2025 රජයේ සේවකයන්ට හොඳම අවුරුද්දක් වෙන්නයි යන්නේ | මාලිමාවේ ආණ්ඩුවෙන් රටට සුබ ආරංචියක්

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 177

  • @Shwjwjwjj
    @Shwjwjwjj День тому +4

    මමත් විශ්‍රාමික කෙනෙක්...2016..න් පස්සේ.අපට හිමි වැටුප් තලයේ පිහිටුවීමට කටයුතු කරන්න

  • @ChandraHettiaratchy
    @ChandraHettiaratchy 2 дні тому +10

    ජේෂඨ පුරවැසියා ට මොකක්ද වෙන්නේ. තිබුණ % 15 FB වලට දිය යූතුයි.

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd День тому +5

    හොද දෙයක් රාජ්‍ය සේවකයා රැකගමු...පුලුවන් තරම් දීමනා, වරප්‍රසාද රාජ්‍ය සේවකයාට ලබාදිය යුතුයි....මොකද මේ රට ඉදිරියට යන්නෙ රාජ්‍ය සේවකයා නිසාමයි....

  • @rajitha6165
    @rajitha6165 2 дні тому +12

    වැඩත් වැඩි කරන්නලා...ලංකාවේ බහුතරයක් රාජ්‍ය සේවකයින් වැඩ කරන් නැ..පුලුවන්නම් වැඩ කරන ගාන පැය වලට හදන්න..වැඩ කරන කාලය තුල ජංගම දුරකථන තහනම් කරන්න..ඉලක්ක ලබා දෙන්න

  • @DamayanthiGoonesekere
    @DamayanthiGoonesekere 20 годин тому +3

    2016/20 විශ්‍රාමික අපගේ අයිතිය දීලා ඉන්න. මහින්ද ජයසිංහ මහතානෙනි අවධානය යොමු කරන්න. පොහෙසත් රටක් ලස්සන ජීවිතයක් තේමාවට අපිත් උර දුන්නා.
    හැබැයි අපේ වාසි අපි හිතුවෙ නැ.
    මේ නිවුස් අහන කොට අපි අසරණයි දැනුන නිසා සටහනක් තැබුවෙ.

  • @UttaraSamarasinghe
    @UttaraSamarasinghe 2 дні тому +15

    විශ්‍රාමිකයන්ට පඩි වැඩිවීමක් නැතිද මේ අයවැයෙන් 😂

  • @neetharathnayake4368
    @neetharathnayake4368 2 дні тому +8

    මහින්ද සහෝදර ය කෝ අපේ 2016සිට 2020 වැටුපට වැඩිකර මුදල.අපි පුදුම කට්ටක් කෑව බ්සී පෙරෙරා එකෙන් වැටුප් විශමතාවය වැඩිවෙනව..retired teachers also must be given their salary

    • @Shwjwjwjj
      @Shwjwjwjj День тому +2

      Yes of course..we protested for teachers' salaries together with brother Mahinda Jayasinghe...Now please take immediate action to grant the rest of teachers' salary including retired teachers

  • @joerebeira3423
    @joerebeira3423 15 годин тому +2

    රජයේ අය විතරක් තමයි ආහාර ගන්නේ අනික් ජනතාව තණකොළ,පුන්නන්කු තමයි කන්නේ ආහාර වශයෙන් 😢

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i День тому +6

    2016-2019 විශ්‍රාමික රජයේ සේවකයන්ට සිදුවූ අසාධාරණ ට පිලියම් යොදන්න

    • @mihindukulasooriyav.c8561
      @mihindukulasooriyav.c8561 День тому

      ඔව්.මමත් බලාගෙන ඉන්නෙ 2020 ඉදන් ලැබියයුතු මුදල් ලැබෙනතුරු ..මම විශ්‍රාම ගත්තෙ 2018.

