Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වඩාත් දියුනු පොඩ්කාස්ට් මාලාවක් ගෙන ඒම සදහා අපට ඔබේ උදව් අවශ්‍යයි. කැමැති නම් පමණක් අපේ patreon ගිනුම (link එක පහල) හා සම්බන්ද වී නවීන studio එකක් සෑදීමට ඔබේ අනුග්‍රාහකත්වය ලබා දෙන්න. ස්තූතියිwww.patreon.com/SanjayaElvitigala
නිකමට හිතිල භවත්‍රා බැලුව මේටිකෙ ඒක බලල ඉවර වෙද්දි මේක දැක්ක.ඒක බලල මෙක බලද්දි වෙනම feeling එකක් දැනෙන්නෙ.
ආයෙ ඒක බලන්න පුලුවන් කොහොමද❓
1:31:10 එහෙම භූමිකම්පා කලින් predict කරන්න බෑ. මං හිතනවා නිකන් ම discussion එකක් යන්නැතුව පොඩ්ඩක් reseach එකක් කරල ආවනම් හොදයි කියල😊 මොකද නැත්නම් අනිත් ඒවා ගැනත් සැකෙන් බලන්න වෙන්නේ..හිත රිදෙන්න නෙවේ කිව්වේ..podcast එක පට්ට❤ වැරදි ඉතින් කා අතිනුත් වෙන්න පුලුවන් නේ
භුමිකම්පා predict කිරීමක් ගැන නෙවෙනේ ඒ කියන්නේ. Foreshocks එනකොටම කෝකටත් warnings දීල ඉන්න පුලුවන් කියන එක. සුනාමි කාලේ කතාව තිබ්බේ වෙලාව තියල (සුනාමිය මග එද්දි) අපිට කියල තිබ්බ, නමුත් act කලේ නෑ කියල. ඒකනේ මිනිස්සු මුහුද බලන්න ගියේ. ඉසුරු කියන්නේ ඊටත් කලින් foreshocks එඩිදිම කියන්න තිබ්බ කියල. හැබැයි එහෙම එකක් නම් කිසිම කලාපයේ රටකට කියල තිබ්බේ නෑ මන් හිතන්නේ
Sanjaya Brother සමහර comment වලට trigger වෙනවා වගේ එකක් තෙරුනා, පුලුවන් නම් එ comment දැක්කේ නෑ වගෙ ඉන්න. මට ටිකක් අවුල් එයාලට තෙරුම් කරන්න අපේ කාලය ගන්න එක ගැන🤍
ඔව් හැම ජාතියෙම හැම බුද්දි මට්ටමකම මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒවට කියවන්න යන එක වැඩක් නෑ. මොකද එයාලගෙ දැක්ම වෙනයි.දැක්කෙ නෑ වගේ ඉන්න.😊
පැය 3ක්ම තියෙන්නේ. ඉරිදා නිවාඩු හවසම මනස්ගාතයට.😊මෙහි ඉතා වැඩි කොටසක් තියෙන්නේ කලින් මීටත් වඩා විස්තරාත්මකව කතාකරපුවාම නැවත නැවත කියවීමක්. අලුත් වැඩක් ඕනා!
මීට කලින් කතා නොකරපු අලුත් සිදුවීම් ගොඩක් මේකෙ කතා කලානේ
@@SanjayaElvitigala "ගොඩක්"? 🤔🤔 UFO හා UFO නොවන පෙර පොඩ්කාස්ට් වල මේ කතාකරපු බොහෝදේ ඇහිලා තියනවා. හැම පොඩ්කාස්ට් එකම අහන නිසා එහෙම දෙයක් තේරුනා. Anyway මනස්ගාත මනස්ගාතයක් ❤️
@ පලවෙනි පැයේ ඔක්කොම සිද්දී අලුත් ම ඒව. Congressional hearing එකේ කොටස් වල සමහර ඒව සම්පූර්ණයෙන් අලුත්
බ්‍රදර් මම දැකලා තිනවා කවුරැත් මාව විශ්වාස කරෙ නැ.අවුරැදු 12 මම දකිද්දි.පාටක් නැ කැඩපතක් වගෙ ඇහිපිල්ලන් ගහන වේගයෙන් යනවා දැනෙන හැගිම නිකන් බයක් එකක වාව් වගෙ හැගිමක්.එදා ඉදන් අද වෙනකන්. මැරෙන කලින්එකපාරක් හරි ආයි දකින්න ආසයි
Niyamai bozzala ආදරෙයි ❤❤❤
Padi madi nisa job deakak warana wa eanisa danuyi balanna ❤
සදගමන ගැන රාමූවේ වීඩියෝ එකක් තියෙනවා බලන්න ඒක
පළමුව වැඩ සටහනට සුභ පතනවා.Billy Eduard Albert Meier ඔහු සක්වළ ජීවින් ගැන පවසන කරුණු UFO Contact From The Pleiades 1979 වැනි පොත් කිහිපයකින් එළිදක්වා තිබේ.එහි සක්වළ යානා යැයි හැඳින්වෙන ඡායාරූප ද සහිතයි.මේ පිළිබඳව වැඩසටහනක් හැකි නම් කරන්න.
