Ep-16 with Dr. Dinuka Gallaba | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Вставка
- Опубліковано 14 січ 2025
- ස්වභාවික වායු ගබඩා කිරීමේ තාක්ෂණය පිලිබඳ පර්යේෂණ කරන ආචාර්ය දිනුක ගල්ලබ සමග සංවාදය. මේ ක්ෂේත්‍රය භෞතික විද්‍යාව, රසායණික ඉංජිනේරු විද්‍යාව, හා ද්‍රව්‍ය විද්‍යාව (material science) යන විෂය පථ වල සංකලනයකි. ආචාර්ය දිනුක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගෙන අමෙරිකාවේ Southern Illinois විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පුර්ණ කර ඇත.
මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන දහසයවන වැඩසටහනයි.
Listen now on:
Apple Podcasts: apple.co/2WcCLHm
Google Podcasts: bit.ly/2YJYbgG
Spotify: spoti.fi/3bja8g8
Pocket Casts: pca.st/4o466bk5
Anchor: www.anchor.fm/ncastronomy
and www.podcasts.lk
#ncastronomy #AstroTalks #scientist
Wow, Dinuka aiya !!
wow Thank u verymuch