  • @siripalasiripala3562
    @siripalasiripala3562 2 дні тому +25

    ඔයාලගේ පක්ෂේ ඇත්ත කියන්නේ උගන්ඩා කුමාරි විතරයි

  • @NhmalWickramarathna
    @NhmalWickramarathna 2 дні тому +6

    2016 විශ්රාම ගිය අය ට සාධාරණ යක් කරයිඩ

  • @SarathPerera-bv9lu
    @SarathPerera-bv9lu 2 дні тому +11

    කයිය විතරයි හාල් හිගයට විසදුමක් ගන්න බැරි ගැත්ත වෙන වෙන බයිලා කියනවා එවා කතාකරලා වැඩක් නැ

    • @JayanthaKumara-t5u
      @JayanthaKumara-t5u 2 дні тому

      Hal kilo eka pandahata giyath API gannawa Yako javipe anduwa rakinawa thopi lunu pakat eka pandahata hari kapiyau wasalayo

    • @ihalagedaradissanayake3689
      @ihalagedaradissanayake3689 2 дні тому +2

      රටේ ඇත්ත තත්ත්වය තේරුම් ගනින්

    • @ihalagedaradissanayake3689
      @ihalagedaradissanayake3689 2 дні тому +2

      හාල් ප්‍රශ්නය ගේනාවේ තොපිනෙ බොලා

  • @kunarak3139
    @kunarak3139 2 дні тому +12

    රාජ්‍ය සේවකයින්ට විතරක් වැඩිකරල දුන්නම අනිත් උන් කන්නේ ඇට දෙකද.බඩුමිල අඩුකරානම් කාටත් සාදාරනයි.

  • @ittechnologyandjapaneselan6868
    @ittechnologyandjapaneselan6868 2 дні тому +9

    මාලිමාවෙ අපි මාලිමාව බිත්ති යේ ගහගෙන ඒදවස්වල ඡන්දෙට ගියේ.අන්තිමට ජේෂ්ඨ පුරවැසියන් ගෙ ස්ථාවර තැන්පතු පොලියට රනිල් පොරොන්දු වුන 10% පොලිය වෙනුවට ජනතාවාදී රජයක් විදිහට විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන් වන තොපි හාමතේම මැරිල පලයව් කියලා පොලියට 10% බද්දක් ගැහුව. පලාත් පාලන ඡන්දෙකුත් එනවලු. ඒකෙදි උත්තර දෙමු.

    • @seqwertyubyt12
      @seqwertyubyt12 2 дні тому

      ඉතින් බූරුවෝ ජනාධිපති සුද්ද සිංහලෙන් කිව්වේ තමගේ පොලී ආදායම ලක්ෂ 1.5ට අඩු නම් ඒ බව තහවුරු කරලා 10% බද්දෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. 😊

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 дні тому +19

    ජඩ මාධ්‍ය මොන කිව්වත් මාලිමාට බලේ දිපු ජනතාවට අදාලම නැ එව. ❤️🙏මැජික් පෙන්නන්න බැරි බව දන්නව

  • @AmithaSampath-i1o
    @AmithaSampath-i1o День тому +4

    මොකා ආවත් අපේ රට තාම එතනමනෙ බ්‍රෝ....

  • @amarajinigunasena3490
    @amarajinigunasena3490 2 дні тому +9

    මොකවත්ම ඕන්නැහැ අපේ වැඩකට රජයේ තැනකට call කරාම මුන් phone උත්සන්නේ නැහැ .ඒක මේ මාලිමා ආන්ඩුව ආව කියලා මුකුත් ම වෙනසක් නැහැනේ.

