දිල්ලි අහසේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීම | කලාතුරකින් වුව සිදුවිය නොහැකි අතිශය දුර්ලභ අනතුරක්

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 239

  • @sudarshideepa6726
    @sudarshideepa6726 Рік тому +29

    ඔබ අති දක්ෂ මහත්මයෙක් , සතුටුයි , ආඩම්බරයි,ලංකාවට ආඩම්බරයි ❤

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +10

    ඉතාම දුක්බර සිදුවීමක්.🥲.
    ලැබෙන උපදෙස් ක්ෂණිකව ක්‍රියාත්මක නොකිරීමත්
    ක්‍රියාත්මක කිරීමට ක්ෂණික හැකියාවක් නොතිබීමත්, මෙම අනතුරට
    මුල් වූ බව මගේ හැඟීමයි.🤔

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Рік тому +16

    ඔබතුමාට බොහොම ස්තුතියි !!! 🙏🙏🙏

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 Рік тому +16

    I am an Electrical engineer. Your explanations are mostly helpful for our professions.

  • @santhiwaa
    @santhiwaa 7 місяців тому +4

    ඔබගේ පැහැදිලිකිරීම් ඉතාසරලයි ඒක ඹබේ දනුම සහ දක්ෂතාවයන්.ස්තුතියි මහත්මයාණෙනි ඔබතුමාට.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 Рік тому +2

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Рік тому +1

    බොහොම පැහැදිලිව කියා දුන්නට ස්තුතියි මහත්මයා
    හරිම කුතුහලයෙන් ඇහුවාඒ වගෙම හරිම කනගාටුයි

  • @pathmasirifernando
    @pathmasirifernando Рік тому +7

    ස්තූතියි මහත්මයා ලොකු දැනුමක් ලබා දීම ගැන.සුවැති දිවියක් වේවා 🙏

    • @Aviocrat
      @Aviocrat  11 місяців тому

      ස්තුතියි. ඔබටත් එසේම වේවා

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 Рік тому +58

    සප්ත කන්‍යා ගුවන් අනතුර දෙන්නකෝ මේ වගේ සුපිරියටම පැහැදිලිකිරීමක් ඒ ගැන කොහෙවත් නෑ.අනේ සප්තකන්‍යා ගුවන් අනතුර ඕනී ලබනසතියේ❤❤❤

    • @Aviocrat
      @Aviocrat  Рік тому +39

      ටිකක් වෙනස් විදියකට ඒක කරන්න හිතං ඉන්නෙ. ඒ නිසා ටික කාලයක් දෙන්න

    • @harischandra475
      @harischandra475 Рік тому +8

      මමත් කීපවතාවක්ම අපේ ධනංජය ගෙන් ඉල්ලීම් කලා , මොකද මේක ගැන විස්තර කරන්න හොඳම කෙනා තමයි ධනංජය කරුණාරත්න මහත්මයා .

    • @amilarec2nd516
      @amilarec2nd516 Рік тому +4

      ​@@Aviocratමම සහ තවත් බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ ගැන කියවලා තිබුණත් ඔබගේ පැහැදිලි කිරීම හරිම වැදගත්.

    • @kaludeeraarachchigejayampa2384
      @kaludeeraarachchigejayampa2384 Рік тому +4

      ධනංජය මහතාගෙන් ගුවන්‍ යානා තාක්ෂණය ගැන බොහෝ කරුණු ඉගෙන ගතිමි. මේ දක්වා ඔහුගේ සෑම වීඩියෝවක්ම බලල තියෙනවා. ස්තුතියි. ජයවේවා!

    • @amithlakshanfernando1705
      @amithlakshanfernando1705 Рік тому +2

      Mamath eka illanna hitiye.Harima wistare danaganna asama ekak ❤

  • @nalinijayanetti8852
    @nalinijayanetti8852 11 місяців тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුතිය ❤

  • @damayanthidasanayaka6871
    @damayanthidasanayaka6871 Рік тому +6

    ඔබගේ දැනුම ඉතා ඉහලයි❤❤❤❤

  • @pryanthapopy6002
    @pryanthapopy6002 11 місяців тому

    හරිම. වැදගත්. ඒ වගේම. දුක්. බර. කතාවක්. ඔය. නියම. විඳිය ට. පැහැදිලි. කරා. මම සෞදියේ සිට සුබ පැතුම්

