I myself is an aircraft and spacecraft enthusiast . Explanation in sinhala is very perfect . High degree of expertise and use the correct terms . Very well explained . Keep it up. I have studied all these air crashes long long time ago as and when it happened . No mistake is made here. Good luck.
ගුවන් යානයක් පිලිඛද සහ එහි ක්‍රියාකාරිත්වය සේම ගුවන් අනතුරක් සිදු වූ ආකාරය විග්රහ කිරිම ඉතාමත් විෂිශ්ටය.ස්තූතියි ඔඛට.❤
ඔබගේ මේ වීඩියෝ ඉතාමත් වටිනවා. දැනුමට බොහෝ දේ එකතු කර ගත හැකියි. ඔබගේ ඉදිරිපත් කිරීමේ විලාශය ඉතා විශිෂ්ඨයි.
මා වසර පහලොවක් පමන විදේශගතව සේවය කරනවා. වසරකට වරක් යනව එනවා. ගුවන් යානා තාක්ෂණය සහ ගුවන් නියමුවන්ගෙ කාර්යභාරය ගැන ඔබ ලබා දෙන දැනුම අති විශිෂ්ඨයී. මේ සියලුම කතා හරිම අනුවේදනීය වුනත් ඔබ එය රසවත්ව සහ පැහැදිලිව ඉදිරිපත් කරනවා. ස්තූතියී.
ගුවන් යානා අනතුරු ගැන හොද පැහැදිලි දේශනයක්, පැහැදිළිවම කියනවා නම් Aircraft languages,එකෙන්ම Sir අපිට වටහලා දෙනවා, ඒ ගැන මං ස්තූතිවන්ත වෙන අතර,අපි කවුරුත් දන්නා ගුවන් අනතුරක් වන හැත්තෑව දශකයේ සිදු වූ සප්ත කන්‍යා ගුවන් අනතුර, ඒ අනතුර සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ඒ ගැන විස්තර කෙරුවත් Sir වගේ දක්ෂ විදිහට ඒ අයට පැහැදිලි කරන්ඩ බෑ.ඒ හින්ද මං Sir ගෙන් ඉල්ලා හිටිනවා මාර්ටින් එයාර් ගුවන් අනතුර ගැනත්, රග්බි ටීම් එකක ක්‍රීඩකයන්ව රැගෙන ගිය ආර්ජන්ටිනාවේ අයිස් කන්දක ගැටී සිදුවූ ගුවන් අනතුර ගැනත් වීඩියෝවක් කරයි කියලා මං බලාපොරොත්තු වෙමි.
Ouuuuu
😊
මම රුසියාවේ ඉන්නේ.රුසියානුවන් සමග හොඳ සම්බන්ධතාවයක් සහිතව.මෙය හිතා මතා කල අපරාධයක්.හේතුව මේ තුල සිටි ලමුන් ඉතාම ඉහල දක්ෂතාවයක් දක්වපු ලමුන් කොටසක් මුලු රුසියාව තුල පිහිටි පාසැල් වලින් තෝරා ගත්ත.අනාගතයේ නව නිමැවුම් කර බටහිරට තර්ජනයක් විය හැකි සෑම දේම විනාශ කරණ නරුමයන් කොටසකගේ සුපිරි ප්ලෑනක්.ඵය රුසියාව තුල අදටත් කතා වන ඇත්තක්.
මෑතකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේත් ලන්ඩන් ඉදන් කොළඹ දක්වා එන ගුවන් යානයක මේ වගේ අනතුරක් වෙන්න ගිහින් ශ්‍රී ලංකන් ගුවන් නියමුවාගේ දක්ෂතාවය මත අනතුර මගහරවා ගත්තා මතකයි. අයියේ ඒ කතාවේ අන්තර්ගතය දැන ගන්න අපි කැමතී
තෙරුවන් සරණයි මහත්තයා.
බොහොම ස්තූතියි නොදන්නා දේ කියා දුන්නාට.
I myself is an aircraft and spacecraft enthusiast . Explanation in sinhala is very perfect . High degree of expertise and use the correct terms . Very well explained . Keep it up. I have studied all these air crashes long long time ago as and when it happened . No mistake is made here. Good luck.
Thanks for the encouraging words
Ethama.Vatina.adahas.godak.danagaththa..Thank.for you.