  • @SupunChamara-j5e
    @SupunChamara-j5e 2 дні тому +9

    මුන් මාසෙන් මේවා කරා කියන එක පිළිගන්න ගොන්නුත් ඉන්නවා ඒ උනාට යකෝ මේක රනිල් අවුරුදු 2ක වගේ කාලයක් කරගෙන ආපු වැඩපිළිවෙළ නිසා

    • @palithagunasena7656
      @palithagunasena7656 2 дні тому

      Ubata thama ranilge pada suwadaida bn

    • @SupunChamara-j5e
      @SupunChamara-j5e 2 дні тому +4

      @palithagunasena7656 මම කාටවත් කඩේ යන්නේ නෑ උබ වගේ මගේ ජීවිතේට රනිල්ට ඡන්දෙ දීපු මනුස්සයෙකුත් නෙවේ මන් හැබැයි යමක් කරපු මනුස්සය ට ඒ කරපු දේ ගෞරවය දෙන්න කුහක ජෙප්පන් ට වඩා හදවතක් තියනවා කවුරු හරි හොඳ දෙයක් කරොත් ඒක හොඳයි කියනවා අවුල් දෙයක් කරොත් ඒක අවුල් කියනවා උබල වගේ අපි කාටවත් වහල් නෑ. මේ කතාවෙත් ඇත්තම තර්කේ ඕනේ ගොනෙකුට තේරෙනවා මේ රනිල් කරගෙන ගියපු වැඩ පිළිවෙල නිසා තමා මෙහෙම හරි ගොඩ ඇවිත් ඉන්නේ එහෙම නැතුව මාසෙන් මේක මාලිමාව ගොඩ දැම්මා නෙවේ

  • @chinthakagayan5677
    @chinthakagayan5677 16 годин тому +2

    😂😂😂කිසි දෙයක් කරන්න බෑ...කිසි එකෙකුට රජේ ජොබ් එහෙකට එහෙම යන්න බෑ...හොද වැඩේ ලංකාවෙ කුහක ඉරිසියාකාර මෝඩ ජන්ද දායකයින්ට...කවුරු හරි රජේ ජොබ් එහෙකට එහෙම යන්න හීනයක් තියනවා නම් මේ අවුරුදු පහේ ඒ හීනේ අයින් කර ගන්න 😂...මුන්ගේ බොරු කයියවල් අහ අහ ඉන්න පුලුවන්

  • @SenethaDamayanthi
    @SenethaDamayanthi 2 дні тому +11

    රජ්ජ්‍ය,,ස්‍රෙවය,,අඩු,කරමු

  • @chathuraisanka2602
    @chathuraisanka2602 2 дні тому +5

    ලබ්බ තමා ස්ථාවර වෙලා තියෙන්නෙ.

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 2 дні тому +12

    ඒ තර්ක අපිට අදාල නැ නේද මහත්තයෝ රනිල් විශ්‍රාමිකයින්ට වැඩ්කල 3000/= ත් ජන්දෙ නිසා කල් ගියා.ජන්දෙන් පස්සෙ මාසයයක හිගයක් තියලයි ලබා දුන්නෙ.රාජ්‍ය සේවකයින්ගෙ පඩ් වැඩිවෙනවා නම් ව්ශ්‍රාමිකයින් ටත් වැඩ් වියයුතු නේද?ආර්ථික අහේනිය රාජ්‍යසේවක යන්ට වගේම විශ්‍රාමික ප්‍රජාවටත් දැනෙනව.

    • @Damsara-e4u
      @Damsara-e4u 2 дні тому +1

      e 3000 labenawane

    • @SLEMONEYHUB0
      @SLEMONEYHUB0 2 дні тому +1

      3000 මොනවා කරන්නද

    • @Travelprogramsfamily
      @Travelprogramsfamily 2 дні тому

      ​@@SLEMONEYHUB0pinatama balaaporoththu wenna epaa hemadeema..
      Dena deinn senasenna..

    • @Damsara-e4u
      @Damsara-e4u 6 годин тому

      @@SLEMONEYHUB0 yako onama rataka pension ekak denne lamai hadanna newi awasasn kale shape eke inna , danatath pension eka 35 kata wada labenawane

  • @JayasooriyaKB
    @JayasooriyaKB 2 дні тому +4

    විශ්‍රාමිකයන් ගැන කියන්නේ නැහැ. මාධ්‍ය වේදීන් අහන්නෙත් නැහැ.

