Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රුක්මණී දේවි (1923 - 1978)රමණී බර්තොලමියුස් (1966 - 1987)විජය කුමාරතුංග (1945 - 1988)ග්‍රැන්විල් රොද්‍රිගෝ (1958 - 1999)මානෙල් ජයසේන (1938 - 2004)අසේල ජයකොඩි (1971 - 2011)ඇන්ටන් ජූඩ් (1960 - 2012)රෙබෙකා නිර්මලී (1964 - 2014)ටෝනි රණසිංහ (1937 - 2015)කවීෂා අයේෂානි (1991 - 2016)විජය නන්දසිරි (1947 - 2016)දසුන් නිෂාන් ද සිල්වා (1988 - 2017)රෝයි ද සිල්වා (1937 - 2018)ඉන්දික ගිනිගේ (1981 - 2018)තුෂානි ද සිල්වා (1991 - 2018)රත්නාවලී කැකුණවෙල (1931 - 2018)ජයලත් මනෝරත්න (1948 - 2020)මියුරි සමරසිංහ (1939 - 2021)හයිසින්ත් විජේරත්න (1946 - 2021)සුරේනි සෙනරත් (1959 - 2021)විශාඛා සිරිවර්ධන (1956 - 2021)සම්පත් තෙන්නකෝන් (1959 - 2021)සරත් චන්ද්‍රසිරි (1964 - 2021)ගාමිණී අම්බලන්ගොඩ (1955 - 2022)
😊
0
රුක්මණීදේවි මහත්මිය මිය ගියේ 1973 යන්න සඳහන් වීම වැරදියි. ඇය හදිසි අනතුරකින් මිය ගියේ 1978 ඔක්තෝම්බර් 28
වැඩිපුරම කිව්වේ බොරු
ස්තුතියි❤❤❤
නලු නිලියන් ගැන නොදත් සැගවුනු බොහො දේ පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි ඔයාට 🌟🌟🌟💖🌟🌟🌟
දසුන් සිල්වා අදටත් ජිවත්වෙනවාකසාද බිරිදත් එක්ක සතුටින් පවුල්කාහිටියානම් කුනුගදගහන ශලනි බෙල්ලේ එල්ලගන්නහැදුවේනැතිනම්දසුන්ට ඉටවැඩිය ඉතාලස්සන ආදරනිය බිරිදක් ඉන්න අතරෙමේ කුණු ගොඩනිසා නේ සියදිවිහානිකරගත්තේ බිරිද කොයිතරම් ලස්සනද අපරාදෙ හොදඅනාගතයක් ලස්සනට ජිවත්වෙන්නතිබියදි විනාෂඋනා මේවා හැමටම පාඩමක් කුණුකරත්ත පස්සෙයනවාටපවු අම්මයි බිරිදයි බබයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ශලනි තාරකා මැරුණද,, thumbnail එකේ photo ඒක තිබ්බ
කසාද බැන්දා නම් ඒ මිනිහට මතක තියෙන්න ඕන තමන් බැන්දා කියලා. දසුන් මැරුනෙ ශලනි තාරකා නිසා නෙවෙයි අවලමේ යන්න ගිය නිසානෙ. ඒකට ඉතින් ශලනිට බනින්න එපා. එයා මැරෙන කල්ම කවුරුත් දැනන් හිටියෙ නෑනෙ බැඳලා කියලා. දෙවනි කසාද කරගන්න අය ඕන තරම් ඉන්නෙ. මූ හදන්න ඇත්තෙ දෙන්නම තියාගන්න වෙන්නැති. ශලනිගෙ අතීතය හරි හෝ වැරදි ඔය වැඩෙන් එයාටනෙ ඔතන අසාධාරණයක් වෙන්නෙ. ශලනි යන්තන් බේරුනා
𝕆𝕨 𝕓𝕟 .𝔻𝕒𝕤𝕦𝕟 𝕓𝕒𝕓𝕖𝕜 𝕟𝕖𝕧𝕖𝕟𝕖
විජය කුමාරතුංග විජය නන්දසිරි ටෙනිසන් කුරේ ජොතිපාල සදා අමරනියයි ❤🙏🙏😢
නියමයි. නියම වීඩියෝ එකක්.
ස්තූතී
5:51
අහිංසක අම්මාව මහා දුක් ගගුලක දලා මොඩ විදිහට මිය ගිය අය දන්නවා නම් එ මැරිගෙන ආදරෙ කරපු අය අද ජිවත් වෙන විදිහ.
