මොකක්ද ලංකාවේ විද්‍යාඥයෙක් වෙන්න තියන මග? (How to be a Scientist?)

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ •

  • @kavishanbodinayaka3374
    @kavishanbodinayaka3374 3 роки тому +351

    Studio setup නෑ... ලොකු ලොකු edit නෑ. තමන්ගෙම ආවේණික මගක දැනුම බෙදාදෙමින් යනවා...❤️🙏

    • @142samantha
      @142samantha 3 роки тому +4

      🌈️🌈️👍👍

    • @gnccreations277
      @gnccreations277 3 роки тому +20

      ඒක තමයි මොලේ මොල කාරයගේ වැඩ කියන්නේ, ඒ මින්ස්සු දුක් විදල හොයාගන්න දිවල් වලට සුකුරුට්ටං අයිසින් දාල වැඩ දාල වැඩ කරන තමයි අනිත් අය ගොඩක් කරන්නේ, ඒවා එපා කියල නෙවී මේ කියුවේ, ඒවා තමයි ලෝකය ලස්සන කරල ලෝකයාට පෙන්වන්නේ, ඒත් මේලෝකය ඇතුලේ සුන්දරත්වය තමයි එයාල විදින්නේ, ඒක වෙනම ලෝකයක් වගේ අනිත් අය දකින්නේ. මුලින්ම දුකක් කියල කියුවට, එක අතකට ඒක දුකක් නෙවී.

    • @Kk-ye4ih
      @Kk-ye4ih 2 роки тому +2

      wow profile eka

  • @asokajayawardana4362
    @asokajayawardana4362 3 роки тому +204

    ව්ද්‍යාත්මක දේවල් සරලව උගන්වන්න පුලුවන් කියන්නේ අතිදක්ෂ පුද්ගයෙක්.ලෝකෙටම වටිනා ගුරුවරයෙක් මෙතුමා

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 роки тому +2

      ua-cam.com/video/rTh8Of8aQxY/v-deo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...

  • @p_nimsara
    @p_nimsara 3 роки тому +122

    "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී" ❤️‍🔥
    ස්තූතියි ඔබතුමාට.

    • @paaharayocartoonnetwork5910
      @paaharayocartoonnetwork5910 3 роки тому +4

      Hithata wadunu wadhana 😍

    • @sangeethamirsanjaya8372
      @sangeethamirsanjaya8372 3 роки тому +4

      ඉතිහාසයක් නැති වෙන තරමට අලුත් දේ ගැන හිතන්න පුරුදු වෙනව..ලංකාවෙ හැමදාම කරන්න වෙන්නෙ ඉය්හිහාසය ගැන පම්පෝරි ගගහ ඉන්න..

  • @shenashkaluarachchi7118
    @shenashkaluarachchi7118 3 роки тому +87

    පොඩි කාලෙ ඉදන් තිබ්බ ප්‍රශ්නයක් මේක ....
    ගොඩාක් ස්තූති සර් ♥

    • @mihidunipun9959
      @mihidunipun9959 3 роки тому +4

      ඇත්තටම තිබ්බ ආසාවක්❤

  • @malkilakshani2803
    @malkilakshani2803 3 роки тому +30

    මම කැමතියි මාරි කියුරි වගේ විද්‍යාඥවරියක් වෙන්න😊👩‍⚕️✊.....

  • @wishwatiyubaya
    @wishwatiyubaya 3 роки тому +46

    ඔබගේ සිනහව .....ඔබගේ වචන .....හරිම ...නිහතමානී ...බවක් ගෙනදේ......ඔබගේ දැනුම නිහතමානීව අපට ලබා දෙනවට....ගොඩාක් ස්තූතියි ...

    • @kirulumonarawila977
      @kirulumonarawila977 Рік тому

      විශ්ව ටියුබ නාලිකාව කරන ඔබත් ඒ වගේ.. ඔබතුමාගේ වීඩියෝ තුලින් මන් සාගර සහ කලපු මාළු විශේෂ ගැන දැනුමක් ලැබුවෙමි. එයට ස්තුතියි.