  • @dedduwajayathunga1947
    @dedduwajayathunga1947 2 дні тому +2

    ජනවාරි මාසේ පඩි වැඩි කරනවා කිවුවා කෝ දැන් පුංචි චන්දේ ගුන්ඩු තියලද මේ කියන්නේ එකක් මතක තියාගන්න ඊලග චන්දෙට කලින් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි නොකලොත් ආයේ චන්දේ දෙන්නේ නෑ කියල

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 дні тому +16

    අනේ ඔයාලා කරපු මගුලක් නෑ රනිල් නිසා තමයි ඔය තත්වෙට ආවේ මොකද ඔයාලා ඔය තරම් කුහක

    • @ayeshasenarathna3343
      @ayeshasenarathna3343 2 дні тому +1

      Ow ow
      Karapuwa thamai den vedawanne

    • @MaleeshaSaranga
      @MaleeshaSaranga 2 дні тому +2

      ranil nemei bn ubalage ththa kare 😂😂🤣

    • @nandanaliyanage7805
      @nandanaliyanage7805 2 дні тому

      රට බංකොලොත් කලෙ කවුද මහත්තයො. වැඩිම නය ගත්තෙ කාගෙ පාලනය කද?

    • @ayalsandares8329
      @ayalsandares8329 2 дні тому

      සක්කිලි ජෙප්පො අවුරුදු 60ක්ම පාරේමයි ​@@nandanaliyanage7805

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 2 дні тому

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @Amma-p1t
    @Amma-p1t 2 дні тому +2

    Merry Cristmas and a Happy New Year to all the members of the parliment ! May infant Jesus bless you and give you a good brain to rule our poor country well !

  • @nilminiperera7182
    @nilminiperera7182 2 дні тому +4

    හැමොම රජෙසේවකයො නෙවෙයි දුප්පත් මිනිස්සුන්ට බඩුමිල පුළුවන් තරන් අඩුකරන්ණ එකයි බලපොරොත්තු ව හාල් කිලෝ 1ක් ගන්නබැරිම කොස්ත ගෙන කන්නෙ

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 День тому

    akd jaya

  • @surangaprabath5652
    @surangaprabath5652 2 дні тому +2

    Npp ❤❤❤❤

  • @nihalkiriella6
    @nihalkiriella6 2 дні тому +3

    සුපුන් චාමර රනිල් මහබැංකුව කඩපු මුදල් වලින් යැපෙන එකෙක් 😂

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 2 дні тому

    ❤❤❤හරි සර් ❤❤

  • @JayanthaKumara-t5u
    @JayanthaKumara-t5u 2 дні тому +1

    Great sar

  • @ajithprasanna56
    @ajithprasanna56 2 дні тому +9

    රජයේ සේවකයන්නට පඩි වැඩිකරල වියදම් පියවන්න බදු ගැහුවොත් බඩුම තමයි

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 2 дні тому

    ජයවේවා සහෝදරයා ❤❤❤

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 2 дні тому +3

    සත්තු මරන්න තුවක්කු දෙනවට විරුද්දයි කවුරු කීවත්. ඒඋනාට හාල් ප්‍රශ්නයෙන් පෙල් npp සෙට් ඒක 😂😂😂

  • @ranjanherath5251
    @ranjanherath5251 2 дні тому +2

    විශ්‍රාමික නායකයෙක් වූ මහින්ද ජයසිංහ උන්නැහේත් ළඟින්ම ඉන්නවා නේද?

