මනසට අනාගතය දැනීම - ලොව හෙල්ලූ පර්යේෂණ මාලාව

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ •

  • @Raamuwa
    @Raamuwa  5 місяців тому +236

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය වර්ධනය කර ගැනීමට, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    අතික්‍රමණ පිළිබඳ වැඩි විස්තර මෙතැනින් - intellectii.global/athikramana-faqs/
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ua-cam.com/video/ujrYpnEZtUs/v-deo.html
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    My Website - intellectii.global
    අතික්‍රමණ පිළිබඳව වීඩියෝ ටෙස්ටිමොනි නැරඹීමට මෙම ලින්ක් එක ඔස්සේ ගොස් එම පිටුවේ පහලට යන්න 👇intellectii.global/online-courses/
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @VlogsByMeSL
      @VlogsByMeSL 5 місяців тому

      Awuruddak nisai mata mekata sambanda wenna amaru..mama karana job ekath ekka

    • @PTJmotivibes
      @PTJmotivibes 5 місяців тому +2

      සර් අපි දෙයක් කරන කොට ඇයි මිනිස්සු එක බිද වට්ටන්නම් වැඩ කරන්නෙ😢

    • @sanjayalakmal7132
      @sanjayalakmal7132 5 місяців тому +1

      වසර 14 ක පමණ සිදුවන අධිස්වාභාවික සහ මනෝ විද්‍යාත්මක අත්දැකීමක් ඔබ සමග බෙදා ගැනීම සඳහා ඔබ සම්බන්ධ කරගත යුතුයි.ඒ සඳහා ඔබේ ඊමේල් හෝ වෙනත් ක්‍රමයක් මට ලබා දෙන්න කාරුණික වන්න..
      මෙය නූතන මොනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රශ්නාර්ථ මතු කරමින් මා හට සිදුවුණු අධි ස්වභාවික සහ paranormal සංසිද්ධියක්..

    • @sanjayalakmal7132
      @sanjayalakmal7132 5 місяців тому +1

      වසර 14 ක පමණ සිට මා හට සිදුවෙමින් පවතින අධි ස්වභාවික සහ paranormal සංසිද්ධියක් ඔබ සමග බෙදා ගැනීමට කැමතියි..නූතන මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රශ්නාර්ථ මතු කරමින් සිදුවුණු මෙම සංසිද්ධිය.ඔබ සමග බෙදා ගැනීම සඳහා ඔබගේ ඊමේල් හෝ වෙනත් ක්‍රමයක් මා හට ලබා දෙන මෙන් කාරුණික වන්න..
      ස්තූතියි..!

    • @ishanmanju229
      @ishanmanju229 5 місяців тому +1

      පාසල් ලමුන්ට සහබාගී වෙන්න පුලුවන්ද සර් 🙏❤️

  • @virajhansamal7038
    @virajhansamal7038 5 місяців тому +223

    Campus එකට ගියේ ගොඩක් කාලෙකින්. යාලුවන්ගෙන් ඇහුවා "රාමුව" බලනවද කියලා. හැමෝගේම උත්තරේ උනේ "ඔව්" කියන එක. අපේ රටේ ලොකු හිස්තැනක් පුරවන ඔබතුමාට ජයමවේවා..!❤️

  • @abhishekrandeniya2948
    @abhishekrandeniya2948 5 місяців тому +116

    Campus එකේ එක semester එකක් පුරාවට සෑහෙන කට්ට කාගෙන ඉගෙන ගත්ත research methodology එක අද ඔබතුමා පිරමීඩ දෙකකින් බොහෝම සරල කරලා ඉගැන්නුවා. ඒකට කෙලින්ම Hats Off ! Respect !

    • @Raamuwa
      @Raamuwa  5 місяців тому +27

      ස්තූතියි ඔබගේ කෙමෙන්ටුවට.

    • @sithumakash5756
      @sithumakash5756 4 місяці тому +1

      Eka aththa ❤️

  • @hiruka62992
    @hiruka62992 5 місяців тому +338

    නිරය, දෙව්ලොව දෙවිවරුන්, භූතාත්ම වැනි විශ්වාසයට අපහසු දෑ වල සත්‍ය අසත්‍ය තාවය පිලිබඳ විග්‍රහයක් ඔබතුමාගෙන් ඉල්ලනවා. 🖤

    • @sanjayamadhumadhawa
      @sanjayamadhumadhawa 5 місяців тому +12

      අනිවා❤ ඒ සම්බන්ධව වීඩියෝවක් එනකම් බලන් ඉන්නෙ මමත්... ඒ ගැන කතා කරලම නෑනෙ තවම🎉

    • @Kadamalla90s
      @Kadamalla90s 5 місяців тому +31

      ලන්කාව =නිරය😂😅

    • @DopamineBeatsOfficial
      @DopamineBeatsOfficial 5 місяців тому

      ඔව් ​@@Kadamalla90s

    • @GimhanaWijenayaka
      @GimhanaWijenayaka 5 місяців тому +1

      ow

    • @Dumindukavinda-09
      @Dumindukavinda-09 5 місяців тому +9

      ඕව ඇත්තෙ සාමාන්‍ය මනුස්සයෙක්ට ගෝචර නොවන සංඛ්‍යාත පරාස වල

  • @GayanVithanage
    @GayanVithanage 5 місяців тому +158

    """ සමාජය කියන කැලෑව ඇතුළෙ තමන්ව බලාගන්න පිරිසක් ඉන්නවා කියන එක වැදගත් කාරණයක් """

  • @slantz8643
    @slantz8643 5 місяців тому +148

    ලංකාවට ආවා කියලා දැනගත්තොත් හොයාගෙන ඒන්නෙ මම...🤩🤩 හම්බෙන්න කතා කරන්න කෙසේ වෙතත් ජීවිතේ ඒක පාරක් හරි හැබැහින් දකින්න ආසම චරිතයක්. ඇත්තටම ඒ්ක මගේ හීනයක්

  • @damnmusic4364
    @damnmusic4364 5 місяців тому +107

    ඇත්තටම ඔබ තුමා අති විශිශ්ට බුද්ධියක් හිමි අයෙක්.ඔබතුමා නිසා බුදුන් වහන්සේ වදාල ධර්මය පිලිබදව ගැබුරින් සොයාබලන්න මම තීරනය කලා.එහි ඇති ගැබුර සහ අධිසන්කීර්න බාවය මම දුටුවා.ඒ පිලිබදව බොහොම පින් ...සහ ඉක්මනිම mtrix එකේ next level එකට යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි ❤

