රූපවාහිනි- ගෑස් ලිප් - අඩුම තරමින් ගමට කඩයක් වත් නැති දික්කසාද නැති අරුම පුදුම ගම්මානය sudaa studio

Поділитися
Вставка
  • Опубліковано 3 лют 2025

КОМЕНТАРІ • 829

  • @nandanakumara8576
    @nandanakumara8576 Рік тому +14

    ලස්සන ගමක් හරි අව්‍යාජ මිනිසුන් ඉන්න සුදත්ත අයියා ඔයා පින් කදක් රැස් කරනව ඒ.පින් බලෙන් ඔයාගේ ලමයි සුමුදු අක්කල සැපට ඉන්නේ ඒක යි.‍සිරියාවන්ත අම්ම ඒ අම්මට දීර්ඝ ආයුස ලැබේවා

  • @karunathilakajayawardhana1585
    @karunathilakajayawardhana1585 Рік тому +39

    සුදන්ත මහත්මයා, පළමුවෙන්ම ඔබගේ මේ වැඩසටහනට සුභ පැතුම් ❤ මම මේ ගමට දෙතුන් වතාවක් ගිහින් තියෙනවා. ඒ 1992 වර්ෂයේදී. ඒ කාලේ පාරක් තිබුණේ නැහැ. කැළේ මැදින් අඩි පාරේ ගියේ. හරිම සුන්දර ගමනක් තමයි. ඒ මිනිස්සුන්ගේ පුදුම ගෞරවයක් තමයි දක්වන්නේ දැන් නම් ගොඩක් දියුණු වෙලා. ඒ කාලේ පාසැලට තිබුනෙ එක ගොඩනැගිල්ලක් සහ වොලිබෝල් පිට්ටනියක්. පාසැල ඉදිරිපිටින් වෙලෙන් එගොඩ තමයි ගමේ ආරච්චිගේ නිවස තිබුනේ. මේ ගමේ පැමිණිලි කිහිපයක් ආවම තමයි විභාග කරන්න එන්නේ. හසලක ඉදලා ඒ කාලේ තිබුණු දුෂ්කරතා මැද අපි එන විට ඒවා සාමදාන වෙලා තියෙන්නේ. අපි තුන් දෙනෙක් විතර එනවා. අපි එන බව දැනගත් පසු ගමෙහි කිහිප දෙනෙක් එනවා කොලොංගොඩ කියන ගමට. මේ මිනිස්සු දිය කඩිති වලින් අපිව ඔසවා ගෙන තමයි එක්කරගෙන යන්නේ. මේ ගමේ නිවාස සියල්ලම කටුමැටි ගැසූ, වහලයට ඉලුක් සෙවිලි කළ ගෙවල් තමයි. එක ගෙයක් තිබුනා, සිංහල උළු සෙවිලි කළ, බිත්ති සුදු මැදපු. ඒ නිවස ගමේ ආරච්චිගේ. මිනිස්සු අපිට තියෙන ගෞරවය දැක්කේ එහෙට ගියාම. පිලට උඩින් සුදු වියන් බැදලා, සුදු රෙදි අතුරලා තමයි පැමිණිලි විභාග කරන්න සූදානම් කරලා තියෙන්නේ. ( ලංකාවේ මෙහෙම ගමක් තියෙනවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද ) මගේ මේ ජීවිතේ පලමු වතාවට තමයි මෙහෙම ගමක රාජකාරියකට ගියේ. ඇත්තටම හරිම ගුනගරුක මිනිස්සු මේ ගමේ ඉන්නේ. මේ ගමේ මිනිස්සු කඩෙන් ගේන්නේ භූමි තෙල්, කුළුබඩු හා රෙදිපිළි විතරයි. අනික් සියළුම දේවල් ගමෙන් සපුරා ගන්නවා. මම අහපු විදියට හසලක කොලොංගොඩ, උඩවෙල යනාදී අසල්වැසි ගම්වල මුල් ඥාතීන්ගේ අඩවිය. මට මතක හැටියට එක පවුලකින් පැවත එන ඥාතින් ගෙන් සමන්විත ගමක් වන්නාසේම පරම්පරා අටක පමණ අතීතයකට හිමිකම් කියන උදවිය. ඒ කාලේ ආවාහ විවාහ වුනේ ආරච්චිගේ ආශිර්වාද මැද මේ පවුල් අතරේ. ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුව කාලයේ ඡන්ද 108 ක් රැගෙන එන්න හෙලිකොප්ටර් යානයක් යැව්ව ගමක් තමයි මේ. නමුත් 😮මේ වෙනවිටත් දේශපාලනික වෙනස් කමක් සිදුවෙලා නැහැ. මාධ්‍ය තුළින් දකින අයවලුන් විසින් ඔවුන්ව හැකි පමණින් මේ ගමට පැමිණ උදව් උපකාර කරනවා. ඔබ ඇස් දෙකෙන් දැක්ක නිසා තේරුම් ගන්න පුළුවන් නේද? හැබැයි එක දෙයක් තේරුම් ගන්න පුළුවන්, මේ ගම මෙහෙම තියෙන්නේ විදුලිය හා මාර්ග පහසුකම් නොමැති නිසා. මම දැනට වසර 30 කට වඩා පෙර එනම් 1993 දැකපු මීමුරේ නෙවෙයි දැන් තියෙන්නේ. එදා මීටත් වඩා අති දුෂ්කර වූ ගමක් ඒක, සංවර්ධනයෙන් පසු ඒ සොදුරු ගැමිබව නැතිවෙමින් පවතිනවා. සුළු පිරිසක් ඉතාමත් අමාරුවෙන් ගොඩනගන්න උත්සාහ කරන මෙවැනි ගම්බිම්, බහුතරයක් ඇවිත් විනාශ කරනවා. දසදහස් ගණනක් වියදම් කරල ගිහින්, ආතල් අරගෙන ස්වභාවික පරිසරය හා ජනජීවිතය විනාශ කරන හැත්තක් ඉන්නවා😢. ඔයාල මේ ගමට ගිහින් කරපු සත්කාරයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා ❤මේ වීඩියෝ දකින විට ඇත්තටම ඒ හැමවිටම මම මේ ගලමුදුන ගමට ගිහින් ඉන්නවා වගේ දැනෙනවා. ගොඩක් ලස්සනයි වීඩියෝ එක. වසර 30 කට වඩා වැඩි අතීතයට ජීවමානව රැගෙන ගියා මෙම වීඩියෝ එක. ඒ වගේම විශේෂ ස්තූතියක් තියෙනවා ලියන්නට. ගලමුදුන කණිෂ්ඨ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාගේ උත්සාහය හා කැපවීම තමයි මේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව. සුභ පාර්ථනා කරනවා ඔබ සැමට.
    ❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @pathirana64
    @pathirana64 Рік тому +39

    අවුරුදු 87ක් උනාට මාර ජවසම්පන්න අත්තම්මෙක් දීර්ගායූ වේවා ඔබ තුමීට පුදුම සරල ජීවිත

  • @isurutharanga2006
    @isurutharanga2006 Рік тому +409

    අනේ මම රැකියා විරහිත උපාධිධාරීයෙක්..මන් ඇත්තටම ආසයි මේ වගේ පැත්තක ලමයින්ට උගන්නාලා ඇස් පාදන්න..ඒවගේ ආස අය කොච්චර ඇද්ද

    • @ranjaniesamarasinghe4815
      @ranjaniesamarasinghe4815 Рік тому +19

      ඇයි පුතේ ඔයාට පුලුවන් නේද ඔබ උගත් දේ මේ වගේ දරුවන්ට දෙන්න .

    • @isurutharanga2006
      @isurutharanga2006 Рік тому

      @@ranjaniesamarasinghe4815 ඔව් ආසයි ඒත් මම ඒ පලාතේ නෙවේ නේ බස්නාහිර ඉන්නේ...ලගදි ගුරු විභාගය ගැසට් වෙන්වා එතකොට අනිවාර්යයෙන් ලියල පාස් වෙලා ආසයි ඒ වගේ දුශ්කර සේවයට යන්න....අපි ඉගෙන ගත්තෙ ඒ මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් අපි ඒවට ණයයි..

    • @charithmadushan-pt7kl
      @charithmadushan-pt7kl Рік тому +23

      උබට ඕනේ බොරු දුක පෙන්නලා ජොබ් එක හදාගන්න නේද

    • @charithmadushan-pt7kl
      @charithmadushan-pt7kl Рік тому +10

      මේ සුදා කිව්ව තරම්න්ම් ලෝකෙන් ඈත් උන් මිනිස්සු නෙමේ මේ

    • @indraranjani9603
      @indraranjani9603 Рік тому +9

      තෙරුවන් සරනින් දෙවිපිහිටෙන් ඔබේ බලාපොරොත්තුව ඒආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා,

  • @MediaLifeSL
    @MediaLifeSL Рік тому +78

    අනේ අර ආච්චි අම්මා එක්ක කතා කර කර ඉන්න තිබ්බා නම්......❤️ දීර්ඝායුෂ වේවා ❤️🙏

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 Рік тому +24

    මේ මිනිස්සු තමයි වචනයේ පරිසමාප්තියෙන්ම නියම මනුෂ්‍ය ජීවිත ගෙවන මිනිස්සු .මෙ අයගේ හිත්වල ඉරිසියාව තන්හාව.හොරකම වනචරකම වයිරය මොකුත් නැති .බලාපොරොත්තු පොදි බැදගෙන ජීවත්වෙන මිනිස්සු නෑ හරිම සරල සැහැල්ලු ජීවිත ගත කරන මිනිස්සු .මෙ අයට දෙවියොන්ගේ රැකවරන නිරතුරුවම ලැබෙනවා බුදු සරනයි මේ ගමේ ජීවත් වෙන හැම දෙනාටම

  • @nilathimallika1788
    @nilathimallika1788 Рік тому +117

    මාරම ආස හිතෙනා ඒ ජිවිත දැක්කමලංකාවම මෙහෙම වුනානම් හොදයි ලෙඩ්ඩු අඩුවෙයි මිනිසසු කාලයක් ජිවත් වෙයි❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому +2

      ෙමි,ගමිමානය,ලඝ්ඝනයි,පලාත,ඝුන්දරයි,එ්,මනුෂ්‍යයින්,,ෙහාදයි,අාචිචිට,ෙදවිපිහිටයි.😊😅😮😮

    • @thamiilab9844
      @thamiilab9844 Рік тому +6

      ඔහොම දුක් විදල අවුරුදු 200 ක් ජීවත් උනත් වැඩක් තියෙනවද😂 trip එකක් ගිහින් එන්නනං මරු.ජීවත් වෙන්නනං අවුල් .කොහොමත් ගොඩක් උං මේකට හොද කියල comment දාන්නෙ හිතේ කොනක අර අහින්සක මිනිස්සුන්ට වඩා තමන්ට තියෙන දේවල් ගැන ආඩම්බර වෙන ගමං.😂🖕

    • @LeviAthan107
      @LeviAthan107 Рік тому

      අනේ උඹ ආච්චිට හාල් ගරපන්. ගොන් නාකි කුහක ගොබ්බයන්ට අද කාලෙ තාක්ෂනේ ට පුරුදු වෙන්න බැරි නිසා වඳුරු කුනුහරප කියනවා.

  • @WannepurSanju
    @WannepurSanju Рік тому +10

    බුදුසරණයි අම්මා. ඇතුළු. සියළුම. දෙනට ම 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keerthijayakody4374
    @keerthijayakody4374 Рік тому +82

    මේ වාගේ ගමක ජීවත් වන මිනිසුන් කොච්චර සුන්දරද.......සුදා ඔයාට ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කලාට...

  • @nalinchamindakatupotha7704
    @nalinchamindakatupotha7704 Рік тому +197

    කිසිම පහසුකමක් නැති උනත් හරිම සතුටින් ජීවත් වෙන අව්‍යාජ මිනිසුන්.අපිට නැත්තෙ මොනවද කියලා හිතෙනවා .❤

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому +1

      Obata jayawewa Niyamai nice job brother god bless you amen. 👍🌹❤️🙏👏✊

    • @mayfernandez9116
      @mayfernandez9116 Рік тому +3

      😂Kauda දන්නෙත් e මිනිස්සු සතුටින් da කියලා 😅

    • @chithrafonseka2556
      @chithrafonseka2556 Рік тому

      P

    • @chithrafonseka2556
      @chithrafonseka2556 Рік тому

      ​@@mayfernandez91167youtub

    • @sampathtravel6911
      @sampathtravel6911 Рік тому +1

      නිදහස. අපිට නැත්තෙ නිදහස මචෝ ❤❤❤

  • @harshanidamayanthi2915
    @harshanidamayanthi2915 Рік тому +37

    කොච්චර ලස්සන ගම්මානයක් ද හරි ම ආදරනියයි ....මටත් ආසයි මේ ගම බලන්න... මේ ගමේ සුන්දරත්වය නැති වෙන්න දෙන්න එපා කවදාවත්

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Рік тому +15

    මම මේ වැඩ සටහන හරිම ආසාවෙන් බැලුව. හරිම ලස්සනයි. ගමත් ලස්සනයි ගමේ මිනිස්සුත් ලස්සනයි. මේ වැඩ සටහනත් ලස්සනයි. වටිනම දේ තමයි මේ ගමේ උදවිය කිසිම කෙනෙක් දික්කසාද වෙලා නෑ කිවුව දේ. අනික පවුල් අතරෙ රන්ඩු අඩදබර නෑ කිවුව. එහෙම වෙන්ඩ පලමු හේතුව තමයි අවංක ගැමිකම. මේ ගමේ සියලුම උදවියටත් ගමේ පාසලේ උගන්වන ගුරු මහත්ම මහත්මීන්ටත් ගමටත් හැමදාකම යහපතක්ම සිද්ධ වෙනව. මෙම ගම්මානය පෙන්වූ ඔබ සැම දෙනාටත් බොහොම ස්තූතියි.

  • @Asanka468
    @Asanka468 Рік тому +57

    ආදරණීය රත්තරං අම්මා 🙏 "ආයුෂ🙏බෝවේවා" ❤️
    මක් නැතත් කායික මානසික නිදහසේ ඉන්න පුළුවන් තැනක්.... තෙරුවන් සරණයි සැමටම... දුක් කොච්චර වුනත් එ දකින හැම මුවකම දුටුවේ සිනාව ❤️🙏..............🙏.....❤️....🙏.

  • @kumarsilva4622
    @kumarsilva4622 Рік тому +32

    කිසිම පහසුකමක් නැතිව ජිවිතයක් ගතකරන මේ මනුෂ්‍ය යන්ට ,දෙව් රැකවරණය ලැබේවා .
    මේය නගරබද මිනිසුන්ට ගොඩක් ආදර්ශයක් .🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 Рік тому +24

    සොබාදහම අසිර්වාදය ලැබී ඇත හිත් පිරිසිදු මිනිස්සු වෙසෙන ගමක් ආසයි අහන්න සැමටම දීර්ගායු ලැබේවා සැමටම හරිම සන්තෝසයි!!!

  • @dsds9978
    @dsds9978 Рік тому +41

    හරිම සුන්දර මිනිස්සු ජීවත් වෙන ගම්මානයල්..සැපපහසුකම්.අඩු උනාට සමගියෙන් ජීවත් වෙනවා ජයවේවා හැමෝටම💪💪💪❤❤❤

  • @watvijayanthi5522
    @watvijayanthi5522 Рік тому +25

    මේ තමා නියම ශ්‍රි ලන්කාවෙ අනන්‍යතාව සමගිය වටිනවා මාරම විදියට

  • @taprobanefootprints6402
    @taprobanefootprints6402 Рік тому +82

    ඇහැට කදුලු ආවා අයියේ.. අපි මොන මගුලක් ද කරන්නේ. .මොනවා නැතත් පුදුම මානසික සුවයක් විදින්නේ මේ මිනිස්සු ❤❤

    • @chandimathissera5466
      @chandimathissera5466 Рік тому +2

      ❤❤❤ලස්සන ගම්මානයක්

    • @deepikand5722
      @deepikand5722 Рік тому

      Ow apita natima de mona de tibunath mokatada sanaseemak satutak natuwa

    • @priyanthiivon4699
      @priyanthiivon4699 Рік тому +1

      Ane harima lasanai

    • @anushadamayanthi7840
      @anushadamayanthi7840 Рік тому

      @@chandimathissera5466 by mi

    • @myyoutuber369
      @myyoutuber369 Рік тому

      සුදෘනමැතිමීහරකා.මීහරකුන්ටරෙදිනැතිව.කඩෙගිය එකෙක්..අයියා

  • @nilanthisenarathna5408
    @nilanthisenarathna5408 Рік тому +5

    හරිම සුන්දර ගමක් සහ සුන්දර මිනිසුන් ඉන්නේ මේ වගෙ ගමක ඉන්න තිබුණා නම් නිදහසේ ජීවත් වෙන්න තිබුනා හරිම සරලයි ගමේ හැමෝටම බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @shangamage7395
    @shangamage7395 Рік тому +12

    මෙිි ගමට යන්න පුළුවන් මාර්ගය කවුරු හරි හරියටම දෙන්න කෝ...
    හරි නිහතමානි අපේ මිනිස්සු ..තෙරැවන් සරණයි !

  • @manjuladissanayakamanjula7365
    @manjuladissanayakamanjula7365 Рік тому +16

    ලස්සනයි 👍🙏 ගැමි ජිවිතේ හරිම සුන්දරයි

  • @sanduniudara609
    @sanduniudara609 Рік тому +19

    හරිම සුන්දර ගමන් සුන්දර මිනිස්සු ඉන්නෙ ඒ අම්මා ඉස්කෝලෙ ගියෙ නෑ කිවුවට හරිම බුද්ධිමත් දීර්ඝායූ වේවා අම්මාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @rumenruchika5341
    @rumenruchika5341 Рік тому +10

    තරග කාරී හා එකිනෙකා පරයා යන කාලෙක සාමාන්‍ය සාමකාමී මිනිස්සුන් ඉන්නවා දැක්කාම මාරම සතුටුයි❤️....පුදුම හැගීමක් එනවා ඇගට...බලන්න ඒ මිනිස්සු කොච්චර සරලවද ජීවත් වෙන්නෙ කියලා...❤️

  • @rainbowabc3217
    @rainbowabc3217 Рік тому +41

    කොච්චර දුෂ්කරතා තිබුනත් හිත හොද මිනිස්සු ඉන්න ලස්සන ගම්මානයක්...

  • @enlightenedShoebill
    @enlightenedShoebill Рік тому +35

    සුන්දර ගම්මානේ ලස්සන පොඩි මැණිකේ..
    බාලේ සිට බැන්දා ආදරේ....
    ලෝකය පස්සෙ ඇල්මේ දුවන මිනිස්සුන්ට හොද ආදර්ශයක්...

  • @jayawardanalwt8977
    @jayawardanalwt8977 Рік тому +17

    අනේ ඇත්තෙන්ම අපේ රටේ මේවාගේ අහිංසක මිනිස්සුත් ඉන්නවා ඒත් එයාලගේ ජිවිතේ හරිම සුන්දරයි සැහැල්ලු ජීවිත බුදු සරනයි හැමෝටම

    • @thushariweerasinghe1970
      @thushariweerasinghe1970 Рік тому

      Ane obata godak pin me ayata udaw karanawanam apitath kiyanna. Bana tikak ahanna e ammata redio ekak aran denna.

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Рік тому +11

    සුදා මල්ලි කරපු ලස්සන වැඩ සටහනක්
    අර අම්මා නම් වටිනා වස්තුවක්
    ඒ ගැමි කමට ආදරෙයි
    මේ ගම් මේ විදියටම ආරක්ෂා කරන්න ඕන
    නගරයේ දියුනුව ගමට එපා
    ඒ රත්තරන් මිනිස්සු හරිම පිරිසිදුයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +8

    හරිම ලස්සනයි. දෙපාරක් බැලුවා. සිතේ සතුට තමයි නිරෝගිකම. නීර්වාජ මිනිසුන්. තෙරුවන් සරණයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +15

    සුදා මල්ලී මේ වීඩියෝවට නම් බොහොම පින්....බහුතරයකට ගතයුතු ආදර්ශ බොහොමයි...අපේ සුන්දර සුවපත් ගම්මාන හා එහි වැසියන්ගේ සරල ජීවන රටාව...❤️🌻🌄

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Рік тому +120

    කොච්චර ලස්සන රටක්ද පර දේශපාලුවන් අපේ රට විනාශ කරා

    • @JRC432
      @JRC432 Рік тому +5

      එතකොට මිනිස්සු මුකුත් කරලම නැද්ද , දේශපාලුවෝ විතරද නරක්. ඇයි මේ රටේ බබාලද ඉන්නේ 🤔

    • @srimamangalika9684
      @srimamangalika9684 Рік тому +1

      ​@@JRC432ජනතාව මොනවා කරන්න ද මහා එකාලනෙ හොරාකාලා පෝෂනය වෙන්නෙ

    • @malikawithnature9833
      @malikawithnature9833 Рік тому +2

      Kaatawath kagewath varadi nokiya... API apima ekathuwela Bari ayata atha demu 🙏
      Me gamata 3wheller ekk, pawlakata PUSH cycle ekk
      Gamata Podi kadayak Danaganna udau karamu API ekathuwela
      Minisa hadena vita Rata hadei🙏

    • @thamiilab9844
      @thamiilab9844 Рік тому +2

      ​@@srimamangalika9684මහ එකාලව පත් කරේ කව්ද .හරි හමං පාලකයෙක් පත් කරගන්න බැරි මිනිස්සුන්ගෙ ගොංකම නිසා.😂

    • @manashakrishani4526
      @manashakrishani4526 Рік тому

      Me kaalakanni deshapalanakayanta ta henama gahanna oni

  • @marasinhamanike2686
    @marasinhamanike2686 Рік тому +31

    දීර්ඝයුස ලැබේවා අම්මේ ඒ දරුවන්ට ඒ අම්මට තෙරුවන් සරනයි සුදා අයියට මේවා මාදියට පෙන්වා දීම සියලු දෙනාට තෙරුවන් සරනයි

  • @Snd_AE
    @Snd_AE 14 днів тому +2

    මේ වගේ කලාතුරකින් දකින්න හම්බුවෙන වීඩියෝ එකක්. මරූ ❤❤❤❤😍😍

  • @anusha4879
    @anusha4879 Рік тому +17

    බැලූ බැල්මට සුන්දරයි වගේ පෙනුනට මේ ජිවිත හරි දුෂ්කරයි කටුකයි. ජිවිතය දැකලා වත් නැති මිනිස්සු 😢 මෙච්චර දියුණු ලෝකයේ තවමත් අතිදුෂ්කර ගම්මාන තියෙනවා කියන්නේ ලංකාව තවමත් කොතරම් අගාධයකද ඉන්නේ කියලා පැහැදිලියි.

    • @chalanagothami5299
      @chalanagothami5299 Рік тому

      Aththatama lankawa mona taram diyunuwa adu ratakda kiyala penawa api dannet adane tawat mewani gammana mona taram ateda pau minesshu

    • @ClassWithout
      @ClassWithout 11 місяців тому +1

      අපිට දුෂ්කර වගේ පෙනුනට මේ මිනිස්සුගෙ අල්පෙච්ඡ ජීවිත තියෙන්නෙ.

    • @ishanmaduranga6026
      @ishanmaduranga6026 Місяць тому

      Me mokadda ban. Americaweth waddo inne

    • @nirangachamara8371
      @nirangachamara8371 Місяць тому

      dushana bishana nethi jivitha

    • @IndikaUbesena
      @IndikaUbesena 27 днів тому

      😂😂😂 ඒ ඔයා හිතන සුන්දරත්වය. මටනම් මේ දිව්‍යලෝකයක්. මොකක්ද ලෝකය. මේ කර්කස, ඔලුව රිදෙන, වස බුදින නගරයද?

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 Рік тому +6

    අනේ හරිම ආසයි පහසුකම නොතිබුණත් මෙි වටිනා අපේ මිනිස්සු තෙරැවන් සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 Рік тому +28

    අපේ රටේ අපි අහලවත් දැකලත් නැති ලස්සන ගම්මාන තියනවද මේ ගම්මාන වල මිනිස්සුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් හරිගස්සල දෙනවනම් කොච්චර වටිනවද තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @chathurikashiromi8101
    @chathurikashiromi8101 Рік тому

    මටත් ආසයි මෙ වගේ ඉස්කොලේක උගන්නන්න.

  • @GayathtriWeuwandi
    @GayathtriWeuwandi 26 днів тому +4

    හරිම ලස්සන ගමක්.අත්තම්මගෙ කතාව හරිම ආසයි අහන් ඉන්න .ජනාධිපති තුමනි .මේ ගමට අඩුම තරමෙ බස් දෙකක් වත් දාලා .පෙර පාසැලක් .ඒ වගේම තව තියම අඩු පාඩු බලලා ටිකින් ටික හරි දියුණු කරලා දෙන්න.ඔබ තුමාට පින්.ස්තුති .🙏

    • @MenakaPerera-h7t
      @MenakaPerera-h7t 17 днів тому

      මාන් dakka ලාස්සනම ම videoඑක මෙ ගමාට veduleyath එපා bus ත් එපා පුලුවාන් නාම් ඔහුන්ට කම බෙම අඩුම් paladumm .සහා ගෙවල් හඩගන්න පහසුකම් සාපයනවා නම් හොඳ යි ❤

  • @kumarisenanayake197
    @kumarisenanayake197 Рік тому +18

    නූගත් උනත් හොද දැනුමක් තියෙන අම්මා කෙනෙක්... ගමේ හැමෝටම බුදුසරණයි ❤❤❤

    • @gsb3197
      @gsb3197 Рік тому

      එකට තමයි බුද්ධිමත් කම කියන්නේ අපේ බහුතරයකට නැත්තේ ඹ්ක තමයි

    • @sekucha507
      @sekucha507 Рік тому

      ඒ අම්මා උගත් බන්.....ඒ නිසයි ඔච්චර සරල.....උගත් කියන සමාජේ තියෙන පීඩාවල් වුවමනාවල් ගැන හිතද්දි මේ අම්මාගේ නූගත්කම රත්තරන් බන්.....

  • @chameladilu780
    @chameladilu780 Рік тому +10

    ආදරනීය රත්තරං අම්මට දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනයි

  • @chamodanibalasuriya9095
    @chamodanibalasuriya9095 Рік тому +6

    මම හරිම සතුටු උනා සුදා මහත්තයෝ මම හිතුවේ කවදාවත් මේ වගේ ගමක් දකින්න හම්බවෙයි කියලා ලන්කාවේ අගේ දැනෙන්න අපි වගේ රට ජීවත් වෙන්න ඔනේ ලන්කාව එපා කිව්වට දැන් මේ ගම දකිද්දී දුවගෙන එන්න හිතෙනවා මගේ මේ ගමෙ ඉන්න ජීවත් වෙන්න ආසයි මගේ ලමයි ලොකු උන ගමන් මම මේ වගේ ගමකට යන්න හැමදාම හීන දැකපු කෙනෙක් සුදා මහත්තයාට ගොඩක් ස්තුතියි

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n Рік тому +4

    ඇත්තට මටත් ඒ වගේ ගමක ජීවත් වෙන්න තිබුනනම් කියලා හිතෙනවා මොකද එතකොට කිසිම ප්‍රශ්නයක් නෑනෙ සතුටින් හරි ඉන්නවා අපි මේ ගෙවන්නේ තරකාරී ජිවිතයක් මිසක් කිසිම සතුටක් නැති ජීවිතයක්.

  • @sapnamalki9391
    @sapnamalki9391 Рік тому +5

    අනේ ඒ අත්තම්මට නිරෝගී සුව දීර්ඝායු වේවා ...😊

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому +2

    අනේ මේ ගමේ ජනතාව හරිම අහිංසකයි, ආදරනීයයි, අර වයසක අම්මල තමන්ගෙ දරුවෙකුට වගේ ලෙංගතුව කතාකරනකොට එයාල ගැන හරිම ආදරයක් දැනෙනෙවා ගමේ අය කතාකරන විදියත් අහන් ඉන්න ආසයි,, පුළුවන්කමක් තියෙන කවුරුහරි මේ ජනතාවට උදව්කරනවනම් ඒක ලොකු පිනක්, අපිට ගිහින් බලන්න බැරි මේ දේවල් ලොකු මහන්සියක් වෙලා අපිට පෙන්වනවට සුදාට ගොඩක් පින් සිද්ද වෙනවා,

  • @chanakakumara6834
    @chanakakumara6834 Рік тому +4

    හරිම ලස්සන සුන්දර ගමක් ❤සුන්දර මිනිස්සුන් ඒ හිනාව ආදරෙයි ❤

  • @wijithweheragala1928
    @wijithweheragala1928 Рік тому +8

    හරිම ආශාවෙන් බැලුවෙ මේ වීඩියෝ එක. දන්නෙම නැතුව ඉවර වුණා. වෙලාව දැනෙන්නෙ නෑ .
    මොන තරම් අව්‍යාජ මිනිස්සුද? බහුභාණ්ඩික නැති, සරල ජීවිත.
    අනේ...සුදත් මහත්මයා , ඔබ තුමාට බොහොම පින් මේ විස්තර රටට හෙළි කළාට.
    එතකොට...මේ ගමට පන්සලක් නැද්ද? පවුල් කීයක් ඉන්නවද? ගමේ සම්පූර්ණ ජනගහනය කොපමණ ද? . ....මේ වගේ තොරතුරුත් ඇතුළත් වුණා නම් සහ , ගමට යන විදිහත් කියලා , ගමට යන පාරත් පෙන්නුවා නම් ගොඩක් වටිනවා.

  • @lalsiriwardana
    @lalsiriwardana Рік тому +61

    ඉස්සර ලංකාවෙ බොහෝ පිරිසක් මේ වගේ සරලව සතුටින් ජීවත් උනා. මටත් මතකයි.
    1977 ආපු රජයේ ආර්තික ප්‍රතිපත්තිය නිසා , තමයි , අපි මේ රේස් එකක් අසතුටින් දුවන්නේ .😢😢😢

    • @adreshmansh9072
      @adreshmansh9072 Рік тому +2

      ඒන්න සියල්ල විකුණලා ගමක ඉඩමක් මම නොමිලේ දෙන්නම් ...ඔයිට වඩා සුපිරි ගමක් ...සතියක් හිටියොත් මම තව වටිනා තෑග්ගකුත් දෙනවා....අනේ නිකන් පලයන් යකෝ යන්න ජේ ආර් නැත්තං තොපේ ළමයි මැරෙන්නේ මැලේරියාව හරි වසූරිය හරි හැදිලා....ලෝකේ ඉදිරියට රටක් යනවා කියන්නේ ආපහු හුලු අතු පත්තු කරන ඒක නෙවෙයි....(සංවාදයට විවෘතයි)

    • @adreshmansh9072
      @adreshmansh9072 Рік тому

      රාජපස්සට කාලයක් කඩේ ගිය මූට පුක දෙන්න ඒපා මචන්....

    • @LeviAthan107
      @LeviAthan107 Рік тому

      ඉතින් උඹ මේ ෆෝන් ගෙවල් වාහන අත ඇරල පලයන්කෝ වන ගත වෙන්න.

  • @dilanidilani7662
    @dilanidilani7662 Рік тому +2

    ඔබ තුමාට ගොඩාක් පින්...නොදන්නා අය දැනුවත් කිරීම ගැන අපි සතුටු වෙනවා...ඇත්තටම ගොඩාක් ආදරෙයි ඒ මිනිසුන් හරිම සමඟින් ඉන්නවා තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @thilinadushantha3660
    @thilinadushantha3660 Рік тому +10

    මේ වීඩියෝ එක මුලු මහත් ශ්‍රීලංකාවේම මිනිස්සුන්ගෙ නෙත යොමුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏සුදා අයියෙ ඔයාට බොහොම පිං 🙏🙏🙏🙏🙏

  • @Manjubalage
    @Manjubalage 20 днів тому +1

    සුදා අයියගේ වීඩියෝ අනන්ත බලලා තියනවා අද තමයි ලස්සනම වීඩියෝඑක බැලුවේ ගොඩක් පිං අයියේ ඒතරම් සතුටක් දැනුනා හිතට

  • @nuwanchamara3816
    @nuwanchamara3816 Рік тому +7

    මොනවා නැති උනත් ,,දික් කසාද,,නැති එක ගැන නම් හරි සතුටුයි.😊

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +5

    සුදා ගොඩක් පින් මුළු ලෝකෙට මේ ගම හදුන්වා දීම ගැන දීර්ගායු වේවා හැමෝම 🌹🌹

  • @janakabandara7764
    @janakabandara7764 Рік тому +3

    අනේ ඇත්තටම ලස්සන ගමක් .නිදහසේ ජිවත් වෙන්න පුලුවන්

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 Рік тому +2

    ඒ අම්මගේ ආශිර්වාදය කොච්චර වටිනවද මේ වගේ ගං වලට තමයි උදව් කරන්න ඕනේ meyalawath ලෝකෙට අරගෙන යන්න ඕනේ එහෙමයි කියලා හැබැයි ගමේ තියෙන සුන්දර කම නැති කරන්න නරකයි කොච්චර සුන්දර ගම්මානයක් ද සියලු දෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි හරිම ලස්සනයි

  • @gaminikumara2127
    @gaminikumara2127 Рік тому +29

    කාලකන්නි විනාස කරපු රටක, ලෝකයට විවර නොවුනු අහිංසක ජීවිත, ඇසට කඳුලක් උනන්නෙත් අපේම විතරයි,,

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Рік тому +5

    අයියේ ඔයා කරපු හොදම සේවාව, මේ වැඩසටහන කියලා මට හිතුනා ස්තුතියි 🙏 ඔබට

  • @krishanindika2840
    @krishanindika2840 Рік тому

    කොච්චර සුන්දරයිද ❤❤මේ කොහෙද සුදා

  • @tarushiayesha6890
    @tarushiayesha6890 Рік тому +5

    එ අත්තාම්මාගෙ පින්පාට මුනෙ බුදුසරණයි ❤🙏🙏🙏

  • @kamilasanga1574
    @kamilasanga1574 Рік тому +8

    රත්තරන් මනුස්සයෙක් අර ආච්චි අම්ම දීර්ඝායුෂලැබේවා තෙරුවන්සරණයි ආච්චි අම්ම🙏❤️

  • @thilinadushantha3660
    @thilinadushantha3660 Рік тому +35

    අප්පටසිරි සිරි මේ ගමේ මිනිස්සු තාම දන්නෑ රටේ වෙන්නෙ මොකද කියල 😢😢😢😢පවු දෙයියනේ රාජපක්ෂ තොපිට හෙනම ගහපියවු.සක්කිලි තූඌ😡😡😡😡😡😡😡

  • @Awankwama
    @Awankwama Рік тому +4

    අපිට මොනවද අඩු සුද්දා අයියේ සුන්දර මිනිසුන් නියමයි ❤❤❤❤❤

  • @sujathasenadeera6557
    @sujathasenadeera6557 Рік тому +8

    අනේ හරිම ආසයි ඒ ගමට

  • @කිබුලා
    @කිබුලා Рік тому +24

    2048 දියුනු රාජ්‍ය......වජිර කියන විදියට මෙ ගෙවල් වල සුද්දියො ගෘහ සේවයේ යෙදෙනවා බලන්න ආසයි...

  • @harshalakmali6853
    @harshalakmali6853 Рік тому

    අනේ ඒ ආච්චි කතා කරන විදිය නියමයි..දීර්ඝායුෂ ලැබේවා .ඒ ආච්චි ට...!!!❤️

  • @niroshani3932
    @niroshani3932 Рік тому +8

    සියලු දෙනාටම සමිමා සම්බුදු සරණයි🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому +2

    අනේ ලස්සන ගමක් ,කවි කී අම්මට දීර්ගායු ලැබේවා ,💕💕

  • @asafernando6290
    @asafernando6290 Рік тому +4

    ඉගෙනගත්තා නම් රටට සේවයක් කරන්න පුළුවන් හොද අම්මා කෙනෙක්.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +2

    ආදරණීයයි අනේ ඇත්තටම සුදත්ත
    ස්තුතියි ඔබට

  • @sawiyonirmalwarnakulasoori9116

    සුදා මේ වීඩියෝ එකනම් අතී විශිෂ්ටය් ❤

  • @nirmaliperera2061
    @nirmaliperera2061 Рік тому +3

    So peaceful surroundings. Poverty is there. But people are smiling. ! What a contrast to the city. Duda splendid work. Thank you.

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq Рік тому +6

    අපහසු කම් මැද ජීවත් වුවත්
    අර අම්මගෙ ගුණවත්,සිල්වත් බවේ නම් අඩුවක් නැහැ,මේ ගමට දියුණුව ලබා දෙන්න උදව් කරන්න කරන්න කෙනෙක් නැද්ද?ඒ ගම හොයාගෙන යන්න හිතුන.❤

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 10 днів тому

    ලස්සනයි gamanayak සුන්දරත්වය අපූරු

  • @randolphgraro6505
    @randolphgraro6505 Рік тому +6

    සුදා ඔබට පිං… no words brother 🎉🎉❤❤

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k Рік тому +1

    මොන තරම් නම් සුන්දර ආච්චි අම්මා කෙනෙක්ද. අපෙත් ආයුශ අරන් නීරෝගීව ජීවත් වෙන්න අපේ ආච්චි අම්මේ

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 Рік тому +10

    ආදරණීය අවංක මිනිස්සු ආදරේයි❤🇱🇰

  • @shantiShanti-g9x
    @shantiShanti-g9x Рік тому +1

    බොහොම. අගේ.කරනවා. ලස්සන. ගමට.සියලුම දෙනාට. දිර්ඝ. ආයුෂ. ලැබේවා

  • @nuwankumara4014
    @nuwankumara4014 Рік тому +5

    අනේ පහසුකම් අඩු උනත් මමනම් ආසයි මේවගේ ගමක ඉන්න.හරිම සැහැල්ලු ජීවිත ..මේ සැනසීම අපිට නෑ දෙවියනේ.

    • @KW-tb5nw
      @KW-tb5nw Рік тому

      Eeka nam aththa. Apita nethima dee ee ayata thiyenawa

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen Рік тому +1

    හරිම හිතේ නිදහසේ ජීවත් වෙන මිනිස්සු. දියුණුව කියලා කියන්නේ පරිහානියට. මේ අයගෙන් පරිසරයට වත් හානියක් නෑ. මේ මහ පොලොවට බරක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඉන්න ගමක්. දැක්කහම හරිම සතුටුයි. ඔබතුමාට ස්තුතිය මේ ගම බලන්න සැලැස්වූවා ට.මේක වීඩියෝ එකක් හැටියට විස්තරයක්ම බලලා එහෙට විනෝද වෙන්න යන්නේ නැත්තං තමයි හොඳ කවුරුවත් 🙏

  • @studiolakshmanhilmi3253
    @studiolakshmanhilmi3253 Рік тому +5

    සුද වැඩසටහන බැලුව මරු මච්ං ජය වේවා

  • @ClassWithout
    @ClassWithout 11 місяців тому

    සුන්දර ගමක්.හොඳ වැඩසටහනක්.ස්තුතියි සුදා අය්යේ

  • @madhushaniamarathunge3602
    @madhushaniamarathunge3602 Рік тому +1

    ඇත්ත ටම ඒ ආච්චි ගේ ආශිර්වාද ය පිහිට ❤❤❤❤

  • @රුක්ෂානානිල්මිණි

    අනේ කොච්චර ආදරණීය වචනද එ රත්තරන් අමිමාගෙ.රන්කද. හරිම සුන්දර ආදරණීය මිනිසුන්... බුදු සරණයි සැමදෙනාටම

    • @dilkisilva2933
      @dilkisilva2933 Рік тому

      අනේ ඔවු
      දික්කසාද කියන නම ඇහුවත් එ අම්මා බය වුනා

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 Рік тому +5

    මගෙත් පලවෙමි සිමාවාසික පුහුනුව ලැබුනේ මේ පරිසරයත් එක්ක..... හරිම ලස්සන මතකයක්

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Рік тому +16

    නියම නියම වැඩක් සහෝදරයා මේ දේවල් අර පාර්ලිමේන්තුවේ ඉන්න පඩත්තර 225 පේන්නේ නැතුව ඇති ඔයාට පින් සහෝදරයා අපිට මේ රටට මේ වගේ දේවල් දකින්නට දෙනවට ❤❤❤❤❤❤❤

  • @Iresha.
    @Iresha. Рік тому +1

    හරිම සුන්දර මිනිස්සු ඉන්න සුන්දර 💞 ගමක් 🥰🤗

  • @nisansalafernando3029
    @nisansalafernando3029 Рік тому +18

    තාක්ෂනය නැති නිසා හරිම සරලයි ඒ උනාට ගමට පාරක් අත්‍යවශ්‍යයි නේද අයියේ
    මේ මිනිස්සුන්ට අසනීපයක් උනාම Hospital එකටවත් යන්න
    මේ ගමට බොරලු පාරක් හරි හරියට තිබුනොත් හොද වෙයි

  • @lasikalasika5277
    @lasikalasika5277 19 днів тому

    අනේ ආච්චි අම්මා ඔයා හරිම පිං පාටයි දිර්ඝායු වේවා තුනුරුවන් සරනයි

  • @samiththilina
    @samiththilina Рік тому +13

    අපේ මිනිස්සු, මේ රට අයිති සැබෑ මිනිසුන් 🙏🙏🙏🙏

  • @hafilms-p2e
    @hafilms-p2e 16 днів тому +1

    hodama wadasatahanak Jayawewa 100%

  • @WasanthiJayalath-h7f
    @WasanthiJayalath-h7f 29 днів тому

    මමත් හරි ආසයි මේ වගේ ගම් වලට ගිහින් සිරි නරබන්න.
    පිරිසිදු වාතය,ජලය,සුළග සුන්දර පරිසරය...මිනිසුන්.......හරිම ලස්සනයි

  • @chamindajayalath6625
    @chamindajayalath6625 Рік тому

    ඒ අමිිමා ❤

  • @SachiniManushika
    @SachiniManushika 12 днів тому

    Harima lassanai .ane asahithenawa ahema gamak dakiddith budu saranai

  • @Manu-eb4jw
    @Manu-eb4jw Рік тому

    හරිම. සුන්දර. මිනිස්සු. Enn.gamak.dakkama.harima.asai

  • @anurasampath8173
    @anurasampath8173 Рік тому +11

    මම හීන දකිනවා ලංකාවට ගිහිල්ලා ලස්සන ගමකට ගිහිල්ලා ජීවත් ංවන්න මොන තරම් ලස්සනට ජීවත් ංවනවද සුන්දර ම්නිස්සු පරිසරයට ආදරය මිනිස්සුන් ❤

  • @Srilanka.Küche
    @Srilanka.Küche Рік тому +6

    ඔය ජරා අඩ්‍යාපනය ලබා නොගත්ත හන්දා තමා අද මෙි තරමි මෙි මිනිස්සු සුන්දර එංගලන්ත අඩ්‍යාපන කුමය නැති එකමයි හොදයි වාසනාවන්තයි එ කුමයට අහු නොවුනාට කඑාව හරිම ලස්සන හදවත්❤️

  • @ආදරයchanel
    @ආදරයchanel Рік тому +2

    ස්තුතියි සුදා...... බොහොම යහපත් වැඩක්

  • @dinud5706
    @dinud5706 Рік тому +12

    හිතේ කහටක් නැතුව ජිවත් වෙන මිනිස්සු ..❤️ අනේ ඒ ආච්චි අම්මා එක්ක තව කතා කලානම් කොච්චර වටිනවද කියලා හිතුනා.

  • @sajithyasawardana5546
    @sajithyasawardana5546 Рік тому +1

    සුපිරි වැඩසටහන ....සුදෝ
    තව තව මේ දේවල් සාමජයට පෙන්වන්න
    ශක්තිය ලැබේවා

  • @anomanilmini7948
    @anomanilmini7948 Рік тому +2

    Thank you සූදා ❤🙏

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 Рік тому +6

    හරිම ලස්සන සරල ගමක් දෙවි පිහිටයි හැමෝටම

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Рік тому

    ලස්සන ගම්මානයක් හරිම නිහඬ නිසංසල පරිසරය .❤❤