  • @BuddikaAbesinha
    @BuddikaAbesinha День тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🌹

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 дні тому +1

    අපිට නමි සුභ නැහැ ජිවත් වෙන්න හරිම අමාරැයි මෙිෂන් වැඩ කරත් හැමදාම වැඩ නැනෙ තියන මිනිස්සුන්ට තමයි සේරම දෙන්න

  • @subashperera1931
    @subashperera1931 2 дні тому +11

    මහන්සි ඇති සීතල වතුර එකක් බොමුද.😂😂😂🤌🤌🤌

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 2 дні тому +7

    හරි දේ හරියට කරන්න පරක්කු උනාට වැඩෙ හරියට වෙයි මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ 😂😂😂😂😂😂😂

  • @Sandesh-o7n
    @Sandesh-o7n 11 годин тому

    මේකත් නිකන් හදුන් කිව්ව ඩොලර් වැස්ස වගේ එකක්ද😓

  • @අපිවයඹ
    @අපිවයඹ 2 дні тому +3

    සුබ වෙන්නෙ රණවිරු වන්ගෙ පඩි පතටත් දෙනව 😅

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i День тому

    දරුවන් 2-3 අධ්‍යාපනය ලබන සුලු වැටුපක් ලබන සේවකයන්ගේ දරුවන්ටත් පහසුකම් සලසන්න පවුල නඩත්තු කරන්නෙත් අමාරුවෙන් සමහරු ණය, ලෙඩරෝග ,බිල්පත් සදහා වැටුප ප්‍රමාණවත් නැත

  • @gayanbuddika729
    @gayanbuddika729 2 дні тому +1

    ශේණි ගත කිරීම් ඉහල ගියේ උබල කරපු දේවල් වලින් නෙමෙයි කියල මිනිස්සු දන්නව

  • @Marsoona123
    @Marsoona123 2 дні тому +7

    කරන්න ක්,වාලෙ,කරපු,අය අපට හොදම, පාඩම්, උගන්වලා තියෙනවා, නිවැරදි කලට, නිවැරදි තීරණ, ගන්නා ඔබ සැමට අපගෙ ප්‍රණාමය

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 2 дні тому

  • @surangasura3172
    @surangasura3172 2 дні тому

    ❤❤❤❤

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 2 дні тому +1

    ලොකුම දෙයක් .............ජය වේවා

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 2 дні тому

    Obala awanka unoth obatah yahapath dawal seddawa nawawa malemawata jayawawa jayaniyathai ❤️🌹

  • @LeonardNakandala
    @LeonardNakandala 2 дні тому

    VERY GREAT FINANCE MANAGEMENT GO AHEAD WITH THE BEST THEME.

  • @priyaniranasinahapriyaniranasi

    Ammmm.oooo.apa.boru.atta.atta..
    Boru

  • @ranjithperera8538
    @ranjithperera8538 2 дні тому +7

    හම්බ වෙයි බලන් හිටපියව් කට ඇරගෙන

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 дні тому +1

      සිලින්ඩ්‍රයන්ගෙ කටට රෙමු...

  • @pets739
    @pets739 День тому

    වැඩ කරන්නේඑව්වෝ දොට්ට දාමු රටක් එදිරියටගෙනියන්න බෑ තාවකාලිකවහරි වැඩ තහනම් කල යුතුයි...

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 дні тому +13

    රටේ දුප්පත් මිනිස්සුන්ට එදා වේල කන්න දෙන්න bari වත්මන් jvp ආණ්ඩුව වහා පන්නා දමනු !!!

    • @manojnishantha8299
      @manojnishantha8299 2 дні тому

      😂

    • @MaleeshaSaranga
      @MaleeshaSaranga 2 дні тому +1

      Warako pannanna ....puke arinne me para minissu ubalata ....