රමනී බර්තෝලමියුස්ව.කමල් අද්දර ආරච්චි . කාර් එකේ ඔලුව ඇනල මැරුව කියල තමයි එවකට ලංකාවේ ආරංචි උනේ
නැහැ ඒක බොරු
ආසම කට්ටියක් දුකයි නැතිවුනා කිව්වම තව ටික කාලයක් හිටියනම් 😢😢😢
විජය නනදසිරි අපී හැමෝම දන්න yes bos(සෙනරත්) 😢😢💔🥺🥺
ආ එහෙමද
@@lasaltailorsandlakmifashio7191 ඔව් ඇයි
මෙිකෙ අවුරුදු සහ...නමි වල වැරදි අඩුපාඩු තියෙනවා.
බොහොම.ස්තූතී.
දසුන් නිශාන්.😢😢😢😢
ප්ලීස් ඔයා ඉස්සරලා ගණන් පන්තියකට යන්න... පටන්ගත්ත තැනම රීවා
අවුරුදු 79 ක් 80 ක් කියන්නේ අකාලයේ මිය යෑමක් නෙවෙයි 😅
ඒකනේ
😂😂
අමරනීය චරිත 🖤👁
හදවතේ නොමැකෙන මතකයන්❤
❤️❤️
Dasun silva paw lassanata hitapu kolla.
මේවගේ ලස්සන වීඩියෝ එකක් මැද්දට මැණික්හින්නේ රොඩී ගෑනුන්ගේ බොරු ඇඩ් දාන්න එපා එහෙම උනාම වීඩියෝ එකේ වටිනාකම ඉවරයි මේ රෝඩී හැත්ත කරනුනේ තනිකරම බොරු
සිරාම...
කාලසීමාවන් වැරදියි
මං අහන්නේ තම්නේල් එකේ ශලනි තාරකාගෙ ෆොටො එකක් ඇඩ් කරේ ඇයි 😑💔
ඇයි මොකද ? කහනදවාද?
ඔව් ඇයි උබ කසන්නද. අනෙ පලයන් නිකම් පු# දෙන්නේ නැතුව
Dasun ayage boy friend
Mekita mongal bro
දසුන් මැරුනෙ ශනනි නිසා. ☺️එයත් එක්ක ගහපු 4to එකක් නිසා ඒක දාන්න ඇත්තෙ. ☺️ ශලනි දසුන්ට කැමති නැහැ කීව කියල තමයි දසුන් සියදිවි නසාගෙන තෙනෙන්නෙ
කවීශා මැරුනේ 2010 නෙමෙයි
2016
අමු ටොන් පච තියෙන්නෙ.ඉපදුනු මියගිය අවුරුදු සහ වයස වැරදි අවස්ථා ගොඩක් තියෙනවා
Eka nam aththa tom pacha
Ow
Ow ana. 😂😂
Ai ma boru kiyanna
රුක්මණී මියගියේ 1978හුඟ හරියක් බොරු😢
මානෙල් ජයසේන 1934 ඉපදිලා 2004 මැරෙණකොට වයස 66ලු.ගණංපන්තියකටවත් පල.
ශලනි තාරකාගේ පොටො එකත් තිබ්බනේ මෙ විඩියො එක කරන කෙනාට පිස්සුද නැත්තන් මෙක බලන අපිට පිස්සුද😅😅😅😜
Niwansuwalabawa 🙏🙏🙏
අනේ දුකයි😢😂😂😂😢😂😂😂😂😂😂😂😥😓
ගොඩක් අයට මොකද පිලිකා හැදිලා තියෙන්නේ🙄
Wisa dapu thel kala wenta athi 😢😢 🤔
Kapu bipu ewa wagema lassana wenna krapu dewal nisada danne nehe
Godak aya kana kema thamayi godakma balapanne 😥
දසුන් අවසානට රග දැක්වු කතාව මතක කාටද🥺
දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් අය හොඳට ජිවත් වෙලා
කලාකරුවන් මියගිය එක කනගාටුවට කරුනක්.හැබැයි මෙයාලා ඔක්කොම එකට සතුටින් ඉදී කියන සංකල්පය හරිම බොලදය්.එයාලගේ කර්ම ශක්තිය අනුව කොහේ හරි ඉපදිලා ඇති
Shalani marunada
Ayusha iwara nisa marunath hethuwak athi
සිරියාවති නිලිය මොන මොන චිත්‍රපටි වලද රග පෑවේ😂😂😂
ආදරයෙන් වලදගත් චරිත ♥️
