ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලා තරු 24කගේ ඇත්තම නම ඇහුවොත් ඔබ පුදුමයෙන් පුදුමයට පත් වේවි

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 121

  • @pothmithuro
    @pothmithuro 8 місяців тому +5

    ඇත්තටම වටින වීඩීයෝ එකක්😇

  • @lmbdigitalprinter5199
    @lmbdigitalprinter5199 9 місяців тому +8

    Well done.
    ඉදිරියටම කරගෙන යන්න.
    සුභ පතනවා!

  • @shanthiwijesinghe3853
    @shanthiwijesinghe3853 Місяць тому +1

    ❤හරිම වටිනා තොරතුරු ..ඔබට ජයවේවා

  • @දේශාටන
    @දේශාටන 9 місяців тому +6

    ඔබතුමාට අපගේ ගෞරවණීය ස්තුතිය වේවා,.....ඉතා පැහැදිලියි ,...හරවත් වැඩක්,.....

  • @SKASKumar
    @SKASKumar 10 місяців тому +13

    සාගර පලන්සූරිය (1908 - 1961)
    රුක්මණී දේවී (1923 - 1978)
    සුනිල් ශාන්ත (1915 - 1981)
    විජය කුමාරතුංග (1945 - 1988)
    සන්ධ්‍යා කුමාරි (1945 - 1994)
    යූ. ඒ. එස්. පෙරේරා (1910 - 1995)
    එදිරිවීර සරච්චන්ද්‍ර (1914 - 1996)
    මිල්ටන් මල්ලවආරච්චි (1944 - 1998)
    ෆ්‍රෙඩී සිල්වා (1938 - 2001)
    සයිමන් නවගත්තේගම (1940 - 2005)
    ජෝ අබේවික්‍රම (1927 - 2011)
    ටෝනි රණසිංහ (1937 - 2015)
    ඩබ්ලිව්. ඩී. අමරදේව (1927 - 2016)

  • @dushankafonseka1076
    @dushankafonseka1076 Місяць тому +4

    බොරුවට කට බර කරන්නැතුව පැහැදිලිව කිව්වා නම් වටිනවා

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +2

    අමරණීය මිනිසුන් ගේ වටිනා තොරතුරු ❤

  • @ChristopherSepion
    @ChristopherSepion 9 місяців тому +3

    ❤❤❤❤❤👍👍👍👍👍

  • @SATHICHANNEL-y1v
    @SATHICHANNEL-y1v 9 місяців тому +5

    ඔබ වටිනා තොරතුරු රැසක් එකතු කරගෙන ඒවා සමාජගත කරන්නට දරන උත්සාහය අගය කරමි. මෙවැනි දෙයක් upload කරන්නට පෙර කිහිප වතාවක් check
    කරන්න. මේ පිළිබඳව දැනුම, අත්දැකීම් ඇති අයෙකුගේ සහය, උපදෙස් නිහතමානීව ලබාගන්න.. මීටත් වඩා සාර්ථක නිර්මාණයක් කිරීමට ශක්තිය ප්‍රාර්ථනා කරමි....

  • @Raala01
    @Raala01 9 місяців тому +24

    මේ වීඩියෝ එක බැලුවාම ලංකාවෙ ඉන්නෙ මොන වගේ කාලකන්නිද කියලා හිතා ගත්ත හැකි යකෝ මේ මනුස්සයා මෙතන සිංහල පාඩමක් නෙමේ කරන්නේ 😂😂😂 මෙතන තියෙන වැදගත් තොරතුරු ටික විතරක් ගනිල්ලා ❤ මනුස්සයෙක් දෙයක් කරගෙන යද්දි ඇවිල්ල එක එක අඩුපාඩු කියලා කුහක වෙන්නේ නැතුව 👌❤

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 9 місяців тому +3

      මෙලෝදෙයක් දන්නැති උන් ඔය වගේ අනික් අයගෙ අඩු පාඩු හොයනව

    • @Skwsamanthi
      @Skwsamanthi 9 місяців тому +1

      සිරාවට බම්..මහ කුනු ගති තීන මිනිස්සු ඉන්නෙ..

    • @PiyasiriLiyanage-lj8ko
      @PiyasiriLiyanage-lj8ko 2 місяці тому +2

      දැනුවත් කිරීමට බොහොම ස්තුතියි !