    • @Raamuwa
      @Raamuwa  5 місяців тому +22

      🙏🏽

    • @ChessLionWasTaken
      @ChessLionWasTaken 5 місяців тому

      @@shortframe2237 මොකක් කරත් ඒත් එක්කම බිස්නස් එකක් කරලා ගොඩ යන්න බලන්න

    • @sarasamarasinghe7319
      @sarasamarasinghe7319 5 місяців тому

      @@shortframe2237 oyt pulvn, me par hodtm mhansi venna, kavuru bada karath e deval oluvt barak vidiytm gnn ep, Eva oyge gamanata hayiyak Kar ganna.. e minissu ekka tharahk thiya gnn ep., dvaska oyge dream ek win klam e minissunt thank karanna tharm hitha hayiya Kara ganna oyge gamana yanna venas vidiyakt help kalt.. thav mas kipayyne exam ekata , oya den exam ek atheral job ekakt yanvt vd deyk campus select unam kr gnn pulvn.. e hind me mas kipaya hayiyen allagen exam ekt full focus krnna.. exam ek hodta kr gththoth campus yanna enakn job ekk krnnth pulvnne.. thaman hithuvoth saha ekt ona kepakirima krnv nm win krnn puluvn., Good Luck!

    • @ImmortalX21
      @ImmortalX21 4 місяці тому

      ​@@shortframe2237 A/L කරලා campus palayan bn kohomahri. Monahri campus ekkta giyanam echchrai. Kohomhri katta kagena campus ma playan !

    • @ude-vl3ie
      @ude-vl3ie 4 місяці тому

      @@shortframe2237 balanna telegram eke hari video thianawad kial padam walat...bio maths ayage ewa nm dakk godak sirlage videos free thibb...oy asa de oya karanna...dawasaka ammalam sathutu wei

  • @11thisura
    @11thisura 5 місяців тому +33

    සුපිරියක් රන්දික... පර්යේශනයක් කියන්නෙ කොච්චර ලොකු process එකක්ද කියල අද තමයි දැන ගත්තේ... ඔයාට ජය... මේ වගේ පර්‍යේශන ගැන තවත් තොරතුරු අපිට දෙන්න... හරි interesting ...🎉❤

  • @virajupekshatm6758
    @virajupekshatm6758 5 місяців тому +78

    තථාගත ගෞතම සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේමා.! 🙏🏻🙏🏻🙏🏻💐💐🌹
    සියලු සත්වයන් හට ජාතියක් ජරාවක් නොමැති උතුම් නිර්වාණ මාර්ගය අඩුවක් නොකොට පෙන්වා දුන්න ඔබ වහන්සේට මාගේ නමස්කරයම වේවා.! 🌸🌷💐🙏🏻

    • @hasithakalupahana5879
      @hasithakalupahana5879 4 місяці тому +1

      🙏🙏🙏

    • @Maseratimusicrecordlabel
      @Maseratimusicrecordlabel 4 місяці тому +1

      ට්‍රැක පැනලද බන්.

    • @virajupekshatm6758
      @virajupekshatm6758 4 місяці тому +2

      @@Maseratimusicrecordlabel උබට ට්‍රැක් නෙවෙයි ට්‍රැක්ටරයක් අැග උඩින් ගිහින් වගේ 🤔

    • @darkmode748
      @darkmode748 4 місяці тому +1

      ​@@Maseratimusicrecordlabeljathaka waradda ube

    • @virajupekshatm6758
      @virajupekshatm6758 4 місяці тому

      @@darkmode748 මට තේරෙනවා කාගෙද ජාතකයේ වැරැද්ද කියලා. ධර්මයක් නොදන්න පෙරේත අාත්ම. පේරේත කොට්ටාස එක්ක සංසර්ගයේ යෙදිලා දරුවෝ හැදුවාම නිවැරදි ධර්ම නියායන් කියලා දුන්න උත්තමයන් ගැන කියද්දි එ් පිසාච දරුවන්ට ඉන්න බෑ.

  • @buddhipradeep7806
    @buddhipradeep7806 5 місяців тому +15

    ලොව්තුරා බුදු දහම වර්තමාන පරපුරට නූතන විද්‍යාවට ගැලපෙමින් පවතී.ලෝකවිදූ බුද්ධියෙන් දේශනා කල ඒ සත්‍ය දහම සියල්ලන්ටම අවබෝධ වේවා❤

  • @lakshithalakshitha8153
    @lakshithalakshitha8153 5 місяців тому +21

    කුතුහලය සංසිඳෙන්නෙ නැතිවෙන්න දැනුම දෙන්න හැමෝටම බෑ. රාමුව ඒ කුතුහලය තවත් වැඩි කරනවා. ඔබතුමාට ස්තූතියි අපි වෙනුවෙන් කාලය වෙන්කරනවට ❤

  • @Ruvidu
    @Ruvidu 5 місяців тому +139

    අර නැටුම සීන් එකනම් ආතල් එකට වගේ කස්ටිය දාලා තිබ්බේ 😁😁 .රාමුව fans ළට නන් ලේසියෙන්ම හොයන්න පුළුවන් ඒ sir නෙවෙයි කියලා😊😊

    • @shanepereraedu
      @shanepereraedu 5 місяців тому +9

      ඒක ආතල් 😂🤣🤣🤣

  • @Ouatipu
    @Ouatipu 5 місяців тому +9

    අද තමයි මං හරියටම විද්‍යාත්මක කරුණු ගොඩ නැගෙන විදිය ඉගෙන ගත්තේ. මොකක් හරි දෙයක් ගැන අධ්‍යනය කරනවා නම් කරන්න ඕනි කොහොමද කියලා යම් අවබෝධයක් තියනවා දැන් මේක බැලුවට පස්සේ. මේක තමයි රාමුවේ බලමු හොඳම වීඩියෝ එක

  • @shashikamaduhansa1848
    @shashikamaduhansa1848 5 місяців тому +159

    Time management,
    World war 3,
    AI,
    රටවල් අතර බලතුනය,
    ගුප්ත විද්‍යාව සහ අමුනුස්ස ලෝකය,
    වගේ මාතෘකා ගැනත් ඕනෙ..❤

  • @SanujaSadumitha
    @SanujaSadumitha 5 місяців тому +49

    බර අවියට සුබ දවසක්❤❤❤❤❤❤❤❤❤

  • @MiniZoos
    @MiniZoos 5 місяців тому +10

    නිරය, දෙව්ලොව දෙවිවරුන්, භූතාත්ම වැනි විශ්වාසයට අපහසු දෑ වල සත්‍ය අසත්‍ය තාවය පිලිබඳ විග්‍රහයක් ඔබතුමාගෙන් ඉල්ලනවා.

