Nalanda College Astronomy
Nalanda College Astronomy
  • 81
  • 203 684
International Observe the Moon Night | Online Session
• International Observe the Moon Night is an annual public outreach event all over the world sponsored by NASA and other astronomical organizations that encourages the public to observe, explore and learn about the Earth’s Moon.
• As the pioneers in Astronomy field of Sri Lanka, Nalanda College Astronomical Society and Nalanda College Alumni Astronomical Society annually host the International Observe the Moon Night event in Sri Lanka as well.
This was the online session of IOTMN 2022 on 1st October.
Guest Lecturer : Dr. Devinda Muthusinghe
ඔබ අඳින ලද සිතියම පහත ලින්ක් එක හරහා ගොස් උඩුගත කරන්න.
Upload your drawn Moon Map via below link
📌 bit.ly/IOTMSubmit
#IOTMN2022
#ncastronomy
Переглядів: 732

Відео

තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #9 Telescopes (දුරේක්ෂ)
Переглядів 1,2 тис.2 роки тому
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව, පාසල් ළමුන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී සංවාදයක් ලෙස පැවැත්වෙන අතර එය පටිගතකිරීමක් ලෙස අපගේ UA-cam නාලිකාවේ මෙලෙස ප්‍රචාරය වේ. තාරකා විද්‍යා පාසල් දේශන මාලාවේ නවවන දේශනය ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක පවිත් අමරසිංහ සොයුරා විසින් පවත්වන ලදී. තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද? එක්වන්න අප සමඟ... තාරකා විද්‍යාව පිළ...
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #10 Interstellar Travelling
Переглядів 6793 роки тому
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව, පාසල් ළමුන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී සංවාදයක් ලෙස පැවැත්වෙන අතර එය පටිගතකිරීමක් ලෙස අපගේ UA-cam නාලිකාවේ මෙලෙස ප්‍රචාරය වේ. තාරකා විද්‍යා පාසල් දේශන මාලාවේ දසවන දේශනය තාරකා විද්‍යා සංගමයේ සභාපති සිතුම් ප්‍රනාන්දු සොයුරා විසින් පවත්වන ලදී. තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද? එක්වන්න අප සමඟ... තාරකා විද්‍යාව පිළිබඳ වසර වි...
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #8 - නිහාරිකා
Переглядів 7603 роки тому
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව, පාසල් ළමුන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී සංවාදයක් ලෙස පැවැත්වෙන අතර එය පටිගතකිරීමක් ලෙස අපගේ UA-cam නාලිකාවේ මෙලෙස ප්‍රචාරය වේ. තාරකා විද්‍යා පාසල් දේශන මාලාවේ අටවන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රුසිරු කුලතිලක සොයුරා විසින් පවත්වන ලදී. තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද? එක්වන්න අප සමඟ... තාරකා විද්‍යාව පිළි...
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #7 - මන්දාකිණි
Переглядів 9203 роки тому
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව, පාසල් ළමුන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී සංවාදයක් ලෙස පැවැත්වෙන අතර එය පටිගතකිරීමක් ලෙස අපගේ UA-cam නාලිකාවේ මෙලෙස ප්‍රචාරය වේ. තාරකා විද්‍යා පාසල් දේශන මාලාවේ හත්වන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක සවන් මාපලගම සොයුරා විසින් පවත්වන ලදී. තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද? එක්වන්න අප සමඟ... තාරකා විද්‍යාව පිළිබඳ...
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #6 - තාරකාවිද්‍යා ඉතිහාසය
Переглядів 1 тис.3 роки тому
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව, පාසල් ළමුන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී සංවාදයක් ලෙස පැවැත්වෙන අතර එය පටිගතකිරීමක් ලෙස අපගේ UA-cam නාලිකාවේ මෙලෙස ප්‍රචාරය වේ. තාරකා විද්‍යා පාසල් දේශන මාලාවේ හයවන දේශනය නාලන්දා විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ 2018/19 වර්ෂයේ හිටපු ලේකම් තවීශ් විහඟ සොයුරා විසින් පවත්වන ලදී. තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද? එක්වන්න අප සමඟ...
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #5 - නිරීක්ෂණ තාරකා විද්‍යාව
Переглядів 1,3 тис.3 роки тому
නාලන්දීය තාරකා විද්‍යා සංගමයේ පාසල් දේශන මාලාව, පාසල් ළමුන් සමගින් අන්තර්ජාලය ඔස්සේ සජීවී සංවාදයක් ලෙස පැවැත්වෙන අතර එය පටිගතකිරීමක් ලෙස අපගේ UA-cam නාලිකාවේ මෙලෙස ප්‍රචාරය වේ. තාරකා විද්‍යා පාසල් දේශන මාලාවේ පස්වන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක ඩිලාන් සෙනුරුක් සොයුරා විසින් පවත්වන ලදී. තාරකා විද්‍යා කරුණු පිළිබඳව හැදෑරීමට ඔබ කැමැත්තෙන් පසුවේද? එක්වන්න අප සමඟ... තාරකා විද්‍යාව පිළිබ...
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #4 - සෞරග්‍රහ මණ්ඩලයේ උපත
