රාජ්‍ය සේවකයින්ට මල් හතයි.. සුවිශේෂී පඩි වැඩිවීමක් සිදුකරන්න සියල්ල සුදානම්. | Paththare |

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 229

  • @champapriyadarshanisilva2058
    @champapriyadarshanisilva2058 23 години тому +7

    පෙට්‍රල් අඩු කරනවා වගේ නම් පඩි වැඩි කරන්ඩ එපා, කවුරු awath ඒකයි , බඩු මිල අඩු කරා නම් හැම මනුස්සයටම සහනයක් එක😊

  • @niroshakahandawala983
    @niroshakahandawala983 День тому +13

    පඩි වැඩි කලාට කමක් නැහැ. ඒ උනාට සමස්ත රටේ මිනිස්සු වෙනුවෙන් බඩු මිල අඩුකරන්න

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 День тому +11

    ඔබතුමා ගුරවරයෙක් වෙලා ඉදිද්දි විස්රාමිඅඑැවරැන්ගෙපූශ්නයට ගොඩක්ම මැදාහත්වුන අය ඉතින් මෙදාපාර අවවැයෙක් වත් අපේ විස්රාම ගැටළුව විසදන්න සහෝදරයා😊😊

  • @manelkusumlatha7410
    @manelkusumlatha7410 День тому +12

    ගුරු විශ්‍රාමීකයින්ට සිදූ වී ඇති ආසදරනයට විසදුමක් දෙන්න

  • @SleepyBeachChairs-xt4cu
    @SleepyBeachChairs-xt4cu День тому +20

    අපි සියල්ලම මාලිගාවට ඡන්ද දෙකේදීම ප්‍රකාශ කළේ. විශ්‍රාම වැටුප වැඩි කරයි කියන සාධනීය අපේක්ෂාව සමගය. ඒ නිසා අපටත් ප්‍රමාණව විශාලුක වැටුප ලබාදීමට කටයුතු කරන්න

  • @SLEMONEYHUB0
    @SLEMONEYHUB0 День тому +17

    ව්ස්‍රාමිකයන්ට 10000 ලැබිය යුතුයි

  • @malanikumarihami187
    @malanikumarihami187 19 годин тому +5

    පෙන්සන් ගිය අය ගැනත් හිතන්න.අමාරුවෙන් තමා ජීවිතය ගෙනියන්නේ.

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db День тому +6

    අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මේ රජය මේ රට ගොඩනගනවා කියලා.
    ජාතික ජන බලවේගයට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wilmetkodithuwakku4589
    @wilmetkodithuwakku4589 День тому +10

    2016-2019 විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ කපාගත් විශ්‍රාම වැටුප ගැන ඔබ තුමාල හොඳින් දන්නවා.

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 День тому +7

    ලොකුම දෙයක් කරන්න යන්නේ ...........ජය වේවා Malimaawata

  • @SLVTN-gk1hp
    @SLVTN-gk1hp 15 годин тому +1

    සිවිල් ආරක්ෂක් දෙපාර්තමේන්තුව වෙත නිසි පිලිතුරක් ලබා දෙන්න. නැතිනම් අස්වීම සදහා සුදුසු පිලිගත් ක්‍රමවේදයක් සකස් කරන්න.

  • @dilrukshijayasinghe7940
    @dilrukshijayasinghe7940 День тому +2

    මෙ හැමදෙටම වැඩිය වටින්නේ බඩු මිල අඩුවීමයි ❤

  • @IndraniMallika-h5d
    @IndraniMallika-h5d День тому +35

    අපේ 2/3 විශ්‍රාම ගියාට අපිට හිමියි .සහෝදරයා අපි ඔබලා සමග එකටම උද්ඝෝෂණ වලට හැකි උපරිම අයුරින් සහභාගි වුනා .සේවයේ යෙදෙන අයට පමනක් නොවෙයි. 2022 විශ්‍රාම ගිය අපිට හිමි බව අමතක කරන්න එපා සහෝදරයා හොදද.

