නාමල්ගේ කන් වැහෙන්න හොර නීතිඥකම ගැන ඇහුන සුපිරිම කතා 06ක් එක පෙලට

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 65

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 15 днів тому +6

    නාමල් දන්න නීතියක් නැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි රටේ උන් කරන සිදුවීම් තුලින්. ඒක නිසා පාර්ලිමේන්තුවට රටේ පාලනය සුදුසු කෙනෙක් නොවෙයි. හොඳ නීතිඥයෙක් හැම දෙයක් ගැනම දැනුවත්. ඔහොම මෝඩයො වගේ කට්ටඩියො දේවාල පිටිපස්සෙ යන්නෙ නැහැ තමන්ට හොඳ ආගමක්වත් තියෙනවා නම්. මෙයා මොන ආගමකටවත් නැතුව තැන තැන ගිහින් හූනියම් කරන්නයි හූනියම් කපන්නයි කට්ටඩි පිටිපස්සෙ යයිද බලය ලබා ගන්න? නිවැරදිව හරි පාරෙන් නීති වේදී උපාධිය ලබා ගත්තු කෙනෙක් නීතියක් නැතුව හොරා කන්නෙ මිනිස් ඝාතන කරන්නෙ නැහැ. නීතියක් නැති රටක බලයට එන්න දඟලන්නෙත් නැහැ. මෙයාලගෙ බලය තියෙන කාලෙ කොහෙද නීතිය?ක්‍රියාත්මක වුනේ. සත්‍යයවත් නොදන්න මිනිස්සු කොහොමද රටක් පාලනය කරන්න එන්න හදන්නෙ බොරුවෙන්?

  • @Interstellar1982
    @Interstellar1982 15 днів тому +8

    දැන් නාමල්ගෙ නීතිඥ කමද රටේ තියන එකම ප්‍රශ්නය.කෝටි ගනන් වියදම් කරලා පාර්ලිමේන්තු පවත්වලා ඒ මනුස්සයා ගැන කතා කරන එකද මුන්ට කරන්න තියෙන්නේ.මුන් වගේ කාලකණ්ණි .කවදා මුන් ඔලුව හදා ගනීද දන්නේ නෑආකල්ප අතින් 0% මුන් ඔක්කොම.රටේ දැවෙන ප්‍රශන පිරිලා,ඒවා ගැන මුන්ට කිසිම බරපතළ කමක් නෑ.

    • @RathnasiriHorangalla
      @RathnasiriHorangalla 14 днів тому +1

      තක්කඩි විදිහට පාර්ලිමේන්තුව දින 52ක් බලෙන් හිටපු,රාජපක්ෂලා ගැන, IRC තුට්ටු දෙකේ පාදඩ සංස්කෘතිය ක් තුල,බලහත්කාරයෙන් රෑ පාර්ලිමේන්තුවේ පිස්සු කෙළපුමිරිස්කුඩු ගහපු,පාදඩ සංස්කෘතිය ගැන ඔය මහත්තය දන්නෙම නැ වගේ,
      එවන් තක්කඩියන්ට එවැනි දේ ඉදිරියටත් කරන්න පූර්වාදර්ශයන් තහවුරු කරන්න ඕනද ?
      බත්බැල ප්‍රකාශ කරන්න එපා.

    • @Interstellar1982
      @Interstellar1982 14 днів тому

      @RathnasiriHorangalla දැන් ඒවා ඉවරයිනේ.අපිත් චන්දේ දුන්නනේ.කෝටි ගනන් වියදම් කර කර එක එකා ගැන කතා කරන්න නෙවෙයි බලය දුන්නේ.හොරු ඉන්නවානම් ඒවා හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න බලය තියනවානේ.කයිවාරු ගහන්න නෙවෙයි තියෙන්නේ දැන් වැඩ කරන්න.බලාගෙන ඉන්නවා අපි කෞද හොරු කවුද බොරු කියලා.බහින්ද හදපු ව්‍යාප්‍රති ඇරෙන්න වෙන කරපු එක ව්‍යාප්‍රතියක් කියපිය බලන්න.සිංගප්පූරුව හදපු ලී ක්වාන්ටත් චෝදනා තියනවා දූෂණය ගැන.ඒවා චෝදනා විතරයි.කවුරුත් කරන්නේ වැඩක් කරපු එකාට මොනවා හරි කියලා ආයේ බලයට එන්න වළක්වන එක හැමෝම කරන්නේ.හොරු හිරේ දාන දවස එනකං බලාන ඉන්නේ.එහෙම නොවුනොත් මුන්ටත් යන්න වෙන්නේ ගුටි කාලා තමයි.බත් බැලයෝ කවුද කියලා පේනවා.අපි පාවෙන චන්ද ගොඩේ ඉන්න උන්.එකෙක්වත් ලොකු නෑ.