Переглядів 1,2 тис.3 роки тому
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #4 - සෞරග්‍රහ මණ්ඩලයේ උපත
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #3 - රොකට් තාක්ෂණයේ ඉතිහාසය
Переглядів 1 тис.3 роки тому
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #3 - රොකට් තාක්ෂණයේ ඉතිහාසය
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #2 - කළු කුහර
Переглядів 1,5 тис.3 роки тому
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #2 - කළු කුහර
Meet an IAU Astronomer | Prof. Jan Charles Zarnecki - Are We Alone?
Переглядів 4853 роки тому
Meet an IAU Astronomer | Prof. Jan Charles Zarnecki - Are We Alone?
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #1 - සූර්ය තාරකා විද්‍යාව
Переглядів 2,9 тис.3 роки тому
තාරකා විද්‍යා පාසල් දේශන මාලාව #1 - සූර්ය තාරකා විද්‍යාව
Astro School #01 - සෞරග්‍රහ මණ්ඩලය (Solar System)
Переглядів 9903 роки тому
Astro School #01 - සෞරග්‍රහ මණ්ඩලය (Solar System)
Perseverance රෝවරය ගැන දැනගනිමු - Interview with Dr. Sarath Gunapala
Переглядів 10 тис.3 роки тому
Perseverance රෝවරය ගැන දැනගනිමු - Interview with Dr. Sarath Gunapala
සුපිරි සන්නායක හා මේස්නර් ආචරණය | Superconductors and Meissner effect
Переглядів 2,8 тис.3 роки тому
සුපිරි සන්නායක හා මේස්නර් ආචරණය | Superconductors and Meissner effect
Bonus Episode: Biman Liyanage | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,4 тис.4 роки тому
Bonus Episode: Biman Liyanage | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-28 Panel Discussion Q&A | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 2,4 тис.4 роки тому
Ep-28 Panel Discussion Q&A | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-27 with Dr. Prasanga Mantilaka | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 9354 роки тому
Ep-27 with Dr. Prasanga Mantilaka | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-26 with Janaka Adassuriya | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,1 тис.4 роки тому
Ep-26 with Janaka Adassuriya | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-25 with Prof. Chandima Gomes| විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,3 тис.4 роки тому
Ep-25 with Prof. Chandima Gomes| විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-24 with Dr. Ruchira Somaweera | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,9 тис.4 роки тому
Ep-24 with Dr. Ruchira Somaweera | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-23 with Dr. Muditha Senarath Yapa | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,1 тис.4 роки тому
Ep-23 with Dr. Muditha Senarath Yapa | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-22 with Dr. Maduka Kaluarachchi | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,5 тис.4 роки тому
Ep-22 with Dr. Maduka Kaluarachchi | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-21 with Prof. Nilwala Kottegoda | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 2,6 тис.4 роки тому
Ep-21 with Prof. Nilwala Kottegoda | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-20 with Dr. Ranga Dias | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 4,1 тис.4 роки тому
Ep-20 with Dr. Ranga Dias | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
World's 1st Ever Room-Temperature Superconductor from Prof. Ranga Dias' Lab [w/ English cc]
Переглядів 27 тис.4 роки тому
World's 1st Ever Room-Temperature Superconductor from Prof. Ranga Dias' Lab [w/ English cc]
Ep-19 with Dr. Dilusha Rajapaksha | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 9954 роки тому
Ep-19 with Dr. Dilusha Rajapaksha | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-18 with Dr. Nadeeja Wijayatunga | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,4 тис.4 роки тому
Ep-18 with Dr. Nadeeja Wijayatunga | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-17 with Prof. A. P. de Silva | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 2,4 тис.4 роки тому
Ep-17 with Prof. A. P. de Silva | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Ep-16 with Dr. Dinuka Gallaba | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?
Переглядів 1,2 тис.4 роки тому
Ep-16 with Dr. Dinuka Gallaba | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?