    • @SwrnamaliKumari-ny9wj
      @SwrnamaliKumari-ny9wj День тому +3

      1/3 ගත්ත අයට ඉතිරි 2/3 හිමි විය යුතුයි නේද
      චන්දෙ දීලා වෙන හැමදේ දෙසම සතුටින් බලා ඉන්න අපි දිහා බලන්න
      විශ්‍රාම ගියේ වයසට නියමිත නිසානෙ

    • @chandrajithjayasinghe7054
      @chandrajithjayasinghe7054 День тому +4

      මහින්ද සහෝදරය ගුරු විශ්රාමිකයින්ගේ ලොකුම බලාපොරොත්තුව ඔබයි . 1/3 දෙන වෙලාවෙ ඵවකට රජය කිව්වෙ ඉතිරි 2/3 ඉදිරියේදී ලබා දෙන බවයි.1/3 ලබපු හැමෝම ඵදා ඉදල ඵ් හිමිකම අපේක්ෂාවෙන් හිටියෙ.ඵදා මෙදා තුර විශ්‍රාම ගිය සියලු ගුරු වරුන්ට 2/3 ට අදාල විශ්‍රාම වැටුප ලබා දෙන්න.

    • @wasanabalasooriya4864
      @wasanabalasooriya4864 День тому

      එතකොට පෞද්ගලික සේවකයන්ට වැඩි කරන්න ඕනි bisnus කරන අයට මොනාද සහන

  • @nilushaudayangani890
    @nilushaudayangani890 День тому +2

    පාසල් උපකරණ වල මිල අඩුකරන්න.ඒක මුළු රටටම.👍❤️🧭🇱🇰

  • @chandadasanayaka5704
    @chandadasanayaka5704 День тому +15

    පුද්ගලික අංසයට පඩ් වැඩ් කරන්න ,(ව්සේෂ යෙන් ඇගලුම්

    • @iranganisenevirathne4330
      @iranganisenevirathne4330 День тому +1

      සහතික ඇත්ත ඇගලුම් ආයතන වල සෙවක සෙව්කාවො ගොඩක් අඩු වැටුපකට සේවය කරන්නේ එයාල ගේ වැටුපටත් සාදරනයක් කරන්න ....

    • @NirosaPriyadarshani-w3b
      @NirosaPriyadarshani-w3b День тому +1

      Shatika atta bro❤❤❤❤

    • @lahirulahiru9637
      @lahirulahiru9637 День тому

      Padiya keeyada 60000 k withara gannawa madida

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 День тому +22

    ගුරුවරුන්ට පඩි වැඩි කරන්න ඉන්පසු ගුරු සේවයේ යෙදී සිටිමින් ටියුෂන් කිරීම තහනම් කරන්න ටියුෂන් කරන්න අවශ්‍ය නම් ගුරු සේවයෙන් ඉවත් වී ගොස් ටියුෂන් කරන්න අවස්ථාව ලබා දෙන්න

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 День тому +3

      ඒක හොද යෝජනාව ක්...

    • @ahasgawwa9375
      @ahasgawwa9375 День тому +7

      ගුරුවරු ගැන කතාකරන්න ගියාම පුදුම කනගාටුවක් දැනෙන්නේ මගේ ලමයා යන පාසලේ කැපවීමෙන් වැඩ කරන්නේ එකම එක ගුරුවරයෙක් විතරයි අනිත් ඔක්කොම පින් පඩි ගන්නේ අපි දෙමව්පියෝ විදිහට හරිම අසරණයි මොකද අපට ටියුෂන් යවන්න සල්ලි නෑ ......

    • @NamalKumara-p5s
      @NamalKumara-p5s День тому +2

      අපේ ළමයිට නම් පාසල් වල උගන්වනවා. පංති යවන්නෙත් නැ.

    • @ahasgawwa9375
      @ahasgawwa9375 День тому +2

      @@NamalKumara-p5s ගුරුවරු දෙවිවරු වගේ අහිංසක දරුවන්ගේ ඇස් පාදනවානම් අද ටියුෂන් පංති කියලා දෙයක් ඕනේ වෙන්නේ නෑ සමහර ගුරුවරු පාසලේ හරියට උගන්වන්නේ නෑ ඒ කරලා එයාලම ටියුෂන් කරනවා ඒවට ලමයි එන්නැත්නම් පාසලේදී ඒ දරුවන්ට පුදුම වෙනස් කමක් කරන්නේ ලංකාවෙම ගත්තොත් හොදට උගන්වන පාසල් අතේ ඇගිලි ගානටවත් නැතුව ඇති ඒත් එහෙම හරි හොද වෙන්නේ විදුහල්පති හොද උනොත් විතරයි ඉන්න විදුහල්පති ගෝතයෙක් උනොත් ඉවරයි .....