  • @sigugeenodhsigu291
    @sigugeenodhsigu291 5 місяців тому +40

    මිස්ටර රන්දික chosen කියල හිතෙනව.❤
    ඔබේ වැඩ පිළිවෙලට ජය.
    වෙහෙසට බොහොම ස්තූතියි

  • @A_Nethmal
    @A_Nethmal 5 місяців тому +8

    තෙරුන්නැති තැන් පිටිපස්සට අරගෙන ආපහු බැලුව මිසක් එක තප්පර පහක්වත් මිස් කරේ නැතුව මාරම ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුව. සර්ට ගොඩක් ස්තූතී මේ විදිහට ගොඩක් වටින දැනුම බෙදල දෙනවට. 🤍

  • @indikasandaru902
    @indikasandaru902 5 місяців тому +28

    Notification එක එද්දි ඇග හිරිවැටිලා ගියා ❤️

  • @MilindaRanasinghe
    @MilindaRanasinghe 4 місяці тому +3

    බොහොම ස්තූති රන්දික මහත්මයා සියලු වැඩ කටයුතු මධ්‍යයයේ බොහොම රසවත් ගුණාත්මක දැනුම් සම්භාරයක් සම්ශිප්තව අප වෙත සුපුරුදු ලෙංගතු කමින් ගෙන ආවට❤❤❤

  • @Lilyhouse2
    @Lilyhouse2 5 місяців тому +9

    තහවුරු මට්ටම් පිරමීඩ ගැන දැනුවත් කිරීම නම් ඉතාම වටිනවා.ශිෂ්‍යයෝ විදිහට අපි ඉගෙනගන්න ක්ෂේස්ත්‍රය ගැනත් වැඩිදුර ඉගෙන ගැනීමට හොඳ පෙළඹවීමක් දැනුනා මට නම් ඒකෙන්

  • @liveeventssrilanka1257
    @liveeventssrilanka1257 5 місяців тому +28

    මට නම් හිත ගියේ රංදික අයියා මේ ටික වෙලාව ඇතුලත reliability test / significance value, simple random, systematic, stratified sampling වගේ sampling methods, DV and IV වගේ තාක්ෂණික කරුණු බොහෝම සරළව සාමනය අයට තේරෙන්න උදාහරණ එක්ක කියපු විදිය. ඇත්තටම සුපිරි.

    • @Raamuwa
      @Raamuwa  5 місяців тому +14

      බොහෝම ස්තූතියි මේ කමෙන්ටුවට. මගේ අරමුණ වුනෙත් ඒක. ජය!

  • @AsangaRamanayake
    @AsangaRamanayake 5 місяців тому +4

    ඉතාම වැදගත් සංකල්ප, මේ තරම් රසවත්ව ගෙන ඒම පිලිබදව, අපගේ හදපිරි තුතිය...

  • @kelvinsboys
    @kelvinsboys 5 місяців тому +240

    මුලින්ම මටත් හිතුනා ඒ ඔබ තුමාමයි කියලා නමුත් ඒ video එක කිහිප වතාවක් බැලුවම ඒ ඔබ නෙවෙයි කියලත් හිතුනා කොහොම වුනත් මං ඒ දේ දැක්කේ positive විදියට මොකද ඔබ තුමා හරි වෙනස් මනුස්සයෙක් 😌 ඉතින් ඒ වගේ කෙනෙක් ගාව මේ වගේ සැගවුනු කුසලාතවයන් තියෙන්නත් පුලුවන් ඒකේ කිසිම වැරැද්දක් නෑ. කොටින්ම කිවුවොත් ඔබතුමාට ගිටාර් වාදනය කරන්න පුලුවන් කියලා දන්නෙත් අද 🥰❤️

    • @Frankcastle01-v5z
      @Frankcastle01-v5z 5 місяців тому +5

      ඔය කියන දේ වෙච්ච time එක කියන්න පුලුවන්ද විඩියෝ එකෙ මුලු වීඩියෝ එකමබලන්න වෙලාව නෑ දැන් ගොඩක් බිසි💔

    • @Sayuu5262
      @Sayuu5262 5 місяців тому +27

      6:43 ​@@Frankcastle01-v5z

    • @chamajayasanka
      @chamajayasanka 5 місяців тому +1

      බාලා පෝරෝත්තුවේන් හිටිය මර්තුකාවක්❤

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 4 місяці тому

      😂😂😂 amor amor

    • @MangalaMadusanka-k9g
      @MangalaMadusanka-k9g 4 місяці тому

      එහෙනම් උබටත් ලෙඩක්

  • @DinithiAthukorala
    @DinithiAthukorala 5 місяців тому +14

    අනර්ඝයි සර්..❤️ නොසෑහෙන්න කුතුහලයක් තිබුණු මාතෘකාවක්..

  • @maheshpriyankara9406
    @maheshpriyankara9406 16 днів тому

    මහත්තයා බොහෝම ස්තුතිය හරිම වැදගත් මෙම ව්ඩියෝ එක .... 🙏 මනස සම්බන්ධව බොහෝම අපුර්වට දහම සමිබන්ද කරගෙන හදපාන්ගොඩ අපේ නිවාතාප හාමුදුරුවන් වහන්සේ ව්ස්තරාත්මක කරනවා 🙏🙏

  • @jema2524
    @jema2524 5 місяців тому +26

    ලස්සනයි
    බුදුසරණයි 🧘

  • @StarGazer-k7k
    @StarGazer-k7k 4 місяці тому +4

    මොන ප්‍රශ්න තිබුනත් ආසාවෙන් බලන channel එක❤️

  • @rahalhettiarachchi8967
    @rahalhettiarachchi8967 4 місяці тому +12

    නූතන විද්‍යාවේ තහවුරු මට්ටම් පිරමීඩය ගැන කරපු විග්‍රහය නම් සුපිරි ❤ බොහොම ස්තූතියි.
    මේ පරීක්ෂණයේදී තවත් නිගමනයක් විදිහට, අනාගතය දැනෙනවා වෙනුවට වර්තමානයේ සිදුකරන ක්‍රියාවක් අනාගතේදී තමාගේ පාලනයට ගෝචර නොවන අහබු සිදුවීමකට බලපානවා වගේ දෙයක් වෙන්නත් පුලුවන් කියලත් හිතෙනවා.

    • @Raamuwa
      @Raamuwa  4 місяці тому +3

      Excellent hypothesis!!!

  • @r.m.tharindushashmitha4979
    @r.m.tharindushashmitha4979 5 місяців тому +12

    ඉංජිනේරුවෙක් සිතන්නේ කොහොමද කියලත් මානසික රෝග හට ගැනීම සම්බන්දවත් දවසක කතා කරන්නකෝ ❤❤❤ අදත් සුපිරියි..