ඔබගේ මේ වීඩියෝ ඉතාමත් වටිනවා.ස්තූතියි ඔබට
ඇත්තටම ඔබ රැට්ටලා, මැට්ටලා, බෙට්ටලා එක්ක බලනකොට ගරු කටයුතු කෙනෙක්.ඔබ youtube කියන මාධ්‍ය මිනිසුන්ගේ යහපත වෙනුවෙන්, දැනුම වෙනුවෙන් යොදවන කෙනෙක් මේ සියළු දේ air disasters තුලින් බැලුවත්, මව් භාෂාවේන් පැහැදිලිව පැහැදිලි කරන ඔබ කරන්නෙ ගරු කටයුත්තක්
Ow.un youtube eke gon athal deela animata e janappriya thawen aragalawala salli hamba kara gobbayo
@@chamibro9866ehema Kare ubetata
Ratta betta ube tatta
@@kkvchj onna umbge gon athal ganna puka dena 90 gannwala gobbayekta ridila.umbalata hari chounn athi ne gothaya
@@chamibro9866 90 ganan wala inne ubetata neh 😂
I am an aviation lover. A wonderful programme for every one. Great effort. Keep on going
thank you for your knowladge sharing..❤❤❤❤❤
ඉතාම වැදගත් රසවත් වැඩසටහනක්❤
Make a Video about “Sapthakanya” mountain plane crash
Yeah soon
හරිම වටින කියන වැඩසටහනක් ඔබට ජය..
සුපිරි program එකක්..
Very interesting ❤
Thank you
ආශාවෙන් බලන වැඩසටහනක් වුනා.thanks 🙏🙏🙏
Thanks for the vedeo and detail explanation 👍
AIYE OYA WORLD CLASS UA-camR KENEK. MAMA THAMAI SHANE PERERA KIYANA NAMINUTH HITIYE. OYA CLASSY AIYE. NATHTHAM APE INNA GODAK AYATA SRI LANKAWA KIYALA KIYA GANNATH BAHA , KIYANNE SHEE LANKAWA KIYALA. OYA SUPERB. JAYEN JAYAMA WEWA❤❤❤❤❤❤
Hodai program eka 😊😊
Great explain ❤
වින්දිතයක් වගේම පීටර් නීල්සනුත් අහින්සක පුද්ගලයෙක් 🥺
Niyamai sir I salute you me dewal Walin api kochchara danumak Labanawada
Thank you... Good Luck.
පිටර් නිල්සන් මරලා දානවා වින්දිතයෙකුගේ පවුලේ සමාජිකයෙක් ..😢😢
I😮😅hස්ස්😊😅😮ට්ටොප්ට්ට්ට්
ඔ
Niyamai digatama vidio danna
Mama harima asawen okkoma baluwa
Thank you ❤❤❤❤❤❤
මෙහිදී එක් ගුවන් යානයක් ස්ථාවරව තබා අනෙක් ගුවන් යානයේ ගමන් මාර්ගය ඊට සාපේක්ෂව වෙනස් කිරීමේ හැකියාවක් නැද්ද ?
මල්ලි ගුවන් යානයක් ගමනක් අවසන් කරන තෙක් ක්‍රියා පිළිවෙත ගැන වීඩියෝ එකක් කරන්න ගුවන් මාර්ග සකස්කරගන්න ආකාරය, වෙනින් රටවල් උඩින් යද්දී ඒවා දන්වන්නේ කොහොමද, මාර්ගයේ නිවැරදිව ගමන් කරන්නේ කොහොමද ආදී විස්තර දැනගන්න කැමතියි
හොඳ අදහස. කරමු ඉස්සරහට
Excellent sir
Great
Very interesting
Good video❤❤❤
Adamai dakke chanel eka supiri
මේකේ වැරැද්ද තමා air ට්‍රැෆික් කන්ට්‍රොල් එකේ දෙදෙනෙක් රාජ කාරී කලයුතුව තිබුනා නමුත් එක් අයෙකුට විවේක ගන්න ඕනෑ නිසා තමා ඔය අනතුර සිදු වන්නේ එකයි ඔහුට මැරුම් කන්න උනේ
ඌ මරපු එක සාධාරනයි
මෙහි සුලු වැරැද්දක් තිබෙනවා.
උඩුගුවනේ අනතුර සිදුවුයේ Überlingen නගරයේ ඉහල අහසේදී. (ජර්මනිය සහ ස්විට්සර්ලන්තය අතර)
ඔබ හරි
👍👍👍👍👍👍👍👍
geat sir.very nice air force officer
superb
මෙවැනි අවස්ථාවක එක් ගුවන් යානයක් ස්ථාවරව තබා අනෙක් ගුවන් යානයේ ගමන් මාර්ගය ඊට සාපේක්ෂව වෙනස් කිරීමේ හැකියාවක් නැද්ද?
තියෙනව. ගොඩක් වෙලාවට seperation කරන්නෙ Fligh Levels ඒ කියන්නෙ ගුවන්යානා ගමන් කරන උස වෙනස් කිරීමෙන්.
@@Aviocrat ok thanks
පව් අහිංසක දරුවන්
This is really good.
