I too felt the same because your explanation is very clear and real. You explain it as you were in the cockpit at that time. You could do this so well because of you excellent knowledge about piloting, engineering and with your ability to explain in simple language clearly. You must give your service to the aviation industry in SL or abroad for the development of this important field! GOOD LUCK!
Grate presentation. Your sinhala language presentation is very good. I am very like this trade. Thank you very much.Budusaranai mevani video thawathawath keereemata shackthiya labewa🎉
thank you sir. denata dala tiyena hama video ekak wage deparakata wada balala tinawa. aluth video ekk enakal balagena inne iwasili nathuwa.godak dewal iganagattha videos walin. thanks again
This is excellent documentary program sir..I like it and I request you to watch also one documentary program regarding titanic shi p disaster...program of whitstar ship builders ...reasons of titanic failure..thanks.
පට්ට වටිනව මහත්තයා ඔබත් ඔබේ මෙ චැනලයත්.. හැමෝම බයික් කාර් වලට පිස්සුවෙන් හිටියට මම පෞද්ගලිකව ගුවන් යානා වලට හරිම පිස්සුවක් තියෙන්නෙ .අදටත් මම ගුවන් යානවක සද්දයක් ඇහුනත් flight radar app එකට කඩිමුඩියෙ ගිහිං ඒක මොකක්ද අඩි කීයක් උඩින්ද යන්නෙ කොහෙටද යන්නෙ මේ ඔක්කොම බලනවා.සමහර වෙලාවට යාලුවො හිනා වෙනවා මූට තියෙන පිස්සුව කියලා😂.. මේක දිගටම කරන්න ❤
ඔබේ විනෝදාංශය ඔස්සේ දිගු දුරක් යන්නට හැකි වේවායි පතමු
@@Aviocrat 🥰
මටත් ඒ උන්මාදය එලෙසම තිබෙනවා.😂
@@palithadias7081 නියමයි 😂 මට පිස්සුව තිබ්බට කවදාවත් ගුවන් යානයක ගිහිං නෑ 🥺
@@කැළෑව😢😢😢
wow මෙහෙම channel එකක් කරන කෙනෙක් ලංකාවේ ඉඳියි කියලා හිතුවේ නෑ 👍
Video දෙකයි බැලුවෙ.ඇබ්බැහි වෙලා දිගටම බලාගෙන යන ගමන්. මාරම ලස්සනට පැහැදිලි කරනව.හිත ඇතුලෙ ඒ අවස්තාවන් මැවිල පේනව.
හරිම ආශාවෙන් වීඩියෝ එක බැලුවේ. කාගෙන්වත් අහලා බලන්න අවකාශයක් නැති මෙවන් කරුණු කාරණා ඔබතුමා වැනි ප්‍රවීනයකුගෙන් සවිස්තරාත්මකව දැන ගැනීමට සහ ඉගෙන ගැනීමට ලැබීම භාග්‍යයක් සේ සළකනවා. ගොඩාක් ස්තූතියි ඔබතුමාගේ දැනුම අපහට ලබාදීම පිළිබඳව. තවත් මෙවැනි වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ජයවේවා.
දැනුමක් ඇති ඹබතුමා වැනි අයගේ විඩීයෝ බලන්න මා හරිම කැමතියි ස්තුතියි ඔබතුමාට!!
හරිම ආසයි සර් ..මේ වගේ දෙයක් පටන් ගත්ත එකට අපිට දැනුම ලබා දෙන්න...සර් මේ වගේ දෙයක් පටන් ගත්තේ නැත්තං සර්ගෙ අද්දැකීම් දැනුම නිකන්ම ත්වත් කෙනෙක්ට ප්‍රයෝජනවත් නොවී යන්න තිබ්බා...මාත් අසයි දවසක aircraft engineer කෙනෙක් වෙන්න ...බොහොම ස්තුතියි..මෙ කරන වැඩේට🎉❤🎉
O
O
හරිම කැමැත්තෙන් බලපු ත්‍රාසජනක වැඩසටහනක් ස්තූතියි ඔබතුමාට
මා ඒ අනතුරට පතවු යානයේ...නියමු කුටියේ සිට එයට මුහුණ පැවා වැනි තත්ත්වයකට පත් වෙමින් ඒ දැනුම ලබා දිමට ඔබතුමා දක්ෂ වුවා ස්තුතියි ......
