ආදරය වරද්ද ගන්න එපා..

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 99

  • @AmaanPereraHaRsHa
    @AmaanPereraHaRsHa 3 роки тому +88

    ජිවිතේ දෙපාරක් හිතන්න ඕනේ හැම තීරණයකදීම.. විශේෂයෙන්ම ළගින්ම ඉන්න යාලුවෝ ගැන බොහොම කල්පනාවෙන් ඉන්න.. ☸️ තප්පර ගණනක වචන පේලියකින් ගන්නා තීරණයකින් නිරයේ අවුරුදු ගණනක්‌ කල් ගෙවන්නට සිදුවේවි.. "තමා හිසට තම අතමය සෙවනැල්ල"

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et Рік тому +1

      Eka NM athe a,,, alapu gadara akka NM nireyem upa de,,,, pin krnea mueahen husband ta horene,,, krnea hora after Wale Ta,,,

    • @TheParadise-w7b
      @TheParadise-w7b 2 місяці тому +1

      ඇත්තටම ආදරේ උන් පැනල යන්න බල කරන්නෙ නැ

  • @lochi4821
    @lochi4821 2 роки тому +65

    ඇත්තටම ආදරේ කරන අයට ආදරේ කරන්න. 😊
    අම්මා අප්පච්චි තරම් කවුරුත් ආදරේ නෑ..
    ඒ දෙන්නව රිද්දන්න එපා... 🥺❤️

    • @na-ra8701
      @na-ra8701 3 місяці тому +1

      So lucky! You got lovely parents ❤

  • @anushkarathnayaka7390
    @anushkarathnayaka7390 3 роки тому +40

    තීරණ ගන්න ආකාරය, ක්ෂණික ආවේගය වගේ දේවල් නිසා ජීවිත විනාශ වෙන්න යන්නෙ නිමේෂයක්..
    මේ කෙටි චිත්‍රපටයෙන් ලොකු ආදර්ශයක් දෙනව, මේවගේ තවත් යහපත් දේ කරන්න හැකියාව ලැබේවා!
    තෙරුවන් සරණයි!...

  • @Galaxy11267
    @Galaxy11267 6 місяців тому +23

    අන්තිමට උනු දේ හැමෝම හිතට ගන්න ඕන... කවදාවත් දෙමව්පියන්ට පිටුපාන්න හොද නෑ ඒ අයට ඒක යාදෙන්නෙ නෑ...! තමන්ට අවංකවම ආදරේ තමන්ගෙ දෙමව්පියෝ...! ඉපදෙද්දි වගේම මැරෙද්දිත් ඉන්නෙ අම්මා තාත්තා...! හරි තීරණ ගන්න ඕනෙ මොළයෙන්..! බොදු දර්ශනයත් ඒකයි.‍! 🌷🌷🌷❤

  • @surangaprabath7003
    @surangaprabath7003 3 роки тому +22

    හැමොටම තෙරැවන් සරණයි සිියලුම සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය

  • @click-y1x
    @click-y1x 11 місяців тому +16

    හිනාවෙන්න තියෙන ඒවටවඩා මේවා කොයීතරම් හරවත්ද

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 роки тому +17

    අවසානෙට කදුලුත් ආවා...😥❤️
    ගොඩාක් වටිනවා 😊❤️
    ගොඩාක් පිං.....❤️🙏
    බුදු සරණයි ❤️🙏

  • @Sweeshi990
    @Sweeshi990 3 роки тому +36

    ඉතාමත් වටිනා ආදර්ශවත් කතාවක්🙏🙏🙏

  • @hiru9203
    @hiru9203 3 роки тому +19

    ආදර්ශමත් කතාවක්... ❤️🙏🏻

  • @athukoralaarachchige4912
    @athukoralaarachchige4912 3 роки тому +22

    ආදර්ශමත් කතාවක් ❤️🌸🙏😊

  • @TheADD.
    @TheADD. 3 роки тому +20

    ගොඩක් වටිනවා

  • @shiromigomes
    @shiromigomes 3 роки тому +11

    හොඳ වීඩියෝ එකක්. බොහොම පින්

  • @blackbox6841
    @blackbox6841 3 роки тому +20

    මෙවැනි නිර්මාණ තව තවත් බිහිවේවා 👇👇

  • @dilshan6338
    @dilshan6338 3 роки тому +31

    සිරාවටම ආදර්ශවත් කතවක්👍

  • @mochisgurl6895
    @mochisgurl6895 3 роки тому +36

    වටිනා ආදර්ශමත් කතාවක් .. අද ඉගෙන ගන්නා දරුවන්ට හැදෙන්න දෙයක් ....