  • @anurikanandasena4780
    @anurikanandasena4780 5 місяців тому +11

    අදත් න්‍යෂ්ටික පිපුරුමක්.❤❤
    රාමුවට ජය.❤

  • @havinduwijesinghe5951
    @havinduwijesinghe5951 5 місяців тому +8

    44:18 නූතන විද්‍යාවේ තහවුරු මට්ටම් පිරමීඩය
    1:33:15 පූර්ව සංජානනය පිළිබඳ පෞද්ගලික අත්දැකීම්
    අද වැඩසටහනේ ආසම topics 💗🔥

  • @sandiya-7895
    @sandiya-7895 5 місяців тому +14

    ලොකු බොසා ආසම මාතෘකාවක් අරන් ඇවිත්❤ ජයම 🎉 දීර්ඝායු වේවා🌹

  • @enlightenedShoebill
    @enlightenedShoebill 5 місяців тому +9

    55:44 ජිවිත කැඩපත.. රාමුවයී ♥️🙏
    ඉස්සර ප්‍රවීන ගායන සංගීත ශිල්පී
    සුනිල් ශාන්ත පමූණුගම කලපුවේ ඉස්සන් උඩ පනිනු බලමින් "කුනිස්සෝ උඩපැන පැන නැටුවෝ කියා ගීලිව්වා.
    ඒ යාබද මුතුරාජවෙල වැව් වල ලස්සන බලමින් ඕලු පිපිලා වෙල ලෙලදෙනවා කියා අගනා ගී ලිව්වා.
    කලපුව ඉදිරිපසම පමුණුගම මුහුදු වෙරළේ මිතුරකු සමග පුංචි මදුවිත බිදක් තොල ගාමින් හිරු බැස යන මොහොතවල ලස්සන ගී පද ලිව්වා.
    ඉතින් සොබා දහම ජිවිතේට කොතරම් බලපනවද...
    විකට නළු ගායක රොඩ්නි වරණකුලගේ නිජබිමත් පමුණුගම මුතුරාජවෙල සුන්දර පරිසරයයී ❤
    "මුහුදුතෙරේ හැන්දෑවේ..
    ඔබ මා හමුවූ වේලේ..
    පැමිණ ඔබේ හද රාවේ..
    ආදරයයි මට කීවේ...."❤

  • @NelukaKarannagoda
    @NelukaKarannagoda 4 місяці тому +17

    Dear Mr Randika,
    I am Dr Karannagoda from University of Colombo. It is highly appreciated the simple way you explained the two pyramids.
    I recently joined your capacity building program. Because I am really curious to see the content of that program.
    Thank you
    Dr. N M Karannagoda

    • @Raamuwa
      @Raamuwa  4 місяці тому +7

      Thank you, Dr. Karannagoda, for your kind words! It means a lot to me when people like yourself confirm the accuracy and validity of my science-related programs. I hope our capacity-building journey together will be beneficial. 🤝

  • @akeshmadurasinghe
    @akeshmadurasinghe 2 місяці тому +1

    මන් මේ එපිසෝඩ් එක කලින් කොටසක් බලලා නවත්තලා දැන් මතක් වෙලා ඉතුරු ටික බැලුවේ.මේ වගේ වගේ ඔබ තුමා සතු දැනුම අපිත් එක්ක බෙදාගන්න දරන වෙහෙසට ගොඩක් ස්තූතියි🎉❤

  • @sonalkss6973
    @sonalkss6973 5 місяців тому +61

    මේකත් සුපිරි.භාවනාව ගැන විඩියෝ සීරිස් එකක් ඕනේ.♥️👍

    • @dushanshavith2803
      @dushanshavith2803 4 місяці тому +2

      භාවනා කිරීම සදහ හිතක් පහල කරගන්න උදව් උන රාමුවට ජයශ්‍රී🧘🥳

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 3 місяці тому +2

      👍🏻❤

    • @sonalkss6973
      @sonalkss6973 3 місяці тому

      @@dushanshavith2803 ❤️❤️

  • @rimoshanfernando4190
    @rimoshanfernando4190 3 місяці тому

    ඉතාම රසවත් අයියේ, විද්‍යාත්මක ක්‍රමය සහ එහි ක්‍රියා පරිපාටින් හරහා පර්යේෂණය ගමන් කරපු ආකාරය පිරමිඩ හරහා කල පැහැදීලි කල ආකාරය විශිෂ්ධයි.

  • @nilupulheshan27
    @nilupulheshan27 5 місяців тому +3

    පර්යේෂණ වාර්තාවක් ලියන්න ගොඩක් වැදගත් කරුණු ටිකක්. මෙතෙක් කල් අදුරෙ අතපත ගෑවා හා සමානයි. සංජානන විද්‍යාව හා සිහිය (cognitive science and conciseness) පිලිබදව තවදුරටත් කතා කරමු.

  • @udadiganasiddhattha4817
    @udadiganasiddhattha4817 4 місяці тому +4

    Today, I learned the research methods in detail for the first time. You always open our eyes and show us new ways to think. As your student, I don't know how to thank you. Bohoma pin.

    • @Raamuwa
      @Raamuwa  4 місяці тому

      Thank you for the kind words. This is not a detailed explanation of research methods. But I went a little deep in to the subject. We will slowly discuss things further. 🙏🏽

  • @Hirush88
    @Hirush88 3 місяці тому +3

    මම සිහින වලින් සමහර දේවල් දකිනවා, ඒ දේවල් නිකන්ම මට පේන දේවල් කියලා මම හිතුවත් , බොහෝ වෙලාවට සොබාවික සංසිදිධියක් සිදුවීමට පෙර ඊට කලින් දවසෙ මන් එය දකිනවා , ගංවතුරක් සුනාමියක් වගේ අධික වර්ශා කාලයක් , හිත මිතුරෙකුට නෑදෑයෙකුට විපතක් වීමට පෙර , මට එය පෙන්නුම් කරනවා , යම් දෙයක් නැති වුවහොත් , එය තිබෙන තැන නිදා සිටින විට මතකෙට එනවා , මෙවැනි සලකුනු සහිත සිහින මන් දකිනවා , සාමන්‍යෙන් දකින හීන අමතක උනත් මේ වගේ හීන අමතක වෙන්නෙ නෑ .

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 19 днів тому

    විද්‍යාවහා මනෝවිද්‍යාව ගැන දැනුවත් වීමට කැමති වැඩිහිටියකු ලෙස සංකීර්ණ හුගක් දේවල් සරලව කියා දෙන ඔයාගෙ වැඩසටහන් තුලින් මම දැනුවත් වෙනවා පුතේ ඔයාට ගොඩාක් ස්තූතියි ජේසු පිහිටයි!!!!❤❤❤

  • @ගවේෂ
    @ගවේෂ 5 місяців тому +6

    ලංකාවේ වටිනම youtube channel එක

  • @nishansriyantha4378
    @nishansriyantha4378 13 днів тому

    Rumuwa harima පැහැදිලි සිත්ගන්නා සුළු ekak... ඔබතුමාගේ කතාව කටහඬ හරිම පැහැදිලි ඔබතුමා දීර්ඝකාලීන වැජබේවා😊✌✌..

