දවස් දෙකක් කැලේ මැදින් දිව්‍යලෝකය සොයා |Thunhisgala hike _nadeejayarathne

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 161

  • @NadeeJayarathne
    @NadeeJayarathne  11 місяців тому +19

    😀මම දැක්ක ලස්සනම කන්ද තමයි තුන්නිස්ගල, ගිහින් තියෙන අය දන්නවා එකෙ තියෙන අමරුකම සහ ලස්සන ගැන මේ ගමන ඔබත් දවසක යනවනම් කුඩැල්ලන්ගෙන් පරිස්සම් වෙන්න වග බලාගෙන යන්න . මේ ගමන කොයි තරම් ලස්සනද කියනවානම් මට අපසු එමට නම් සිතුනෙ නැහැ ගමන කොයිතරම් දුෂ්කර උවත් එහි ඇති සුන්දරත්වය විදීමට හා මෙය පටිගත කර ඔබට දායාද කිරිමට අමතක කරෙ නැහැ තවත් දෙයක් කියන්නම් ඔබ දවසක එහි යනවානම් එම පරිසරයට ඔබ රැගෙනයන අපද්‍රවය බැහැර කරන්න එපා ඒ වගෙම එම පරිසරයට අයත් කිසිම දෙයක් රැගෙන එන්නත් එපා .
    ඔයත් මාත් එක්ක හැමදාම treval කරන්න ආසයිනම් චැනල් එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා මම එහෙනම් විඩියො එකෙන් ඔයාව හම්බවෙන්නම් 😃😃😃😃

    • @Lions-zc4xx
      @Lions-zc4xx 11 місяців тому

      While agreeing with your opinion, Thunhisgala video remains at the top. I appreciate the risk you took. You are the girl I saw doing solo campnig in thunder rain. be careful stsy safe.
      Waiting for your next solo camping again in heavy rain. God bless you.

    • @ruwansenadeera6680
      @ruwansenadeera6680 8 місяців тому

      මෙහෙ යන්ට අවසර ගන්ට ඕනි කොහොමද? නංගී

    • @sandunichanchali3480
      @sandunichanchali3480 4 місяці тому

      What is is resort you stayed?

    • @nilaweerarathna7051
      @nilaweerarathna7051 4 місяці тому

      Kudallangen berenne kohomd? Shock dala athida? Superb vodeo😊

  • @Vishwani
    @Vishwani Рік тому +84

    ඔයාගෙ video මාරම clean & clear darling . පාර කියල දෙන විදිහ මාරම clear. You deserve more views darling.... love this.... go ahead... ❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  Рік тому +3

      Thank you darling 🌿😘

    • @englishvaccine
      @englishvaccine Рік тому +9

      එක රෑනේ කුරුල්ලෝ...❤️

    • @sandali9386
      @sandali9386 11 місяців тому +4

      Akke thunhisgalath ymuko ❤️

    • @Shashi7159
      @Shashi7159 10 місяців тому +3

      දෙන්නත් එක්ක කොහේහරි යමුද.

    • @ඉෂාන්-ඡ3ඳ
      @ඉෂාන්-ඡ3ඳ 10 місяців тому +1

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 8 місяців тому +3

    ඔබ ඉතාම ළයාන්විතව සහ අව්‍යාජව කතා කරනවා. විස්තර සහ වෙළාව ඉතාම පැහැදිළියි. දුර ගැන ඔබ කියන දේ ඉතා වටිනවා. ඔබේ අහිංසක කමට ආදරෙයි.
    ජයවේවා දුවේ!
    සුභ ගමං!!

