අල්ලන්න තියා හිතන්නවත් බැරි වංචාකාරී ඝාතකයා ! |Sinhala movie review|

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024
  • #sinhalafilmreviews #cinemakathandara
    🔥Action Crime Drama Thriller Category එක යටතේ එන මේ Film එක IMDb 7.0ක අගයක් ලබා ගැනීමට සමත් වී ඇත.
    🔥කිසිවෙකුට කිසිදිනෙක හඳුනාගත නොහැකි ඝාතකයෙක් වටා මෙම කතාව ගෙතී ඇත.නීතිය,අවනීතිය වී ඇති පසුබිමක මෙවැනි ඝාතකයන්ගේ පවු ගෙවන්න සිදු වෙන්නෙ තවත් එක අහිංසක මනුස්සයෙකුටය.මිනිසුන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති පොලීසිය,ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ඒ මිනිසුන්වම පාවිච්චි කරන අවස්ථාද නැතුවම නොවේ.ඉතින් මේ කතාව තුලත් එවැනිම මනුස්සයෙක්ව ඔවුන්ට හදුනාගත නොහැකි ඝාතකයෙක් වෙනුවෙන් පාවිච්චි කරනව.කෙසේවෙතත් කතාව අවසන් වන තුරු ඇසිපිය නොහෙලා බලා සිටිය හැකි ආකාරයෙන් මෙම තිර පිටපත සකස් කිරීම ගැන නිශ්පාදක කණ්ඩායමට අපගේ ගෞරවය පුදකල යුතුමයි.අවසාන වශයෙනුත් දෙයක් කියනවනම් මෙය අති විශිෂ්ට නිර්මාණයකි.
    ✅We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemakathandara@gmail.com and we will address them promptly.
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    𝙈𝙤𝙫𝙞𝙚𝙨 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨 #cinemakathandara

КОМЕНТАРІ • 61

  • @tharukeragala4906
    @tharukeragala4906 26 днів тому +11

    කතාවත් රසවත් ඉදිරිපත් කිරීමත් හරිම රසවත් 😌👍

  • @Tharinsa1
    @Tharinsa1 22 дні тому +4

    කටහඩ පැහැදිලියි සහ හොදට ඉදිරිපත් කරනවා🎉

  • @PrasadMadusanka-w1m
    @PrasadMadusanka-w1m 11 днів тому +1

    Niyameta thiyenawa.supiri malli mulinma baladdi watena pic eka poddak thawa tikak balana kenekta asa widiyata thibba nam maru.mata me chanel maga haruna a hethuwa nisa.nikamata baluwe supiri chanel ekak.poddak eka gana balanna.

  • @niroshacreations8549
    @niroshacreations8549 26 днів тому +4

    Excellent 😊😊😊

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y 16 днів тому +1

    Lassanai voice ekath lassanAi kathawe mini maruwa alla gaththe nene

  • @SarathKumara-h2q
    @SarathKumara-h2q 26 днів тому +3

    සුපිරි

  • @Sathsararusiru
    @Sathsararusiru 25 днів тому +5

    උබේ වැඩේ කොලිටියි බන් 😙❤️👍

  • @kavindaliyanage5526
    @kavindaliyanage5526 15 днів тому

    Good job bro. Keep it up 🤝👌

  • @GX.sasi67
    @GX.sasi67 25 днів тому

    Mru bn ptta koltiyy ❤🎉

  • @priyankaupul-us5wt
    @priyankaupul-us5wt 26 днів тому +1

    සුපිරි මචන්😮 දිගටම කරගෙන යමු ජය වෙවා❤

  • @yasamala9999
    @yasamala9999 24 дні тому +1

    Lassanai ❤

  • @ruucreation9453
    @ruucreation9453 25 днів тому +4

    සිංහල උගන්වන අකිල විමංග sir ge voice ekamai , ඒ විදිහ්ටමයි😮
    Fattai aa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chameerudayanga2973
    @chameerudayanga2973 20 днів тому +2