    • @hashifdeo9399
      @hashifdeo9399 2 дні тому

      Sisira lola

    • @nalinpushpakumara8620
      @nalinpushpakumara8620 2 дні тому

      අනේ හුත්තෝ තොපි ලංකාවෙද

    • @RunukaPerera123
      @RunukaPerera123 2 дні тому

      සිසිර මහින්දගෙ බෙට්ටක්ද සජිත්ගෙ බෙට්ටක්ද😂😂

  • @ajithamarasiri8211
    @ajithamarasiri8211 2 дні тому +4

    මෙයාල අරව දෙනව මෙිිවා දෙනව කියනකොට අැග හිරිවැටිලා යනවා ඊ ලගට බොන බොරුවද කියන්න යන්නෙ කියලා 😂😂😂😂😂😂

  • @RanjithThalangama
    @RanjithThalangama 13 годин тому

    Mata rassawakwath na daruwange dewal godak amaruwen karanne

  • @birthdayboy4423
    @birthdayboy4423 День тому +1

    Doctors ලට rs. 25000/- අනිත් සේවකයින්ට rs. 1000/- . ලොකු අයට පමණයි💶💶💶💸

  • @RanjithThalangama
    @RanjithThalangama 13 годин тому

    Ape dukath balapalla deiyane😢

  • @GpChathura-lm8lh
    @GpChathura-lm8lh 2 дні тому +11

    රජයේ සෙවකයො විතරද මෙ රටෙ ඉන්නෙ හැම මගුලම උන්ට .

    • @DilumGodagedara
      @DilumGodagedara 2 дні тому +4

      Oyalata aswasuma denneth rajya sewakayo haraha..😅

    • @Travelprogramsfamily
      @Travelprogramsfamily 2 дні тому

      Rajayee sewakayo thamai ratee wedima bara adinne..
      Eeka boruwak newei..

    • @vivic6773
      @vivic6773 2 дні тому

      @@Travelprogramsfamily ubath rajaye sewayeda ban🤣🤣🤣🤣

    • @isharasanjeewani7355
      @isharasanjeewani7355 День тому

      Aswesuma oya magulata aithi nedda ethakota..eka gaddi owa nokiyanne mokada

    • @vivic6773
      @vivic6773 День тому

      @@isharasanjeewani7355 අස්වැසුම කියන්නේ මොනවාගේ අයට ලැබෙන දෙයක් ද කියලා හොයලා බලන්න.අස්වැසුම හිමි නොවෙන , රජයේ වැටුප් වැඩිවීම් වලින් ප්‍රතිලාභ නොලැබෙන, ඒ වගේම ප්‍රමාණවත් වැටුපක් නොලැබෙන පෞද්ගලික අංශයේ අය කොච්චරක් නම් ඉන්නවද?

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 2 дні тому +2

    තවත් ජිවිතේ තියෙන තුරැ චන්දය දාන්න යන්නෙ නැ හොදටම ඇති

  • @ChamilaRathnapala-c6l
    @ChamilaRathnapala-c6l 6 годин тому

    Apita hulan😢

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 дні тому +1

    අපි දන්නවා.....අපි දන්නවා.....

  • @IndraniRanathunge
    @IndraniRanathunge День тому +1

    What about pensioners cost of living allowance? 50% of cost of living allowance of government servants should be given to all retired people. Therefore Rs 12500 must be given to pensioners. If they give Rs 25000 for all government servants.

  • @nishanthakumara2998
    @nishanthakumara2998 День тому

    රජයේ සේවය කියන්නේ පට්ට හොරු ...(වැඩි කොටසක් ).එයාලට පුළුවන් තරමට සැප දෙන්න ...ඒ ගමන් කුඩ්ඩන්ට,පතාලයන්ට ඇප දෙන්න ...

  • @RangaKumara-w1s
    @RangaKumara-w1s День тому

    Kedath ne....

  • @NishanthaKarunarathna-lj3rm
    @NishanthaKarunarathna-lj3rm 19 годин тому

    රජේ.සෙවකයන්ට.වැඩ.කරන්න.කියල.දිපන්.පඩි වැඩිකරන්න කලින් එයාලට විතරක් සලකනවනමි තොපිට අපෙ.චන්දේනැ අය.