සිරියාවතී කොහෙන්ද පාත් උනේ 😅😅😅සීයගෙන් ලැබුන නං එකවැඩකට දෙසීයක් ගත්තම මදිද යොදියෙ බං😅😅😅
Wijaya nandasiri mahatha nisa api kochchara hina wunada .sathutu unada 😢niwan suwa obata
Vijay nanandasiri 😢❤
සාගරිකා ගෝමස්
රුක්මනි දේවිය මැරුනේ 1978දි
ජැක්සන් ඇන්තනී 😢
කාලසීමාවන් නිවැරදි කිරීම හොඳයි වැඩසටහනක් අගය කරනවා
රුක්මනී දෙවි මියගියේ 1978 වර්ෂයේ
එක් දහස් නවසිය ගනන් වලදී මිය ගිය නිළිය කව්ද දන්නවද පුතාලා දෙන්නෙක් ඉන්න.......ම්ම්ම්ම් කැන්සර් එකක් හැදිලා නැති වෙන්නේ
Ane Gamini Hetti arachchi miya giya kiyala Dan thama danne😢 niwan suwa
දසුන් නිශාන් සිල්වා 2015 මැරුනෙ
කෝ ජැක් සන්❤
කවීශා ෂෙහානි....1991 ඉපදිලා2010 මිය ගියාලු.මිය යන විට වයස අවුරුදු 25යිලු.😂😂😂😂
රුක්මනි මිය යන්නෙ 73 නෙවෙයි 1978
ස්වාබාවීක ලෙස මිය ගිය ඒකේක්වත් නැද්ද යකූ😮
තුෂානි කැලනි ගගේ නෙමෙයි ගිලුනේ.. පොඩ්ඩක් නිවැරදි කරන්න..
Sanath නිශාන්ත
එතුමා අද්යක්ශක වරයෙක් නෙ ඒකයි දාල නැත්තෙ
ගොඩක් අය මැරිලා තියෙන්නෙ පිලිකා හින්දා
methana inna samaharu thawamath jeewath wenawa kiyala hithaagena hitiye
ජෝතිපාල මහතාව අමතක වෙලාද😢😮
මැද්දෙ දාන වශී ගුරුකම් ඇඩ් එක නිසා ප්‍රෝග්‍රෑම් එකත් තිත්ත උනා.
Niwanssuwa labewa
තුෂානිද සිල්වා ....🎉
4:02
කවිශා සෙහානි 91 ඉපදිලා 2010 මැරෙද්දි අවුරුදු 19 වයස එට් කියන්නේ අවුරුදු 25 කියලනේ එක්කො මුන්ට පිස්සු නැත්තන්ම් මේක බලන මට පිස්සු😂
රුක්මණී මිය යන්නෙ 1978
රුක්මණී දේවිය මිය යන්නෙ 1978.10.31 1973 නෙවෙයි.මයුරි සමරසිංහ නෙවෙයි ඇගේ නම මියුරි සමරසිංහ
Ammoo ai mehema boru kiyanne😮😮😮😮😮😮😮
හයසින්ත් විජේරත්න හයසිනිත් නෙවෙයි
කවීශා මැරුනෙ 2017 බොරු මයි කියන්නෙ😊
එකනන් ඇත්ත.....එතකොට මට මතකයි අපේ බබාත් හිටියා....2010 හිටියේ නෑ නේ
සමහරැ මැරිලා කියලා මතකත් නැ
මෑණියෝ මං ගැන පොඩ්ඩක් බලාගන්න පුළුවන්ද
කෙනෙක් ප්‍රමාදයට පත්කිරීම සහ කෙනෙක් අප්‍රමාදයට පත්කිරීම දෙකක් . බුදු රජාණන් වහන්සේ සියලුම සත්ත්වයන් අප්‍රමාදයට පත්කර සසරෙන් එගොඩ කලා . නලුනිලියෝ සත්ත්වයා ප්‍රමාදයට පත්කරනවා . ඉතින් නලුනිලියන් හොඳ තැනක උප්පතිය ලබයිද? නලුනිලියන්ට ගායකගායිකාවන්ට වෙනම අපායක් තිබෙන බව බුදු රජාණන් වහන්සේ දේශනා කල සේක . සසර දුක නලුනිලියන්ට ගායකගායිකාවන්ට තේරෙන්නේ නෑ .
අනේ බොරු කියන්න එපා .බුදු රජාණන්වහන්සේගේ කොයිම තැනකවත් එහෙම කියලා නෑ.අපි කරනා කර්මය ගැන බාහිර කෙනෙක් හෝ දෙයක් වග කිවයුතු නැති බව ධර්මය දන්නා දන්නවා .