КОМЕНТАРІ

  • @MalanPerera-f6k
    @MalanPerera-f6k Місяць тому

    He is a total fraud

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 3 місяці тому

    Sir anthimata kiyapu kathawa nm godak watinawa 💯

  • @SKentertainment2009
    @SKentertainment2009 3 місяці тому

    so great Nalanda college always provides knowledge for astropiles like us No doubt that NCA is the best 😍

  • @lakshanimadhubashini5648
    @lakshanimadhubashini5648 3 місяці тому

  • @bukazzii
    @bukazzii 3 місяці тому

    Thank you soo much! We learned soo many things abt the moon

  • @Gtainside_fan
    @Gtainside_fan 5 місяців тому

    ලංකාවට ගැම්මක් 👊

    • @sh4757
      @sh4757 2 місяці тому

      ටිකක් හොයලා බලන්න. තියෙන ගැම්මත් නැති වෙන සීන් එකක් තියෙන්නේ කියන විදිහට🥲😂

    • @Gtainside_fan
      @Gtainside_fan 2 місяці тому

      @@sh4757 what?

    • @sh4757
      @sh4757 2 місяці тому

      @@Gtainside_fan ඔය රංග ඩයස් ගේ room- temperature superconductors research එක ගැන කිව්වේ.

    • @Gtainside_fan
      @Gtainside_fan 2 місяці тому

      @@sh4757 මොකක්ද වෙලා තියෙන්නෙ

  • @traveltodeath
    @traveltodeath 5 місяців тому

    ❤❤

  • @YourAstrophysicistV
    @YourAstrophysicistV 5 місяців тому

    Amazing ❤

  • @กัญญาวีย์ศรีวิชัยจันทร์17

    I would like to know the latitude and longitude of the country taken.❤️❤️

  • @mihirijayasekara2340
    @mihirijayasekara2340 5 місяців тому

    මම නන් ඕක හඓමදාම බලන්න වා ❤

  • @lyoko7169
    @lyoko7169 5 місяців тому

    Thanks❤

  • @ishanichathurika3248
    @ishanichathurika3248 5 місяців тому

    Thank you

  • @dsdinushi604
    @dsdinushi604 5 місяців тому

    Thank u hode❤❤❤

  • @DamithaDamitha-q7z
    @DamithaDamitha-q7z 6 місяців тому

    math kamati nasa yana

  • @sagunthalamegala9850
    @sagunthalamegala9850 6 місяців тому

    Mailliyo ma langa ekkak thiyanava

  • @pathumalwis3647
    @pathumalwis3647 7 місяців тому

    biology karala nasa ekata yanna barida

  • @UpaliD-qm6ee
    @UpaliD-qm6ee 8 місяців тому

    Mama godak asay nasa ayathanaye vada karanna

  • @DL12323
    @DL12323 8 місяців тому

    Thank you😊

  • @markbrooks7496
    @markbrooks7496 9 місяців тому

    Exclusive: official investigation reveals how superconductivity physicist faked blockbuster results The confidential 124-page report from the University of Rochester, disclosed in a lawsuit, details the extent of Ranga Dias’s scientific misconduct.

  • @markbrooks7496
    @markbrooks7496 9 місяців тому

    හදවතින්ම ශ්‍රී ලංකිකයි

  • @ncastronomy
    @ncastronomy 9 місяців тому

    Disclaimer : "Claims of this researcher about room temperature superconductors has been heavily challenge because it is found that the data has been manipulated" Link : www.nature.com/articles/d41586-024-00716-2

  • @ncastronomy
    @ncastronomy 9 місяців тому

    Disclaimer : "Claims of this research has been heavily challenge because it is found that the data has been manipulated" Link : www.nature.com/articles/d41586-024-00716-2

    • @Success_us
      @Success_us 9 місяців тому

      Not heavily challenged it was false research

    • @subin6721
      @subin6721 8 місяців тому

      He is a fraud 😂😂

  • @addicted7038
    @addicted7038 9 місяців тому

    රෙදි නෑ නේද? 😂😂😂

  • @navodgunarathne204
    @navodgunarathne204 9 місяців тому

    😂

  • @jasithpramudaya9013
    @jasithpramudaya9013 9 місяців тому

    Oka scam ekk lankaweata ma disgrace ekk

  • @enavigatorE
    @enavigatorE 9 місяців тому

    He just distroyed the reputation of sri lankan scientists by publishing fake data.