Anan manan waana , Isuru thamai ona ❤❤❤❤❤❤
ඔයලගේ චැනල් එකයි රමුවයි බලල පුරුදු වෙලා දැන් නිදාගන්න කලින් බලන්න උබකගේ වීඩියෝ නැති උන ඩ්වසට නිදාගන්නත් බෑ😢 තව වීඩියෝ ඉක්මනට කරන්න
Excellent podcast. Digatama me wage topics oone.
සුර අසුර යුද්ද කියන්න 👽 ලාගේ attack එකක් බව සහස්‍රමුඛ රාවණ කතාවේ කියනවා.....
ඉක්මන්ට ඊලග video එක ගේමු ❤️🔥🔥
Randika wijeesinghwa arn emu
මට මතක විදිහට, හදට ගියපු තාක්ශනය දැන් නෑ කියලා කියන්නේ ඒක වටේ හැදිලා තිබ්බ තාක්ශනය (business එහෙම ඒකට අවශය ඇනේ ඉදන් හදපු ඒවා) හද ගමන ඉවර උන ගමන් වැහිලා ගිය නිසා. නැතුව හදට යන්න බෑ කියනවා නෙවෙයි.
Athi ynthm asam topic eka dala ❤
Vidusara Science watch channel එකත් මරැ,
සඳ ගමන ගැන රාමුවේ විඩියෝ එකක් තියනවා , ඒක බොරු කියලා කියන්න තියන කරුණුවලට counter කරලා. ඒගැන ත් පොඩ්ඩක් කියන්න.
You guys should join lasantha silva( J. Silva) to discuss topics like this..
නෙදර්ලන්තෙ මිනිස්සු දන්නෙ නෑ. එහෙ ඉන්න මාත් මෙ උඹල දෙන්නගෙ කතාව අහල මේක දැනගත්තෙ. 😂
T shirt එකකටයි Cap එකකටයි Design එකක් බලාපොරොත්තු වෙන එක නම් හරිම කුජීතයි සන්ජය. විශේශයෙන්ම මේ IT Field එකේ ඉන්න මනුස්සයෙක් Designer කෙනෙක්ව ඒ මට්ටමට දාපු එක හරිම දුකයි. අලුත් නන්ගිලා මල්ලිලා design sumbit කරයි. හැබැයි ඒක අහනකොට මම මුලදිම dissapoint උනා. නිකමෙට හිතන්නකො පැය් ගානක් design කරලා design එකක් submit කරලා ඒක විසික් කරලා දාන මුල තුන් දෙනාට අහු වෙන්නෙ නැති අයගෙ මහන්සියට කරන disrespect එක. 😥😥
එහෙනම් ලෝකේ ලොකුම digital platform එකක් වෙබ 99 designs වගේ ඒවත් වහල දාන්න ඕනේ. 😂 කැමැති අය දාවි. තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි snowflakes වලට ඉතින් සමාජයේ ජීවත් වෙන්නත් බෑ. මගේ videos බලන ලමයි එහෙම මානසිකව වැටෙන්නෙත් නෑ
@@SanjayaElvitigala මෙතන ගැටලුව තියෙන්නෙ තරගකාරීත්වයෙ නෙමෙයි. තරගය තියෙන්න ඕනෙ කියන එක මගේ මතය.තරගයෙ අන්තිමට ඔයා ඒ ලමයින්ට දීලා තියෙන value එකේ. Skill එකකට මීට වැඩිය respect කරන්න ඕනෙ. විශේශයෙන් ඔයා වගේ මේවා ගැන නිතරම කතා කරන කෙනෙක්. 99Design ගැන කතා කරපු නිසා කියන්නෙ. ඒකේ තරගෙන් දිනන කෙනාට හම්බෙන්නෙ t shirt එකකුයි cap එකකුයි නෙමෙයි. ඒ project එකට අදාල නියම වටිනාකම මුදලින්. මමත් ඔයාගෙ videoes බලන කෙනෙක්. විශේශයෙන්ම මනස්ගාත අහන ගමන් design කරන කෙනෙක්. ඔයා එක්ක තරහකට දාපු comment එකක් නෙමෙයි. තව පාරක් හිතලා බලන්න මම කියපු දේ වැරදිද කියලා.