I too felt the same because your explanation is very clear and real. You explain it as you were in the cockpit at that time. You could do this so well because of you excellent knowledge about piloting, engineering and with your ability to explain in simple language clearly. You must give your service to the aviation industry in SL or abroad for the development of this important field! GOOD LUCK!
Niyami ලස්සන වැඩ සටහන හරිම වටිනා වැඩ සටහන appi...ballana...❤❤❤❤❤
ඒ ගුවන් අනතුර ගැන ඉතාමත් පැහැදිලිව Sir කියලා දීපු එක ගැන ස්තූතිවන්ත වෙමි, ඒ වගේම Sir මීට දශක කිහිපයකට පෙර ආර්ජන්ටිනා රටේදි රග්බි ටීම් එකක පිරිසක් රැගෙන ගිය ගුවන් යානයක් හිම කන්දක ගැටී අනතුරකට ලක්වූ ආකාරයත්, හැත්තෑව දශකයේ දී පමණ අපේ රටේ සිදුවූ,සප්ත කන්‍යා කදුවැටියේ ගැටී සිදුවූ ගුවන් අනතුර ගැනත් යම් සවිස්තරාත්මක විස්තරයක් කරන්න කියලා මමත් මේ අවස්ථාවේදී Sir ගෙන් ඉල්ලා හිටිනවා..
ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නෙත් ඔය ෆ්ලයිට් එකට වෙච්ච දේම තමයි. හොඳ පයිලට්ලා ඉද්දී ළදරුවෝ ෆ්ලයි කරන්න කරන්ඩ යනවා.
❤❤ඔබේ පැහැදිලි කිරීම නම් අති විශිෂ්ඨයි අපි ජීවිතයට අහපු නැති ඒවා තමයි මේවා❤❤
කටහඩ අදුනාගත්තා පලවෙනි වචන කිහිපයෙන්ම, නැණස 🇱🇰
මෙලෝ රහක් නැති හිස් දේවල් තියන channel එකක් කලා නම් ඔබ තුමාට ප්රතිලාභ ගොඩක් ලබන්න තිබුන. ඒත් මේ වගේ දැනුම් සම්හාරයක් අරගෙන එන දෙයක් කිරීම සම්භන්ධ යෙන් ඔබට ගරුකරනව.
ගුවන් යානා ගැන උනක් තිබුන කෙනෙක් හැටියට මේ වගේ අපි කවදාවත් නොහිතපු මානයක දැනුමක් ලබාදීමට ගන්න උත්සාහයට ස්තූතියි. ඒ වගේම විනාශයකින් අවසන් නොවී දක්ෂලෙස අනතුරු බේරාගත් සිද්ධීන් තියනවනම් ඒවත් ඉදිරිපත් කරන්න
හරිම ලස්සනයි ඔයාගේ ඉදිරිපත් කිරීම
සුපිරි වැඩක් අයියේ.. නියමෙට clear කරලා දෙනවා.
Very interesting field එකක්..
ජය වේවා..!!!
Great stuff.
ඔබ කරන ලද රැකියාව නිසා ඔබ ලබාගත් දැනුම නිකන්මම වියැකී යෑමට නොදි අප සමඟ බෙදා ගැනීම ඉතාමත් වටිනවා.ඒ වගේම ඔබතුමා එම වැඩසටහන ඉතාම ලස්සනට කරනවා.බොහොම ස්තූතියි
I have watched many videos regarding this topic. Thank you very much for your nice explanation.
ඉතාමත් උසස් ඉදිරිපත් කිරීමක්. බොහොම ස්තුතියි..
Nice narration.. Thank you verymuch..
ඉතාම ඉහල මට්ටමේ පැහැදිලි කිර්‍ර්මක්. ස්තුතියි ඔබට
Superb explanation dearest Sire... thank you soooooooo soooooooo sooooooooooooooooooo mch...
Excellent , Thanks a lot
Yes.nice much appreciate for these information .
ගොඩක් වැදගත් ඔබ තුමාගේ වැඩසටහන ජයවේවා
Grate presentation. Your sinhala language presentation is very good. I am very like this trade. Thank you very much.Budusaranai mevani video thawathawath keereemata shackthiya labewa🎉
thank you sir. denata dala tiyena hama video ekak wage deparakata wada balala tinawa. aluth video ekk enakal balagena inne iwasili nathuwa.godak dewal iganagattha videos walin. thanks again
Thanks for your insight into this particular air accident. Your presentation is very good.
Thank you very much
මාරම පැහැදිළි කිරීමක්. ස්තූතියි ඔබට🙏
මහත්මයා ,ගුවන් අනතුරු වලින් පස්සේ එම අනතුරු පස්සේ එය ගුවන ගමන් තාක්ශණය වැඩිදියුණුව සදහා බලපෑව හැටි ගැන විඩියෝ එකට ඇතුලත් කරනවා නම් වටිනවා...
මේවා ගැනත් විඩියෝ ටිකක් කරමු ...
1) TWA 800
2)BOAC Filght 781
3)swiss Air 111
4)Air france 447
5)Tenerife airport disaster
❤
අනු අංක 4 සහ 5ඊළඟ වීඩියෝ දෙක. අනිත් ඒවත් කරනව. ඔබේ යෝජනා වලට ස්තුතියි.
video එක නියමයි....superb discussion ....
එත් pilots ල කියන්නෙ මෙච්චරම local වගකිමක් නැති මිනිස්සු කියල දැනගත්තෙ අද....😢
Very good video,s. Thanks.
ගොඩක් ස්තුතියි
🌹🌹👍👍
Excellent ....
Very interesting. Congratulations. I already subscribed
අංකල් මැලේශියන් ගුවන් යානයේ අතුරුදන් වෙන්න හේතුව ගැන වීඩියෝ එකක් කරන්නකෝ!😢😢😢😢😢
නියමයි අයියේ. ඔයා පැහැදිලි කරන විදිය මරු. තව අයගේ එවා බලලා තියෙනව ඊට වඩා අහන් ඉන්න හිතෙනවා. මට හිතෙන්නේ අයියාගේ වුර්තීයවත් එක්ක නියමෙට ගැලපෙනවා ඒක. තව අලුත් ඒවා දන්න ඉක්මනටම
බොහොම ස්තුතියි
හිතට දුකක් වගේම කියන්න බැරි බරක් දැනෙනවා
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඉස්තුති
ලොකු දැනුමක් ලැබුනා.වටින වීඩියෝ එකක්.
Harima lassana idiripath kireemak adamai mehema story ekak ahuwe digatama karanna.thanks
A great explanation. Super !
Sqn Ldr CD Karunarathne...Godak watinwa sir..lankawata uncommon deyak deliver karana ekata..sir ge knowledge eka kohomada kiynd..sir ekka weda karapu api dannwa.thank u sir.
හරිම ලස්සන පැහැදිලි කිරීමක්... තවත් මේ වගේ වීඩියෝ දාන්න..
ඔබතුමාගේ වීඩියෝ හරිම සාර්ථකයි ස්තුතිය පුද කරමි බුදු සරනයි.
Thanks allot ape....dc8 sapthakanya anathura ganath kiyanna
Great work...Thank you!!! Budusaranai !!!🙏🙏🙏
Thanks very nice explanation brother 🛩🛩🛩
විෂය සම්බන්ධව ඔබේ දැනුම නම් අති විශිෂ්ඨ. ඉදිරිපත් කිරීමත් එලෙසම විශිෂ්ඨයි.
ස්තුති.
ඉතා ඕනෑකමින් නැරබුවා සවන් දුන්නා,ඔබේ වීඩියෝ එක දෙක බලද්දි යම් ගුවන් වචන වල තේරුම් පැහැදිලි වෙමින් පවතිනවා ,,,,හැකිනම් ,,විස්තරයේ ,,ඒ,,,ඒ,, ඉංග්‍රීසි වචන සමගින් ඉදිරියෙන් එහි තේරුම් තිරයේ දක්වන්න.ස්තූතියි
හරිම ලස්සන වැඩ සටහන අපිත් බලනවා ❤❤❤❤❤❤❤
සුපිරි වැඩක් ඔබතුමා කරන්න බලන්න ආසයි
අසූව අගභාගයේදී මගේ ගුවන් ගමනේදී ගුවන් නියමු කුටිය නැරඹීමට ගුවන් සේවිකාවක ගෙන්
අවසර ඉල්ලා සිටියා පසුව නියමු කුටියෙන් ඒ සදහා මට අවසර ලැබුණා
හරිම ආසාවෙන් එය නැරඹුවා
එහෙත් ... අදවනවිට එය නැරඹීමට කිසිවෙකුටත් ඉඩක් ලැබෙන්නේ නැහැ
මේ අනතුර හේතු කොටගෙන
ගුවන් මගීන්ට ගුවන් නියමු කුටිය තහනම් ප්‍රදේශයක් බවට පත්කළා ද ? යන්නයි මගේ සැකය
ඔබ තුමන් අපට ලබාදෙන මේ දැනුම් සම්භාරය ට ගොඩක්ම පිං🙏
ඔබට නිදුක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරමි
🙏🙏🙏❤️❤️❤️
ස්තූතියි ඔබට.