  • @PathumThirimadura
    @PathumThirimadura 11 місяців тому

    Contak namber pls

  • @studywaves001
    @studywaves001 Рік тому

    Moratuwa Textile engineering krl me wage issrht yann puluwnd sir?@dilusha rajapaksha

  • @studywaves001
    @studywaves001 Рік тому

    ❤❤

  • @ruwaniprabashwari1620
    @ruwaniprabashwari1620 Рік тому

    Ayye, astronomy wge subject tynne Colombo uni eke, witri ned,mm physical science select wela inne ,, wena uni ekka inn student kenek khmd me subject ek krnne,,, astronomy walata podi kale idnnm mm kamathi,,,

    • @ncastronomy
      @ncastronomy Рік тому

      onema uni ekaka physics karala higher studies walata astro sambandha research karanna puluwan (PhD, MSc)

  • @medhavidias9708
    @medhavidias9708 Рік тому

    👍👍

  • @medhavidias9708
    @medhavidias9708 Рік тому

    නිහාරිකා කියන්නෙ ත් චක්‍රා වාට වලට ද ?

    • @ncastronomy
      @ncastronomy Рік тому

      na, chakrawata kiyanne galaxies. Nikarika kiyanne galaxies athule thiyana duwili wala.

  • @chandanakarunathilake5003

    මාරම නිහතමානී මහාචාර්යවරයයෙක්.සහ මම ආසම reseacher කෙනෙක්

  • @chandanakarunathilake5003

    Physics is best ever ever and ever❤

  • @jishoram
    @jishoram Рік тому

  • @dilu_billy
    @dilu_billy Рік тому

    නාසා එක කියන්නේ USA විශේෂ ආයතනයක් විතරයි . ඔන්න ගඟනගාමියෙක් වෙන්න නම් හෙන අමාරුයි . ඇමරිකාවට අපුවහම තව ගොඩක් අවස්ථා තියෙනවා,

  • @hemanthapriyadarshana5274

    ඔය ටෙලස්කෝප් එකක් ලක්ෂ කීයක් වගේ වෙනවද මල්ලි

    • @SiriPala-wk3bf
      @SiriPala-wk3bf Рік тому

      Laksha 3ta vadi athi ,apecher ek 150k vena ekath laksha 1 hamark vithr venavane

    • @ncastronomy
      @ncastronomy Рік тому

      $2000 www.meadeuk.com/Meade-LightBridge-16-inch-Dobsonian.html

  • @ksn567od
    @ksn567od Рік тому

    රංග ඛොරැවෙන් රග පෑම් කරලා ජීවත් වෙන චරිතරක්. Phd එකත් හොර කරලා අරං තියෙන්නෙ.

  • @IronEggger
    @IronEggger Рік тому

    Age like milk😂

  • @UdeniWijesuriya
    @UdeniWijesuriya Рік тому

    Thanks aiye 🎈✨️✨️✨️

  • @Vindyachaathurya
    @Vindyachaathurya Рік тому

    Super 👍👍👍

  • @pabasariemmanuel4507
    @pabasariemmanuel4507 Рік тому

  • @navidajayaweera
    @navidajayaweera Рік тому

    🔥🔥🔥

  • @funkyshehan1606
    @funkyshehan1606 Рік тому

    Ranga Dias is a scammer. Watch out!

    • @keheliyavimukthi9481
      @keheliyavimukthi9481 Рік тому

      Thama prove wela na habai. Still allegations only.

    • @funkyshehan1606
      @funkyshehan1606 Рік тому

      @@keheliyavimukthi9481 Just google it. Already proved in the international scientific community. He's officially a fraud.

  • @samanthamarasinghe1932
    @samanthamarasinghe1932 Рік тому

    සුපිරි

  • @everuss
    @everuss Рік тому

    Seems like a scam to me.. why was this removed from science journals?

  • @prabodhabandara2058
    @prabodhabandara2058 Рік тому

    අයිය computer science area එකෙන් තියෙන research ගැන ඒ අංශයේ අනාගතය ගැන කතා කරන episode එකක් කරන්නකො . ඒකෙදි computer science කරන කෙනෙක්ට physics , chemistry ,medicine වගේ පැති වල තියෙන research වලට සම්බන්ධ වෙන්න හැකියාවන් තියෙනවද වගේ දේවල් ගැනත් කතා කරන්න පුලුවන්නම් වටිනව AI පැත්තෙන් ඒ subject වල වෙන research එහෙම ගැන.ජය වේවා ! 👊❤️

    • @ncastronomy
      @ncastronomy Рік тому

      www.youtube.com/@CUFSAASpeakerSeries

  • @AnomiWijayagurusingha-nu6nk

    Wow ......

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 Рік тому

  • @truthseeker8139
    @truthseeker8139 Рік тому

    Unfortunately he is a fraud.