Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම වටිනවා නැන්දගේ අවවාද, දරැවො හැදුවට පස්සේ උන්ගෙන් යැපෙන්න නරකයි උන්ට අපෙන් යැපෙන්න ඉඩ තියන්නත් නරකයි. හැම කාලෙකට ලඝුයි 😀
හිස් මොලවලට දෙන මේ පණිවිඩ මුලු ආත්ම ගානකට වටිනවා උතුම් වැඩක් සංසාරේ පියසටහන් ❤❤❤❤❤
විශ්වජිත්. මහතා.චන්දනී සෙනවිරත්න මම ආසම නළු නිලි දෙපලක් . වීරයා ගෙදර ඇවිත් නාට්ටිය වගේ. හරිම ලස්සනයි ❤❤❤
ලස්සන කතාව නෙතලි මහත්මියට බුදු සරණයි අනිත් අයගෙ රංගනයත් සුපිරි බුදු සරණයි
අනේ නැන්ද.කවදාවත් එපා නොවෙන චරිතයක් .
විශිෂ්ඨ නිර්මාණයක්. නෙතලි , චාන්දනී, සහ විශ්වජිත් රගපෑමි විශිෂ්ඨයි. ගායනය , ගී රචනය, සංගීතය ඇතුළු සියලු දේ විශිෂ්ඨයි. 👍❤️👏👏🎊
වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ අම්මයි දුවයි චාන්දනි & නෙතලි කියන්න වචන නෑ රංගනය ❤❤❤
ආනන්ද අබේනායක මහතාගේ හුගක් කතා වල ප්‍රධාන චරිතය විශ්වජිත් ගුණසේකර සහ චාන්දනී සෙනෙවිරත්න.දක්ෂම නළු නිලි දෙපලක් ❤❤❤❤
ඒක ඇත්ත ..
ඇත්තටම ❤❤❤❤ඒ වගේමයි රඟපෑම් තාත්විකයි❤❤🙏🙏
ඔව් චාන්දනී නම් ඉන්නවා මයි.එයා.ආනන්ද අබේනායක ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ ඒකයි 🙄
@@samanaleejayasingha5357 ..
තන්හාය ජායතී සෝකෝ ,👍👍👍👍🌹🌹🌹 සුපිරි අදහසක්,
චාන්දනී විශ්වජිත් සුසංයෝගය ඉතින්....රන්රස එක්වුනා සේමයැ
නෙතලි මහත්මිය..චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ..මන් ආසම චරිතයක්
ආනන්ද අබේනායක මහත්මයාගේ නිර්මාණ විශිෂටයි.❤
බොහොම ස්තූතී මෙවන් කතා ගෙනේනවට ❤
කවදත් ඉතාම හොඳම දේ තමයි ආනන්ද අබේනායක මහතා හා රූපවාහිනීය අපිට දෙන්නෙ.ඉතාම ස්තූතියි !!!
ඒකාකාරී ජීවිත පිළිබඳව සැකසෙන ඒකාකාරී නාටක.Enough is enough
චාන්දනී....විශ්වජිත් ❤❤
සුසුම් රස්තියාදුවේ අයිරා - භාතිය. ❤️❤️❤️❤️නෙතලි මහත්මිය ❤️❤️❤️❤️
මේ වගේ නිර්මාණ තව බොහෝ බිහි වේවා❤ එච්චරයි
අබේනායක මහත්තය! කතාව නම් මරු...තණ්හාය ජායතී සෝකෝ.....
අද කාලයට ගැලපෙන ලස්සන කතාවක්
පිනට පයින් ගහලා කරුමය බදාගත් හැටි🙏
නැන්දා ගේ කතාව සහතික ඇත්ත .උබලගේ ලමයි රට යවලා. උබලා අනුන්ගේ ලමයි බලනවා.අනේ සාදු. අද රට යන්නේ ඔය පැත්තට .😢
ඔබේ සංසාරේ පිය සටහන් ඔක්කොම මම බලලා තියෙනවා. හොඳ පණිවුඩයක් දෙන අපූරු කතා.ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරණයි
හිනා කාල මැරෙනවා,,,,පට්ට සීන් එක,,කෝටි හතට කෙලවුනා, වලිය ඇඹරුනා,🤣🤣🤣
නැන්ද තමා හොදටම කරේ...👍
Nethali Nanayakkara ❤ One of the most talented actresses in Sri Lanka
දැන් තියෙන ටෙලිනාට්‍ය පඩංගු වගේද , සමාජෙට පනිවිඩයක් සමගින් රස වින්දනය අපූරු නිර්මාණ
👌🏻👌🏻💯
ඉතියොපියාවේ මිනිස්සු දැන් අපිට වැඩිය සිය ගුණයකින් ඉහළ ඉන්නවා අපේ රටේ කාලකන්නිටම ඔක්කොම දෑතට පිනට එනකන් ඉන්නේ.
අනිවාර්යයෙන් ම හරි❤❤
Ethiopia diyunuune Murunga kola exports kerala
නියමයි අරගලේ කලේ මේකටනේ,හාමු ගෙනාවම ලපය සීරෝ වුනා,,කෝ ගොවි නාම්බා ,ගුරු පිනා,,🤣🤣🤣
ඇත්තටම දරුවෝ බිහිකරලා අපි කිසිම දෙයක් බලපොරොත්තු වෙන්න හොද නැහැ අපි එයාලට කරදරයක් නොවී ජීවත් වෙන්න ඔනා
විශ්වජිත් sir 2015 SlIDA එකෙ අපිට English classes කලා නිහතමානී sir කෙනෙක්
ලස්සනයි.වැඩ.වරදුනා.😁😁😁😁
මරු ගෑනියි මිනිහයි හොද වැඩේ කන බොන ටිකට තන්හාවේ දැන් අැත්තටම රංඩු
Thanhawa newe me wage ammaru kaleka twa ekek kada path wela gedra mimisuu knne bonne wat nethi widihe posh kama illa illa inna giyot naya wela tma inna wenne
Nethali kiwoth supiri❤️❤️chandanith ehema thamai surakinna watina charitha athi wishishtai Adarei hemadama 3denatama thunuruwan saranai rekawaranai deergayu wewa ❤️❤️❤️🎉🎉🎉
ඒ ගමන ඇත්තටම රන්ඩු.
දරුවන්ගෙන් නිදහස් උනාට පස්සෙ කාලා බීල සතුටින් ඉදපල්ල කියල නන්දා දුවට දුන්නු උපදේසේ මසුරන්.ඇත්තටම කොලබ සහ නගරවල ලෙවකන පවුල්වලට ගමෙන් නාදායෙක් ආවාම බොහෝ පවුල් මෙහෙම කරල ඒ අයව එලවනව.ගම්වල මිනිස්සු හොදට කනබොන උදවිය .ලස්සන නාට්‍යයක්
Harima kaalochithai...obathumanla me shesthrayata avshya vatina puraavasthu..THERUVAN SARANAI..🙏
අපූරු නිර්මානයක් ❤
තණ්හාව වැඩි තැන දුක වැඩි වී ගලා යයි. 😮
නෙතලි ට සම්මාන යක් දෙන්න ඕන
මේ බැද්දෙ කුලවමිය එකේ එඩ්වින් හිටපු ගෙදර නේද..😊😊
ow
ඔව්
Abenayake මහතා katha hare ලස්සනයි
ඒ වගේමයි නියම ජොඩූව
හරිම ලස්සනයි කතාව
😮😍 නියමයිනේ නියම ආදර්ශයක් ❤️❤️❤️ 🙏🙏🙏
Nanada❤ superb acting , what a drama.😃
Ananda abeynayaka mahathage katha harima apoorui.nalu niliyanuth dakshayo.nethali miyage rangapem istharam.eth daksha ayawa me rate agayanne nehe.pandamalawa witharai.
මේ කතාවම ගියා ඒ කාලේ. චාන්දනී මහත්මිය සමග ර්ඟපැවෙ එච්.ඒ. පෙරේරා මහත්මයා.. ඒ කතාවෙ නව නිරමාණය තමා මේ
අපේ නැන්දම්මා ආවහමත් ඔයවගේ තමයි, රන්ඩු කරලා තියලා යනවා. 😊
දෙන්න දැන් ඇත්තටම රංඩු වෙන්නකෝ😂😂😂😂
ආදරණීය චරිත තුනක්.❤❤❤❤
අපූරු නිර්මානයක්..❤❤❤❤❤
නෙතලි නානායක්කාර ❤
Good අයිඩියා
චරිත 3ක් .,විනාඩි 23ක් 'ආදර්ශ ගොඩක් අවුරුදු ගානක් යන නාට්යකාලය
Mata hariyanneth mama asawenma balanneth ananda abenayakage kathama thamayi.❤❤❤❤❤❤
ලස්සනයි, ඒක මරු
ටිකයි හොඳයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤
හරිම ලස්සන කතාවක් .
ඉතාමත් ලස්සනයි
අර්ථවත් තතාවක්❤
Harima atha poliya gena kiwwa de nam.maha polawe yatharthaya ♥️♥️♥️♥️
ලස්සන කතාව කියන්න වචන නෑ❤
වැඩිය නෑ චරිත තුනයි.. විනාඩි 23 .. ඒ උනාට කතාවේ ගතයුතු දේවල් බොහෝමයි.. පිස්සු හැදෙන රඟපෑම්.❤ඒකට දැන් කාලේ හැදෙන අනිත් කතා😅...
එලොවටත් නැති මෙලොවටත් නැති ඝංදබ්බයෝ....ද...අපි ...😢🙏🙏🙏
නැන්දා ආවා,,, ආයෙ ගියා.....
තන්හාව ශෝකය උපදවයි.
Harima lassanaii..kathawa....Nethali mahathmiya..Chandani mahathmiya haa wishvajith mahatha....athi dakshayoo...
නියම කතාව
බැද්දෙ කුලවමිය ගෙදර නේද ලොකේශන්
මරු කතාව
ඒක 👌 කතාව.😃
වෛරයට බොරැවට ආහාර දීල.දීල.විඤ්ඤාන මායාවට අහුවුනා.
හරිම අපුරුයි
අඩේ ඒ මොකද්ද වුනේ 😂😂😂😂 මරු කතාව.
Aurudu ganan edena Katha walata vada me kathawe watinakama kiyala nima Karanna be. ❤️❤️
Me kathawa kalin balala thiyenawa
Wishwajith chandani.. Niyameta galapena man asama dennek...
ආනන්ද මහතාට තුති. අගනා කතාවක් බලන්න අපට ලබාදුන්නාට.
ඇතිද දෙන්නට උනා..හොඳම වැඩේ බොරුවට රඟනවා ට අපරාදේ අර නැන්දා ගෙ ගෙදර 🙄🙄
දැන් ඇත්තටම මරා ගනිල්ලා 😂
අපූරු සුසංයෝගය❤❤❤
මාරයි....
මේ නැන්ද ලා ඕනි තරම් තියෙන විදිහට කාලා ඉන්නේ නැතිව 🤣
" තණ්හාය ජායතී ශෝකෝ"😊
ලස්සනයි❤❤❤❤❤❤
තණ්හාය ජායතී සෝකෝ😂😂😂😂😂😂😂😂😂 විශ්වජිත් මහතා සහ චාන්දනී මැතිණිය ආනන්ද අබේනායක මහතාගේ නෑදෑයොද කොහෙද .. බොහෝ කතා වල ඉන්නවනේ❤
😮😅
අබේනායක මහත්මයා, ඔබතුමා සමාජයේ සියුම් තැන් ග්‍රහණය කරගෙන ප්‍රේක්ෂකයා හමුවේ සංයමයෙන් ඉදිරිපත් කරන ආකාරය විශිෂ්ටයි. මීට වසර 20 කට පමණ පෙර නැරබු ,සංසාරේ පියසටහන් ,එක් කතාවක් තවම හොයනවා . මියගිය සැමියා වෙනුවෙන් අමාරුවෙන් මුදලක් එකතු කරගෙන දානයක් පිළියෙළ කරගෙන පන්සලට ගෙනියන්න බලද්දී ,ළමයි දෙන්නා ආසාවෙන් බත් බෙදාන කන හැටි දැකල ඒ අම්ම තරහ ගිහින් ළමයින්ට ගහල, පස්සේ අඩ අඩා බත් කවනවා. අම්මගේ චරිතයට උන්නේ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය. හැකි නම් එම කොටස upload කරන්න .
මටත් ඒ කතාව මතකයි. පොඩි වුණත් ඒ දවස්වල ඒක හිතට හරියට දැනුනා. සංවේදී විදියට
Thanks ❤
Excellent work...!!!
Bag උස්සන් යන්නේ Wiel තියෙද්දී 😂😂😂
ලස්සනයි
මරු
Ammoooh awasane maru.menna drama ❤❤❤❤❤❤❤
❤❤❤❤bohoma. Agee❤❤❤
අප්පට සිරි😂😂
Nendage tiranaya hodai👍👍👍
දුම්මල ගැහුවත් යන්නේ නැ වගේ
K jayathilaka kayhawak thiyenawa wesak baleema Gena eka balanna oyata honda adahasak
මටත් වෙන්නේ okamay dawasaka දේපල denna ගිහින් අන්තිමට
😂😂😂
කාලීන දර්ම දේශනාවක් වගේ😂
Excellent
හරිම වටිනවා නැන්දගේ අවවාද, දරැවො හැදුවට පස්සේ උන්ගෙන් යැපෙන්න නරකයි උන්ට අපෙන් යැපෙන්න ඉඩ තියන්නත් නරකයි. හැම කාලෙකට ලඝුයි 😀
හිස් මොලවලට දෙන මේ පණිවිඩ මුලු ආත්ම ගානකට වටිනවා උතුම් වැඩක් සංසාරේ පියසටහන් ❤❤❤❤❤
විශ්වජිත්. මහතා.චන්දනී සෙනවිරත්න මම ආසම නළු නිලි දෙපලක් . වීරයා ගෙදර ඇවිත් නාට්ටිය වගේ. හරිම ලස්සනයි ❤❤❤
ලස්සන කතාව නෙතලි මහත්මියට බුදු සරණයි අනිත් අයගෙ රංගනයත් සුපිරි බුදු සරණයි
අනේ නැන්ද.කවදාවත් එපා නොවෙන චරිතයක් .
විශිෂ්ඨ නිර්මාණයක්. නෙතලි , චාන්දනී, සහ විශ්වජිත් රගපෑමි විශිෂ්ඨයි. ගායනය , ගී රචනය, සංගීතය ඇතුළු සියලු දේ විශිෂ්ඨයි. 👍❤️👏👏🎊
වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ අම්මයි දුවයි චාන්දනි & නෙතලි කියන්න වචන නෑ රංගනය ❤❤❤
ආනන්ද අබේනායක මහතාගේ හුගක් කතා වල ප්‍රධාන චරිතය විශ්වජිත් ගුණසේකර සහ චාන්දනී සෙනෙවිරත්න.දක්ෂම නළු නිලි දෙපලක් ❤❤❤❤
ඒක ඇත්ත ..