  • @harithaupeksha4219
    @harithaupeksha4219 2 роки тому +9

    මගෙත් බලාපොරොත්තුව භෞතික විද්‍යාඥයෙක් වෙන එක ... මම ස්කෝලෙ යනකොට පොඩි පොඩි පරීක්ෂණ කරල තියේ .... ඒවා ගැන විස්තරත් ලියල තියේ ඇත්තටම අද තමා දන්නෙ ඔහොම ජර්නල් එකක් තියනව කියල 😅 ....... ගොඩක් ස්තුතියි දැනුවත් කලාට ❤️

  • @likecommentsandsubscribefo2327
    @likecommentsandsubscribefo2327 3 роки тому +141

    අනාගතය ඔබ වගෙ රටට ණය නැති මහත්මයෙක් වෙන්න

  • @IMALSHA.S.AMARASINHE
    @IMALSHA.S.AMARASINHE 11 місяців тому +2

    හොද ගුරු තුමෙක්. අපේ රටට මෙතුමලා වගේ අය වටිනවා❤

  • @vprp8017
    @vprp8017 3 роки тому +18

    නිහතමානී පුද්ගලයෙක් ඔබතුමා .ඔබතුමා දන්න සියළුදේ අනෙක් අයට ලබාදෙනවා .මේ වගේ අය හුඟාක් අඩුයි .තෙරුවන් සරනයි ඔබතුමාට . දීර්ඝායුෂ වේවා !!!

  • @sajithnadeera4576
    @sajithnadeera4576 3 роки тому +28

    අපි මේක දැන් හරි අපේ පාසල් පෙළ පොත් වලට දාමු.... ❤️❤️❤️😍😍😍

  • @Universetothemind
    @Universetothemind 3 роки тому +8

    පිරිසිදු සිතක් තියන,
    ඔබ තුමාගේ බුද්ධිමත් භාවය ගැනත්, නිහතමානිකම ගැනත්, දැනුම බෙදා දෙන ක්‍රමයටත්, අව්‍යාජ සුන්දර සිනහවත් හරිම විරලයි. මට හැගෙන විදියට. පුංචි කාලේ ඉදලා තිබුණ ප්‍රශ්ණයකට අද තමයි පිළිතුරු ලැබුනෙ. දැන් මට 31. ස්තුතියි ඔබතුමාට.

  • @Leo911-v1t
    @Leo911-v1t 3 роки тому +50

    i am still doing my ALs. i dont think i have the capacity or the money to be a professional scientist but thank you for explaining my dream of being a citizen scientist!

  • @DhasunDilhara-qj2yq
    @DhasunDilhara-qj2yq 11 місяців тому +2

    ගොඩක් කාලයක් තිබ්බ ප්‍රශ්නයක් විසදුනා බොහොම ස්තුති විද්‍යාන රුචිර මහත්මා ❤️✌️🙏

  • @modifixmachanic606
    @modifixmachanic606 3 роки тому +23

    කලාතුරකින් දකින්නට හමුවන කුහක කම් නැති මිනිහෙක්... ජයවේවා ඔබට..

  • @jeewanthadunukara9334
    @jeewanthadunukara9334 3 роки тому +14

    සර් ගොඩක් පින් මේ ලබා දෙන දැනුමට.අපේ පාසල් අද්‍යාපනය ක්‍රමයෙන් විද්‍යඡයෝ බිහි වීම ගොඩක් අඩුයි නේද.ඔබ කියු 3වෙනි ක්‍රමයට තමා මට හිතෙන්නෙ වැඩි පිරිසක් බිහිවෙන්නේ.අනික තමා මේ පිලිබදව ලමුන්ට තියෙන දැනුම ඉතමත් ම අල්පයි.අනික මේ දැනුම සහ ක්‍රමවේද ඔබ වගේ ඉතමත් සරලව වටහා දෙන පිරිස අඩුයි.මේ විඩියෝ එක බලලා එකදු අයෙක් හෝ අලුත් දෙයක් කරයි කියල හිතනවා.tnx sar

  • @Maplmath
    @Maplmath 3 роки тому +21

    සර්ගේ, නිහතමානීව ඇත්තටම වටිනවා. ලංකාව වගේ රටක.දැනමු බෙදා ගන්නනේ..අතලොස්සක් පමනයි.