@@Global_Situation_19ochchra lokuwta hithnna epa bn.hadna eka hadala dei uba hithnwa wadi..mokda eka loku expirince ekak hamotama.natthn gift eka baln oka karnna pissuwknm katwth nathuwa athi..mamath mta puluwn vidiyta design ekak karala dnwa..eka mage asawa
@ කැමැති අය දාවි. මොකද මේක fun එකට කරන වැඩක් මිසක් මාර project එකක් නෙවෙයි. ඔයා හිතන විදිහ ටිකක් අන්තිකයි. එතන උත්තර දේන්න දේකුත් නෑ ඇත්තටම. එහෙනම් කිසිම competition එකක් තියන්න බෑනේ ලෝකේ. ඇයි පරදින උන්ට මුකුත් නෑනේ. කැමැති අය දාවි. ලැබෙන දේ කලින්ම කියල තියෙන්නෙ.
@@shehanjd574 හරි මල්ලි. එහෙම කරන්න. එල
❤❤❤❤
dasunge sounds wadi sanjayata sapekshawa, e nsa dasunge level ekata sounds adu kalama sanjayage audio eka ahenawa sahennama adu wenwa
මන් දැකලා තියෙනවා දේවතා එලි මැද මනුස්සයෙක් ඉන්නවා නම් දැකලා නෑ ගොඩාක් උඩකිනුත් නෙමෙයි ඒවා යන්නේ හැබැයි බිමකිනුත් නෙමෙයි
Supiriyk ❤
සමාන්තර ලෝක අතර ගමන් කල හැකි සුපිරි වේගයක් හිමි පෘථිවියේ මානවයයින්ට තවමත් නොමැති වඩා දියුණු තාක්ෂණයක් ඇති ජීවීන් කොටසක් සිටිය නොහැකිද?
Ada maru 👍👍❤️
දිව්‍ය ලෝක තියෙන්නේ පෘථිවියත් එක්ක සම්බන්ධව ඉහලින් නෙමෙයිද?
වැඩේ කියන්නේ ඔය හියරින් වලට එන ගොඩක් අය පොත් ලියපු අය. සැර මාකටින් පාරක් දාගෙන මිලියන ගනන් හම්බ කරන්න ගහන ගේමක් වගේ.
කුජ්ජුත්තරා
විශාල ජිවියෙකු ගෙ ඇග ඇතුලෙ ඉන්න පොඩි ජිවි කොට්ටශයක් වෙන්න බැරිද
3:51 නෙදර්ලන්තෙ වෙනම ඒලියන් ප්‍රශ්නයක් තියනව නේ. ඒක වෙන්න ඇති 😷
උඩින් දාන්න ප්‍රශ්න ඇසීම කලින් පොඩ්කාස්ට් ඔක්කොම බලපු අයට පමණි කියල 🤭 කේන්ති ගන්න එපා අලුත් අයත් බලන්න එපැයි මේව.ඒ කාරණාවෙදි තව ටිකක් කාරුණික වෙන්න.එක්කො කලින් කතාකළා කියල ඒ අයට reply එකක් දාන්න
අලුත් අය වෙනුවෙන් අපි වෙනම පැහැදිලි කිරීම් කළා. ඔය ඔය කියනවා ඇත්තේ එක්කෙන්නෙක් ඇවිත් අපහසත්මකව කතා කල එකට මන් තුන් වෙනි වතාවේ ටිකක් බයිට් කරපු එක වෙන්න ඕනේ. ඔව් තමන් වපුරන විදිහට තමා අස්වැන්න.
