උගත් බවින් ඉහල තැනක ඉන්න ලන්කාවේ නලු නිලියන් 07 දෙනා | Most educated Sri Lankan Celebrities
Вставка
- Опубліковано 10 гру 2024
- Hello Friends Welcome to "Sathya Gaweshaka TV" UA-cam Channel. Thank you for watching the video.
If you think this video is important and useful ,
Please Like Comment and Share the video among your friends and family.
Image Credits : Wikimedia Common license under fair use. All rights are protected to the original owners of the images.
Videos and Images are from Social media public posts. I am using these for the publicity of owned celebrities with love and honor.
Copyright Disclaimer:
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#educatedactress #srilankancelebrities #gossip
Woooow 😍❤️ ලංකාවට ගොඩාක් ආඩම්බරයක් ඉතින් මේ හැමෝම 🥰👌❤️
❤❤
ඔබ සඳහන් කල චරිත වගේම මෙතුමා ජීවත්ව සිටියදිත් වැඩි ඇගයීමකටලක් නොවුනත් මේ උගතා බුද්දිමතා කවුද යන්නෙහි සොයා බලන්න ඒ කවුරුත් නොව ජයලාල් රෝහන මහත්මා🙏🙏 නිවන් සුව සර් ඔබ තුමාට🙏
❤🌎
@@kusumkumara5354 මහාචාර්ය වරයෙක් .... දැනුම් කෝෂයක්.....
7 දෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා .පැරණි සහ නවක නළු නිළියෝ.හර්ශී අංජූමාලා,ප්‍රසන්නජීත් අබේසූරිය,මංජූලා කුමාරී,අශා එදිරිසිංහ,උමාලී තිලකරත්න,චින්තක කුලතුංග,දිනක්ශි ප්‍රියසාද්,ඉන්දිකා උපමාලී ,නීරෝෂා පෙරේරා,ජනක් ප්‍රේමලාල් ,සුලෝචනා වීරසිංහ,ට්‍රිලීශීයා ගුණවර්ධන, ජැක්සන් ඇන්තනීගේ දූවා දරුවන් ,සෞම්‍ය ලියනගේ ඇතුළු තව අය ඉන්නවා .
❤🌎
ඒකනේ එයලාගැන කියන්න අමරුවගෙයි හැබැයි මාසෙ 2'''3 ප්‍රයිවට් කැම්පස් වලින් සල්ලිවලට උපදි ගාට්තෝ හැර
Yes. Uma Aseni, Michel Dilhara
රන්දික ගුණතිලක ,උදයන්ති කුලතුංග
@@wasundaradharmarathna දුලානි අනුරාධා...සාරංග දිසාසේකර.... රන්දික ගුණතිලක ....ඉෂාරා සඳමිණි... හේමසිරි ලියනගේ ....කෞෂල්‍යයා ප්‍රනාන්දු ..... අශාන් ඩයස්.....රුවන් වික්‍රමසිංහ ...ජයලාල් රෝහණ ....රම්‍යා වනිගසේකර.....
Good content..sinhala paththarayak aran waradinne nathuwa kiyawanna purudu wenna.thanks
❤🌎
Thank you for this video. So good to know we have amougt our artistes, educated Actresses and Actors.
❤🌎
😢
Thanks giveing your vedio about the actors.
❤🌎
වෙන ඕපාදූප වලට වඩා මේක හොදය්.ඒවුනාට තව ගොඩක් අය ඉන්නවා.හොයලා බලන්නකෝ. කියවනකොට පැටලීම් වුනා.ඒවා හදාගන්න .
❤❤
Budusaranai !!!