    • @maleeekanayake5548
      @maleeekanayake5548 Місяць тому +2

      සිංහල කියන්නේ අපටම අනන්‍ය භාෂවක්.. ඒක මරන්න හදනවනම් පෙන්වීම වරදක් නෙවෙයි...

    • @shamaleeshamalee1529
      @shamaleeshamalee1529 28 днів тому +1

      කුහක නම් අඩුපාඩුවක් පෙන්වා දෙන්නේ නෑ. වැඩි වටිනාකමක් ලැබෙන්නේ යමක් නිවැරදිව කරනකොට.

  • @gaminilalith3989
    @gaminilalith3989 Місяць тому +3

    ලයික්ස්වල 1K වුනේ මම. මට බටහිර ගීත 1000කටත් වඩා organ එකෙන් play කරන්න පුලුවන්කම තියෙනවා කියලා මට මගේ යහලුවන් කියලා තියෙනවා. මට සිංහල ගීත ඒවගේම හින්දී ගීත ගොඩාක් organ එකෙන් ප්ලේ කරන්න පුලුවන්.

  • @chandraperera9151
    @chandraperera9151 9 місяців тому +16

    ඔක්කොම ක්‍රිස්තියානි අය

    • @Skwsamanthi
      @Skwsamanthi 9 місяців тому

      ලංකාවේ ජීවත් වන සිංහල කතා කරන අයට අර ආගම මේ ආගම කියලා නෑ..ක්‍රිස්තියානි කියන්නේ ජාතිය නෙමේනේ..

    • @chandraperera9151
      @chandraperera9151 9 місяців тому

      @@Skwsamanthi වැරැද්දක් කිව්වේ නැ .එයාලගෙ ආගම ගැන කිව්වේ .එයාල උනත් තමුන්ගෙ ආගමට ආදරෙයි.

    • @sarigama9472
      @sarigama9472 2 місяці тому +1

      ගොඩක් කලා කරැවන් කිතුනුවන්..නමුත් ඉහත නම් පෘතුගීසින් හා ලන්දෙසින්ගෙන් ආපු නම්..නැතුව ලංකාවට ආවෙනික එවා නම් නෙවෙ..ඩොන්/අල්පොන්සු/බැස්ටියන් / තව ගොඩාක් තියෙනවා ඒ වගෙ..

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 місяці тому

      Kristhiyani neme suddange palanayen passe godak e wage nm bawitha karala ekai

    • @ආදරණීයසිහින
      @ආදරණීයසිහින 2 місяці тому

      ​@@Skwsamanthiක්‍රිස්තියානි ආගමේ අය 😊

  • @susanthasampath8055
    @susanthasampath8055 9 місяців тому +9

    මේ අය අතරින් කිහිප දෙනෙක්ගේ සැබෑ නම් සරසවිය පත්තරෙන් දැනගෙන හිටියේ මීට කලින්

  • @MadaraNilmini
    @MadaraNilmini Місяць тому +1

    සම්පුර්ණයෙන්ම ව්‍යාකරණ වැරදියි නලුවන් වෙනුවෙන් මේවා නිවැරැදි කරන්න

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 10 місяців тому +56

    තොරතුරු ඉතා වැදගත්. නමුත් මිය ගියාය කියන්නේ කාන්තාවන්ටය. පුරුෂයින්ට ගියේය විය යුතුය.

    • @aryagamage8729
      @aryagamage8729 10 місяців тому +14

      අලුත් දෙයක් වුනත් සිංහල භාෂාව හැසිරවීමේ බස් ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුය.

    • @dahamianuradha5678
      @dahamianuradha5678 10 місяців тому +2

      මේ කථික භාෂාව ළමයෝ

    • @Rswijesekare8
      @Rswijesekare8 9 місяців тому +4

      කථන භාෂාව නම් " ගියා" වෙන්න ඕනෙ.

    • @sugaeranga8663
      @sugaeranga8663 9 місяців тому +1

      හරියටම හරි.සිංහල භාශාවේ අඩුව හොදට තේරෙනවා කතා කරන විට

    • @Skwsamanthi
      @Skwsamanthi 9 місяців тому +3

      කතා කරන විදියට ලියන්න බෑනි..ලියන විදියට කියන්න බෑ..එහෙනම්..ගියහ..වෙන්න ඕනි

  • @DammikaSanjaya
    @DammikaSanjaya Місяць тому

    වටිනා විඩියෝවක්

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 10 місяців тому +6

    kiyana widiya harima kathayi

    • @nawi8974
      @nawi8974 Місяць тому

      අනේ පලයං බං යන්න. කියන විදිය කැත හොයන්නෙ නැතිව, තොරතුරු විතරක් දැනගත්තාම ඇතිනේ. හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන ජාතිය.

