Soooooo beautiful! Untouched, unspoiled. Organic food, Turkey tail mushrooms, crystal clear water , unpolluted air to breathe. I would love to live in a place like this.
Beautiful villages in Sri Lanka villagers may live peacefully but they have lack of accommodation it is very good to build road s and houses and other things
Money from Saudi Arabia Kuwait and Qatar will claim these beautiful areas and drive away the original villagers. If you can help them without publishing by contacting Iraj, Priyanga Rathna hamiduruwo it is better
Dushkara unath ai minossunta bari suwayanposhitha wenna. Kale sathhungenuth godak karadara athi neda. Eth me wage gamak kochcharanam lassanada. Mm hamadaaaama hena dakinne dolak laga geyak hada ganna. Kochxharanam sanipada... manasata sahelluwak me wage gammanayak. Minissunta agayak na.
හරිම සුන්දර ලස්සනන පරිසරයක්..පෙනුමෙන් සුන්දරවුවත් මනුස්ස වාසයටන් ගොඩාක් අපහසු බවක් තමයි පෙන්නුම් කරන්නෙ..
අපිට මෙහෙම බලනකොට ඒ ගම්මාන, ඒ ජීවිත හරි සරලයි, සුන්දරයි. ඒත් ඒ ජීවිත වල කටුක බව දන්නෙ ඒ ගැමියන්ම විතරයි. ඒ ගම්මාන වල සුන්දරත්වය රැකගෙන, ඒ ගැමියන්ට අවශ්‍යය මූලික අවශ්‍යයතා සපුරන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නෙ. නැත්නම් තව ටික කාලයක් යනකොට හැම ගම්මානයක්ම හිස් වෙයි. එහෙම උනොත් පසු කාලයේදී, දැං නැගෙනහිරට වෙලා තියනවා වගේ, වෙනත් අය එයි ඒ සුන්දර ගම්මාන වලටත් අයිතිවාසිකම් කියාගෙන.
අනිවාර්යයෙන්ම ,,
ape me lassana pinwantha rata harima
Lassanai. Me lassana rata deshapaluwan vinasa karanawa. Me rata siyalu deviyo rakith wa 🙏🙏🙏
අපේ රටේ මෙහෙම පෙන්නන එකත් වැරදී ගොදුරු කරගන්න මල පේරේතයෝ ඇහැගහගෙන ඉන්නෙ ගහක් කොලක් සතෙක් පේන්න බැරි අවජාතක අමුනුස්ස හැත්තක් ඉන්න රටක් මේ 😥😥😥😥
ලස්සනයි දැකලා නැති පැත්තක් දැක්කා දුෂ්කරයි ලස්සනයි ස්තුතියි
Ranjani Kusumalatha
මගේ මහත්තය ගේ ගම මම අවුරුදු 7 ජිවත් උන ගම ගොඩාක් ආදරේයි හින් ගගට ඇත්තටම ගම ගොඩක් ලස්සනයි
Dan oya inne town ekakad?
ආශ්වාදජනකයි.
චමිලා ඒකනායක.... ඔබේ වචන ටික
Oya hettipola da?
පුලුවන් නම් ව්ස්තර ට්කක් කියන්න
අනේ මගෙ ලස්සන රට.දළදා සමිදු පිහිටයි මගෙ රටට .
මාත් ආසයි ඵවැනි ගමක හුදකලාව ජීවත් වෙන්න 🤔🤔🤔🤔🤔🤔🤔
Damaki Kw me too
@@jayamuthulisilva5132 👍👍👍
Mamath heena dakinne me wage gamakata gihin jeewathwenna
@@නිදහස්නිම්නය අපි දෙන්නා යමුකො ඵහෙනම් 😃😃😃😃😃
Yamu...අනිවාර්යයෙන් ...merenakam sathutin inna puluwan yalu
අනෙ ගොඩක් ලස්සනයි
හරිම ලස්සන පලාතක් ...........
