Muthu Muthu Wasse | මුතු මුතු වැස්සේ | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo Tunes

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 185

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 3 місяці тому +23

    තාත්තගෙයි දුවගෙයි ඒ ගායනය මනරම්❤❤...පට්ට.....සෝමසිරි මැදගෙදර කලාකරුවාට මාගේ උත්තමාචාරය ❤❤..

  • @Sandahiru_Nethruwan
    @Sandahiru_Nethruwan 2 місяці тому +32

    මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා...
    සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා...
    ‍තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා...
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා...
    ‍පාලුවේ වැහි බීරමේ තනිවි බලා හිදින්නේ...
    කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනෙහේ පුදන්නේ...
    ‍මා ලැබු සිත් වේදනා ඇයගේ ලොවේ පෙරදිනේ...
    නෑ මැකි මතකෙන් මගේ එය මා සිතේ දරන්නේ..
    ‍මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා...
    සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා....
    ‍තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා...
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා....
    ‍ජීවිතේ හැම කාලයේ ඔබගේ ලොවේ රැදෙන්නේ....
    රෑ දිවා දුක හා සැපේ හිඳිමි පලා නොයන්නේ..
    මේ ලෙසේ තනි ජීවිතේ සැමදා ගෙවා පතන්නේ....
    ආදරේ පිලිගන්න බෑ යළි මා මුලා නොවන්නේ....
    මුතු මුතු වැස්‌සේ පට කුඩයේ තනිවෙලා.....
    සුදු මුතු මැණිකේ කොහි යන්නේ සැරසිලා.....
    ‍තෙමි තෙමි වැස්‌සේ ඇයි ඉන්නේ හිනහිලා....
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා......
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා......
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා......
    😌🤍

  • @anGola_SL
    @anGola_SL 4 місяці тому +51

    එයාගෙම දුවනෙ ❤ මොන තරම් ආඩම්බරයක් ඇත්ද මැදගෙදර සර්ට 😍😍

  • @Marsspider-71
    @Marsspider-71 2 місяці тому +10

    කොච්චර ලස්සන ගිතයක් ද...ඇස් පියාගෙන අහනකොට film එකක් වගේ රුප මැවෙනවා....❤

  • @RavishanMadushanka-s3n
    @RavishanMadushanka-s3n 5 місяців тому +21

    ඒ සිංදු .
    කනට හිතට මාර සහනයක් දෙන්නෙ. නිදුක් නීරෝගී සුව අත්වේවා

  • @shanthagamage2536
    @shanthagamage2536 22 дні тому +5

    ❤ මේ සින්දු තවත් දශක ගණනාවක් ගියත් ඉල්ලුම අඩු වෙන්නේ නෑ ❤

  • @Anything3-7
    @Anything3-7 3 місяці тому +49

    10 years old: මොනවද මේ සින්දු
    18 years old:මේවනෙ සින්දු 🥺🫶

  • @PriyadarshaniLiyanage-qs3uc
    @PriyadarshaniLiyanage-qs3uc 3 місяці тому +6

    මගේ හිත හැමදාම නිවපු හදවතේ කලකරුවනනි ඔබට දීර්ගායුශම ලැබේවා.,,!!!

  • @kapilaerathna7921
    @kapilaerathna7921 9 місяців тому +17

    මාරම මිහිරි ගීතයක් සහ අපූරු හඩ සුසංයෝගයක්
    තාත්තා වගේම පුතාගෙ හඩ පෞරෂත්වය .අපූරුයි.
    ඒ වගේම සමිතාගෙ හඩෙහි මිහිරි බව
    සිත නිවෙන ගීත

  • @bandaraadithya2546
    @bandaraadithya2546 3 місяці тому +10

    1987 දි විතර පේරාදෙනිය ජිම් එකේදි ඇහුවා අනිතිම ටික යනකොට අලුත් බලාපොරොත්තුවක් ඇතිඋනා

  • @nuwanmadusanka1842
    @nuwanmadusanka1842 10 місяців тому +31

    ප්‍රිංයකර පෙරේරා , පුන්සිරි සොයිසා , දනපාල උඩවත්ත , සේනානායක වෙරලියද්ද පුළුවන් නම් එම ගායක පිරිසත් ගෙන්නල ප්‍රෝග්‍රෑම්එකක් කරන්න. ❤❤💜

    • @sahanranatunga5282
      @sahanranatunga5282 9 місяців тому +5

      සද රූ සුයාමය වැඩසටහන් මාලාවේ පුන්සිරි සොයිසා මහතා ගේ වැඩසටහන 2024 මාර්තු 23 සෙනසුරාදා රාත්‍රී 9.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වීමට නියමිතයි.