Anyone who wants to get more information, check
The mid air collision of Flight 2937 and Flight 611| Mayday S2. EP4 | Wonder.
සප්ත කන්‍යා ගුවන් අනතුර ගැනත් විස්තරයක් දෙන්න පූලුවන්ද?
ඉදිරියේදි කරනව
මට ටිකක් මතකයි මේ අනතුර. ඉතාලියේ බෙර් ගමෝ ගුවන් තොටුපොලින් පිටත් උනත් අනතුර උනේ ස්විට්සර්ලන්තය ඉහල අහසේදී .
😮😮😮❤
Ayye aircraft ekaka ptipasse thiyana podi wing ekak kadunath yanaya control karanna barida
Ewata kiyanne stabilizers kiyala. E wage ekakata hani unoth control karanna godak amarui
1986 සිදුවු Japan Airline 123 ගුවන් අනතුර වාගේ.....
@@ridmawarakapitiya6931 Ow. JAL 123 video eka api July 02 Upload karanawa.
අර මනුස්සය ඒ උනත් අර මනුස්සය මරපුඑක වැරදී හිතල කරපු වරදක් නෙවෙයිනෙ ඉතිං😢😢
Pudume kamaththakin balene wedesatehanak o be ratete wedegath kenek
Aluthin una ewa danawanam hodai,national geographic channel 1n ganna puluwan
ලංකාවේ උපාලි ජයවර්ධන ගියපු යානය ගැනත් කරන්න වටිනවා
Srilanka air line එකටත් මෑතකදී මුහුන දෙන්න වුනා නේද.පයිලට් දක්ශ කම නිසා අනතුර වැලකුනා නෙද.
ඔව්. එහෙම සිදුවීමක් උනා
❤❤👍👍
😮❤
මේ tv sirius වගෙ දැන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ ❤
ගුවන් යානා දෙකක් ගැටීම ලංකාවෙ කට්ටිය දකින විධියට නම් ........
ආතල් එකක් ........
අපි ඒ තත්වෙට වැටිලා දැන් ........
ලිං මැඬියො වගේ සියලු දර්ශණ ලංකාවෙ ඇතුලෙ විතරයි ........
ජාත්‍යන්තරය ඉඳිරියේ අපි වේගෙන් නැවත ඔළුව උස්සන ඉතියෝපියාවටත්
වඩා පහළ මට්ටමකයි ඉන්නෙ ..........
❤❤
ගුවන්යානයක් ටේක්ඕෆ් කරනවිටත් හෙඩ්වින්ග් ෆ් ලයි කරන්න ඕනිද සර්
අනිවාර්යයිම කියල නැහැ. නමුත් කරන්නෙ එහෙම තමයි. එහෙම කිරීමේ දැඩි අපහසුතාවයක් හෝ හදිසි අවස්ථාවක් පැනනඟිනවා නම් පමණයි against the wind takeoff කරන්නෙ
Pehedili kirima apurui❤
ඇයි DHL එක 32,000feet යන්න කියලා air traffic controller කියද්දි 36,000feet ඉල්ලුවේ?
Methumage hema vachanayakama tiyenney .gatha uthu deyak .saha ahan inna asai.hariyayata sowaan wela vagey.methuma vagey kiyana awa ahan inna asa hithena krikat visthara vicharakayek hitiya epa cingha..mathakada pends...
Meka batahira hita mata kare
👍👍👍👍👍🙏
වීඩියෝ නම් සුපිරි තවටිකක් විඩියෝ එක short කරානම් හොදයි කියලා මන්නම් හිතන්නේ
💚💚💚💚💚💚💚
Sir,Can I contact you.
Please write to my email cdslaf@gmail.com
Oya sala daala neda inne?
TWA සහ PANAM ත් මේ වගේ ම සිදුවීමකට මුහුණ දෙනවා නේද?
Oba hari. We will do it soon
@@Aviocrat ❤
RIP...
Always irresponsible ppl ruining innocent ppl 's lives. So sad situation. 😭😭😭
❤❤
Nice job
ලංකාවේ ගුවන් හමුදාවේ කෆීර් දෙකකුත් ගැටුනා නේද පුහුනුවක් වෙලෙ නියමුවෙක්ට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් එක්කෙනෙක් නැනිඋනා පැරිශුට් එක වැඩ නැතුව ඒක ගැන විස්තරයක් කරන්නකෝ
ගුවන් හමුදාවෙ අනතුරු ගැන පරීක්ෂණ වාර්තා ප්‍රසිද්ධ කරන්නෙ නැහැ
@@Aviocrat 😑💔
එක වීඩියෝ එකයි බැලුවේ දැන් පිස්සුවෙන් වගේ බලන්නේ ඔක්කොම ❤️සුපිරි
❤
❤
❤❤❤
❤