  • @JhonnaTon
    @JhonnaTon 9 місяців тому +4

    Well done

  • @deumiranathunga
    @deumiranathunga 8 місяців тому

    සුනිල් ශාන්තයන්ගේ ගීත වලට මම ගොඩාක් කැමතියී. එතුමා ගැනත් මේකේ තියෙනවා😇

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 9 місяців тому +15

    මෙහි කියවුන නම් වලින් .. ගොඩ දෙනෙක්ගේ නම් ක්‍රිස්තියානි අයගේ වගේ

    • @Hi-ci2dw
      @Hi-ci2dw 2 місяці тому +1

      කලාවත් අල්ලගෙන ඉන්නේ කළු සුද්දෝ..

    • @ආදරණීයසිහින
      @ආදරණීයසිහින 2 місяці тому +1

      මුනුත් හොරැ තමයි 😊

  • @sandunrgamage3215
    @sandunrgamage3215 9 місяців тому +4

    සුනිල් ශාන්තයන් ඉගෙනුම මුල් පාසල ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලයි

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 Місяць тому

      @@sandunrgamage3215 අපේ පාසැල් ගීයට සිංහල අනුවාදයට තනුව නිර්මානය කලේ ත් සුනිල් සාන්ත

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 28 днів тому +1

    ව්‍යාකරණ පිළිබඳව සැලකිලිමත් වෙනවා නම් වීඩියෝවට වැඩි අගයක් ලැබේවි.

  • @Ape965
    @Ape965 10 місяців тому +5

    Boho Chathalic Aya wenas v atha. Deshapalanaya nisa, wasthu nisa

  • @anandajayalathfernando5118
    @anandajayalathfernando5118 10 місяців тому +8

    එදිරිවීර සරත්චන්ද්‍ර කියල සයිමන් නවගත්තේගමගේ පින්තූරයක් දානව විජය කුමාරතුංග නෙවේ නම කුමාරණතුංග

  • @demunidesilva8328
    @demunidesilva8328 9 місяців тому +3

    Owalage Vijaya Silva is Vijaya Kumaratunga's original name, according to what I have heard !

    • @donamie2808
      @donamie2808 9 місяців тому

      VijayaKUMARANA thunga

    • @KokilaRanjith-k7f
      @KokilaRanjith-k7f Місяць тому

      Kovilage antani Vijaya da Silva kumaranathunge.

  • @mudithachamod8588
    @mudithachamod8588 29 днів тому +2

    මේ තොරතුරු කියන කෙනාගෙ ව්‍යාකරණ අඩුලුහුඩු හොයන්නෙ ලකුනු දෙන්නද😅😅😅😅😅😅

  • @padukkageperera4045
    @padukkageperera4045 10 місяців тому +4

    Congratulations 🌹Well Done

    • @miltv6280
      @miltv6280  10 місяців тому

      yes well done😇

  • @surangibasnayake
    @surangibasnayake 2 місяці тому +1

    වසන්ති චතුරාණි ගෙ වාසගම පීටර්සන් කියල දැනගත්තෙ අද

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 Місяць тому

    👍👍👍

  • @priyarathnasekaram
    @priyarathnasekaram 8 місяців тому +2

    hugak watinava

  • @SamanGamage-r1n
    @SamanGamage-r1n 9 місяців тому +7

    H.R ජොතිපාල මහත්මයා ට මොකක්ද උනේ...?

    • @nawi8974
      @nawi8974 Місяць тому +1

      එතුමා එතුමාගේ නම කිසිම තැනක වෙනස් කර නැහැ.
      හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල. (එච්.ආර්.ජෝතිපාල ❤)
      හරිනේද.....❤️❤️❤️

  • @Parliment-lovers
    @Parliment-lovers 10 місяців тому +6

    ලංකාවේ දෙවෙනියට දිගම නම තියෙන්නෙ රන්ජන් රාමනායකට

  • @darshana8484-rb4ts
    @darshana8484-rb4ts 9 місяців тому +2

    Etha argaya karame
    A

  • @UdayaRani-g6y
    @UdayaRani-g6y 2 місяці тому +1

    විජය ge නම වැරදියි ranjange nama niyama nama ramanayaka ekath වැරදියි

  • @chamilaperera9284
    @chamilaperera9284 2 місяці тому +2

    ක්‍රිස්තියානී නාමයන් තියෙන්නේ
    ගොඩක්

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 2 місяці тому

      Krithiyani neme suddangebpalanenbpasse dapu namne ekai.