  • @JayasriNadee
    @JayasriNadee 20 днів тому +1

    කොච්චර අැහුවත් එපා වෙන්නැ .දැන් කාලේ ටකරමකට ගහන වගේ සින්දු නෙමේ මෙවා😊

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 Місяць тому +1

    යමු අපි හනිකේ.එක කුඩයේ. සැගවිලා.♥️♥️🎉️අතිතයක.. ලස්සන දවසක් .... ගිතයක් වු අපුර්ව ...

  • @123tdman
    @123tdman 23 дні тому +1

    මුලින්ම යුග ගායනය කලේ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය ❤❤❤❤

  • @Anojadewmi
    @Anojadewmi 3 місяці тому +13

    ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ ❤

  • @gayanmadusanka2583
    @gayanmadusanka2583 2 місяці тому +5

    හිත වෙනම දිසාවකට අරන් යන සින්දු මේවා

  • @SanjeewaSadakelum
    @SanjeewaSadakelum 4 місяці тому +4

    මෙ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන් නැහ

  • @Satwssjsks
    @Satwssjsks 2 місяці тому +4

    Balannako duwa kiyana lassana sinduwa mara matching voice ekak❤

  • @GayanSanjaya-y8i
    @GayanSanjaya-y8i 4 місяці тому +4

    මේවා කොච්චර ඇහුවත් එපාවෙන්නැ...❤❤

  • @SL-jm2by
    @SL-jm2by 14 днів тому +1

    Ape game upan gayakaya.respect sir

  • @LakshithaUdayanga-s1l
    @LakshithaUdayanga-s1l 3 місяці тому +5

    Lyrics.....................................................
    මුතු මුතු වැස්සේ... පට කුඩයේ තනිවෙලා... සුදු මුදු මැණිකේ... කොයි යන්නේ සැරසීලා..../
    තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නේ හිනැහිලා... යමු අපි හනිකේ එක කුඩයේ සැගවෙලා.../↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    0:18
    පාලුවේ... වැහි බීරමේ තනිවී බලා හිදින්නේ...
    කාටදෝ පවසන්නකෝ ඔබගේ සෙනේ පුදන්නේ...↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    මා ලැබූ... සිත් වේදනා... ඇයගේ ලොවේ පෙර දිනේ...
    නෑ නැගී මතකෙන් මගේ... එය මා සිතේ දරන්නේ...↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    මුතු මුතු වැස්සේ පට කුඩයේ තනිවෙලා...සුදු මුතු මැණිකේ කොයි යන්නේ සැරසිලා.../↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නේ හිනැහිලා... යමු අපි හනිකේ එක කුඩයේ සැගවෙලා.../↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ ↺
    ජීවිතේ...හැම කාලයේ ඔබගේ ලොවේ රැදෙන්නේ...
    රෑ දිවා දුක හා සැපේ....හිදිමී පලා නොයන්නේ...↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    මේ ලෙසේ තනි ජීවිතේ... සැමදා ගෙවා පතන්නේ...
    ආදරේ ගන්න බෑ යලි මා මුලා නොවන්නේ...↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    මුතු මුතු වැස්සේ පට කුඩයේ තනිවෙලා... සුදු මුතු මැණිකේ කොයි යන්නේ සැරසිලා.../↠ⁿᵉˣᵗ ˢᵒⁿᵍ
    තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නේ හිනැහිලා...යමු අපි හනිකේ එක කුඩයේ සැගවෙලා...// ↺ ʳᵉᵖᵉᵃᵗ

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 5 місяців тому +9

    අහන්න.අාසම..සිංද..නියමයි

  • @enupuludara1188
    @enupuludara1188 2 місяці тому +4

    පට්ටම ලස්සනයි❤

  • @earndollarssl
    @earndollarssl 17 днів тому

    ඉස්කෝලෙ යන කාලෙ කෑම කන්න දුන්න සල්ලි එකතු කරල cassete ගත්ත.තාමත් අහනව.නොමියෙන ගීත...❤❤❤❤

  • @SujaniSudusinghe
    @SujaniSudusinghe 2 місяці тому +4

    මේ සිංදු අහන්න අහන්න ආසයි

  • @achalaperera4076
    @achalaperera4076 4 місяці тому +7

    ❤❤❤ රත්තරන් නිර්මාණ

  • @RaviGoda-d6r
    @RaviGoda-d6r 4 місяці тому +2

    Oyage Chantal eka ahamben hamba une mama oyage katha ahala mara vidyata hinha una Dan guitar gahanawa harima lassanai❤

