Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි.... ඒ වාගේම අපි හරිම අවාසනාවන්තයි.... මොකද දැන් අපිට මෙවනි විශිශිට නිර්මාන දක ගනීමට නොමැති නිසා.....
ලස්සනයි ගැනු අයගෙ ආසාවන් පොඩි දේවල් .ඒක තේරුම් ගන්න ඕනි පිරිමි .
❤❤❤❤ චාන්දනි සෙනෙවිරත්න , මහේන්ද්‍ර පෙරේරා ❤❤❤❤
මිනිසුන්ගෙ සියුම් තැන් ස්පර්ශ කරන නිර්මාණ ...❤❤
චාන්දනී සංවේදියි. ඕනවට වඩා දේවල් ගැන හිතනවා. Perfect වෙන්න බලනවා. හැමදේම හරියට තියෙන්න ඕන කියලා හිතනවා. ඒ නීතිරාමුව ඇතුලේ අනිත් අය ඉන්නේ නැතිකොට ජීවිතය අවුල් කරගන්නවා.
බිරිඳ ස්වාමියා දිහා නිතරම ඇහ ගහගෙන ඉන්න චරිතයක් .මොකද කිසිම බිරිඳක් අකමැතියි ස්වාමියා තවත් ගහනියකට කිට්ටුවෙනවට.ඒකට ගහනුකමත් එක්ක ආපු ගොඩක් හේතු තියෙනවා .ඒනිසා එයා නිතරම බලනවා එයාගෙන් ස්වාමියා සතුටක් ලබනවද නද්ද කියල .පුන්චි දේකින් උනත් බිරිඳ කලබල වෙන්නෙ ඒකයි.ඒ නිසා සරල දේවල් වලින් ස්වාමියා කලබල නොවිය යුතුයි .ලස්සන නාට්‍යයක් ග්
❤
ඡායාරූපයකින් සතුට විනිශ්චය කල නොහැක, එය රගපෑමකින්ද පෙන්නුම් කල හැකිය,කතාවෙහි ගැඹුරු අර්ථයක් තිබේ!
හිනා වුනෙ නෑ කියල අසතුටෙන් ඉන්නව කියන්නත් බෑ
හරිම සිත්ගන්නා කතාවක්කලින් සහෝදරයෝ කතාව බල්න්නත් ආසයි අපේ ගෙදරනේ රූගත කලේ
ආදර්ශමත් ටෙලිනාට්‍ය ❤
දස වර්ෂ පූර්නය වගේම අවුරුදු දහයකටත් වඩා පරණ එකක්
වඳුරු ආදරය හා සිංහ ආදරය මතක් විය. සැමියා හා බිරිඳ ලෙස කල්පයක් එක මඟ ගියත් ලෝක දෙකක් එක ලෝකයක් නොවන බව මනාව පෙන්වා ඇත. රංගන ශිල්පීය වෙනම කලාවකි.
ඒ ෆොටෝ එකත් සාලෙ තියන්න බැරි වෙයි වගේ මොකද ඒකෙ මහත්තයා හිනාවෙලා නෝනා බුම්මගෙන මොනව උනත් මරු කතාව
Jeewithe thiyennama oni sathutai sahalluwai.anik bahira dewal koi tharam thibbath mata nm onima husbanui babalai ekka sathutin innai❤🎉❤Jeewitheta watinama de ekai❤
අන්තිම පොාටා් එකේ චාන්දනී 🤣🤣🤣
ස්තුති ආනන්ද සර් ❤ ලස්සන වැඩක්
ෂෝක් කතාව හරිලස්සනයි. සර්ට ස්තූතියි .
කිරිබත් කපන්න ඉගෙන ගත්තා
එ පවුල ඇතුලෙ අදරය 💖පිරිලා
හරිම ලස්සනයි. 💐💐💐💐💐
මට මතකයි ඉස්සර රූපවාහිනියෙ මේ tele drama එක ගියා
කිරිබත් කපන මිම්ම ඉගෙන ගත්තා 😂
කැමරාමන් නම් හිනාවුණා 🤣🤣
මට මතක් උනා පොඩිකාලෙ අපිත් ඉස්සර ෆොටො ගන්න ස්ටුඩියෝ එකට යනවා . අනේ ඒකාලෙ අද වගෙ ස්මාර්ට් ෆොන් නැහැ නෙ
අදත් ලස්සන කතාවක් බැලුවා..❤❤❤
අනෙව් හරි පව්. 😢 පොඩි දෙන්නා හිතන්න ඇත්තෙ පින්තූරෙ ඉරුන නිසා අම්මයි තාත්තයි තරහෙන් කියලා. ඒක අලවලා පෙන්නනෙ ඒකනෙ
පුදුම ලස්සනයි.❤️ දැං කාලෙ රගපාන බේබිලට ගගහ පන්නන්න හිතෙනව මේව දැක්කම.