@@SanjayaElvitigala ඒ ගැන නෙවේ.
අයියෙ ඔය දේවල් හංගන්න හදන්නෙ human beings ලම නොවෙන්නත් පුලුවන් නේද ,ඒගොල්ලො earth එකේම ජීවත් වෙන අපි නොදන්න ජීවීන් වෙන්නත් පුලුවන් නැත්නම් extraterrestrial beings ල වෙන්නත් පුලුවන්, ua-cam.com/video/zNZHTlRFD6E/v-deo.htmlsi=RN2A1KQriyDtwr-bමේකෙ හරි අමුතු කතා ටිකක් තියනව
ayya poddak homosapien and neanderthal ganath passe video ekk krannako eketh mta hithenwa alien encounter wimak thiyenna puluwn kiyala eka paratama powerful Neanderthal athurudahan wela godak week homosapienla prabala una eka hinda. mokada pena widiyata Neanderthalla thama godakma earth eke environment ekata adapt wechcha dominant level eke hitapu jathiyak widiyata penne but eka paratama ee gollo athurudahan wela yanawa but pattama week homosapienla ithuru wenawa. mata hithenwa ehma wennath mokak ho alien sn ekak thyenna puluwn. ayyalage මනස්ගාතයක් buil karamu eekatath thiayana facts wge dewal katha krala. supiri story ekk wenna puluwn aniwa eekath
Me video eke buduras wihidenwa kiyana eka wenne camera eke mokk hri awlakin da?ua-cam.com/video/I3awHlXg6fg/v-deo.html
Camerawa anik patta harewwama nathi wela giya ne
කැමරාව තුලින් විතරනෙ ඕක පෙනුනේ? පියවි ඇහැට පෙනුනේ නෑ නේද?
@@SanjayaElvitigala Ekanm danne naa
@@MrNoBrainsYTඕක සරල සංසිද්ධියක්. ආලෝකය කාචය තුලින් වර්තනය වීමත් එම පෘශ්ථය ඉරි සහිත නම් ඒක වැසි වෙනවා. කැමරාවක් ඉස්සරහට ගොඩක් ලග ලග ඉරි තියෙන shirt එකක් ඇදන් ආවමත් ඕක බලාගත්ය්හෑකි
You can't take photos of Dewatha Eli.....its fast moving
❤
Confirmed dewatha eli 10+ dakala thiyenawa ❤❤❤
😂😂😂😂😂😂😂
Melodeyak danne nethuwa kiyawanne
Melodeyak danne nathuwa paya 3k thisse explain karanne monada bn ehenm
Oya ita wada dannawanam kiyanna 😂😂
වඩාත් දියුනු පොඩ්කාස්ට් මාලාවක් ගෙන ඒම සදහා අපට ඔබේ උදව් අවශ්‍යයි. කැමැති නම් පමණක් අපේ patreon ගිනුම (link එක පහල) හා සම්බන්ද වී නවීන studio එකක් සෑදීමට ඔබේ අනුග්‍රාහකත්වය ලබා දෙන්න. ස්තූතියි
www.patreon.com/SanjayaElvitigala
නිකමට හිතිල භවත්‍රා බැලුව මේටිකෙ ඒක බලල ඉවර වෙද්දි මේක දැක්ක.ඒක බලල මෙක බලද්දි වෙනම feeling එකක් දැනෙන්නෙ.