    • @samanthajayalathperera9506
      @samanthajayalathperera9506 6 днів тому

      තවත් බයියෙක් තපපුලන හඩක් ඇහුණා

  • @gihanshani5059
    @gihanshani5059 16 днів тому +8

    මරැ අනේ සුජිිවගේ කතාව රතු පටියෙන් බෙල්ලේ වැල දාගන්ඩලු හි හි 😂😂😂😂❤❤❤

  • @chandanawijekumara545
    @chandanawijekumara545 15 днів тому +4

    😂😂😂😂 අනිවාර්යයෙන්ම රාජපක්ෂලා කියන හැතිකරය ම පාර්ලිමේන්තු වට එන එක නවත්තමු පටිටම හොරැ ...

  • @pm.kusuman6379
    @pm.kusuman6379 17 днів тому +5

    මහිහ්ද ?? ත් හෝරට ලීයා තිබිණ්නේ...කියා....ලීයපු ප්‍රශණ පත්‍ර අත් අකුරු බලණ්න...හෝරට

  • @gihanshani5059
    @gihanshani5059 16 днів тому +4

    මාර විදියට නාමලා පල් කනවා නාගන්නවා ඉයා 😂😂😂😂

  • @MADUWERASWANSHA
    @MADUWERASWANSHA 9 днів тому

    නෑමල්ට රෙද්දේ රෙවිලා යකෝ...

  • @shriyanihemamali2092
    @shriyanihemamali2092 14 днів тому +2

    දැන් ජන්ද දුන්න අපි හොඳ රටක් හදන්න මොනවා ද මෙ කර්‍ර්න්න

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 16 днів тому

    මරු මරු namal ගෙදර yanna ane vada දෙන්න apa❤

  • @gaweshtrilakshana8388
    @gaweshtrilakshana8388 13 днів тому

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 17 днів тому +9

    ඕකා විභාගෙලිව්වෙ නිතිඣවරු දෙන්නෙක් පරිඝනයක් ස්මාර්ට් දුරකතනයක් සමග නිසා තනියෙම කියන වචනය අල්ලගෙන ඕකා අභියෝග තරන්නෙ

  • @yesayarajah1655
    @yesayarajah1655 13 днів тому

    Namal must sit for exam again

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 17 днів тому +8

    මේියෙන සාක්ෂි හොදටමඇති නාමලයා අත්අඩංගුවටගන්න
    උබලා බොරු කියලමනැද්ද
    මාලිමාවෙ කතානායකවරයාගේ අද්‍යාපන සුදුසුකම්ගැන කවුද ඇවිස්සුවෙ දැන් දිපල්ල. උත්තර

  • @nparachchige998
    @nparachchige998 9 днів тому

    ඔහු පැහැරගෙන විදේශ ගතකළා ද?????

  • @LalithGamini-h4m
    @LalithGamini-h4m 13 днів тому

    Rajapaksa Horukandayamak

  • @RienzieOusman
    @RienzieOusman 14 днів тому

    THE TRUTH WILL COME OUT SOON THEN ALL OF THEM WHO SUPPORTED WILL HAVE NO PLACE TO HIDE THEIR FACE SHAMELESS IN HUMANS PERIOD. THE CURSE IS ON.

  • @wtjayathissa9813
    @wtjayathissa9813 15 днів тому +2

    උඹලගේ අවුරුදු පහත් ආචාර්ය,මහචාර්ය,වෛද්‍ය කිය කියා ඉදපල්ලා.එතකොට උඹලට ජන්දෙ දීපු අපට හරි යයි.