  • @lahiruyasas3654
    @lahiruyasas3654 5 місяців тому +3

    I really appreciate your effort in explaining statistical theories to non-scientific community

  • @Ravindukanishka358
    @Ravindukanishka358 5 місяців тому +36

    Notification එක දැක්ක ගමන් බලන එකම චැනල් එක...🖤

  • @shakyawitharana8945
    @shakyawitharana8945 5 місяців тому +10

    මන් හිත හිත හිටපු එකම දාල. 😍🤗
    කාලෙකින් පරණ
    ලෙවල් එකට ඇවිත්

  • @AsankaSugath
    @AsankaSugath 5 місяців тому +3

    මම නම් ආස ඔබතුමාගෙ දර්ශනයට....ඔබතුමාගේ පෞද්ගලික ජීවිතයේ දේවල් බලන්ඩ ගියොත් ඔබතුමා දෙන්ඩ හදන දර්ශනයට ඒක බාදාවක් වෙයි කියලා හිතෙනවා......

  • @travelachee287
    @travelachee287 5 місяців тому +4

    ඔබ තුමා පැය 5 ක වීඩියෝ එකක් දැම්මත් අපි ඒක බලනවා..🎉❤

  • @priyanM-g7f
    @priyanM-g7f 19 днів тому

    මටනම් ඔයාගේ පැහැදිලි කිරීම සාර්ථකයි සර් 🤗. ස්තුති

  • @dhanukasandaruwan7399
    @dhanukasandaruwan7399 5 місяців тому +22

    මම A/L maths කරන කෙනෙක් ,අපිට අනාගතේ හැගීම් දැනෙනවා කියන්න පොඩි උපකල්පනය ක් මට හිතුනා මගේ පොඩි මොලේ තරමට 😁ඒක තමා කාලය හරහා යන්න පුළුවන් කියලා හොයා ගත්තානෙ,මට හිතුනා ඒම යන්න පුළුවන් නම්,අනාගතේ හෝ අතීතේ කොහේ හරි රාමුවක මේ වෙලාවෙ ක්‍රියාත්මක වෙනවා කියලා,ඒ වෙන දේවල් අපිට දැනෙන්න පුළුවන් කියලා පොඩි උපකල්පනයක් ගෙනාවෙ,ඒ කියන්නෙ අතීතෙ අනාගතේ වර්තමානය එකම ටයිම් එකක වෙනවා කියන එක,කාලය හරහා එක්කෙනෙක් ගියා කියන්නෙ ,අපි වර්තමානෙ මේ වෙලාවෙ මෙහේ ඉන්නවා ,එයා අනාගතේ මේ වෙලාවෙ ඒ කොහේ හරි ඉන්නවා,ඕක ඉතින් හරි නැති වෙන්න පුළුවන් ,උපදෙස් ඕනි 🥹(මට ඒ හැගීම් දැනුන නිසා මම හේව්වෙ)

    • @Manellup74Herath
      @Manellup74Herath 4 місяці тому

      Kalay haraha yann ba ned

    • @Manellup74Herath
      @Manellup74Herath 4 місяці тому

      Mama kiynne ape kayata kalaya harha yann ba ned

    • @dhanukasandaruwan7399
      @dhanukasandaruwan7399 4 місяці тому

      @@Manellup74Herath පුළුවන් කියලා හොයාගෙන නේද

  • @storytime7767
    @storytime7767 2 місяці тому

    Research methodology මෙච්චර සරලව කියාදුන්නට ස්තූති ❤

  • @pramudpasqual5398
    @pramudpasqual5398 5 місяців тому +10

    හෙට මම මැරුනොත් තව මට ඉගෙනගන්න තිබ්බ/දැනගන්න තිබ්බ කොච්චර දේවල් miss වෙනවද කියල අමුතු බයක් මේ වීඩියෝ එක බැලුවට පස්සෙ ආවා. 🙃👌

  • @rohan3260
    @rohan3260 19 днів тому

    කාලය හා අවකාශය තුල මනස හිරවෙලා කියල මට හිතෙනවා.
    තව දෙයක් මට හිතෙනවා. සිත සහ සිහිය කියන්නේ දෙකක්. සිත නිසා සිහිය උපදිනවා. සිහිය නිසා සිත රැකගන්න පුළුවන් වෙනවා.
    ඒ සිහිය දියුණු උනොත් ගොඩාක් දේවල් මනසට කරන්න පුළුවන් කියල මට හිතෙනවා.
    කොහොම උනත් ඔබතුමා දත්ත එක්ක සාක්කි එක්ක කතාකරන එක ගැන බොහොම ස්තුතියි.

  • @AnuradhaSathsaraSenarathne
    @AnuradhaSathsaraSenarathne 5 місяців тому +8

    ගොඩක් පිං sir වටිනා කාලය අපිට දෙනවට... (කාලය තියෙන විදියට ජීවය ගැන Episode එකක් කරන්නකො)

  • @udayangarajapakse7407
    @udayangarajapakse7407 5 місяців тому +4

    ඉතාම හරවත් ගැඹුරු දැනුමක් මෙපමණ රසවත් ආකාරයට ඉදිරිපත් කිරීමත්, සමහර පුද්ගලිකව මුහුණ දුන් ගැටලු වලට ලැබුණු ප්‍රාමාණික අර්ථ දැක්වීම පිළිබඳවත් ස්තූතිය පුද කරන අතර ඉදිරියටත් මෙවැනි දෑ අප වෙත ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි.

  • @devindi505
    @devindi505 5 місяців тому +6

    ආසම මාතෘකාවක් ...!!!!!!! 💥♾

  • @adoldon
    @adoldon 5 місяців тому

    බොහොමත්ම ස්තුතියි. බොහෝ කාලයක් මගේ සිතේ තිබුණු ගැටළු රාශියකට මේකෙන් පිළිතුරු ලැබුනා.
    මටත් වැටහෙන විදිහට, අපේ ජීවිතය යනු, සම්බාවිතාව සමග ගැටගැසුණු, අපගේ ක්‍රියාවන් වලට අනුකූලව ප්‍රතිපල ලබාදෙන සංකීර්ණ ක්‍රියාවලියක් යන්නයි.
    අනාගතයේ සිදුවන සිද්ධීන් සමග සම්බන්ද වන වර්තමානයේ ක්‍රියාවන් පෙලගැහෙන බවකුත් මා හට අවබෝධ වී ඇත.
    මෙවන් පහැදිලි කිරීම් ලබාදී, අපගේ දැනුම වැඩිකර ගැනීමට උදව් කරන ඔබ හට මෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 5 місяців тому +12

    ජය වේවා සර්

  • @theekshanabandara9293
    @theekshanabandara9293 5 місяців тому +2

    One of the best episodes from you. Very educational! Didn't know about the evidence pyramid until you explain it here. Thanks for including it inside this video ❤

  • @thescorpion69
    @thescorpion69 4 місяці тому +4

    Deja Vu කියන concept එක ගැන විග්‍රහයක් කරා නම් සුපිරි.
    (මේක කලින් වෙලා තියනවනෙ කියල දැනෙන එක.)