  • @ariyagnanaudaththawa4263
    @ariyagnanaudaththawa4263 2 місяці тому +4

    Excellent 👍

  • @samraj9305
    @samraj9305 4 місяці тому +5

    Female Voice පට්ට❤

  • @TharinduLakmal-o8p
    @TharinduLakmal-o8p 2 місяці тому +1

    ආදරනීය සිතුවිලි හරිම පරිස්සමින් පද වැලක අමුනලා.මට කියන්න වචන නෑ.මුලු පපුවම පිරිලා.සතුට වැඩි කමට ඇස් වල කදුලු පිරිලා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හදවත මොහොතකට නතර වෙලා.

  • @Rvideowall0905
    @Rvideowall0905 4 місяці тому +2

    සන්තෝසයි දැවැන්තයින් වර්තමානය අතින් අල්ලන් අනාගතේට අරන්න යන ගමනට 💐

  • @slcreation1845
    @slcreation1845 2 місяці тому +4

    ending eka❤️❤️

  • @skliyenarachchi
    @skliyenarachchi 26 днів тому

    පලමු ආදරය කරනකාලේ අපි දෙන්නම ආදරයෙන් අහපු සින්දු 90 94 වසර වෙල...

  • @RasikaWalallawita
    @RasikaWalallawita 10 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethanigunasena7753
    @geethanigunasena7753 4 місяці тому +3

    Most beautiful 2 voices, beautiful lyrics, so beautiful music❤❤❤

  • @wanshikajayakody92
    @wanshikajayakody92 4 місяці тому +3

    තෙමි තෙමි වැස්සේ ඇයි ඉන්නේ හිනැහිලා??
    යමු අපි හනිකේ එක කුඩයේ සැඟවිලා... ❤

  • @aselabandaraherath6458
    @aselabandaraherath6458 6 місяців тому +2

    සර් භවනාවක් ව⁣ගේ තේරැවන් සරනයි ඔබලා දේපලට

  • @rameshfdo1101
    @rameshfdo1101 2 місяці тому +3

    Nice one guys the guy who’s playing guitar is like KL Rahul 😎

  • @suindrajith
    @suindrajith 3 місяці тому +8

    හිතට වදින සුපිරි ම සින්දු 💗

  • @theparadise...5991
    @theparadise...5991 3 місяці тому +3

    ඇත්තටම ලස්සනයි

  • @kasunkodithuwakku1060
    @kasunkodithuwakku1060 Місяць тому +1

    මේ සින්දු නෑසූ කන් අපරාදේ

  • @priyanthamadasinghe980
    @priyanthamadasinghe980 12 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @user-ui1io9uw6b
    @user-ui1io9uw6b 6 днів тому

    දුව චන්ද්‍රලේඛා මහත්මියගෙ part එක ලස්සනටම කියනවා ❤❤

  • @Chanukamadushan-v4n
    @Chanukamadushan-v4n Місяць тому +1

    eka maru

  • @danrdahanayaka
    @danrdahanayaka 2 місяці тому +2

    සිංහල සිංදු කියන ටැන්සානියාවේ කලු කෙල්ල... superb

  • @MashiPerera-ib6ic
    @MashiPerera-ib6ic 4 місяці тому +2

    Marama lassanai mage hithata waduna lassanama voice eka ❤

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 3 місяці тому +2

    ලස්සනයි ❤

  • @sajithpriyankawickramaarac4169
    @sajithpriyankawickramaarac4169 4 місяці тому +2

    ආසම කටහඬක් උනා...

  • @ChathuraLakshan-g1h
    @ChathuraLakshan-g1h 29 днів тому +1

    meka cover enda kalin ahpu 2001 aya inwda❤

  • @otariproductions8207
    @otariproductions8207 Місяць тому +2

    පුදුම ලස්සනක්🖤💪

  • @WijayalankaHotnews
    @WijayalankaHotnews Місяць тому

    සුපිරි ❤

  • @manjulajayarathna3198
    @manjulajayarathna3198 4 місяці тому +2

    සුපිරි. සිංදු. ටිකක්❤❤❤❤

  • @youtubeuser5169abcd
    @youtubeuser5169abcd Місяць тому

    අපි හැමෝම හැමදාම ආදරේ කරන හඬක් සෝමසිරි මැදගෙදර❤

  • @ireshadulanjali4769
    @ireshadulanjali4769 27 днів тому

    ලස්සනයි🥰🥰😊

  • @renukaperera9380
    @renukaperera9380 6 місяців тому +2

    දුව ඔයාගේ මහත්තයා නම් අහිංසක යි වගේ.තෙරුවන් සරණයි දෙන්නටම ❤️🌷❤️

  • @kalpakavindu455
    @kalpakavindu455 4 місяці тому +2

    ❤❤❤2024 දීත් අහන්න ආසයි.