Puduma lassanai ape rata,hangilama thiyana eka hondai me wage than,nathnam vinasa karanawane,lassana video ekak yaluwane,suba pathum 👍👍👍👍
,අය්යෝ ...අපි ඉපදුනේ නෑ නෙ ..ඒවාගේ ගමක..පුදුම ලස්සනක්...අනේ ඕවා ප්‍රසිද්ධ කරන්න එපා ..මේ හැත්ත ඔය ගම් විනාශ කරලා දායි...ඔය ගම්වල අනිවාර්ය අඩුපාඩුකම් විතරක් සපයා දී ඔවුන්ගේ ජීවිත යහපත් කරගන්න උදව් කර රටේ ස්වභාවික සම්පත් රැකගැනීමට උදව් කරන්න ...ඉරාජ් සහෝදරයා ගේ අවධානය යොමු කරන්නේ නම් යමක් කල හැකි වේවි ..
Sahatika atta me kalakanni hattata owani tan penna ba owa sagavila tibuna den
මාත් ආසයි එහේ බලන්න යන්න.. දැක්කහම පරිසරය හිත පිරෙනවනෙ. මේව පෙන්වන අයට බොහොම පින්.
කොළඹට වෙලා සල්ලි මත්තෙ කුනු ගෙන්නවන දේශපාළුවන්ගෙ කනවෙලානෙ.
උන් රට විකුනනව පිටරට කුනු ගේනව.
ලන්කාවෙ හොඳ දේවල් දිහා බලන්න බල්ලෙක්වත් නැහැ.. පිටරටවල් වලින් හැමදේම හිඟාකනව. ලන්කාව කැලේටම යනව..
පිටරටවලින් එනකම් ඒ පැත්තට හූල්ලනව. ලන්කාවෙ දුප්පතා දුකේමයි.
මටත් ආසයි ඒ පලාත්වල යන්න..
කාලකන්නි සංචාරකයන්ට යන්න සිද්ද නොවේවා ...
Gaswadda lagadeema sundar gamata galtika galawanna hapoooi ekath iwarai
අනෙ බලන්න දෙවියන්
Great Documentary
Great
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
It is a great video. Beautiful villeges in Sri Lanka.
ape.rata.koitharam.lassanada.thank.you.godak.satutui.den.me.wananthara.okko.a.vinasa.karanneth.apema. un
Ape Rata Puduma Lassani Gami Parisaraya Budusarani
SUNDARA SRI LANKA.
Nittawo athi බලාගෙනයි ....ape rata gana මොනවා kiynnada....දේශපාලනය නැත්නම් මේක මුතු atayakma thama....ape ජාතික ගීතය ලියලා තියෙන්නේ අතාල් එකට නෙවෙයිනේ machan....best video
Soooooo beautiful! Untouched, unspoiled.
Organic food, Turkey tail mushrooms, crystal clear water , unpolluted air to breathe. I would love to live in a place like this.
Apoooiiii oya tiyena vidiya හොඳයි.danata ethuru වේලා tiyenne me gam tika wenna ati.ශෝභාව darme vinasa karan natiwa tikak සංවර්ධන karala දුන්නොත් hodai.harima ලස්සනයි
Wooow so beautiful...I would like to see that village..🤩🤩🤩🤩🤩🤩👍
Nice place thank you
Very nice 👌👌👌👍
Niyamai malli, harima lassanai ,Thank you.
Patta lassanai me gama kaalakanne desa paluwanta asa nogatewaaaa godak lassanai asae dakkama
Lucky people..
Fed now living with different kind of human devils...