ඇත්තටම ❤❤❤❤ඒ වගේමයි රඟපෑම් තාත්විකයි❤❤🙏🙏
ඔව් චාන්දනී නම් ඉන්නවා මයි.එයා.ආනන්ද අබේනායක ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ ඒකයි 🙄
@@samanaleejayasingha5357 ..
තන්හාය ජායතී සෝකෝ ,👍👍👍👍🌹🌹🌹 සුපිරි අදහසක්,
චාන්දනී විශ්වජිත් සුසංයෝගය ඉතින්....රන්රස එක්වුනා සේමයැ
නෙතලි මහත්මිය..චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ..මන් ආසම චරිතයක්
ආනන්ද අබේනායක මහත්මයාගේ නිර්මාණ විශිෂටයි.❤
බොහොම ස්තූතී මෙවන් කතා ගෙනේනවට ❤
කවදත් ඉතාම හොඳම දේ තමයි ආනන්ද අබේනායක මහතා හා රූපවාහිනීය අපිට දෙන්නෙ.ඉතාම ස්තූතියි !!!
ඒකාකාරී ජීවිත පිළිබඳව සැකසෙන ඒකාකාරී නාටක.
Enough is enough
චාන්දනී....විශ්වජිත් ❤❤
සුසුම් රස්තියාදුවේ අයිරා - භාතිය. ❤️❤️❤️❤️
නෙතලි මහත්මිය ❤️❤️❤️❤️
මේ වගේ නිර්මාණ තව බොහෝ බිහි වේවා❤ එච්චරයි
අබේනායක මහත්තය! කතාව නම් මරු...තණ්හාය ජායතී සෝකෝ.....
අද කාලයට ගැලපෙන ලස්සන කතාවක්
පිනට පයින් ගහලා කරුමය බදාගත් හැටි🙏
නැන්දා ගේ කතාව සහතික ඇත්ත .උබලගේ ලමයි රට යවලා. උබලා අනුන්ගේ ලමයි බලනවා.අනේ සාදු. අද රට යන්නේ ඔය පැත්තට .😢
ඔබේ සංසාරේ පිය සටහන් ඔක්කොම මම බලලා තියෙනවා. හොඳ පණිවුඩයක් දෙන අපූරු කතා.
ඔබතුමාට ස්තුතියි. තෙරුවන් සරණයි
හිනා කාල මැරෙනවා,,,,පට්ට සීන් එක,,කෝටි හතට කෙලවුනා, වලිය ඇඹරුනා,🤣🤣🤣
නැන්ද තමා හොදටම කරේ...👍
Nethali Nanayakkara ❤ One of the most talented actresses in Sri Lanka
දැන් තියෙන ටෙලිනාට්‍ය පඩංගු වගේද , සමාජෙට පනිවිඩයක් සමගින් රස වින්දනය අපූරු නිර්මාණ
👌🏻👌🏻💯
ඉතියොපියාවේ මිනිස්සු දැන් අපිට වැඩිය සිය ගුණයකින් ඉහළ ඉන්නවා අපේ රටේ කාලකන්නිටම ඔක්කොම දෑතට පිනට එනකන් ඉන්නේ.
අනිවාර්යයෙන් ම හරි❤❤
Ethiopia diyunuune Murunga kola exports kerala
නියමයි අරගලේ කලේ මේකටනේ,හාමු ගෙනාවම ලපය සීරෝ වුනා,,කෝ ගොවි නාම්බා ,ගුරු පිනා,,🤣🤣🤣
ඇත්තටම දරුවෝ බිහිකරලා අපි කිසිම දෙයක් බලපොරොත්තු වෙන්න හොද නැහැ අපි එයාලට කරදරයක් නොවී ජීවත් වෙන්න ඔනා
විශ්වජිත් sir 2015 SlIDA එකෙ අපිට English classes කලා
නිහතමානී sir කෙනෙක්
ලස්සනයි.වැඩ.වරදුනා.😁😁😁😁
මරු ගෑනියි මිනිහයි හොද වැඩේ කන බොන ටිකට තන්හාවේ දැන් අැත්තටම රංඩු
Thanhawa newe me wage ammaru kaleka twa ekek kada path wela gedra mimisuu knne bonne wat nethi widihe posh kama illa illa inna giyot naya wela tma inna wenne
Nethali kiwoth supiri❤️❤️chandanith ehema thamai surakinna watina charitha athi wishishtai Adarei hemadama 3denatama thunuruwan saranai rekawaranai deergayu wewa ❤️❤️❤️🎉🎉🎉
ඒ ගමන ඇත්තටම රන්ඩු.
දරුවන්ගෙන් නිදහස් උනාට පස්සෙ කාලා බීල සතුටින් ඉදපල්ල කියල නන්දා දුවට දුන්නු උපදේසේ මසුරන්.ඇත්තටම කොලබ සහ නගරවල ලෙවකන පවුල්වලට ගමෙන් නාදායෙක් ආවාම බොහෝ පවුල් මෙහෙම කරල ඒ අයව එලවනව.ගම්වල මිනිස්සු හොදට කනබොන උදවිය .ලස්සන නාට්‍යයක්
Harima kaalochithai...obathumanla me shesthrayata avshya vatina puraavasthu..
THERUVAN SARANAI..🙏
අපූරු නිර්මානයක් ❤
තණ්හාව වැඩි තැන දුක වැඩි වී ගලා යයි. 😮
නෙතලි ට සම්මාන යක් දෙන්න ඕන
මේ බැද්දෙ කුලවමිය එකේ එඩ්වින් හිටපු ගෙදර නේද..😊😊
ow
ඔව්
Abenayake මහතා katha hare ලස්සනයි
ඒ වගේමයි නියම ජොඩූව
හරිම ලස්සනයි කතාව
😮😍 නියමයිනේ නියම ආදර්ශයක් ❤️❤️❤️ 🙏🙏🙏
Nanada❤ superb acting , what a drama.😃
Ananda abeynayaka mahathage katha harima apoorui.nalu niliyanuth dakshayo.nethali miyage rangapem istharam.eth daksha ayawa me rate agayanne nehe.pandamalawa witharai.
මේ කතාවම ගියා ඒ කාලේ. චාන්දනී මහත්මිය සමග ර්ඟපැවෙ එච්.ඒ. පෙරේරා මහත්මයා.. ඒ කතාවෙ නව නිරමාණය තමා මේ
අපේ නැන්දම්මා ආවහමත් ඔයවගේ තමයි, රන්ඩු කරලා තියලා යනවා. 😊
දෙන්න දැන් ඇත්තටම රංඩු වෙන්නකෝ😂😂😂😂
ආදරණීය චරිත තුනක්.❤❤❤❤
අපූරු නිර්මානයක්..❤❤❤❤❤
නෙතලි නානායක්කාර ❤
Good අයිඩියා
චරිත 3ක් .,විනාඩි 23ක් 'ආදර්ශ
ගොඩක්
අවුරුදු ගානක් යන නාට්‍ය
කාලය
Mata hariyanneth mama asawenma balanneth ananda abenayakage kathama thamayi.❤❤❤❤❤❤
ලස්සනයි, ඒක මරු
ටිකයි හොඳයි. විශිෂ්ඨ නිර්මාණයක් ❤
හරිම ලස්සන කතාවක් .
ඉතාමත් ලස්සනයි
අර්ථවත් තතාවක්❤
Harima atha poliya gena kiwwa de nam.maha polawe yatharthaya ♥️♥️♥️♥️
ලස්සන කතාව කියන්න වචන නෑ❤
වැඩිය නෑ චරිත තුනයි.. විනාඩි 23 .. ඒ උනාට කතාවේ ගතයුතු දේවල් බොහෝමයි.. පිස්සු හැදෙන රඟපෑම්.❤
ඒකට දැන් කාලේ හැදෙන අනිත් කතා😅...