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 8 місяців тому +5

    මමත් අදමයි බලන්නේ. බලමු එහෙනම්.. 👍

  • @thureshwimalakeerthi2380
    @thureshwimalakeerthi2380 Місяць тому +1

    මහතුන් මාම එක්ක තව ටිකක් කතා කරන්න තිබුන ස්වභාව සෞන්දර්යය වගේම ඒ තුල ජිවත් වන මිනිස්සුන්ගේ සොදුරු බවත් එකතු කරන්න අමතක කරන්න එපා

  • @kalpanirathnayaka1356
    @kalpanirathnayaka1356 3 місяці тому +1

    ඔයාගේ ඇහෙන් මම ඒ ලෝකෙ දැක්කා.මේ සුරංගනා ලෝකේ ඔයා මම අපි ඔක්කොම එකම ස්වභාදහම.Thank you for this feeling for a little whileඔයාගේ ඇස් දෙකෙන් මේ ස්වභාදහමේ රසය විඳින්න දිගටම මාත් ඔයත් එක්ක ඉන්නවා.ආදරේ සුන්දර පුංචි ලස්සන කෙල්ලට

  • @kumudugayani3949
    @kumudugayani3949 9 місяців тому +2

    දිව්‍යලෝකයක්.පරෙස්සමින්,බුදුසරණයි ❤️🙏

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ 10 місяців тому +3

    ඔයගේ ආත්ම ශක්තිය පට්ට❤ මගේ මේ සුන්දර මව් බිමේ ලස්සන මුලු ලොකේටම පෙන්නන ශක්තිය ලැබෙවා 👌 මේ මිහි පිට තියන දිව්‍ය ලෝකය මේ මගේ මව් බිමයි❤👌 තෙරුවන් සරණයි ඔයාට ☸️

    • @NadeeJayarathne
      @NadeeJayarathne  10 місяців тому

      ගොඩාක් ස්තුති 😊

  • @uchiperera7525
    @uchiperera7525 6 місяців тому +4

    දෙවෙනි පාරත් බලන මම 🥺 යන්න ඉන්නෙ 🍃🌳🌿 මේ කාලේ තමා ලස්සනම කියලා හිතෙනවා මේක මගේ හීනයක්

  • @travelwithcurly1114
    @travelwithcurly1114 4 місяці тому +1

    අපිත් යන්න ඉන්නේ..ඔයාගේ වීඩීයෝ මාරම ලස්සනයි ❤️🍃🫶

  • @uchiperera7525
    @uchiperera7525 10 місяців тому +1

    අනේ මාත් යන්න ආසාවෙන් ඉන්නෙ... ☘️🌳🌿🥺 එක නම් පිස්සුවක්

  • @mr.shagiya
    @mr.shagiya 4 місяці тому +1

    Wow මාර ලස්සනයි 💚🍃

  • @Walkersumith
    @Walkersumith 2 місяці тому

    ඔයාගේ video මාරම Quality

  • @manojsuranga6084
    @manojsuranga6084 11 місяців тому +3

    පරිස්සමට යන්න. තෙරුවන් සරණයි

  • @nirmaleewijesinghe5571
    @nirmaleewijesinghe5571 5 місяців тому +1

    Harima lassanai oyage video eka.. harima clear..thank you Nadee.

  • @Lions-zc4xx
    @Lions-zc4xx Рік тому +3

    First of all, I want to say "thank you" for taking us to such a mind-blowingly beautiful natural environment. When you walk in that natural environment, we felt that we were walking in that environment with you. It means that your work is very successful. A very difficult journey has been a great success. I pray that you will have the strength and courage to organize more programs like this. God bless you.❤🎉🎉🎉

  • @SindyKMusic
    @SindyKMusic Рік тому +3

    Wow…
    Superb 👌👌

  • @romesh123elephant
    @romesh123elephant 10 місяців тому +2

    Nice video. Try to study about wildlife and add some valuable infirmation about the place in your talk

  • @shakiniwijenayaka6515
    @shakiniwijenayaka6515 9 місяців тому +1

    ෂෝයි අනේ ඔයාගෙ වීඩියෝ.

  • @ChaRuX
    @ChaRuX 11 місяців тому +1

    සුපිරි ❤🕊️🍃

  • @Maleefernando322
    @Maleefernando322 7 місяців тому +2

    Supiri ❤

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 3 місяці тому +1

    යන්න හොදම කාලය මොකක්ද? මේ පාට පාට ගස් හැමදාම තියෙනවද

  • @BANDULACOORAY-ew2qj
    @BANDULACOORAY-ew2qj 4 місяці тому +1

    Very beautiful

  • @dhfh6189
    @dhfh6189 Рік тому +1

    Pudum lassnak... thanks manik. Paressmen yann god bless you

  • @Gowithsameera
    @Gowithsameera 10 місяців тому +1

    මාරයී... 👌👌👌👌👌👌

  • @rngprsnn
    @rngprsnn Рік тому +2

    Hi guys... ඒක මරු හලෝ 😂 ලස්සනයි හැමදාමත් වගේ... අපිව හීන ලෝකෙකට අරන් යනවට ගොඩාක් තෑන්ක්ස් ඔය දෙන්නට.. පරිස්සමින් ❤❤ ඔයාගෙ channel එක අපිට හම්බුනේ හරිම අහම්බයකින්.. අපේ මාස 8 බබාට tv ⁣එකේ youtube වල baby songs වගයක් දාලා දීලා තිබුනා දවසක්. අපි ටිකකට එතනින් අයින්වෙලා ආයෙත් එනකොට බබා remote එක හප හපා ඉඳලා ඔයාගෙ video එකක් ඇවිල්ලා හොඳට කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා. 😂 අපි එදා ඉඳන් ඔයාගෙ video බලද්දි කියන්නෙ අන්න පුතාගෙ crush එක කියලා 😊

    • @NadeeJayarathne
      @NadeeJayarathne  Рік тому +1

      අනෙහ් 🥺 ගොඩාක් ස්තුති 🌿😍

  • @musicdragonofficial
    @musicdragonofficial 10 місяців тому +1

    වැඩේ නම් පට්ටයි නංගියා... මම සබ් කරා... ලස්සනයි ඔයා ගොඩක්... ඔයාගේ සෝෂල් මීඩියා වැඩ ටික මම Free කරලා දෙන්නම්.

  • @Dumz9
    @Dumz9 10 місяців тому +2

    Thanks dear

  • @AviationInsight
    @AviationInsight 2 місяці тому

    Ayi den upload karanneththe ?

  • @SLCreationNet
    @SLCreationNet 11 місяців тому +2

    Super mamath yanawa dawask mage youtube vedios walata ......

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 7 місяців тому +2

    Waaaw

  • @HiruniNimanthika-u2c
    @HiruniNimanthika-u2c 10 місяців тому +1

    Superi broo

  • @thisurilakshika4576
    @thisurilakshika4576 11 місяців тому +1

    ඒක නම් පිස්සුවක් අප්පා . මාරම ලස්සනයි නංගි . ❤

  • @neoload_7795
    @neoload_7795 6 місяців тому +1

    මාරම ලස්සනයි.,..ඉක්මනටම යන්න ඕන...❤❤❤ ඔයාගේ කැම් එක මොකක්ද නංගි.❤❤❤

    • @neoload_7795
      @neoload_7795 6 місяців тому

      33:12 ඒ මානිගල කන්ද පාමුල උපන් ගම වීම තමයි මගේ ජීවිතේ මන් ලබපු ලොකුම තෑග්ග😊😊😊

  • @BR-qo7kj
    @BR-qo7kj 9 місяців тому +1

    Maru akka videooo..oyage go pro eka mokkda

  • @jayaprithialwis7635
    @jayaprithialwis7635 5 місяців тому +1

    jayawewa duwa

  • @udithaaloka2725
    @udithaaloka2725 6 місяців тому

    Wow.ඒ location ටික 😍🍃

  • @sajeewanirajapaksha2638
    @sajeewanirajapaksha2638 Рік тому +1

    Eka niyamai 🍀💚

  • @isurusirimewan8873
    @isurusirimewan8873 5 місяців тому +1

    Hriyatama kohomada bus eke enane

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 2 місяці тому

    Nice

  • @dananjayamaduranga210
    @dananjayamaduranga210 10 місяців тому +1

    Lassanai menika ❤

  • @explorer_31
    @explorer_31 8 місяців тому +1

    Thunhisgala යන්න අවසර ගන්න ඕනෙද අක්කා ?