ගැහැනු හරි අදරනියයි අදරය ව්දින්න ආසයි
ලස්සනයි ❤
මුලදිම බය උනා ඇගිල්ල කපන්නයි හදන්නේ කියල 😅, මේ විදිහට කිරිබත් කපනවා කියලා හිතාගත්තා 😊
මමත් මිමිම ගන්නෙ එහෙමයි. පිටරට.අල බදින්න කපන්න කිවිවමත් මම ඇඟිල්ල තමයි එකම සයිස් එකට ගන්න මිමිම. එකකොට කඩෙ ගේන අල පැකටිවගේ ලස්සනයි
Es
දෙමාපියන්ගේ මෝඩ වැඩ නිසා තැලෙන්නේ ළමා හිත් 😢
හොද වැඩේ පින්තුරයක් ඉරපු එක
Nice short story 👏👏👍
දැන් ගෑණි බය වෙලා😂
හරිම සුන්දරයි,අාදරණියයි
චාන්දනී කොච්චර ලස්සනයි ද නේ..❤
ලස්සන කතාවක්
ලස්සණයි ..❤❤❤❤
ලස්සනයි
Ananda mahathmayage kathandara okkoma lsssanai. Chandani mahendra rangapem anargai.
මරු ජෝඩුව හැබැයි
Lassanai ❤❤
මේ පුතා "ජීවිතය ට ඉඩ දෙන්න " නාට්‍යයේ හිටිය නේද? ❤❤
Pau E daru denna hodadeyak jala Essara Apitha Estodiyo gihin photo gannawa mathaka una thank u sir
ඔන්න ඔක තමයි ප්රෙස්නෙ
Lassana Hoda kathawak. 😮😢
🎉🎉🎉🎉
Thanks a lot
Old memories ❤
ආනන්ද අබේනායක මහතාගේ කතා ඉතා අර්ථවත් ,ලස්සනයි.ඒත් චාන්දනීට ගැලපෙන්නේ විශ්වජිත්.මහේන්ද්‍ර කොටයි 😂
ආනන්ද මාත්තයා.ටෙලි නිර්මාණය කරපු අවුරුද්ද දිනේ දාන්නකෝ වනයේ අපිට පොඩ්ඩක් දැන ගන්න.මේවා අද ඊයේ කරපුවා නෙවෙයිනේ නේද ?
phto gahana studio wlaa aya tamath oya wge 😂 lssnata inna kianwa okkma hadala ghn gannawa gal ibbo wge phto ekak antimata enne😂😂
මෙ කතාවෙ ගැනි ගෙ විකාර වැඩියි . ඕනාවට වඩා. මිනිහව නටවන්න හදනවා. මමත් ගැනියෙක් ගැනියෙක් ගෙ බොල ද විමෙ සිමාවක් තියෙන්න ඔනෙ
ගෑනියෙක් ගෙදර ඉදන් ලමයි,husband බලන් ඉන්නවා කියන්නේ එයාගේ මුලු ලෝකෙම ගොඩනැගෙන්නේ ඒ පුන්චි ඉඩ ඇතුලේ. දුක,සතුට, හුරුතලේ ඔක්කොම ඒක අස්සේ තමයි.නමුත් පිරිමියාට වෙනත් සාමාජීය බැදීම් තියෙන නිසා එයාගෙ වපසරිය ගොඩක් ලොකුයි. ඒ නිසා පිරිමියාට ගැහැනියගේ සියුම් දේවල් නොතේරෙන එක වෙන්න පුලුවන්.නමුත් එතනදී ගොඩක් වේදනාවට පත් වෙන්නේ ගැහැනිය.ඒ දෙන්නගේ සම්බන්දතාවය ගොඩනගාගන්න විදිය අනුව තමයි වේදනාවේ, රන්ඩුවල,ලස්සන මතකවල ගැඹුර තීරනය වෙන්නේ.. ❤
😂
අපි බඳිමු ද
@@VictorDany-kf5to sorry බං මට වයස 54ක් 😀😀😂😂😂😂
Meka katwak vitarai ragapamak
පුදුම ලස්සන කතා ❤❤❤❤
සාමවිනිසුරු ගුනපාල පොල්කැටියගේ
අනේ මේවා ආයෙ රූපවාහිනියෙන් පෙන්නන්න සර්
දස වර්ෂ පුර්ණය,බම්බුව!ස්ටූඩියෝ කාරයා ගොඩ.