    හොයා ගන්න කලින් අරවින්ද ge අයියා ඇවිත් මරල 😂😂😂😂

  • @chandana683
    @chandana683 25 днів тому

    Superb voice bro.❤❤

  • @hasharamadhusanka2679
    @hasharamadhusanka2679 24 дні тому

    සුපිරියක් 🥰❤

  • @wistlebyjoker168
    @wistlebyjoker168 25 днів тому

    Good ❤ congratulations 🎉

  • @Nethuki.6
    @Nethuki.6 26 днів тому

    Supiri❤

  • @බාශිදේවන්ග
    @බාශිදේවන්ග 22 дні тому

    ela

  • @unexpected9270
    @unexpected9270 25 днів тому +2

    කත කරන විදිහ මරු. තේරෙනවා. හොද අනාගතයක් තියෙනවා

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 24 дні тому

    ❤❤❤❤❤

  • @sendarx
    @sendarx 25 днів тому +2

    අවසානයක් නැති කතාවක් නෙවෙයි. අවසානයක් තියෙනවා. Letter එක ලියල තියෙන්නේ හොරා මැරෙන්න කලින්. එකේ අරවින්ද් ගේ monologue එක ආයි බලන්න.

    • @NikiniPehasarani
      @NikiniPehasarani 17 днів тому

      මේ මෝවි එකේ නම මොකක්ද මේ මනුස්සය නමක් කියන්නෙත් නෑ තේරෙන්නෙත් නැ අමෙලෝ දෙයක්

  • @asithabuddhima5140
    @asithabuddhima5140 21 день тому +1

    Kisima ratawak namalu...eth ilagata kynwa na kiwwata namalu tikak thynwlu😅

  • @NPP-b9m
    @NPP-b9m 23 дні тому

  • @ShenulDeuneth
    @ShenulDeuneth 24 дні тому +1

    අද දැක්කේ චැනල් එක හොදයි අහන් ඉන්න පුලුවන් හොදින් ඉදිරිපත් කරනවා ❤❤❤

  • @MandiraRajapaksha
    @MandiraRajapaksha 26 днів тому

    ❤❤❤❤

  • @manjuprasad9952
    @manjuprasad9952 25 днів тому +2

    Meka nikan opa dupayak kiyanawa wage mata ahenne 😅😅

    • @GX.sasi67
      @GX.sasi67 25 днів тому +1

      Ubtath opdupyk kiuvoth iththavek hri oba gnnavs ne 😂😂😂😂 pu# nodi dana video eka bala idpn ❤😂

  • @sakunirajeewa9242
    @sakunirajeewa9242 23 дні тому

    Ane sound madi

  • @ChamiduDewshan
    @ChamiduDewshan 25 днів тому +1

    Brother voice eka lower 😢
    Voice eka slow 🦥

  • @makinglaugh3236
    @makinglaugh3236 26 днів тому

    ayyawa polisiyata allala dena tika kiwwe nane?

  • @AnuradhaThoradeniya
    @AnuradhaThoradeniya 24 дні тому

    What is the name of this movie ?

  • @newsmartbusiness7779
    @newsmartbusiness7779 17 днів тому

    Film eke name eka kiyanne natte ai

  • @navodnimsara5786
    @navodnimsara5786 24 дні тому

    Move name

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 20 днів тому

    Movie name eka mokadda?

  • @PrasaSanjeewa-c1q
    @PrasaSanjeewa-c1q 13 днів тому

    Meke nama mokakda

  • @boomboom-w3e
    @boomboom-w3e 25 днів тому

    Story eka mulin spoil k epa .

  • @mathshub2736
    @mathshub2736 24 дні тому

    Oyita wada wenas me film eke awasanaya iwara wena widiya 🙄

    • @CinemaKathandara
      @CinemaKathandara  24 дні тому

      අවසානෙ පොඩි ගැටලුවක් තියෙනව තමා.ආය ගේන ෆිල්ම්ස් හරියටම ගේන්නම් 🥰

    • @mathshub2736
      @mathshub2736 24 дні тому

      @@CinemaKathandara මොනා උනත් review එක සුපිරියට තිනො✌❤

  • @SamanKumara-s6q6n
    @SamanKumara-s6q6n 25 днів тому

    Mu lolla.

  • @damithripasinghe3654
    @damithripasinghe3654 24 дні тому

    Voice eka tribal wadi tuter ekakin sound enawa wage voice ගු හතයි