  • @nilanthigunapala5807
    @nilanthigunapala5807 3 роки тому +8

    ඕනේ වෙලා තිබ්බ දෙයක්. පැහැදිළිව අහගන්ඩ කවුරුත් නැති වෙලාව පැහැදිළි කරලා කියල දුන්න එකට ස්තූතියි

  • @manjulaamarasuriya6143
    @manjulaamarasuriya6143 2 роки тому +3

    සර් තමයි හොදටම කරෙ 😀
    වෙන අයගෙ වගෙ ලස්සන backgrounds නැතුවාට හදවතින්ම ඔබ ලස්සනට යුතුකම කරනවා !!
    දවසින් දවස ඔබ දිනනවාමයි !!!

  • @diskablast5737
    @diskablast5737 3 роки тому +6

    මට අහිමි හීනයක් කියලා හිතන් හිතපු දෙයක් ඔබතුමන්ගේ මෙ video එකෙන් ආයෙමත් එය මට හීමි දෙයක් කියල දැනුනා... 😍

  • @megakaravishka2278
    @megakaravishka2278 3 роки тому +16

    අම්මො..❤️❤️😍😍 ගොඩක් ස්තූති සර් 😁 සර්ව දැකල සර් මෙව දිහා සරලව බලන විදියට ගොඩක් ආස හිතුන. එකයි මාත් සර්ගෙන් මේ වීඩියෝ එක ඉල්ලුවෙ ❤️❤️❤️❤️❤️❤️🌼

  • @rbdayananda8866
    @rbdayananda8866 3 роки тому +6

    ලෝකයත් සමග ඉදිරියට යන්න අපේ ලමයින්ට ඔබ තුමා මේ දෙන්න හදන දැනුම ඔවුන්ට ලෝකයක් වටිනවා අපේ රටේ තරුණ තරුනියන් ඕනෑ තරම් ඉන්නවා අලුත් විදිහට හිතන ඔවුන්ට ඔබ තුමා සම්පතක් ස්තුතියි

  • @apevidyagaraya8917
    @apevidyagaraya8917 3 роки тому +4

    ඔබතුමා අගේ ඇති සුන්දර අයෙක් ... බොහොම වටින සමාජ මෙහෙවරක් කරන වටින ලාංකිකයෙක්... congratulations sir

  • @danushkagayashan4850
    @danushkagayashan4850 3 роки тому +25

    ඔබතුමා හරිම අපූරැයි .... ගොඩක් වැදගත් දේ ඉගෙන ගන්නවා ඔබතුමාගෙන්. තෙරුවන් සරණයි ඔබතුමාට ❤️🙏🙏🙏

  • @mihidunipun9959
    @mihidunipun9959 3 роки тому +16

    6වසරට ආවට පස්සෙ තිබ්බ එකම ආසව❤ "scientist "

  • @SHANUKA-y8j
    @SHANUKA-y8j 3 роки тому +12

    බොහොම ස්තුතියි විද්‍යාඥතුමනි..
    කුඩා කල සිටම පැවති ප්‍රශ්නයක්...
    අද තමයි ඔබතුමාව සයිබර් අවකාශයේ මුණගැසුනේ...

  • @sandakenmihiranga1789
    @sandakenmihiranga1789 3 роки тому +6

    ගොඩක් කල් ඉදල හිත හිත , හොය හොය හිටපු මාතෘකාවක් ...thank you sir...😊😊😊😊

  • @AnuraGunarathna
    @AnuraGunarathna 3 роки тому +4

    ඉතාම වටිනා තොරතුරු ටිකක් ගොඩක් ස්තුතියි. පුංචි යෝජනාවක් තියෙනවා. කාලයට ගැලපෙන එකක්. සබන් කුඩු ෂැම්පු සහ සබන් වල ක්‍රියාකාරීත්වය. වෛරස් බැක්ටීරියා ඉවත් කිරීම සඳහා උදව් වෙන ආකාරය පිළිබඳ කාරුණික පැහැදිලි කිරීමක්

  • @ashanlakshitha3658
    @ashanlakshitha3658 3 роки тому +7

    සර්,මේ කරන කාර්යයට ගොඩක් ස්තුතියි.සර්ට පුලුවන් නම් teleport technology හා එය දැනට පවතින තත්වය ගැන video එකක් දෙන්න ඉදිරියට දාන video වලදී.

