බෙහෙත් නොබී කොලොස්ටෝල් සුව කරගන්නේ මෙහෙමයි - Natural Remedies for Cholesterol

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024
  • Natural Remedies for Cholesterol

КОМЕНТАРІ • 450

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 2 роки тому +71

    මල්ලි උබේ රුව දකින්න හරිම ආශාවෙන් හිටියේ උබේ කටහඩ මාරයි... පැහැදිලි කිරීම පට්ට.. වාසනාවට ලැබුණු කටහඩක් හැකියාවක් .. ස්තුතියි

  • @wmgdamayanthi5175
    @wmgdamayanthi5175 Рік тому +22

    හරිම පැහැදිලි කටහඩක්..විශ්ම ලෝකය...සුපුරුදු කටහඬ..

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 роки тому +15

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම ඉතාම හොද පැහැදිලි කිරීමක් තෙරැවන් සරණයි දෙවිපිහිටයි ❤❤🙏🙏

  • @mallika8744
    @mallika8744 2 роки тому +39

    හඬ වගේම රුවත් ලස්සනයි පුතා ඔබට බොහොම පින්

    • @ereshadilani4501
      @ereshadilani4501 2 роки тому

      Jayarathna mahathmaya mage kakula vilube amaruwak thiyanawa udeta nagitinakota amarui ikmn prathikarayak krnna puluwnda beheth gathth adu naha godak pin obatumata .

  • @man2717
    @man2717 2 роки тому +19

    ඕනිම දෙයක් පැහැදිලි කිරීමේ පිළිවෙල නිසා ඕනිම කෙනෙකුට හොදින් වැටහෙනවා අහගෙන ඉන්න ආසයි ඔබගේ වැඩසටහන් හැමදාම අහන්න විතරයි ලැබුනේ අද දකින්න ලැබුන ගොඩක් සතුටුයි ❤️සුබ පැතුම් කරන කියන යහපත් සියළුම දේවල් ඉෂ්ට සිද්ද වේවා

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 роки тому +22

    වැඩසටහන වැදගත්. විශ්ම ලෝකය ලස්සන කටහඬ handiya හොයා ගත්තා...💚💚

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 2 роки тому +12

    සුපිරිම යූටියුබර්ස්ලා දෙන්නෙක්. එක්කෙනෙක් නියුට්‍රිඉන්ෆො Dr jayaranga අනික් කෙනා විශ්ම ලෝකය Mr devinda......... 👌❤️

  • @indikasenarathne5424
    @indikasenarathne5424 Рік тому +11

    ඔයාගෙ කටහඩ අහල තිබුනට දැකල තිබුනෙ නෑනෙ, 😊 කතාවයි පෙනුමයි දෙකම ප්‍රියමනාපයි. Bs

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +11

    හඬ වගේම රුව ත් ලස්සනයි
    ජයවේවා!

  • @sagarikasilva7204
    @sagarikasilva7204 2 роки тому +21

    බොහොම සතුටුයි පුතේ ඔයා මෙි කරන මෙහෙවරට හරිම වැදගත් පනිවිඩයක් ලබා දෙනවා තෙරුවන් සරනයි

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 роки тому +13

    අද ඔබව මෙහෙම මුණ ගැසීමෙන් සතුටක්. මෙසේ අපව දැනුවත් කිරීම ගැන ස්තූතියි.

  • @dulanichandrakanthi8229
    @dulanichandrakanthi8229 2 роки тому +12

    අපි කොච්චර හෙව්වද ඔයාව ඔය ලස්සන කටහඬ තියෙන කෙනා පුදුම විදිහට සිත් ඇද ගෙන යන හඬක් ඔයාට තියෙන්නේ ඇත්තටම පුතා ඔයාගේ වැඩසටහන් අපි හරි ආසාවෙන් අහන්නේ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි

  • @gurugeguruge6880
    @gurugeguruge6880 Рік тому +21

    පුතාගෙ කටහඬ හරිම අගෙයි..ලස්සනයි පුතා ඒ වගේම පැහැදිලි කිරිම අපූරුයි ..හැමෝම හෙව්ව රුව ආඩම්බරයි..තෙරුවන් සරනයි ආදරෙයි අපි...

  • @dayanirotamba3069
    @dayanirotamba3069 2 роки тому +18

    ඉත වටිනා වීඩියෝ එකක් ඔබ දෙපළට තෙරුවන් සරණයි !!!

  • @dayanidayani2650
    @dayanidayani2650 Рік тому +3

    බෙ⁣ාහොම හොඳ පැහැදිලි කිරිමක් ස්තුතියි ඹබ තුමාට .

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +6

    වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 роки тому +9

    දැනුවත් කාලාට ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.

  • @sadathraka9472
    @sadathraka9472 Рік тому +1

    අද තමයි කටහඩ"කාගේද කියලා දැන ගත්තෙ පැහැදිලි "හඩ ලස්සනයි" හිරෝෂන්"මහාතටත්"ඔබටත්"තුති"බුදුසරණයි"

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 роки тому +4

    විශ්ම ලොකය චැනල් එක කරන කෙනා.. කනට මිහිරි හඩක් අද තමයි දැක්කේ.. තෙරැවන් සරනයි..

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 місяців тому +1

    බොහොම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව දීර්ඝ ලැබේවා දෙන්නාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🌺

  • @janakidesilva8148
    @janakidesilva8148 2 роки тому +10

    ඉතාම හරවත් 👍ජීවිතය ජීවත් කරවන්නට දෙන වෛද්‍ය උපදෙස් ඉතාමත්ම පැහැදිලියි ශ්‍රව්‍ය සහ ද්‍රෂ්‍ය ඉන්ඳ්‍රියයන් ආකර්ෂණීය කරගත් එකම වැඩසටහන 👍තවතවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @wasanthathelwadane8371
    @wasanthathelwadane8371 Рік тому +1

    Dedenagema VDOs balanawa. ithama wadagath wadasatahan methek baluwa. Ideriyatath balaporoththu wenawa.oba dedena samajayata karana mehewarata thanks.theruwan saranai. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ramanisunil1218
    @ramanisunil1218 2 роки тому +9

    බුදුසරණයි 🙏🙏🙏ඔබදෙදෙනාට ගොඩක් පින්

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 роки тому +5

    බුදුසරණයි ඔබදෙනාට 🙏🙏මම හැමදාම මේ ඩොක්ටර්ගෙ චැනල් එක බලනව🙏💐

  • @shriyanipemadasa3601
    @shriyanipemadasa3601 2 роки тому +3

    මෙතුමාව සම්බන්ධ කරගැනීම පිලිබදව ස්තූති‍යි .
    ඉතාම වැදගත් කරුණු රැසක් දැනගන්න ලැබුනා .
    ස්තූතිය !!!

    • @sepalikasenarath9718
      @sepalikasenarath9718 2 роки тому

      ගොඩක් ඉස්තුතියි අපිව දැනුමත් කිරීම ගැන

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +30

    අද කාලයට වටිනා පැහැදිලි කිරීමක් . ස්තුතියි ඔබටත් වෛද්‍ය තුමාටත්

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 роки тому +13

    දෙදෙනාටම බුදු සරණයි.නියම පෞරැෂ දෙකක්.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 Рік тому +5

    බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 14 днів тому

    ඔබත් පැහැදිලියි ඔබගේ කටහඬත් පැහැදිලි වැඩසටහනත් පැහැදිලියි

  • @menikeadikari1445
    @menikeadikari1445 2 роки тому +9

    බුදු සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .

  • @sumanaritigahapola9607
    @sumanaritigahapola9607 2 роки тому +15

    වටිනා වැඩසටහනක් 🙏🙏🙏

  • @ssckginawansha5620
    @ssckginawansha5620 Рік тому +3

    හරි ලස්සනයි මල්ලි....වාව් නියම කටහඬ...අැස්වහක්නම් වදින්න එපා🙏

  • @rosisandya6488
    @rosisandya6488 2 роки тому +11

    ලස්සනයි කටහඩ අදුනගත්තා වැඩසටහන හරි වටිනවා 👍👍

    • @anurachandrasiri7977
      @anurachandrasiri7977 2 роки тому

      ඉතාමත් watinawada සටහනක් Thank you very much

    • @kumaridisanayake2036
      @kumaridisanayake2036 2 роки тому

      දියවැඩියාවපාලනයපිළිබදවබෙහෙත්නොබීආහාරවර්ගමොනවාද

  • @kumarikumari4480
    @kumarikumari4480 Рік тому +2

    ගොඩක් වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තුති

  • @pathmijayawardhana155
    @pathmijayawardhana155 2 роки тому +9

    හරිම වැදගත් වැඩ සටහනක්. ඔබ දෙදෙනට බුදු සරණයි.

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +11

    ඔබතුමාට බොහෝ පින් ,
    මේ විශ්ම ලෝකය කටහඩ දෙන ඔබතුමා දැකගැනීම සතුටකි. බොහෝ කමින්ට වල ලියලා තියෙන්වා ඔබ තුමා දැක ගැනීමට බොහෝ ආසාවෙන් සිටින වග
    තෙරුවන් සරණයි !

    • @aluthgamayalagesiriyawathi9791
      @aluthgamayalagesiriyawathi9791 2 роки тому

      Anevaryen mama th etana

    • @tharukakoswatta2137
      @tharukakoswatta2137 Рік тому

      ඔබතුමාට ගොඩක් ස්තුතියි හොදපැහැදිලි කිරීමක්මමත්බෙහෙත් බොනව තෙරුවන් සරනයි

    • @senuriemasha7840
      @senuriemasha7840 Рік тому

      Ewenewa💋❤️

  • @niroshagunawera7452
    @niroshagunawera7452 Рік тому +1

    ගොඩක් දේ දැන ගත්ත බොහොම ස්තුති බුදුසරණයි

  • @manelpedige1775
    @manelpedige1775 2 роки тому +1

    Thanks දෙන්නට අපිව දැනුවත් කළාට tharuwan saranai 🙏🙏🙏🙏🙏💞💞💞💞❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому

    ලස්සන හඬක් තියෙනවා .දෙයක් පැහැදිලි කිරීම හරිම agei.බුදු saranai පුතා .

  • @janatj3030
    @janatj3030 2 роки тому +6

    Dr ඹඛතූමා හරිම අහි0සකයි🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙋

  • @priyaniliyanage1637
    @priyaniliyanage1637 2 роки тому +30

    හරිම වැදගත් වැඩ සටහනක්. ඉතාමත් අගය කරනවා!

    • @Coraxx214
      @Coraxx214 2 роки тому

      99y999999

    • @mangalikarupasinghe5112
      @mangalikarupasinghe5112 2 роки тому +1

      ඔබේ සේවාව පැහැදිලි කිරිමක විශිෂ්ටයි ගොඩාක් පින්

    • @chithrairangani8388
      @chithrairangani8388 Рік тому +1

      බෙහෙවින් ම වැදගත් වීඩියෝවක්. මෙවන් දෙය ජනගත කිරීටමට අවැසි ව ශක්තිය දෛර්ය නො අඩුව ම ලැබේවා
      හෘදයාංගම ස්තුතිය ඔබ දෙපළටම ,

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Рік тому +1

    ගොඩාක් වටිනවා බුදුසරණයි

  • @datatransfermoldives7300
    @datatransfermoldives7300 5 років тому +9

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මමත් කොලෙස්ටරෝල් රෝගයෙන් පීඩා විදින කෙනෙක් ගොඩාක් දුරට දැනුවත් උනා පිලිපැදිය යුතු කරුනු ගැන.ඔබට ස්තුතියි

  • @sameerasakunthala7546
    @sameerasakunthala7546 2 роки тому +216

    අනේ විශ්ම ලොකේ ඔයා කවුද කියලා අපි කොච්චර හෙව්වද.. දකින්න ලැබීම සතුටක්..ඔබේ හඩ පෞරුෂය ඔබට තව තවත් ඔබට අභිමානයක්ම වේවා

  • @gunarathnaweragoda1721
    @gunarathnaweragoda1721 2 роки тому +12

    The advice of the doctor is very useful and helpfull

  • @nilanthirenuka6301
    @nilanthirenuka6301 Рік тому +24

    කාගේද හඩ කියලා ඔක්කොම හෙව්වේ ඔයා ව පුතේ.....ඔයාගේ ... සියලු කට යුතු සාර්ථක වේවා 🙏❤️ තෙරුවන් සරණයි

  • @shantigamage353
    @shantigamage353 2 роки тому +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති

  • @campisriyani16
    @campisriyani16 Рік тому

    නොදන්න දේ බොහොම පැහැදිලිව දැනුවත් කරාට ගොඩක් පිං

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 роки тому +4

    බුදුසරනයි ඔබ දෙදෙනාට.ජයවේවා

  • @MallikaMalkanthi-f8l
    @MallikaMalkanthi-f8l 11 днів тому

    බොහොමත්පිත් ඔබ දෙදෙනාට හරි ආසබන් ඇහැව්ව මමකුවට්

  • @kumarichandani4441
    @kumarichandani4441 2 роки тому +5

    ඇත්තමයි මල්ලි ඔයා දකින්න කවිද කියලා...කටහඩ මාරම ලස්සනයිනෙ

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 2 роки тому +6

    බොහොම ස්තුතියි තෙරුවන්ගේ සරනයි

  • @dhamayanthieapaarachchi7317
    @dhamayanthieapaarachchi7317 2 роки тому +3

    ස්තූතියි.ඔබ දෙපළටම..

  • @samsunghos2718
    @samsunghos2718 2 роки тому +3

    Beautiful voice with great job. Thank you

  • @kamanijayasooriya380
    @kamanijayasooriya380 2 роки тому +2

    බොහොම ස්තූතියි වෛද්‍යතුමෙනී

  • @thanveerkumar5308
    @thanveerkumar5308 Рік тому

    අනේ මේ විශ්ව ලෝකය වැඩසටහන කරන එක්කෙනා. කටහඬ හරිම ලස්සන ආදරණීය. කිසිම කම්මැලිකම නැතුව අහන්න හරි ආසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 Рік тому +1

    තෙරුවන් සරණයි 🙏 .thank you ❤

  • @dorinbanes8167
    @dorinbanes8167 2 роки тому +3

    ගොඩාක් වැදගත් dewal kiwaata terum kelata thank you doctor,obatath thank you .

  • @layanalkumarathunga1750
    @layanalkumarathunga1750 2 роки тому +11

    ඔබේ සේවාව හා එදිරිපත් කිරීම ඉහලයි.

  • @army-ue9lo
    @army-ue9lo 2 роки тому +3

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා පුතේ oyata ඔබ දැකගන්නට ලැබීම සතුටක් ඔබගේ වචන harima pehadilie පුතේ කතාව harima lassanaie

  • @Crazytv-u4i
    @Crazytv-u4i Рік тому +2

    Budusaranai obathumata. Deersga ausa pathanawa

  • @tarusakalankamahaththaya384
    @tarusakalankamahaththaya384 Рік тому +2

    ඔබ දෙපලට බුදුසරණයි දෙවි පෙහිටයි 👍👍👍👍👍

  • @udeniherath8794
    @udeniherath8794 Рік тому

    අති විශිෂ්ඨයි 👏
    බොහොමත්ම ස්තුතියි 🙏🙏

  • @achalaekanayake
    @achalaekanayake 2 роки тому +10

    ඔබගේ කට හඬට අපි ආදරය කරා. කවුද මේ පුද්ගලයා කියා කුතුහලයක් අපට තිබුණා. අද ඔබව දකින්න ලැබීම සතුටක්. ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මේ වගේ වැඩසටහන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා

  • @lakmal888
    @lakmal888 Рік тому

    කටහඩ ඇහුනාට මලයාව දැක්කෙ අදනෙ...පට්ට ...ජයවෙවා ...👍👍👍

  • @sudeerasampath674
    @sudeerasampath674 2 роки тому

    Attharama wedagath වැඩසටහනක් ...obage hada dodin huru unata adathamai මුහුණ dekke...lassana pehadili hadak.....

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +8

    මියුරු කට හඩ ලස්සන..ඔබ දෙපලටම බොහොම ස්තුතියි.ගොඩක් වැදගත් . අත්වල ඇගිලි හිරි වැටිම සහ ආගිලි නැමිමට දිග හැරිමට අපහසුවිම මෙය කොලොස්ටරෝල් වැඩිවිම නිස හට ගැනිමක්ද මෙයට කල යුතු ප්‍රතිකාර මොනවද කියා ඔබතුමාගෙන් දැන ගැනිමට කැමතියි. තෙරුවන් සරනයි

    • @chandrikaweerasinghe6637
      @chandrikaweerasinghe6637 2 роки тому

      Good conversation

    • @ibslguide
      @ibslguide 2 роки тому

      man hithanne ehema wenne sugur th wedi unamada khed

    • @ibslguide
      @ibslguide 2 роки тому

      piti jathi wediyen kewama wage

    • @tharuherath9932
      @tharuherath9932 2 роки тому

      මම මේ හඩ කව්ද කියල බැලුවා..පුතා...ඔයාගෙ වැඩසටහන් පැහැදිලිව කියා දෙනව...ඉතාම හොදයි..පුතේ ආයුර්වේද පැත්තම දෙන්න..ගොඩක් දෙනෙක් වීස් එක නිසා පීඩා විදිනව...එලුකිරි වලින් එයහොදටම හොද වෙනව ..ඒ ගනත් මේ සමාජෙට පනිවිඩයක් දෙන්න...පීනසත් හොදම වෙනව..මම එයින් මිදුන කෙනෙක්...

  • @selenchinamanikpura2650
    @selenchinamanikpura2650 Рік тому +1

    කට හඩ සුපිරි . හැමදාමත් හෙඋව අපි මේ රුව

  • @RaniRaniDRani
    @RaniRaniDRani Рік тому +1

    බොහෝම ස්තුතියි ඔබ තුමන්ලට 🙏

    • @KusumJayalath-t9l
      @KusumJayalath-t9l 10 місяців тому

      හරිම වටිනා වැඩ සටහනක් . ඔබ දෙපලටම පින් සිද්ධ වේවා .

  • @amnrosefernando5009
    @amnrosefernando5009 2 роки тому +4

    ස්තුතියි ඔබ‍ට

  • @chandanayohan7886
    @chandanayohan7886 5 років тому +19

    හරිම වැදගත්...

    • @anulasenarathne6721
      @anulasenarathne6721 2 роки тому

      බොහෝ ගැටලු නිරාකරණය කර ගන්නට.. හොඳ ආකාරයෙන් ඉදිරිපත් කිරීම.. විශිෂ්ඨ යි.. ස්තූතියි..

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 роки тому +4

    හොද .වැඩ සටහන .හනක්👍👍👍💐

  • @ShiraniPriyadarshani-wz2bq
    @ShiraniPriyadarshani-wz2bq 18 днів тому

    Harima agei putha obe wadasatahan budu saranai

  • @dimalianusha3055
    @dimalianusha3055 Рік тому +2

    ගොඩක් ස්තුතියි පුතේ ඔබට.ඒ වගේම වෛද්‍යතුමාටත් 🌹🌹

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +2

    ගොඩාක් ස්තූතියි ඔබදෙපලටම ..ඇත්තටම ඔබේ වීඩියෝ හුගාක් දුරට අහනවා .අද තමයි ඔබව දැක්කේ පුතේ ...තෙරුවන් සරණයි ..

  • @chandanifernando7456
    @chandanifernando7456 Місяць тому

    ඔබ දෙදෙනාටම ජේසු පිහිටයි ❤️❤️❤️👍👍🙏🙏

  • @danukadanuka139
    @danukadanuka139 Рік тому

    Asanipa weladenna kalin aen welakena karmaya danuwsth kara minis jisetha suwapath karana oba thumata deergausa labeewa!!! Oba depalatama budu saranai...dewe pihitai....!!!

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 Рік тому

    හරිම විශේෂ කටහඬක්‌

  • @yasminkalyani4473
    @yasminkalyani4473 2 роки тому +3

    Thanks very much for information & so important.

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 Рік тому

    Thank you so much d.r obata deergayou leba niduk neroge deviyak lebewa budu saranay 🙏

  • @colambage3612
    @colambage3612 Рік тому

    Godak wadagath manchan.. thank you..

  • @kumudinigalbokka2280
    @kumudinigalbokka2280 2 роки тому +4

    Doctor thank you very much for this importent video. I like to know about the crump (kenda peralima)thank you so much again.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 2 роки тому +3

    Oba thumanta bohoma sthuthi💕💕💕

  • @dithmiamaya6801
    @dithmiamaya6801 2 роки тому +1

    Godak sthuthi putha nodana de gana godak dewal danagattha.me.asanipaya gana oyath wayiddyacharya thumatah godak pin

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 роки тому +2

    ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා

  • @namaleethusharika1143
    @namaleethusharika1143 Рік тому +1

    Obawa dakinna lebeema sathutak. Wishma lokaya okkoma balala tinne me wenakota. Harima hodai eka. Thushari from dubai.