  • @RamanathanNadarajah
    @RamanathanNadarajah 18 днів тому +2

    Please check his ordinary level examination

    • @arumugamravi3998
      @arumugamravi3998 17 днів тому

      No use they were very clever. Maybe Already papers are fabricated

  • @Sryanimiss
    @Sryanimiss 16 днів тому

    Anr 3:23 3:23 3:23 3:23

  • @ravifernando1291
    @ravifernando1291 17 днів тому +3

    Namal heluweng yamang param parawema horukiyela lankawe okkoma dannawa😂😂😂

  • @Calssic1
    @Calssic1 14 днів тому

    Pala ballo...

  • @SadeeLakmani
    @SadeeLakmani 16 днів тому

    Manthreethumani niyamayi namalayata kata wehenna dhunna.

  • @Calssic1
    @Calssic1 14 днів тому

    Pala ballo. Tho navy ruby team ekak ballo...para namal...

  • @SadeeLakmani
    @SadeeLakmani 16 днів тому

    Thawath sudhdhawanthayo wenna hadhanawa namal.

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 17 днів тому +1

    Rajapakshala mineemaruwo Saha horu kiyala mulu lokema dannawa. Rata bancoloth karapu haththa.

  • @sisirachandrathilake
    @sisirachandrathilake 15 днів тому +1

    Me Baba. Ammata hukana babek. Mu igena gena thiyenne BABALANTHAYEN. Mu kiyanne Law college ekata apahasayaklu. Ekata witharak neme, Mulu Sri Lanka watama NINDAWAK me wage Ballan, me polawe ipadeema.

  • @LeelaSamarasinha-wn8eh
    @LeelaSamarasinha-wn8eh 15 днів тому

    ඌත් ජෙ.වි.පි තට්ටයත් ජෙවිපි.

  • @binarajayatissa9397
    @binarajayatissa9397 17 днів тому +1

    PAWLEME
    Rate hora
    Kapu ewn

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 16 днів тому

    නැමල් ද්ෂ්න් මොකක්ද කියන්නෙ

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 17 днів тому

    Horunga kohomada rangapam ikmanatama nawathtanda keyala keyana marai munga kaiyanam

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 17 днів тому +1

    🤮

  • @newsamsung681
    @newsamsung681 16 днів тому

    Namalaya nemei hora kariya mu ai jivithetawath chande na muta kariya

  • @BuddikaKumarasingha
    @BuddikaKumarasingha 14 днів тому

    අනේ පලායන් පොඩි මයිනා

  • @DesmondfransisFrd
    @DesmondfransisFrd 18 днів тому

    තොපිපාලනයකරපුකාලයෙබෙරුකිවෙනැද්ද

  • @AntonLiyanage
    @AntonLiyanage 18 днів тому +1

    මේවා ගැන කතා කරලා වැඩක් නැහැ

  • @Calssic1
    @Calssic1 14 днів тому

    Tho ge thathatha rata Kawa ballo..

  • @Sryanimiss
    @Sryanimiss 16 днів тому

    Annuge Ewwa hoyana ewwa Dan. Samarasinghe ge hora dead walata kawuruth katha karanne nadda

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 17 днів тому +11

    තුෂාර වයසින් වැඩියි නාමල් එක්ක කොහොමද මේ වයස තුෂාර විභාගය ලියුවෙ බොරුවක් වෙන්න පුලුවන්

    • @pm.kusuman6379
      @pm.kusuman6379 17 днів тому +3

      වයසක් බලපාණ්නේ නේ....

    • @gihanshani5059
      @gihanshani5059 16 днів тому +2

      නාකිවෙලත් රංජන් olකෙරැවේ වයස ඉගෙනිමට බාදාවක් නැත

    • @gihanshani5059
      @gihanshani5059 16 днів тому +1

      ඒකතේරෙන්නැතුව .....

    • @mahisharose
      @mahisharose 16 днів тому +4

      නීති විද්‍යාලයට යන්න වයස බලපානවා කියලා කවුද ඔයාට ක්ව්වේ??

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 16 днів тому

      මෝඩ කථා නොකර ඉන්න,