ආයෙ ඒක බලන්න පුලුවන් කොහොමද❓
1:31:10 එහෙම භූමිකම්පා කලින් predict කරන්න බෑ. මං හිතනවා නිකන් ම discussion එකක් යන්නැතුව පොඩ්ඩක් reseach එකක් කරල ආවනම් හොදයි කියල😊 මොකද නැත්නම් අනිත් ඒවා ගැනත් සැකෙන් බලන්න වෙන්නේ..හිත රිදෙන්න නෙවේ කිව්වේ..podcast එක පට්ට❤ වැරදි ඉතින් කා අතිනුත් වෙන්න පුලුවන් නේ
භුමිකම්පා predict කිරීමක් ගැන නෙවෙනේ ඒ කියන්නේ. Foreshocks එනකොටම කෝකටත් warnings දීල ඉන්න පුලුවන් කියන එක. සුනාමි කාලේ කතාව තිබ්බේ වෙලාව තියල (සුනාමිය මග එද්දි) අපිට කියල තිබ්බ, නමුත් act කලේ නෑ කියල. ඒකනේ මිනිස්සු මුහුද බලන්න ගියේ. ඉසුරු කියන්නේ ඊටත් කලින් foreshocks එඩිදිම කියන්න තිබ්බ කියල. හැබැයි එහෙම එකක් නම් කිසිම කලාපයේ රටකට කියල තිබ්බේ නෑ මන් හිතන්නේ
Sanjaya Brother සමහර comment වලට trigger වෙනවා වගේ එකක් තෙරුනා, පුලුවන් නම් එ comment දැක්කේ නෑ වගෙ ඉන්න. මට ටිකක් අවුල් එයාලට තෙරුම් කරන්න අපේ කාලය ගන්න එක ගැන🤍
ඔව් හැම ජාතියෙම හැම බුද්දි මට්ටමකම මිනිස්සු ඉන්නවා. ඒ නිසා ඒවට කියවන්න යන එක වැඩක් නෑ. මොකද එයාලගෙ දැක්ම වෙනයි.දැක්කෙ නෑ වගේ ඉන්න.😊
පැය 3ක්ම තියෙන්නේ. ඉරිදා නිවාඩු හවසම මනස්ගාතයට.😊
මෙහි ඉතා වැඩි කොටසක් තියෙන්නේ කලින් මීටත් වඩා විස්තරාත්මකව කතාකරපුවාම නැවත නැවත කියවීමක්. අලුත් වැඩක් ඕනා!
මීට කලින් කතා නොකරපු අලුත් සිදුවීම් ගොඩක් මේකෙ කතා කලානේ
@@SanjayaElvitigala "ගොඩක්"? 🤔🤔 UFO හා UFO නොවන පෙර පොඩ්කාස්ට් වල මේ කතාකරපු බොහෝදේ ඇහිලා තියනවා. හැම පොඩ්කාස්ට් එකම අහන නිසා එහෙම දෙයක් තේරුනා. Anyway මනස්ගාත මනස්ගාතයක් ❤️
@ පලවෙනි පැයේ ඔක්කොම සිද්දී අලුත් ම ඒව. Congressional hearing එකේ කොටස් වල සමහර ඒව සම්පූර්ණයෙන් අලුත්
බ්‍රදර් මම දැකලා තිනවා කවුරැත් මාව විශ්වාස කරෙ නැ.අවුරැදු 12 මම දකිද්දි.පාටක් නැ කැඩපතක් වගෙ ඇහිපිල්ලන් ගහන වේගයෙන් යනවා දැනෙන හැගිම නිකන් බයක් එකක වාව් වගෙ හැගිමක්.එදා ඉදන් අද වෙනකන්. මැරෙන කලින්එකපාරක් හරි ආයි දකින්න ආසයි
Niyamai bozzala ආදරෙයි ❤❤❤
Padi madi nisa job deakak warana wa eanisa danuyi balanna ❤
සදගමන ගැන රාමූවේ වීඩියෝ එකක් තියෙනවා බලන්න ඒක
පළමුව වැඩ සටහනට සුභ පතනවා.Billy Eduard Albert Meier ඔහු සක්වළ ජීවින් ගැන පවසන කරුණු UFO Contact From The Pleiades 1979 වැනි පොත් කිහිපයකින් එළිදක්වා තිබේ.එහි සක්වළ යානා යැයි හැඳින්වෙන ඡායාරූප ද සහිතයි.මේ පිළිබඳව වැඩසටහනක් හැකි නම් කරන්න.
Anan manan waana , Isuru thamai ona ❤❤❤❤❤❤
ඔයලගේ චැනල් එකයි රමුවයි බලල පුරුදු වෙලා දැන් නිදාගන්න කලින් බලන්න උබකගේ වීඩියෝ නැති උන ඩ්වසට නිදාගන්නත් බෑ😢 තව වීඩියෝ ඉක්මනට කරන්න
Excellent podcast. Digatama me wage topics oone.
සුර අසුර යුද්ද කියන්න 👽 ලාගේ attack එකක් බව සහස්‍රමුඛ රාවණ කතාවේ කියනවා.....