  • @ashenimalsha5669
    @ashenimalsha5669 5 місяців тому +1

    හරිම රසවත් comments ගොඩක්..
    ඒ හැමෝටම බොහොම ස්තුතියි ❤
    රන්දික අයියා..ජයවේවා ❤👊

  • @locha_official
    @locha_official 5 місяців тому +8

    අදත් සුපිරියක්❤

  • @gayanchanaka4626
    @gayanchanaka4626 Місяць тому

    ඔබ තුමාගෙ වැඩ සටහන් නිසා මොළේට සමනළ ගැටේ වැටෙනව වෙලාවකට.....❤ඒ මොන දේ උනත් ජීවිතේ අලුතින් දකින්න පාරක් හදල දෙනව මේ වෙඩසටහන් තුලින් රාමුව නාලිකාව උනාට රාමුව බිදෙනව මගේනම් ජයවේවා.....👍👍👍❤❤❤👍👍👍

  • @KAVIYA_vlogs155
    @KAVIYA_vlogs155 5 місяців тому +8

    ඇත්තටම මම ඔයාට දෙයක් කියන්න කැමැති පිලිගැනිම නොපිලිගැනිම ඔබ සතුයි.මමත් දෙපාරක් හිනෙකින් දැක්ක සිද්දින් දෙකක් එ විදිහටම රෙකොඩ් කරලා වගෙ සිද්ද උනා හැබැයි හීනෙන් දැකලා පහුවදා වෙච්ච දෙයක් නෙවෙයි.සාමාන්‍ය සිද්දින් දෙකක් .උදා- මගෙ යාලුවො දෙන්නෙක් එක්තරා තැනකදි මම දැකපු අදුමෙන්ම එ සිද්දියම ඒ විදිහටම උනා .මටත් පුදුමයි එකනම් .කාටත් කිව්වෙ නෑ විකාර කියවනව කියලා හිතයි කියලා.

    • @malmilehansa9576
      @malmilehansa9576 15 днів тому

      Matat oya seen Eka wela thiyenwa ehemmama ..aii e mokak hindada ehema wenne 🤔🤨

  • @chandanaudaya9134
    @chandanaudaya9134 4 місяці тому +2

    කාලය හා අවකාශයෙන් මිදීම කොටින්ම කිව්වොත් නිවන🙏
    සම්මා-සම්බුදුරජාණන් වහන්සේලා ට නමස්කාරයම වේවා

  • @comingsoon...5576
    @comingsoon...5576 5 місяців тому +51

    මට‍ මේක හිතාගන්න බෑ. මම clz එකක ඉන්න කොට මට‍ ටිකක් නින්ද ගියා ඇහැරුනට පස්සේ මන් හොදට සර් කිව්ව දේවල් හොදට අහන් ඉදිය.බහුපද ශ්‍රීත ගැන තමයි ඉගැන්නුවේ.සර්ගේ අතින් වචනයක් වරදින්න තීන්නෙත් 1% වගේ ඉතා කුඩා අගයක්.කිමද මම අවරුදු 2 වඩා ඉගෙන ගෙනත් සර්ගෙන් එහෙම වැරදීමක් ඇහිලම නෑ.බහුපද බහුපද කියලා කියන කොට මන් හිතින් හිතුව දැන් පද වෙනුවට පඩ කියලා කියයි කියලා සර්ගේ කට දිහා බලාගෙන එම හිතුව තත්පරයක් ගියේ නෑ.සර් ඒකම කිව්වා.හැමෝටම හීන ගියා එත් මට‍ හිතාගන්න බෑ උන දේ එම මන් හිතුව විතරයි.

    • @slredx7932
      @slredx7932 5 місяців тому +3

      Oya bavana ahema karanavada

    • @rashmijayawardane
      @rashmijayawardane 5 місяців тому

      @@comingsoon...5576 matat oka ohomma wela tiyenw

    • @rivinduhettiarachchi5226
      @rivinduhettiarachchi5226 4 місяці тому +9

      ඒ උනේ සර් කිව්ව දේ ඔයාට එයා කියන්න කලින් හිතුන එක නෙමේ සර් කියන්න යන දේ ඔයා හිතපු දේ වෙච්ච එක😊✌️

    • @miggytheory
      @miggytheory 2 місяці тому

      Intuition ❤

    • @sl2750
      @sl2750 2 місяці тому

      P value eka kiyada oke

  • @dileeparatnayake8624
    @dileeparatnayake8624 4 місяці тому

    සාර්ථකයි.. හොදින් පැහැදිලි කලා. අවබෝධ උනා. 👍

  • @charlie_putha
    @charlie_putha 5 місяців тому +10

    කම්මැලිකමේ ඉන්දෙද්දි රාමුවෙ පරන video එකක්වත් බලන්න ඕනෙ කියල youtube එකට ආවම notification එක දැක්කෙ❤️
    Btw බලන්න ආවෙ පරන alien epiයක්😅

  • @gayanilakshani2003
    @gayanilakshani2003 3 місяці тому

    Research ගැන ගොඩාක් තොරතුරු ඉගෙන ගත්තා thank you sir❤

  • @mOlEaaa
    @mOlEaaa 5 місяців тому +32

    ඉංජිනේරු විද්‍යාව පිළිබඳව වීඩියෝවක් ඕනී..❤😀😀
    තව එක දෙයක්..
    බුදුන්වහන්සේ ලංකාවෙ ඉපදුණාද යන්න වීඩියෝවකුත් ඕනි..🙏✍️

  • @lakmaliweerasooriya882
    @lakmaliweerasooriya882 4 місяці тому

    නූතන විද්‍යාවේ තහවුරු කිරීමේ පිරමීඩ හොඳටම පැහැදිලි වුනා. ❤❤❤ මෙච්චර කල් කල් හොයලා හොයලා අද තමයි කීඩෑවෝ ඇවිල්ලා ගත්තේ 😊