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 роки тому +12

    ඉතාමත්ම වටිනා අදහස් අපේ රටේ අනාගතය වෙනුවෙන්. බොහොමත්ම ස්තුතියි.

  • @lkl3975
    @lkl3975 3 роки тому +16

    " ලෝකේ වටේ සුදන්තක " චැනලයෙන් අපේ පාලක පන්තිය අපේ ඇස් වහලා කවදාවත් අපිට ගොඩ එන්න බැරිවෙන්න හිතන එක හිරකරලා තියෙන කතාව අපිට උදාහරණත් එක්කලා පෙන්නලා දෙනවා වගේ වීඩියෝ ඔබත් ගෙන එන්න...
    අපේ ජනතාවගේ ඇස් අරවන්න...
    ඉල්ලීමක්....

  • @Asha-lb8ri
    @Asha-lb8ri 3 роки тому +29

    ගොඩක් වැදගත් සර්.
    ස්තුතියි ඔබතුමාට ....

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +5

      ස්තුත්යි ඔබට

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 роки тому

      ua-cam.com/video/rTh8Of8aQxY/v-deo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...

  • @nuwansiriwijesinghe5167
    @nuwansiriwijesinghe5167 3 роки тому +4

    නිහතමානි Scientist ❤️ බුදුසරණයි

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 3 роки тому +2

    Sir ඔයාල අපේ රටට ගොඩක් වටිනව.පින් ඔබතුමාට.මේ වගේ මිනිස්සු දැනුවත් කරන එක ගැන.එහෙම දැනුමක් ඇති අය හිටියත් අපට ඒ අයගෙන් මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ ඉගෙන ගන්න ලැබෙන්නෑ.
    ඒ අතින් ඔබතුමාව අපේ රටේ මහජනයාට ලොකූ සම්පතක්.. තෙරුවන් සරණයි 🙏

  • @Mr_Dasun
    @Mr_Dasun 3 роки тому +2

    මම පොඩ්කාලෙ ඉදන් විද්‍යාඥයෙක් වෙන්න ආසාවෙන් හිටියෙ මේ ප්‍රශ්ණෙ නිසා ඒක මගඇරුණා ඒත් මම තාම ආසයි විද්‍යාඥයෙක් වෙන්න.මම දැන් ict කරන්න ඉන්නේ.ගොඩක් බලාපොරොත්තු තියන් තමයි ict වලට අවෙ දැන් මාරුවෙන්න බැරි උනත් තාම ආසයි ඒ පැත්තෙන් යන්න.sir ට ගොඩක් පිං ❤️❤️❤️

  • @darshanadenuwan2690
    @darshanadenuwan2690 3 роки тому +2

    අවසන් කරුනු කීපය අප වඩ වඩාත් උනන්දු කරා ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @maheshpanagoda9637
    @maheshpanagoda9637 3 роки тому +4

    ගොඩක්ම වටිනවා සර්.ඔබ තුමාලා වගේ අය අපේ රටට සම්පතක්.

  • @shanviranga8096
    @shanviranga8096 3 роки тому +4

    බොහොම වටිනව සර්.. ලොකු උද්යෝගයක් ඇති උනා..❤️

  • @kirulumonarawila977
    @kirulumonarawila977 Рік тому

    මට හරිම සතුටුයි. මගේ හීනෙට පැහැදිලි පිළිතුරක් ලැබීම ගැන.ස්තුතියි සර් 🙏😇

  • @redcardlk
    @redcardlk 3 роки тому +20

    අපිට හිටපු සුපිරි විද්‍යාඥයෝ තමයි ඉස්සර ගමේ හිටිය ගොවි මහත්තුරු. ස්තුතිය ඔබ තුමාට.

