Ananda Abeynayake Productions
Ananda Abeynayake Productions
  • 643
  • 13 021 966
Sulan Seenu ( සුළං සීනු - 2) | ආදරේ දැනුන දවසට දැනේවි තමන්ගේම කරගන්න බැරිවුනත් ආදරේ වෙනසක් නෑ කියල
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ "සුළං සීනු" ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ...
.
.
➡අධ්‍යක්ෂණය : චාන්දනී සෙනෙවිරත්න
➡රූපවාහිනී රචනය : නාමල් ජයසිංහ
➡නිශ්පාදනය : ආනන්ද අබේනායක
➡නළු නිළියන් : ධනංජය සිරිවර්ධන / නදීෂා හේමමාලි / සෝමසිරි අලකෝලාංග / විශ්ව පරණයාපා / පාලිත අබේරත්න
.
.
Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#SulanSeenu #AnandaAbeynayake #sinhalateledrama
Переглядів: 1 411

Відео

ශ්‍රී ලංකාවේ ධර්මදූතයාණන් වූ වන්දනීය ජුසේවාස් පියතුමා | තීර්ථ යාත්‍රිකයාණෝ
Переглядів 11713 годин тому
වාස් පියතුමා ලක්දිවට පැමිණියේ එම දිවයිනේ කොටසක ලන්දේසි යටත්විජිතයක් තිබ යුගයේදී වන අතර, එම කාලය තුලදී කැල්වින්වාදය යටත් විජිතයේ නිල ආගම ලෙසින් ප්‍රකාශයට පත් කර තිබුණි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ සක්‍රමේන්තුද රැගෙන යමින් සෙයිලාන් ලන්දේසි යටත්විජිතයේ රහසිගතව සිටි කතෝලිකයන් සමූහ වෙත එතුමා ගමන් කලේය. එතුමාගේ ධර්මදූත මෙහෙයයෙහිදී පසුකාලීනව මහනුවර රාජධානියෙහි වාසස්ථානය ලැබීමට එතුමාට හැකිව අතර, නිදහස්...
Sulan Seenu ( සුළං සීනු - 1) | ඔයාට හරියට ආදරේ දැනුන දවසට දැනේවි ආදරය දඩබ්බරයි කියලා
Переглядів 7 тис.4 години тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ "සුළං සීනු" ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : චාන්දනී සෙනෙවිරත්න ➡රූපවාහිනී රචනය : නාමල් ජයසිංහ ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : ධනංජය සිරිවර්ධන / නදීෂා හේමමාලි / සෝමසිරි අලකෝලාංග / විශ්ව පරණයාපා / පාලිත අබේරත්න . . Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet S...
Ballange Manussakam (බල්ලන්ගේ මනුස්සකම් ) | අන්තිමට මේකේ ඉතුරුවුණේ අපි වගේ පාන්කඩයෝ විතරයි මේ රටේ
Переглядів 31 тис.14 годин тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ "බල්ලන්ගේ මනුස්සකම්" ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක ➡රූපවාහිනී රචනය : නාමල් ජයසිංහ ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : ජයලත් මනෝරත්න / ගිරිරාජ් කෞශල්‍ය / සුමින්ද වීරසිංහ / අජිත් ලොකුගේ / ධර්මප්‍රිය ඩයස් / සරත් චන්ද්‍රසිරි / නිල්මිණි කෝට්ටගේ . . Ananda Abeynayake Productions - All Rights ...
Nawa Yuwala (නව යුවළ) | ආදරෙන් සතුටින් ජීවත් වෙන්න සල්ලිම ඕනේ නෑ | Jeewithaya Dakinna | Episode 05
Переглядів 33 тис.19 годин тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ "නව යුවළ" ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක ➡රූපවාහිනී රචනය : ආනන්ද අබේනායක ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : මහේන්ද්‍ර පෙරේරා / කෞශල්‍යා ප්‍රනාන්දු / විශ්වජිත් ගුණසේකර / ආරාධනා ගීතාන්ජලී සමරනායක / මැණිකේ ගල්කඩවල . . Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copyi...
Kiyatha (කියත) | රුපියල් 100ට අද මොනාද ගන්න පුළුවන් සර් | Jeewithaya Dakinna Series | Episode 04
Переглядів 40 тис.День тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ මහාචාර්ය මිණිවන් පී. තිලකරත්නයන්ගේ "කියත" කෙටිකතාව ඇසුරෙන් නිර්මාණය කරනලද " කියත " ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ලලිත් රත්නායක ➡රූපවාහිනී රචනය : ලලිත් රත්නායක ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : ජයලත් මනෝරත්න / හේමසිරි ලියනගේ . . Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copy...
එක මොහොතක් ඇති ජීවිතයම තේරුම් ගන්න | A moment in LIFE | | Sansare Piya Satahan
Переглядів 18 тис.День тому
එක මොහොතක් ඇති ජීවිතයම තේරුම් ගන්න ... සම්මාන රැසකින් පිදුම් ලැබ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " ජීවිතයක නිමේශයක් " ඒකාංගික ටෙලිනාට්‍ය ... 🎥අධ්‍යක්ෂණය : අනාන්ද අබේනායක 🎥නිෂ්පාදනය : අනාන්ද අබේනායක Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited. #AMomentInLife #AnandaAbeynayake #SansarePiyasatahan
Pinthuraya (පින්තූරය) | කෙහෙල්මල් දස වර්ෂ පූර්ණය | Jeewithaya Dakinna Series | Episode 03
Переглядів 36 тис.День тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ " පින්තූරය " ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක ➡රූපවාහිනී රචනය : ආනන්ද අබේනායක ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : චාන්දනී සෙනෙවිරත්න / මහේන්ද්‍ර පෙරේරා / ගාමිණී විජේසිංහ / හිමසල් තත්සර / ඔනෙලා සෙව්වන්දි . . Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Interne...
Weeraya Gedara Eyi (වීරයා ගෙදර එයි) | Jeewithaya Dakinna Series | Episode 02