    • @diwyachamintha3796
      @diwyachamintha3796 12 годин тому

      අස්වැසුම දුන්නෙත් රජයේ සේවකයින්ටද

  • @lasathmudun8588
    @lasathmudun8588 2 дні тому +2

    මහින්දට ඉතුරු 2/3 ගන්න ඕනෙනේ. ඒනිසා එකනම් කරයි.
    විශ්‍රාමිකයින්ගේ අයිතිය නුදුන්නොත් නම් ඒ සෑම දෙනාගේම හා අයිතිය අහිමිවී මැරුණු සෑම දෙනාගෙමත් සෝ සුසුම් දුක් සාපයක් වෙලා මුන් පසු පස යන්න ඕනේ. ඉක්මනටම බලය අහිමි වේවා.

  • @manasi.8614
    @manasi.8614 2 дні тому

    මූලික වැටුපට එකතු කරන්න සර්..එතකොට අපිට ඉක්මනින්බ්පෙන්ශන් යන්න පුලුවන්

  • @vivic6773
    @vivic6773 2 дні тому

    රටේ ඉන්නේ රජයේ සේවකයෝ විතරද? රජයේ සේවකයෝ විතරක් සැපේ ඉදලා මදි මහත්තයෝ. පෞද්ගලික අංශයේ සේවකයෝ ට කාගේ සරණක්ද ???

  • @nishanthapradeep3313
    @nishanthapradeep3313 2 дні тому

    අබධිත රනවිරැවන් ගෙ 55 පැන්ෂන් ගිය අය ගෙ අතුරැ දිමනවා වැඩි කරන්න ජනාධිපති තුමනි

  • @ranasinghesajitha
    @ranasinghesajitha День тому

    පෞද්ගලික සේවකයෝ ලංකාවෙන් යන එක අහන්න දෙයක්ද. රජයේ උන් කරන වැඩකුත් නෑ හැම ආන්ඩුවක්ම උන්ව නලවන එක තමා කරන්නේ

  • @danajayaisuru8871
    @danajayaisuru8871 2 дні тому +1

    අනියම් ඉන්න අය ස්ථිර කරන්නේ නැද්ද/ 2014 වර්ෂයේ බැදුනේ තාම ස්ථීර කරේ නෑ කිසිදු රජයකින්

  • @thilakasiriwijetunga1893
    @thilakasiriwijetunga1893 День тому +1

    Pitch rating ihala giye janathawa avurudu 3k tisse karapu kapa kreema nisa. 2022dee Parripu 800kg,seeni 600kg,petrol litreya 450, diesel litreya 400, dollaraye agaya rs.400. Credit ganna hadanne masayak karapu mun.

  • @coolkoala282
    @coolkoala282 День тому

    රාජ්‍ය සේවකයා යනු වෛද්‍ය වරු විතරද?

  • @asokawickramasinghe
    @asokawickramasinghe День тому

    200% padi vadi karanna
    😂😂😂

  • @asokawickramasinghe
    @asokawickramasinghe День тому

    Srenigatha Kireema vadikale Ranil
    Ohela kohomada masa 2kata. Eka karanne😂😂😂

  • @AshokaPerera-s1w
    @AshokaPerera-s1w 2 дні тому

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭Jayawewa .

  • @gamlathkg1030
    @gamlathkg1030 4 години тому

    rajya sewakainta vithrak wetup wedikireema sudusu neha. pudgalika ansayeth wediviyayutui aniwaaryenma. ehema netiwa apen wakra badhugahala rajyasewakainge padiwedikaloth anura kumaarath gedara arinawa api pudgalika ansayee siyaluma seewakainge chanden.