Chandani❤ Mahendra ❤
පොඩි දෙයක්....ලස්සනට කීව.
කොහොමද දෙවෙනි පොටො එක සාලෙන් තියන්නෙ ?
😢❤
Me podi putha issata godak dramas wala hitiya ..Dan Koi wage ❤adda ...
හිමසල් තත්සර ලියනගේ
අනේ චාන්දනී ගෙ මූණෙ තියෙන සිරියාව.
Mata හිතෙන්නේ lankawe primi aya ආර්ථික පීඩනයෙන් inne. Boruwatawath hinawenna ba
මෙ ලෝකේ ඇතිවන හැම බැදිමක්ම බිස්නස් එකක්.ඔය කෙහෙල්මල් පින්තූර වැඩක් නැහැ.😅
ඇයි එහෙම කියන්නේ
අැත්ත .
ඇහෙන්නෙ නෑ
පවුල් ජීව්තේ පුශ්ණ මුලින්ම පටන් ගන්නෙ ගැහැණිය.හොදට ඉන්න පිරිමියට පද හදන්නෙ තමන්ගෙ ගැහැණිය. ගෙදරට පරක්වෙලා ආවත් කලින් ආවත් තමන්ගෙ මිනිහව සැක කරන්නෙ ගැහැණිය..හොදට ලස්සනට තියෙන පවුල් ජීව්ත දෙදරා යන්න මුල්ක හේතුව ගැහැණියගෙ සැකය.
Pissuda
@nilupulariyasinghe9949 ඔවු සමහර ගැහැණු අයට පිස්සු. පිස්සු ඩබල්😃😃😃😃😃😃
@nilupulariyasinghe9949 ඔවු සමහර ගැහැණු අයට පිස්සු 😃😃😃😃😃😃
අනේ ඔව්
ස්තුතියි සර්
කදුළක් ආවෙ නැත්නම් අවුලක්....ඒම අයත් ඇති
Wife ta OCD
😂😂😂
එ පවුල ඇතුලෙ අදරය 💖 පිරිලා
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤
හරිම ලස්සනයි.... ඒ වාගේම අපි හරිම අවාසනාවන්තයි.... මොකද දැන් අපිට මෙවනි විශිශිට නිර්මාන දක ගනීමට නොමැති නිසා.....
ලස්සනයි
ගැනු අයගෙ ආසාවන් පොඩි දේවල් .ඒක තේරුම් ගන්න ඕනි පිරිමි .
❤❤❤❤ චාන්දනි සෙනෙවිරත්න , මහේන්ද්‍ර පෙරේරා ❤❤❤❤
මිනිසුන්ගෙ සියුම් තැන් ස්පර්ශ කරන නිර්මාණ ...❤❤
චාන්දනී සංවේදියි. ඕනවට වඩා දේවල් ගැන හිතනවා. Perfect වෙන්න බලනවා. හැමදේම හරියට තියෙන්න ඕන කියලා හිතනවා. ඒ නීතිරාමුව ඇතුලේ අනිත් අය ඉන්නේ නැතිකොට ජීවිතය අවුල් කරගන්නවා.