ඉක්මන්ට ඊලග video එක ගේමු ❤️🔥🔥
Randika wijeesinghwa arn emu
මට මතක විදිහට, හදට ගියපු තාක්ශනය දැන් නෑ කියලා කියන්නේ ඒක වටේ හැදිලා තිබ්බ තාක්ශනය (business එහෙම ඒකට අවශය ඇනේ ඉදන් හදපු ඒවා) හද ගමන ඉවර උන ගමන් වැහිලා ගිය නිසා. නැතුව හදට යන්න බෑ කියනවා නෙවෙයි.
Athi ynthm asam topic eka dala ❤
Vidusara Science watch channel එකත් මරැ,
සඳ ගමන ගැන රාමුවේ විඩියෝ එකක් තියනවා , ඒක බොරු කියලා කියන්න තියන කරුණුවලට counter කරලා. ඒගැන ත් පොඩ්ඩක් කියන්න.
You guys should join lasantha silva( J. Silva) to discuss topics like this..
නෙදර්ලන්තෙ මිනිස්සු දන්නෙ නෑ. එහෙ ඉන්න මාත් මෙ උඹල දෙන්නගෙ කතාව අහල මේක දැනගත්තෙ. 😂
T shirt එකකටයි Cap එකකටයි Design එකක් බලාපොරොත්තු වෙන එක නම් හරිම කුජීතයි සන්ජය. විශේශයෙන්ම මේ IT Field එකේ ඉන්න මනුස්සයෙක් Designer කෙනෙක්ව ඒ මට්ටමට දාපු එක හරිම දුකයි. අලුත් නන්ගිලා මල්ලිලා design sumbit කරයි. හැබැයි ඒක අහනකොට මම මුලදිම dissapoint උනා. නිකමෙට හිතන්නකො පැය් ගානක් design කරලා design එකක් submit කරලා ඒක විසික් කරලා දාන මුල තුන් දෙනාට අහු වෙන්නෙ නැති අයගෙ මහන්සියට කරන disrespect එක. 😥😥
එහෙනම් ලෝකේ ලොකුම digital platform එකක් වෙබ 99 designs වගේ ඒවත් වහල දාන්න ඕනේ. 😂 කැමැති අය දාවි. තරගකාරීත්වයට මුහුන දෙන්න බැරි snowflakes වලට ඉතින් සමාජයේ ජීවත් වෙන්නත් බෑ. මගේ videos බලන ලමයි එහෙම මානසිකව වැටෙන්නෙත් නෑ
@@SanjayaElvitigala මෙතන ගැටලුව තියෙන්නෙ තරගකාරීත්වයෙ නෙමෙයි. තරගය තියෙන්න ඕනෙ කියන එක මගේ මතය.තරගයෙ අන්තිමට ඔයා ඒ ලමයින්ට දීලා තියෙන value එකේ. Skill එකකට මීට වැඩිය respect කරන්න ඕනෙ. විශේශයෙන් ඔයා වගේ මේවා ගැන නිතරම කතා කරන කෙනෙක්.
99Design ගැන කතා කරපු නිසා කියන්නෙ. ඒකේ තරගෙන් දිනන කෙනාට හම්බෙන්නෙ t shirt එකකුයි cap එකකුයි නෙමෙයි. ඒ project එකට අදාල නියම වටිනාකම මුදලින්.
මමත් ඔයාගෙ videoes බලන කෙනෙක්. විශේශයෙන්ම මනස්ගාත අහන ගමන් design කරන කෙනෙක්. ඔයා එක්ක තරහකට දාපු comment එකක් නෙමෙයි. තව පාරක් හිතලා බලන්න මම කියපු දේ වැරදිද කියලා.
@@Global_Situation_19ochchra lokuwta hithnna epa bn.hadna eka hadala dei uba hithnwa wadi..mokda eka loku expirince ekak hamotama.natthn gift eka baln oka karnna pissuwknm katwth nathuwa athi..mamath mta puluwn vidiyta design ekak karala dnwa..eka mage asawa
@ කැමැති අය දාවි. මොකද මේක fun එකට කරන වැඩක් මිසක් මාර project එකක් නෙවෙයි. ඔයා හිතන විදිහ ටිකක් අන්තිකයි. එතන උත්තර දේන්න දේකුත් නෑ ඇත්තටම. එහෙනම් කිසිම competition එකක් තියන්න බෑනේ ලෝකේ. ඇයි පරදින උන්ට මුකුත් නෑනේ. කැමැති අය දාවි. ලැබෙන දේ කලින්ම කියල තියෙන්නෙ.