  • @kapilaaruna1027
    @kapilaaruna1027 2 місяці тому +5

    ඔහු මියගියාය.නියම සිංහලය.

  • @sarigama9472
    @sarigama9472 2 місяці тому +3

    මොනාද බං ගියාය ගියාය..

  • @Skwsamanthi
    @Skwsamanthi 9 місяців тому +3

    සුපිරිම නම ,,,රන්ජන්ගෙ,,සද්ද විද්ද..පද්ද පතිරගේ..😊

    • @ShifraRahmath
      @ShifraRahmath 2 місяці тому +1

      ඔහු අන්දරේගෙ පරම්පරාවෙන් පැවත එන්නෙක්

    • @Nethulikaweesha
      @Nethulikaweesha 2 місяці тому

      සද්ද විද්ද රාජපක්ෂ පලඟ පතීරන අඹකුමාරගෙ 😁😁😁😁

  • @athulasampath3332
    @athulasampath3332 10 місяців тому +3

    Please find correct infomation ..many information wrong

  • @JayashriTharu
    @JayashriTharu 3 місяці тому +2

    මිය ගියාය නෙවෙයි .මියගියේය විජය

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g 2 місяці тому

    ❤❤❤😮😮

  • @shriyanthiaponsu7983
    @shriyanthiaponsu7983 10 місяців тому +8

    විජෙගෙ නම බොරු කිව්වෙ

    • @ratmalana462
      @ratmalana462 10 місяців тому +3

      ඇයි ටෝනි රණසිංහ ගේ නම. ඔහුට ඉග්නේටියස් කියල නමක් නැහැ. ඉංග්‍රීසි අකුරු තියෙන විදිහටම කියවලා. උත්සාහය හොඳ වුනත් හරියට සොයල බලලා වැඩේ කරන්න ඕනෑ. එතනයි වරද?

  • @manojey3501
    @manojey3501 Місяць тому +1

    ඔහු මිය ගියේය.
    ඇය මිය ගියා ය.
    අධ්‍යාපනය හැදෑරුවේය කියන එක ඉතා වැරදියි .
    අධ්‍යාපනය ලැබීය යන්න නිවැරදි ආකාරයයි.

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 3 місяці тому +1

    ඛොලබ සාන්ත ඇලොසියස් එකක් නෑ සුනිල් ඉගෙනගත්තේ ගාල්ල සන්ත ඇලොසියස් ව්ද්‍යාලයෙන්

    • @nawi8974
      @nawi8974 Місяць тому

      ඉස්සෙල්ලා කොළඹ කියලා හරියට ලියන්න.

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 Місяць тому

      @@nawi8974 ඊට ඉස්සෙලා colombo වල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයක් නෑ කියන එක ඉගෙනගන්න

  • @juderodrigo449
    @juderodrigo449 Місяць тому

    අමරදේව කොයි ඉස්කෝලෙටද ගියේ , ගම කොහෙද?

  • @premawijesundara357
    @premawijesundara357 2 місяці тому +1

    Obage sinhala viyakarana veradi nisa ahaninna apiriyayi

  • @Pathmini-j3v
    @Pathmini-j3v 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @rmmya2921
    @rmmya2921 10 місяців тому +11

    අඩේ රන්ජන් අන්දරේගේ පරම් පරාවෙන් එන කෙනෙක් ද

    • @Skwsamanthi
      @Skwsamanthi 9 місяців тому

      නියමෙටම ගැලපෙනෝ නේද්🤭

    • @tanitaruwaki
      @tanitaruwaki 2 місяці тому

      නෑ ඒක එයා පස්සේ දාගත්තු නමක්...

    • @ShifraRahmath
      @ShifraRahmath 2 місяці тому

      ඔව්

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 10 місяців тому +7

    සිංහළ ව්‍යාකරණ කන්න එපා ලොක්කා.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 місяці тому

    Mun apiwa rawatapu taramatama deshapalakayo apiwa rawattala nehe oooyii. kalakanni kalakarayoooo.