❤🌎
Vidio ekata kalin meke hedin eka liyala tiyana widiha wardiy irangani kiuana nama watena vidihath waradi ekata ugath kenek dammanam lassanai thanks
😊🫰
තුමිඳු සර් ❤️
❤🌎
තව ගොඩක් අය ඉන්නව. සුලෝචනා වීරසිංහ, සෞම්‍ය ලියනගේ, ට්‍රිලීශියා ගුණවර්ධන
❤❤
Thanks good
❤❤
Thawa godak ennawa උගත් aya..Lushan Bulathsinghala ..Janak premalal
❤❤
ඇත්තටම ඉතා උගත් ඉතාම සුන්දර තිලියක්.
🩷🌎
ට්‍රිලීෂියා අබේකෝන්(ගුණවර්ධන)
සනෝජා බිබිලේ
ජය ශ්‍රී චන්ද්‍රජිත්(සින්දු බිංදු හි "බිංදු" )
ජයලාල් රෝහණ
❤😎
ට්‍රිලිෂියා ගුණවර්ධන, බෙන් සිරිමාන්න, දයානන්ද ගුණවර්ධන, වැනි අය තව කොච්චර ඉන්නවද.
❤🌎
👍 GREAT
❤🌎
❤Thanks
❤🌎
මම මේක සබ්ක්‍රයිස් කලේ පුතේ ,ඔයා ගෙ ආදරණීය සිත් බැඳගන්නා කටහඬ නිසා .ඒ වගේම දැනුමකුත් ලබාගත් තා නොදන්නා , ස්තුතියි පුතේ ඔයාට .
🩷🌎
Jayalal Rohana?
❤👍🇱🇰
මොරින් චාරුනී ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍ය ගුරුවරියක්... නයනතාරා වික්‍රමාරච්චි කළමනාකරණ උපාධියක් හිමි කෙනෙක් ...මංජුලා කුමාරි,.කුසුම් රේනු ...ජ
❤🌎
Hodai satutui budusaranai 🙏❤️❤️❤️❤️🇱🇰
❤🌎
ජයලත් මනෝරත්න 🙏🙏🙏🙏🌷🌷🌷🌷
❤🌎
God bless you all.
❤🙏
උගත් කම හරියට යෙදෙව්වොත් හොඳයි.. නැතිනම් එකේ අනිත් පැත්ත.. ඔය ඉන්න නිළිය මා බොහොම ලදියාවක් දක්වපු ශිල්පිනියක්.. මාව දැඩි අපහසු තත්වයකට පත්වුණා දිනක්.. මම එතුමිය ගැන අගය කරන්න ගිහින් ඒ වෙලාවේ ඒක අහන් හිටපු මගේ අක්කගේ පුතා එකවර කිව්වා ඔහු 2004 කොල්ලුපිටියේ සැනසීබාර් කියන අවංහලේ සේවය කල කාලේ ට්සුනාමි වියසනය දිනයේ... ශෝකය ප්‍රකාශ කිරීමට විදුලි ආලෝකය අඩක් නිවලා තිබුනා.. මෙතුමිය මත්පැන් පානය කරලා වැනි වැනි ඇවිත් තිබුන තවත් කා සමග හෝ.. ඇය නොරුස්සනා ස්වරුපයෙන් අහලා තිබුනා මොකද ලයිට් නිවලා කියලා.. ඒ වෙලාවේ කළමනාකාරිත්වය කියලා තිබුනා. නැහැ මිස් අද ඉතින් කෙදවාචකයක් වෙච්ච දවසක් ඒ නිසා ලයිට් නිවලා තියෙන්නේ කියලා. ඇය පුටුවක් හෝ කුමක් දෙයක් ඇදල දාල කේන්තියෙන් වැනි වැනි පිටවෙලා ගිහින් තිබුනා.. එදා සිට අප්පිරියයි මට
😎
ඉතිං හලෝ තමුසේ කොච්චර වෙලා ලයිට් නිවලා තිබ්බද? පොදු තැනක එහෙම ලයිට් නිවලා තියන්න බැහැ. අනික නිව්වත් නිවන්නේ විනාඩි එකක් හෝ දෙකක් පමණයි. අනික වැනි වැනී අාවා, වැනි වැනී ගියා සූර් වෙලා කියලා තියෙන්නේ ඔහේ බාෙන්නේ නැති පොන්නයෙක් වගේනේ. බොන්නේ නැති වුනාට කමක් නැහැ බොන මිනිසුන්ගේ අාතල් කඩන්න යන්න එපා! @@sathyagaweshakatv
what s about jagath manuvarna
❤🌎
Good
❤🌎
සෞම්‍ය ලියනගේ දැන් මහාචාර්යවරයෙක්
❤🌎
ශ්‍රියන්ත මෙන්ඩිස්. විනීත වෙත්තසිංහ. ජනක ප්‍රේමලාල්. හේමසිරි ලියනගේ.