  • @slsupergarage237
    @slsupergarage237 7 місяців тому +5

    ලෝකයෙන් උතුම් තවම අපේ රට කිව්වම❤❤❤❤

  • @sanju_official-1s
    @sanju_official-1s Місяць тому

    හම්මෝ මෙව්වා නම් 😍♥️

  • @niroshanasandun4956
    @niroshanasandun4956 Місяць тому

    මට අවෘදු 23යි මම පොඩි කාලෙ මම ඇහුවෙ මේ සින්දු පොඩිකාලෙ වචන දන්නෙ නැතුව ඔහේ කටට එන වචන එක්ක කිව්වෙ මේවා සීයා තමා කැසට් එක ගෙනත් දාන්නෙ සීයගෙ ආසම ගායකයා දැන් සීයා නැති වෙලත් අවෘදු 4ක් ප්‍රින්ස් මහත්මයා ගීත ගායනා කල dvd තැටිද ගොඩක් මේ මෑතක් වන තෙක් මාසන්තකයේ තිබුනා විරහව කෙසේ වෙතත් මේ ගීත වල ඇති පදවැල් වලට විඩාබර මනසට මදක් හෝ සහනයක් දිය හැකිය. නව පරපුරේ තරුනයෙකු උවත් මෙවැනි ගීත වලට ඇලුම් කරන නිසා මාතුල ඇත්තේ ඉතාමත් හ්‍ර්දයාංගම සන්තෝසයක්

  • @nishadiwanninayake96
    @nishadiwanninayake96 10 днів тому

    Ane upul sir innawaaa❤❤thablist❤

  • @Liyah76261
    @Liyah76261 Місяць тому

    Falan you have done a great justice to this song,just mind blowing 👌👌 soooo melodious!! fantastic 👏👏👏👏👏👏🥳🥳

  • @ashengimalka3985
    @ashengimalka3985 Місяць тому +1

    මුල් ගායිකාව ඉදිද්දි වෙන අය ලවා කියවන එක වැරදියි 😢

  • @theparadise...5991
    @theparadise...5991 3 місяці тому +1

    It's a kind of version far better than the original. Somasiri's master piece.

  • @virajmadusanka5525
    @virajmadusanka5525 4 місяці тому +1

    ශා..............හරිම ලස්සනයි ඒ ගායනය ඒත් මේ සින්දුව හරිම සෝචනීය සිද්දියක් අලලා රත්නස්‍රී මහත්මයා විසින් ලියපු කපුගේ මහත්මයා ගායනා කරන .....ත්‍රීමා වෙනුවෙන් ලියවුනු ගීය 😢 එවන් කුරිරු මරණයක් කිසි කලෙක කිසිවෙකුටත් සිදු නොවේවා.......😢

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 місяці тому +1

    ආදරෙයි හැමදාම පුළුවන් නේද අහන්න 🎉🎉😢😢🎉😂😂🎉😢😮😅😅😮😢🎉🎉❤❤❤❤😂😂

  • @sunethroshan-t7w
    @sunethroshan-t7w 6 місяців тому +2

    ලස්සනයි

  • @janakakumara2568
    @janakakumara2568 7 місяців тому +2

    ලක්ෂ්මන් සර් නැතත් ඒ හඬ අපිට මතක් කරලා දුන්නට රවීන් ඔබට අනේක වාරයක් ස්තූතියි. ලක්ෂ්මන් සර්ගෙ හඬේ තියෙන රසය නැතත් ඒ රසයට සමාන දෙයක් හෝ රසිකයාට දායාද කලාට තවත් වරක් ඔබට ස්තූතියි. නමුත් ලක්ෂ්මන් සර්ගෙ ගීතයේ හැඟීම නැතත් ඔබේ හඬින් ගැයුනු ගීතයත් අමුතුම හැඟීමක් මාගේ හදවතට දැනවුවා.

  • @nadirajeewantha1145
    @nadirajeewantha1145 9 місяців тому +2

    Nice voice. Superb music

  • @Machan-si2mq
    @Machan-si2mq Місяць тому

    මගෙ ආදර බිසියා ට....❤

  • @ishankamanoj6917
    @ishankamanoj6917 5 місяців тому +1

    Aththatama lassana sinduwak matha bihiuna lassanama buduguna gee atharin ekak……

  • @ruchirarandana2008
    @ruchirarandana2008 6 місяців тому +5

    Far better than the original ❤❤❤

  • @SupushpikaPerera
    @SupushpikaPerera 3 місяці тому +1

    Dawasaka ki parak nam ahanawada harima lassanai me gayanaya

  • @g.r3501
    @g.r3501 Місяць тому

    Nice voice
    Nice Guitarist too
    I have a dream to sing a song with you

  • @THE_STATUS364
    @THE_STATUS364 6 місяців тому +3

    සොඳුරු ම්නිසා දම්ත් අසංක❤❤❤

    • @tharundarshana
      @tharundarshana 5 місяців тому +3

      ඉතින් සොඳුරු මිනිසා දමිත් අසංක කියලා මේ සිංදුව අස්සේ හැමිනෙන්නේ ඇයි?

  • @ContentCrayons-zw1do
    @ContentCrayons-zw1do 4 місяці тому +2

    Thaththay duway da me❤

  • @BuddikaWijayakantha
    @BuddikaWijayakantha 22 години тому

    Ckochchra ahuvath epa venne nha hamadama ahapnavap❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mcchathuranga1601
    @mcchathuranga1601 8 місяців тому +1

    ❤❤ perfect ❤❤

  • @wimalasurendrawickramage5613
    @wimalasurendrawickramage5613 4 місяці тому +4

    👍👍👍👍👍👍

  • @amilamadushan1847
    @amilamadushan1847 Місяць тому

    Wow ❤❤❤

  • @kaveeshanidarshi1912
    @kaveeshanidarshi1912 2 місяці тому

    Marama lassanai ❤

  • @chamindahewage-n8u
    @chamindahewage-n8u Місяць тому

    palamu adaraye sundara mataka dukai nolabena adaryak nam epa kawadawathma eka loku dukak merena thurawatama😢😢😢

  • @HIRU__DZA
    @HIRU__DZA 8 місяців тому +1

    පට්ට 🥺❤️💯

  • @susachathu70
    @susachathu70 2 місяці тому

    ❤❤❤😊🎉

  • @TheekshanaNuwangi
    @TheekshanaNuwangi 5 місяців тому +3

    Masterpiece ❤

  • @KeerthiWasanthakumara
    @KeerthiWasanthakumara 7 місяців тому

    Man asama video ekak bohoma sthuthiy sematama❤❤

  • @kristine511
    @kristine511 2 місяці тому

    💜️💜️💜️

  • @shakilaabeysinghe8322
    @shakilaabeysinghe8322 2 місяці тому

    ❤❤❤❤❤❤😘😘

  • @yasirulakshan6812
    @yasirulakshan6812 2 місяці тому

    😊❤️

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 8 місяців тому +56

    Amila sirge ts eken apu aya innwd mn wage❤

  • @rathnayakanishanthi806
    @rathnayakanishanthi806 2 місяці тому

    ❤ 👍

  • @AnjanaHasarel
    @AnjanaHasarel 26 днів тому

    ලැජ්ජා.නැති.උන්.ඕවාවිකුනපියව්

  • @GopalaKrishnan-k2e
    @GopalaKrishnan-k2e День тому

    ❤❤👋

  • @MahendraK.P
    @MahendraK.P 20 днів тому

    Peace ful time nice

  • @dinukirathnayake6741
    @dinukirathnayake6741 6 місяців тому +1

    Wow my besti ❤

  • @KumariFernando-h4k
    @KumariFernando-h4k 2 місяці тому

    💖💖💖💖💖🔥

  • @ApsaraSandamali-vw4ik
    @ApsaraSandamali-vw4ik 8 місяців тому

    Lassnsi❤

  • @himanshawanigathunga9601
    @himanshawanigathunga9601 6 місяців тому +1

    kaud female singer 😮😮😮 ee voice eka ❤❤❤

    • @maneljayakodi4874
      @maneljayakodi4874 4 місяці тому +2

      සෝමසිරි මැදගෙදර මහත්තයගෙ දුව.තාත්තයි දුවයි

  • @GopalaKrishnan-k2e
    @GopalaKrishnan-k2e День тому

    ❤💗💕😘

  • @judejanam7242
    @judejanam7242 Місяць тому

    2024/11/12 adataht man ashaa sitinawa ❤❤❤❤,🙏🏻

  • @NimnaRathnakumara
    @NimnaRathnakumara Місяць тому

    🥰🥰