@@shehanjd574 හරි මල්ලි. එහෙම කරන්න. එල
❤❤❤❤
dasunge sounds wadi sanjayata sapekshawa, e nsa dasunge level ekata sounds adu kalama sanjayage audio eka ahenawa sahennama adu wenwa
මන් දැකලා තියෙනවා දේවතා එලි මැද මනුස්සයෙක් ඉන්නවා නම් දැකලා නෑ ගොඩාක් උඩකිනුත් නෙමෙයි ඒවා යන්නේ හැබැයි බිමකිනුත් නෙමෙයි
Supiriyk ❤
සමාන්තර ලෝක අතර ගමන් කල හැකි සුපිරි වේගයක් හිමි පෘථිවියේ මානවයයින්ට තවමත් නොමැති වඩා දියුණු තාක්ෂණයක් ඇති ජීවීන් කොටසක් සිටිය නොහැකිද?
Ada maru 👍👍❤️
දිව්‍ය ලෝක තියෙන්නේ පෘථිවියත් එක්ක සම්බන්ධව ඉහලින් නෙමෙයිද?
වැඩේ කියන්නේ ඔය හියරින් වලට එන ගොඩක් අය පොත් ලියපු අය. සැර මාකටින් පාරක් දාගෙන මිලියන ගනන් හම්බ කරන්න ගහන ගේමක් වගේ.
කුජ්ජුත්තරා
විශාල ජිවියෙකු ගෙ ඇග ඇතුලෙ ඉන්න පොඩි ජිවි කොට්ටශයක් වෙන්න බැරිද
3:51 නෙදර්ලන්තෙ වෙනම ඒලියන් ප්‍රශ්නයක් තියනව නේ. ඒක වෙන්න ඇති 😷
උඩින් දාන්න ප්‍රශ්න ඇසීම කලින් පොඩ්කාස්ට් ඔක්කොම බලපු අයට පමණි කියල 🤭 කේන්ති ගන්න එපා අලුත් අයත් බලන්න එපැයි මේව.ඒ කාරණාවෙදි තව ටිකක් කාරුණික වෙන්න.එක්කො කලින් කතාකළා කියල ඒ අයට reply එකක් දාන්න
අලුත් අය වෙනුවෙන් අපි වෙනම පැහැදිලි කිරීම් කළා. ඔය ඔය කියනවා ඇත්තේ එක්කෙන්නෙක් ඇවිත් අපහසත්මකව කතා කල එකට මන් තුන් වෙනි වතාවේ ටිකක් බයිට් කරපු එක වෙන්න ඕනේ. ඔව් තමන් වපුරන විදිහට තමා අස්වැන්න.
@@SanjayaElvitigala ඒ ගැන නෙවේ.
අයියෙ ඔය දේවල් හංගන්න හදන්නෙ human beings ලම නොවෙන්නත් පුලුවන් නේද ,ඒගොල්ලො earth එකේම ජීවත් වෙන අපි නොදන්න ජීවීන් වෙන්නත් පුලුවන් නැත්නම් extraterrestrial beings ල වෙන්නත් පුලුවන්, ua-cam.com/video/zNZHTlRFD6E/v-deo.htmlsi=RN2A1KQriyDtwr-b
මේකෙ හරි අමුතු කතා ටිකක් තියනව
ayya poddak homosapien and neanderthal ganath passe video ekk krannako eketh mta hithenwa alien encounter wimak thiyenna puluwn kiyala eka paratama powerful Neanderthal athurudahan wela godak week homosapienla prabala una eka hinda. mokada pena widiyata Neanderthalla thama godakma earth eke environment ekata adapt wechcha dominant level eke hitapu jathiyak widiyata penne but eka paratama ee gollo athurudahan wela yanawa but pattama week homosapienla ithuru wenawa. mata hithenwa ehma wennath mokak ho alien sn ekak thyenna puluwn. ayyalage මනස්ගාතයක් buil karamu eekatath thiayana facts wge dewal katha krala. supiri story ekk wenna puluwn aniwa eekath
Me video eke buduras wihidenwa kiyana eka wenne camera eke mokk hri awlakin da?
ua-cam.com/video/I3awHlXg6fg/v-deo.html