බිරිඳ ස්වාමියා දිහා නිතරම ඇහ ගහගෙන ඉන්න චරිතයක් .මොකද කිසිම බිරිඳක් අකමැතියි ස්වාමියා තවත් ගහනියකට කිට්ටුවෙනවට.ඒකට ගහනුකමත් එක්ක ආපු ගොඩක් හේතු තියෙනවා .ඒනිසා එයා නිතරම බලනවා එයාගෙන් ස්වාමියා සතුටක් ලබනවද නද්ද කියල .පුන්චි දේකින් උනත් බිරිඳ කලබල වෙන්නෙ ඒකයි.ඒ නිසා සරල දේවල් වලින් ස්වාමියා කලබල නොවිය යුතුයි .ලස්සන නාට්‍යයක්
ග්
❤
ඡායාරූපයකින් සතුට විනිශ්චය කල නොහැක, එය රගපෑමකින්ද පෙන්නුම් කල හැකිය,කතාවෙහි ගැඹුරු අර්ථයක් තිබේ!
හිනා වුනෙ නෑ කියල අසතුටෙන් ඉන්නව කියන්නත් බෑ
හරිම සිත්ගන්නා කතාවක්
කලින් සහෝදරයෝ කතාව බල්න්නත් ආසයි
අපේ ගෙදරනේ රූගත කලේ
ආදර්ශමත් ටෙලිනාට්‍ය ❤
දස වර්ෂ පූර්නය වගේම අවුරුදු දහයකටත් වඩා පරණ එකක්
වඳුරු ආදරය හා සිංහ ආදරය මතක් විය. සැමියා හා බිරිඳ ලෙස කල්පයක් එක මඟ ගියත් ලෝක දෙකක් එක ලෝකයක් නොවන බව මනාව පෙන්වා ඇත. රංගන ශිල්පීය වෙනම කලාවකි.
ඒ ෆොටෝ එකත් සාලෙ තියන්න බැරි වෙයි වගේ මොකද ඒකෙ මහත්තයා හිනාවෙලා නෝනා බුම්මගෙන මොනව උනත් මරු කතාව
Jeewithe thiyennama oni sathutai sahalluwai.anik bahira dewal koi tharam thibbath mata nm onima husbanui babalai ekka sathutin innai❤🎉❤Jeewitheta watinama de ekai❤
අන්තිම පොාටා් එකේ චාන්දනී 🤣🤣🤣
ස්තුති ආනන්ද සර් ❤ ලස්සන වැඩක්
ෂෝක් කතාව හරි
ලස්සනයි. සර්ට ස්තූතියි .
කිරිබත් කපන්න ඉගෙන ගත්තා
එ පවුල ඇතුලෙ අදරය 💖පිරිලා
හරිම ලස්සනයි. 💐💐💐💐💐
මට මතකයි ඉස්සර රූපවාහිනියෙ මේ tele drama එක ගියා
කිරිබත් කපන මිම්ම ඉගෙන ගත්තා 😂
කැමරාමන් නම් හිනාවුණා 🤣🤣
මට මතක් උනා පොඩිකාලෙ අපිත් ඉස්සර ෆොටො ගන්න ස්ටුඩියෝ එකට යනවා . අනේ ඒකාලෙ අද වගෙ ස්මාර්ට් ෆොන් නැහැ නෙ
අදත් ලස්සන කතාවක් බැලුවා..❤❤❤
අනෙව් හරි පව්. 😢 පොඩි දෙන්නා හිතන්න ඇත්තෙ පින්තූරෙ ඉරුන නිසා අම්මයි තාත්තයි තරහෙන් කියලා. ඒක අලවලා පෙන්නනෙ ඒකනෙ
පුදුම ලස්සනයි.❤️ දැං කාලෙ රගපාන බේබිලට ගගහ පන්නන්න හිතෙනව මේව දැක්කම.
ගැහැනු හරි අදරනියයි අදරය ව්දින්න ආසයි
ලස්සනයි ❤
මුලදිම බය උනා ඇගිල්ල කපන්නයි හදන්නේ කියල 😅, මේ විදිහට කිරිබත් කපනවා කියලා හිතාගත්තා 😊
මමත් මිමිම ගන්නෙ එහෙමයි. පිටරට.අල බදින්න කපන්න කිවිවමත් මම ඇඟිල්ල තමයි එකම සයිස් එකට ගන්න මිමිම. එකකොට කඩෙ ගේන අල පැකටිවගේ ලස්සනයි
Es
දෙමාපියන්ගේ මෝඩ වැඩ නිසා තැලෙන්නේ ළමා හිත් 😢
හොද වැඩේ පින්තුරයක් ඉරපු එක
Nice short story 👏👏👍
දැන් ගෑණි බය වෙලා😂
හරිම සුන්දරයි,අාදරණියයි
චාන්දනී කොච්චර ලස්සනයි ද නේ..❤
ලස්සන කතාවක්
ලස්සණයි ..❤❤❤❤
ලස්සනයි
Ananda mahathmayage kathandara okkoma lsssanai. Chandani mahendra rangapem anargai.
මරු ජෝඩුව හැබැයි
Lassanai ❤❤
මේ පුතා "ජීවිතය ට ඉඩ දෙන්න " නාට්‍යයේ හිටිය නේද? ❤❤
Pau E daru denna hodadeyak jala Essara Apitha Estodiyo gihin photo gannawa mathaka una thank u sir
ඔන්න ඔක තමයි ප්රෙස්නෙ
Lassana Hoda kathawak. 😮😢
🎉🎉🎉🎉
Thanks a lot
Old memories ❤
ආනන්ද අබේනායක මහතාගේ කතා ඉතා අර්ථවත් ,ලස්සනයි.ඒත් චාන්දනීට ගැලපෙන්නේ විශ්වජිත්.මහේන්ද්‍ර කොටයි 😂
ආනන්ද මාත්තයා.
ටෙලි නිර්මාණය කරපු අවුරුද්ද දිනේ දාන්නකෝ වනයේ අපිට පොඩ්ඩක් දැන ගන්න.
මේවා අද ඊයේ කරපුවා නෙවෙයිනේ නේද ?
phto gahana studio wlaa aya tamath oya wge 😂 lssnata inna kianwa okkma hadala ghn gannawa gal ibbo wge phto ekak antimata enne😂😂
මෙ කතාවෙ ගැනි ගෙ විකාර වැඩියි . ඕනාවට වඩා. මිනිහව නටවන්න හදනවා. මමත් ගැනියෙක් ගැනියෙක් ගෙ බොල ද විමෙ සිමාවක් තියෙන්න ඔනෙ
ගෑනියෙක් ගෙදර ඉදන් ලමයි,husband බලන් ඉන්නවා කියන්නේ එයාගේ මුලු ලෝකෙම ගොඩනැගෙන්නේ ඒ පුන්චි ඉඩ ඇතුලේ. දුක,සතුට, හුරුතලේ ඔක්කොම ඒක අස්සේ තමයි.නමුත් පිරිමියාට වෙනත් සාමාජීය බැදීම් තියෙන නිසා එයාගෙ වපසරිය ගොඩක් ලොකුයි. ඒ නිසා පිරිමියාට ගැහැනියගේ සියුම් දේවල් නොතේරෙන එක වෙන්න පුලුවන්.නමුත් එතනදී ගොඩක් වේදනාවට පත් වෙන්නේ ගැහැනිය.ඒ දෙන්නගේ සම්බන්දතාවය ගොඩනගාගන්න විදිය අනුව තමයි වේදනාවේ, රන්ඩුවල,ලස්සන මතකවල ගැඹුර තීරනය වෙන්නේ.. ❤
😂
අපි බඳිමු ද
@@VictorDany-kf5to sorry බං මට වයස 54ක් 😀😀😂😂😂😂
Meka katwak vitarai ragapamak
පුදුම ලස්සන කතා ❤❤❤❤
සාමවිනිසුරු ගුනපාල පොල්කැටියගේ
අනේ මේවා ආයෙ රූපවාහිනියෙන් පෙන්නන්න සර්
දස වර්ෂ පුර්ණය,බම්බුව!ස්ටූඩියෝ කාරයා ගොඩ.
Chandani❤ Mahendra ❤
පොඩි දෙයක්....ලස්සනට කීව.
කොහොමද දෙවෙනි පොටො එක සාලෙන් තියන්නෙ ?
❤
😢❤
Me podi putha issata godak dramas wala hitiya ..Dan Koi wage ❤adda ...
හිමසල් තත්සර ලියනගේ
හිමසල් තත්සර ලියනගේ
අනේ චාන්දනී ගෙ මූණෙ තියෙන සිරියාව.
Mata හිතෙන්නේ lankawe primi aya ආර්ථික පීඩනයෙන් inne. Boruwatawath hinawenna ba
මෙ ලෝකේ ඇතිවන හැම බැදිමක්ම බිස්නස් එකක්.
ඔය කෙහෙල්මල් පින්තූර වැඩක් නැහැ.😅