Thanks sir, great presentation in Snhala...!!❤
Lassana pahadili kireemak.thank u sir
This is excellent documentary program sir..I like it and I request you to watch also one documentary program regarding titanic shi p disaster...program of whitstar ship builders ...reasons of titanic failure..thanks.
සුබපතනව ඔබ තුමාට
Very good explanation exellance
Obathumaa gee katahada superbly matching me aircraft videos waltaa..
Wow wonderful experience you having about air craft thank you sir
It's very important share your knowledge and expertise among the others. Thank you.
Shaa really appreciated gentlemen. We need more and more programs as such..thanks
We will.....keep watching. Thank you!
Wonderful programme. ❤
නියමයි. ඔබට ජයවේවා
Thanks lot .may i know how a flight move forward in the sky.i mean how mechanism of force .
Will do a video as it cannot be explained just like that.
Thank you so much, goard bless you
Valuable information.Thank you Sir. Good Luck.
Very clear & attractive prasantation.
මෙවා වල investigation බලලා තිබුනට සිංහලෙන්ම පැහැදිලි කරලා ඩෙන එකට ස්තුතිය 👏👏👍👍👍👍❤️
Where screening holes & time
Your explanation is very clear and I understood like I'm precent in cockpit. I learned more about piloting. Thanks again..
Thanks
Thanks for you
නියමයි ..
Well done. I thought All air busses coming with joy stick.. So A310 design with york.. its new for me.. thanks lot for grate explaning..❤
Very good documentary program
Good explanation...good luck
Sir 2015 Malaysia air craft ekata unadeth pehidili karanna puluwanda
බොහෝම රසවත් ඒ වගේම කුතුහලය දනවනවා ඉදිරියටත් කරන්න සුබ පැතුම්
සුපිරි ❤❤❤
Niwaradi pehedili kirimak.thank you sir.
Very informative and interesting ...
Winco Senerath Dissanayake
මම මේ සියලුම ගුවන් අනතුරු focus chanale විස්තර හා සම්පුර්න විඩීයෝවකින් බැලුවා
National Geographic channel ake giya air crash investigation program eka balala meka balnakota apita terum ganeemat nohaki Karunu Oba thuma ethama pahadileva vistara karala thiyanav. Tnx sir jayawewa.
Thank you Sir...Good Luck
Thank you
Supiri SAr godak wadagath
This channel is amazing......❤❤❤.....plz keep it up.
I really appreciate you presenting skills..
Very good presentation ❤
EXCELLENT CLARIRICATION!
ගමනක් යමු සුබ පතනවා ඔබට ❤️👍👍👍👍👍👍👍
බොහොම ස්තුතියි
V nice program!
Godak watinawa sir..🏆️🙏
Niyamai sir
Excellent explanation to us and protect during the journey, It is necessary to avoid unnecessary peoples to pilot unit.
හරිම ලස්සන ට පැහැදිලි කරනවා. ❤
මම ඔය සිද්ධිය ඉන්ග්‍රීසි චැනල් එකකින් බලල තියෙනව. මට චතුර ඉන්ග්‍රීසි දැනුමක් නැති උනත් අවශ්‍ය ටික ඔළුවට ගන්න පුළුවන්. ඒත් ඔබ තෙරුම් කරපු තරම් පැහැදිලි විග්‍රහයක් එහි තිබුනෙ නෑ.විශිෂ්ටයි ඔබෙ චැනල් එක දිනෙවා.
Aiye sptha kanya kandu wetiye heppunu fight eka gena video ekak karannako
අනිවාර්යෙන්
Hello. Dhananjaya. You left Airforce. ? Where are you now. ? I left 2015 and migrated
ඉතාමත් පැහැදිලි හදුන්වාදීමක්
Interesting video. All the best CD...
Niyamai