Переглядів 13 тис.14 днів тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ " වීරයා ගෙදර එයි " ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක ➡රූපවාහිනී රචනය : නාමල් ජයසිංහ ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : ධනංජය සිරිවර්ධන / ප්‍රියා රණසිංහ / ධර්මප්‍රිය ඩයස් / අජිත් වීරසිංහ / නිත ජයසූරිය / ජානක බණ්ඩාර / ලලිත් රාජපක්ෂ . . Ananda Abeynayake Productions - All Rights Reserved - Un...
Aadarayata Mal Mitak (ආදරයට මල් මිටක්) | Jeewithaya Dakinna Series | Episode 01
Переглядів 20 тис.14 днів тому
🎥ජීවිතය දකින්න ඒකාංගික කතා මාලාවේ " ආදරයට මල් මිටක් " ටෙලි නාට්‍ය "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක ➡රූපවාහිනී රචනය : නාමල් ජයසිංහ ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : රොෂාන් රවීන්ද්‍ර / යසාරා අබේනායක / නිල්මිණී කොට්ටෙගොඩ / නිලූප හීන්කෙන්දආරච්චි / ප්‍රභා සඳසීලි / ගුණවතී ගුණවර්ධන / අංජලී බුධවත්ත . . Ananda Abeynayake Productions - All Ri...
සුවඳ කාගේද ? අද රාත්‍රී 7.30ට
Переглядів 1 тис.14 днів тому
සුවඳ කාගේද ? අද රාත්‍රී 7.30ට
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 151 (අවසාන කොටස) | Ananda Abeynayake Productions
Переглядів 14 тис.21 день тому
🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ...
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 150 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.21 день тому
🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ...
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 149 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.21 день тому
🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ...
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 148 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.21 день тому
🎥2013 වසරේ හොඳම ටෙලිනාට්‍ය ඇතුලු සම්මාන 10ක් දිනා ගත් "මේ වසන්ත කාලයයි" ටෙලි නාට්‍ය රාත්‍රී 7.30ට "Ananda Abeynayake Productions " UA-cam චැනලය ඔස්සේ ... . . ➡අධ්‍යක්ෂණය : ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු ➡රූපවාහිනී රචනය : අරුණ ප්‍රේමරත්න ➡නිශ්පාදනය : ආනන්ද අබේනායක ➡නළු නිළියන් : කාංචනා මෙන්ඩිස් / දුලීකා මාරපන / ලූෂන් බුලත්සිංහල / ජී. ආර් පෙරේරා / ලාල් කුලරත්න / විශ්වජිත් ගුණසේකර / මල්කාන්ති ජයසිංහ...
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 147 | Ananda Abeynayake Productions
Переглядів 10 тис.21 день тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 147 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 146 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.21 день тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 146 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 145 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.28 днів тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 145 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 144 | Ananda Abeynayake Productions
Переглядів 10 тис.28 днів тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 144 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 143 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 143 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 142 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 142 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 141 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 141 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 140 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 140 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 139 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 139 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 138 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 138 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 137 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 137 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 136 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 136 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 135 | Ananda Abeynayake Productions
Переглядів 10 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 135 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 134 | Ananda Abeynayake Productions
Переглядів 10 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 134 | Ananda Abeynayake Productions
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 133 | Ananda Abeynayake Productions
Переглядів 11 тис.Місяць тому
Me Wasantha Kalayai (මේ වසන්ත කාලයයි) | Episode 133 | Ananda Abeynayake Productions

КОМЕНТАРІ

  • @AshukaH-b9b
    @AshukaH-b9b Годину тому

    Z

  • @VinuliVimansa
    @VinuliVimansa 4 години тому

    එ පවුල ඇතුලෙ අදරය 💖 පිරිලා

  • @VinuliVimansa
    @VinuliVimansa 4 години тому

    එ පවුල ඇතුලෙ අදරය 💖පිරිලා

  • @VinuliVimansa
    @VinuliVimansa 4 години тому

    ගැහැනු හරි අදරනියයි අදරය ව්දින්න ආසයි

  • @rajeewa1618
    @rajeewa1618 5 годин тому

    🎉🎉🎉

  • @KasunBaba
    @KasunBaba 5 годин тому

    ඒ තාත්තටත් ඇයි බැරි දුවගෙ ගෙදර ඉන්න. විහින් ප්‍රශ්න හදාගන්නව

  • @tharushiperera-nk8xl
    @tharushiperera-nk8xl 5 годин тому

    ❤❤❤❤

  • @truthseeker9547
    @truthseeker9547 6 годин тому

    Marama krutha hastha nirmanayak❤❤❤

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 6 годин тому

    Mr. Namal Jayasinghe you make us go crazy 😔

  • @ishanmeegaswatte1363
    @ishanmeegaswatte1363 6 годин тому

    Nice short story 👏👏👍

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 6 годин тому

    අපේ වත්ත ට නයෙක් එනවා. මේ කොල්ලත් ඒ වගේ..😂😂 එන්නෙ කොහෙන්ද කොහොමද කියල නයා ම තමයි දන්නෙ😂😂😂😂😂 ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamoMax-k1i
    @ChamoMax-k1i 8 годин тому

    ගෑනු ටිකගේ සද්දේ😂😂

  • @HL-ej6rz
    @HL-ej6rz 9 годин тому

    අපේ සංසාර ගමනේදීත් මේ ලෙසටම අපි ලගින් ඇසුරු කල ආදරණීයයන් හිතවතුන් වෙනත් භවවලදී කෙතරම් මුණගැසෙනවා ඇතිද??

  • @HasanthaLakmal-x2x
    @HasanthaLakmal-x2x 9 годин тому

    අයියෝ ලස්සන කතාවක් අලුතින් ගහන්න මොනවද මේ දවසේ කතා අපි බලන්නෙ නෑ ගහන්නකෝ කාංචනා අක්කත් ලංකාවේ ඉන්නේ කුරුණෑගල පැත්තෙම ගහන්න උමන්දාවත් රෑගත කිරීම් වලට ගන්න ඔය උදවු වක් අදහස් එමට

  • @ruwankumara5921
    @ruwankumara5921 9 годин тому

    ❤❤❤❤❤❤❤❤

  • @dayanijayasekara9468
    @dayanijayasekara9468 9 годин тому

    සම්මාන pita සම්මාන hamba wenna onakatawak

  • @dayanijayasekara9468
    @dayanijayasekara9468 10 годин тому

    හරිම .lasanai katawa hods arutak tiyenawa

  • @sih1985
    @sih1985 10 годин тому

    🙂❤❤❤

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 10 годин тому

    සරල ජීවිතවල අහස උසට බලාපොරොත්තු නෑ.ලොකු හීන නෑ.ඒ හින්ද ආදරේ කරන්න වෙලාව තියෙනව .

  • @asafernando6290
    @asafernando6290 11 годин тому

    කැමරාමන් නම් හිනාවුණා 🤣🤣

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 11 годин тому

    Such a beautiful creation ❤️❤️❤️

  • @indikaVaidyaratne
    @indikaVaidyaratne 11 годин тому

    Puduma lassana kathawak

  • @lahiruprabhath3710
    @lahiruprabhath3710 12 годин тому

    ඇවිදින කලාගාර මේවා...❤❤ දැන් ඉන්න උන්ට පුලුවන් ගෑනියෙක් බදාගෙන බැදාගන්න බැරුව මරාගන්න විතරයි. මරාගන්නව කිව්වට ඒකත් හරියට සටන් ජවනිකාවක්වත්බෑ යටින් උගුල් ඇදල කටික් කියෝගන්න විතරයි

  • @suvai859
    @suvai859 12 годин тому

    අනෙව් හරි පව්. 😢 පොඩි දෙන්නා හිතන්න ඇත්තෙ පින්තූරෙ ඉරුන නිසා අම්මයි තාත්තයි තරහෙන් කියලා. ඒක අලවලා පෙන්නනෙ ඒකනෙ

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 12 годин тому

    Praise the Lord Haleluiya Love all serve all

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 13 годин тому

    මේවගෙ අපූරු හමුවිම් ඇත්තටම තියනවා ද?

