490 Рік тому +6

      සිංදුවක් හොඳට ගහනවා කියන්නෙ හැම තැනම රෝලිං දාන එක නෙවෙයි අවශ්‍ය තැනට විතරක් දාලා ගහන එක... එතකොටයි ලස්සන. මේකේ රෝලිං අඩුත් නෑ වැඩිත් නෑ 👍

  • @senuriperera4637
    @senuriperera4637 Рік тому +27

    සින්දු කියන්න පුලුවන් යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි ඉතිම් ♥️

  • @Siddi119
    @Siddi119 Рік тому +26

    දර්භක් දෑත් දෙකට දෙවි පිහිටයි❤

  • @deshudeshika8770
    @deshudeshika8770 Рік тому +62

    රෝන්දෙ කියන්නෙම පිස්සුවක් ❤️🔥

  • @shonalsanthush
    @shonalsanthush 10 місяців тому +4

    ආතල් එකක් ගන්නවානම් මෙවගේ සෙට් එකක් යින්නම ඔනා ❤ ජය වේවා

  • @pabodaranasingha5802
    @pabodaranasingha5802 Рік тому +1

    Patta hode ❤️❤️

  • @ClearArt-l6q
    @ClearArt-l6q Рік тому +3

    💥🍃ගොඩවතාවක් අහන ලස්සන සින්දුවක් ඔක්කොම මරු ඇගටම අරන් කියනවා ඉස්සරහටම තමා 💚💚🍃💥

  • @dilinimadushani2547
    @dilinimadushani2547 Рік тому +2

    Lassanai කොච්චර beluwath ahannama hithenne meka e tharamata lassani aiyalaa.oyata bs

  • @lakshithamadushan3463
    @lakshithamadushan3463 Рік тому +7

    අපේ ලංකාවේ හැමොටම හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙවා...❤️අදරෙයි හැමොටම

  • @shehandilshan2820
    @shehandilshan2820 Рік тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ හැබැයි,,සුපිරි

  • @shanyt8725
    @shanyt8725 Рік тому +20

    මාරම ලස්සනයි musical ekak වගෙ ❤️👍

  • @dilkihansika1536
    @dilkihansika1536 Рік тому +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මාරම ලස්සනයි.......ආසයි....❤

  • @mbscmaduwantha5522
    @mbscmaduwantha5522 Рік тому +10

    පාඩම් කරල හෙම්බත් උනාම මේකක් අහද්දි මරු ❤❤❤❤❤

  • @YasuriAnuradha-pv8no
    @YasuriAnuradha-pv8no Рік тому +15

    සියලු දෙනාටම දෙවි පිහිටයි. ජයෙන් ජයම වේවා අයියලා සෙට් එකටම ❤️❤️❤️

  • @PasinduAbishek1229
    @PasinduAbishek1229 Рік тому +22

    ඕකත් ඉක්මනට ඕනා...❤️‍🔥

  • @prabathtennakoon9478
    @prabathtennakoon9478 10 місяців тому +1

    ධීවරයෙක් ගත කරන ඉතා දුෂ්කර මුහුදු ජීවිතය එලෙසින් ම ඉදිරිපත් කිරීමක් ඉතා වටිනවා සහෝදරයා! 🙏