  • @dayani4579
    @dayani4579 2 роки тому +1

    Ammo.api.koi.tharannam.oba.kuda.kiyala.heuwada.adanam.oyawa.dakka.sathutui.e.lassana.kathawa.obe.danuma.harima.watinawa.theruwan.saranai.🙏🙏🙏

  • @mayuripeiris2345
    @mayuripeiris2345 2 роки тому +6

    අම්මෝ බලන්න හිටියේ විශ්ම ලෝකයේ විශ්ම කටහඩ... මෙයාද මේ 🤭🤭... ඇත්තටම හොඳ හඬක් තියෙන්නේ... UA-cam channel වල යන කටහඬ වල් අහලා වමනේ යනවා වෙලාවකට... 🤮හැබැයි ඔයාගේ හඬ සුපිරි, පැහැදිලි හඬක්.... Good luck...💐💐

  • @28ramanayake19
    @28ramanayake19 2 роки тому +4

    ගොඩක් දේවල් දැනගත්තා ගොඩක් ස්තුතියි

  • @nilmifernando6439
    @nilmifernando6439 2 роки тому +12

    මෙච්චර දවසක් අහපු ලස්සන කටහඩ වගේම ඔබත් ලස්සන, කඩවසම් කෙනෙක්නෙ.

    • @samanthanayanapriya8487
      @samanthanayanapriya8487 2 роки тому

      Ummma

    • @chathuranimalathi71
      @chathuranimalathi71 2 роки тому +1

      පැහැදිලි කිරීමේදී පුළුවන් තරම් සිංහල වචන භාවිතා කරන්නේ නම් ප්‍රේක්ෂකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වේවි. ඔබ භාවිත කරන ඉංග්‍රීසි වචන සෑම එකක්ම වෙනුවට සිංහල වචන භාවිත කළ හැකියි.

  • @janajana7879
    @janajana7879 Рік тому +1

    ගොඩාක් අය නොදන්නා කමින් මැරෙනවා ඩොක්ට ඔයාට ගොඩාක් ස්තුතියි මේ කරන සේවයට
    මටත් ඔක්කොම ලෙඩ තියෙනවා මම මේ වැඩ සටහන බලනවා මේ ලගදි මට ගොඩාක් අමාරු උනා මන් ඉන්නේ රට මම ඉක්මනට ගියා ඩොක් ට කෙනෙන් ලගට පති කාර ගත්තා දැනට සුව ඉ

  • @indumathiindu4137
    @indumathiindu4137 2 роки тому +1

    මෙි කටහඩ හොදට පුරැදුයි කියලා මට දැනුනා ටිකක් වෙලා විඩියෝ එක බලන් නැතිව මතක් කර ගත්තා කවුද කියලා එක පාරට මතකට ආවා.ස්තුතිය බලන්න ලැබිම ගැන.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 роки тому

    නියම අගනා කදිම මියූරු කටහඬක්. ජයවේවා.👍🏾🇱🇰👌🏾
    විශ්ම ලෝකය චැනල් එකේ කථා කරන කෙනාගේ මියූරු කටහඬට සමානයි. සූපිරි මධූර කට හඩක්

  • @padmamahathantila268
    @padmamahathantila268 Рік тому +4

    Great explanation . I wrote everything . I have the same problem . Recently it was revealed . Thanks for both of them.

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 2 роки тому +2

    බොහොම ස්තුතියි ඔබට

  • @chandrasamaranayaka925
    @chandrasamaranayaka925 2 роки тому

    ඔබ තුමා ට බොහොම ස්තුතියි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому

    බොහොම.ස්තුතියි..ඔබ.දෙපලට.
    ජේසු..පිහිටයි..🙏❤❤

  • @dhanukadinesh9549
    @dhanukadinesh9549 2 роки тому +3

    Very Important programme .

  • @drylocksegovia
    @drylocksegovia 2 роки тому +1

    Ithama watina programme ekak.oba dennatama godak pin.

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 роки тому +1

    ස්තුති .හොද වැඩසටහනක්

    • @malaniefernando743
      @malaniefernando743 2 роки тому

      මල්ලියෝ ඔයාගෙ කටහඩ හරිම හරිම සුපැහැදිලියි හරිම මිහිරියි .රූපය ඊටත් ලස්සනයි .