  • @isurusirimewan8873
    @isurusirimewan8873 5 місяців тому +1

    Hriyatama kohomada bus eke enawanm enne

  • @yakdessalk
    @yakdessalk Рік тому +3

    Mahathunmama 💚🍃

  • @yamankohehari
    @yamankohehari Рік тому +1

    පිස්සුවක් මචන් ඒක..❤❤❤

    • @NadeeJayarathne
      @NadeeJayarathne  Рік тому +1

      ඔව් එහෙ පිස්සුවක් ලමයෝ 🌿🥺

  • @deebandeeps1852
    @deebandeeps1852 10 місяців тому +2

    lovely girl

  • @shehanchathuranga636
    @shehanchathuranga636 Рік тому +1

    වීඩියෝ එකක් පරක්කු ඇයි කියලා බලන් හිටියේ❤❤❤

  • @tharushidineshika1420
    @tharushidineshika1420 Рік тому +1

    Ane akke prissmin travel krnn❤️budu saranai

  • @explorer_31
    @explorer_31 8 місяців тому

    ඒක නම් හරිම ලස්සනයි අක්කේ ❤️🍀💐
    මාරම ලස්සන ගමනක් 😍❤️
    බස් එකේ යනව නම් නුවර ඉදං කොහොමද අක්කේ යන්නේ ? කොහෙන්ද බහින්න ඕනේ.
    මමත් ලබන සතියේ තනියම යන්න ඉන්නේ 😎

    • @NadeeJayarathne
      @NadeeJayarathne  8 місяців тому +1

      නුවරින් දිගනට ඉට පස්සෙ වත්තේගම බඹරැල්ල බස් එකට නැගැලා ලෙබනන් estate එක ලගින් බහින්න මල්ලී

    • @explorer_31
      @explorer_31 8 місяців тому

      Thank you Nadee අක්කා 🍃❤🕊️
      හැමදාම ලස්සන වීඩියෝ ගේනකං ආසවෙන් බලං ඉන්න්වා
      ඔයත් පරිස්මින්, බුදු සරණයි 🌺 👣💚

  • @user-ig2er
    @user-ig2er 10 місяців тому +1

    Diwyaloke giya wage ammoo❤

  • @w.g.g.lahiru318
    @w.g.g.lahiru318 4 місяці тому +1

    Sipere.❤❤❤

  • @sanduniramanayake7346
    @sanduniramanayake7346 11 місяців тому +1

    Super ... k m p eke navathinna kiyak gannavada.plz ki ko

    • @NadeeJayarathne
      @NadeeJayarathne  11 місяців тому

      Salli ganne ne 💚 kemathinam oyalage kema badu ithuru unoth mahathun mamata dila enna seeni thekola nuddles pekat wage dewal

  • @RuuraOfficial-cw8cy
    @RuuraOfficial-cw8cy Рік тому +1

    Aneee aiyw pennanwd ilg video ekee 😢❤

  • @dhanushkapriyasad2318
    @dhanushkapriyasad2318 Рік тому +1

    Supiri.parissamin.vedio karana cam eka mokkda

  • @ravidevakaluarachi388
    @ravidevakaluarachi388 Рік тому +1

    niyamaii❤❤

  • @l.s.geekiyanage6266
    @l.s.geekiyanage6266 5 місяців тому +1

    Meya solo hiker kenekda

  • @eshuAmanda
    @eshuAmanda 10 місяців тому +1

    ශෝක් අප්පා..... 😩🤍

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 7 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sameeramax2268
    @sameeramax2268 Рік тому +1

    Supririyakkkkkkkkkkkkkkkk

  • @washa841
    @washa841 Місяць тому

    Koheda menika me

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 11 місяців тому +1

    Nangi marama lassani.nangi Rathnagiriya kanda nagala kalakuttiyata athulu wela kmp wenakamma yana para clear da ? Maging harenda parawal godak thiyenawada ? Oyala google offline map eka danda giye ?