  • @GayanChandika-j6s
    @GayanChandika-j6s 10 місяців тому +2

    දැකපු චැනල් වලින් සුපිරිම චැනල් දෙකක් bro උබේ චැනල් දෙක 🙏 ස්තුතියි අපිට A to z මේ දේවල් පැහැදිලිව කියලා දෙනවට නැණස වගේම මේ චැනල් එකත් පට්ට මම මගේ යාලුවෝ 20කට වඩා මේ video බලන්න ඇබ්බැහි කලා 😅

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 Рік тому +2

    ඉතාම රසවත්ව ඔබ ඒ අනතුර ගැන විස්තර සොයල අපිට කියනවා.

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Рік тому

    ස්තුතියි ඔබතුමාට මමත් ගුවන් යානාවල යනවා එනවා මැදපෙරදිග අරාබිරට වල රැකිකියාව සදහා මෙිවාගේවිස්නරයක් දැනගැණීමට ලැබීම ගැන ඔබතුමාට ස්තුතියි.

  • @BarthaKumara
    @BarthaKumara 5 днів тому

    ඔබ තුමාගේ විග්‍රහ කිරීම ඉතාමත්ම පැහැදිලි දිගටම කරගෙන යන්න මම දිගටම මෙම video නරඹන්න කැමති. මම bartha 🎉

  • @RuwanThissa-sv2xx
    @RuwanThissa-sv2xx 7 місяців тому

    ඇත්තටම සරලව කෙටියෙන් අපට පැහැදිලි කිරීම ගැන ඉතාම සන්තෝසයි

  • @MarlimagediaspatrickPatr-jp8bv

    හරිම හොඳයි ❤❤❤❤❤

  • @samanpremadasa9056
    @samanpremadasa9056 Рік тому +8

    ටීවී එකේ කසිකබල් ටෙලිඩ්‍රාමා අනුන්ගෙ සින්දුකියල සුපර් ස්ටාර්ස් වෙන ගොන් වැඩ අතුලු සියලුම අන්වශ්‍ය වැඩවලට වඩා මෙවැනි දේවල් කොච්චර වටිනවදපාසල් යන ලමුන්ට අනාගතේ ජීවිතය ජය ගන්න අයට කොච්චර වට්නවද

  • @supunchandana9711
    @supunchandana9711 7 днів тому

    මියගිය සියලු දෙනාටම නිවන්සුවය ලැබෙිවා අයෙ කවදාවත් මෙවන් විපතකට හසු නොවෙිවා😢😢 තෙරැවන් සරණයි 🙏

  • @sameeraruwan7502
    @sameeraruwan7502 Рік тому +3

    ඔබතුමාටත් ඡය සහ සතුට..

  • @mahindaweerasinghe-q4x
    @mahindaweerasinghe-q4x 7 місяців тому

    නොදත් දේ බොහෝ කියලා දුන් ඔබ‍ට ඉස්තුති. බුදුසරණයි.

  • @AriKara-z9q
    @AriKara-z9q Рік тому +1

    ❤❤නියම පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන්❤❤

  • @jenni78125
    @jenni78125 Рік тому +6

    ඔයානම් මාරයි අය්යේ පට්ට ආදරෙයි මේ දැනුම අපිට දෙනවට ගොඩක් දේවල් ඉගෙනගන්නවා මේ කතාවල් ඇතුලේ....❤❤❤

  • @RuwanThilaka-r3p
    @RuwanThilaka-r3p 7 місяців тому

    ඇත්තටම ඔබ ඉතා දක්ශ නිළධාරියේක්❤❤❤❤❤

  • @kasunkemal8256
    @kasunkemal8256 Рік тому +9

    දානකම් බලන් ඉදියේ

  • @sandaruransara4690
    @sandaruransara4690 Рік тому +3

    සර් තාක්ෂණික කරුණු ගොඩාක් වැදගත්.මම ඒවා වෙනමම book එකක ඒ p6 parts ටික එක්කම note කරගන්නවා.වීඩියෝ කෙටි කරන්න නම් එපා.මම ආසම ඒ කරුණු වලට.සර්ට ජය.වෙලාව ලැබුන ගමන් සර්ගේ වීඩියෝ හොයන් එන්නෙ.❤

    • @Aviocrat
      @Aviocrat  Рік тому +1

      බොහොම සන්තෝසයි ඔබේ ඒ කැපවීම ගැන දැනගන්න ලැබීම

  • @chandmaindustrialterritory1559

    ස්තුතියි ඔබට "අහස් වේදියා"..... හොඳ ඉදිරිපත් කිරීමක්.
    ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙහි දෘශ්‍ය කොසට ඔබ විසින් ග්‍රහණය කරමින් පවතිනවා.
    ඔහොම යන්න "අහස් වේදියා" ඔබට සුභ අනාගතයක් උදාවේවි...