❤❤
Hareema nihathamai uthum gathi athi oba harima wasana wanthai deerga ayusa labewa theruwan saranai
🌎❤
❤❤👍
❤🌎
අයිරාංගනිි මහත්මිය ,නදිිකා මහත්මිය ,දුලිිකා මහත්මිය ,තුමිදු මහතා ,(ජැක්සන් මහතා තමන් විසින්ම තමාව නැති කර ගත්ත .)ජයලත් මහතා ,යසෝදා මහත්මිය .❤❤❤❤🎉🎉🎉🎉
❤🌎
Mage paulatath,matath paththini meniyange pihita niranthrayen ma lebewa🙏🙏🙏🙏🙏
❤🌎
අයියෝ මහත්තයෝ අනිත් අයගේ උගත්කම මනින්න කලින් ඔයා කොලයක් බලාගෙනවත් කියවන්න පුරුදු වෙන්න
🥴🫰
තව ගොඩක් ඉන්නවා
❤🌎
සුජාතා අත්තනායක ...,රත්නා ලාලිනි....සූර්යා දයාරුවන්....සජිත ඇන්තනි...තව ගොඩක් ඉන්නවා ....උමාලි,සාරංග..දිනිති...
ඇයි ඉෂාර ප්‍රමුධිත වික්‍රමසිංහ ❤
❤❤
Regarding Rajapakan
❤🌎
❤❤❤❤❤
😔🙏
Not only these 7 ,there are so many others are well educated from kelaniya as manisha,rasadaree,liyanage, lokupothagama ,mahinda ext.
❤🌎
Okkoma kiwwoth hodai kiyanna peya 24kma yanawaa api anisaa sematama subapathamu
❤❤
Jayalath. Manorathna mahatha
❤🙏
Eyage wedenan hodai.hebei oyata sithala kathakirimata okita wadala hodinma hadaganna wenawa .oya anunge ugathkama gena kiyanna oya hodin bashawa hadaranna wenawa .
ස්තූතියි ❤🌎
Den inna godak un wassakatawath iscole නොගිය un
Ow neda ✌️
❤❤
❤🌎
ගොඩක් නලු නිලියො කැළණියෙ ❤
❤🌎
ජැක්සන් ඇන්තනී මහතා නම් ඇවිදින පුස්තකාලය මම ආශාම නලුවා
ජයලත් මනෝරත්න අපේ ගමට ආසන්න ගමේ පදියපැලැල්ව යන ගම්මානය හොඳම මිනිසුන් සිටිනවා දුෂ්කර ගම්වල
😍👏
තුමිදුගේ wife කලණිත් ඉහලට ඉගෙන ගත්ත කෙනෙක් තමයි ❤️
❤🌎
6:21
❤🌎
Methana sahan ranwala nehene
ජයලත් මනෝරත්න ඇත්තම උගතෙක්.
🩷🌎
ජැක්සන් ඉතිහාසය වෙනස් කලානේද
🥴🥴
😮😮😮
❤🌎
Godak.aya.innawa.hamotama.b.s❤❤❤❤❤❤❤
❤🌎
Ugathkama kiyanne upadiyakda? Upadiya thiyana asiksitha thirisanun wage hesirena ki denek hitiyada. Hora upadi gaththaunge nugathkama aragala kaale redi nethuwa natapu heti api dekka. Upadiya kiyanne wisaya denumak pamanai. Pothe thiyana tika witharai danne
Eta wadaa watinawa samaaja athdekim sahitha baahira denuma. A ayage hesirima harima srestai.