    • @nawi8974
      @nawi8974 Місяць тому

      ඒක රැවටීමක්ම නෙවෙයි.

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g 2 місяці тому

    💐💐💐😭😭😭😭

  • @tanitaruwaki
    @tanitaruwaki 2 місяці тому +1

    රන්ජන්ගේ නම වැරදියි.එයා දාගත්ත වාසගමක් ඔය කියන්නේ..

    • @KokilaRanjith-k7f
      @KokilaRanjith-k7f Місяць тому

      Ranjange namata ramanayaka kotasak ne eka aragaththa ekak.
      Oh andare maha adikaramge paramparave kenek.

  • @gayanpriyanjula1592
    @gayanpriyanjula1592 10 місяців тому +4

    භාෂාව කන්න එපා.

  • @suwineethasamarakoon7205
    @suwineethasamarakoon7205 9 місяців тому +2

    piriminhta giyaya kiyanne ne

  • @AsithaGunarathna-m7g
    @AsithaGunarathna-m7g 2 місяці тому

    ❤❤❤😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @wood-u8q
    @wood-u8q 2 місяці тому +1

    දේසපාලුවන්ද නම් වෙනස් කරගෙන් ඉන්නෙ ඒවත් දාන්න බැරිද අරවින්ද අනුර උනා වගේ

    • @sirilalwithanage1761
      @sirilalwithanage1761 Місяць тому

      ප'ර්සි මහේන්ද්‍ර (මහින්ද)
      සිරිමතී(සිරිමාවෝ)

  • @malithmirihella2041
    @malithmirihella2041 10 місяців тому +4

    අව්‍යාජ කලාකරුවන් ...😂

  • @NevelKumar-n9l
    @NevelKumar-n9l 4 дні тому

    ,

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 9 місяців тому +3

    😢මේ කතාකරන්නේ ඔල්මාද කාරයෙක්ද? අමු පිස්සෙක්😂😂😂😂😂

    • @Skwsamanthi
      @Skwsamanthi 9 місяців тому +1

      ඉතින් ඔයා නාහා ඉන්න..අපහාස නොකර..පිස්සෙක් නෙමෙ මනුෂ්‍යයෙක්

    • @nawi8974
      @nawi8974 Місяць тому

      හේතුව මොකක්ද එහෙම කියන්න...තමුන් පිස්සන් කොටුවෙන්ද ආවේ.

  • @SamarawikramaThilakarath-nf8nm
    @SamarawikramaThilakarath-nf8nm 9 місяців тому +6

    හුග දෙනෙක්
    කිතුනුවන් නේද

  • @DisanayakaDisanayaka-gv4ct
    @DisanayakaDisanayaka-gv4ct 3 місяці тому

    sabanama kiyanna lajjadamanda

    • @nawi8974
      @nawi8974 Місяць тому

      සැබෑ නම කියන්න ලැජ්ජ නම්, සත්‍ය තොරතුරු එයාලා කලින්ම දීලා තියන්නේ නැහැ. කලා තරු තොරතුරු, සොයන්න සිනමා සඟරාවකින්. ඔය ඇත්ත තොරතුරු සරසවිය, චලන චිත්‍ර, කලා යන සඟරාවල අනේක වාරයක් පලවෙලා තියෙනවා. කලාවට උචිත පරිදියි ඔය නම් වෙනස් වෙලා තියෙන්නෙ. සම හරක්ට දන්නෙම නැහැ.

  • @Jayatissa-i7p
    @Jayatissa-i7p 2 місяці тому

    මේ හැත්ත ම කලා රිටවල් ය.

    • @nawi8974
      @nawi8974 Місяць тому

      නොදකින් කාලකන්නියා...
      ඇයි එහෙම කියන්නෙ, ඒ අයගේ රැඟුම් ගැයුම් නැටුම් බලලා සතුටු වෙලා, දැන් ගුණමකු වො වගේ අපහාස කරනවා. කාලය කන කාලකන්නි තොපිලා.

  • @chitradealwis9229
    @chitradealwis9229 23 дні тому

    amaradeva.yan.ge.w.d.albat.perera.

  • @shriyanthiaponsu7983
    @shriyanthiaponsu7983 10 місяців тому +8

    විජෙගෙ නම බොරු කිව්වෙ