  • @HewageChampika
    @HewageChampika 15 годин тому

    Chicken rs190 1kg😢

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 16 годин тому

    Kata dagata nvattanvane...😮

  • @chathurangaperera9939
    @chathurangaperera9939 22 години тому

    2 kotasa?

  • @JanakaChandim
    @JanakaChandim День тому

    තාත්තා කියන්නෙ ජීවිතය දෙන කෙනා නේද .ඔව්.අම්මා වදන්නෙත් තාත්තා කුසට දරුවෙක් දුන්නොත් තමයි .බේබි තරම් මම ඉගෙන ගෙන නහ.ඒත් බේබිට වඩා කාලයක් මම ජීවත්වෙලා තියෙනවා .අද්‍යාපනය හරිම වටිනවා.ඒත් ජීවිතය පිලිබදව දනුම ඊටත් වඩා වටිනවා .සුන්දර වටිනා නාට්‍යයක්

  • @hawatalk
    @hawatalk День тому

    ❤❤❤

  • @JanakaChandim
    @JanakaChandim День тому

    මිනිහෙකුට අවන්කව සහ බොරුවට ආදරය කරන බිරින්දන් දෙන්නෙක්ගෙ වෙනස කියාදුන් ලස්සන නාට්‍යයක්

  • @JanakaChandim
    @JanakaChandim День тому

    මේ මිනිස්සුන්ගෙ අහිංසක ආසාවන් තමයි .නමුත් බුදුන් දේසනාකරල තියෙනවා හම්බකරන විදියත් ඒවා වියදම් කරන විදියත්.මුලින්ම අපි අපේ ආදායම දිහා බලලයි වියදම් කරන්න .නයක් ගන්න ඕන ආදායමක් එන දේකට යොදවලා නයත් පියවලා ලාබයක් ලබන්න .කොහොම උනත් රස්සාවට යන්න බයික් එකක් ගන්න තිබුනා බුද්දිමත් උනානම්.වර්තමානයේ මෝඩ මිනිස්සු ලෝකයාට පේන්න විවාහ උත්සව ලොකුවට අරන් කාලා බීලා දවසින් විසාල මුදලක් විනාස කරනවා.ඉස්සර මගුල් ගෙදර මිසක් මගුල් හෝටලය නෙවෙයි .හනිමුන් කියල මුලින්ම දෙන්න නිදාගත්තෙත් ගෙදර .ඒනිසා ලස්සන උත්සවයකුත් ගමේම මිනිස්සු උයපු නිසා ගමේ සමගියත් එක්ක අනවශ්‍ය මුදල් ඉතිරි උනා.මේ බයික් එක ගන්න මුදල් තමයි ඒ මේ දෙන්න විවාහ උත්සවයට බොරුවට වියදම් කලේ.ලස්සන නාට්‍යයක්

  • @JanakaChandim
    @JanakaChandim День тому

    වාහනේට පටවපු හම්බකර ගත් බඩුටික😂නොමරෙන මිනිස්සු ලෙස ජීවත්වෙන අයටත් ජීවිතය යනු කුමක්ද කියල හොයන අයටත් වටිනා පාඩමක් කියල දුන්නු ලස්සන නාට්‍යයක්

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 День тому

    නදීෂා ලස්සනයි

  • @JanakaChandim
    @JanakaChandim День тому

    අනියම් සබදකමක් මිස වෙන කිසිම හේතුවක් මත බිරිඳව ගෙදරින් එලියට දාන්න නීතියෙන් ඉඩක් නහ.ඒවගේම වද ගහනිය පමණක් නෙවෙයි වද පුරුසයන්ද ඉන්නවා.ඒවා පෙර කල අකුසල කර්ම.ඒක තේරුම්ගෙන එහෙම අය මේ ආත්මයේ දරුවන්ට ආදරය කරමින් පින් දහම් කරමින් ඒ අකුසලය නිමා කරන්නයි ඕන .ලග ඉන්නකොට නොදකින වටිනාකම තේරෙන්නේ දෙන්නා දුරස් උනාමයි.අනියම් සම්බන්ධතා තියෙන අයට නම් එහෙම ප්‍රස්නයක් නහ.ලස්සන නාට්‍යයක්

  • @DewanandaDpk
    @DewanandaDpk День тому

    Billionth jataka unu samaharak wechcha sinhala kariba wesawiyangen eliyata apu pada show kariyange amanussa kam walata erehiwa ena ballange uthum balu gathiya ha awalam sinhala balliyanta jathaka unu kari wesige puthalata manussa kama kiyadena sinhala ballage shreshta charithaapadanaya coming soon

  • @JanakaChandim
    @JanakaChandim День тому

    වර්තමාන ගුරු හොරුන්ට වටිනා පාඩමක් .අතීතයේ 99.9%ක්ම මෙහෙම ආකල්ප තිබුනු රත්තරන් ගුරුවරු හිටියේ.ඒ උතුම් සේවය බිස්නස් එකක් කරගෙන ගවුරවය විනාසකරල තියෙන්නේ .චාන්දනී සෙනවිරත්න රගපාන නාට්‍යය හරිම ලස්සනයි .සදරුවන්ගෙ චරිතය පුතා ලස්සනට කලා.

  • @JanakaChandim
    @JanakaChandim День тому

    විවාහය පිලිබදව,පිරිමියා ගහනිය යනු කවුරුද පිලිබදව සහ මිනිස් ජීවිතය පිලිබදව නිවරදි අවබෝධය තියෙන බුද්දිමතුන් ජීවිතය පුරාවට මෙහෙම අද්‍යාත්මික සතුටින් ජීවිතය විදිනව.ස්වාමියා තේ එක දෙද්දි මිදුල අතුගාන්න ඉල්ලද්දි බලන්නකො ඇයගේ වචන වල තිබුනේ කොහොම හගීමක්ද කියල .ඒ මගේ ස්වාමියා .මට පව්සිද්ද වෙයිද.එහෙම ඇය හිතුවේ තමුන්ට වඩා ඔහු වඩිමල් වගේම උතුම් නිසයි.ගෙදර බුදුන් අම්මා මගේ බිරිඳ .මගේ අත්වල සතුට ජීවිතයේ මගේ අම්මා වගේ උයාල කන්න දුන්නේ ඇය.බිරිදට ගවුරවය කරන ඔහු ඇයට අමතක උපන්දිනය ඔහු මතකේ තියාගෙන ඇයට ඒ දුන්නු සතුට ඇයට ලෝකයක් වගේ සතුටයි ඒ.ඔහුට එහෙම ආදරයක් ගවුරවයක් ආවේ බිරිඳත් ඔහුට ගොඩක් ගරුකරන නිසා.වර්තමානයේ දික්කසාද බහුල සහ පවුල් වල රන්ඩු සරුවල් තියෙන්නේ මෙන්න මේ අවබෝධය නොමැති නිසා.විවාහ උනු ගමන්ම වචාල කට ඉස්සරහට දාලා පිරිමියා හදාගන්න පිරිමියා තමුන්ට ඕන විදියට තියාගන්න කියමින් ඇය ජීවත්වෙන ආකාරය දකින ස්වාමියාට ඇය කෙරෙහි එනවාද ගවුරවයක්.ෆෝන් එකයි ස්කූටරයි තමයි වර්තමාන බිරිදගේ ස්වාමියා .ඉතින් ප්‍රස්න.ලස්සන නාට්‍යයක්

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq День тому

    Lali kali jogiya ape aunta therum ganna amarui machan lesiyen ape aunta epama karawanawa K.i demalai rawanai kalagunen berenna ban.

  • @prabhathchinthaka9789
    @prabhathchinthaka9789 День тому

    2024.12.25

  • @arunaperera2019
    @arunaperera2019 День тому

    Thank You ❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 День тому

    මේ නාට්‍යය මොන අවුරුද්දෙ එකක්ද??❤❤

  • @SusankaMathangaweera
    @SusankaMathangaweera День тому

    Amazing drama, we are not compelled to look bad at any character instead it gives some insight with best reasoning why each character behaves in their way.

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 День тому

    ❤❤❤

  • @KuttiwilaAniruddahimi
    @KuttiwilaAniruddahimi День тому

    Sanna sir matak una al class ekee

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 День тому

    Nadeesha's white haulter neck top is very elegant 🌹

  • @ihalagedaraihalagedaradarm7852

    හරි ලස්නෙයි

  • @Nadeeka-y1j
    @Nadeeka-y1j День тому

    නාට්ටිය ට හරි මේ වගේ පිරිමි වාසනාවන්.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 День тому

    කාරනේට ගොලපෙනම රංගන ශිල්පීන්