Peaceful life there
අනෙ අපෙ ලස්සනයි රට
Me lassana sundara gammanath
Eho jeewath wena ahinsaka sundara minisuntath dalada samiduge pihitai ataksawai nirathuruwama labewa
Wasanawan mage ratata dalada samidu saranai mewath suddanta wokunaida dan na me peretayo
අනිවාර්යයෙන් 👍👍👍
harima lassanai namuth apita me lassana balanna yanna wasanawak nehene
Beautiful villages in Sri Lanka villagers may live peacefully but they have lack of accommodation it is very good to build road s and houses and other things
ගලමුදුන අපේ ගම අපේ ලොකු අම්මලා ඉන්නෙ ඒ ගමේ
Harima Sundarai owa wadiya pan nanna epa thambi hathikare ohe ringala kiyayai othana Allah Ripu thana kiyala
කතාවට අදාල විඩියෝ දර්ශනයක් මෙහි නැහැ . නිකම් දියඇලි ටිකක පොටෝ ටිකක් තියෙනවා . ගමක ගෙවන ජනජිවිතයක් මෙහි නිරූපණය විමක් නැහැ . මම නම් හිතන්නේ සම්පුර්ණයෙන්ම අසාර්ථක විඩියෝවක්. බද්දේගම නවකතාව ස්පිට්ල් මහත්තයා කොයිතරම් මනහර විදියට විදියට අපව ඈත පිටිසර ගමකට එක්කයනවාද.....ඒ නවකතාව කියවද්දි අපිත් ඒ ගමේම ඉන්නවා වගේ ......තාක්ෂණය දියුණු අදකාලේ සාර්ථක හොද නිර්මාණයක් ඉදිරිපත් කරන්න ........
මම ඔබට ගොඩක් ගරු කරනවා. 🌹🌹🌹🌹🌹🌹
🌻🌼🌸💮🌺🌻🌼🌸💮
මේ වීඩියෝ එක ගැන හොඳම කමෙන්ට් එක දැම්මේ ඔබයි.
ඒ වගේම බැද්දේගම නවකතාව ගැන නොදන්නා අයට දැන ගන්න අවස්ථාවක් ඔබ ලබාදී තිබෙනවා.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තුතියි.
Wadagath vidiyo ekak.sundarai .
Harima lassanai theruwan saranai obalata
හරිම ලස්සනයි.ඒත් මේවාත් විනාශ කරයිද සන්නේ නැහැ කාලකන්නි දේශපාලකයන්
විනාසයි ඒගම්වලටත්හෙනහුරා යනවඑහෙමඋනොත්ඔබටතමයිසාපය
Don’t publish these villages because Muslim politicians with mi
Money from Saudi Arabia Kuwait and Qatar will claim these beautiful areas and drive away the original villagers. If you can help them without publishing by contacting Iraj, Priyanga Rathna hamiduruwo it is better
අපේ පොඩි හාමුදුරුවොන්ගේ ගම
හරි අසායි අනේ ගිහින් ටික දවසක් ඒ මිනිසුන් එක්ක විනොද වෙන්න
මේ ගමට කොටලුවො බූරුවො හදුන්වල දුන්නොත් එයාලගෙ ප්‍රවාහන ප්‍රශ්නෙට ප්‍රායෝගික විසදුමක් දැනට දෙන්න පුලුවන් වෙයි.
Patta mamath kamate teka dawasak gehen enna
Godaak stutyi meweni dewal apita balanna salaswanawata mehema weli kataraka inna apita ape rate sundarathwaya dakina eka loku satutak
Aththatma lassanae video akka oyata thank mehema dayak video karala pennuwata
Ow
Oya hari. Ape rata taram sundera ratak mey loke neha
Hi
Gm
Koheyda?
මේ සුන්දර ගම් ටිකත් විනාශ කරයිද දන්නේ නෑ
Harima lassanai
lassana gamak
ඔයාලා ඔය කරන්නෙත් මීමුරේට කරපු දේමයි.ඒ ගම්වල මිනිස්සුන්ගෙ සතුට නැතිකිරීමයි.
Niyamai
Wasanawan♥️♥️♥️
Api hunnasgiriye
👍👍👍
Harima. Sundarai
Eyalata. Pihita. Wenna
Gamak. Vidiyata
Pahasu. Kam. Hadala
Denna
ලස්සනයි
Ela bro
Okata මැද කැලේ කියන ගමත් එක් වෙන්න ඕන .මමත් ගිහින් තියෙනවා .මී මුරේට වඩා ලස්සනයි .