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      බොහොම ස්තුතියි

  • @gamininanayakkara3580
    @gamininanayakkara3580 Рік тому

    ඉතා වැදගත් ඉහළ පැහැදිලි කිරීම ක්.

  • @alwisalwis6424
    @alwisalwis6424 Рік тому

    ස්තුතියි .වැදගත් පැහැදිළි කිරීමක් .

  • @harischandra475
    @harischandra475 Рік тому +2

    අද පලවෙනි view එක මගේ , ඇත්තටම අපි හොදින් සවන් දුන්න . නියමයි .
    ❤❤❤❤❤

  • @rasikalakmini2089
    @rasikalakmini2089 3 місяці тому +1

    කසකස්තාන ගුවන් යැනයෙ නියමුවාට හරිහැටි ඉන්ගිරිසී තේරෙන්නෙ නැහැ වගේ

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 Рік тому

    Thx මේව තමයි බලන්න වටින වීඩියෝ

  • @dhananjayabandara9087
    @dhananjayabandara9087 7 місяців тому

    නියමයි, very clear. Simple briefing

  • @Kusumpathirana-p4n
    @Kusumpathirana-p4n 5 місяців тому

    අනර්ඝ පැහැදිලි කිරීමක්..💐

  • @manjula969
    @manjula969 7 місяців тому

    සියලු දෙනාට නිවන් සුවය ලැබේවා..

  • @AnandaWijewickrama-c6s
    @AnandaWijewickrama-c6s 8 місяців тому

    very clear lecturing and everyone can understand. Thank you so much for your technological presentation.❤

  • @everything4156
    @everything4156 Рік тому

    විඩියො එකට ස්තුතිය සර් ම්න් කලින් විඩියො එක්ට දාලා තිබුන කොමෙන්ට් එක දැකලා නැතුව ඇති කියලා හිතනවා. ම්න් මෙ දාන ලින්ක් එකෙ ගුවන් අනතුර ඉස්සර වුන දෙයක් එ අනතුරු ගැනත් වගෙම ඩැන් එවගෙ දෙයක් සිදු වුණොත් පිළියමක් තියන්වා ද කියලා ඩනගන්න කැමති.. කලින් investigation එකෙ දාලා තිබුන කොමෙන්ට් එක ම්න් නැවත මෙ investigation එකෙ ඩාන්නම් ස්තුතිය ❤❤❤❤👍👍👏🙏 මෙතමා කලින් investigation එකෙ ඩාලා තිබුන කොමෙන්ට් එක ඉතාමත් අවසනාවන්ත බයාහානක සිදුවිමක් මෙහෙම දෙයක් වැළැක්වීම හැකියවක් නැද්ද එවගෙම ගුවන් නියමුවෙක් ගෙ මානසික මට්ටම පරික්ෂණයක් සිදුවන්නෙ නැහැ ඩ? මෙ investigation එක ගැන විඩියො එකක් ගෙන්න සර් කාරුණික ඉල්ලිමක්.. ua-cam.com/video/36lg28M3Hb0/v-deo.htmlsi=vlEwGUqXF4HJhvkv ස්තුතිය.🙏👍❤ ස්තුතිය 🙏👍❤

  • @sakuntharajith3975
    @sakuntharajith3975 Рік тому

    විඩියෝ දානකන් බලන් ඉන්නේ අපි. ජය වේවා දිගටම දාන්න.

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 6 днів тому

    Most valuble information. Thank you... Sir. Good Luck.

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 6 днів тому

    මාරයාගේ මොහොත,බේරෙන්න කාලය වෙලාව තිබුනත් දැන් ප්‍රමාද වැඩ්යි කියලා දැනෙන කවුරුත් අසරණ වන තැන.😢

  • @shamalperera4875
    @shamalperera4875 Рік тому +11

    ඔබතුමාගේ විඩියෝ වලින් ලැබෙන දැනුම හරිම ඉස්තරම් ..වෙලාව යනවා දැනෙන්නේ නෑ.....bermuda triangle එකේ ගුවන් යානා අතුරුදන් වෙනවා ..ඒක ගැන වීඩියෝ එකකුත් ගේන්න.

  • @VasanthaAmarasingha
    @VasanthaAmarasingha 4 місяці тому

    ජයවේවා ඔබ‍ට

  • @SenadhiNanayakkara-ws8jx
    @SenadhiNanayakkara-ws8jx Рік тому +2

    Great explanation Thanks sir .One more

  • @harshasanjaya2290
    @harshasanjaya2290 6 місяців тому +1

    Best vedio....thank you

    • @Aviocrat
      @Aviocrat  5 місяців тому

      So nice of you

  • @darshanaprasad77
    @darshanaprasad77 Рік тому

    ❤ ගොඩාක් වටින දෙයක්

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +1

    Good news Malli ❤❤❤

  • @harithgunasekara5024
    @harithgunasekara5024 Рік тому

    Thanks for your info.Harith Gunasekara,Germany

  • @kandeupul9414
    @kandeupul9414 4 дні тому

    හොද විග්‍රහයක් සර්. මම ඔබව සබිස්ක්‍රයිබිස් කලා.

    • @Aviocrat
      @Aviocrat  4 дні тому

      ස්තුතියි

  • @nimeshdananjaya5803
    @nimeshdananjaya5803 Рік тому +1

    Patta aiye supirima explain ekk❤ adarei a🎉

  • @aavenae6308
    @aavenae6308 11 місяців тому

    Wada gath karunu rasiyak danaganna labuna.godak thanks

  • @mohanseneviratne7506
    @mohanseneviratne7506 Рік тому

    Very good explanation, thank you very much ❤

  • @chandwim
    @chandwim Рік тому

    Excellent narration. Many thanks..!

  • @upulhevanayake7418
    @upulhevanayake7418 8 днів тому

    Good explanation.. thanks sir..

  • @SunilJayasinghe-en6bx
    @SunilJayasinghe-en6bx Рік тому +1

    Excellent job

  • @pradeepboteju5683
    @pradeepboteju5683 7 місяців тому

    great and valuble video..Well done sir♥️

    • @Aviocrat
      @Aviocrat  5 місяців тому

      Thanks a ton

  • @janakagunasekera
    @janakagunasekera 7 місяців тому

    good work very clear ...narration

    • @Aviocrat
      @Aviocrat  5 місяців тому

      Thanks a lot

  • @RushanPriyantha
    @RushanPriyantha 5 місяців тому

    Obage idiripathkireema kisimarataka kenekuta nodeweni artha dekweemk❤❤❤❤❤❤ ethaa ihalai

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 7 місяців тому

    නියමයි👍

  • @BertramKad
    @BertramKad Рік тому

    Absolutely we are really appreciate your Cristal Clear explanation, keep up your tremendous work on behalf of human nature ❤❤❤

  • @j-Entertainment-dt6iy
    @j-Entertainment-dt6iy 4 місяці тому +1

    සර් Germen wings plane crash eka susaid case ekk da

  • @Hackerboy-y2e
    @Hackerboy-y2e 7 місяців тому

    මම ඔය සිද්ධිය ඩිස්කවරි” චැනල ල් එකේ බැලුව.

  • @sujeewashantha3836
    @sujeewashantha3836 Рік тому

    Praud of u, congratulations

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 Рік тому +1

    Harima watinawa

  • @heshanselaka6677
    @heshanselaka6677 Рік тому +5

    සහෝදරයා මෙහෙම ඇහුවට මුකුත් හිතන්න එපා මට හිතෙන විදියට ඔයාට plane පදින්න පුළුවන් . එහෙම නෙ ❤

  • @AnuraVidanagamage-k9m
    @AnuraVidanagamage-k9m Рік тому +1

    Excellent job❤❤❤❤❤

  • @warunaravinathmahathanthri7454

    Great explanation. Thank you for sharing

  • @dadabaimusic
    @dadabaimusic 7 місяців тому

    Nicely explained thank you

    • @Aviocrat
      @Aviocrat  5 місяців тому

      You are welcome

  • @rukshanrusl
    @rukshanrusl Рік тому +2

    තාක්ශනික තොරතුරත් අපිට තේරෙන විදියට කියාදෙන්න පුලුවන් ද?

  • @kavinduashen6820
    @kavinduashen6820 Рік тому +4

    ලගදි turky වලදිද කොහෙද srilankan air line එකේ flight එකක් british airways aircraft එකක් එක්ක collide වෙන්න ගියා නේද ඇන්කාර airtrafic controler දුන්න වැරදි information හින්ද,srilanka aircraft pilot tower එකේ command denied කරල බේරුනේ,එතෙන්දිත් ඔය TCAS system එක use වෙන්න ඇති

  • @padmasiriranasinghe
    @padmasiriranasinghe Рік тому +5

    සවුදි ගුවන්‍ යානය පහළ ට ගන්න බැරි උනේ ඇයි.?

  • @kirihonda7095
    @kirihonda7095 Рік тому

    Very clear explain thanq sir❤❤❤❤

  • @musicart5182
    @musicart5182 Рік тому +1

    අපි බලාගෙන ඉන්නෙ ....❤

  • @dhilanramesh8614
    @dhilanramesh8614 Рік тому

    Ethiopian airlines අනතුර ගැන video එකක් දෙන්නකෝ

  • @irangalakshithakariyawasam9858

    Superb explanation👌👌👌👍👍👍

  • @unlimitedgameszone
    @unlimitedgameszone 8 днів тому

    අම්මො පිස්සු හැදෙනව😐 26:35

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087 Рік тому

    great explanation with Visuals 👍👍👍

  • @AnuradhaNalindaBandara
    @AnuradhaNalindaBandara 7 місяців тому

    Great Explanation ❤❤❤

    • @Aviocrat
      @Aviocrat  7 місяців тому

      Glad you liked it!

  • @mesandunethsara8831
    @mesandunethsara8831 Рік тому

    Egypt air 804 ගැනත් video එකක් දාන්නකො

  • @Damith87
    @Damith87 Рік тому

    ස්තුතියි ,වීඩියෝ එකක් දානකමිිිි බලන් උන්නෙ .

  • @intechwithdinu2531
    @intechwithdinu2531 Місяць тому

    නැනස එකේ අයියමද මන්දා.. කටහඩත් ඒ වගේමයි, වීඩියෝ එඩිටින්ග් වලත් නැනසේ ශේප් එකක් තියෙනවා😮

    • @Aviocrat
      @Aviocrat  14 днів тому

      ඔබ නිවැරදියි 😄

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 Рік тому +1

    මම ඊයේ ගියා මස්කෙලියේ නෝටන් පොලිසිය ලග තියෙන අර එයාර් ක්‍රාෆ්ට් ටයර් එක දැක්කම ඔබතුමාම දාස් වාරයක් මතක් උනා,,පුළුවන් නම් ඒ ගුවන් අනතුර ගැනත් පැහැදිලි කිරිමක් කරන්න,,,ඔබට ස්තුතියි ❤,,,,

    • @Aviocrat
      @Aviocrat  Рік тому +1

      අනිවාර්‍යයෙන් කරනව

  • @rukshanrusl
    @rukshanrusl Рік тому

    Excellent ..

  • @Stormed_the_duck
    @Stormed_the_duck Рік тому

    We also had il 76s right? I remember one seeing in the airforce museum. Not the aircraft, I saw a picture in the back of the main hanger.

  • @supunpeiris4097
    @supunpeiris4097 Рік тому +2

    ගුවන් යානයක් climb කරනවාට වඩා ඉක්මනින් disend කිරීමේ හැකියාව තියෙනවද?....
    මේ අවස්ථාවේ එසේ කල හැකිව තිබුනා?.....

  • @enurieshop
    @enurieshop Рік тому +2

    When this crash occurred I was in Dhahran, and one of my Indian friend lost his life due to this crash who served in Gulf Palace. I will request you to make a video for Egypt Air 990 which is supposed to fly from LA to Cairo. It is a mystery yet. Thanks Sir.

  • @indikasuraga4694
    @indikasuraga4694 Рік тому

    Werry good vedio❤❤❤

  • @wijayasekarakudaligamage7868
    @wijayasekarakudaligamage7868 10 місяців тому

    Fantastic ❤

  • @KrishanMadusanka-y2c
    @KrishanMadusanka-y2c Рік тому

    Supiri vigrahaya

  • @shashi.j992
    @shashi.j992 11 місяців тому +1

    මෑත කාලයේ වසරක් තුන හතරකට ප්‍රථම සිදුවූ Boeing 737 max යානා අනතුරු සම්බන්ධව වීඩියෝ එකක් ලබාදෙන්න පුළුවන්ද

  • @sltharuksudio7922
    @sltharuksudio7922 12 днів тому

    onna kalin video eka balala comment karala dan meka balanna gaththa mekatath comment ekk dammooo

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 7 місяців тому

    Sawdi guwan yaneye pahathkeranne barune ai aheme keranam beraganne tjbuna neda

  • @chamindadissanayake6569
    @chamindadissanayake6569 Рік тому

    Great job

  • @judefernando8981
    @judefernando8981 7 місяців тому

    Thank you

  • @sujijaya451
    @sujijaya451 7 місяців тому

    Obathuma. Harima. Dakshai

  • @kaludeeraarachchigejayampa2384

    නොසැලකිළි මත් භාවය නිසා අත්වූ ඉරණම ඛේදවාචකය ක් වීය.

  • @sudathvipulasena2738
    @sudathvipulasena2738 6 місяців тому

    Good

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 7 місяців тому

    ගුවන් යානා වලත් කලු පෙට්ටිය කියල එකක් තියනවද,

  • @pathumsameera5978
    @pathumsameera5978 Рік тому +3

    මේ කාලයේදී ගුවන් යානයේ radar එකෙන් ඉදිරියේ තිබෙන බාධක හදුනාගන්න බැරිද, මේ වගේම Gol Transport flight 1907, mid air collision එකකින් crash වෙලා legacy 600 ජෙට් එක නිරුපද්‍රිතව land කරේ කොහොමද

    • @thilinamallawaarachchi
      @thilinamallawaarachchi Рік тому

      තාමත් passenger plane වල, අවට ගුවන් යානා හොයා ගන්න radar එකක් නෑ. තියෙන්නෙ TCAS කියල syatem එකක්. එකෙන් කරන්නෙ radio සිග්නල් එකක් යවල අහල පහල යානා වල විස්තර අරන් ඒ විස්තරේට අනුව ඒවායේ පිහිටීම තිරයෙන් පෙන්නන ඒක. එකට, ඒ හැම plane එකකම TCAS system එක activate වෙලා තියෙන්නත් ඕනේ. නෙත්නම් TCAS නැති plane එකේ විස්තර අනිත් එකට ගන්න බෑ. ගෝල් crash එකේ උනේ ඒක. පොඩි plane එකේ TCAS off වෙලා තිබ්බේ හැප්පෙද්දී. එතකොට plane දෙකටම දෙන්නව පෙන්නේ නෑ. පොඩි plane එකේ තටුවකට විතරයි හානි වෙන්නේ හැප්පෙද්දී. ඒක නිසා එයා ලෑන්ඩ් කර ගන්නවා. Passenger plane වල radar එකක් තියෙනවා ඉස්සරහ තියෙන වැහි වලාකුළු බලා ගන්න. එත් එකෙන් move වෙන plane පෙන්නන් නෑ

    • @pathumsameera5978
      @pathumsameera5978 Рік тому

      Thanks පැහැදිලි කරාට, ගිය අවුරුද්දේ Sri Lankan එකක් London සිට එනකොට British airways එකක් සමග එකම උසින් යන ලෙස ankara atc එකෙන් කියලා තිබුනා නේද, sri lankan pilot radar එකෙන් දැකලා එය වලක්වා ගත්තා කියලා news වල ගියා

    • @thilinamallawaarachchi
      @thilinamallawaarachchi Рік тому +1

      @@pathumsameera5978 ඔව්. ඒ news අය දන් නැතිව කියන ඒවා. පෙන්නනනවා තමයි display එකේ.එත් ඒක radar එකක් නෙවේ. හැබැයි militery plane වල radar තියෙනවා අවට බලන්න. Passenger ඒවගේ නෑ.

  • @RuwanThilaka-r3p
    @RuwanThilaka-r3p 7 місяців тому

    good ❤