Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවගේ අගනා නිර්මාණයන් දැන් හරිම හිඟයි. බොහොමත්ම ස්තුතියි මේ දේවල් නැවත වතාවක් බලන්නට ඉඩ සැලසීම සම්බන්දයෙන්...
මොනතරම් ලස්සන කෙටි කතා එකතුවක්ද. ඒ කාලේ එකම කතාව කීපාරක් නම් කියවලා තියෙනවාද. ඒ හැම අවස්ථාවකදීම නැවුම් රසයක් දැනූනාවගේම අදත් ඒ නැවුම් රසය දැනුනා.❤😍
හරිම ලස්සනයි,මං ඒ ලෙවල් කරද්දි 2003 සිංහල විෂය නිර්දේශයට තිබුණ මේ කෙටිකතාව...tnx
Yes
2002 th
Oya asu.... kiyeda?
@@ukg3310 85
84
හරිම ලස්සන කතාවක් මේක.වර්ථමානයේ විකාශනය වෙන කතාවල ශෝචනීය තත්වය වැඩි වැඩියෙන් පේනව මේ වගේ කතා බලනකොට.
අද කාලෙ ඔලුගෙඩි අවිිලනව මිසක් ඒව නිවන්න සිසිල් කරන්න උත්සාහ ගන්න අය ගොඩක් අඩුයි.විරහවයි ආදරෙයි ඇරැනම වෙන නිර්මාණ කරන්න දන්න අය අඩුයි.මෙි වගේ නිර්මාණ බලන්න ලැබීමත් වාසනාවක්.
දැන් තියෙන සූපිං වමනෙට යන නාට්‍ය එක්ක බලද්දී මේවා පුදුම ආසාවෙන් බලන්න පුලුවන් ❤❤❤
2009 ඇඩ්වාන්ස් ලෙවෙල්........හරිම ලස්සනයි
මේ කෙටිකතා සංග්‍රහය පාවිච්චි කරපු අවසාන පරම්පරාවට අයිති මම
Math
වෙලෙගෙදර සුගුණවති..නරක් වු පිටිබදුන..වෛරෝඩිය..තෙලෙසිතිනා..මේ කෙටි කතා හරිම රසවත් A.L ට තිබුනා අපිට.❤
අනෙ ගොඩක් ලස්සනයි කොච්චර කියවලා තියෙනවද මෙ කෙටි කතා ටික ❤️
රූපා අක්කේ නියමයි ඔබේ රංගනය
ජය.. මෙම ටෙලි නාට්‍ය මාලාව සුන්දර අත්දැකීමක්..
මෙිවනමි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ❤❤❤
සෙලෙස්තිනා අම්මේ ගහමුද පොඩි අඩියක් , A/l කරපු කාලෙ මතක් වෙනව ❤️
හැමදාම මේ කතා හදවතේ ජීවමානයි
අාාා හාමුදුර්වනෙ සසර කෙටි කරගන්න අදහසක් නැද්ද
@@mangalikaranasinha7401 තියෙනවා ඔයාට එහෙම අවශ්‍ය නැද්ද
@@dharmayenpagngnawata අවස්සිය කටයුතු කරගෙන යනව අපෙ හාමුදුර්වනෙ
Mehi rangapana wedihiti niliyan dedenama athi dakshai. Nisi egayeemak noladda uwath ounge rangapema harima swabhawikai. Dedenatama mage pranamaya !!!!
Godak sthuthi oba semata agaya kalata
ඔබේ මෙහෙයට ස්තුතියි
සරාගෙ අමිමව දැකපු නිසයි කතාව බැලුවෙ
ඇයි මන් ඒ උනාට.මන් හිතුවෙ සරාගෙ අම්ම අලුත් නිලියක් කියලා,,,
උබලා ට සරා ලොකුද 😂😂
@@prasannakasun2110 නැ කොල්ලො අමිමට චරිතය කරන කෙනා
ඔව් නෙ. මාත් හිතුවේ අලුත් කියල
ඒ ලෙවල් වලට කර්ද්දි හම්මෝ......ප්ර්මුදි......❤
ප්‍රමුදි පොඩි කාලේ. 😘😘
Eya koo dan ragapanne ndda
@@kumaranawarathna1988 naa dan duwala dennek innawa. Lassanata jeevath wenawa ✨
Ane sathutin innawanam hodai
හරි සිරියාවන්තයි නේද
2006 A/l mathak wenawa...කෙටිකතා sangrahaya❤❤❤
ඉතා ආසාවෙන් නැරඹුවා. රූපගේ රඟපෑමි ගැන කුමන කතාද...රඟ පෑ.සියලුම නළු නිළියන් තමන්ගේ කාර්යන් මැනවින්.ඉටු කොට ඇත .ජයවෙීවා ✌✌✌✌
Mama 2010 A/L,තවමත් කටපාඩම්,අවුරුදු14කින් ජීවිතේ ආපස්සට ගියා වගේ danunaa,thanks
Oya koheda inne surangi
2004 මම A/L කරේ, මේක තීබූනා කේටී කතා ස0ග්‍රහයට යූ ටියුබ් ඒකේ මම සේව්වා අන්තිමට හම්බ උනා, ජීවතයට වැදගත් , කතා ඒහී තීබුනේ , අදටත් මතක් වේනවා ඒ කතා ටික ලස්සන යී
මමත් 2004 කෙටිකතා සංග්‍රහය මතක් වුනා..අනේ ඒ අතීතය හරි සුන්දරයි..
Sarage ammane inne👏👏👏
වීදුරුව මාරැ කලේ නැති නම් 😮
මොලෙන් ගැහීම...
ඇත්තෙන්ම මේ කථාවේ එන යුගය ශ්‍රී ලා0කික සමාජයේ හරීම සුන්දර යුගයක් !!!එකල ගැමි සමාජයේ දේපල , වතුපිටි සදහා නොයෙකුත් රැවටීම් තිබුණා වුවද මෙතරම් වන්චාවන් සිදු නොවීය .එකිනෙකා අතර ගරුකිරීම් , විශ්වාසය , අවන්කකම යනාදිය අදට වඩා කැපී පෙනුණ අයුරින් තිබුණි ....කථාවට අනුව සියලු නලු නිළියන් දක්ශ ලෙස සිය චරිතවල ජීවත් වේ ....
2002 A/L වලට අපිට තිබුන කෙටි කතා. ආසයි දැක්කාමත්
Mama meke kathawa kiyawala tyanawa. ❤
Rathu Rosa mala..Malaata amathaka wenne ne..😊
ඒක ලස්සනයි කතාව👍
Al walata rasaswada liyapu keti katha.puduma lassanak.me roopakawyath ithama lassanai
2001 උසස්පෙළ සඳහා කියෙව්වාට පස්සෙ නාට්‍යයක් විදිහට හරිම ආසාවෙන් බැලුවේ අද..ඒ කියන්නේ අවුරුදු 20ට පස්සෙ
A kiyanna oyata wayasa 37 k waga nada
මමත් . 2004 උසස් පෙළ විභාගය ඉවර වෙනකොට කෙටි කතා පොතම කට පාඩම් .
@@ganganiranasinghe970 මසුරං නේද මේවා
ලස්සන කතාවක්.
මොරටු දෙයියො 🍺
Meka 2007 vithara itn eke giye atheeranaya,wayrodiya,apasu gamana,ganudenuwa,narak wu piti baduna,wele gedra sugunawathi A/l walata tibba lassana keti katha e atheethayata ayeth Ynna athnam kochchara sundarada
ප්‍රමුදි අක්කා එතකොට ඉස්කෝලේ යන යොවුන් වියේ දැරිවියක්,අද ඇය මවක් කාලය වෙනස් වී ඇති හැටි
ගණුදෙනුවත් නරක් වුණේ මාර්ටින්ගෙ වැඩ නිසා ❤️❤️❤️
Sarage ammath hoda nileyak2👍👍👍🌺🌺🌺
එ් දෙබස් තාමත් මතකයි හරිම ලස්සනයි
සුපිරි නිර්මාණ
Thanks for again.😍
සරාලගෙ අම්මා🙂
රූපා අක්කේ ඔයා දැකීමත් ගොඩාක් සතුටුයි .
Mee kathawa Puduma lassana k
2010 සිංහල කෙටිකතා සංග්‍රහයට තිබ්බ කෙටි කතාවක්. තාම මතකයි දෙබස්.. සිලබස් එකේ අන්තිම කණ්ඩායම 2010
Very good story and a good production.
Abbehi wela thiyenne Bohoma sthuthi 💐🙏💐
Adi gahapuwahama badagini wenawada 🤭
ඉතාම හොඳ නිර්මාණයක්! කීප පාරක් බැලුවා! අයෙත් බලන්න පුළුවන්! මේක කොයි කාලේද ප්‍රචාරය වුනේ?
මම 2003 A/L Commers වලින් කලේ. ඒත් මගේ හොඳම යාලුව හිටියේ Art class එකේ. මම ඔය කෙටි කතා පොත කියෙව්වා. එයා A/L ඉවර වෙලා මට ඒ පොත් දුන්නා. ඒ පොත් මා ලග තවමත් පරිස්සමින් තියෙනවා. 1.වෙලේ ගෙදර සුගුණවතී.2.වෛරෝඩිය.තවත් කතා ගොඩක් තිබුන. මගේ යාලුව කැලණිය විශ්වවිද්‍යාලයට තේරැන. එයා දැන් නාවික හමුදාවේ උසස් නිලධාරීයෙක්. නාවික හමුදා මූලස්ථානයේ වැඩ කරනවා.
Music...🔥♥️
2008 A/L ..ආපසු අතීතයේ කට පාඩම් කරපු දෙබස් මතක් වුනා.
Hmm
සෙලෙස්තිනා අම්මේ ගහමුද පොඩි අඩියක්.තේ ලෑස්තියි ආච්චි බුලත් පස්සේ කන්න.අනේ මේ දෙබස් ඉස්සර පාඩම් කරා
Beautiful
කෙටිකතා සංග්‍රහයේ තිබුන මුල්ම කෙටිකතාව, ගනුදෙනුව.
Maru
ලස්සනයි
a.l sinhala katikatha sangrahaye eka kathawak meka..mathakaya athithayata giya
සෙලෙස්තිනා අම්මාට රගපාන නිළිය ත් ඉතා දක්ශ , තාත්වික රන්ගනයෙන් පිරිපුන් කෙනෙක් ....ඒ සමගම කරත්තයේ දර්ශණයේ සිටින නිළිය ද ඉතා දක්ශ , කුසලතා පිරි කෙනෙකි...මේ ශිල්පිනියන්ට නිසි ඇගයුම් දැන්වත් ලබා දිය යුතුයි නේද ?ඔවුන් වියෝ වූ පසුව කුමන සම්මානද ?
Selesthina ammage kalpanawa thawa aurudu 32k .magul sakwala magul kannai...
Kthuwaryage nama dannko danna knk
මේ nadagamkarayo එකේ සරාගෙ අම්මා නේද
a....ow ne
AL කරන කාලේ කොව්වර කියවලා ඇතිද .හරිම රසවත්.AL karala අවුරැදු 12 පස්සෙත් කෙටි කතා පොත හම්බ වේලා පොත කියෙවුවා
A/L මතක් උනා
Hoda kiri.Amma..Tama..😂
Sarage ammta ragapanne methumiya neda
Ayhiyantham balan inna hithena ekak damma
අනුන්ගේ දේපලවලට තියන තන්හාව 😂😂අන්තිමේ වෙච්ච දේ 😂
SUPIRI
❤️❤️❤️❤️❤️
Hare lassanai
Good
එදා ඉදලම පොලිසිය අද කාලේ වගේම තමයි
❤
Lassanai
👌👌👌👌
2000 A/L karapu apitath tibuna lassanama keti kathawak.
May vage gewal wala athule thiyana feeling eka raja maligawalawath na
GiniganeemaBaisikalaya
Selesthinata galapena kena ada jeewathun athara naha eya thamai trileeshiya gunawardane.
Oya weradi ....a ...mama .rupa .පතිරණ sarage amma .hode
Gerda mopasan kiyana prnssa jathika Katha karueage ketikathawa wage
ඒකේ අමු කොපියක්
👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕
Achchige mole tamai mole achchi
නාඩගම්කාරයෝ එකේ සරාගෙ අම්මත් ඉන්නවනෙ
අග්නි පියාපත්වල. නිහාල්ගේ අමිමා
2008 A/L
Meka pitarata bohoma prsidda kathwak
Buddiya
මිචෙල් දිල්හාරයි ප්‍රමුදියි එක වගේ
2010 A/L❤❤❤❤
Gahen gahata kota kota yana kottoruwa kesel gahata kotapu data hota patalenawa😅😅
හේමපාල මුනිදාස මේ කතාව ලිව්වෙ ඇමරිකන් කතාවක අනුවාදයක් ලෙසින්
අඩේ පුංචි පැංචි
80.......set 1ka....api ........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋💋💋💋💋💋🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺🕺kohomahari......jathiya......bera gattha.......😂😂😂
A/L කාලෙට ආයෙ ගියා වගේ දැනෙනව.
I wish if now I have my sinhala reading book is with me.
2009 th
700 like is mine,😂😂😂
අඩු මුඩියන්සෙ මාමා විතරයි
මොරටු දෙයියො
ඒ දවස් වල ගොඩක් දේපොළ ලියාගෙන තියෙන්නේ මෙහෙම තමා
2010...A/L😋
මේවගේ අගනා නිර්මාණයන් දැන් හරිම හිඟයි. බොහොමත්ම ස්තුතියි මේ දේවල් නැවත වතාවක් බලන්නට ඉඩ සැලසීම සම්බන්දයෙන්...
මොනතරම් ලස්සන කෙටි කතා එකතුවක්ද. ඒ කාලේ එකම කතාව කීපාරක් නම් කියවලා තියෙනවාද. ඒ හැම අවස්ථාවකදීම නැවුම් රසයක් දැනූනාවගේම අදත් ඒ නැවුම් රසය දැනුනා.❤😍
හරිම ලස්සනයි,මං ඒ ලෙවල් කරද්දි 2003 සිංහල විෂය නිර්දේශයට තිබුණ මේ කෙටිකතාව...tnx
Yes
2002 th
Oya asu.... kiyeda?
@@ukg3310 85
84
හරිම ලස්සන කතාවක් මේක.
වර්ථමානයේ විකාශනය වෙන කතාවල ශෝචනීය තත්වය වැඩි වැඩියෙන් පේනව මේ වගේ කතා බලනකොට.
අද කාලෙ ඔලුගෙඩි අවිිලනව මිසක් ඒව නිවන්න සිසිල් කරන්න උත්සාහ ගන්න අය ගොඩක් අඩුයි.විරහවයි ආදරෙයි ඇරැනම වෙන නිර්මාණ කරන්න දන්න අය අඩුයි.මෙි වගේ නිර්මාණ බලන්න ලැබීමත් වාසනාවක්.
දැන් තියෙන සූපිං වමනෙට යන නාට්‍ය එක්ක බලද්දී මේවා පුදුම ආසාවෙන් බලන්න පුලුවන් ❤❤❤
2009 ඇඩ්වාන්ස් ලෙවෙල්........හරිම ලස්සනයි
මේ කෙටිකතා සංග්‍රහය පාවිච්චි කරපු අවසාන පරම්පරාවට අයිති මම
Math
වෙලෙගෙදර සුගුණවති..නරක් වු පිටිබදුන..වෛරෝඩිය..තෙලෙසිතිනා..මේ කෙටි කතා හරිම රසවත් A.L ට තිබුනා අපිට.❤
අනෙ ගොඩක් ලස්සනයි කොච්චර කියවලා තියෙනවද මෙ කෙටි කතා ටික ❤️
රූපා අක්කේ නියමයි ඔබේ රංගනය
ජය.. මෙම ටෙලි නාට්‍ය මාලාව සුන්දර අත්දැකීමක්..
මෙිවනමි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ❤❤❤
සෙලෙස්තිනා අම්මේ ගහමුද පොඩි අඩියක් , A/l කරපු කාලෙ මතක් වෙනව ❤️
හැමදාම මේ කතා හදවතේ ජීවමානයි
අාාා හාමුදුර්වනෙ සසර කෙටි කරගන්න අදහසක් නැද්ද
@@mangalikaranasinha7401 තියෙනවා ඔයාට එහෙම අවශ්‍ය නැද්ද
@@dharmayenpagngnawata අවස්සිය කටයුතු කරගෙන යනව අපෙ හාමුදුර්වනෙ
Mehi rangapana wedihiti niliyan dedenama athi dakshai.
Nisi egayeemak noladda uwath ounge rangapema harima swabhawikai.
Dedenatama mage pranamaya !!!!
Godak sthuthi oba semata agaya kalata
ඔබේ මෙහෙයට ස්තුතියි
සරාගෙ අමිමව දැකපු නිසයි කතාව බැලුවෙ
ඇයි මන් ඒ උනාට.මන් හිතුවෙ සරාගෙ අම්ම අලුත් නිලියක් කියලා,,,
උබලා ට සරා ලොකුද 😂😂
@@prasannakasun2110 නැ කොල්ලො අමිමට චරිතය කරන කෙනා
ඔව් නෙ. මාත් හිතුවේ අලුත් කියල
ඒ ලෙවල් වලට කර්ද්දි හම්මෝ......ප්ර්මුදි......❤
ප්‍රමුදි පොඩි කාලේ. 😘😘
Eya koo dan ragapanne ndda
@@kumaranawarathna1988 naa dan duwala dennek innawa. Lassanata jeevath wenawa ✨
Ane sathutin innawanam hodai
හරි සිරියාවන්තයි නේද
2006 A/l mathak wenawa...කෙටිකතා sangrahaya❤❤❤
ඉතා ආසාවෙන් නැරඹුවා. රූපගේ රඟපෑමි ගැන කුමන කතාද...රඟ පෑ.සියලුම නළු නිළියන් තමන්ගේ කාර්යන් මැනවින්.ඉටු කොට ඇත .ජයවෙීවා ✌✌✌✌
Mama 2010 A/L,තවමත් කටපාඩම්,අවුරුදු14කින් ජීවිතේ ආපස්සට ගියා වගේ danunaa,thanks
Oya koheda inne surangi
2004 මම A/L කරේ, මේක තීබූනා කේටී කතා ස0ග්‍රහයට යූ ටියුබ් ඒකේ මම සේව්වා අන්තිමට හම්බ උනා, ජීවතයට වැදගත් , කතා ඒහී තීබුනේ , අදටත් මතක් වේනවා ඒ කතා ටික ලස්සන යී
මමත් 2004 කෙටිකතා සංග්‍රහය මතක් වුනා..අනේ ඒ අතීතය හරි සුන්දරයි..
Sarage ammane inne👏👏👏
වීදුරුව මාරැ කලේ නැති නම් 😮
මොලෙන් ගැහීම...
ඇත්තෙන්ම මේ කථාවේ එන යුගය ශ්‍රී ලා0කික සමාජයේ හරීම සුන්දර යුගයක් !!!
එකල ගැමි සමාජයේ දේපල , වතුපිටි සදහා නොයෙකුත් රැවටීම් තිබුණා වුවද මෙතරම් වන්චාවන් සිදු නොවීය .
එකිනෙකා අතර ගරුකිරීම් , විශ්වාසය , අවන්කකම යනාදිය අදට වඩා කැපී පෙනුණ අයුරින් තිබුණි ....
කථාවට අනුව සියලු නලු නිළියන් දක්ශ ලෙස සිය චරිතවල ජීවත් වේ ....
2002 A/L වලට අපිට තිබුන කෙටි කතා. ආසයි දැක්කාමත්
Mama meke kathawa kiyawala tyanawa. ❤
Rathu Rosa mala..Malaata amathaka wenne ne..😊
ඒක ලස්සනයි කතාව👍
Al walata rasaswada liyapu keti katha.puduma lassanak.me roopakawyath ithama lassanai
2001 උසස්පෙළ සඳහා කියෙව්වාට පස්සෙ නාට්‍යයක් විදිහට හරිම ආසාවෙන් බැලුවේ අද..ඒ කියන්නේ අවුරුදු 20ට පස්සෙ
A kiyanna oyata wayasa 37 k waga nada
මමත් . 2004 උසස් පෙළ විභාගය ඉවර වෙනකොට කෙටි කතා පොතම කට පාඩම් .
@@ganganiranasinghe970 මසුරං නේද මේවා
ලස්සන කතාවක්.
මොරටු දෙයියො 🍺
Meka 2007 vithara itn eke giye atheeranaya,wayrodiya,apasu gamana,ganudenuwa,narak wu piti baduna,wele gedra sugunawathi A/l walata tibba lassana keti katha e atheethayata ayeth Ynna athnam kochchara sundarada
ප්‍රමුදි අක්කා එතකොට ඉස්කෝලේ යන යොවුන් වියේ දැරිවියක්,අද ඇය මවක් කාලය වෙනස් වී ඇති හැටි
ගණුදෙනුවත් නරක් වුණේ මාර්ටින්ගෙ වැඩ නිසා ❤️❤️❤️
Sarage ammath hoda nileyak2👍👍👍🌺🌺🌺
එ් දෙබස් තාමත් මතකයි හරිම ලස්සනයි
සුපිරි නිර්මාණ
Thanks for again.😍
සරාලගෙ අම්මා🙂
රූපා අක්කේ ඔයා දැකීමත් ගොඩාක් සතුටුයි .
Mee kathawa Puduma lassana k
2010 සිංහල කෙටිකතා සංග්‍රහයට තිබ්බ කෙටි කතාවක්. තාම මතකයි දෙබස්.. සිලබස් එකේ අන්තිම කණ්ඩායම 2010
Very good story and a good production.
Abbehi wela thiyenne Bohoma sthuthi 💐🙏💐
Adi gahapuwahama badagini wenawada 🤭
ඉතාම හොඳ නිර්මාණයක්! කීප පාරක් බැලුවා! අයෙත් බලන්න පුළුවන්! මේක කොයි කාලේද ප්‍රචාරය වුනේ?
මම 2003 A/L Commers වලින් කලේ. ඒත් මගේ හොඳම යාලුව හිටියේ Art class එකේ. මම ඔය කෙටි කතා පොත කියෙව්වා. එයා A/L ඉවර වෙලා මට ඒ පොත් දුන්නා. ඒ පොත් මා ලග තවමත් පරිස්සමින් තියෙනවා.
1.වෙලේ ගෙදර සුගුණවතී.
2.වෛරෝඩිය.
තවත් කතා ගොඩක් තිබුන.
මගේ යාලුව කැලණිය විශ්වවිද්‍යාලයට තේරැන. එයා දැන් නාවික හමුදාවේ උසස් නිලධාරීයෙක්. නාවික හමුදා මූලස්ථානයේ වැඩ කරනවා.
Music...🔥♥️
2008 A/L ..ආපසු අතීතයේ කට පාඩම් කරපු දෙබස් මතක් වුනා.
Hmm
සෙලෙස්තිනා අම්මේ ගහමුද පොඩි අඩියක්.
තේ ලෑස්තියි ආච්චි බුලත් පස්සේ කන්න.අනේ මේ දෙබස් ඉස්සර පාඩම් කරා
Beautiful
කෙටිකතා සංග්‍රහයේ තිබුන මුල්ම කෙටිකතාව, ගනුදෙනුව.
Maru
ලස්සනයි
a.l sinhala katikatha sangrahaye eka kathawak meka..mathakaya athithayata giya
සෙලෙස්තිනා අම්මාට රගපාන නිළිය ත් ඉතා දක්ශ , තාත්වික රන්ගනයෙන් පිරිපුන් කෙනෙක් ....
ඒ සමගම කරත්තයේ දර්ශණයේ සිටින නිළිය ද ඉතා දක්ශ , කුසලතා පිරි කෙනෙකි...
මේ ශිල්පිනියන්ට නිසි ඇගයුම් දැන්වත් ලබා දිය යුතුයි නේද ?
ඔවුන් වියෝ වූ පසුව කුමන සම්මානද ?
Selesthina ammage kalpanawa thawa aurudu 32k .magul sakwala magul kannai...
Kthuwaryage nama dannko danna knk
මේ nadagamkarayo එකේ සරාගෙ අම්මා නේද
a....ow ne
AL කරන කාලේ කොව්වර කියවලා ඇතිද .හරිම රසවත්.
AL karala අවුරැදු 12 පස්සෙත් කෙටි කතා පොත හම්බ වේලා පොත කියෙවුවා
A/L මතක් උනා
Hoda kiri.
Amma..Tama..😂
Sarage ammta ragapanne methumiya neda
Ayhiyantham balan inna hithena ekak damma
අනුන්ගේ දේපලවලට තියන තන්හාව 😂😂
අන්තිමේ වෙච්ච දේ 😂
SUPIRI
❤️❤️❤️❤️❤️
Hare lassanai
Good
එදා ඉදලම පොලිසිය අද කාලේ වගේම තමයි
❤
Lassanai
👌👌👌👌
2000 A/L karapu apitath tibuna lassanama keti kathawak.
May vage gewal wala athule thiyana feeling eka raja maligawalawath na
Giniganeema
Baisikalaya