  • @Zen_ClipsYT
    @Zen_ClipsYT 5 місяців тому +5

    අද ගොඩක් ම තේරුනා එක episode එකක් ගේන්න කොච්චර මහන්සි වෙනවද කියලා ❤❤

  • @shashikamalshan3548
    @shashikamalshan3548 5 місяців тому +2

    අමනුෂ්‍ය ,, දේව විස්වාස ගැන.... විඩියො එකක්.. ඕන .. මන් හිතනව., ඔබතුමාට..,, සමාජයේ බහුතරයගේ,, නුවන වසා ගෙන සිටින මෝඩකම... ,,,,,, ඔබ තුමාට... විවරකිරීමට... හැකිනම් ..... ඉතා වටීනව♥️

  • @SudeepaHerath-o7y
    @SudeepaHerath-o7y 5 місяців тому +32

    මට මේ දේ පොඩි කාලේ සිද්ධ උනා. මමයි තාත්තයි දවසක් ගෙදර වාහනේ යන්න පටන් ගන්නකොට මට දැනුන අනතුරක් වෙන ගතියක්. ඒ විදියටම අනතුරක් උනා. මට හිතා ගන්නත් බෑ. අනාගතය ගැන මගේ හිතට දැනෙනවා. මේ වගේ ගොඩක් සිදුවීම් මට වෙලා තියෙනවා.🥺

    • @manotunes01
      @manotunes01 5 місяців тому +2

      Same 🩵

    • @h.jayakody6214
      @h.jayakody6214 5 місяців тому +2

      Same experience happened to me

    • @vishwayehorawa9495
      @vishwayehorawa9495 5 місяців тому +2

      මට 100 කට වැඩි පාරක් වෙලා තියනවා පේරේදා 3 පාරක් උනා

    • @techbro3034
      @techbro3034 5 місяців тому

      😂😂​@@vishwayehorawa9495

    • @skr2563
      @skr2563 5 місяців тому +2

      Same to me 😮

  • @1nikojohnson
    @1nikojohnson 5 місяців тому +2

    ඔයාගෙ ජීවිතේට මං හරිම ❤ ආදරෙයි 😍😍

  • @Tate3tate
    @Tate3tate 5 місяців тому +18

    සතියක් හැර සතියක් ඉරිදා වෙනකන් පුදුම ආසාවකින් බලන් ඉන්නෙ ❤

  • @Koreangirl_78
    @Koreangirl_78 5 місяців тому +2

    Cognition is better explained and is crystal clear...sir
    👍

  • @SudarshanaKarunarathne02
    @SudarshanaKarunarathne02 5 місяців тому +6

    රන්දික අයියේ....මම හිතනවා මං මේ කියන්න යන කතාව ඔයා විහිළුවකට ගන්නේ නැති වෙයි කියලා....
    මං මේ ගැන කතා කරන්නත් ඔයාව අල්ලගන්න බැලුවා...ඒත් මට බැරි වුණා....මීට සති දෙක තුනකට කලින් මම time loop එකක් වගේ දේකට එක පාරම අහු වුනා.....
    ......මීට අවුරුදු ගානකට කලින්,මාස ගානකට කලින් මට සිද්ධ වෙච්ච සිදුවීම කිහිපයක්, නැවත නැවත එක දිගට ආයෙ එකම වෙලාවක සිද්ධ වෙන්න ගත්තා....කොහොමත් මට මේ වගේ දේවල් අරුමයක්ම නෙමෙයි...මම හිතනවා ඔයාටත් ඒ ගැන අදහසක් එකක් ඇති කියලා....
    .......හැබැයි මගේ හුස්ම හිර වෙන්න ගත්තේ ඊයේ පෙරේදා ලංකාවට ආපු dead pool 3 film එකම , මම මීට අවුරුද්දකට විතර කලින් මගේ ඇස් දෙකෙන්ම බලලා තියෙනවා....ඒ කොහොමද කොහෙන්ද කියලා මට හරි මතකයක් නෑ....හැබැයි ඒකම තමයි........
    ......මේ අදාල දවසේ පැය තුනක් ඇතුළත මේ වගේ පුදුමාකාර සිද්ධි කිහිපයක්ම වුනා....වෙලාව 23:23 ගුණා දැක්කට පස්සේ ඒ හැමදේම නතර වුණා........
    .......එක වෙලාවකදී මට මරණ බය දැවුනා....මම දන්නෑ ඒක ඇත්තටම මරණ බයද කියලා...හැබැයි කවදාවත් මට ඒ වගේ බයක් දැනිලා නෑ...මම නහයයි කටයි දෙක වහගෙන හුස්ම ගන්න ට්‍රයි කරා...මම හිතුවේ මම ඉන්නේ හීනෙක කියලා...මං මට කොනිත්තගෙන බැලුවා...මං මගේ වයිෆ්ටත් කොනිත්තලා බැලුවා....ටිකක් වෙලා යනකම් මට හිතුණා මේ හැමදේම ඇත්ත නෙමෙයි මේක වෙනම යථාර්ථයක් කියලා.....ඒත් වයිෆ් බය වෙද්දි මට තේරුණා මේකම තමයි ඇත්ත යථාර්ථය...මම ඉන්නෙ හීන එක නෙමෙයි කියලා.....
    .....මම දන්නෑ රන්දික අයියේ ඔයාට මේක තේරුම් ගන්න පුලුවන්ද කියලා...හැබැයි මම විශ්වාස කරනවා මම තාමත් හොයන උත්තරේ ඔයා ගාව ඇති කියලා....
    ......පුළුවන් නම් මට මේක පහදලා දෙන්න....මේ වගේ කාරණා ගොඩක් මගේ ජීවිතය ඇතුලේ සිද්ධ වෙනවා....ඒත් මේ සිද්ධිය මගේ මුළු ජීවිතයට මාර බරක්.....
    ...අයියා කීවොත් පිලිගන්නේ නැතිවෙයි , අයියා ඊලඟට අප්ලෝඩ් කරන කන්ටෙන්ට් එක මගේ ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් වෙයි කියලා මම කලින්ම දැනන් හිටියා.....පුළුවන් නම් මාත් එක්ක එක පාරක් කතා කරන්න අයියේ....0715204743

  • @anojahatharasinghe6376
    @anojahatharasinghe6376 5 місяців тому

    මෙි ගැන අද්දැකීම් ගොඩක් මටත් තියෙනවා ..ස්තූතියි ඔබතුමා⁣ට..