@T.M.SRathnayake රත්නායක මහත්තයෝ මම ස්වාමීන් වහන්සේ නමක් . මම ඔබ තුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම් . කෙනෙක් හෝ බාහිර දෙයක් අනුන්ගේ කර්මයට හේතු වෙන්නේ නැති බව ඇත්ත , නමුත් නලුනිලියන් හෝ ගයිකගායිකාවන් , රගපාන්නේ සින්දු කියන්නේ මොන අර්ථයෙන් ද? ඔබ තුමා නරක අපායේ කොටස් 136 ක් තියන බව අහලා තියනවා ද? ඔබ තුමා ත්‍රිපිටකයම කියවලා තියනවා ද? ඔන්න මගෙන් අහගන්න . 136 න් අටක් අටමහා නරක . ඉතුරු 128 න් නවයක් පව් කරන හාමුදුරුවන්ට ; ඉතුරු 118 ගිහියන්ට . අම්මා , තාත්තාට හිරිහැර කරන විවිධ රගපෑම් , සින්දු කිම් , වාදනය කිරිම් කර මිනිසුන් ප්‍රමාදයට පත්කර සසරට ඇද දමන ඇත්තෝ , විවිධ පව් වැඩ ඇත්තෝ තමයි අපායට යන්නේ . ඔබ තුමාට සම්මා දිට්ඨිය පහළ වේවා !!!! තෙරුවන් සරණයි .අ
සිරියාවති මැනියොත් මැරිලද bro😢
😅😅 hukanawa daala..
සම්පත් තෙන්නකෝන් එක්දාස් නමසිය පනස් අටයේ උපත ලබා ඇත්තේ දැනගෙන යූටියුබ් කරන්න
Siriyawathi maniyoth
Shalini 😅😅😅
අකාලෙ නෙවෙයිනෙ සමහර අය මැරිලා තියෙන්නේ 😂 60 ත් පැනලා
inna ewnuth marawannada hadanne yakuuu
විජය නන්සසිරි උපසින්නෙ 47 මියයන්නෙ 2016 දිලු. වයස 60යිලු. අනේ මන්ද ශිෂ්යක්වයවත් කරල අාවනම් හොදයි නේද?
ශලිනි තාරකත් ඉන්නවනේ මේතන
අන්තිමට දාපු පිස්සුවෙන් කට් කරලා දැම්මා, ඔය බොරු ගුරුකම් කියන හැතිකරේ පෙන්වන්න එපා ඕයි
මේකි කියන විදියට අපේ ආච්චි නැතිවෙද්දි 94යි වයස ඒකත් අකල් මරනයක් වෙන්න ඕනේ 😅
දැනුවත්විදියට පාදඩ දේශපාළුවනට කඩේ ගිය කිසිවකු මෙතන නැතිනිසා මොවුන් ට නිවන්සුව පතිමි
එහෙම නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න පුලුවන් ද 😂😂😂😂🖕🖕🖕🖕🖕
ආකාලයේ මිය යවපු සුන්දර මිනිසා විජය කුමාරතුංග යි.
88 එක ට 37 මොකද මැරෙද්දි
දැනුයි 88 එකට 37
කලාවෙන් ජනප්‍රියත්වය අරං තියෙන්නේ ගිය ආත්මයේ කරපු පිනකට. මේ ආත්මයේදී කලාවේ ජනප්‍රිය වුන පලියට මැරිලා, දිව්‍ය ලෝකයේ උපදින්නේ නෑ. මිනිස්සු පිනවන්න වැරදි විදිහට වගේම හොඳ විදිහට ත් පුළුවන්. තමන් මේ ආත්මයේදී කරපු පිනත් තිබේ නම්, එහෙම අය, දිව්‍යලෝක වල, මනුෂ්‍ය ලෝකවල හොඳ තැන්වල උපදින්නේ. බුදු දහමේ දක්වන්නේ, මේ අය බොහෝවිට උපදින්නේ පායාස අපායේ කියලයි.
Yako 91 ipadila 2010 nathi weddi kohomada wayasa 25k wenne
kaveesha shehani neme kaveesha ayeshani.. saha eya nathi une 2010 neme 2016..
පන පිටින් ඉන්න උනුත් ඉන්නවනේ😂😂😂😂මේතන හරියට දැනගේනම දැම්මානම් හරි
7:44 7:45 7:46
මධුශානී ජීවන්තිකා රත්නායක 1993.09.17 -2023.01.15 උන්ඩුක පුච්චේ පුකේ හිල හා ගැටී මලදරු උපතෙන් 😂
Rukmanidevi died in 1978 & not in 1973 as stated in this video
ගිනිගේ උපත 1988 මියයන්නේ 2019 වයස 37 අම්මගෙ රෙද්ද.