  • @Lalanthimapalagama
    @Lalanthimapalagama 10 місяців тому +3

    සුපිරි අයියේ ❤❤❤

  • @user-ry4vm1vl9r
    @user-ry4vm1vl9r Рік тому +20

    මරු. සුපිරි ගමනක් යන්න පුළුවන් ඔයාලට හදවතින්ම ආදරෙයි ❤️🙏

  • @tharindulakshan-df1gd
    @tharindulakshan-df1gd Рік тому +8

    ගල් ගැහැවොත් ආතල් ගනත් පුලුවන්...මරාගනත් පුලුවන්...සුපිරි කොල්ලො.සෙට් එක ❤️❤️🖐️

  • @shakiraoshadhi7539
    @shakiraoshadhi7539 Рік тому +1

    සුපිරි මේක ♥️

  • @thinethvimarshana6300
    @thinethvimarshana6300 Рік тому +6

    කීවෙනී පාරටද දන්නේ නෑ අහන්නේ 😫❤️🎧

  • @kavindamadusara2746
    @kavindamadusara2746 Рік тому +1

    Wooooooooooooow

  • @sakudamayanthi6015
    @sakudamayanthi6015 11 місяців тому +1

    Eka මරාගෙන අහන්න හිතෙනවා brother 🙋🙋🙋🙋🙋🙋🙏🙏🙏

  • @sanjeewaniabewardhana8965
    @sanjeewaniabewardhana8965 Рік тому +6

    අනිත් සිංදු වගේම හරිම ලස්සනයි ...බුදුසරණයි💐💓

  • @SashikalaMadu
    @SashikalaMadu 2 місяці тому

    සෙට් එක සුපිරියක් ..... දකින දකින සැරේට වීඩියෝ එක බලනවා .. එකක් නෙමෙයි ඔයාලගේ ඔක්කොම වීඩියෝ .. පට්ට පට පට

  • @shashiniliyanage1081
    @shashiniliyanage1081 Рік тому +4

    ගොඩක් ලස්සනයි අයියලා සින්දු කියනවා❤️🔥. ඔයාලා මේ සින්දුවට අමුතු ම රසයක්🎼 එකතුකරල තියෙනවා. Congratulations 🎉👏 and keep it up ❤️

  • @maheshianu7346
    @maheshianu7346 10 днів тому

    මන් මේ 1st time දැක්කේ ඔයාලව... මේ song එක ඇහුවෙ තුන් වෙනි පාරට... පට්ට... මන් මේ දැන් ඔයාල හොයන්න හදන්නේ...මට අහන්න ඕන තවත් ඒවා.. නියමයි.... මන් ඔයාලත් එක්ක ම සින්දු ව කිව්වා... සින්දුව ත් එක්ක ජීවත් උනා. ඒක තමයි කියන්නෙ.. දැනුනා කියලා... Superb ❤

  • @upendrasathsarani1649
    @upendrasathsarani1649 Рік тому +21

    Ahapu palaweni song eke idalama asaii.. Oyala set eka maru. Mn inne japan wala. Godak busy. A unata idak labena hema welawakama oyalage songs ahanawa. Budu saranai set ekatama ❤

  • @tharushanirmal2675
    @tharushanirmal2675 7 місяців тому +1

    ❤❤❤👌👌👌👌👌👌එකෙන්ම අපි අහනව සුපිරි.අඩියක් ගහල පාඩුවෙ අහන්න පුලුවන් ❤️❤️❤️💪💪👌👌👌

  • @sadhuadhikari1651
    @sadhuadhikari1651 Рік тому +3

    සුපිරියක්
    දවසට අනිවාර්යයෙන් එක පාරක් හරි අහනවා.
    ❤️😚

  • @Chamidu8665
    @Chamidu8665 Рік тому +1

    ලස්සනයි බුදුසරණයි

  • @_itxmebhatheesha._
    @_itxmebhatheesha._ Рік тому +3

    Whatsapp stetus දැකලා yt පැත්තට ආවේ සුපිරි ජය වේවා❤

  • @lplefasc
    @lplefasc 2 місяці тому +1

    Ape kollan anewareyn agaya kala utumayi❤ adareyi

  • @upuljeewantha4144
    @upuljeewantha4144 Рік тому +3

    නියමයි....පට්ට සෙට් එක....💕💕💕💕👍👍...ජය වේවා...