    • @sanathmavinugi9307
      @sanathmavinugi9307 День тому +2

      සේවයෙන් ඉල්ලා අස්වෙන්න, කිසිම බාධාවක් නෑ නේ, ගිහින් පුද්ගලික පංති කරන්න . රජයටත් උදව්වක්. අහිංසක ළමයිටත් උදව්වක්.

  • @anurakarunasinha1620
    @anurakarunasinha1620 12 годин тому

    හැමෝගෙම වැටුප ප්‍රමාණවත් ආකාරයෙන් වැඩි වෙන්න ඕනේ .

  • @ajanthajayasinha7740
    @ajanthajayasinha7740 День тому +2

    ගොඨාභ මහාතා අපේ විශාුම වැටුප නැවැත්තුවා ඒ වැටුප හදලා දෙන්න

  • @TeneeshiyaUdeni-e5d
    @TeneeshiyaUdeni-e5d День тому

    ජනාදිපති තුමනි ඒ වගේම අපගේ සේවය ස්තිර කර දෙන්න......🙏🙏🙏

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 День тому +3

    2016 - 2019 විශ්‍රාමික අයට 2020 සිට හිමි වැටුප් ලබාදෙන්න . ඒ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ.ඒ නිසාම විශ්‍රාම වැටුප් විශමතාවයක් තියෙනවා .අපේ ගොඩක් අය ජීවතුන් අතරත් නැහැ .

    • @SenaviRathna-d7g
      @SenaviRathna-d7g 8 годин тому

      Anivaryayenma 2016. 2019 kalaya thula visrama giya ranaviru vatupa navatha laba deemata katauthu karanna

  • @gaminiranathunga8860
    @gaminiranathunga8860 День тому +4

    ගුරු වරුන් ට හිග 2/3වැටුප් කවදා ලැබෙයි ද ???????????

  • @Supun1
    @Supun1 День тому +8

    ඇමති තුමනි වතුකරේ ජනතාවගෙ පඩියත් වැඩි කරන්න ඔවුනුත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ

  • @ChannaLenaduwa
    @ChannaLenaduwa День тому +2

    THAWATH BORUWAK.

  • @IndraniRanathunge
    @IndraniRanathunge День тому +3

    What about retired teachers salary anomaly? It should be prepared from 1997.But all government neglected to solve this problem. All the retired teachers are not in a position to cover up their medical expenses. That is very unfortunate. So pl consider about this matter.

  • @IndrawanshaColambage
    @IndrawanshaColambage День тому +6

    ඉස්සර කට ඇරියොත් ඔබතුමා කතා කළේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන
    ඒත් අද ඒ ගැන කිසිම සටහනක් කළේ නෑ. පසුගිය රජය ගුරු වැටුප් වැඩි කරන්න මුදල් ප්‍රමාණවත් නෑ කිව්වහම නාස්ති නතර කළාම ඒක කරන්න පුළුවන් කියලා දේශනා කළේ ඔබමයි දැන් නාස්තිය දූෂණය නතර කළා කියලා ඔබලා කියනවා.අපිත් අහගෙන ඉන්නවා.මැතිවරණයට පෙර සිටම ජනාධිපතිවරයා පොරොන්දු වුණා ඉතා ඉක්මනින් ගුරුවට විෂමතාවය ඉවත් කරනවා කියලා.අපේ රජයට තවම මාසයයි අවුරුද්දයි අවුරුදු පහයි කියනකන් අපිට බලාගෙන ඉන්න වෙයි වගේ බොහොම ස්තූතියි සහෝදරයා අපිව අමතක කළාට

  • @erandawickramasinghe2945
    @erandawickramasinghe2945 День тому +2

    ගුරු..විදුහල්පති..ප්‍රධාන රැකියා 10 අතරට ගේන්න...

  • @ganganiamaratunga6870
    @ganganiamaratunga6870 День тому +9

    ගුරු වරුන්ගෙ. ප්‍රශ්ණ ය. අමතකද. සහොදරයා

  • @wacwanasinghe-e7l
    @wacwanasinghe-e7l День тому +2

    ඔබ තුමා ගුරුවරුන් ගේ වැටුප වෙනුවෙන් ගොඩක් අරගල කරානෙ.අපි අපේ චන්දෙන් ඔබලාව පත්කලා.අපිත් ඒ සටන් වල හිටියා.ඒත් අපි දැන් විස්‍රාමිකයි.3/2 අපිටත් ලබාදීමට කටයුතු කරන්න .

  • @NishnathThaweesha-fk7dj
    @NishnathThaweesha-fk7dj 22 години тому +1

    අස්වැසුම ගන්නේ සුදුසු අය නෙමෙයි සේරම සල්ලි තියෙන අයට වාහන ඉඩම් තියෙන අය අස්වැසුම ගන්නවා

  • @suniladamayanthi7357
    @suniladamayanthi7357 5 годин тому

    පාසල්වල සිලබස් එක උගන්වන්න කාලය මදිලු..පැය 8 සේවය කලොත් හරි

  • @mangalikumara3242
    @mangalikumara3242 21 годину тому +1

    විශ්‍රාමික අය ගැන හිතන්න විශේෂ යෙන්ත ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අයගේ රෙෂන් මණි සහ පඩි වැඩිවීම

  • @amadidulasha2380
    @amadidulasha2380 3 години тому

    😢😢😢😢

  • @AnulaDisanayake-r4q
    @AnulaDisanayake-r4q День тому +3

    ගුරුවරුන්ගේ 2/3 හදන එක ගැන මොනවද කියන්නෙ .නැත්නම් ගුරුවරුන්ට ආයිත් පාරට බහින්න වේවි. ඔබතුමාලව ගේන්න රාජ්‍ය සේවකයින් පුදුම මහන්සියක් උනේ බොරු පොරොන්දු දෙන්න නම් එපා.😢

  • @RosyKarunathilaka
    @RosyKarunathilaka День тому +2

    ❤කතා කරපු ටික ඉතාමත් වටිනවා ඇමතිතුමා.ජීවත් වෙන්න වැටුපක් ලැබෙනවා නම් අපි පන්ති කරන්නේ නෑ

  • @koha5555
    @koha5555 День тому +4

    රජයේ සේවකයන්ට පමනක් වැඩි කරන්න ඕනි නෑ. සාමාන්‍ය ජනතාවට බඩු මිල අඩු කරන්න ඔවුන්ට සහන දෙන්න.

    • @lahirulahiru9637
      @lahirulahiru9637 День тому

      Umba epnm nika idapn e padiyenda bdu adu karanna one

    • @ShiromiNirmika
      @ShiromiNirmika День тому +1

      රජයේ සේවකයා ට හොඳ නැහැ නිකං ඉඳලා හැම සහනාධාරය ම ගන්න අය ගැන මොකද කියන්නෙ

  • @NadeekaMudannayaka-n1j
    @NadeekaMudannayaka-n1j 12 годин тому

    ගුරුවරුන්ගෙ 2/3 ලබා දෙන්න ඔබ තූමා මැදිහත් වන්න.ඔබත් සමග එකතු වෙලා ඒ වෙනුවෙන් අරගල කළා කියල මතක ඇති කියල හිතනවා

  • @seedevijayawickrama6983
    @seedevijayawickrama6983 Годину тому

    සියළුදෙනා ගැන හිතලා බඩුමිල අඩු කරනවා නම් හොදයි.

  • @anushikamalrukshi4759
    @anushikamalrukshi4759 День тому +1

    ඉන්න අයට පඩි වැඩි කරනවා ඔක්කොම කරනවා. අපි වගේ ස්තිර නොඋන අය කොච්චර ඉන්නොද අවුරුදු ගනන් එහෙම දුක් විදින අය ඉන්නොද ඒ අය ගැනත් සලකල බලන්න අපිත් වෙනසක් කරන්න හවුල් උන අය 🙏🥺

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 День тому +3

    අද ඔයාලාට විශ්‍රාමික අයව අමතක වෙලා.අපි ඔබලව බලයට ගේන්න ජන්දේ දීපු අය බවත් හිතන්න.
    ඔය ඇමතිලා මේ කොමෙන්ට් දකින්නෙත් නැහැ.වීඩියෝ දාන එකා උන්ට මේවා පෙන්වන්නෙත් නැහැනේ 😅😅😅😅

  • @athulasenewirathne1478
    @athulasenewirathne1478 День тому +4

    මතක තියා ගන්න. මිනිස්සු සුළු දෙයටත් වෙනස්වෙනවා. ඔයගොල්ලොත් රට සාධනීය ක්‍රියාවලියක් තුළ මිනිස්සුන්ගේ එදිනෙදා උවමනා එපාකම් මගහරින්නේනම් ඔයගොල්ලන්ට කියලා මිනිස්සු විශේෂකරණය වෙන් නැහැ.ඒ අය වෙනස්වේවි.

  • @RohiniRamasinghe-cn8li
    @RohiniRamasinghe-cn8li День тому +3

    97 watup vishamathawaya vishramika guruwarunta labadenna

  • @ruwankumara2604
    @ruwankumara2604 День тому +1

    පඩි වැඩි කරාට කමක් නෑ බඩුමිල අඩු කරන්න මොකද වැට් එක වැඩි කරලා බදු බඩු මිල උපරිම වැඩි කරලා ාජ්‍ය සේවක සනසලා හරියන්නෑ. ඊට පස්සේ දුප්පත් මිනිස්සුන්ගේ බඩට පහර දීලා වැජඹෙන ආණ්ඩුව අපිට එපා

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 День тому +2

    අපි සන්ගමයට බැදිල strike එකට සහයෝගය දුන්නා. E nisa අපිට 3/2 one

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk День тому +3

    රජයේ සේවක වැටුප් වැඩිවීමත් සමඟ මාලිමාවේ ආණ්ඩුවට තව වසර විස්සක් යනතුරු බලයේ ඉන්නට පුළුවන් මාවත විවර වෙනවා❤❤❤❤❤❤❤❤❤😊😊😊🎉

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np День тому +9

    කයිවාරු ඔස්තාර්ලා 😭😭😭😭😭😭🤣🤣🤣🤣

  • @indranipemalatha3694
    @indranipemalatha3694 День тому +3

    විශ්‍රාමික අපි ගැනත් හිතන්න

  • @athulasenewirathne1478
    @athulasenewirathne1478 День тому +5

    අපි ගුරුවරු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.

  • @mktudayanga
    @mktudayanga 14 годин тому +1

    25000 දෙනවද 😮

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 День тому +2

    අපි රජයේ රැකියාවල් කරන්නේ නැ අපිත් හරිම අමාරැවෙන් ජිවත් වෙන්න අපිත් මාලිමාවට චන්දය දුන්නා තවත් ජිවිතේ තියෙන තුරාවට කිසිම පක්ෂයකට චන්දය දෙන්නෙ නැ හොදටම ඇති රජයේ පඩි වැඩි කරනව අස්වැසුම තවත් අයට අපි බදු ගෙවනව

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk День тому +1

    මහින්ද සහෝදරයා ගුරුවරු වෙනුවෙන් විශාල කැපවීමක් කරා එයාගේ වචන විස්වාස කරන්නට පුළුවන් මාලිමාවට තව අවුරුදු විස්සක් ඉන්නට පුළුවන් මාවත විවර වෙනවා මේ පඩි වැඩිවීමක් සමගම❤❤❤❤❤

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi День тому +3

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Please give due pension according to correct pension scheme to the pensioners.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 День тому +7

    පෙන්ෂන් අය ගැනත් හිතන්න දැන්නේ ජීවත් වෙන්න මුදලක් ඕන

  • @shamaliesirisena4940
    @shamaliesirisena4940 День тому +6

    Pension aya gana hithannem nathd 2016 pension geya apit socham padeyak labenne

  • @gangasiriwardhana
    @gangasiriwardhana День тому

    වැටුප් වැඩිකරන්න පුලුවන්.
    * විදුලි බිල අඩු නොකිරීම නිසා විදුලිබල මණ්ඩලය බිලියන ගණනින් විශාල ලෙස මුදල් ඉතිරියි. ලාභය අතිවිශාලයි
    * වාහන ගෙන්වීම තුල බදු මුදල් ද විශාල ප්‍රමාණයක් එකතු වෙනවා.

  • @wishchanvdo
    @wishchanvdo День тому +4

    3000 වැඩිකලා කියලා ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියනව.ඒත් යුද්ධ කාලෙ සේවය කරපු අපගෙයි අද විශ්‍රාම යන අයගෙයි විශ්‍රාම වැටුපෙ වෙනස දැක්කොත් එතුමාට හීන් දාඩිය දමාවි.අනේ..කවුරු හරි දැනුවත් කරන්න මේ විශම තාවය ඉවත් කරන්න ට

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 День тому +1

    ගෝඨාභය 2016 - 2019 අතර විශ්‍රාම ගිය අයගෙන් කපා ගත්ත විශ්‍රාමිික වැටුප අපටලබාදෙන්න කටයුතු කරන්න ඇමති තුමනි.ඔබතුමා මෙි කරුණ ගැන හොඳින් දන්නවානේ

  • @silveryhettiarachchi9127
    @silveryhettiarachchi9127 12 годин тому

    ඔබ තුමා මේගැනත් සිතන්න 2021 අවුරුද්දේ ව්ශ්‍රාම ගිය අයට මෙම වැඩි වීම ලැබෙන්නේ නැද්ද

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 19 годин тому

    Anith rajya sewakayanta nathi niwada guruwarunta kopamana thiyenawada?

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg День тому +3

    එතකොට පුද්ගලික රැකියා වලට වැඩි කරන්නෙ නැතිද කඩ වල වැඩ කරන අයට 15000/20000 තමා දෙන්නෙ

  • @shymalikariyawasam1693
    @shymalikariyawasam1693 День тому +1

    Sir ape 2/3 wenne kawadada

  • @SwarnaPriyangani-s5k
    @SwarnaPriyangani-s5k День тому +4

    එදා උද්ඝෝශන කරන කොට ගුරුවරු ටික කර උඩ.අද ඒ මොනවත් මතක නෑ.අපේ ගුරුවරියක් පාරෙදි මැරුනා.

  • @UttaraSamarasinghe
    @UttaraSamarasinghe День тому +9

    හැමදාම pension අය රැවටෙනවා.මෙදා සැරෙත් එහෙම වෙයිද.අපි අහස උසට බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව දිනෙව්වෙ.අපි ගැනත් බලන්න.

  • @hasanthikawickramasooriya
    @hasanthikawickramasooriya День тому +10

    විශ්‍රාමිකයෝ අමතකම කලාද

    • @asangasuresh5014
      @asangasuresh5014 День тому

      3000 වැඩි කරානේද

    • @asangasuresh5014
      @asangasuresh5014 День тому

      පෞද්ගලික අංශයේ වැටුප් වලට මොකද වෙන්නෙ

    • @AmaraRathnayake-b5b
      @AmaraRathnayake-b5b День тому +1

      නෑ, අමතකම වෙලා !! පරලොවට වත් එවයි කියල හිත හදාගමු.

    • @SLEMONEYHUB0
      @SLEMONEYHUB0 День тому

      3000 මදි නේද

  • @surajperera9002
    @surajperera9002 День тому +3

    මාස දෙකයි දවස් 23න් රටගොඩ නියමයි ඔයගොල්ලෝ කාල ඇදල ඉන්න.

    • @disnaddk5861
      @disnaddk5861 День тому

      😂ගුරුවරුන්ටම ගිය රට...😅

  • @champahemamali1428
    @champahemamali1428 9 годин тому

    Rajaye sevakainta march passe padi venava. Janavari 5000 k. Ekathu venavada? Eka cansel da?