  • @t.dilmini4096
    @t.dilmini4096 3 роки тому +13

    ලොකු ආදර්ශයක් දැන් කාලේ ඉන්න කෙල්ලො,කොල්ලන්ට 👍

  • @ShehaniSanjana
    @ShehaniSanjana Рік тому +3

    ගොඩක් වටිනවා .ස්තුති .බුදුසරණයි

  • @sanjaya6687
    @sanjaya6687 5 місяців тому +4

    සමාජයට වටිනා පාඩමක්

  • @creativityeye6512
    @creativityeye6512 2 роки тому +13

    Moda yaluwo aasre krnawata wadaa taniyama inna eka sepai 😊

  • @asankachandimal2206
    @asankachandimal2206 3 роки тому +3

    ඉතාමත් වටිනා ආදර්ශමත් කථාවක්....

  • @tharanganitharangani1290
    @tharanganitharangani1290 2 роки тому +3

    නමෝ බුද්ධාය 🙏🙏

  • @sigiriyaceylon
    @sigiriyaceylon 3 роки тому +17

    සුපිරි

  • @heshaniachinthya4943
    @heshaniachinthya4943 3 роки тому +12

    Harima lassanai adarshamath,,,🙐🙐🙐🙐🙐

  • @lakshinarmada9504
    @lakshinarmada9504 Рік тому +3

    godak watinawa.. daruwanta pennanna hodama vedio 1k.. theruwan saranai hemotama.

  • @ishuishara203
    @ishuishara203 2 роки тому +4

    ගොඩාක් වටිනවා මේ කතාව..

  • @kavindulakmal2868
    @kavindulakmal2868 3 роки тому +4

    ගොඩක් වටින , කාලීන වීඩියෝවක්

  • @Padyasithu
    @Padyasithu Місяць тому +1

    Ambo aeti yntm awsane lssni❤❤❤

  • @JayasenaMuthumala
    @JayasenaMuthumala 3 місяці тому +5

    දෙමව්පියන්ට ගරහලා යන ලමයිගේ අනාගත ය අදුරු වෙනවා....ඒ අය ගෙ හිත කවදාවක් රිද්දන්න හොද නැහැ

  • @kaushalyadil2384
    @kaushalyadil2384 10 місяців тому +1

    සාදු සාදු සාදු

  • @kalpamelandilusha2833
    @kalpamelandilusha2833 3 роки тому +7

    🌷🌷🌷🌷🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි !🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sankasandaruwan6772
    @sankasandaruwan6772 3 роки тому +6

    වටිනා කතාවක්...🙏🙏🙏

  • @fathimanuzrath4735
    @fathimanuzrath4735 3 роки тому +4

    Maramaa lassanaa kathawak

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 роки тому +5

    ගොඩක් ආදර්ශමත් කතාවක්❤️

  • @ධර්මප්රදීපිකා-ඤ1ය

    Watina kathawak... theruwan saranai...

  • @kavindilakmali600
    @kavindilakmali600 3 роки тому +5

    බුදුදහම witharai ekama maga.

  • @shineshadow407
    @shineshadow407 3 роки тому +1

    හුදෙක්ම නිර්මාණයක්ම නොවේවා ❤️❤️❤️❤️🙁

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 3 роки тому +3

    Theruwan saranai 🙏🙏🙏

  • @chamarapradeep8324
    @chamarapradeep8324 3 роки тому +10

    මාරම වටින කතාවක්🌹

  • @randikadayan2112
    @randikadayan2112 3 роки тому +8

    🙏🙏🙏

  • @nilminimanohari5008
    @nilminimanohari5008 3 роки тому +3

    The ruwan saranaii

  • @YThayaaHayaa
    @YThayaaHayaa 8 місяців тому +1

    Hoda watina kathawak❤❤❤

  • @madushaniandris5127
    @madushaniandris5127 3 роки тому +2

    Matanm kaduluth awa kalina katawak....loku adarshayak api hamotama....theruwan saranayi

  • @maleeshahimansi5421
    @maleeshahimansi5421 3 роки тому +3

    Godak watina kathawak

  • @ChandimaWeerasena
    @ChandimaWeerasena 4 місяці тому +2

    Supiri😊

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 3 місяці тому +1

    🙏🌼🌼🙏❤️

  • @Rashmi.2021
    @Rashmi.2021 3 роки тому +2

    අවසානය.... ඇත්තටම ඒ වගේ අවසානයක් වෙනවනම් kochchara shok da

  • @techtravel2024
    @techtravel2024 3 роки тому +3

    නියමයි!