  • @lakkhanaprabhath3705
    @lakkhanaprabhath3705 Рік тому +2

    mn mee song ek keeveni parata ahanne kiyl hithaganna be, 100 parak vithara ahanna athi, patta ah, oyala ithim vedak karoth supiriiiiiiiiiiii👍👍👍👍👍👍👍👍👍

  • @edirimannasameera3542
    @edirimannasameera3542 Рік тому +6

    හිත නිවිල යනවා ලස්සනයි 🌷

  • @nilanganilanga5219
    @nilanganilanga5219 Рік тому +1

    අහනවා නෙවෙ,ඇහෙනවා 😊

  • @ANOMAPRIYANTHI-j5q
    @ANOMAPRIYANTHI-j5q Рік тому +3

    පට්ටම ලස්සනයී

    • @ANOMAPRIYANTHI-j5q
      @ANOMAPRIYANTHI-j5q Рік тому

      සුදු දර්බක් එක ගහන වා සුපිරියටම ❤❤❤❤

  • @wineethawijekuruppu1303
    @wineethawijekuruppu1303 10 місяців тому +1

    ලස්සනයි ගොඩාක්

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 Рік тому +3

    ඒකත් නියමයි..තෙරුවන් සරනයි

  • @Anuhasabesingha
    @Anuhasabesingha 7 місяців тому +1

    Paharak

  • @yohanmadusanka5798
    @yohanmadusanka5798 Рік тому +4

    දර්බක් කලු ටීශට් අයියගෙ අත් දෙක දිහා බලං ඉන්න එක තමා ඔයාලගෙ වීඩියෝ එකක් වැටුන ගමන් මං කරන්නෙ.💗💗💗

  • @AnushaDilhani-m1t
    @AnushaDilhani-m1t Рік тому +2

    I so much ❤oyalata

  • @vikashtharinda1431
    @vikashtharinda1431 Рік тому +3

    හැමෝටම ජය වේවා බුදු සරනයි ❤️🥰

  • @dahamnethsaraaloka9488
    @dahamnethsaraaloka9488 Рік тому +1

    Lassanai..oyalage sindu okkoma..man godak asai ❤

  • @rimaninayagara6737
    @rimaninayagara6737 Рік тому +5

    වාව්...😍😍 ඒක නියමයි රෝන්දේ සෙට් එකට ජයවේවා ❤

  • @harshageeth273
    @harshageeth273 8 місяців тому +2

    Best one❤

  • @umeshshalinda5547
    @umeshshalinda5547 Рік тому +3

    සුපිරියක් ❤️👌💪🤘❤️❤️❤️❤️❤️

  • @iroshchandra4408
    @iroshchandra4408 6 місяців тому +2

    Awul wagenam muna balanawa... mulinma...
    Unge athe okkoma thiyenne...
    Darbakke....
    Patta machan...

  • @KavishaSandaruvan-gt8im
    @KavishaSandaruvan-gt8im Рік тому +5

    දර්බාග් කොන්ගෝ ගහන්නෙ අයියා මලෝද ❤

  • @sanddayakumari
    @sanddayakumari 9 місяців тому +1

    Wow ❤❤❤❤❤harima lassanai ane

  • @malindasergio9116
    @malindasergio9116 Рік тому +7

    Chris + Sampa + Chandi.. ❤
    Supiri Supiri cuddala 🥰

  • @Niroshasanjeewani-n7j
    @Niroshasanjeewani-n7j 2 місяці тому

    ලස්සනයි budusaranai oyata

  • @dilandddanu8321
    @dilandddanu8321 Рік тому +5

    කියන්න වචන නෑ එකෙන්ම සුපිරි යක්❤️😍

  • @HashenJayasanka-yy8gd
    @HashenJayasanka-yy8gd Рік тому +1

    Meka nam paharak aa💥mn kamathima beat eka meka baking niyamai💥😍😍

  • @charukapriyashadranathunga8300

    ඇබ්බැහි වුනා කියාංකෝ #ආදරෙයි රෝන්දේ🤘

  • @sujeewapriyanthi9376
    @sujeewapriyanthi9376 Рік тому +2

    Gammak anee

  • @madumalinirmala93
    @madumalinirmala93 Рік тому +6

    ගොඩක් ලස්සනයි .......රෝන්දේ💖💖💖💖💖💖

  • @charithbuddika-yw2cr
    @charithbuddika-yw2cr 3 місяці тому

    Mt hambuna hodma set eka❤🎉lssni budusaranai hemotama

  • @sandunisithara9056
    @sandunisithara9056 Рік тому +8

    අඩේ ඒ සිංදුව මරුවට කියනවා. 10 පාරට වැඩිය බැලුවා... හරිම ලස්සනයි... ජය වේවා කස්ටියටම....කලු පාට T Shirt එක ඇදන් බොංගො ගහන ඒ අයියගෙ නම මොකක්ද ? 😁

