Api Semi Govermant. Api kisima prathi labayak nadda.Api mey Govermant eka path kara gaththata Kisima thanaka Api gana awadaanayak naha.Bank interest ekath Naha.Api one Month walata Rs 8000/= aragena kohomada Beheth tikawzth ganne. Karunakara Api gana awadanaya yomu karanna.
බොහොම ස්තූතියි සර් , අද තමයි රාජ්‍ය සේවය වැටුප් ක්‍රමය පැහැදිලිව දැනගත්තේ ,.ඔබ තුමාට පින් සිද්ධ වේවා
හොඳ පැහැදිලි කිරීමක්, ස්තුතියි ඔබට
ස්තූතියි සර්
ගොඩක් වටිනවා මේ දේශනය සර්
ඉතාම හොඳ වීඩියෝ එකක් බොහොම ඉස්තුතියි
හරියටම දැන ගත්තෙ සර් ගෙන්.ගොඩක් ස්තූතිය
බොහොම ස්තූති ...වටිනා දේශනයක් 👍🙏
ඉතාමත් පැහැදිලිව කියා දුන්නා බෙහෙවින් ස්තුතියි
PhD Teena Mata lebenne r halisdahaka wisrama wetupak
ස්තුතියි ඔබට ගොඩක් දේ පැහැදිලිව දැනගත්තා
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක් සර්
This video is very useful sir...Thank you so much...
ඉතාමත් වටිනා වීඩියෝවක්. 👍👍👍
Thank you Sir.
ගොඩක් පැහැදිලිව කියල දුන්න
Mt 6වැටුප?
ලක්ෂය අයට ඒ ප්‍රාථමික සුදුසුකම් නොමැත
ප්‍රාථමික ශේණියේ සිට secondary grade එකට ආවම කොහොමද සර්? කලින් tamil 100hrs කරලා සහතිකය පුද්ගලික ලිපිගොණුවේ තියෙනවා .
Thank you Sir.
හොඳින් පැහැදිලි උනා සර්...බොහොම ස්තූතියි...ඒත් මේ වැටුප් වර්ධක අඩු තරමින් ඒ ඒ අවරුදු වල උද්ධමනය වැඩි වීමක් උනොත් ඊට සමපාතව වැඩි උනා නම් සාධාරණයි කියලායි මට හිතෙන්නේ.
අනිත් අතට මේ රාජ්‍ය සේවයේ නිලධාරීන් එක තනතුර ක් වසර 8 ක් 10 ක් හිටියාම රැකියාව එපා වෙන්නෙ නැද්ද.
Thanks sir......
විශ්‍රාම වාටුප් ගෙනත් video ekak karanna sir
ස්තූතියි
Sir සෙබලුන් ආබාධිත වෙලා 55 dakkva වැටුප් ලබන vita ඔහු මියගිය පසු 55 දක්වා (44miyagiya)vatup ගෙවී ma කොහොමද ලැබෙන්නේ
ත්‍රිවිධ හමුදාව පිලිබද ඉක්මනික් වීඩියෝවක් දාන්නම්
හමුදා නිලධාරීන් අයත් වන ශ්‍රේණිය කුමක්ද
Superb Sir
MA1-2 2016 කියන වැටුප්.කාණ්ඩ ගැනත් කියනවද?