  • @RasikagayanHB
    @RasikagayanHB День тому

    පෞද්ගලික job කරන වුන් කන්නේ පුනක්කුද..අවම වැටුව 25000 කරන්න

  • @JayampathiNaranwala
    @JayampathiNaranwala День тому +1

    Pention api balagena inne mokada apita karanne kiyala

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 2 дні тому +9

    Bankoloth වූ රටක් අරගෙන රනිල් බාර gena Ada ccc+ දක්වා ආර්ථිකය ස්ථාවර කර තිබියදී ඔහුව පන්නා Ada Api ANRA ge සහල් පෝලිම් පොල් පෝලිම් වල laginawaa ..වරද කාගේ ?😂😂

  • @kumarikwt2740
    @kumarikwt2740 2 дні тому +2

    ලංකාවෙිඉන්න....රඡයේසේවකයන්ට...පඩිවැඩිකරපල්ලා....රටඉන්නඅපට...මොනවද...කියලාත්...බලපල්ලා

  • @krishanthadissanayaka-jr5jl
    @krishanthadissanayaka-jr5jl День тому

    Private weda karana api genath balanna😢

  • @gayanbuddika729
    @gayanbuddika729 2 дні тому

    කයිවාරු ජෙප්පො

  • @manjusamanpriya7585
    @manjusamanpriya7585 2 дні тому

    උන් විතරද කන්නෙ...උබල කොහෙන්ද අාවෙ මෙිි රටට..

  • @d.w.wijemanna1725
    @d.w.wijemanna1725 13 годин тому

    Witholding tax for senear citcencs?

  • @anushasankalpa6897
    @anushasankalpa6897 2 дні тому

    Garments wala wada karana wunta 35000 padi,rajja sewaya maha karumayak...

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala День тому

    Kohomada bila gahilla..ohoma Yan ohomayan.math rajya sewakayek Eth padi wadi karanawata wada badu Mila adu katana eka hodai....

  • @PiyumiTharushika-kj2il
    @PiyumiTharushika-kj2il 2 дні тому

    සණස මර උගුලෙන් බේරල දෙන්න.හෙණ ගහන සණස.

  • @prasannawithspace8591
    @prasannawithspace8591 День тому

    Udata giyoth oyala anith rika eyala. 😂😂lokka wagema golayoth බොරු විඳිනවා

  • @VihagaIdusara-q6f
    @VihagaIdusara-q6f 2 дні тому +1

    rajaye aya witharada yako kala bila sathutin inna ona siyalu janathawata sathutin inna puluwan widihata inna siyalu badu mila adu karapalla .boruwa nethiwa .ko patrol wala adu karanawa kiwa 137 ko dan eka yanne lapayage sakkuwatada mun kaiya nayakoyo

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 2 дні тому +1

    Musawada veramuni sikkapadan samadiyamii....jvp..

  • @Ssssssssssssssss-t5
    @Ssssssssssssssss-t5 16 годин тому

    Kohoda ban rata wetila thibbe😅😢

  • @Pandaboyzero
    @Pandaboyzero 2 дні тому

    කයියයි පඩ ගදයි විතරයි

  • @kumudugnanasinghe6476
    @kumudugnanasinghe6476 2 дні тому

    මහත්මාණෙනි, රජයේ සේවක වැටුප් වැඩිකිරීමේ තීරණයට ස්තුතිවන්ත වන්නෙමු. එහෙත් රටේ සැමටම ලබාගතහැකි වන පරිදි භාණඩ මිල පහල දැමීමට ක්‍රමවේද යෙදීම ඉක්මන් වීමත් එයට වඩා උචිත බව දකිමි.

  • @sanjeewakarunanayake1203
    @sanjeewakarunanayake1203 День тому

    Private job walata nadda..unwa thama suragena kanne.

  • @sumanasekarahaputhanthri8360
    @sumanasekarahaputhanthri8360 День тому

    Kalakanni ratakuna malimawen boru kiyanne

  • @nandhanapathiraja5694
    @nandhanapathiraja5694 2 дні тому

    Obe artika darsanaya kriyathmaka

  • @sapumalcreations1347
    @sapumalcreations1347 День тому

    Pension giya hamotama agrahara denna kotasakata witharak denne natuwa ranilata ona widiyata newei

  • @ramaniperera6801
    @ramaniperera6801 2 дні тому +1

    ජන මාධ්‍ය නිසා තමයි සියලු විපත රටට