Kaveesha 91 lu ipadune nati une 2010 lu.nathiweddi 25lu.25k wenne kohomada 19ine.hariyata balala danna daddi ewath
එයා නැති උනේ 2016 දී මට මතක විදියට.
අනිචිචෙසන්සාරරේමෙහෙම දුකක් සිද්ද නොවෙිවා පුර්තනාකරනවා.
Foto nathi kaale kore kohomada maniyane minissu rawatenawa
මෙවැනි විඩියො වටිනවා නමුත් දින වකවානු ගැන හරියට දැනගෙන මේවා කලයතුයි නැත්නම් අන්තර්ජාලය බාවිත කරන තරැන පිරිස මෙහි සදහක් වැරදි තොරතුරැ සත්‍යය බව විස්වාස කරනවා හොදම උදාහරනය රැකුමනි දෙවි 1923 ජනවාරි 15 වැනිදා උපන් රැක්මනි දෙිවි මියගියේ 1978 ඔක්තොබර් 28 ඇය පලමු ගිතය පටිගත කලේ 1938 ඔක්තොබර් 29 වැනිදායි ඇගේ කලා දිවියට 40 වසක් පිරිමි නිමිත්තෙන් ස්වර්න ගි නමින් ගි ප්‍රස'ංගයක් පවත්වන්නට නියමිතව තිබුනෙ 1978 ඔක්තොබර් 29 දවසෙයි ඇය රිය අනතුරින් මියගියේ ඊට හරියටම ඒක් දවසකට කලින්
Samahara ewa wayas weradi kiyanwa
9
වශි ගුරුකමක් කරල සජිත් යාලුකරල දෙන්න බැදල අවුරුදු 70 යි ළමයි නෑ😂
😂😂😂😂😂😂😂
ඉන්දික ගිනිගේ උපත 1988 විපත 2019 මිය යනවිට වයස 37 ...හරියටම වයස කියල ..
රුක්මණී දේවී මිය ගියේ 1978,,,,,,දී,,1973,,,නොවෙයි ,,,
Ape kalakaruwanta niwan suwa labewa 🙏
පිස්සුද අනේ ඉන්දික ගිනිගේ 2024 මැරුණත් 36යි.2019 දී කොහොමද 37ක් උනේ😂
ඝිරියාවතිි ගුරැමැණියො තවම න්නවද කුනුවෙලා පනපිටින් ගෙඩිදාල .කකුල් පනනැතිවෙලා විදවන්නෙ නැද්ද මොකද කරන පටිිටපල් බොරැකරන නිඝා
Hodin Inna.labewa.pi.dennam
රුක්මණී දේවි (1923 - 1978)
රමණී බර්තොලමියුස් (1966 - 1987)
විජය කුමාරතුංග (1945 - 1988)
ග්‍රැන්විල් රොද්‍රිගෝ (1958 - 1999)
මානෙල් ජයසේන (1938 - 2004)
අසේල ජයකොඩි (1971 - 2011)
ඇන්ටන් ජූඩ් (1960 - 2012)
රෙබෙකා නිර්මලී (1964 - 2014)
ටෝනි රණසිංහ (1937 - 2015)
කවීෂා අයේෂානි (1991 - 2016)
විජය නන්දසිරි (1947 - 2016)
දසුන් නිෂාන් ද සිල්වා (1988 - 2017)
රෝයි ද සිල්වා (1937 - 2018)
ඉන්දික ගිනිගේ (1981 - 2018)
තුෂානි ද සිල්වා (1991 - 2018)
රත්නාවලී කැකුණවෙල (1931 - 2018)
ජයලත් මනෝරත්න (1948 - 2020)
මියුරි සමරසිංහ (1939 - 2021)
හයිසින්ත් විජේරත්න (1946 - 2021)
සුරේනි සෙනරත් (1959 - 2021)
විශාඛා සිරිවර්ධන (1956 - 2021)
සම්පත් තෙන්නකෝන් (1959 - 2021)
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
ගාමිණී අම්බලන්ගොඩ (1955 - 2022)