  • @Supuncd
    @Supuncd 3 роки тому +4

    බොහොම ස්තුතියි සර්...ඉටූ වුනා ඉල්ලීම....හැමෝගෙම....

  • @lasanthimunasinghe1326
    @lasanthimunasinghe1326 3 роки тому +4

    බොහෝම ස්තුතියි මේ වගේ අදහස් ඉදිරිපත් කිරීම ගැන

  • @sallumhemajagath4060
    @sallumhemajagath4060 3 роки тому +6

    බොහොම ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට සහ ශක්තිමත් කිරීමට 👍

  • @gayanbandara8539
    @gayanbandara8539 Рік тому +4

    හැමෝම කියනව අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය ඉතාම නොගැලපෙන මට්ටමක තියෙන දෙයක් කියල. අපි කැමතියි ඔබතුමාගේ වටිනා අදහස් දැනගන්න. මේක වෙනස් විය යුත්තේ කොහොමද කියලා රටවැසියන් දැනුවත් කරන්න.
    ස්තූතියි ඔබ තුමන්ට 🙏🏼

  • @pradeepgunarathna3025
    @pradeepgunarathna3025 3 роки тому +4

    ඔබතුමාට ගොඩක් ස්තූතියි .සංකීර්ණ දැනුමක් අනික් අයට සරලව පැහැදිලි කිරීම ගැන.

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 3 роки тому +2

    ස්තූතියි ඔබ තුමාට මේ වගේ දැනුම අපිට ගේනවට.
    හරිම ආසා හිතෙනවා විද්‍යාව ඉගෙනගන්න මේ වීඩියෝ බලපුවහම

  • @visioninfinity778
    @visioninfinity778 3 роки тому +2

    Sir ta godak pin sidda wenawa mee karana Karthawyata 🙏🙏🙏🙏 lankawe doctors lata witharak newee sciencetist latath loku thanak thiyanawa kiyala man therum gatte sir nisaii man Mee para A/L liyana (science stream) student kenek attama sirta godaaak sthuuthii 🙏

  • @sabebeebeee8260
    @sabebeebeee8260 3 роки тому +28

    I am a designer and I am enthralled by the combination of science and design thinking. I wish to pursue physics and design perhaps for my masters.
    Thank you for the great service you render. I am inspired by your passion & simplicity as a human being.
    God bless you.

  • @warunaoshan11
    @warunaoshan11 3 роки тому +4

    ගොඩක් වටින වීඩියෝ එකක් සහ තිබ්බ ලොකු ප්‍රශ්නයකට පිලිතුරක්
    බොහොම ස්තුතියි සර්

  • @madushadilshan8600
    @madushadilshan8600 3 роки тому +2

    ගොඩක් වටිනවා සර්.පුලුවන්ම් විද්‍යාත්මක වාර්තාවක් ලියන හැටිත් කියලා දෙන්ඩ.

  • @humanity9490
    @humanity9490 3 роки тому +29

    ඔබතුමාට පුලුවන් නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ රටේ "මේඝ" දරුවගේ ,සූර්ය බලයෙන් දුවන වාහනය ලංකාවේ නිපදවන්න සහයක් දෙන්න .plz!!!
    ඒ වගේ නව නිපැයුමක් මේ වගේ රටකින් ලෝකෙට බිහිවෙන අවස්ථා හරි අඩුයි .ඔබතුමා වගේ කෙනෙක් මේක promote කලොත් මේ ගැන අපේ රජයේ ඇස් ඇරෙයි!!! ස්තුතියි !

  • @coolmind6171
    @coolmind6171 3 роки тому +19

    මේ ප්‍රශ්නය සර්ගෙන් ඇහුවෙ video එකක් බලාපොරොත්තුවෙන්.thank you sir 💜️

  • @PixelFlow_art
    @PixelFlow_art 3 роки тому +16

    Those words opened my mind ! Thank you !

  • @Mindrelax-f6b
    @Mindrelax-f6b 3 роки тому +4

    සර් මෙ කරන්නෙ ඉතා උතුම් සත්කාරයක්.තෙරුවන් සරනයි.

