Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හේමසිරි ලියනගේ... ❤❤❤❤ ජයලත් මනෝරත්න... ❤❤❤❤කලාගාර දෙකක්! 🎉
❤❤
මට මේක අහු වුණේ 2024/ 12 / 20 අද පළමුවෙනි වතාවට බලන්නේ...අදින් පසුව බලන අය ඉන්නවදෝ...?
මෙහෙමත් රගපෑමක්❤❤🎉අපි පිං කරලා තිබුන මේවා දැකගන්න❤❤❤
ඒකාංගික ටෙලිනාට්‍ය කියන්නෙ පිස්සුවක් ❤
මානව සමාජයේ ඇතැම්තැම්වල සත්‍ය යථාර්ථය මානවයාටම මේ අයුරින් පාඩම්කියාදෙන්න ...මම දුටුවේ ගාමිණී විජේ වැනි සිංහල සිනමා රැඟුම් වලින් පසු ..එම කිරුලටම ලක්දෙරනේ සාධාරණ යුතුකමක් ඉතිරිකලේ මේ මහවරුන් පමණි.🙏🙏🙏❤❤❤❤
මෙන්න❤ නියම නලුවෝ ජෝඅබේව්ක්රම ගෙන් පසුව දැකපු හොඳම කලාගාර තමයි මේ👍
මම මේ ඒකාංගික ටෙලි නාට්‍ය රූපවාහිනීයෙන් ප්‍රචාරය කල දවසේ බැලුවා. ඒ කාලේ ජංගම දුරකතන තිබ්බේ නැහැ. මම දුරකතනය ගත්තාට පස්සෙ යුටියුබ් ගිහින් කීපවතාවක්ම සර්ච් කරලා බැලුවත් මට හොයාගන්න බැරි වුනා. අද අහබු ලෙස දැක්කේ. නෝනටත් කියලා අද නැවත වතාවක් බැලුවා. ආනන්ද අබේනායක මහතාට බෙහෙවින්ම ස්තුතියි .
මෙතුමා ල හැරුන ත් ඇති
හේමසිරි ලියනගේල ලෝකෙටම එකයි ඉන්නෙ.ඒක මුද්‍රාවක්...නිල මුද්‍රාවක්....එපමණයි.
ප්රවීණයන්ගේ රස ගුලාවක් 💝💝💝💝💝🙏🙏🙏
දැන් කාලෙ මරි මොංගල් බාල ටෙලි වගේ නෙවේ බොහෝමයක් පරන ටෙලි නිර්මාණ ලංකාවෙ සමාජ සංස්කෘතික දේශ්පාලනය සියුම්ව පෙනෙන කැඩපතත් වගේ හැදුනු තනිකරම මාස්ටර් පීස් ❤
දැන් ඉන්න එළිච්චියෝ එළුවෝ වගේද
දැන් ඉන්නෙ වස්සො වැස්සියො.. එවුන් දන්නෙ මොනව කිව්වත් උම්බෑ කියන්න විතරයි 😂😂😂😂😂😂
" හේමසිරි ලියනගේ " කලාකරුවානෙනි , මට මතක හැටියට. 1962 වසරේ පානදුරේ ,මෝදරවිල නගරසබා ශාලාවේ දර්මසිරි බණ්ඩාරනායකයන් ගේ " සුදු ඇතා ආවට පස්සෙ " නාටකයේ රගපෑ ඔබගේ මතකය තවම හිතේ තියෙනවා. වසර 62 පමණ පෙර එදා එය සංවිදානය කලේ මම. ඔයා එදා කීව , " අපිට සල්ලි නෙමෙයි මල්ලි වටින්නෙ සතුටුයි " ඔබට දීර්ගායු - Australia -
මනෝරත්න මහත්තයා නැති උනානේ..දන්නෙ නැද්ද .😢
එ කාලේ මෝදරවිල නගර සභා ශාලාවක් තිබ්බද?😊
@@subashinipriyanwadaaponsu2266ඹවු, මට මතක හැටියට පසුව පානදුරේ රෝයල් විදුහල හැදූ ඉඩම ඉදිරිපිට කුඩා ශාලාවක් තිබුනා. ( රෝයල් එක හැදූ තැන තිබුනේ නෙලුම්මල් ගාලක් අපි චන්ද වලට බත්මුල් බදින්න නෙලුම් කොල ගත්තෙ එතනින්) එවකට පානදුරේ මන්ත්‍රී ලෙස්ලි ගුනවර්ධන සහේදරයා .එයා අපට ගොඩාක් උදවු කරා. අපේ තිබුන පානදුර සංස්කෘතික සංවිධානයේ එවකට සභාපති මම. අප ඉගනගත් ශ්‍රී සුමංගල විදුහලේ විදුහල්පති අලගියවන්න මැතිතුමාත් අපට උදවු කලා. ඉතින් මම තමයි පන්තියේ යාලුවොත් උදවු කරගෙන “ සුදු ඇතා ආවට පස්සෙ “ නාටකය සංවිධානය කලේ. ස්තුතියි.
A/l sinhala කෙටිකතා වලට thibba .රසවත් නිර්මාණය k
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ නවකාතවක කොටසක් නේද. කියෙව්වට පස්සේ අවුරුද ගානකින් දැක්කේ. සුපිරි..
නෑ.මිණිවන් පී. තිලකරත්න මහත්මයගෙ කියත කෙටි කතාව.
@denethmunasinghe මතක නැ බලන්න ඔන
විශිෂ්ඨත්වය විදහා පාන නිර්මාණ....🙏🙏🙏
ආදරෙයි ආනන්ද මහත්තය
ඔන්න ඕකයි රගපෑම කියන්නේ.අද කාලේ උන් වගේද.
Yantam dakala baluwa
කාංචනා අක්කා ඇවිත් මේවසන්ත කාලයයි දෙවනි කෙටස රෑගත කරමුකෝ❤
Thank you ❤E cast eka 🔥💆
kale kana gon katha ananda abege ammata .....
අම්මෝ ඒ ඇක්ටින් නම් ❤️❤️❤️❤️❤️❤️❤️
2 best actors ever
.මටනම් තේරුනේ නෑ.
මටත්...😂
අවසන් මොහොත වෙනකල් උත්සාහය අතහැරියෙ නෑ නිකන්වත් කියත ගන්න නෑ කියපූ මිනිහට කියත කොහොම හරි විකුණනවා
මට මතකයි 2004 දි කොහේද මේ කතාව බැලුවා සර්නවාහිනියෙද කොහේද
sound na
මේ මිනිස්සු කීප දෙනා තමයි අලුත් අයඅයට එන්න නොඩි අවුරුදු 30 තිස්සේ වැජඹෙන්නෙ
අනේ පලයං ගොබිලා යන්න. එන්න දෙන්නෑ නෙමේ , රඟපාන්න දන්න උන් දැන් බිහි වෙන්නෙ නෑ. 70,80,90,2010 දශක වලින් පස්සෙ නළුවො ආවෙ නෑ. ඒ මිනිස්සුන්ගෙන් පස්සෙ නාට්‍ය කලාව බල්ලට ගිහින් තියෙන්නෙ.
E wayase charitha karanna aluth kollonta puluwan d😂 anika me dennama dn marila d kohed
ඉතිම් වෙන නාකි අය නැත්තේ ඇයි ? මුන් ටික දෙනා තමයි රන්ගන්නේ එදා ඉදන්...තෙරුම් ගන්න ... 😐😐😐
කුහක කතා යාලුවේ..@@niky7197
❤
❤🎉
අර අන්තිමට පෙන්නපු තුවක්කුව වැඩ කළානම් කතා දෙකක් නෑ තියනව වෙඩි 🤣
පත්තු නොවෙන හින්දා කපුටෝත් වහනවා
Balannath asa hithenawa
❤❤❤❤❤❤
යහපත් නාට්‍ය කලාව..ada කාලේ me වගේ නිර්මාණ දකින්නට නෑනේ..
🎉🎉🎉
😮
මේ මිනිහා ට වෙන මිනිහෙක් ඇත්තෙම නැද්ද මේ මිනිහටම කියත පෙන්නන එන්නේ
එක් කෙටසක් තියන කතානම් බලන්නෙම නෑ ❤😊
❤❤❤
හේමසිරි ලියනගේ... ❤❤❤❤ ජයලත් මනෝරත්න... ❤❤❤❤කලාගාර දෙකක්! 🎉
❤❤
මට මේක අහු වුණේ 2024/ 12 / 20 අද පළමුවෙනි වතාවට බලන්නේ...අදින් පසුව බලන අය ඉන්නවදෝ...?
මෙහෙමත් රගපෑමක්❤❤🎉අපි පිං කරලා තිබුන මේවා දැකගන්න❤❤❤
ඒකාංගික ටෙලිනාට්‍ය කියන්නෙ පිස්සුවක් ❤
මානව සමාජයේ ඇතැම්තැම්වල සත්‍ය යථාර්ථය මානවයාටම මේ අයුරින් පාඩම්කියාදෙන්න ...මම දුටුවේ ගාමිණී විජේ වැනි සිංහල සිනමා රැඟුම් වලින් පසු ..එම කිරුලටම ලක්දෙරනේ සාධාරණ යුතුකමක් ඉතිරිකලේ මේ මහවරුන් පමණි.🙏🙏🙏❤❤❤❤
මෙන්න❤ නියම නලුවෝ ජෝඅබේව්ක්රම ගෙන් පසුව දැකපු හොඳම කලාගාර තමයි මේ👍
මම මේ ඒකාංගික ටෙලි නාට්‍ය රූපවාහිනීයෙන් ප්‍රචාරය කල දවසේ බැලුවා. ඒ කාලේ ජංගම දුරකතන තිබ්බේ නැහැ. මම දුරකතනය ගත්තාට පස්සෙ යුටියුබ් ගිහින් කීපවතාවක්ම සර්ච් කරලා බැලුවත් මට හොයාගන්න බැරි වුනා. අද අහබු ලෙස දැක්කේ. නෝනටත් කියලා අද නැවත වතාවක් බැලුවා. ආනන්ද අබේනායක මහතාට බෙහෙවින්ම ස්තුතියි .
මෙතුමා ල හැරුන ත් ඇති
හේමසිරි ලියනගේල ලෝකෙටම එකයි ඉන්නෙ.ඒක මුද්‍රාවක්...නිල මුද්‍රාවක්....එපමණයි.
ප්රවීණයන්ගේ රස ගුලාවක් 💝💝💝💝💝🙏🙏🙏
දැන් කාලෙ මරි මොංගල් බාල ටෙලි වගේ නෙවේ බොහෝමයක් පරන ටෙලි නිර්මාණ ලංකාවෙ සමාජ සංස්කෘතික දේශ්පාලනය සියුම්ව පෙනෙන කැඩපතත් වගේ හැදුනු තනිකරම මාස්ටර් පීස් ❤
දැන් ඉන්න එළිච්චියෝ එළුවෝ වගේද
දැන් ඉන්නෙ වස්සො වැස්සියො.. එවුන් දන්නෙ මොනව කිව්වත් උම්බෑ කියන්න විතරයි 😂😂😂😂😂😂
" හේමසිරි ලියනගේ " කලාකරුවානෙනි , මට මතක හැටියට. 1962 වසරේ පානදුරේ ,මෝදරවිල නගරසබා ශාලාවේ දර්මසිරි බණ්ඩාරනායකයන් ගේ " සුදු ඇතා ආවට පස්සෙ " නාටකයේ රගපෑ ඔබගේ මතකය තවම හිතේ තියෙනවා. වසර 62 පමණ පෙර එදා එය සංවිදානය කලේ මම.