    • @sanuthdulran5483
      @sanuthdulran5483 Рік тому

      සම්පත් තමා දන්න තරමින් අයියගෙ නම

  • @shehandissanayake7674
    @shehandissanayake7674 16 днів тому

    Sepak thamai eka nm 🤘🔥 mage oru kadak- sohan weerasinghe ❤

  • @dishanambalangoda4095
    @dishanambalangoda4095 Рік тому +3

    වෙනද වගේම සුපුරියක් තමයි.. එත් කියන සින්දුව අන්තිම හරිය 6.8 වෙනවා නම් සුපුරි ඈ.. ❤️❤️❤️

  • @sadu6241
    @sadu6241 Рік тому

    Lassanai godak Ki parak baluwada , a tharam lassanai aiye❤❤❤❤❤❤❤

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 Рік тому +5

    මෙකත් සුපිරියක්.🔥

  • @thiliniinesha2496
    @thiliniinesha2496 Рік тому +1

    Darbag gahana sudu shart ekek edan inna aiya hari lassanai.. hinawa.. sindu kiyaddi.. godak lassanai.. hemadama ohoma hodin sathuthin inda..anith ayatath suba pathanawa..hemadama hodin inda kiyala..

  • @kasunperera299
    @kasunperera299 Рік тому +3

    අඩේ ආසයි බන් බොලා එක්ක සින්දුවක් කියලා පිස්සුවක් නටන්න... 💛💛💚💚

  • @nisansalaKumuduni-rp9fs
    @nisansalaKumuduni-rp9fs Рік тому +1

    ❤❣️❤❣️pattama pattaiiii...congratulations 🌹🌹🌹❣️❣️❣️

  • @supuntharaka6873
    @supuntharaka6873 Рік тому +6

    උබලට පට්ට ආදරෙයි ඈ , මේක දානකම් මයි ඉදියේ ❤️‍🔥

  • @gjfgxj3250
    @gjfgxj3250 Рік тому

    Harima ලස්සනයි aiye oyalage sindu tika attatama oyalata tawa ඉස්සරහට yanna පුළුවන් oyalat දෙවි පිහිටයි

  • @chaminda451
    @chaminda451 Рік тому +3

    අදනම් ගලක් ගහල තියෙන්නේ. 👏👏👌👌

  • @anusha902
    @anusha902 Рік тому +1

    Gayanya wagema wadanyath supiri...darbag...asama hada...attatma lassani....

  • @ridmitharanga-ws3sn
    @ridmitharanga-ws3sn Рік тому +3

    සුපිරි marama ලස්සනට කියනවා..😘

  • @LinosonNiththiyanandan
    @LinosonNiththiyanandan 10 місяців тому +1

    I am from Canada... awesome song guys!!!!! Keep it up

  • @karnagala
    @karnagala Рік тому +3

    පට්ට කොල්ලනෙ ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️

  • @LovelyDragonflies-kn6tm
    @LovelyDragonflies-kn6tm 4 дні тому

    අඩියක් ගහනකොට නම් අපි අහන්නෙම උබලාගෙ සිංදු තමා කොල්ලෝ 🎉❤

  • @woncreations1278
    @woncreations1278 Рік тому +3

    අපිත් ආසයි රෝන්දේ යන්න ❤❤❤❤🎉🎉🎉

  • @iroshanaranasinghe913
    @iroshanaranasinghe913 11 місяців тому +1

    ආතල් කන්නැති මෙහෙම සෙට් එකක් එක්ක බොන්න ආසයි. සිරාවටම අපි බොන උන් උන් බීපුවාම දෙන්න දෙන්න සෙට් වෙලා මොකක් හරි ගැන කියව කියව ඉන්නවා.