  • @shashikadilshan6611
    @shashikadilshan6611 3 роки тому +2

    බොහොම ස්තූතියි සර් ඔබ මේ ලබාදෙන මහා දැනුමස්කන්දයට..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithcaldera7246
    @charithcaldera7246 3 роки тому +3

    හරිම වටින දැනුවත් කිරීමක් සර්. බොහොම ස්තූතියි 🙏

  • @Sahan_viranga_hettiarachchi
    @Sahan_viranga_hettiarachchi 3 роки тому +14

    සර් ගෙන් ඉගෙනගන්න හම්බුන එක වාසනාවක්👩‍🎓

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 3 роки тому +22

    ගණිතමය මොඩල් එකකින් අනාවැකි කියන්න පුළුවන් ක්‍රමයක් ගැන ලංකාවේ පරීක්‍ෂණ කරනවද?
    පුළුවන් නම් එ ගැන vedio එකක් කරන්න.
    ස්තූතියි. ❤️

    • @gnccreations277
      @gnccreations277 3 роки тому +5

      AI ඇතුලේ කෙරෙන්නේ එවගේ දේවල් තමයි, ඒත් ඒක සෑහෙන සංකීර්නයි, ඒක තමයි සංකීර්තම වැඩේ, ඒවිදිහට තමයි කාලගුනය ගැන සාර්තක අනාවැකි කියන්නේ දැන්,

  • @tharangawijayarathna6853
    @tharangawijayarathna6853 3 роки тому +2

    සර් මුල මැද අග හොදට ගලපනවා.හරිම පැහැදිලියි.

  • @explorewithsujani1057
    @explorewithsujani1057 3 роки тому +4

    Sir ඔය video එක දානකම් තමයි බලාගෙන හිටියේ ..ගොඩාක් thanks sir

  • @sanudapilapitiya6223
    @sanudapilapitiya6223 3 роки тому +8

    බොහොම වැදගත් වීඩියෝවක් අපේ රටේ තරුණ ළමා පිරිසට දැනෙන යමක් ඔවුනගෙ හිසේ පැළ කරන. ස්තූති ඔබට 😄

  • @anjaleesachintjana6708
    @anjaleesachintjana6708 2 роки тому +2

    Thank you sir me wage videos karanawata. Godak watinawa

  • @yasirulochana9365
    @yasirulochana9365 3 роки тому +5

    Thank you sir මම ඇහුවම සර් කිව්වා එහෙත් මේකෙන් හොඳට පැහැදිලි වෙනවා

  • @harshabodawatta3155
    @harshabodawatta3155 3 роки тому +2

    Obathuma harima nihathamani pudgalayek. ❤ digatama me wage video karanna sir

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 2 роки тому +3

    අනිවාරෙන්ම උත්සහ කරනවා ☺️☺️☺️☺️

  • @SithijaKumar
    @SithijaKumar 7 місяців тому +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට ❤❤😊😊

  • @piyalwasantha3418
    @piyalwasantha3418 3 роки тому +3

    වටිනාම වැඩසටහනක් නියමයි සර්. මම පාරම්පරික වෛද්‍ය ශිෂ්‍ය

  • @moon-xs5jn
    @moon-xs5jn 3 роки тому +17

    thanks ඉල්ලපු වීඩියෝ එක දුන්න 🖤🖤🖤🖤🖤🖤🖤🖤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +7

      ටික දවසක් පරක්කු උනා, එත් පුළුවන් වුනු වහාම කළා

    • @moon-xs5jn
      @moon-xs5jn 3 роки тому

      @@ScienceWithRuchira Thank you 👍

    • @sampremasirivlogs9146
      @sampremasirivlogs9146 3 роки тому +1

      ua-cam.com/video/rTh8Of8aQxY/v-deo.html විද්‍යාවට කැමති අය මේක බලලා උත්තර දෙන්න...