Sir, me wanavita guru sewaye saha wenath rajya niladharinge wetup athara loku vishamathawayak thiyanawa neda? E gana pehedili karanna
ඔව්
Sir යැපෙන්නන් ge දීමනා දරුවන් ta dennawada වැන්දඹු va මියගිය hama coment please
අලුත් විශ්‍රාම වැටුල් වීඩියෝව බගන්න
godak watinawa sir
Thank you
Sir mama murakaru 11 seniye 13060 mulika wetipa eth 2024 3 seniyata dala mulika wetupa 11700 dala ehema karanna puluwanda
දැන් මුදල වෙනස්. කරුණාකර දෙපාර්තාම්න්තුව සදහන් කැන්න.0718043580
අද තමයි සර් මේ හැම දෙයක්ම දැනගත්තෙ
thank you sir
Sir Procurement officer තනතුරට mn 4 වැටුප් පියවර තියෙන්නේ. අපි Exam ලියලා පාස් උනේ. අපිට mn 6 ගන්න මොනවද කරන්නේ කියලා කියන්න පුළුවන් ද sir
Pl .2 ayath wenne mona ayada
ප්‍රාථමික ශ්‍රේනිය
උපරිම 47000/= වැටුපක් අරන් මොනාද අද කාලෙ කරන්න පුළුවන් ??😥😥
සංස්ථා නිළධාරින්ගේ වැටුප් කාණ්ඩ පිළිබදවත් දැනුවත් වෙන්න කැමතියි. (MA 1-2, 2-2 etc )
උපාධිධාරි සහ NVQ level 5 යන සුදුසුකම් තියෙන නිළධාරීන්ගේ වැටුප් වර්ධකයන් පිළිබදව දැනුවත්වීම විශේෂයි.
වැටුප් වර්ධකය බදවා ගන්නා රැකියාවේ මූලික සුදුසුකම් හා වැටුපු කාන්ඩය අනුව තීරනය වේ.
Api Semi Govermant. Api kisima prathi labayak nadda.Api mey Govermant eka path kara gaththata Kisima thanaka Api gana awadaanayak naha.Bank interest ekath Naha.Api one Month walata Rs 8000/= aragena kohomada Beheth tikawzth ganne. Karunakara Api gana awadanaya yomu karanna.
තනතුර සමග මට විස්තර එවන්න.0718043580
Sir uplekanagath rajayay niladaringay sawaya gana pahadilt karana puluwanda
0718043580
Thanks lot
Bohoma pin.sr..
Me Rata lassana karanne .kunu as karana aya at.A ayage padiya kiyada
PL
Obathumange number eka ganna puluwn da
0718043580
බදවා ගැනිිමේ සුදුසුකම් වැඩි කර mn1 ඉදලා mn3 දක්වා ගේන්න පුලුවන්ද
අනෙකුත් සේවා වලට ගැටලුවක් වෙනවා
උසස්පෙළත් සමත් වෙලා උපාධිත් තියෙන පශ්චාත් උපාධි ඩිප්ලෝමාත් තියෙන ගුරුවරුන්ට පොලිස් කොස්තාපල්ගෙ වැටුපටත් වඩා අඩු වැටුපක් ලැබීම අසාධාරණ නැත්ද??
එහෙම ලැබෙන්නෙ නැහැ
සර් උසස්වීමක් ගන්න විභාගයක් ලියන්න අඩ වැටුප් බලපනවද?
අවස්ථාව අනුව
ත්‍රිවිධ හමුදාවේ පහල නිලධාරීන් ,ඉහල නිලධාරීන් ගේ වැටුප් සම්බන්ධ යෙන් පැහැදිලි කිරිමක් කරන්න සර්
Hamudawe Aya ganath pahadile krimak karanea
Prison eke wetup krame pahadili karannako please sir
Thama mage mulika wetupa 11730 k eya hadaganna puluwanda sir
අනිවාර්යයෙන් හදන්න ඹ්න.
යම් තනතුරක් සුදුසුකම් මට්ටම ඉහල දමල mn1 සිට mn2 දක්වා වැටුප් කාණ්ඩය ඉහල දමන්න පුළුවන්ද. නැත්නම් යා යුත්තේ mn 3 ටද
බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන්න ඔන
@@NandanaPerera ස්තුතියි ..
අපි mn1, අපේ ඊලග උසස්වීම mn3 වල තියෙන්නෙ, දැන් අපි ඉල්ලනව මේ තනතුර mn2 වල තියන්න කියල, නමුත් අපේ mn2 තියල , ඊලග තනතුර mn3 හරි mn3 පියවරක තියන්න පුලුවන්ද.
Wisramikange deemana pilibadawath deasanayak karanna isthuthi
අතිකාල ගැන කියන්න
විඩියෝවක් දමා ඇත.
සර් රජයේ කාර්මික නිලධාරින් මොන වැටුප් තලයට අයත් ද
MN 3
Ethkota bachelor of education degree eka karala thyena kattiywa mona kandayatda ayath wenne sir.eyalata guru wibahaga na kelinma teaching hambenwa
ඔව්
සර්, ඩිප්ලෝමාදාරීන්ට ගුරුවරු වෙන්න බැරිද? සබරගමු විශ්ව විද්‍යාලයේ අවුරුදු 2 ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් තියෙනවා . ඒ campus එකේ web site එකෙ තියෙන්නෙ ඒක කරලා english teacher කෙනෙක් වෙන්න පුළුවන් කියලා. ඒක බොරුවක් ද එතකොට ?
ගුරු සේවා ව්‍යවස්ථාව බලන්න
අන්දලා. ඒකේ රජයේ ගුරු කියලා සදහන් කරලා නෑ නේ ?
57 න් විශ්‍රාම ගියහොත් පාරිතෝෂිකය ලැබෙන්නෙ වයස 60 සමිපුර්ණ විය යුතුද....
ot sambanda video ona
Sir coment please
0718043580
කැම්පස් ගිහිල්ලත් ජොබ් එකක් ගාන්න යද්දින් ol මොනවද බලන සුදුසුකම් ගනිතයට සමර්තයක් එක්ක පස් වෙන්න ඔනිද
Palat palana ayatana wala .Ara kunu as karana ahinsaka minissu gana balanna .
PL
දවසක් පුරාවට වුවද අසා සිටිය හැකි තරම් විශිෂ්ට දේශකයකි. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ඔබ තුමාගේ පලමු දේශනයට සහභාගී වුනෙමි.
❤❤
එතකොට මොකද්ද මෙ ගුරු වැටුප් විෂමතාව
AI මෙ DIPLOMA සමත්ව සිටින අයටත් MODIULA කරන්න කියන්නේ MODIULA DIPLOMA උපාධියYATA වඩාත් USSASDA,
mt 1 හා mt 2 අයට ලියන්න පුලුවන් විභාග මොනාද
0718043580
Phone number eka dennako sir...
❤
නන්දන මහත්තයා මට දැනගන්නට ඕනේ පස්චාද් උපාධිය ඩිප්ලෝමා හො ඊට ඉහල සුදුසුකම් වෙනුවෙන් පිහිටුවල තියෙන වැටුප් මට්ටමේ මොනවාද කියලා .
රැකියාවේ බදවාගඅනීමේ පටිපාටිය හො ්සේවා ව්‍යවස්ථාව අනුව වෙනස් වේ
වෛද්‍ය නිලධාරීන් ගෙත් දාන්න
😂PhD. Eka pass wela mama labanne rs hatlisgahaka watupak😮
පොලිස් කාන්තාවක් ලෙස බැදුනු RS 1 (රු. 14280/=) යටතේ වැටුප් ගත් කෙනෙකුට MN 1( රු.13120/=) යටතේ වැටුප් ගෙවන්නෙ කොහොමද? මේ පිළිබඳව ආයතන සංග්‍රහය අනුව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු.
මේ පිලිබද තොරතුරු ප්‍රමානවත් නැත
ඔබට බොහොම ස්තුතියි.
සිදුව ඇත්තේ අසාධාරණයක් බව පොලිස්පතිතුමාගෙ සිට ඉහළ උගත් හා වගවිය යුතු නිළදාරින් පිලිගෙන ඇත. එහෙත් ඊට වගකිව යුතු පරිපාලන සේවා ඨූර , දැනට රට තුල පවතින ආර්ථික අර්බුදය ගෙන හැර පාමින් සිදුව ඇති අසාධාරණය යටපත් කිරීමට අවශ්‍ය පිබුරු පත් සකසමින් සිටී. ඔබත් පරිපාලන සේවා නිලධාරි ගණයට අයත් නම්...... වසර 15ක් පුරා ලද අත් දැකීම අනුව ඔබතුමාගෙ තරාදියත් අසාධාරණයට ලක් වූවන්ට එරෙහිව ඉහළ පහල යනු ඇත......
Thanks sir
❤
Thank you sir
❤❤
Thank you sir
Thank you sir
Thank you sir