Godak lassanai vagakiya yuththanga natha gatevaa a sakkaram tali drama gamma Aya vagaaa
Ape rata koitharam sundaraida me minisunta yanna parak hadala denna baroda desapaluwanta unta kootiganan watina car hena wadinnawa
අනේ ඔයාලට රාවනා රජුගේම පිහිටයි
Harma lassanai... habai mewa Bala gihilla me prisraya nam vinsa karanna epa.api ape sundara lankawa rakagnimu.
Dushkara unath ai minossunta bari suwayanposhitha wenna. Kale sathhungenuth godak karadara athi neda. Eth me wage gamak kochcharanam lassanada. Mm hamadaaaama hena dakinne dolak laga geyak hada ganna. Kochxharanam sanipada... manasata sahelluwak me wage gammanayak. Minissunta agayak na.
Awasaya dewal vitarak sapaya denna pin sidu wei
Ane puduma lassana k. Hitha ganna th ba metharam lassana. Adambarai. Subama suba pathum
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☸️
Butyfull 🇱🇰
Ai otharam watinakam athi isthanawalata awsya pahasukam sapayannaththe..kanagatui a gana.
Lassanae
අපි හොද පාරක් හදලා දෙමු මේ ගමට
නෑ ඕන නෑ යාලුවේ..ස්තූත්‍යි
mage pin bimae wana winasa karana kalakanni matu yam dawasaka duruwewa
Magerata.mepamana lassanaperapin nisi theruwansaranai
💜️💜️💜️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
🙏🙏🙏💔💔💔🙏🙏🙏💖💖
Lassanyi
thawa tika kalekin thammi tika palli gaha ganiii....owa ohomama sagawila thibunawe..nath nam desapaluwo vinasa karala daii
Me gam valatath Muslimmu aakramanaya wei, Balagenai .Mowunta udaw Karanna wanantharaya vinaasha nokara. Paalamak hadala denna
lassanai.
Lassana wagema duskarai a gamiyan gewana jevtha ko me rate sanwardanaya😢
Mamh gehn
Teyahnawh mah
Gammahnayhta
Ari odai api ah
Geyahmh pahnsalh
Tamhi nidah gahnna
Minessut ari odahi
Ahwahga sundara
Kahlayak ahya
Koyhd
👏👏👏🇱🇰🇱🇰
ලස්සන ගම්මාන මේ ගම්වල මිනිසුන්ට ලෙඩදුක් අඩු ඇති
වැඩි විස්තර කියන්න එපා බද්දුදින් ගමට පනියි
Sathama saththai akathawa
Good
Sundera parisare araksa wela thiyennema minissu noene sancharekeyo nathi nisai
මගේ ගම් ගැන kiaddi mata හරි ආඩම්බර yak හිතෙනවා මම ranamure
මීමුරේ අලි ඉන්නවාද
Gewal nathi duppath sinhala minissu kochchara innawada ane e Ayala padi chi karala yanna parak hadala kite wathura dunnanam kochchara pinakda
Math asai mehema gamaka inna
ඇයි කිවුලේවාඩියේ නම කියැවෙන්නෙ නැත්තෙ
අදි ආරක්ෂක කලාප විදියට ආරක්ෂා කල යුතුයි
මෙහෙම ඉන්න එක හෙදයි නගරේට අැවිත්
මේ ගම්මාන පාලු වෙන්න දෙන්න එපා ,,අවම පහසුකම් ටිකවත් සලස්වන්න ,,නත්නම් මේවත් මුස්ලිම් මිනිස්සු පදිංචි වෙයි,,දනටත් ගම්පොල වගේ පලාත් වලට මේ දේ වෙලා ,,
Pattalassani
පුදුම ලස්සනක් පින් අයිතිවෙනවා පුතාලට
mawana karanna hoda palath
a unata oyawage swabawayen lassana pradesha minisun padinchiwela navikaranaya unama ara lassana swabaeaya natiwenawa neda.palakayina owa terennadda
Apita ereseyaath hiteynawa naaagannakoo
6ū6
6
Udukara paalamak daala kadasaaputekak paarak daladenna. Labeinam meylassant vinasa mokada teyaganna puluwan