  • @bindu492
    @bindu492 3 роки тому +4

    හොද රාජ්‍ය නායකයෙක් ල‍ංකාවේ බිහිවෙන්න මොන වෙනස් කම් ද වෙන්න ඕන

  • @risinimithara5839
    @risinimithara5839 Рік тому +2

    Thanks for your honest and humble advices and guidence.🙏👍

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 роки тому

    හරි සරල ව අනාගතයේ
    විද්‍යාදරයන් බිහිකිරීමට
    ඔබ තුමා දරුවන් උනන්දු
    කලා . අර තොරතුරු යවන
    ලිපිනය හෝ පිලිවෙලත්
    දරුවන් ට ලබාදුන්නොත්
    අපේ බුද්ධිමත් දරුවන්
    මේවා කරන බව විස්වාස යි.

  • @pramodedirisinghe9313
    @pramodedirisinghe9313 3 роки тому +4

    ඔබතුමන්ගෙන් වටිනා දැනුම් සම්භාරයක් ඉගෙනගන්නවා. බොහොම ස්තූතියි...🙏🙏🙏

  • @chamindadilhan1002
    @chamindadilhan1002 3 роки тому +4

    තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා ප්‍රසන්නයි ප්‍රියමනාපයි සහ පැහැදිලියි.

  • @hettinachchilageanura2546
    @hettinachchilageanura2546 3 роки тому +2

    Bohoma utum panividayak dunne.oba tuma tilak kandegama mahata samaga pilisadarak karanna.

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 2 роки тому +2

    ඔබතුමාගේ උපදෙස් මත මම උසස් පෙළ ශිෂ්‍යයෙක් විදියට මගේ ජීවිතයේ සැළකිය යුතු ධනාත්මක වෙනසක් අත් කර ගත්තෙමි.
    ඔබතුමාට බෙහෙවින් ස්තූතියි.

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 3 роки тому +3

    ආයුබෝවන් 🙏 ....සුභ උදෑසනක්...බොහෝම ස්තූතී සර්...😍

  • @chanakasamarasinhe4536
    @chanakasamarasinhe4536 3 роки тому +6

    ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @TravelWithMelk
    @TravelWithMelk 3 роки тому +9

    යෝජනාවක් කරනව facebook group එකක් හදන්න කියල.. අපි මේගැන හොයන අයට තව දැනුම බෙදාගන්න පුලුවන් වෙයි..

  • @knowledgelk
    @knowledgelk 3 роки тому +7

    ආසම හීනේ සර් agriculture scientist 🥰 කෙනෙක් වෙන්න..😊

  • @kulangiperera9680
    @kulangiperera9680 Рік тому +2

    Thank you so much. Such a great video. I really appreciate your great work

  • @tashanwelgama9455
    @tashanwelgama9455 3 роки тому +6

    Dear Dr, thank you for sharing your valuable information and guidance to society. These kind of efforts are very rare in Sri Lanka .

  • @hasithmadushan8542
    @hasithmadushan8542 3 роки тому +3

    Thank you very much, Sir. you give me huge motivation to become a scientist. thanks again

  • @udeshakusalitha4820
    @udeshakusalitha4820 3 роки тому +1

    තාක්ශනවේදය විශය ධාරාව යටතේ campus select උනා. මේ විශය යටතේ ශාක, සතුන් පිලිබඳ ප්‍රායෝගික දැනුම බොහොමයක් ලබා ගන්නවා. මේ විශයත් ලොකූ උදව්වක් .. කවද හරි ආසයි ගවේශකයෙක් වෙන්න..

  • @ranugaarunaka8769
    @ranugaarunaka8769 3 роки тому +4

    Thank you so much for finding what I was looking for.People like you are very rare.I hope to be a useful person to the country like you🙏🙏👍

  • @tharushikadissanayaka6206
    @tharushikadissanayaka6206 2 роки тому +2

    බොහොම ස්තූතියි!❤️

  • @dimuthunawin
    @dimuthunawin 2 роки тому +2

    thak u sir.. this video very useful to me to find my dream

  • @chandarathanathero8577
    @chandarathanathero8577 3 роки тому +2

    ගොඩක් වටිනවා...තෙරුවන් සරණයි සර්...