❤🌎
Where is lakamma
🥴👏
Mayalata api garukaranawa at alut paramparawa matana nahana.
❤🌎
Why you are not mea tion abuot Digdeniyas Educatio ?.
😎❤
Wrong english .learn more grammar
මිචෙල් දිල්හාරා 🙂
❤🌎
මෙවැනි news api දන්නව
අලුත් අයට තමයි
❤🌎
Hello.... thawa kochchara innawada... PhD karapu naluwoth innawa.....dannawa nam e hemogema nam danna....
😁🥴
Ape rate minissu ugath kiyanne vibaga pass karana ekata .
❤😎
You have left out Dinithi Walgamage.
❤🌎
ලංකාවේ බොහොමයක් නලු නිලියන්ට උපාධි තීනව
❤❤
තව කොචිචර ඉන්නවද
❤🌎
යශෝධා කියන්නෙ තැන්පත් ගුණ ගරුක කෙනෙක් ❤
❤🌎
උගත් අය ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ අතරෙ අම්බරුවොත් ඉන්නවා
❤🌎
❤❤❤❤❤🤲🙏🙏🙏
❤🌎
මෙම හත පමණක් නොවේ. දැන් ගොඩක් උගත් නළු නිළියෝ ඉන්නවා, එතකොටත් හිටියා. දිවංගත ආචාර්‍ය ජයලාල් රෝහණ ගැන කුමක් කිව හැකිද? එතකොට මිෂෙල් දිල්හාරා, උමාලි තිලකරත්න, සඳමිණි ඉෂාරා, ..... ගොඩක් ඉන්නවා. එවැනි වීඩියෝ කරන විට කරුණාකර එය සම්පූර්ණ ආකාරයෙන් කරන්න.
🥴👏
රුබී ද මැල් රංගවේදිණිය පලමු උපාධිදාරිණිය කියල හිතෙනවා
❤🌎
Piumi hansamalita upadiyak nadda?
😊😊
Ugath unata wadak na charithwat natnam.
😔🙏
අනිත් අයට වඩා මේ අය වෙනස් ඒකයි පාර්ලිමේන්තු යන්නත් උපාධි ය ඉල්ලුවනම් රට මෙහෙම වෙන්නෙ නැහැ .
❤❤
මේකෙන් පේනවා ඔය කිහිප දෙනා හැරුනු විට අනෙක් අය ඉකින තැත. 😢
❤🌎
❤❤❤❤❤❤🇰🇼🇰🇼
❤🌿
ගොඩක් හිටියට vadak නැහැ. Airangani mahathmiya, යශෝධ, දුලීකා, ජයලත් මනෝරත්න, jakson anthoni ya naluniliyan
Hama denama dakshai. Dan inne aya
Atharin vadihariyak ganan ganne baha.
@ UTuber... mevani deyak pawasana kota ahawala radala kiya kiyanne epa. Eaka manushika naha. Ethanin dulikath valauwekin apu kenek
Kohethma uwamana naha visheshayak keranne. Mokada ea siyalu denama keranne ekama urthiyane.
Ithin me nalu niliyan athara vibhaga pass nokerapu ayath innewa neda. Ea aya atharath vishishta rangapam kerana aya godak innewa.
Budu hamuduruwo kiya thiyanawa uthpaththiyen brahmanayek venne naha. Kriyaven misak.
Ea nisa madhya hasuruwene kenek vidihata mita wada පුළුල්ව hithanne purudu venne.