😊
0
රුක්මණීදේවි මහත්මිය මිය ගියේ 1973 යන්න සඳහන් වීම වැරදියි. ඇය හදිසි අනතුරකින් මිය ගියේ 1978 ඔක්තෝම්බර් 28
වැඩිපුරම කිව්වේ බොරු
ස්තුතියි❤❤❤
නලු නිලියන් ගැන නොදත් සැගවුනු බොහො දේ පැහැදිලිව කියා දුන්නාට ස්තූතියි ඔයාට 🌟🌟🌟💖🌟🌟🌟
දසුන් සිල්වා අදටත් ජිවත්වෙනවා
කසාද බිරිදත් එක්ක සතුටින් පවුල්කා
හිටියානම් කුනුගදගහන ශලනි බෙල්ලේ එල්ලගන්නහැදුවේනැතිනම්
දසුන්ට ඉටවැඩිය ඉතාලස්සන ආදරනිය බිරිදක් ඉන්න අතරෙමේ කුණු ගොඩනිසා නේ සියදිවිහානිකරගත්තේ බිරිද කොයිතරම් ලස්සනද අපරාදෙ හොද
අනාගතයක් ලස්සනට ජිවත්වෙන්න
තිබියදි විනාෂඋනා මේවා හැමටම පාඩමක් කුණුකරත්ත පස්සෙයනවාට
පවු අම්මයි බිරිදයි බබයි 🙏🙏🙏❤❤❤🌹🌹🌹
ශලනි තාරකා මැරුණද,, thumbnail එකේ photo ඒක තිබ්බ
කසාද බැන්දා නම් ඒ මිනිහට මතක තියෙන්න ඕන තමන් බැන්දා කියලා. දසුන් මැරුනෙ ශලනි තාරකා නිසා නෙවෙයි අවලමේ යන්න ගිය නිසානෙ. ඒකට ඉතින් ශලනිට බනින්න එපා. එයා මැරෙන කල්ම කවුරුත් දැනන් හිටියෙ නෑනෙ බැඳලා කියලා. දෙවනි කසාද කරගන්න අය ඕන තරම් ඉන්නෙ. මූ හදන්න ඇත්තෙ දෙන්නම තියාගන්න වෙන්නැති. ශලනිගෙ අතීතය හරි හෝ වැරදි ඔය වැඩෙන් එයාටනෙ ඔතන අසාධාරණයක් වෙන්නෙ. ශලනි යන්තන් බේරුනා
𝕆𝕨 𝕓𝕟 .𝔻𝕒𝕤𝕦𝕟 𝕓𝕒𝕓𝕖𝕜 𝕟𝕖𝕧𝕖𝕟𝕖
විජය කුමාරතුංග විජය නන්දසිරි ටෙනිසන් කුරේ ජොතිපාල සදා අමරනියයි ❤🙏🙏😢
නියමයි. නියම වීඩියෝ එකක්.
ස්තූතී
5:51
අහිංසක අම්මාව මහා දුක් ගගුලක දලා මොඩ විදිහට මිය ගිය අය දන්නවා නම් එ මැරිගෙන ආදරෙ කරපු අය අද ජිවත් වෙන විදිහ.
රමනී බර්තෝලමියුස්ව.
කමල් අද්දර ආරච්චි . කාර් එකේ ඔලුව ඇනල මැරුව කියල තමයි එවකට ලංකාවේ ආරංචි උනේ
නැහැ ඒක බොරු
ආසම කට්ටියක් දුකයි නැතිවුනා කිව්වම තව ටික කාලයක් හිටියනම් 😢😢😢
විජය නනදසිරි අපී හැමෝම දන්න yes bos(සෙනරත්) 😢😢💔🥺🥺
ආ එහෙමද
@@lasaltailorsandlakmifashio7191 ඔව් ඇයි
මෙිකෙ අවුරුදු සහ...නමි වල වැරදි අඩුපාඩු තියෙනවා.
බොහොම.ස්තූතී.
දසුන් නිශාන්.😢😢😢😢
ප්ලීස් ඔයා ඉස්සරලා ගණන් පන්තියකට යන්න... පටන්ගත්ත තැනම රීවා
අවුරුදු 79 ක් 80 ක් කියන්නේ අකාලයේ මිය යෑමක් නෙවෙයි 😅
ඒකනේ
😂😂
අමරනීය චරිත 🖤👁
හදවතේ නොමැකෙන මතකයන්❤
❤️❤️
Dasun silva paw lassanata hitapu kolla.
මේවගේ ලස්සන වීඩියෝ එකක් මැද්දට මැණික්හින්නේ රොඩී ගෑනුන්ගේ බොරු ඇඩ් දාන්න එපා එහෙම උනාම වීඩියෝ එකේ වටිනාකම ඉවරයි මේ රෝඩී හැත්ත කරනුනේ තනිකරම බොරු
සිරාම...
කාලසීමාවන් වැරදියි
මං අහන්නේ තම්නේල් එකේ ශලනි තාරකාගෙ ෆොටො එකක් ඇඩ් කරේ ඇයි 😑💔
ඇයි මොකද ? කහනදවාද?
ඔව් ඇයි උබ කසන්නද. අනෙ පලයන් නිකම් පු# දෙන්නේ නැතුව
Dasun ayage boy friend
Mekita mongal bro
දසුන් මැරුනෙ ශනනි නිසා. ☺️එයත් එක්ක ගහපු 4to එකක් නිසා ඒක දාන්න ඇත්තෙ. ☺️ ශලනි දසුන්ට කැමති නැහැ කීව කියල තමයි දසුන් සියදිවි නසාගෙන තෙනෙන්නෙ
කවීශා මැරුනේ 2010 නෙමෙයි
2016
අමු ටොන් පච තියෙන්නෙ.ඉපදුනු මියගිය අවුරුදු සහ වයස වැරදි අවස්ථා ගොඩක් තියෙනවා
Eka nam aththa tom pacha
Ow
Ow ana. 😂😂
Ai ma boru kiyanna
රුක්මණී මියගියේ 1978
හුඟ හරියක් බොරු😢
මානෙල් ජයසේන 1934 ඉපදිලා 2004 මැරෙණකොට වයස 66ලු.ගණංපන්තියකටවත් පල.
ශලනි තාරකාගේ පොටො එකත් තිබ්බනේ මෙ විඩියො එක කරන කෙනාට පිස්සුද නැත්තන් මෙක බලන අපිට පිස්සුද😅😅😅😜
Niwansuwalabawa 🙏🙏🙏
අනේ දුකයි😢😂😂😂😢😂😂😂😂😂😂😂😥😓
ගොඩක් අයට මොකද පිලිකා හැදිලා තියෙන්නේ🙄
Wisa dapu thel kala wenta athi 😢😢 🤔
Kapu bipu ewa wagema lassana wenna krapu dewal nisada danne nehe
Godak aya kana kema thamayi godakma balapanne 😥
දසුන් අවසානට රග දැක්වු කතාව මතක කාටද🥺
දෙයියන්ගේ පිහිටෙන් ගොඩක් අය හොඳට ජිවත් වෙලා
කලාකරුවන් මියගිය එක කනගාටුවට කරුනක්.හැබැයි මෙයාලා ඔක්කොම එකට සතුටින් ඉදී කියන සංකල්පය හරිම බොලදය්.එයාලගේ කර්ම ශක්තිය අනුව කොහේ හරි ඉපදිලා ඇති
Shalani marunada
Ayusha iwara nisa marunath hethuwak athi
සිරියාවති නිලිය මොන මොන චිත්‍රපටි වලද රග පෑවේ😂😂😂
ආදරයෙන් වලදගත් චරිත ♥️
සිරියාවතී කොහෙන්ද පාත් උනේ 😅😅😅සීයගෙන් ලැබුන නං එකවැඩකට දෙසීයක් ගත්තම මදිද යොදියෙ බං😅😅😅
Wijaya nandasiri mahatha nisa api kochchara hina wunada .sathutu unada 😢niwan suwa obata
Vijay nanandasiri 😢❤
සාගරිකා ගෝමස්
රුක්මනි දේවිය මැරුනේ 1978දි
ජැක්සන් ඇන්තනී 😢
කාලසීමාවන් නිවැරදි කිරීම හොඳයි වැඩසටහනක් අගය කරනවා
රුක්මනී දෙවි මියගියේ 1978 වර්ෂයේ
එක් දහස් නවසිය ගනන් වලදී මිය ගිය නිළිය කව්ද දන්නවද පුතාලා දෙන්නෙක් ඉන්න.......ම්ම්ම්ම් කැන්සර් එකක් හැදිලා නැති වෙන්නේ
Ane Gamini Hetti arachchi miya giya kiyala Dan thama danne😢 niwan suwa
දසුන් නිශාන් සිල්වා 2015 මැරුනෙ
කෝ ජැක් සන්❤
කවීශා ෂෙහානි....1991 ඉපදිලා2010 මිය ගියාලු.මිය යන විට වයස අවුරුදු 25යිලු.😂😂😂😂
රුක්මනි මිය යන්නෙ 73 නෙවෙයි 1978
ස්වාබාවීක ලෙස මිය ගිය ඒකේක්වත් නැද්ද යකූ😮
තුෂානි කැලනි ගගේ නෙමෙයි ගිලුනේ.. පොඩ්ඩක් නිවැරදි කරන්න..
Sanath නිශාන්ත
එතුමා අද්යක්ශක වරයෙක් නෙ ඒකයි දාල නැත්තෙ
ගොඩක් අය මැරිලා තියෙන්නෙ පිලිකා හින්දා
methana inna samaharu thawamath jeewath wenawa kiyala hithaagena hitiye
ජෝතිපාල මහතාව අමතක වෙලාද😢😮
මැද්දෙ දාන වශී ගුරුකම් ඇඩ් එක නිසා ප්‍රෝග්‍රෑම් එකත් තිත්ත උනා.
Niwanssuwa labewa
තුෂානිද සිල්වා ....🎉
4:02
කවිශා සෙහානි 91 ඉපදිලා 2010 මැරෙද්දි අවුරුදු 19 වයස එට් කියන්නේ අවුරුදු 25 කියලනේ එක්කො මුන්ට පිස්සු නැත්තන්ම් මේක බලන මට පිස්සු😂
රුක්මණී මිය යන්නෙ 1978
රුක්මණී දේවිය මිය යන්නෙ 1978.10.31 1973 නෙවෙයි.මයුරි සමරසිංහ නෙවෙයි ඇගේ නම මියුරි සමරසිංහ
Ammoo ai mehema boru kiyanne😮😮😮😮😮😮😮
හයසින්ත් විජේරත්න හයසිනිත් නෙවෙයි
කවීශා මැරුනෙ 2017 බොරු මයි කියන්නෙ😊
එකනන් ඇත්ත.....
එතකොට මට මතකයි අපේ බබාත් හිටියා....2010 හිටියේ නෑ නේ
සමහරැ මැරිලා කියලා මතකත් නැ
මෑණියෝ මං ගැන පොඩ්ඩක් බලාගන්න පුළුවන්ද
කෙනෙක් ප්‍රමාදයට පත්කිරීම සහ කෙනෙක් අප්‍රමාදයට පත්කිරීම දෙකක් . බුදු රජාණන් වහන්සේ සියලුම සත්ත්වයන් අප්‍රමාදයට පත්කර සසරෙන් එගොඩ කලා . නලුනිලියෝ සත්ත්වයා ප්‍රමාදයට පත්කරනවා . ඉතින් නලුනිලියන් හොඳ තැනක උප්පතිය ලබයිද? නලුනිලියන්ට ගායකගායිකාවන්ට වෙනම අපායක් තිබෙන බව බුදු රජාණන් වහන්සේ දේශනා කල සේක . සසර දුක නලුනිලියන්ට ගායකගායිකාවන්ට තේරෙන්නේ නෑ .
අනේ බොරු කියන්න එපා .බුදු රජාණන්වහන්සේගේ කොයිම තැනකවත් එහෙම කියලා නෑ.අපි කරනා කර්මය ගැන බාහිර කෙනෙක් හෝ දෙයක් වග කිවයුතු නැති බව ධර්මය දන්නා දන්නවා .
@T.M.SRathnayake රත්නායක මහත්තයෝ මම ස්වාමීන් වහන්සේ නමක් . මම ඔබ තුමාගෙන් ප්‍රශ්නයක් අහන්නම් . කෙනෙක් හෝ බාහිර දෙයක් අනුන්ගේ කර්මයට හේතු වෙන්නේ නැති බව ඇත්ත , නමුත් නලුනිලියන් හෝ ගයිකගායිකාවන් , රගපාන්නේ සින්දු කියන්නේ මොන අර්ථයෙන් ද? ඔබ තුමා නරක අපායේ කොටස් 136 ක් තියන බව අහලා තියනවා ද? ඔබ තුමා ත්‍රිපිටකයම කියවලා තියනවා ද? ඔන්න මගෙන් අහගන්න . 136 න් අටක් අටමහා නරක . ඉතුරු 128 න් නවයක් පව් කරන හාමුදුරුවන්ට ; ඉතුරු 118 ගිහියන්ට . අම්මා , තාත්තාට හිරිහැර කරන විවිධ රගපෑම් , සින්දු කිම් , වාදනය කිරිම් කර මිනිසුන් ප්‍රමාදයට පත්කර සසරට ඇද දමන ඇත්තෝ , විවිධ පව් වැඩ ඇත්තෝ තමයි අපායට යන්නේ . ඔබ තුමාට සම්මා දිට්ඨිය පහළ වේවා !!!! තෙරුවන් සරණයි .
අ