  • @SaaDa-c6w
    @SaaDa-c6w 13 годин тому

    Hamoma wadekara ellanava..madaperadega ratavala Duk wedena apita mukuth naa thama..apitath yamak kara denna.😢

  • @HotelLinen
    @HotelLinen День тому +2

    හැදුවලු මාසෙන් රට..හා හරි අපි මාලිමාවේ..මේ දැන් නිදාගෙන ඉදලා නැගිට්ටේ.හීනෙන් වගේ මේක ඇහුනේ😅😅😅😅😅

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 День тому

    ❤❤❤❤❤

  • @Lakee-421
    @Lakee-421 22 хвилини тому

    සිංහ නාද බලු කෙඳිරිලි😂😂😂 මොකුත් එපා.හාල් ටික ගැන සෙව්ව නම් ඇති

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara День тому +6

    මුන්ගේ පුදුම උද්දච්ච කමක් තියෙන්නේ

  • @PramoodPramood-cx6rs
    @PramoodPramood-cx6rs День тому

    අලුතෙන් මෝනවහරි කරන්න.බලන්නත් ආසයි.පච අහල එපාවෙලා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @smssbandara7036
    @smssbandara7036 День тому

    Guruwarunge getaluwa amathakada mahathmaya

  • @manukasanhith9735
    @manukasanhith9735 День тому +1

    විස්ෂාමික අය ගැනත් හිතන්න. හමුදාවේ සේවය ඉදලා අයින් උනාම මොකුත් සහනයක් නැහැ

  • @anusharajapaksha6805
    @anusharajapaksha6805 16 годин тому

    Unasewa upadidarinna sadaranayak karanna

  • @rathnamalalabandara4109
    @rathnamalalabandara4109 День тому +1

    හැබැයි සහෝදරයා ජනතාවගෙ ආර්ථිකයට tution බලපානවා

  • @aksasperera1684
    @aksasperera1684 День тому +2

    Penawa penawa

  • @anandaganepola-uy8hf
    @anandaganepola-uy8hf День тому +1

    පෙටුල් අඩුකලා වගේම පඩිත් වැඩි කරනව සැක නෑ ටිකක් ඉවසපල්ලකො ඉතං

  • @daivanirenuka8633
    @daivanirenuka8633 День тому +1

    අැමති තුමනි 23
    දින අය වැය නම් එදා ඉදන්ම පඩි හදන්න ⁣ නැත්නම් අසාධාරණ යි

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 День тому +1

    මහින්ද සහෝදරය ගුරු විශ්‍රාමිකයින්ගේ ලොකුම බලාපොරොත්තුව ඔබයි.

  • @aindu4690
    @aindu4690 День тому +2

    ගොඩාක් රාජ්‍ය ආයතන ගැන නම් කියන්න ලැජ්ජයි...සේවයක් ලබා ගන්න ගියාම අපි ඔවුන්ගෙ වහල්ලු වගේ.යන වැඩක් කරලා දෙන්නෙ නෑ......ඒජී ඔෆිස් විශේෂයෙන්ම අන්තිමයි.ඒ ගැනත් අවධානය යොමු කරන්න....රස්තියාදු නොකර වැඩක් කරලා දෙන්නේ සල්ලි දෙන අයට පමණයි.

  • @slrupasinghe4906
    @slrupasinghe4906 22 години тому

    සුපිරි ඇමති තුමා ❤❤❤❤

    • @sirimal3170
      @sirimal3170 21 годину тому

      උඹට මෝල්ද

  • @senawickramarathna2240
    @senawickramarathna2240 День тому

    Oya kohomath lamainta uganwapu jenek newei ne stric kala vitharai

  • @quintusfernando7396
    @quintusfernando7396 День тому +3

    Public sector employees don't work hard....
    Why increase only their salaries?***
    It is Private which is the engine of growth.....
    Reduce cost of living, electricity, medicine . gas prices textile ,rice coconut , fuel & bakery products ...
    So that everyone can benefit....

  • @lalithkumara9373
    @lalithkumara9373 День тому

    රටෙ ආරක්ෂාවට මූලිකත්වය ගෙන ක්‍රියා මාර්ග අනුගමනය කිරීම කරන්න පලවෙනි යෙන්ම මුං පාස්කු පුහරය ගැහවුව එවුන් බලය ගන්න ඔන බලු ජරා වැඩ කරන එවුන් ආරක්ෂක අංශ වෙත පුති පදන වෙන් කරන්න ආරක්ෂක සේවාවන් ගැන විසෙස සැලකිල්ලට ගනිමින් වෙනස් කරන්න කල් ගන්න ගියොත් මුං බලං ඉන්නෙ අවුලක් කරන්න

  • @WPunchchasantha
    @WPunchchasantha 23 години тому

    අස්වැසුම තියෙන අයට සල්ලි දාන් නැතිව පාසල් උපකරන මිල අඩු කරනව නම් සියලු දෙනාටම සාදාරනයි නේද

  • @nadiramalwenna500
    @nadiramalwenna500 День тому

    2025 ජනවාරි-මාර්තු මාසවල විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ට 2025 වර්ෂයට වැඩි කරන වැටුප් වැඩිවීම හිමි වන්නේ නැතිද ?

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara День тому +6

    Ane😂ඔයාලා මොනාද අලුතින් කලේ රනිල් තමයි වීරයා

  • @KumuduniJayasinghe-k6b
    @KumuduniJayasinghe-k6b 22 години тому

    ටියුෂන් එපා...අපි නොකා නොබී දරුවන්ගෙ ටියුෂන් ගාස්තු ගෙවන්නෙ....ඇයි මෙච්චර පීඩනයක්...අනාගතයේ දරුවන් හදන එකත් නතර කරයි මෙහෙම ගියොත්. ජාතියක පිරිහීමේ මාවතක් නිර්මාණය කරනවද කියලා බලන්න ඕන..

  • @RanmuthugeSwarnalatha
    @RanmuthugeSwarnalatha День тому

    😊oyala...udi 1:34

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g День тому +7

    රටේ දුප්පත් ජනතාවට වේල කන්න bari jvp ආණ්ඩුව වහා පන්නා දමනු !!!

    • @stanleyfernando4415
      @stanleyfernando4415 День тому +4

      තෝ අනිවාර්යයෙන්ම කම්බා හොරෙක් වෙන්න ඕනේ,

    • @Supun1
      @Supun1 День тому

      මන් මුකුත් කියන්නෙ නෑ උබලා පවු බං 😂😂😂😂

    • @Supun1
      @Supun1 День тому

      ​@@stanleyfernando4415ඇත්ත බං

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v День тому +1

      වහා පන්නලා රට ඒතැනට වට්ටපු හොරු ආයිත් පත් කරගමුද ...

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 День тому

      උඹලගෙ කම්බ හොරුද. පත් කොරන්න ඕනි.

  • @chandanawickramanayaka1144
    @chandanawickramanayaka1144 День тому

    වෙනස් වෙනකං බලං හිටියොත්නං ගෝඨ 2 තමයි

  • @premalaldash2026
    @premalaldash2026 День тому +1

    අනිවාර්යයෙන් හැම කෙනාම විශ්රාමික අය අමතක කරා මම හිතනවා මාලිමාව ආන්ඩුව බලයි කියලා

  • @pereranihalh.a9551
    @pereranihalh.a9551 День тому +1

    කරනකොට ඕන මගුලක් කට ඉස්සර කරන්න එපා.

  • @athulasenewirathne1478
    @athulasenewirathne1478 День тому

    බහුතර රාජ්‍ය සේවයම එහෙමයි. පෞද්ගලික අංශයයේ බිම් මටට්මේ අයත් එහෙම තමයි.

  • @rgsaliya
    @rgsaliya День тому

    Jayawewa apibdannawa hari maga yanne kiyala .

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec День тому +5

    වැරහැලි දැන් නෑ,රනිල්ගෙ ටයිකෝට් ඇදන්

  • @NhmalWickramarathna
    @NhmalWickramarathna День тому +1

    2016 විශ්රම ගිය .අපි gema..ඔබලා කතා .කලා meda අපි බලන් ඉන්නවා

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 День тому +1

    අනේ ජේශ්ට පුරවැසියන්ගේ තැන්පතු වල 15% දෙන්න. 10% කපන්න එපා.

  • @deepanichandani9628
    @deepanichandani9628 День тому +1

    Penshtion guruvarunge vetup vishamathavaya visadanne kavadada apitauna asaadaranaya genath hithanna sahodaraya

  • @padukkagenilanthinilanthi8768
    @padukkagenilanthinilanthi8768 День тому

    රජයේ සේවකයින් භාගයකට වැඩිය නිකන් ඉන්නෙ. වැඩ කරන්නේ නැත