  • @trehanisamarasinghe4456
    @trehanisamarasinghe4456 3 роки тому +8

    Lassanai Imesha nangi ❤️

  • @sasiruelectricals5920
    @sasiruelectricals5920 2 роки тому +1

    Respect this work ❤️

  • @RenukaDamayanthi-n3c
    @RenukaDamayanthi-n3c 2 місяці тому +1

  • @himashithashmila1205
    @himashithashmila1205 3 роки тому +5

    🙏🙏❤️

  • @knisansalakumarinisansala1977
    @knisansalakumarinisansala1977 3 роки тому +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 2 роки тому +2

    💐🌼🌸🌷🌺🌻🌹

  • @PrasangaHerath
    @PrasangaHerath 3 роки тому +2

    very important

  • @tironmunasingha4500
    @tironmunasingha4500 2 роки тому +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Рік тому +1

    🙏🌹❤

  • @tironmunasingha4500
    @tironmunasingha4500 2 роки тому +1

    😍😍😍😍😍😍😍😍😍😍

  • @buddikamadushani1204
    @buddikamadushani1204 3 роки тому +2

    Dhraddha t v wedak kaloth lassanama supirima wedak

  • @tharushagihan1405
    @tharushagihan1405 3 роки тому +2

    sadhu sadhu sa mewa nitharama dhaka ganimata hakiwewa

  • @imalkashehani7177
    @imalkashehani7177 Рік тому +5

    දෙමාපියන්ට උ‌ුක් දිලා කරන්න. කිසිම දෙයක් හරියන්නෑ 3:53

  • @ow_aththa
    @ow_aththa 8 місяців тому +3

    9:07 😂

  • @sithijaamarajeewa986
    @sithijaamarajeewa986 3 роки тому +3

    Me wage watina vedio ekktath un like daana euwn innwne

  • @shashi3861
    @shashi3861 3 роки тому +1

    Namo buddaya.

  • @s.m.k185
    @s.m.k185 2 роки тому +1

    😭😭😭😭😭😭

  • @lakijayasundara377
    @lakijayasundara377 3 роки тому +8

    Weraduneth adaramayama thamai.

  • @renukaranjithwickrama129
    @renukaranjithwickrama129 4 місяці тому +1

    Ara wage papi mithuroth oni tharam api watema karakenawa eyalata ahunowi thanan hari thirana ganna oni konda kelin thiyan

  • @TheNavigation
    @TheNavigation 3 роки тому +9

    Ai danuka oya ohoma?

  • @hansanisanda1234
    @hansanisanda1234 Рік тому +1

    👀

  • @nilminiwijethunga8573
    @nilminiwijethunga8573 Місяць тому +1

    දෙමව්පියන් තරම් ආදරේ කරන කිසිම කෙනෙක් නැ.

  • @thusharasilva7666
    @thusharasilva7666 3 роки тому +2

    Me widiye katha tawat karanna

  • @withanagedinushika9040
    @withanagedinushika9040 2 роки тому +1

    Godak adarshamath kathawak ❤️

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому +1

    🧛‍♀️🧛‍♂️

  • @SupuniNawodhya
    @SupuniNawodhya 5 місяців тому +1

    Oyakiyanny boodisatwayogana neweida

  • @ddeshan8081
    @ddeshan8081 3 роки тому +6

    badu kello hinda pawlatama kelawenawa 😂. kello kiyanne amma appawa maragena kanna awa thirisan haththak kiyala therum ganin 🤣. Hoda kellonta nemei kiuwe moll amaruwa thiyana ganikawo wage hasirena badu walata kiuwe 😂😂😂🖐🏻

  • @mevanbag6836
    @mevanbag6836 7 місяців тому +1

    😡😡😡😡😡🙏🙏🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому +1

    🌳👃🗿

  • @na-ra8701
    @na-ra8701 3 місяці тому +1

    E kella gon gahak. 😂

  • @SankalpaGunathilaka
    @SankalpaGunathilaka 3 місяці тому +1

    ඉතාම වටින කතාවක්!

  • @Shazi9418
    @Shazi9418 3 роки тому +5

    වටිනා ආදර්ශමත් කතාවක්.....🙏🙏🙏

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 роки тому

    ගොඩාක් වටිනා කතාවක්...

  • @නමෝබුද්ධාය-ස1ථ

    🙏🙏🌸

  • @manojjayatilaka8202
    @manojjayatilaka8202 3 роки тому +1

    🙏🙏🙏

  • @dtw9659
    @dtw9659 3 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tironmunasingha4500
    @tironmunasingha4500 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 роки тому +1

    🌳👃🗿

  • @isharamaduwanthi4571
    @isharamaduwanthi4571 3 роки тому +5

    🙏🙏🌸

  • @ASTRO-10.23
    @ASTRO-10.23 3 роки тому +2

    🙏🙏🙏🙏🙏

  • @hsd4596
    @hsd4596 Рік тому

    🙏

  • @wishvanidevanarayana8100
    @wishvanidevanarayana8100 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 Рік тому

    🙏