ඔයා එදා කීව , " අපිට සල්ලි නෙමෙයි මල්ලි වටින්නෙ සතුටුයි " ඔබට දීර්ගායු - Australia -
මනෝරත්න මහත්තයා නැති උනානේ..දන්නෙ නැද්ද .😢
එ කාලේ මෝදරවිල නගර සභා ශාලාවක් තිබ්බද?😊
@@subashinipriyanwadaaponsu2266ඹවු, මට මතක හැටියට පසුව පානදුරේ රෝයල් විදුහල හැදූ ඉඩම ඉදිරිපිට කුඩා ශාලාවක් තිබුනා. ( රෝයල් එක හැදූ තැන තිබුනේ නෙලුම්මල් ගාලක් අපි චන්ද වලට බත්මුල් බදින්න නෙලුම් කොල ගත්තෙ එතනින්) එවකට පානදුරේ මන්ත්‍රී ලෙස්ලි ගුනවර්ධන සහේදරයා .එයා අපට ගොඩාක් උදවු කරා. අපේ තිබුන පානදුර සංස්කෘතික සංවිධානයේ එවකට සභාපති මම. අප ඉගනගත් ශ්‍රී සුමංගල විදුහලේ විදුහල්පති අලගියවන්න මැතිතුමාත් අපට උදවු කලා. ඉතින් මම තමයි පන්තියේ යාලුවොත් උදවු කරගෙන “ සුදු ඇතා ආවට පස්සෙ “ නාටකය සංවිධානය කලේ. ස්තුතියි.
A/l sinhala කෙටිකතා වලට thibba .රසවත් නිර්මාණය k
මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ නවකාතවක කොටසක් නේද. කියෙව්වට පස්සේ අවුරුද ගානකින් දැක්කේ. සුපිරි..
නෑ.මිණිවන් පී. තිලකරත්න මහත්මයගෙ කියත කෙටි කතාව.
@denethmunasinghe මතක නැ බලන්න ඔන
විශිෂ්ඨත්වය විදහා පාන නිර්මාණ....🙏🙏🙏
ආදරෙයි ආනන්ද මහත්තය
ඔන්න ඕකයි රගපෑම කියන්නේ.
අද කාලේ උන් වගේද.
Yantam dakala baluwa
කාංචනා අක්කා ඇවිත් මේවසන්ත කාලයයි දෙවනි කෙටස රෑගත කරමුකෝ❤
Thank you ❤
E cast eka 🔥💆
kale kana gon katha ananda abege ammata .....
අම්මෝ ඒ ඇක්ටින් නම් ❤️❤️❤️❤️❤️❤️❤️
2 best actors ever
.මටනම් තේරුනේ නෑ.
මටත්...😂
අවසන් මොහොත වෙනකල් උත්සාහය අතහැරියෙ නෑ නිකන්වත් කියත ගන්න නෑ කියපූ මිනිහට කියත කොහොම හරි විකුණනවා
මට මතකයි 2004 දි කොහේද මේ කතාව බැලුවා සර්නවාහිනියෙද කොහේද
sound na
මේ මිනිස්සු කීප දෙනා තමයි අලුත් අයඅයට එන්න නොඩි අවුරුදු 30 තිස්සේ වැජඹෙන්නෙ
අනේ පලයං ගොබිලා යන්න. එන්න දෙන්නෑ නෙමේ , රඟපාන්න දන්න උන් දැන් බිහි වෙන්නෙ නෑ. 70,80,90,2010 දශක වලින් පස්සෙ නළුවො ආවෙ නෑ. ඒ මිනිස්සුන්ගෙන් පස්සෙ නාට්‍ය කලාව බල්ලට ගිහින් තියෙන්නෙ.
E wayase charitha karanna aluth kollonta puluwan d😂 anika me dennama dn marila d kohed
ඉතිම් වෙන නාකි අය නැත්තේ ඇයි ?
මුන් ටික දෙනා තමයි රන්ගන්නේ එදා ඉදන්...
තෙරුම් ගන්න ...
😐😐😐