    • @NadeeJayarathne
      @NadeeJayarathne  11 місяців тому +1

      Ne pehadili
      Adi parak thiyenawa eke digatama yanna apith mukuthma danne nethuwa giye awulk une neh 🌿 offline map ek use kareth neh

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe 11 місяців тому

      @@NadeeJayarathne wisthara kuwata godakma ping nangi

  • @CRJ661
    @CRJ661 10 місяців тому +2

    💚💛

  • @shortcreata
    @shortcreata Рік тому +1

    𝗠𝗢𝗞𝗔𝗞𝗗𝗔 𝗰𝗮𝗺 𝗲𝗸𝗮 ... ? 𝘀𝘂𝗽𝗶𝗿𝗶 𝗷𝗮𝘆𝗮𝘄𝗲𝘄𝗮🙏

  • @Kavindugimhan-rg9yb
    @Kavindugimhan-rg9yb 3 місяці тому

    හරි බයයි 😅😅😅😅

  • @kasindukavinda3869
    @kasindukavinda3869 Рік тому +2

    😍👌

  • @IreshPiyumantha
    @IreshPiyumantha Рік тому +1

    Akke oya vidio Upload karanne mokenda phone ekenda

  • @praneethchamara7701
    @praneethchamara7701 3 місяці тому +1

    😍😍😍😍

  • @SameeraNelum-e1j
    @SameeraNelum-e1j Рік тому +1

    Patta kellek ❤

  • @dulajganegama2553
    @dulajganegama2553 7 місяців тому +1

    💚💚

  • @piyumidil7774
    @piyumidil7774 11 місяців тому +1

    ඇබ්බැහි යක්

  • @Thekiya2005
    @Thekiya2005 Рік тому +1

    Oya ekka kavaru hari yanava neda thaniyama yanna epa oya vage gaman

  • @rantv7873
    @rantv7873 6 місяців тому

    ලෙබනන් ස්ටෙට් කියන්නේ කොහෙද නංගි ලගම නගරය මොන බස් එකේ ද යන්න ඕනි වාහනය එනවනම් කොහොමද රූඩ් එකත් පැහැදිලිව කිව්වනම් වටිනවා

    • @NadeeJayarathne
      @NadeeJayarathne  6 місяців тому

      වත්තේගම ටවුන් එක තමා ලගම
      ( නුවර - දිගන - වත්තේගම - වත්තේගමින් බඹරැල්ල බස් එකට නැගලා ලෙබනන් estate එක ලගින් බහින්න ) ☘️

  • @NJgossip-be9bi
    @NJgossip-be9bi Рік тому +1

    🌿🌿🌿

  • @Indikajayarathna-c6m
    @Indikajayarathna-c6m 8 місяців тому +1

    😊

  • @Thekiya2005
    @Thekiya2005 Рік тому

    Oya thaniyam neme neda yanne

  • @joygo6610
    @joygo6610 2 місяці тому

    💚🌱🌿

  • @paranormalcreation1084
    @paranormalcreation1084 10 місяців тому

    sirwata kiyahana meka thaniyamda giya kiyala.. yakuu meka patta video ekkane.

    • @NadeeJayarathne
      @NadeeJayarathne  10 місяців тому

      ගොඩක් ස්තුති
      මේ ගමන මන් සහ තව එක්කෙනෙක් ගියා 🌿

  • @ffyt506
    @ffyt506 Рік тому +1

    ආක්කා තනියම නෙවෙනද යන්නෙ තවකඋරැ හාරි එනවනෙද ❔❔

  • @hiranthadilshan6501
    @hiranthadilshan6501 Рік тому

    Akka meke para hoyagatjte kohomada oya mula idlama

  • @BANDULACOORAY-ew2qj
    @BANDULACOORAY-ew2qj 4 місяці тому

  • @supunrandika7346
    @supunrandika7346 6 місяців тому

    ❤❤❤

  • @Shekka6764
    @Shekka6764 11 місяців тому

    Thava athbuutha kenek innva neda me video eke😅

  • @Lions-zc4xx
    @Lions-zc4xx 5 місяців тому

    නදී නිහඩ වෙලා ඉන්නේ ඇයි. මග බලාගෙන ඉන්නව ඔයාගෙ solo hiking videos බලන්න. ඔයාච කරදරයක් ද?????

    • @NadeeJayarathne
      @NadeeJayarathne  5 місяців тому

      Mn den lankawe neha 🥹

    • @Lions-zc4xx
      @Lions-zc4xx 5 місяців тому

      @@NadeeJayarathne ආහා... ඔයා කොරියාවට ගිය බව නම් දැන ගත්තා. පරිස්සමට ඉන්න. God bless you. TC.

  • @nilushapriyadarshani2249
    @nilushapriyadarshani2249 4 місяці тому

    අනේ අපිවත් එක්කන් යන්නකො ඕන ගානක් දෙන්නම්

  • @jonicine4727
    @jonicine4727 Рік тому

    Mamath ennada oyath Ekka trval karanna?

  • @hirushalakmal8758
    @hirushalakmal8758 Рік тому +1

    😍❤️

  • @naturelk1
    @naturelk1 9 місяців тому

    ❤️

  • @pasanniluminda5552
    @pasanniluminda5552 Рік тому +1

    ❤️

  • @tutugaming1
    @tutugaming1 Рік тому +1

    ❤❤

  • @traveleranjana
    @traveleranjana Рік тому +1

    🌿🇱🇰

  • @chavindu8659
    @chavindu8659 10 місяців тому

    Kmp වාඩිය කියන්නෙ ඇයි

    • @NadeeJayarathne
      @NadeeJayarathne  10 місяців тому +1

      ඉස්සර එ සයිඩ් එක තනිකරම එනාසාල් වතු එවාගෙ මිනිස්සු වැඩ කරලා රෑට නැවතුනු වාඩි තමයි ඒ . දැන් ඔක්කම කඩලා kmp විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ kmp කියන්නෙ එ එනසාල් වතු කොටස අයිති කෙනාගෙ නම

  • @sl_gym
    @sl_gym Рік тому

    Ticket Ganna onida

  • @elon0mask
    @elon0mask 10 місяців тому +1

    අපි කියන්නේ ඔයා තනියෙන් නෙමේද ගියේ

  • @sl_gym
    @sl_gym Рік тому

    Mokenda video karnne

  • @CMOVIES-qp6vl
    @CMOVIES-qp6vl Рік тому +1

    🥰❤️‍🩹

  • @Leshan_Karunathilaka
    @Leshan_Karunathilaka 11 місяців тому

    උඩට සිග්නල් තියනවද අක්කෙ

    • @NadeeJayarathne
      @NadeeJayarathne  11 місяців тому

      Ne malli thibbath gihin phone eka nam balanna hithena ekkuth ne 🌿😊

  • @asirisenevirathna926
    @asirisenevirathna926 9 місяців тому

    it's good to explore, but you guys are destroying sensitive ecosystems. especially those mountain trees that take long time to grow...

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i Місяць тому

    Nice

  • @sanduniramanayake7346
    @sanduniramanayake7346 11 місяців тому

    Super ... k m p eke navathinna kiyak gannavada.plz ki ko

    • @janitha2983
      @janitha2983 10 місяців тому

      Kmp eken ema salli ganne na 🙂🖤

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 6 місяців тому +2

    ❤❤❤❤❤