  • @senushi717
    @senushi717 2 роки тому +2

    My only dream . Thank you sir.👍

  • @hesanduyuthmika
    @hesanduyuthmika 10 місяців тому +1

    sir, UV-VIS , FTIR , RAMAN spectroscopy gana lesson tikak danna puluwanda sir...

  • @yunkicourt
    @yunkicourt 3 роки тому +2

    Thank you Dr Ruchira. Well said and Inspiring.

  • @mgshantha6961
    @mgshantha6961 3 роки тому +2

    Thankyou sir. I also want to be a scientist

  • @ashendewasingha6239
    @ashendewasingha6239 3 роки тому +2

    Enkn blnn හිටපු video ekk sir...🙏🙏🙏

  • @scanurasiri1
    @scanurasiri1 3 роки тому +6

    Thank you for delivering really great content..I hope these segments play around in Sri Lankan schools...

  • @SL-pk7vd
    @SL-pk7vd 3 роки тому +14

    Ruchira sir ,
    Scientist කෙනෙක් වෙන ගමනේදී කොහොමද අපි අපේ මානසික එකාග්‍රතාවය තියාගෙන අරමුණට ලගා වෙන්නේ ??🤔
    (මොකද මේ ක්‍රියාවලියට වසර ගණනාවක් ගත වන නිසා වයසත් සමග පුද්ගලයාට ඇති වන ගැටලු ( මුදල් ප්‍රශ්න / පුද්ගලික ප්‍රශ්න / ගේදොර ප්‍රශ්න /සමාජීය ගැටලු ... ) සියල්ලම manage කරන්න වෙන නිසා තරමක පීඩනයක් මානසිකව එල්ලවන බැවින් එය සදහා පුහුණුවීමට සර්ගෙන් වීඩියෝවක් බලාපොරොත්තු වෙමි ..✌️✌️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  3 роки тому +11

      හොඳ අදහසක්, ඉදිරියේදී කරමුද?

    • @SL-pk7vd
      @SL-pk7vd 3 роки тому +1

      අනිවාර්යයෙන්ම ඔනේ සර් .🙂❤️

    • @sppm
      @sppm 2 роки тому +2

      හොද ප්‍රශ්නයක් , සර්ගෙන් අනිවාර්යයෙන්ම උත්තරයක් ඕනෙ❤

  • @welistudio250
    @welistudio250 3 роки тому +4

    Thank you so much. Good blessed.

  • @dewansawijesinghe8162
    @dewansawijesinghe8162 3 роки тому +4

    This is a very useful video. Thank you sir. I'm still a student. Haven't done the O/L s even. But your all videos improved my desire to the subject SCIENCE. Thank you again. I'll also be a someone like u one day. ☺️

  • @rangithnarampanawa9838
    @rangithnarampanawa9838 3 роки тому +62

    බුදුන් බුදුන්වහන්සේ ත් විද්‍යාඥවරයෙක්

    • @ayeshudayanga6754
      @ayeshudayanga6754 3 роки тому +3

      darsanikayek
      widyagnayek newe

    • @ezio7214
      @ezio7214 3 роки тому +3

      උන්වහන්සේ දාර්ශනිකයෙක්.

    • @isharasomarathne3468
      @isharasomarathne3468 3 роки тому +1

      මුනිවරයෙක්

    • @chathuninimaha.4658
      @chathuninimaha.4658 3 роки тому +4

      බුදුන්වහන්සේ අසම සමයි....

    • @ayeshudayanga6754
      @ayeshudayanga6754 3 роки тому +2

      @@isharasomarathne3468 kawda muniwarayek kiyanne

  • @theekshanabandarathinura1848
    @theekshanabandarathinura1848 3 роки тому +1

    Lankave iskolavala thiyenne maths karoth engineer science karoth doctor ochharai ne Akai inventers , physicist la bihiwenne naththe aka syllables akak maththe nehenawa.

  • @btsnet7
    @btsnet7 3 роки тому

    Sir nm niymetm kiyl Dunn. Mnn poddk wth denn hitiye nethi dewl godk thibun🙏🙏🙏

  • @abhishekvibhushitha2660
    @abhishekvibhushitha2660 3 роки тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤️