Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක සුපිරිම චැනල් එකක්
හැමදාම අනතුරු වලින් විනාශ වුණු ඒවා නැතුව අනතුරු වලින් බේරුණු ඒවා ගැනත් තොරතුරු අරගෙන එනවාට ඔබට බොහොම ස්තුතියි!
yes!!
ඒ වගේ interesting එකක් තියෙනවා හැබැයි එක්කෙනෙක් මැරෙනවා Aloha 243.
අනේ ඔව්.... මමත් හිතුවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@@tharidhudiss3921😮😮😮😮😮😮😮😮😢😅
සිංහල භාශාවෙන් මෙවැනි විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි . පාසැල් දරුවන් මේ විශය පිලිබද උනන්දුව වේවි ...........🌹🇱🇰
මම දැකපු සිංහලෙන් ගුවන් යානා තාක්ෂණය ගැන පැහැදිලි කරන channel එකක් මේක..සුපිරි යි...👍
ආසාවෙන්ම බලන චැනල් එකක්.. වීඩියෝ වල දිග අඩු කරන්න එපා.. දිග වැඩිවන තරමට අපිට අරගන්න තිබෙන දැනුම වැඩියි.. ඔබතුමාටත් ජය සහ සතුට...❤❤❤
අනිවාර්යයෙන්ම එතකොට කුතුහලය තවත් වැඩි වෙනවා❤
ඔබතුමාගේ වීඩියෝ එනකම් පුලපුලා බලාගෙන ඉන්නේ ..ඒ තරම් රසවත් ..❤,ඔබතුමා කියන අවස්ථා 3D animation වලින් පෙන්වීම ගොඩාක් ආකර්ෂණීය යි...ඒවා තවත් වැඩි කරන්න..පැහැදිලි කරන සිදුවීමට අදාල රූප රාමු වැඩිපුර පෙන්වන්නේ නම් වඩාත් අපි කැමතියි ..❤
Thanks uncle මමත් pilot කෙනෙක් වෙන්න ඉගෙන ගන්නෙ මෙවගෙ videos ගොඩක් වටිනව😊😊😊
අර කටුනායකට ප්ලෙන් එකක් ලගදි බාන්න ගිහින් ගෙවල් වල වහල ගැලවුනු කතාව ගැන video එකක් කරන්න සර්
නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබීමත් ලොකු වාසනාවකි .ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් thanks අපි ඉල්ලපු විදියෙ crash වලින් බේරුන විදිය ගැන video එකක් හදපු එකට.. ඔයාගෙ videos ගැන කියන්න දෙයක් නැහැ ඒතරම් perfect ❤❤
Thank you
ස්තූතියි ඔබට මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්. ගුවන් යානා ගැන ඕනි වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ. අපි කලින් පොඩි පොඩි වීඩියෝ කොටස් බැලුවෙ. දැන් සම්පූර්ණ විස්තරයක් බලන්න ඔබගේ නාලිකාව තියෙනවා බොහොම ස්තුතියි ❤❤❤❤❤🛫🛬🙏
ජය වේවා. දිගටම කරන්න. ❤
මොන තරම් නොසැලකිල්ලක් ද...ඔබ මේ ඉදිරිපත් කරන ආකාරය අතිශයින් රසවත්.. ඒක විශේෂයෙන් කියන්න ඕන..❤
Mh 370gana අනිවාර්යයෙන් ඔනී.
ඉතාමත් ඉහල මට්ටමේ ගුවන් යානා තාක්ෂණික, ආරක්ෂක උපක්‍රම හා උපාංග පිලිබඳ වීඩියෝවක්. බොහොම ස්තුතියි.
මේවගේ වැඩ සටහන් එදීරිපත් කිරීම ඔබට බොහොම ස්තුතියිQ
සර් ඇත්තටම ආසාවෙන් බලාගෙන ඉන්නේ අලුත් අත්දැකීමක් ...Iam new friend Srilankan 🇱🇰 boxing
හැමදාම එකක් හරි බලනවා..වටිනා විද්‍යාත්මක සහ පර්‍යේශනාත්මක විග්‍රහයක් සෑම වීඩියෝ එකකම දකින්නට ලැබෙනවා.. ආසාවෙන් උවමනාවෙන් බලනවා.. වටිනා චැනල් එකක්...
පට්ට කතාවක්.....ඔයත් සුපිරි.........කැමරාව ප්‍රශ්නය උනා කියලා මුලින්ම හිතුනා මට........
මාර ආසාවෙන් මේ video බලන්නෙ❤
අහස්වෙීදියා... ඔබට ස්තූතියි...
බොහොම ස්තූතියි මහත්තයා
ඔබතුමා විසින් ඉදිරිපත් කරනලද සියලුම වීඩියෝ මම බැලුවෙමි . අලුත් වීඩියෝවක් එනතුරු නොඉවසිල්ලෙන් සිටිමි . මෙතෙක් බලන ලද කරුණු වලින් ගුවන් යානයක සියලු විස්තර හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබුවෙමි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .
සුපිරි macoooo niyameta karanao 🥰🥰🥰🥰🥰
හරිම අපූරුයි එකදිගටම අහගෙන ඉන්න පුළුවන් විදිහට රසවත්ව ඉදිරිපත් කරනවා ස්තූතියි.
බෙහෙවින් ස්තූතියි.
Most Valuable information.Thank you Sir. Good Luck.
බොහොම ස්තූතියි ඔබතුමා මේ ගෙනෙන වීඩියෝවලට මම මෙතන දැක්කා දාලා තියෙනවා මෝඩ කමෙන්ට් දෙකක් වෙලාව සහ ඉංග්‍රීසි වචන හසුරුවනවා වැඩියි කියලා පව් කියලා තමයි කියන්න තියෙන්නෙ මෝඩකමට.
ඔබ වගේම මමත් කියන්නේ ..අනවශ්‍ය වචන නම් මම දැක්කේ නෑ..දිග වැඩි නෑ.වීඩියෝ
Koheda yana pisso dennek okun vage harak innakan mainage hathmuthu paramparavama lankawe rajakarai😂
oh yeah. you got the point @@LUCKYCEYLON9262
Godak hodata pahadili kala ❤😊
oba thuma ge denuma nam niyamai❤❤❤❤oba thuma hema dema lassanata ahan inna asa hithana vidiyata kiyanawa.niyamai
Anivaryenma sathi anthaye me video eka upload karanakam mara asaven balan inne a taramata api dan addict vela aviocrat channel ekata jayawewa sir tnx.
Perfect 👍
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීම ගැන video වක් කරන්න
Tanks you
Film ekak beluwa wage.... interesting prasantation....❤❤❤❤❤
ස්තූතියි... ❤
ප්ලේන් ඇත්තම විදියට තියන සිමියුලටෙර් එකක් turboprop flight simulater . හරිම physics විදියට ගේම් එකක් කියල නොහිතෙන තරමට හදපු චූටි ගේම් එකක්. පට්ට ඒක
නැණස වගේම මේ චැනලයත් නියමයි❤️ ජයම වේවා අයියා💪🏻
නියමයි sir... ❤️
Thank you sir, very best prasantation...
good explanation
ආයුබෝවන් 🙏❤
❤❤❤ thanks
Thank you very much for providing us this kind of knowledge. Well done sir...
ලගදි දවසක කටුනායකට flight එකක් ලෑන්ඩිි කරන්න ගිහින්,km5 විතර දුර දේපල වලට හානියක් උණ එක ගැන vedio එකක් කරන්නකො.
Thank you sir ❤
Thanks
Pehedili kirima ita anargai good luck aiye❤
Thank you......
ස්තුතී ❤
Great explanation 💯
Very informative 👍👍
Thanks...
දැනුම මෙන්ම කුතුහළයෙන්ද පිරි අගනා වැඩසටනක් මෙළෙස ඉදිරිපත් කිරීමට වැය කරනා කාලය සහ ශ්‍රමය වෙනුවෙන් කෘතඥපූර්වක ස්තූතිය. පැහැදිළ කිරීම සඳහා යොදන සිංහල බස ඔබගේ කාර්මික ශිල්පීය ඥානය මෙන්ම ඉනුත්ද එපිටින් ඔබ කෙතරම් පොහොසත්දැයි මොනවට දෙස් දෙයි. ගුවන් යානයක් මගීන්ද සමගින් අනතුරකට පත්වීම පිළිබඳව අසා තෘප්තිමත් වියහැකිද යන ප්‍රශ්ණාර්ථයද පසෙකින් තබාගෙන ලෝක සත්‍ය නම් මෙයයි යන්නට අවනත වෙමින් අසා සිටිමි.
බොහොම ස්තුතියි
excellent........
Many many thanks
Superb,👌
THANK YOU SIR
Most welcome
කොහොමටත් ගුවන් යානාව පදවන වේලාවේ යානය ගැන අවධානය නොසළකා කෝපි පානය කරමින් නියමුවා විසින් විනෝදාංශ ඡායාරූප ගැනීම ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට තරම් බරපතල වැරැද්දක් බවනම් පේනවා.
Great ❤👍
Excellent ❤
Great sir 🙏
Adath niyamai 😊
Ikmanata videos one sir harima asawen balanne👍
Ai ethana cctv camera ekak danna beri?
Wow brother
Super
Anuradapura thalawa thekka kaleta watunu guwan yanaya gana vido ekak danna sir puluwannam✈✈✈
Aloha airlines flight 243 ගැනත් video එකක් ඕනෙ
අනිවාර්යෙන්
එතකොට දැන් ගුවන් යානා වල cockpit එකේ camera සවිකරලද තියෙන්නෙ ?බොහොම ස්තූතියි !මේ වටිනා දැනුම බෙදා දෙනවට.
තාම නෑ. පයිලට්ල කැමති නෑනෙ 😁
Plane hijack කරපු video එහෙමත් දාන්නකො
💐💐💐💐
Keep up the good work❤
Flight 470 lam mozambique -Air crash investigation එක ගැන ඔබතුමාට video එකක් කරන්න පුලුවන් නම්, ඒක ගොඩක් වටිනව, ඒක වෙනස්ම සිදුවීමක් නිසා. ඒවගේම Boeing 737 Max 8 Air crash ගැනත් video එකක් බලාපොරොත්තු වෙනවා..❤❤
කරමු
❤❤
Sir mh370 gana video ekak krla kyla dennako
චැනල් එක පටන් ගත්තු දවසේ පටන් නැරඹුවා නමුත් අද තමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ . ඒකත් ඔබේ මතක් කිරීම නිසා..... ඇත්තටම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන එක මාර වැදගත් කරුණක්..... ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රසංසණීයයි. ඔබගේ Insight චැනල් එකේ ඉදිරිපත් කිරීමත් ඉතාමත් හොදයි.
මම දැකලා තියෙනවා සමහර විශාල ගුවන් යානා අහසේ ගමන් කල මාර්ගයේ සුදුපාට දුම් ඉරි දෙකක් අහසේ ඇදෙනවා...නමුත් සමහර විශාල යානා ගමන් කලාට එහෙම ඉරි ඇදෙන්නේ නෑ...ඒක ගැන වීඩියෝ එකකින් පැහැදිලි කරන්න
E jala washpa
@@restorationbro😂😂😂😂😂
@@shamalperera4875 itin ai hinawenne. Eka tama aththa
ඒක වෙන්නෙ ගොඩක් උඩින් යද්දී. උඩට යන්න යන්න වායු පීඩනය අඩු නිසා හුලගක් හමන්නෙත් අඩුවෙන්. එතකොට plane එකේ engin වලින් යන air pressure එක එක්ක යන දුම විසිරෙන්න හුලගක් නැති නිසා, ඒවා ගොඩක් හිමීට විසිරෙන්නෙ.
@@ThilinaMallawarachchi දුම නෙමේ ඒ. 😅. ජල වාශ්ප. අනික පේන්න දුමක් පිටවෙන්නෑ.
Detailed conversation. If you can put cockpit voice recordings to the video I think it can be very interesting
Yeah will try to incorporate them
මම අහන්නම හිටපු දෙයක්. Aircraft cockpit එකේ camera තියනවද?එහෙම camera නැතිනම් camera සවි නොකර සිටීමට හේතුව මොකක්ද?
Supiri ❤
Can you do a video about MH370 air crash?
Yeah will do
ආසාවෙන් බලන channel එකක්..ස්තූතියි වීඩියෝව දැම්මට..මට සුළු පැහැදිලි කිරීමක් අවශ්‍යයි..කැමරාව වැදුන නිසා side-stick එක move උන එක පැහැදිලියි..නමුත් ඔබතුමා වීඩියෝ එකේ කීව විදියට ඒ command එක side-stick එකට කීප පාරක් ලැබෙන්නෙ කොහොමද? එහෙම කීප පාරක් ලැබුන නිසානෙ auto pilot system එක disengaged උනේ..සීට් එක adjust කරේ එක පාරයි නේද? එහෙම නැත්නං සීට් එක කීප පාරක් ඉස්සරහට පස්සට adjust කරලද?
කැමරාව එතන හිර උන නිසා ක්‍රමයෙන් ලිනියර් මූව්මන්ට් එකක් උනෙ සයිඩ් ස්ටික් එකේ.
@@Aviocrat ස්තූතියි පැහැදිලි කිරීමට.. තව පොඩි දෙයක්.. ඒ කියන්නෙ side-stick එක අපි කොයි තරම් බලයක් යෙදුවත් ඒක command එකක් විදියට system එකට අරන් ක්‍රියාත්මක වෙන්නෙ ක්‍රමානුකූලවද? එකවරම ඒ command එකට flight control system එක ක්‍රියාත්මක වෙන් නැද්ද?
අනිවාර්‍යයෙන්ම. නවීන fly by wire systems වැඩ කරන්නෙ එහෙමයි. Pilots හදිසියට කරන දේවල් ඒ වේගෙන්ම apply වෙන්නෙ නෑ. ගුවන් යානාවට දරාගත හැකි වන ලෙසත්, එහි ගමන් කරන අයට අපහසුවක් නොවන ලෙසත් බොහොම සීරුමාරුවට තමයි හැසිරවීමේ වෙනස්කම් සිද්ද වෙන්නෙ.
Auto pilot must have said "පිස්සු යකෙක්...පිස්සු යකෙක්..පිස්සු යකෙක්"
❤❤❤❤❤❤
ගුවන් ගමන් වලදි යානා උඩු ගුවනේදි පහලට වැටෙන වද (ඒ වාතයේ පිඩනය අඩුනිසාද)???
එහෙම වැටෙන අවස්ථා තියෙනව.
Mentour pilot😊
👍👍❤❤
Oya kalin video walin accident una lankawe pt6 plane ekata dunnu certification den abiyogayakata lak wela neda? Pradhana madya wala yanawane lankawata genawa plane adu padu sahithawa genapu ewa kiyala..A genath video 1k karanna..
👏👏👍👍👍👍❤️❤️❤️
පුළුවන්නං "may day" කියන අනතුරක් හගවන වචනේ හැදුනේ කියලා කියලා දෙන්න.
Frederick Stanley Mockford, තමයි ඔය mayday කියන වචනෙ හදුන්වල දුන්නෙ. m'aidez ("help me") කියන french වචනෙට සමානව ඇහෙන්න, english අකුරු දාල හැදුවෙ.
Yes
👍👍👍👍👍👍👍👍💜️💚💛
👍👍👍👍
කෝ අලුත් වීඩියෝ කරේ නැද්ද සර් 😊❤
සිකුරාදා
@@Aviocrat සර්ගෙ වීඩියෝ සේරම බැලුව ලග ලගම දැන් වීඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නෑ. ❤️
@@Aviocrat සර් මට මතකයි ඉස්සරහ රෝද හරියට එලියට එන්නෙ නැතුව තියෙද්දි කැබ් එකක් රනවේ එකට ගිහින් ඉස්සරහ රෝද ඒ කැබ් එකට තියාගන්නවා ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරලා දාන්නකෝ.🛫🛬
Sully කියල Filme එකෙ කතාව දාන්නකො.ඒක ඇත්තද .තව එකකෆ්ලයිට් එක උඩුයටිකුරු කරල ලෑන්ඩ් කල කතාවක තිබුන film එකක true story එකක් කියල
Sully movie එක නම් සම්පූර්ණ සත්‍යය කතාවක්. හැබැයි ඔය airliner එකක් invert fly කරන scene එක තියෙන movie එක නම් සත්‍ය සිදුවීමක් නෙමෙයි.
Cctv nedda
❤❤❤❤
දැන් කලු පෙටිට්යෙ කාලෙ ඇති..කොක්පිට් එකට කැම් සෙට් එකක් ගහලා ඔඩියෝ වීඩියෝ දෙකම එක්ක එන යුනිට් එකක් ගැහුවනම් හරි
ගුවන් අනතුරක් වීමේ සම්භාවිතාව % කීයක් වගේද?
Camera eka pilot aran gin tibba nam mokada wenne
❤
මේක සුපිරිම චැනල් එකක්
හැමදාම අනතුරු වලින් විනාශ වුණු ඒවා නැතුව අනතුරු වලින් බේරුණු ඒවා ගැනත් තොරතුරු අරගෙන එනවාට ඔබට බොහොම ස්තුතියි!
yes!!
ඒ වගේ interesting එකක් තියෙනවා හැබැයි එක්කෙනෙක් මැරෙනවා Aloha 243.
අනේ ඔව්.... මමත් හිතුවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@@tharidhudiss3921😮😮😮😮😮😮😮😮😢😅
සිංහල භාශාවෙන් මෙවැනි විද්‍යාත්මකව කරුණු ඉදිරිපත් කිරීම ගැන බෙහෙවින් ස්තුතියි . පාසැල් දරුවන් මේ විශය පිලිබද උනන්දුව වේවි ...........🌹🇱🇰
මම දැකපු සිංහලෙන් ගුවන් යානා තාක්ෂණය ගැන පැහැදිලි කරන channel එකක් මේක..සුපිරි යි...👍
ආසාවෙන්ම බලන චැනල් එකක්.. වීඩියෝ වල දිග අඩු කරන්න එපා.. දිග වැඩිවන තරමට අපිට අරගන්න තිබෙන දැනුම වැඩියි.. ඔබතුමාටත් ජය සහ සතුට...❤❤❤
අනිවාර්යයෙන්ම එතකොට කුතුහලය තවත් වැඩි වෙනවා❤
ඔබතුමාගේ වීඩියෝ එනකම් පුලපුලා බලාගෙන ඉන්නේ ..ඒ තරම් රසවත් ..❤,ඔබතුමා කියන අවස්ථා 3D animation වලින් පෙන්වීම ගොඩාක් ආකර්ෂණීය යි...ඒවා තවත් වැඩි කරන්න..පැහැදිලි කරන සිදුවීමට අදාල රූප රාමු වැඩිපුර පෙන්වන්නේ නම් වඩාත් අපි කැමතියි ..❤
Thanks uncle මමත් pilot කෙනෙක් වෙන්න ඉගෙන ගන්නෙ මෙවගෙ videos ගොඩක් වටිනව😊😊😊
අර කටුනායකට ප්ලෙන් එකක් ලගදි බාන්න ගිහින් ගෙවල් වල වහල ගැලවුනු කතාව ගැන video එකක් කරන්න සර්
නොදන්නා බොහෝ දේවල් ඉගෙන ගන්න ලැබීමත් ලොකු වාසනාවකි .ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් thanks අපි ඉල්ලපු විදියෙ crash වලින් බේරුන විදිය ගැන video එකක් හදපු එකට.. ඔයාගෙ videos ගැන කියන්න දෙයක් නැහැ ඒතරම් perfect ❤❤
Thank you
ස්තූතියි ඔබට මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්. ගුවන් යානා ගැන ඕනි වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ. අපි කලින් පොඩි පොඩි වීඩියෝ කොටස් බැලුවෙ. දැන් සම්පූර්ණ විස්තරයක් බලන්න ඔබගේ නාලිකාව තියෙනවා බොහොම ස්තුතියි ❤❤❤❤❤🛫🛬🙏
ජය වේවා. දිගටම කරන්න. ❤
මොන තරම් නොසැලකිල්ලක් ද...ඔබ මේ ඉදිරිපත් කරන ආකාරය අතිශයින් රසවත්.. ඒක විශේෂයෙන් කියන්න ඕන..❤
Mh 370gana අනිවාර්යයෙන් ඔනී.
ඉතාමත් ඉහල මට්ටමේ ගුවන් යානා තාක්ෂණික, ආරක්ෂක උපක්‍රම හා උපාංග පිලිබඳ වීඩියෝවක්. බොහොම ස්තුතියි.
මේවගේ වැඩ සටහන් එදීරිපත් කිරීම ඔබට බොහොම ස්තුතියි
Q
සර් ඇත්තටම ආසාවෙන් බලාගෙන ඉන්නේ අලුත් අත්දැකීමක් ...
Iam new friend
Srilankan 🇱🇰 boxing
හැමදාම එකක් හරි බලනවා..වටිනා විද්‍යාත්මක සහ පර්‍යේශනාත්මක විග්‍රහයක් සෑම වීඩියෝ එකකම දකින්නට ලැබෙනවා.. ආසාවෙන් උවමනාවෙන් බලනවා.. වටිනා චැනල් එකක්...
පට්ට කතාවක්.....ඔයත් සුපිරි.........කැමරාව ප්‍රශ්නය උනා කියලා මුලින්ම හිතුනා මට........
මාර ආසාවෙන් මේ video බලන්නෙ❤
අහස්වෙීදියා... ඔබට ස්තූතියි...
බොහොම ස්තූතියි මහත්තයා
ඔබතුමා විසින් ඉදිරිපත් කරනලද සියලුම වීඩියෝ මම බැලුවෙමි . අලුත් වීඩියෝවක් එනතුරු නොඉවසිල්ලෙන් සිටිමි . මෙතෙක් බලන ලද කරුණු වලින් ගුවන් යානයක සියලු විස්තර හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලැබුවෙමි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .
සුපිරි macoooo niyameta karanao 🥰🥰🥰🥰🥰
හරිම අපූරුයි එකදිගටම අහගෙන ඉන්න පුළුවන් විදිහට රසවත්ව ඉදිරිපත් කරනවා ස්තූතියි.
බෙහෙවින් ස්තූතියි.
Most Valuable information.Thank you Sir. Good Luck.
බොහොම ස්තූතියි ඔබතුමා මේ ගෙනෙන වීඩියෝවලට මම මෙතන දැක්කා දාලා තියෙනවා මෝඩ කමෙන්ට් දෙකක් වෙලාව සහ ඉංග්‍රීසි වචන හසුරුවනවා වැඩියි කියලා පව් කියලා තමයි කියන්න තියෙන්නෙ මෝඩකමට.
ඔබ වගේම මමත් කියන්නේ ..අනවශ්‍ය වචන නම් මම දැක්කේ නෑ..දිග වැඩි නෑ.වීඩියෝ
Koheda yana pisso dennek okun vage harak innakan mainage hathmuthu paramparavama lankawe rajakarai😂
oh yeah. you got the point @@LUCKYCEYLON9262
Godak hodata pahadili kala ❤😊
oba thuma ge denuma nam niyamai❤❤❤❤oba thuma hema dema lassanata ahan inna asa hithana vidiyata kiyanawa.niyamai
Anivaryenma sathi anthaye me video eka upload karanakam mara asaven balan inne a taramata api dan addict vela aviocrat channel ekata jayawewa sir tnx.
Perfect 👍
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීම ගැන video වක් කරන්න
Tanks you
Film ekak beluwa wage.... interesting prasantation....❤❤❤❤❤
ස්තූතියි... ❤
ප්ලේන් ඇත්තම විදියට තියන සිමියුලටෙර් එකක් turboprop flight simulater . හරිම physics විදියට ගේම් එකක් කියල නොහිතෙන තරමට හදපු චූටි ගේම් එකක්. පට්ට ඒක
නැණස වගේම මේ චැනලයත් නියමයි❤️ ජයම වේවා අයියා💪🏻
නියමයි sir... ❤️
Thank you sir, very best prasantation...
good explanation
ආයුබෝවන් 🙏❤
❤❤❤ thanks
Thank you very much for providing us this kind of knowledge. Well done sir...
ලගදි දවසක කටුනායකට flight එකක් ලෑන්ඩිි කරන්න ගිහින්,km5 විතර දුර දේපල වලට හානියක් උණ එක ගැන vedio එකක් කරන්නකො.
Thank you sir ❤
Thanks
Pehedili kirima ita anargai good luck aiye❤
Thank you......
ස්තුතී ❤
Great explanation 💯
Very informative 👍👍
Thanks...
Thank you
දැනුම මෙන්ම කුතුහළයෙන්ද පිරි අගනා වැඩසටනක් මෙළෙස ඉදිරිපත් කිරීමට වැය කරනා කාලය සහ ශ්‍රමය වෙනුවෙන් කෘතඥපූර්වක ස්තූතිය. පැහැදිළ කිරීම සඳහා යොදන සිංහල බස ඔබගේ කාර්මික ශිල්පීය ඥානය මෙන්ම ඉනුත්ද එපිටින් ඔබ කෙතරම් පොහොසත්
දැයි මොනවට දෙස් දෙයි. ගුවන් යානයක් මගීන්ද සමගින් අනතුරකට පත්වීම පිළිබඳව අසා තෘප්තිමත් වියහැකිද යන ප්‍රශ්ණාර්ථයද පසෙකින් තබාගෙන ලෝක සත්‍ය නම් මෙයයි යන්නට අවනත වෙමින් අසා සිටිමි.
බොහොම ස්තුතියි
excellent........
Many many thanks
Superb,👌
THANK YOU SIR
Most welcome
කොහොමටත් ගුවන් යානාව පදවන වේලාවේ යානය ගැන අවධානය නොසළකා කෝපි පානය කරමින් නියමුවා විසින් විනෝදාංශ ඡායාරූප ගැනීම ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට තරම් බරපතල වැරැද්දක් බවනම් පේනවා.
Great ❤👍
Excellent ❤
Great sir 🙏
Adath niyamai 😊
Ikmanata videos one sir harima asawen balanne👍
Ai ethana cctv camera ekak danna beri?
Wow brother
Super
Anuradapura thalawa thekka kaleta watunu guwan yanaya gana vido ekak danna sir puluwannam✈✈✈
Aloha airlines flight 243 ගැනත් video එකක් ඕනෙ
අනිවාර්යෙන්
එතකොට දැන් ගුවන් යානා වල cockpit එකේ camera සවිකරලද තියෙන්නෙ ?
බොහොම ස්තූතියි !
මේ වටිනා දැනුම බෙදා දෙනවට.
තාම නෑ. පයිලට්ල කැමති නෑනෙ 😁
Plane hijack කරපු video එහෙමත් දාන්නකො
💐💐💐💐
Keep up the good work❤
Flight 470 lam mozambique -Air crash investigation එක ගැන ඔබතුමාට video එකක් කරන්න පුලුවන් නම්, ඒක ගොඩක් වටිනව, ඒක වෙනස්ම සිදුවීමක් නිසා.
ඒවගේම Boeing 737 Max 8 Air crash ගැනත් video එකක් බලාපොරොත්තු වෙනවා..
❤❤
කරමු
❤❤
Sir mh370 gana video ekak krla kyla dennako
චැනල් එක පටන් ගත්තු දවසේ පටන් නැරඹුවා නමුත් අද තමයි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ . ඒකත් ඔබේ මතක් කිරීම නිසා..... ඇත්තටම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරන එක මාර වැදගත් කරුණක්..... ඔබේ ඉදිරිපත් කිරීම ඉතාමත් ප්‍රසංසණීයයි. ඔබගේ Insight චැනල් එකේ ඉදිරිපත් කිරීමත් ඉතාමත් හොදයි.
මම දැකලා තියෙනවා සමහර විශාල ගුවන් යානා අහසේ ගමන් කල මාර්ගයේ සුදුපාට දුම් ඉරි දෙකක් අහසේ ඇදෙනවා...නමුත් සමහර විශාල යානා ගමන් කලාට එහෙම ඉරි ඇදෙන්නේ නෑ...ඒක ගැන වීඩියෝ එකකින් පැහැදිලි කරන්න
E jala washpa
@@restorationbro😂😂😂😂😂
@@shamalperera4875 itin ai hinawenne. Eka tama aththa
ඒක වෙන්නෙ ගොඩක් උඩින් යද්දී. උඩට යන්න යන්න වායු පීඩනය අඩු නිසා හුලගක් හමන්නෙත් අඩුවෙන්. එතකොට plane එකේ engin වලින් යන air pressure එක එක්ක යන දුම විසිරෙන්න හුලගක් නැති නිසා, ඒවා ගොඩක් හිමීට විසිරෙන්නෙ.
@@ThilinaMallawarachchi දුම නෙමේ ඒ. 😅. ජල වාශ්ප. අනික පේන්න දුමක් පිටවෙන්නෑ.
Detailed conversation. If you can put cockpit voice recordings to the video I think it can be very interesting
Yeah will try to incorporate them
මම අහන්නම හිටපු දෙයක්. Aircraft cockpit එකේ camera තියනවද?
එහෙම camera නැතිනම් camera සවි නොකර සිටීමට හේතුව මොකක්ද?
Supiri ❤
Can you do a video about MH370 air crash?
Yeah will do
ආසාවෙන් බලන channel එකක්..ස්තූතියි වීඩියෝව දැම්මට..
මට සුළු පැහැදිලි කිරීමක් අවශ්‍යයි..කැමරාව වැදුන නිසා side-stick එක move උන එක පැහැදිලියි..නමුත් ඔබතුමා වීඩියෝ එකේ කීව විදියට ඒ command එක side-stick එකට කීප පාරක් ලැබෙන්නෙ කොහොමද? එහෙම කීප පාරක් ලැබුන නිසානෙ auto pilot system එක disengaged උනේ..සීට් එක adjust කරේ එක පාරයි නේද? එහෙම නැත්නං සීට් එක කීප පාරක් ඉස්සරහට පස්සට adjust කරලද?