  • @sasinduindivara-sg7ev
    @sasinduindivara-sg7ev 5 місяців тому +10

    බලාගෙන හිටියෙ වීඩීයෝ එකක් දානකල්❤

  • @athulakodi5658
    @athulakodi5658 4 місяці тому

    Obagen labena de attatama kiwoth adyathmaya follow karana කෙනෙකුට මනසට wadi diunuwak...patta wadak brather mama hama වැඩසටහනක් ma blanawa...godak watinawa....ජයවේවා ..thanks ...❤❤❤

  • @saneerasandaruwan8965
    @saneerasandaruwan8965 5 місяців тому +10

    පූර්ව සංජානනය ගැන අහද්දි නම් විහිළුවට වගේ හිතෙනවා ඇත්තටම අපි එක්තරා ආකාරයක simulation එකක චරිතදෝ කියල මොකද එතකොට කලින්ම අපේ අනාගතය ප්‍රෝග්‍රෑම් කරලනෙ තියෙන්නෙ. අනාගතයෙන් වර්තමානයට දත්ත එන්න පුළුවන්නෙ. මම හිතනවා ඔබ තුමාගෙ පෙර දිග විද්‍යා සීරිස් එකෙන් මේ ගැන ආගමානුකූල අර්ථ දැක්වීමක යෙදෙයි කියල.

  • @nuwanranasooriya8855
    @nuwanranasooriya8855 2 місяці тому +1

    හැමෝම ගරු කරන මනුස්සයෙක් ❤🙏

  • @Raysmom
    @Raysmom 5 місяців тому +20

    "කැමති අයට මේක ස්කිප් කරලා අරකට යන්න පුලුවන්" කාලය ඉතිරි කරගන්න ඕනේ අයට ගගා කියන්න හැමදාම වැය කරන කාලය එක්ක මට කේන්තියි.😢 පැය 1.30ක් නෙමේ පැය කීයක වීඩියෝ එකක් වුණත් දානකල් බලන් ඉන්නේ තප්පරයක්වත් මිස් කරගන්න තරම් අනවශ්‍ය දේවල් නැහැනේ. අපිත් දරුවොත් එක්ක ජීවිතෙ ගොඩක් බිසී. පැය 4-5ක් වත් නිදාගන්නේ අමාරුවෙන්.

  • @sampathjayananda3499
    @sampathjayananda3499 4 місяці тому

    ඔබතුමා සියලුම දැනුම් පිළිබඳව අපට සරල ලෙස කියා දෙනවා. නමුත් ඔබතුමා අපිට වටිනාම දැනුම කියලා දෙන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ. මොකද ආධ්‍යාත්මය දියුණු කරගන්න විදිය ඔබතුමා කියලා දෙනවා නම් ගොඩක් වටිනවා

  • @Ch-nj7mx
    @Ch-nj7mx 5 місяців тому +6

    සුපිරි 💓💓💓

  • @nalakanilantha8869
    @nalakanilantha8869 5 місяців тому +1

    මම වයසට ගිය දවසටත් පොය දවසට සිල් වෙනුවට රාමුව බළල මොළය හොදට දියුණු කරගන්න මේ program එක් තව අවුරුදු ගානක් රැදෙවා

  • @forexfuel6188
    @forexfuel6188 5 місяців тому +3

    මේක තමයි බුදුදහම තුල සංඥ්‍යා ලෙස හඳුනාගන්නේ. රූප, වේදනා, සඥ්ඥා, සංකාර, විඥ්ඥාන තුල. 12:47

  • @KpNilanthi-pm6br
    @KpNilanthi-pm6br 5 місяців тому +1

    ඔබතුමාගෙ කැපවීමට ගෞරවනීය ස්තුතිය 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @MachavinJapan
    @MachavinJapan 5 місяців тому +4

    While I was reading The Da Vinci Code, the whole time I was imagining how you would present it. I heard your voice in my mind saying "mithrawaruni.. dan balanna me chithraya diha...".
    Consider reviewing it ❤

    • @Raamuwa
      @Raamuwa  5 місяців тому +1

      Ha ha ha now… that’s a compliment. Thanks mate!

  • @w.k.k.cdeshapriya8677
    @w.k.k.cdeshapriya8677 4 місяці тому

    Research methodology මුළු පාඩම එක වීඩියෝවකින් ස්තුතී ඔබට ❤️

  • @dulabro845
    @dulabro845 5 місяців тому +46

    දැක්ක ගමන් ආවේ හැබැයි දැන් බලන්න වෙන්නේ නෑ AL clz එකක් ඒක ඉවර වෙලා අනිවා බලන්න එනවා❤

  • @thush6512
    @thush6512 5 місяців тому +1

    ගොඩාක් ස්තූතිය රන්දික සහෝදරයා

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 5 місяців тому +3

    බලාගෙන හිටිය මාතෘකාවක් 😍❤

  • @vihantharusha3997
    @vihantharusha3997 5 місяців тому

    මට තිබ්බ ලොකුම ප්‍රරශ්නයක්. ඔබතුමාට 🙏 ❤

  • @Siwdesa_Rawaya
    @Siwdesa_Rawaya 5 місяців тому +4

    සුපිරියක් තමා❤

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so 5 місяців тому

    බලාපොරොත්තු උන වීඩියෝ එකක් .ස්තූතියි

  • @oshadaattanayake7313
    @oshadaattanayake7313 5 місяців тому +27

    ශෘන්ගාරය කියන දේ depends නෙ. සමහර විට මේසය කිනුත් ශෘන්ගාරය ඇති වෙන්න පුළුවන් එකිනෙකා ගෙ අත්දැකීම් මත

    • @Raamuwa
      @Raamuwa  5 місяців тому +35

      මෙන්න මේ වගේ කමෙන්ට්ස් ඉතාම වටිනවා. මට කියන්න බැරි වුනා මේ පර්‍යේෂණ වල images ගන්නේ International Affective Picture System (IAPS) කියන database එකෙන්. IAPS කියන්නේ standardized database එකක්. ඒ කියන්නේ මිනිස්සු ගණනාවකගේ ratings අනුව තමයි පින්තූරය emotion එක තීරණය කරන්නේ. ඒකෙන් ගැටළුව අඩු වෙනවා ( සම්පූර්ණයෙන් නැති වෙන්නේ නෑ)
      සුපිරිම කමෙන්ට් එකක්!
      ජය!

    • @LJayasinghe
      @LJayasinghe 5 місяців тому

      න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ සඞ‍්කප‍්පරාගො පුරිසස‍්ස කාමො,
      ලෝකයේ විචිත්‍ර වූ යම් (රූපාදි) අරමුණු ඇත් ද, ඔහු කාමයෝ නො වෙත්. පුරුෂයාගේ (ශුභාදිවශයෙන්) සංකල්පිත රාගය තෙමේ කාමය යි.(නසාන්ති සූත්‍රය)

  • @HHHSS956
    @HHHSS956 5 місяців тому +2

    එක හුස්මට බැලුවා 😊❤