❤🌎
ඩොක්ටර්ස්ලත් ගොඩක් ඉන්නවා
❤🌎
Thava innava
❤❤
ඇයි ප්‍රබොදා සිරිමා බෝධියත් ගෙනා දන් නැහැ නෙද මතකද.i.q.මීටරයළු.ගහින්.අනාගත්තා.නෙද
❤🙏
Ugathan newe buddimatun oni
❤👏
Geetha damitha Ranjan ayalane katha karannawath danne naththe
❤❤
Man kemathima niliyak thamai yashodha wimaladharama
🩷🌎
නිශ්ශංක දිද්දෙණිය..?
❤❤
ගාමිණී සමරකෝන් උපාධිධාරියෙක් වගේම ගුරුවරයෙක්.
සුමින්ද සිරිසේනයන්ද උපාධිධාරියෙක්.
❤🌎
මං නලුව ගැන කිව්වෙ නැහැනෙ ? මම නලුවත් හොද පොරක් තමයි හොදද ? කැම්පස් ගිහින් තියෙනව සුපිරියටම. සති දෙකක් විතර ගිහින් තියෙනව එක දිගට. 2000 අවුරුද්දෙ මම නලුව ගියෙ ජයවර්ධනපුර කැම්පස් එකේ යකඩ වැටක් වෙල්ඩින් කරන්න 😂
Good luck ❤❤❤
ඇයි සනත් විමලසිරි .....ආචාර්‍ය උපාදිය ලද කෙනෙක්
❤❤
👍💖
අනේ ටික දෙනයි නේද
❤🌎
දෙයක් කරන්න කලින් පැහැදිලි research එකක් කරල කතා කෙරුවොත් තමයි වටින්නෙ.බාගෙට තොරතුරු කි්ම වැඩක් නෑ.කලා උපාධි කරුවන් වැඩි ඇති.නම් නොකියපු හුඟක් ඇති.ප්‍රතිභා හෙට්ටිආරච්චි ගණිතය පිලිබඳ Msc උපාධිධාරීණියක්.මාදන්නා විදියට අශෝක හඳගමත් ගණිතය..ගාමිණි හෙට්ටිආරච්චි කටුබැද්ද building constructions. මෙය කිව්වෙ ඉදිරියටවත් යමක් කරනවිට පැහැදිලිව සම්පුර්ණ විග්‍රහයක් කිරි්ම අවශ්‍ය බව කියා දෙන්නයි.
😎🫰
Mee Aya ugath kiyala dhannava. Namuth me podi pramanayak bahutharaya nugath
❤🌎
ඇයි මාධවි... එයාගෙ මල්ලියෙකුත් උපාධි ගත්ත නේද...
දැන් අළුතින් ආව කිපදෙනෙකුත් ඉන්නව නේද
❤🌎
Sriyantha medis
❤🌎
Ane tawath ona taram nalu,niliyan innawa upadi darin.
Natya ha ranga kalawa karapu aya innawa
❤❤
Akamatima charitaya dulika
😎☺️
තව උගත් ගොඩක් නලු නිලියන් ඉන්නවා නිකන් බොරු දාන්න එපා ...දන්නේ නැත්න්ම් මම කියන්නම්..
ඔයා වීඩියෝවක් දාන්න 🥴🫰
මෙයාල උගත් අය කියලා කවුරුත් දන්නවා
❤❤
එතකොට අනිත් අයියල අක්කල ඔලුවෙන් හිටියට පියර ටික හෝදල දැම්මට පස්සෙ නිකම්ම නිකං රූකඩ විතරයි නෙහ්
😎🫰
අසංකා මොනරවිල
❤🌎
මට වඩියො එක බලද්දි මටහිතුනේ ම්ෙ නිවෙදකයට කොලයක් බලාගෙනවත් වචන දහයක් හරියට පටල ගනනැතිව කියවගන්න ශබ්ද කරගනනවත් බැරි පොරක් නෙද කියල
🥴❤
D
❤
Kalani dodanthenna
❤🙏
කෝ ට්‍රිලිශියා ගුණවර්ධන?
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤🌎