උමාලිට වැඩ වරදින්නයි යන්නේ සාරoග සියල්ල හෙලිදරවු කරලා | saranga and dinakshi wedding day

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @mandakiniyanews
    @mandakiniyanews  4 роки тому +130

    *😍උමාලිද දිනක්ශිද වැඩියෙන්ම ලස්සන කියලා කියන්න බලන්න😍*
    ua-cam.com/video/eDJjyu4dgCw/v-deo.html 👈👈 මෙන්න එක.

    • @nelumradiniii4070
      @nelumradiniii4070 4 роки тому +12

      Umali

    • @percivalfernandu2047
      @percivalfernandu2047 4 роки тому +10

      උමාලි දැකුම්කලුයි

    • @novah99
      @novah99 4 роки тому +6

      Umali

    • @nilminiseram6244
      @nilminiseram6244 4 роки тому +5

      Umalii....

    • @kumaribandara2442
      @kumaribandara2442 4 роки тому +25

      මටනමි දෙන්නම කැතයි . කෝටුවලින් හදලා වගේ. හැබැයි උමාලි උගත්කම හොදට තියෙන කෙනෙක්

  • @සදමාලි-ඣ4ථ
    @සදමාලි-ඣ4ථ 3 роки тому +72

    මම මේ කල්පනා කරන්නේ සාරංගයි උමාලියි අයින් වෙනවාත් එක්කම දිනක්ෂි කොහොමද එච්චර ඉක්මනට සාරංගට සේට් වුනේ🤔🤔 උමාලිගෙයි සාරංගගෙයි වෙන්වීමට හේතුව දිනක්ෂි ද???🙄🙄🤔🤔 එහෙම දෙයක් නම් දිනක්ෂි කරලා තියෙන්නෙ ලොකු පාපයක්😒

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 4 роки тому +85

    සරංග කියන විදියට umali නැටුව නම් සරංගට කලින් ඔය umali වෙන කෙනෙක්ව බඳින්නෙ. ඒත් කාටද අමාරුව තිබිලා තියෙන්නෙ කියලා මේ සමාජයේ මිනිසුන්ට දැන් පේනවා. Umaligen වෙන්වෙලා වසරක්වත් ගතවෙන්න කලින් දිනක්ෂි එක්ක යාලු උනා. පිවිතුරු ආදරයක් සාරංගගෙ හිතේ umali ගැන තිබුණ නම් කොහොමද මේ ඉක්මනට අමතක කරේ. සාරංගයා දැන් කියන්න දෙයක් නැතුව උමාලිගේ වැරදි කියනවා මේ සමාජයට.
    සාරංග මොන වැරැද්ද උමාලිට කිව්වත් උමාලිගේ ගමන උමාලි යනවා. එයා හරිම ධෛර්යමත් කෙනෙක්... ඒ වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න සාරංගයා පින් කරල නැහැ.

    • @user-zv6mz
      @user-zv6mz 3 місяці тому +1

      Matanm hithanne umaligeth paawak eya karapu naraka deyaakta daduwamak kyala eth ithin saranga methandy varady

  • @dilumadushani5981
    @dilumadushani5981 4 роки тому +1437

    උමාලිට අනියම් සැමියෙක් හිටියද සාරංගට අනියම් බිරිදක් හිටියද දන්නෑ😂 ඒත් වැරද්ද උමාලිගෙ නම් ඇයි උමාලී තාම තනිකඩ😂 සාරංග නෙ බැන්දේ😂

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 роки тому +19

    මම හිතන්නෙ ඕනම පව්ල් ජිවිතෙකට තුන් වැන්නෙක් නොයා යුතුයි ආවොත් විනාශයි උමලි අදටත් හරිම ලස්සනට ජිවිත ගෙවෙන කෙල්ලන්

  • @budhubana-padayak
    @budhubana-padayak 4 роки тому +209

    කවුරුත් වැරදී නෑ මෙවා අහන අපිමයි වැරදි
    සියළු දෙනාටම තෙරුවන් සරණයි !!!

    • @ramminiweerasooriya7716
      @ramminiweerasooriya7716 3 роки тому +6

      අනුන්ගේ දේවල් සෙවීමට වඩා තමා ගැන සෙවීම තුලින් ගැටුම් අවම වේ.සියලුම දෙනාටම යහපතක් ම වේවා !

    • @padmajayawardena5482
      @padmajayawardena5482 3 роки тому

      🌍

    • @පජාචංචවාඩය
      @පජාචංචවාඩය 8 місяців тому

      අනිවාර්යයෙන්ම 😅😅😅😅

    • @shameela69lange80
      @shameela69lange80 4 місяці тому

      True

    • @shameela69lange80
      @shameela69lange80 4 місяці тому

      We all humen and make mistakes. Its natural. No one is perfekt in this World. Only thing if we can learn thrue it thats it.

  • @sriyanimalkanthi8566
    @sriyanimalkanthi8566 4 роки тому +29

    පවි උමාලි අපි දන්නැ දික්කසාදය.දක්වා යන්න ඒදෙන්න අතරෙ මොන මොන පුස්න තිබුනද කියල කොහම උතන් හිත හදාගෙන ඉදිරියට ජීවත් වෙන්න තියෙන්න එයා ගොඩක් සතුටින් කියල අතහැරපු අයට.පේන්නත් එක්ක...බුදුසරණයි උමාලි දුව

  • @ayesh.3308
    @ayesh.3308 4 роки тому +120

    ගෑණු විතරනේ. ලංකාවේ වැරදි කරන්නේ..පිරිමි හරිම හොඳයි..😂

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 3 роки тому +105

    උමාලි ගොඩක් අහිංසක ,සුන්දර කාන්තාවන් 🌹🌹🌹🌹

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 роки тому

      Uba thama waradiakellata onaa welawaka kasadayak karaganna puluwan ubai warafi vanacharaya tjo kata wahapsn balla ahinsaka kella uba danda ballo kiyanne divocre eka welathaurudu fekkak wenawa meballa dangaththu ekitathpatiyekuth hadalada ara kellata dos kiyanne ube paulatama hena gahanawabola

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 роки тому +167

    සාරංග උමාලි බැන්ද අවුරුද්දේ තමා මම ඉස්සෙල්ලම ආදරේ කරන්න පටන් ගත්තෙ... සාරංග උමාලි ට වෙච්චි දේම මටත් උනා යකුනේ.😂 මම හිතන්නෙ ඒ අවුරුද්දේ අවුලක් තියෙන්නෙ...

  • @kanchanasewwandi2433
    @kanchanasewwandi2433 3 роки тому +210

    ලස්සන චාම් අහින්සක පෙනුම තින්නේ උමාලිට විතරයි උමාලි නංගි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි🌹💐🌺

    • @sharanyadesilva8167
      @sharanyadesilva8167 2 роки тому +9

      ලස්සන චාම් අහින්සක පෙනුමක් තිබූ පමනින්ම කෙනෙක් ඇතුලාන්තයෙන්ම අහින්සක වෙන්න පුලුවන්ද? පෙනුමෙන් ගතිගුන මනින්න පුලුවන්ද ?

    • @ChamodiHimansa
      @ChamodiHimansa 9 місяців тому

      ​@@sharanyadesilva8167ඔව් පුලුවන්....පොශ් කෙල්ලොන්ගේ ගති උන්ගේ පෙනුමෙන් පේනව හොද ගතිගුණ තියන අයව එයාලගෙ ඇදුමෙනුයි හැසීරීමෙනුයි බලන්න පුලුවන් කතාබහෙන් වගේම❤❤❤❤

    • @sanjuperera9127
      @sanjuperera9127 7 місяців тому +1

      පෙනුම blalada kauda hri kyl kynne😂😂😂gdk wesiyo inne පත්තිනි wesayen😂

    • @c_dilanka
      @c_dilanka 3 місяці тому +2

      පෙනුමෙන් මනී ලබ්බක් 😂

  • @gayadarshani3881
    @gayadarshani3881 Рік тому +6

    දිනක්ෂි සාරංග සාරන්‍ය ඔයාලගේ ලස්සන ජීවිතේ තව තවත් ලස්සන වේවා... සොබාදහම හොඳම දේ හොඳම වෙලාවට දෙනවා.... වඩාත්ම වටින්නේ ලෝකයා විසින් දෙන තීන්දු තීරණ නෙමෙයි ඔයාලගේ සතුට.. ඔයාලා සතුටින් ජීවත් වෙනවා... සාරංග ලස්සනට සැහැල්ලුවෙන් ජීවිතේ ගෙනියනවා.. දිනක්ෂි හොඳ බිරිදක් නිසා සාරංග සතුටින් ජීවත් වෙනවා.. එයා හොඳ අම්මා කෙනෙක්.. ලෝකෙට ඕන විදියට නැතුව ඔයාලා ඔයාලට ඕන විදියට ජීවත් වෙනවා.. කවුරු මඩ ගැහුවත් ඒවා ඔයාලගේ ඇඟේ නොගාගෙන ඔයාලගේ සතුට පරිසම් කරන් හොඳින් ජීවත් වෙනවා... හරීම සතුටුයි ඔයාලා ගැන.. ❤

  • @saramanthryh6247
    @saramanthryh6247 2 роки тому +60

    අපිත් සාරංගට බැන්න තමයි සාරංග වැරදි නැහැ කියල අපිටත් දැන්දැන් වැටහෙනවා උමාලි ලොකු පසුතැවිමකින් ඉන්නේ ඉන්නෙ එයාලෙකුවට නොසිතා එයාගෙන් සිදුවෙචිච වරදට සරංග ඉක්මනින් බැන්ද නිසා ලෝකෙටම වැරදි කාරයෙක් විදියට පෙනුනා දිනක්සි දගකාර උනාට හදවත පිරිසිදුයි

    • @shawn6417
      @shawn6417 2 роки тому +7

      එකඟයි

    • @Udariudari-z6j
      @Udariudari-z6j 10 місяців тому +3

      Yanawa oi yanna sarangage boru eththanam oppu karala yanna thibunane

    • @c_dilanka
      @c_dilanka 3 місяці тому

      ​@@Udariudari-z6jඔයා බලන් හිටියද😂

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 4 роки тому +38

    කාගේ හරි ඇස්වහක් වැදුනා ගැලපෙනනම දෙන්නා උමාලි සාරංග ..දැන් ඉතින් සාරංග අලුත් කැදැල්ලක් හදා ගත්තා නේ..එතන හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ...උමාලි හැමදාම ත් ඔයාට අපි ආදරෙයි ..ජීවිතය ජය ගන්න ..මේකයි ලෝක ස්වභාවය ..අපි ඉපදෙන්නේ තනියම නම් මැරෙන්නෙත් තනියෙම..ඒ කාලය ඇතුලතදී ජීවිතය ට එන යන අය ගැන හිතන්න අවශ්‍ය නෑ..හැම මොහොතේ ම 😃 සතුටින් ඉන්න..ඔයාට ඒක කරන්න පුලුවන් ..

    • @olivercook8097
      @olivercook8097 3 роки тому

      උඹ කොහොමද දන්නෙ?

  • @nimasharanasingha1966
    @nimasharanasingha1966 4 роки тому +365

    පිරිම් කොහොමත් අවසානෙ වරදක් වහගන්න මොකක්ක්ම හරි කතවක් හොතනවනෙ එක තමා සමජෙ විදිය

    • @mangalamangala7502
      @mangalamangala7502 4 роки тому +10

      Ne sahodariya me prasnedi saranga pau umali karapu dewal eya maddiyata kiuwe ne

    • @nimasharanasingha1966
      @nimasharanasingha1966 4 роки тому +2

      @@mangalamangala7502 😪

    • @i.shavinda3547
      @i.shavinda3547 3 роки тому +7

      Mehemai ganu wate yana ekath naeaththaganna one

    • @subhashinisubashini3152
      @subhashinisubashini3152 3 роки тому +3

      Hmm ou eka eththa

    • @mangalamangala7502
      @mangalamangala7502 3 роки тому +4

      Ne me දෙන්නේ wen වෙන්න kslinuth umali කරපු weradda api nam dannawa .eth eya anukampawa ganna sarangata kalin ඉක්මනින් una.

  • @disnasenanayake3323
    @disnasenanayake3323 3 роки тому +83

    උමාලිට දොස් කියන සාරංග බැන්දා.අනුන්ට චෝදනා කරන්නෙ තමුන් වැරදි කරන අයයි .උමාලිට තෙරුවන් සරනයි

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 3 роки тому +1

      Umalioyatabudusaranai

    • @shawn6417
      @shawn6417 2 роки тому +5

      ඒ කියන්නෙ සාරංග හැමදාම තමන්ගේ පිට ගිය ගෑනි ගැන හිත හිතා තනිකඩව ඉන්න ඕනද? අනේ හුම්කේ 🤣

    • @Wish472
      @Wish472 Рік тому +3

      ඉතින් සාරංග තනියම ඉන්න ඕනිද බන් ගෑනි වටේ ගියා කියලා

    • @Yiiujhgjhyjygkyruutgjtghy
      @Yiiujhgjhyjygkyruutgjtghy 8 місяців тому

      😂😂umali kiyana ganikavi weradi nisa thamai ada okita kelavela tiyenne.miniha iddi vena rkege ekak ulanna giya belli

  • @srilankan4816
    @srilankan4816 4 роки тому +122

    Umali akkige fansla ko balanna

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 4 роки тому +150

    සාරංගට තියෙන ගායෙ හැටියට කෝමත් අර අහිංසකී ගැලපෙන්නෑ. දිනක්ශි හොදයි.දිනක්ශි හොදයි.😂😂😂

    • @nowyasulakshika381
      @nowyasulakshika381 3 роки тому +2

      😂😂😂😂

    • @ukavindusl4337
      @ukavindusl4337 3 роки тому +2

      😅😜

    • @shawn6417
      @shawn6417 2 роки тому +2

      පව් ඕයි.එතකොට උමාලිටත් ඒ ගාය තිබ්බ නිසාද සාරංගව මුලින් බැන්දෙ🤣

    • @ahinsanaabhilashini169
      @ahinsanaabhilashini169 2 роки тому +2

      @@shawn6417 ඔයා අනුන්ගෙ comment අස්සෙ ගාය වැඩි වෙලා අල්ලන්න එන්නැතුව වෙනම තමන්ගෙ අදහස දැම්මනම් චාටර් නෑ 😂 . මේක මගේ comment එක. ඔයා බලෙන් දෙන්න එන්න එපා කැතයි.

    • @shawn6417
      @shawn6417 2 роки тому +2

      @@ahinsanaabhilashini169 හැම එකාටම ගාය ගාය ගාන්නෙ තමුන්ගේ පව්ල පිටින් ගාය තියෙන උන්ද?? 🤣🤣 සෝශල් මීඩියා පාවිච්චි කරාට දන්නේ නැද්ද ඕන කෙනෙක්ගේ කමෙන්ට් එකකට ඒ දාන කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්න පුලුවන් කියලා.මගේ කමෙන්ට් එක මං දාල තියෙන්නෙ.මේ තමුන්ගේ ගාය කමෙන්ට් එකට රිප්ලයි එක.🤣🤣 තමුන්ගේ කැත කමෙන්ට් වගේ තමයි ඒවට ලැබෙන රිප්ලයිත්.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 4 роки тому +186

    අනේ . ඔයාලා ඇයි මේ මේවා ඇද ඇද ලියන්නේ.. .ඔයාලගේ පවුල් වල නැද්ද දික්කසාද උනු අය.. ඔයාලා දන්නවද ඔයාලා මේ දාන දේ වලින් ඔයාලා 3න්දෙනෙක්වම දුකට දානවා කියලා... කවුරු හරි හෝ වැරදි උනත් . අද සාරංග බැදලා... උමාලි තාමත් තනියම ඉන්නවා... ඔයාලා මේ කරන්නේ කාගේ හරි හිත හදන එක නෙමේ .. තුවාලයක් පාරන එක... පව් උමාලි අක්කා....එයාට ඉන්න දෙන්න..මේවා ආයේ ආයේ දාන්න එපා....එයයි තනියම ඉන්නේ. ඒ නිසා ඒ හිතයි පැරෙන්නේ.... කොහොමවත් දැන් සාරංග , උමාලි ගැන ලියන්න කතාකරන්න... videos , photos දාන්න එපා කවුරු උනත්... හිතන්න මේ දේ උනේ ඔයාලටනම්...ඔයාලගේම නංගිට අක්කටනම්....????. ඔයාලා ආස වෙනවද ලෝකයා ඒවා මේ වගේ සැරින් සැරේ අදිනවට......උනු දේවල් වෙලා ඉවරයි... උමාලි අක්ක හිත හදාගනිවි... ඒ වගේම එයාට ගැලපෙන කෙනා මුණ ගැහේවි... ඔයාල මේව අදින්නැතුව ඉන්න..please ... 🙏🙏🙏

    • @indranidombawala740
      @indranidombawala740 4 роки тому +2

      Me kauruwath eka dawasak wath sex nokara inne na. Kauru wath munta charitha sahathika denna hadanna epa. Me loke inna jarama lajja nathi un thamai teli nattya wala raga panne. Ada ekai heta ekai mun yana yana thana...... .....

    • @ramyadesilva6015
      @ramyadesilva6015 4 роки тому +1

      What a good advise. Thanks

    • @sariyaratne6
      @sariyaratne6 4 роки тому +3

      Your right but Saranga and Dinakshi think that people are so dumb that they can’t put one and two together. They are the people who told the world about Umali. If Saranga is happy he should have been silent. We liked Umali for years.

    • @disnisenevirathna8811
      @disnisenevirathna8811 4 роки тому

      .

    • @rathnayaklilawathi8109
      @rathnayaklilawathi8109 4 роки тому

      Umali napurui denakshy ahendakai

  • @shanikasmith6056
    @shanikasmith6056 4 роки тому +67

    මම හිතන දේ නම් මෙතන ලොකු misunderstanding එකක් වෙලා තියෙනවා උමාලි සාරන්ගට ඇත්තටම ආදරේ කරලා තියෙනවා තුන්වැනි පාර්ශ්වයක් මැදිහත්වීම නිසා තමයි මේ දෙන්න සදහටම වෙන් වෙන්නේ සමහර අය අවස්ථාව බලලා තමන්ගේ වැඩේ කරගන්නවා කිසිදු තැකීමක් නැතුව....

  • @දිරියගොවියා
    @දිරියගොවියා 4 роки тому +43

    සාරංග හරිනම් ඔහු සතුටින් ඉදී වැරදි නම් ස්වභාදහමෙන් දඩුවම් ලැබෙයි අපි බලා ඉමු

  • @randomuserig
    @randomuserig 2 роки тому +5

    Dinakshi is the best partner for saranga. She has patience, beauty, care of her family life, care of saranga's mother.

  • @disalasewvandi7267
    @disalasewvandi7267 3 роки тому +4

    Danuka umaliwa bande nahene. Ethanayi umalita waraduna thana. Oya Api hithana tharan ahinsaka naha umali. Oya Harima darunuyi.

  • @paridag1091
    @paridag1091 4 роки тому +27

    උමාලිඔයාටදෙවියන්ගේම.පිහිටයි

  • @gayaniharshani5025
    @gayaniharshani5025 3 роки тому +64

    උමාලි අක්කා අහිංසක චරිතයක් .චාම් කෙනෙක් .ඔයාට වරදින්නැ අක්කී

    • @shawn6417
      @shawn6417 2 роки тому +3

      ඔව්.ඒ නීසයි වෙන මිනිස්සු ගෙන්න ගත්තේ🤣

  • @thiru2348
    @thiru2348 4 роки тому +13

    උමාලි නංගී ඔයාට ලස්සන ආනාගතයාක් තියෙනවා සාරාංග කියාන්නො මහා ජරා ම්නිහා උගො තාත්තාවගො තමයි උත් තාත්තාත් කසාද දේකක් කරා මුගො අම්මාව දලාගියා මුත් තාත්තාවගොමයි

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 роки тому +2

      නිකන් බොරු කියන්නෙපා බන්. දන්න මගුලක් කියවපන්

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 роки тому +38

    ලස්සන නම් උමාලි ....එයාට තිබෙන්නෙ අහිංසක සුන්දර ලස්සනක් කවුද හරි කවුද වැරදි කියලා අපි නම් දන්නෙ නෑ ඒත් සාරංගට හරියන්නෙ උමාලිම තමා...

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 роки тому +3

      Gon pakayo uba chiththayak adapsn kalidamaa galola yako ganu hodaine mumne me ganu wela thiyene

    • @shawn6417
      @shawn6417 2 роки тому +5

      සාරංගට උමාලි ගැලපෙන එක ඔයාට හොඳ උනාට සාරංගට එහෙම නැති නිසානේ ඩිවෝස් කලේ🤭🤣

    • @bandulakaluarachchi6920
      @bandulakaluarachchi6920 11 місяців тому

      @@kanchanaydilruksi2126ft ft

  • @inokainoka6769
    @inokainoka6769 4 роки тому +126

    මමනම් කාගෙවත් කුනු ගැන නෙමේ මේ කියන්නේ.....උමාලි,සාරන්ග,දිනක්ශි,,,, ඒ ඒ අයගෙ ජීවිත ....අපිට වැඩක් නෑ ඇත්තටම .....නමුත් ලෝකේ තියෙන බලු වැඩ වලින් 100/99ක්ම කරන්නෙ පිරිමි......දූෂණ......බීශන....මන්කොල්ලා......මත්ද්‍රව්‍ය .....හොරකම් ,මැරකම්......මිනීමැරුම් ......සියල්ල......කරන්නේ වැඩි පිරිසක් පිරිමි....ඒ වගේම ආදරය පෙන්නලා බොරු මවා පෑම් මවලා තමන්ගේ ආශාවන සියල්ල අහින්සක කෙල්ලන්ගෙන් ඉශ්ට කරගෙන දරුවෙකුත් දීලා ආගි අතක් නැතුව යන පිරිමි හරිම නිවැරැදිය ..........

    • @inokainoka6769
      @inokainoka6769 4 роки тому +1

      @luka 14 😊😊😊

    • @Tech-tc5hj
      @Tech-tc5hj 4 роки тому +1

      @ගරු පුක පලනාචාර්ය රාමනායක මහතා ekah 😂😂😂

    • @pavi2737
      @pavi2737 4 роки тому

      Oyage kathawa hari namuth ganuth weradi aya innawa pirimith innawa hamogema weradi thiyanawa ekai aththa

    • @sujanihera6596
      @sujanihera6596 4 роки тому

      You are right inoka. 👍👍👍

    • @nimanthawickramasinghe9313
      @nimanthawickramasinghe9313 4 роки тому

      E Hama Balu wadak karana pirimiyek piti passema inne Balu ganiyek ............othakota waradi wadawaklinn 100%karanne ganu😂

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i 9 місяців тому +12

    සාරංගටයි දිනක්ෂිතයි චුංගි බබාටයි සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා ඒ පවුලට තෙරුවන් සරණයි

  • @hardattack_back
    @hardattack_back 4 роки тому +3

    උමාලි ගේ අනියම් සබඳතාවයක් හේතුවෙන් සාරංග - උමාලි විවාහය බිඳුණු බව ප්‍රකට කරුණක්. උමලිගේ ඇතැම් පණ්ඩිතමානී ප්‍රකාශ වලට ප්‍රතිචාර ලෙස සාරංග මේ බව පැහැදිලිව කියා තිබුණත් උමාලිගේ පාර්ශවය අතින් මෙය ප්‍රතික්ෂේප කිරීමක් සිදු වුනේ නැහැ.
    ඒ වෙනුවට සිදුවන්නේ සාරංග - දිනක්ෂි පිලිබඳ කුමක්හෝ ප්‍රවුර්තියක් පළවූ පසු උමාලිව නිවැරදි කරමින් සහ දිනක්ෂිට වරද පටවමින්, ඉතාම පහත් විදියේ එකම ආකාරයේ කමෙන්ට්ස් රාශියක් දක්නට ලැබීමයි .
    gossiplankanews com වෙබ් අඩවිය සහ FB / gossiplankanewswebsite ආදී වෙබ් පේජ හරහා මෙය ඉතා දරුණුවට සිදුවෙයි .
    youtube චැනල් වලද මෙලෙස සංවිධානාත්මකව කරනු ලබන කමෙන්ට් බොහෝ දැකිය හැක .
    මේ අනුව තමන්ගේ වරද වසා ගෙන වෙනත් ගැහැනියකට වරද පැටවීමේ comment campaign එකක් මුදලට සිදු වන බව පෙනී යයි .
    මෙම මුදල් කාගේද යන්න මෙන්ම ලෝකයට පෙන්වන ධර්මතාවයන් සැබවින්ම ඒ අයගේ භාවිතයේ තිබේද යන්නද සිතා ගැනීමද ඔබට බාරය. GJDJGSSHSSHJ

  • @ureshajayamali1050
    @ureshajayamali1050 4 роки тому +35

    ඕනම දේක දෙපැත්තක් තියන්වා.අපි දන්නේ නෑ මොක්කද උනේ කාගෙද වැරැද්ද කියලා.කොහොම නමුත් මෙයාලා තාම දෙපැත්තෙ ඉදගෙන මෙයාලා ගැනම කතාකරන්වා.ඒ කියන්නෙ තාම මෙයාල හිත් වලින් හරි එකිනෙකාට ආදරෙයි.කොහොම උනත් වැරැද්ද කාගෙ උනත් ඉස්සල්ලාම ජීවිතේ ඉස්සරහට අඩිය තියන කෙනාට තමයි මිනිස්සු වැරැද්ද පටවන්නේ.අපි දන්නේ නෑ කවුද හරි කවුද වැරදි කියලා.ඒක එයාලගෙ හිත් ඉතින් දන්නවනේ.ලෝකෙට කෑගහල කියයි අරය වැරදි මෙයා වැරදි කියල.ඒත් හදවතට බොරු කියන්න බෑනේ

    • @jimnisasikani7915
      @jimnisasikani7915 4 роки тому

      Ow eka athta..anika werdi nethi kent kwdwth waradinne na..blmuko saranga gei dinakshi gei lv eka me denna hodt htyoth apit hithuweheki saranga werdi na kyl..mkd werdi kent eke return hmbenwma thma.

  • @maashisdiary6462
    @maashisdiary6462 4 роки тому +282

    උමාලි ඔයා ට කවදා හරි හොන්දක්ම් වෙයි....
    බුදුසරණයි ඔයාට 🙏🙏🙏🙏

    • @mymemories805
      @mymemories805 4 роки тому +8

      පත්තිනි අම්මලා වගේ ඉන්න එවුන් තමයි බායානක

    • @jagathdinesh99
      @jagathdinesh99 4 роки тому

      Ubala dakkada umali apitanam baduwak feeld eke ewn dannawa.ubalata piumi hansamalith paththini amma kenek

    • @olivercook8097
      @olivercook8097 3 роки тому

      දන්නවද එයා කරපු වැඩේ

    • @sanulisehansa5905
      @sanulisehansa5905 3 роки тому

      @@mymemories805 අනේ ඔව්ව්.. ඒක ඇත්ත

  • @sandarurandima1529
    @sandarurandima1529 4 роки тому +31

    අවුරුදු 7ක් යාලු වෙලා මගුලත් හබක් උනා නම් , මහා බොරුවක් නේ ලෝකෙට කරන්නේ!! සාරන්ගට හරියන්නේ දිනක්ශි ව තමයි තියෙන ගායේ හැටියට!!

  • @shehaldananjaya8310
    @shehaldananjaya8310 4 роки тому +142

    උමාලි වැරදි නම්. ඇයි තාම තනිකඩ අනේ සාරංග බත් කන හරකෙක් වෙන්න එපා හලෝ

    • @hardattack_back
      @hardattack_back 4 роки тому +11

      උමාලි තවම තනියෙන් ඉන්නේ අනියම් සම්බන්ධයක් හේතුවෙන් පවුලක් කඩා ගත්තු ගැහැණියක් කර ගහන්න කවුරුවත් කැමති නැති නිසා විය නොහැකිද ?
      සාරංග චෝදනාව කල විගස උමාලි නිහඬ වන්නට සිද්ද උනේ ඇයි ? කලයුතු හොදම දේ තමන් නිවැරදි නං කෙලින් කියන එක . එතකොට මේ වගේ comment campaign වලට යන සල්ලිත් ඉතුරු කරගන්න පුළුවන්
      hah hah ha

    • @dilhaninanayakkarawasam8183
      @dilhaninanayakkarawasam8183 4 роки тому +1

      Oba hariyata hari100%

    • @BiyaTis1
      @BiyaTis1 4 роки тому +4

      Hard Attack නෑ වෙන්න බෑ. කුලප්පුව තියෙන එකා තමා හැම එකාටම ඇන ඇන යන්නෙ

    • @hardattack_back
      @hardattack_back 4 роки тому +1

      @@BiyaTis1 "හැම එකාටම" ඇන ඇන ගියා නං කුලප්පුවක් තමයි
      අනික ඉතින් ඔය කුලප්පුව තියෙන අය තමා එක මින්හෙක් ගෙන් සෑහීමට පත්වෙන්නෙ නැත්තෙත්. අතට අහු උනාට පස්සෙ කටපියන් ඉන්න වෙනවා ඉතිං. නැත්තං ඉතුරු රෙදිත් කැලේ ..හාහ් හාහ් හා

    • @arunika.9203
      @arunika.9203 4 роки тому +3

      @@hardattack_back ballo biruwata kadu path wenne kiyala ahala nadda ekai umali nihada

  • @sithumthathsara2948
    @sithumthathsara2948 3 роки тому +29

    තම තමන්ගේ වැරදි දන්නේ එයාලනේ...කවුරු උනත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ❤️

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 2 роки тому +8

    උමාලිට තෙරුවන් සරණයි අක්කෙ ❤❤❤❤

  • @anushalakmali1287
    @anushalakmali1287 3 роки тому +13

    ඉදකින් සාරංගට දැන් වෙන්න ඇති උමාලිට හොර මිනිහෙක් හිටියා කියලා මතක් වෙන්න ඇත්තෙ..කලින් හිටියා නම් මූ නොකියම ඉදියි..කොහොමත් මේ හාල් පාරුවට ගැලපෙන්නෙ දිනක්ශි උඩැක්කිය තමයි...මූ නිකම් පන තියෙන පබයෙක් වගේ..හැටි මස් කදුලක් නෑ මුගේ ඇගේ .

  • @harshanasadakelum5358
    @harshanasadakelum5358 4 роки тому +41

    උමාලි කතා කරන හැම වෙලාවෙම එයා ලොකු පසුතැවීමකින් වගේ දෙයක් පේනවා. නිකන් වරදක් කරලා විඳවනවා වගේ. ඒත් ඉතින් මේවගේ ඇත්ත නැත්ත දන්නේ ඒ දෙන්නා තමයි. කොහොම උනත් දැන් සාරංග දිනක්ශි සතුටින්. ඒ සතුට හැමදාම රැඳේවා!!! ❤️😍

    • @rosywick228
      @rosywick228 4 роки тому +3

      උමාලිට කරපු පව් වැඩේට විදව්‍ය් හැබැය්

    • @harshanasadakelum5358
      @harshanasadakelum5358 4 роки тому +4

      එතකොට උමාලි වරදක් කරල නම් ඒකටත් සාරංග දිනක්ශි විඳවන්න ඕනිද? 😜

    • @BiyaTis1
      @BiyaTis1 4 роки тому +1

      දුකයි වින්දවීමයි දෙකක්

  • @nelunikadevindi685
    @nelunikadevindi685 2 роки тому +5

    වැරදි කරපු එකා වැරැද්ද වහහන්නවා වගේම වරද නොකර අපවාද අහන කෙනා නිහඩව ඉන්නවා 🍃

  • @sampathkphx
    @sampathkphx 4 роки тому +19

    අනුන්ගේ පවුල් ප්‍රශ්න විකුනන් කන මේ වගේ youtube channel කරන උන්ගේ පවුල් කැඩියන්...

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +2

    සාරංගට ගැලපෙන්නෙ සමාජශීලී ගතිගුන තියන දිනක්ෂිවගේ කෙනෙක් උමාලින තැන්පත් උගත් කෙනෙක් කියලයි මට හිතෙන්නෙ ඒත් උමාලි එයාගෙ boy friend ව කාමරේට ගෙන්න ගන්න තරම් අසීලාචාර කෙනෙක් කියල මංනම් හිතන්නෑ.කොහොම උනත් ඇත්ත දේ දන්නෙ එයාලම තමයි.

  • @dilanichampika4321
    @dilanichampika4321 4 роки тому +18

    Dinakshita වඩා උමාලි ලස්සනයි.
    ප්‍රියමනාපයි.
    ආදරනීයයි.
    නිහතමානියි.
    ඒත් අසාධාරනේදි නපූරැයි.
    උමාලි විතරක් නෙවෙයි හැමෝම ගැහැණු නපුරැයි.
    බදිනකන් විතරයි ගොඩදෙනෙක් අහිංසක.
    ඒත් උමාලිගෙ අවංකකම පේනව.
    අහිංසකකම නම් පේන් නෑ.
    හදවතේ තියෙන දේ මුහුණෙන් පේනව උමාගෙ. වෙන අයවගේ හදවතේ එකක් උඩින් එකකූත් නැහැ.
    මට කෙනාගෙ ඉරියව්වලින් කියන්න පූලුවන්.
    ඇත්තටම මම කාගෙවත් පැත්තක් ගන්නෙ නැහැ.
    Dinakshiට යෝජනාව ගෙනාවෙ සාරංග.
    මඩ ගැහූවට ඒකිට. මම මෙතන උමාලිගෙ වරදකුත් දකින්නෙ නෑ.
    පිරිමි වරදක් කරත් ලංකාවෙ ඉන්න ගොඩදෙනෙක් පිරිමි අය සුද්දකරනව.
    මමනම් එහම නැහැ.
    මට පේන වරද උමාලිගෙවත් dinakshiගෙ වත් නෙවෙයි.

  • @bestfriends4637
    @bestfriends4637 4 роки тому +68

    වැරදි වහගන්න නොහැකියාව වහගන්න මොනව කිව්වත් සාරංග ඔබ කාමාතුරයෙක් . ව්‍යේශ්‍යාවන් පසුපස යන කෙනෙක් බව පැහැදිලියි

    • @c_dilanka
      @c_dilanka 3 місяці тому

      උමාලි එතකොට භාවනා කරනව ඇති ආරන්‍යක අනේ බං මේ දන්නැති මගුල් නොකියවා හිටහන්😂😂

  • @wbchathuranga5534
    @wbchathuranga5534 4 роки тому +4

    දෙන්නම දික්කසාද උන්නා ඒක හරි. එතන වෙන ඇත්තෙ මොන වගේ දෙයක්ද කියල මේ වෙඩිමෙන් පස්සෙ නොතේරෙන්න මෝඩයොත් ඇති. උමාලි වැරදිනම් සාරංගට කලින් බදින්න ඕන නේ. ඇත්තටම ආදරේ කරපු අය කවදාවත් කෙනෙක්ගෙන් වෙන් වෙලා තව කෙනෙක්ට ආදරේ කරන්නෙ නෑ... සාරංග එහෙම කලේ උමාලිට ආදරයක් නැති නිසා. උමාලි තාමත් තනිකඩ උමාලි ඇත්තටම සාරංගට ආදරේ කරපු නිසයි... මේ වීඩියෝ එක හදන්න කියල සාරංග මොනවද දන්නෑ දුන්නෙ. නැත්තං සාරංගට දුන්නද දන්නෑ...😁😁😁

    • @sheelaariyarathne4462
      @sheelaariyarathne4462 8 місяців тому

      අපි කොහොමද දන්නේ උමාලි යාලු වෙලා හිටපු කෙනා උමාලිව බදින්න ඇසුරු කරේ නැද්ද කියල
      ඉතින් කොහොමද සාරංග ට දොස් කියන්නේ

  • @ConfusedDominoes-rx1tq
    @ConfusedDominoes-rx1tq 10 місяців тому +2

    ගැලපෙනා කෙනා....එනවා එයයි ලොකේ ස්භාව✌️✌️✌️

  • @දිනුජයසිංහ
    @දිනුජයසිංහ 4 роки тому +24

    ⁣ඔයාට කීයක් ගෙවනවද මෙයාලව පලවෙනියා කරන්න හෑල්ල දොාඩවන්න මෙයාලා දැන් කොහොමත් ජරාව නාලා ඉවරයි උමාලී ගේ තැන මේ හෝන්තුවට ගන්න බෑ දෙන්නෙත් නෑ සමාජයේ අඩක් වෙන වැදගත්වෙනදෙයක් දාලා කීයක්හරි හොයාගන්න

  • @iyanthiperera
    @iyanthiperera 7 місяців тому +1

    ඇත්තටම දැන් සාරංගට දරුවෙක් ඉන්න නිසා ඒ පවුල් ජීවිතය හොඳින් ගෙනියන්න ඕනේ. කව්රු කොහොම උමාලි ගැන දුක් වුණත් ආයේ කවදාවත්ම සාරංග උමාලිගේ ජීවිතේට එන්නේ නැහැනේ. උමාලි එයාගේ ජීවිතේ ඉදිරිය හොඳින් ගෙනියයි. උමාලිගේ අනාගතය වාසනාවන්ත එකක්ම වෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා. හැබැයි මේ සමාජ මාධ්ය වල ඒ අයට නැවත නැවත පිංතූර දමමින් නොයක් කථා කියමින් සිත් රිදවන එක වහාම නවත්වන්න. ඒවා හරිම අශෝභනයි. කාගෙත් හොඳ පමණක් කථා කරන්න.

  • @තරුතරු-ර8ඤ
    @තරුතරු-ර8ඤ 4 роки тому +73

    සාරන්ග මිරිමි කමට නින්දා කරන්න එපා ඔයාගේ අම්මා ත් ගැණියක් උඩ බලන් කෙල ගන්න එපා ඔයාගේ මුනටමයි වැටෙන්නෙ මිරිමි කම තියාගන්න නරියා කේජු කෑල්ලේ කතා ව මතක් උනා

  • @nilanthikarawithage3305
    @nilanthikarawithage3305 Місяць тому

    මේ 2024 මේ විඩියෝ එක අද බලනකොට තෙරේනවා මේ දෙන්නාගේන් කවුද හරි කවුද වැරදී කියලා.

  • @nilanthifernando8028
    @nilanthifernando8028 4 роки тому +20

    Why is it a big problem now, they got divorced long time ago. It was their decision. Why do we always talk about past!! Let them live the life they want.

  • @arunajauanthabandndarajaua3236
    @arunajauanthabandndarajaua3236 2 роки тому +9

    ඇත්තම කතාව සාරංග දිනක් සිගේ පවුලට අහුවෙලා ඉන්නේ දැන් සාරංගට ගැලවිල්ලක් නැ මොකද දැන් දරුවෙකුත් හදාගෙන ඉවරයි

  • @padminiwickramapala3554
    @padminiwickramapala3554 4 роки тому +5

    You don't worry umali. Your dreams come true very sooner

  • @minuranasingha2259
    @minuranasingha2259 4 роки тому +34

    අවුරුදු හතක් ආදරේ කරලා කසාදත් බැදලා ඒ දෙන්නට ඩිවෝස් වෙන්න පුළුවන්නම් අපි අවුරුදු දෙකක් ආදරේ කරලා දාලා යන අය ගෙන මොන කතාද.....

  • @a.n.academy5640
    @a.n.academy5640 3 роки тому +31

    අපිනම් දන්න තරමින් උමාලි අක්ක අපි හැමෝගෙම සිත් දිනාගත් හැම අතින්ම හොද චරිතයක්. දිනක්ශි කියන්නෙ හැම අතින්ම හොද නැති මහ නාඩගම් අගරයක්.නැත්නම්' එයා හොද කෙනෙක්නම් කෙනෙක් දික්කසාද උනු ගමන් ඔහොම අනුන්ගෙ මිනිහෙක් අල්ල ගනීද. හරියට ඒක වෙනකන් බලන් හිටිය වගේ නේ. දැන් ලැජ්ජ නැතුව අනුන්ගෙ මිනිහෙක් අල්ලගෙන බඩක් හදන් හොද ගෑනි වගේ; මහලොකු හපන්කමක් කලා වගේ ලෝකෙට බඩ පෙන්නනව. ශික් විතරක්. අනේ මන්ද. ඕව නිසා තමයි අද මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.අද සමාජෙ වැඩි හරියක්ම ගනන්ගන්නෙ ඔහොම ඒව තමයි. ඔය වගේ ජරා චරිත වලට තමා අද මේ රටේ තැන තියෙන්නෙ. සාරන්ගයි; උමාලියි ඈත් වෙන්න හේතුව නම් අපි දන්නෙ නෑ. ඒත්..දිනක්ශි කලේ බලු ජරා වැඩක්.😡😡😠😠😠

  • @piumikanchana9647
    @piumikanchana9647 4 роки тому +21

    රත්තරන් තහෑරලා ගු ගොඩක් බදාගත්තා

  • @maduweerasinhe1373
    @maduweerasinhe1373 4 роки тому +4

    අනේ මන්දා උමාලිටයි සාරන්ගටයි එකට ජීවත් වෙන්න බැරි මොකක් හරි ප්‍රශ්නයක් ඇති.අහම්බෙන් ලැබුන මේ ජීවිතය විදවා විදවා ජීවත් වෙනවට වඩා කොච්චර හොදද තේරුම් අරන් අයින් වෙලා නිදහස් වෙන එක.මෙතන ??නේ උමාලිගේ උගත් කමවත් සාරන්ගගේ මෝඩ කමවත් දිනක්ශිගේ වරදක් වත් නෙවෙයි .අපේ ගම් වල ඕන තරම් මේ දේවල් වෙලා තියෙන්නේ මේක මෙච්චර ??ක් උනේ මේ තුන්දෙනාම ජනප්‍රිය නිසා.කාගෙවත් පව්ල් වල ඇත්ත ස්භාවය පිටින් ඉන්න මිනිස්සුන්ට පේන්නේ නෑ.ඒක නිසා බොරුවට මිනිස්සුන්ට දොස් නගන්න එපා සාරන්ග දක්ශ නලුවෙක් නිවේදකයෙක් ගායන හැකියාවක් තියන කඩවසම් තරුනයෙක් උමාලි මේ හැමෝටම වඩා ගොඩාක් දක්ශ උගත් ලස්සන නිලියෙක් දිනක්ශිත් එහෙමයි දක්ශ රන්ගන නර්තන ශිල්පිනියෙක්.පේක්ශකයෝ විදිහට අපිට වැදගත් වෙන්න ඕන එයාලගේ කලා කටයුතු .ඒවගේ අඩු පාඩු දකින්න කියන්න අපිට අයිතියක් තියනවා ඒත් එයාලා තුන්දෙනාටම පුද්ගලිකත්වයක් තියනවා මේ වගේ වීඩියෝ දැමීමෙන් ඒ තුන්දෙනා ඒ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ගොඩාක් අපහසු තාවයට ලක් වෙනවා..ඕනම ??ක් තමන්ගේ වගේ දැක්කාම අනුන්ට ඇගිල්ල දික් කරන්නේ නෑ මොකද එහෙම දකින කෙනාට අනිවාර්යයෙන් හිතෙනවා මට මේ ප්‍රශ්නය උනා නම් මම ගන්න තීරණය තීන්දුව මේ වගේ වෙන්න පුලුවන් කියලා...

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 4 роки тому +73

    අනේ දැන්වත් මේ දරුවන්ට පාඩුවේ ඉන්න දෙන්න.එයාලටවත් නැති අමාරුවක් මේ රටේ අයට තියන්නේ.

    • @wishwadenuma272
      @wishwadenuma272 4 роки тому

      ekane akke paiya naginawane ekane amaru 0719595411 imo

    • @slbimsarafreefire4959
      @slbimsarafreefire4959 3 роки тому

      @@wishwadenuma272 athal nam patta ban 😂😂😂👍

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 3 роки тому

      Priyanthi ආන්ටි ඔයා කව්ද ඔයාට තියෙන අමාරුව මොකක්ද ආන්ටි පාව්

    • @rangeethdilshan9959
      @rangeethdilshan9959 2 роки тому

      ANTYTH KURULUKOODU KADANA AYATA SUPPORT.. OVA MAHA PAVU VEDA.. ANTYTH. OYI PAVU VALATA PANGUKAARIYAK..

  • @sriyanichandratilaka6729
    @sriyanichandratilaka6729 3 роки тому +20

    සාරංගට උමාලි වගේ හොද කෙනෙක් එක්ක ඉන්න බෑ කියන්නෙ දිනක්ශි එක්ක කොහොමත් ඉන්න බෑ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @shawn6417
      @shawn6417 2 роки тому +7

      උමාලි හොඳ කෙනෙක් නම් මිනිහා නැති අතරේ වෙන මිනිස්සු නිදාගන්න කාමරේට ගෙන්න ගන්නේ නෑනේ🤣🤣 සාරංග කිව්වේ බොරුවක් නම් උමාලිට තිබුනා මේ වෙද්දී අපහාස නඩුවක් දාන්න.🤭 පත්තිනි අම්මා වගේ රඟපෑවට ලෝකෙට අහිංසක මුහුණ පෙන්නන් හිටියට රෙද්දේ තුත්තිරි😁

    • @darshikamadushani6395
      @darshikamadushani6395 2 роки тому +4

      ඉන්න බැරිනම් ඔයි ඉන්නෙ.අනුන්ගෙ කුණු හොයන්නෙ නැතුව පැත්තකට වෙලා ඉදපන් බන් 😅

    • @Wish472
      @Wish472 Рік тому +2

      ​@@shawn6417අනේද කියන්නේ අපේ උන් හිතන් ඉන්නේ එයා පත්තිනි කියලා 😂😂😂

  • @dilrukshipriyangani1185
    @dilrukshipriyangani1185 4 роки тому +43

    සියලු දේ අමතක කර ලස්සන අනාගතයකට සුබාසිරි උමාලි තිලකරත්න

  • @skchannel9916
    @skchannel9916 4 роки тому +3

    ඇත්තම උමාලි නිහතමානී ගතිපැවතුම් ඇති කෙනෙක්
    රැවින් චරිතයෙන් තැමිපත් කෙනෙක් උමාලිට සාරන්ග වගේ බොලඳ චරිතයක් දැන්නමි කොහෙත්ම ගැලපෙන්නේ නැ බැරිවෙලාවක්වත් ගලපා ගන්නත් එපා පේන්නැද් සාරන්ග දැන් දිනක්ශිගේ රැකඩයක් වගේ

    • @c_dilanka
      @c_dilanka 3 місяці тому

      දැක්ක පලියට චරිතසහතික දෙන්නෙපා.😂

  • @shantharanaweera4741
    @shantharanaweera4741 3 роки тому +2

    බැදපු ගෑනු අලුත් සමිබන්ධතා ඇතිකරගත්තාට ඒ පිරිමි ඒ කාන්තාවන් සදහටම ඒගොල්ලන්ගේ කර ගන්න කර ගන්න කැමති නැහැ. එහෙමයි පිරිමින්ගේ හැටි ඒ නිසා විවාහ වුනාට පසු කාන්තාව ඒ බදින කෙනා සමග ආදරෙන් සතුටින් ඉන්න. අනියමි සබදතා වලට යන්න එපා. ඒ සත්‍ය බසක් කරමිනියි අදටත් උමා තනිකඩව ඉන්නේ. ඉන්පසුව වෙන්නේ දික්කසාද වු කාන්තාව පිරිමින්ගේ අතින අතට යෑමයි. එම නිසා හැම කාන්තාවක්ම විවාහයෙන් පසුව තේරැමි ගන්න ඔිනේ එක දෙයයි විවාහයෙන් පසුව අනියමි සබදතා ඇති කර ගන්න උත්සහ කර ගන්න උත්සහ කරන්න එපා. පරදින්නේ කාන්තාවමයි. ආදරෙයි කියලා පස්සෙන් එන අයට රැවටෙන්න එපා. ඒ බොහෝ දෙනා තුල ඇත්තේ ආදරය නොව රාගයයි.

  • @NishuEkanayaka24
    @NishuEkanayaka24 3 роки тому +35

    උමාලි හොද කෙල්ලෙක් අවසානෙ කවදා හරි බොරුව එලිවෙයි.උමාලි ඔයා බයවෙන්න එපා බුදු සරනයි .ඔබට.

    • @shawn6417
      @shawn6417 2 роки тому +1

      🤣🤣🤣🤣🤣

  • @princeyfernando8007
    @princeyfernando8007 4 роки тому +44

    මෙවැනි වෙන්විමක් මෙ ලොකෙන්ම උනෙ මෙ දෙන්නට විතරද?තවත් කවුරු හරි ගැනත් කියන්න කුණු අවුස්සන්න නැතිව ඉන්න බැරිනම්

  • @ruwanthiadikaram7881
    @ruwanthiadikaram7881 4 роки тому +143

    සාරන්ග බැන්දා ඒකත් හරි උමාලි තනියෙන් ඒකත් හරි ඒ ඔක්කෝම දැන් අතීතය මොකටද ඔය පරන කුනු අව්ස්සන්නෙ

  • @lyndagedara4351
    @lyndagedara4351 4 роки тому +106

    කාගෙ කාගෙත් කෙරැවාවල් හැට පැන්නාම ඉවරයි ඵ් ටිකට තාම මිනිස්සු මේ හැම දෙයක්ම කරන්න හැබැයි කුසල් අකුසල් ඒ විදිහට බෙදිලායයි

  • @nisansalalakshi8142
    @nisansalalakshi8142 4 роки тому +31

    උමාලි තමයි ලස්සනම....

  • @damai4603
    @damai4603 10 місяців тому +1

    උමාලි ධනුෂ් එක්ක කොටු පැනලා 😂 එකයි ඇත්ත

  • @yasminsallay5030
    @yasminsallay5030 4 роки тому +14

    අලුත් ජෝඩුවට සුභ පතන අතර පරන බිරිඳ ගෙ දිගහැරුම දමන එක මොන්ට්සොරි ක්‍රියාවක් දෙදෙනෙක් නිත්‍යානුකූලව ව්වාහ වෙනවා වගේම වෙන්වෙනව වෙන්වුන බිරිඳ ගැන කියන එක ඇයගෙ හරි වැරදි කියන එක මෙතනදි අනවශ්‍යය බවයි මගෙ හැගිම අනවබෝධය නිසා වෙන් ව් ගියා නම් තමන් තේරුම් ගත් කෙනෙකු සමග ව්වාහ ව්ම වැදගත් අතිතයේ දේවල් අයිති අතීතයටයි

  • @hemanthigamage2017
    @hemanthigamage2017 4 роки тому +1

    පුමාද ෙවලා හරි ඕයාට ඩිනක්සි ලැබුන එක ෙහාදයි එයා ෙහාද ජිවිත අව ෙබා්දයක් ති ෙයන බව ෙප්නවා එයා ෙග් ෙබාරැ ෙසා්බන නැහර ජිවිත කාලයම ඕයාව අාදර ෙයන් බලා ගනිවි . ඩිනක්සි කියන් ෙන් ෙහාද සංෙවදිදි අාදරනිය ෙකෙනක් බව ෙප්නවා සාරංග ෙමවර ඕයා ෙග් ෙත්රිම නිවැරදියි ලස්සන ගමනක් යන්න෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴එක ෙහාදයි. එයා ෙහාදට ජිවිතය ගැන අව ෙබා්ද ෙයන් කටයුතු කරන බව ෙප්නවා. ඩිනක්සි මට හි ෙතන විදියට සාරංගට අාදර ෙයන් සලකාවි.

  • @Aarya5945
    @Aarya5945 4 роки тому +64

    After hearing these things, the only thing we can clearly understand is that Saranga has never loved Umali.

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 роки тому

      Kanna hithunamakabarayayhthala goya venawane ehema ekek iba ube thathai ammaith oya wage ekane wenune nsrada gahe katu ul karanna onana kisi vadagayh kamaknathi balu minihek uba

  • @NilankaAberathna
    @NilankaAberathna Рік тому +12

    සාරංගට ගොඩක් ම මැච් වෙන්නෙ උමාලි👍ඒත් දෛවය ඉරනමට මුහුන දෙන්න වුනා😥 .උමාලි අක්කේ ඔයා ට වරදින්නෙ නෑ👍

  • @kumarikumari313
    @kumarikumari313 4 роки тому +41

    Umali godak නිහතමානී චරිතයක්

  • @ඩිඑ්දිපා
    @ඩිඑ්දිපා 3 роки тому +1

    අනේ පිරිමි කේාහාේමත් බදින කන් කේල්ල හේාදයි ඉටපසු නරකයි අැත්තටම නලු ජිවිත රගපාන කාේට විතරයි ලස්සන නැත්තමි විවහ ජිවිත අසාර්තකයි කාටත් පසුව බදින කේල්ලටත් ලමයා විතරයි ඉතුරු වේන්නේ අමාලිට ලස්සන ජිවිතයක් ලැබේයි නලුවේක් බදිනවට වඩා පාේල් කඩන අය ලග මනුස්ස කම අැත😀😀😀

  • @wasanawasana8492
    @wasanawasana8492 4 роки тому +24

    කවුද හරි කවුද වැරදි කියලා දන්නේ එයාලම විතරයි.
    වැරදි කරපු කරන මිනිස්සු එ අය විතරයි නෙවේ.ඕන තරම් ඉන්නවා.ඒක එ එ අයගේ කැමැත්ත.
    අනිත් අයගේ පෞද්ගලිකත්වයට හානි කරන්න එපා කවදාවත්ම.එයාලට අයිති කතාවක් ඇති

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 4 роки тому +12

    Umali is the bestttt. .....we love u soooo much. D ××××××

  • @Colors2000
    @Colors2000 4 роки тому +52

    වැරදි කරපු මිනිස්සුන්ගෙ හිත වද දෙනව..වැරදි නොකරපු මිනිස්සු ජීවිතේ ඉස්සරහට යනව..☺️

  • @gayanijayaman573
    @gayanijayaman573 2 роки тому +1

    ඒක ඒ දෙන්නගෙ කැමැත්ත.අනික දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නැත්තන් divorce වෙන එකමයි හොද.උමාලි හිටපු තැනමයි තවම.සාරංග දැන් සතුටින්.හිත ගිය තැන මාලිගාව කියනවනෙ.ඒක කාගෙවත් වරදක් නෙමෙයි.ලැබෙන අයට ලැබෙන්න තියෙන දේ තමා ලැබිල තියෙන්නෙ.

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +8

    ඔයාට දැන් සතුටුද සහෝදරී.. වීව්ස් හම්බඋනාද... සල්ලි කීයක් හම්බ කරාද... ඔයාටත් ඔය වගේ දෙයක් උනාම වෙන අය කතා කරද්දි දැනෙයි අද ඒ තුන්දෙනාට දැනෙන දේම .. අනුන්ගෙ දේ නොසයා තමන්ගෙ කියලා වැදගත් දෙයක් කරන්න....

  • @olivercook8097
    @olivercook8097 3 роки тому +2

    දැන් මෙතන ඉන්න උන් කියන්නෙ උමාලි කියල ඌට ගැලපෙන්නෙ. ඒ වගේ හිතල තමයි උන් දෙන්න බැඳල තියෙන්නෙ. ගොඩාක් නළු නිළියො බාහිර ආකර්ශණයට තමයි විවාහ වෙන්නෙ. පස්සෙ තමයි කෙළවෙන්නෙ.

  • @wackwack8952
    @wackwack8952 4 роки тому +11

    අනුන්ගෙ පවුල් ප්‍රශ්න ගැන අපේ උදවිය...

  • @nalanisriyalatha2346
    @nalanisriyalatha2346 Місяць тому

    Amea මොනවා වුනත් dinakshi හොඳයි saranhata.අවබෝධyan සතුටින් හොදින් ඉන්නවා a danna saranga keali patiyooooo ලස්සනයි ආදරෙයි theruwan saranin ඔබ සැමටම ❤👍❤

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 роки тому +47

    බුදු සරණයි උමාලි ට..

    • @kanchanaydilruksi2126
      @kanchanaydilruksi2126 3 роки тому

      Me ponnayathama umaliwa badala eddith ragapanna yanaws kiyala oya dinakshi para balli ekka raum gahawwe pita ratagihillath kamara aran ekata hitiya oka dan hora samiyek kiyanawa a kella hoda ugathbuddimath vafagayh paul pasu bimak thiyena kenek uba kare dagaththu vesa paulaka vesiyak newe anunge paul kada pul hadagththa dan loke nathhi vidiyata prasidda venna yanawa ki kochchara unn ekkanatuwsda ballo

  • @ඉසඳිඅනුත්මා
    @ඉසඳිඅනුත්මා 4 роки тому +42

    උමාලි දැනුත් එයාගේ හිත හදාගෙන ඇති...

    • @wishwadenuma272
      @wishwadenuma272 4 роки тому +2

      Ow umalige kimbata den loku loku paiyawal bassanawa athi 0719595411 imo

  • @sandunmadushanka3774
    @sandunmadushanka3774 4 роки тому +19

    ගියදේ ගියා දැන් තියෙන්නෙ පිහද ගන්න 😂😂😂

  • @RR-vs3po
    @RR-vs3po 4 роки тому +1

    " වෙනත් සම්බන්දයක් තිබුන නම් උමාලි විවාහ වෙන්න ඕන.., ඒත් සාරංග නෙ විවාහ උනේ..." ඕක හුගාක් අය කියන්නෙ උමාලි බාහිර ස්වරූපයෙන් අහින්සක තරුණියක් නිසා...දිනක්ශි විලාසිතාවලට නැඹුරු කතෝලික පරිසරයට අනුගත තරුණියක් නිසා ඇයව සමච්චලයට ගන්නව.....නමුත් උමාලි විවාහ උනේ නැත්තෙ තවම ඇයට අවශ්‍ය විවාහයකට හිරවූ ජීවිතයක් නොවෙයි...ඇය බාහිර පෙනුමෙන් දිස්වෙන නිහඩ තැන්පත් යුවතියක් නොවෙයි.දන්නෝ ඒ ගැන දන්නව...ඇය ප්‍රියකලේ නිදහස් විනෝද ජීවිතයක්.ඇය විවාහයක වගකීම් බරට කොටුවී ඉන්න සූදානම් නෑ...ඒ සියලු දේ තිබෙන්නෙ ඇයගෙ කතා විලාසය තුල පමනයි...ඒ ඇයගෙ කැමැත්ත, අපට එයින් වැඩක් නැති බව ඇත්ත, නමුත් සත්‍ය ඕකයි.

  • @wasanapererawasanaperera1350
    @wasanapererawasanaperera1350 4 роки тому +103

    දැන් ඉතිං ...එකම දේ කරකව කරකව හම්බකරපල්ලා

    • @chamakumar3400
      @chamakumar3400 4 роки тому +4

      ඒක ඇත්ත අනුන්ගේ කුණු විකුණලා ජීවත් වෙන ජාතියක් වෙලා දැන් utube කට්ටිය.කිහිප දෙනෙක් විතරයි සමාජයට වැදගත් දෙයක් දාන්නේ.

    • @poohcrafts2456
      @poohcrafts2456 4 роки тому +1

      Chama Kumar 💯

    • @maashisdiary6462
      @maashisdiary6462 4 роки тому +3

      අනිවාර්යයෙන්ම 👍

    • @artgallery2135
      @artgallery2135 4 роки тому +2

      @@chamakumar3400 අනිවාර්යයෙන් ඊයා මමනම් මූණවත් පෙන්නන්නේ නෑ මට වැඩකුත් නෑ මම මගේ පාඩුවේ මගේ දක්‍ෂතාවය පෙන්නනවා අනිවාර්යයෙන් ඔයාගේ කතාව හරියට හරි 🤗🤗🤗❤️❤️❤️💕💕💕💖💖💖

    • @chamakumar3400
      @chamakumar3400 4 роки тому +1

      @@artgallery2135 💖💖💖💖💖👌👌👌💖💖💖💖🌹🌹🌹🌹🌹💚💚💚💚💚💙💙💙💙💙

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 10 місяців тому +1

    ළඟ ඉන්නකොට රැක ගන්න තිබුනා. දැන් අඩලා වැඩක් නැ . පොඩි ප්‍රස්න විසදගන්න බැරුවනේ ඔයා එයාව දාලා රට ගියේ. දැන් ඉතින් එයාගේ පිට වරද පටවලා වැඩක් නැ ..

  • @ranudikasundi4825
    @ranudikasundi4825 2 роки тому +12

    උමාලිට සුබ අනාගතයක් ❤️❤️❤️ බුදුසරණයි

  • @wijesujatha9316
    @wijesujatha9316 3 роки тому +1

    සාරංගත් අහිංසක පෙනුම තියෙන ලස්සන කොල්ලෙක් . කාලය තමයි පිලිතුරැ දෙන්නේ . පුදුමේ එදා වගේ නෙවෙයි,අද පවුල් ජීවිත එකට ගෙවනව අවුරැදු 15 ...20..ඊට පස්සේ ලෝකේ පෙරලා ගජරාමෙට මගුල් ගන්නව.අවුරැදු 1න් 2න් වෙන්වන බලවේගය...මගුල් නැකතද...? ලිංගික සැප ලැබුවා එකට සිට හදුනා ගත්තා එකට පවුල් කන කොට Living to gether. ⁣ඇයි වෙන් නොවුනේ...? ඇයි විවාහ වුනේ ..? මේක හුග දෙනකුට වෙලා තියෙනව . අදහස් ගැලපීම තේරුම් ගත්තේ නැද්ද ..? අඩු පාඩු දුර්වල කම් පෙනුනේ නැද්ද..? මේක බොහෝ විට යුරෝපයෙන් ආව වසංගතයක් වෙන්න බැරිද ..? ඉස්සර විවාහ වුන අය ..බත ඉදෙන තෙක් විතරයි. තරහ සන්ඩු. ඊටපසුව බත ඉදුනම දෙන්නම කනව. පසුවදාට සියල්ල ok.

  • @sachinbuddika1405
    @sachinbuddika1405 4 роки тому +10

    උබලා වැඩකට නැති අනුන්ගෙ අනුන්ගෙ දේවල් නම් රහ කරලා කියවයි මේ වගේ...

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 роки тому +7

    සාරංග කැමති නැට්ටිච්චියකට නම් අනෙක් අයව මොනාකරන්නද...

    • @kalyanikumari913
      @kalyanikumari913 3 роки тому

      Umali waradinam Mee wenakatath eyaa Thani wenne nee..eyaa godak Hoda kenek .Dinakshi kauda samahara wita me denna atharata Enna athte eyai

  • @hashinidilrukshi1473
    @hashinidilrukshi1473 4 роки тому +4

    අනුන්ගෙ රෙද්දවල් හොයනවට වඩා ඩෙයක් නැ නෙ මුන්ට දැන් කවුරැ හරි බැදල ඉදල ඩිවෝස් උනොත් එහෙම ඉදි බක තපස් රැක රැක දැන් කාලෙ නාකි වෙච්ච උනුත් බදිනව මුන් දෙන්න බැන්දහම මොකද වෙන්නෙ වෙන්න තියෙන දේවල් කොහොමත් වෙනව අනික උමාලි ගැන ඔච්චර කැක්කුමයි නම් බාර ගනිල්ලකො එයාව ඉවරයි නෙ කතාව එතකොට

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 3 роки тому +1

    සාරන්ගට දැන් දිනක්ශිගෙ බොරු දැඟලිල්ල දැකලා අහින්සක උමාලිගෙ වැරදි හොයනවා.උමාලි ඔයාට තෙරුවන් සරනයි.....ඔයාට කවදාවත් වරදින්නෙ නෑ

  • @pemerathnapemerathna9631
    @pemerathnapemerathna9631 4 роки тому +23

    උමාලි වැරදිනමි එයා තාමත් තනිකඩව හිදීද ඒකෙන්ම තේරෙනවා කවුද හරි කවුද වැරදි කියලා

    • @sadunigunarathna656
      @sadunigunarathna656 4 роки тому

      Aka thamai aththa

    • @mrna6677
      @mrna6677 4 роки тому

      Waradi karana samaharunta e waradda danenne thamanta adare karapu kena jeewithen athata giyahata passe. Ehema kathath me loke tiyenawa. Api atta nodana katwath waradi kiyanna hoda naha. Nogalapena dennek ath wela galapena kenek ekka ekathu wena eka anagathe labema daruwantath hodai. Nattam dawasaka daruwoth duk widinawa.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 4 роки тому +12

    අනිවාර්යයෙන්ම .හදවතින්ම සුබපැතුම් .තෙරුවන් සරණයි .

  • @vissaputha2407
    @vissaputha2407 2 роки тому +3

    බලාගන යද්දි මෙතන වෙලා තියෙන්නෙ රටට පත්තිනි රෙද්දෙ තුත්තිරි සීන් එකක් නේත…🍁🤪

  • @PinjinadasageShirani
    @PinjinadasageShirani 3 місяці тому

    කෙල්ලෙක් කොල්ලෙක් බැන්දට පස්සේ අන්තිම කෙල්ල වැරදී කියලා පිරිමි හ‍රි ලස්සනට කියනවා

  • @sumithsumith9862
    @sumithsumith9862 4 роки тому +18

    උමාලි ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ...ඔයා හිත හදාගන්න මොකද ...යන්න හදන එකා යනවමයි...ඔය ගිය උන් ආයෙත් බාරගන්න එපා ...ඔවුන්ට වැඩිආයුශ නෑ ....

  • @lashifernando9544
    @lashifernando9544 4 роки тому +25

    අපිටත් ඕන නැති මගුලක් නෑ.අනුන්ගෙ මගුල්මයි හොයන්නෙ😂😂😂😂

  • @Gossip10482
    @Gossip10482 4 роки тому +6

    උමාලි තනියම වෙන් උනාට දිනක්ෂි තනි වෙන්නේ ලමයෙකුත් එක්ක...බලපන් මම කියන්නෙ බොරුද කියලා...😂