Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මීන නුවන් යුග කඳුළු සදාගෙනදුරු කතරේ තනිවූ යුවතී.. නිදි නැති රෑ සුසුමන් පවනේ ගැයු ගී මී බඳුනේ රැඳුණේ..ගැයු ගී මී බඳුනේ රැඳුණේ..බාලේ ඉඳන්.. පෙම් සිතුවම් ඇඳි අද වෙන්වී නුඹ හිම පියසේ.. කාල වලා නැග එන්නා නබෝ ගැබ.. //බොඳවී යයි මුදු වදන් මෙදා.. //මීන නුවන් යුග කඳුළු සදාගෙන...සීත රටේ තනි මලට ලොබින්ඈත ඉඳන් ආ බඹරින්දූ.. දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද.. //මාලවිකා මා බාල ලියේ.. //මීන නුවන් යුග කඳුළු සදාගෙන..
❤️🔥🙏👍
Thanks
❤
ගොඩාක් ස්තුතියි සින්දුවලියපුඹබට.❤❤❤
ආසම ගායකයෙක් ❤️කුහක නැති මනුස්සයෙක් .❤️කුහක උනනම් අද අපට චමර,දමිත් කියලා ගායකයන් නැතිවෙන්නට තිබුනා❤️😘
Ekenma 💜💙
චාමර ,දමිත් මෙතුමාගෙ සිංදු කිව්වෙ නෑ. ඒ ගායකයන් වෙනම තැන්ක් හදාගත්තු අය
@@raveendrarupasinghe7520 danna tharama.dennama mulinma kiuwe meyage sindu
@@raveendrarupasinghe7520චාමර මුල් කාලෙ කිව්වා මචන්
@@raveendrarupasinghe7520අතීතය සොයා බලන්න. එයාල මුලින් කිව්වෙ කාගෙ සින්දුද කියල
මෙව්වා නිකන් ආපු හඩවල් නෙවෙයි ලංකාවෙ පිනට පහල උන හඩවල් හදවත් සුවපත් කල ඇත්තො ඉන්නා තැනක් වේනම් දෙවියෝම රකිත්වා❤️
Yes dear
ඔහුගේ තියුණු මෙන්ම ඔහුටම ආවේනිකවූ කට හඩට සමකල හැකි ගායනයක් මා තවම අසා නැහැ . නංගිට බැදපු මල් වියනයි ගීතයෙන් අපේ හද බැදගත් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහල යනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය හෝ දේශපාලන මතවාදය අපට අදාළම නැහැ. ඔහු මේ රටේ වාසනාවට බිහිවූ විශිෂ්ට ගායකයෙක්.
Ela machan.hariyatama hari.elazz.
අනිවාර්යයෙන්ම... අපි කලාකරුවකුගෙන් දකින්න ඕන ඔහුගේ කලාකාමී හැකියාව මිසක් ඔහුගේ පුද්ගලික මතය නෙවෙයි..
එදා මේ ගීතය අහනවිට දැනෙන පපුව කිදාගෙන යන හැගීම අද වෙරලියද්දගේ මේ ගායනයෙන් තවත් තීවුර ලෙස දැනෙනවා.. කට ඇරල මේ වගේ ගායනා කරන ගායකයෝ කී දෙනයිද ලන්කාවේ ඉන්නේ... ඔහුගේ මේ ගීතයත් පෙරුම්පුරාගෙන ගීතයත් මගේ මනෝ ගීත ලයිස්තුවේ ඉහලින්ම තියෙන ගීත....
අනේ මේ මිනිස්සුන්ට අවුරුදු 100ක 200ක ආයුශ ලැබුනා නම් ❤❤❤ මගෙ ආයුශත් අරන් තව චිරාත් කාලයක් මේ කටහඬවල් වැජඹේවා !!
❣️
Ube muna dakke na
Pissu nethuwa hitahan ban.
වදපු අම්මට හදපු තාත්ත ට දෙන්න හිතෙන්නෙ නෑ නේද ??
Ok. අපිටත් දෙන්න
සුපස්ටර් ලනම් ඇති තරම් එනවා වගේම ඉක්මනට යනවා මේ අපිට ඉන්න පිනට පහළ උන ගායකයෝ මෙතන ඉන්න හතර දෙනාටම මම ගොඩක් ආදරෙයි. 🌹🌹🌹🌹
Oba ay apiwa nomara maranne meka thamy attha attha gawa api asaranay
ලීඩ් පාට් එක ඔරිජිනල් සිංදුවෙ වගේමයි.ගායනයත් එලටම දෙනව.හරිම ලස්සනයි
Original akatath wada hodai🥰💪
ඒ රසේ ඒ විදිහටම දෙන්න ඕන නිසා තමයි Electric Classical Lead guitar එකක් මේ සිංදුවට play කරන්නෙ....ඒ tone ඒ විදිහටම ගන්න පුළුවන්.
Yes
වේරලියද්දගෙ ඔරිජිනල් ඇල්බම් එක තාමත් මගේ ළඟ. ❤️
පිනට පහළ උනු ලන්කවේ සුපිරි ගයකයෙක්🙏🙏🙏🙏🙏🙏
අද කාලයේ ගායකයෙක්ට හැරෙන්නවත් බෑ..ඒ හඩ අමරණීයයි හැමදාම❤️
Wow beautiful
Shaaas fm
Ada kale mokunda ban enne..gayakayo.
බොදවී යයි මුදු වදන් මෙදා 😔😢 මේ හඩවල් නම් මාරම පිස්සුවක් තමයි 💔❤️ දීර්ඝායුශ ලැබේවා වේරලියද්ද මහත්මාණෙනි 🙏🙏
හරිම ලස්සනයි. ඇහැට කදුළු උනන තරමට සංගීතය සහ ගායනය ඉතාම අපූරුයි.
මාර ගැම්මක් ඒ Voice එකේ තියෙන්නේ 🥺😎😎😍😍😍
ou ane math issara idalama sindu asama gayakayek .adari godak b.s.obata
නාද ❤️🔥 . වේරලියද්ද මහත්මයා ගෙ හඩ 👌
සේනානායක මහතානනි ..ඔබ ...අපේ රටවිරු සහෝදර සහෝදරියන්ට ශක්තියක් බුදුසරණයි
මොන හේතුවක්ද මන්දා....මම පෞද්ගලිකවම මාර ආස කරන ගීතයක්....
හැමෝම අති දක්ශයන්. හරිම සතුටුයි ✌️👏👏👏👏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
මගේ..හිතට.සැනසුම..දෙන.ගායකයා.බුදුසරණයි සියලු දෙවියන්ගේම පිහිටයි .ඔබතුමාට
හදවතෙ ගායකයා......😃
ඒ හඬ. කොතනකවත් අවුලක් වෙන්නෑ live sing කර කියලා. එහෙම තමි legend ලා. ආදරේ ❤❤❤❤
Top comment
Definitely 👌
පොළොන්නරුව තවත් සුපිරිම කටහඬක් ජය අයියා❤❤❤
ගායක වේරලියද්ද මහතා ගායනාකරන සෑම ගීතයක්මඅපගේ ජීවිත වලට සමීප අදහස්ඇතුලත්ව ඇත. ඇසීමට ප්‍රියමනාප බව හදවතට වදින අදහස් හාමිහිරි ගායන විලාසය අගය කල යුතුයි.එතුමන්ට දිගාසිරි පතමු.
Aniwa. Dan thawath aluth wela. Ahan inna asa hithenawa.
Dan wedawanawane muge Apache
මම හැමදාම සිංඳුවක් හරි අහනවා හරිම ලස්සනයි
කොමෙන්ට් බලදී සතුටුයි.මේවා අහන අය තාම ඉන්න එකගැන.
අපේ නව යෞවනය වර්ණවත් කල අපූරුතම හඬ මාධූර්‍ය....❤
හරිම ලස්සනය song එකක් ස්තුතිය
මාත් හරිම ආසයි මේ සින්දුවට. මොකක්දෝ සුන්දර හැගීමක් දැනෙනවා. දුර ඉද්දි දැනනවා වැඩියි ඇත්තෙන්ම
හරිම අපූරුයි. ගෙබුරු මිහිරි කටහඩ❤
කොහොම උනත් වේරලියද්ද ගේ මම ආසම ගීතය
ඉස්සර කොරෙක්ස් ඩී . පැනිය ගහලා සූස්තිය ගහන ගමන් අහන්නෙම ඔක තමයි .. වෙනම ලෝකෙකට යන්වා පට්ට
සිරාමම එක පාරක් ජොයින්ට් එකක් ඇදලා පොල්හේන බීච් එකේ පොල් ගහක් යට රෑ 12 ත් පහුවෙලා මේ සිංදුව එක සියපාරක් විතර ඇහුවා..!! ❤️
මේ ගීතය තමයි කැමතිම ගීතය. තේරුමක් හරියටමම මම දන්නෙ නෑ. පැහැදිලි කරන්න බැරි Fantasy එකක් තියනවා මේ ගීතයත් එක්ක. ♥
මේ අයත් එක්ක දැන් ඉන්න අයට හැරෙන්බවත් හැකිද..සුපිරිම ලෙජන්ඩ්ල..🇱🇰🇱🇰🇱🇰...🌹🌹🌹🎉🎉🎉
දක්ශ ගායකයෙක් ඒ වගෙම ගොඩක් ලස්සන සින්දුවක්
සංගිතයට පණ පොවන ගායනයක් 😍😍
අපිට එපා වෙන් නැ කොච්චර ඇහුවත් එපා නැති සිංඳු
හරිම ලස්සන සිංදු අහන් ඉන්න ආසයි
මාරම ලස්සනයි,අගෙයි තුන්දෙනාගෙ සංකලනය🎉
බස් එකෙ ඇහුනත් ඉවර වෙනකන් ඉදලා බහින්නෙ🚍🚌👌👍✌️🙏
මම හාන්න හාන්න අඞනවා මගෙ හදවතට. දැනෙනවා.කෙංහෙදෙං ගීහීන් අතරමග නවතීනවා❤❤❤❤
🙏🙏🙏🌼🌼🌼💖💖💖 මාරම ගැම්මක් එන්නෙ 🙏🙏🙏🌼🌼🌼💖💖💖
මාරම සින්දු මෙව්ව,තුන්දෙනාගෙ සංකලනය නියමයි.
හරිම ලස්සනයි .දිගාසිරි වේවා ඔබතුමාට .🙏🙏
නාද±වේරලියද්ද=මනසික නිදහස
හදවතේ ගායකයා...❤️❤️❤️❤️
හැමදාමත් හදවතේ ❤❤🎤👍🎶💪🌟🌟🎶🎶
ලීඩ් ගිටාර් පාර්ට් එක හරිම ලස්සනයි ..
ලස්සනට සිංදු කියනවා මං හරි අසයි ලස්සන කටහඩ මලලිකා මා බලලියෙ
සින්දු නෙමෙයි.අධි මාත්‍රා 🥺💗❤️
මීන නුවන් යුග කදුලුසදාගෙන දුරුකතරේ තනිවූ යුවතී ...😢😢😢😢😢😢
ගොඩක් ආසාවෙන් අහනවා
මං ආසම ගායකයෙක් සහ මගෙ ආසම සිංදුව
2024 විඳින අය කෝ ❤️
හරිම ලස්සනයි.👍👍👍👍👍❤❤❤❤❤❤❤
අම්මො මරු 😃😍
Fantastic singing excellent wording for reality that had happened in our past, so sorrowful.😢😢😢😢
මේ මනිස්සු සින්දු කියන්නෙ අපි නිකන් කතාකරවා වගේ 😂🎉❤
දැන් ඉන්න මිනිස්සු ඉන්න නෙවෙයි කතා කරන්න දන්නෙත් නැ මෙ මිනිස්සුන්ගෙ සිංඳුවක් ඇහුවත් ඇති ලස්සනයි 🎉😂
ආත්මීය ගී හඩ.චිරං ජයතු❤️❤️❤️❤️❤️❤️
ඔබතුමා .සියලු දෙවියන් ආරක්ෂා කරන්න ඕන බුදුසරණයි දෙවියන් ගේම පිහිටයි .
පට්ට😍😍😍😍❤❤❤❤❤
මගෙ ආසම ගායකයා. මම මේ සින්දු අහන්නෙ ගොඩාක් පොඩි කාලෙ ඉදලා. මට මතක විදියට අවුරුදු 3,4 වගේ ඉදලා
කපුගේ ත් හිටියානම් 😍😍😍
Ehenm diwya lokayak
Eka gana nn aye katha krnna deyak naha bn kapuge ada hitiye naha ne 😞😞😞
@@lahirusampath5839 dx79
Aththa 💔
Lassana wela mahathtayo ela obata jaya
Adarei adarei adarei attatama me wali katare jevithe gana sinduwakin kiyana adaraniya wadan hadawatatama danenawa obage adaraneya hada chirath kalayak babalewa 😍😍😍😍😍😍😍🇱🇰🇦🇪
quality backing 🏆️🏆️🏆️🏆️😍😍
හරිම ලස්සනයි ♥️♥️♥️
ලස්සනයි ❤❤❤
ස්තූතියි ඔබට 🌹
Harima lassanai. Gayakayanm Senanayake weraloyadda👍
ස්තුතියි
මෙතුමාගෙ මම ආසම ගීතය කොපමන ඇසුවත් මදි
What a voice legend, thank you
ආදරෙයි ඒ හඩට❤❤
magea ජීවිතය asama songs 🎵 akz
Super singing. Great song . Great artist
කුහක nati ලස්සන hadawatak ati සුපිරි waddek.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ සිංඳු ඔක්කොම ලස්සනයි 👍
Very excellent voice And performance ❤❤❤
Brilliant and exalant.. legends ..
2024ත් බලනවා❤🎉
Mama godaak aadare karana gaayek.dirgaausha wewa ethumanta.good luke
ආදරනීය නිහතමානී කලා කරුවෙක්, වේරලියද්ද මහත්තයාගේ නිහතමානී කම හින්ද තමයි චාමර වීරසිංහ දමිත් අසංක වගේ ආදරනීය ගායකයෝ බිහි උනේ,,
Excellent voice & Sounds. Please keep it up. 👍
Weraliyadda brooo...bila ehuwe patta
අසමසම ගායකයා සුපුන් මල්ලිත් පට්ට ❤️❤️
මං අසරණයි මට වචන එන්නෙනෑ ඒ ගායනය ගැන කියන්න. ගොළුවෙලා යනව. වාදනයත් ප්‍රශංසනීයයි.....
Thanks for your 🎉🎉🎉🎉🎈🥳🥳🥳
සුපිරි wadak..
Very nice. Congratulations🎉
ලස්සනයි
බෙන්ජි රණබාහුගේ බැකින් එකට පසු හොදම එක එ වොයිස් එක පට්ට
මාරම ❤❤❤❤ගති
අනර්ගයි.
My favourite singer weraliyadda golden voice sri lanka.....❤
අතීතාවර්ජනයකට ගියා............💔💔💔💔
මම ආසම සින්දුව
බෙහෙත්❤
Excellent Voice backing by Nadee Seneviratne
oba thuma mahindayata kade nogiyanam api kochcha wasanawantha wewida
මේක ගායනයක් නෙවෙයි.. භාවනාවක්
මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනිවූ යුවතී..
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
ගැයු ගී මී බඳුනේ රැඳුණේ..
බාලේ ඉඳන්.. පෙම් සිතුවම් ඇඳි
අද වෙන්වී නුඹ හිම පියසේ..
කාල වලා නැග එන්නා නබෝ ගැබ.. //
බොඳවී යයි මුදු වදන් මෙදා.. //
මීන නුවන් යුග කඳුළු සදාගෙන...
සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ..
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද.. //
මාලවිකා මා බාල ලියේ.. //
මීන නුවන් යුග කඳුළු සදාගෙන..
❤️🔥🙏👍
Thanks
❤
❤
ගොඩාක් ස්තුතියි සින්දුවලියපුඹබට.❤❤❤
ආසම ගායකයෙක් ❤️කුහක නැති මනුස්සයෙක් .❤️කුහක උනනම් අද අපට චමර,දමිත් කියලා ගායකයන් නැතිවෙන්නට තිබුනා❤️😘
Ekenma 💜💙
චාමර ,දමිත් මෙතුමාගෙ සිංදු කිව්වෙ නෑ. ඒ ගායකයන් වෙනම තැන්ක් හදාගත්තු අය
@@raveendrarupasinghe7520 danna tharama.dennama mulinma kiuwe meyage sindu
@@raveendrarupasinghe7520චාමර මුල් කාලෙ කිව්වා මචන්
@@raveendrarupasinghe7520අතීතය සොයා බලන්න. එයාල මුලින් කිව්වෙ කාගෙ සින්දුද කියල
මෙව්වා නිකන් ආපු හඩවල් නෙවෙයි ලංකාවෙ පිනට පහල උන හඩවල් හදවත් සුවපත් කල ඇත්තො ඉන්නා තැනක් වේනම් දෙවියෝම රකිත්වා❤️
Yes dear
ඔහුගේ තියුණු මෙන්ම ඔහුටම ආවේනිකවූ කට හඩට සමකල හැකි ගායනයක් මා තවම අසා නැහැ . නංගිට බැදපු මල් වියනයි ගීතයෙන් අපේ හද බැදගත් ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහල යනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය හෝ දේශපාලන මතවාදය අපට අදාළම නැහැ. ඔහු මේ රටේ වාසනාවට බිහිවූ විශිෂ්ට ගායකයෙක්.
Ela machan.hariyatama hari.elazz.
අනිවාර්යයෙන්ම... අපි කලාකරුවකුගෙන් දකින්න ඕන ඔහුගේ කලාකාමී හැකියාව මිසක් ඔහුගේ පුද්ගලික මතය නෙවෙයි..
එදා මේ ගීතය අහනවිට දැනෙන පපුව කිදාගෙන යන හැගීම අද වෙරලියද්දගේ මේ ගායනයෙන් තවත් තීවුර ලෙස දැනෙනවා.. කට ඇරල මේ වගේ ගායනා කරන ගායකයෝ කී දෙනයිද ලන්කාවේ ඉන්නේ... ඔහුගේ මේ ගීතයත් පෙරුම්පුරාගෙන ගීතයත් මගේ මනෝ ගීත ලයිස්තුවේ ඉහලින්ම තියෙන ගීත....
අනේ මේ මිනිස්සුන්ට අවුරුදු 100ක 200ක ආයුශ ලැබුනා නම් ❤❤❤ මගෙ ආයුශත් අරන් තව චිරාත් කාලයක් මේ කටහඬවල් වැජඹේවා !!
❣️
Ube muna dakke na
Pissu nethuwa hitahan ban.
වදපු අම්මට හදපු තාත්ත ට දෙන්න හිතෙන්නෙ නෑ නේද ??
Ok. අපිටත් දෙන්න
සුපස්ටර් ලනම් ඇති තරම් එනවා වගේම ඉක්මනට යනවා මේ අපිට ඉන්න පිනට පහළ උන ගායකයෝ මෙතන ඉන්න හතර දෙනාටම මම ගොඩක් ආදරෙයි. 🌹🌹🌹🌹
Oba ay apiwa nomara maranne meka thamy attha attha gawa api asaranay
ලීඩ් පාට් එක ඔරිජිනල් සිංදුවෙ වගේමයි.ගායනයත් එලටම දෙනව.හරිම ලස්සනයි
Original akatath wada hodai🥰💪
ඒ රසේ ඒ විදිහටම දෙන්න ඕන නිසා තමයි Electric Classical Lead guitar එකක් මේ සිංදුවට play කරන්නෙ....ඒ tone ඒ විදිහටම ගන්න පුළුවන්.
Yes
වේරලියද්දගෙ ඔරිජිනල් ඇල්බම් එක තාමත් මගේ ළඟ. ❤️
පිනට පහළ උනු ලන්කවේ සුපිරි ගයකයෙක්🙏🙏🙏🙏🙏🙏
අද කාලයේ ගායකයෙක්ට හැරෙන්නවත් බෑ..ඒ හඩ අමරණීයයි හැමදාම❤️
Wow beautiful
Shaaas fm
Wow beautiful
Wow beautiful
Ada kale mokunda ban enne..gayakayo.
බොදවී යයි මුදු වදන් මෙදා 😔😢 මේ හඩවල් නම් මාරම පිස්සුවක් තමයි 💔❤️ දීර්ඝායුශ ලැබේවා වේරලියද්ද මහත්මාණෙනි 🙏🙏
හරිම ලස්සනයි. ඇහැට කදුළු උනන තරමට සංගීතය සහ ගායනය ඉතාම අපූරුයි.
මාර ගැම්මක් ඒ Voice එකේ තියෙන්නේ 🥺😎😎😍😍😍
ou ane math issara idalama sindu asama gayakayek .adari godak b.s.obata
නාද ❤️🔥 . වේරලියද්ද මහත්මයා ගෙ හඩ 👌
සේනානායක මහතානනි ..ඔබ ...අපේ රටවිරු සහෝදර සහෝදරියන්ට ශක්තියක් බුදුසරණයි
මොන හේතුවක්ද මන්දා....මම පෞද්ගලිකවම මාර ආස කරන ගීතයක්....
හැමෝම අති දක්ශයන්. හරිම සතුටුයි ✌️👏👏👏👏🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
මගේ..හිතට.සැනසුම..දෙන.ගායකයා.බුදුසරණයි සියලු දෙවියන්ගේම පිහිටයි .ඔබතුමාට
හදවතෙ ගායකයා......😃
ඒ හඬ. කොතනකවත් අවුලක් වෙන්නෑ live sing කර කියලා. එහෙම තමි legend ලා. ආදරේ ❤❤❤❤
Top comment
Definitely 👌
පොළොන්නරුව තවත් සුපිරිම කටහඬක් ජය අයියා❤❤❤
ගායක වේරලියද්ද මහතා ගායනාකරන සෑම ගීතයක්ම
අපගේ ජීවිත වලට සමීප අදහස්
ඇතුලත්ව ඇත. ඇසීමට ප්‍රියමනාප
බව හදවතට වදින අදහස් හා
මිහිරි ගායන විලාසය අගය කල යුතුයි.එතුමන්ට දිගාසිරි පතමු.
Aniwa. Dan thawath aluth wela. Ahan inna asa hithenawa.
Dan wedawanawane muge Apache
මම හැමදාම සිංඳුවක් හරි අහනවා හරිම ලස්සනයි
කොමෙන්ට් බලදී සතුටුයි.මේවා අහන අය තාම ඉන්න එකගැන.
අපේ නව යෞවනය වර්ණවත් කල අපූරුතම හඬ මාධූර්‍ය....❤
හරිම ලස්සනය song එකක් ස්තුතිය
මාත් හරිම ආසයි මේ සින්දුවට. මොකක්දෝ සුන්දර හැගීමක් දැනෙනවා. දුර ඉද්දි දැනනවා වැඩියි ඇත්තෙන්ම
හරිම අපූරුයි. ගෙබුරු මිහිරි කටහඩ❤
කොහොම උනත් වේරලියද්ද ගේ මම ආසම ගීතය
ඉස්සර කොරෙක්ස් ඩී . පැනිය ගහලා සූස්තිය ගහන ගමන් අහන්නෙම ඔක තමයි .. වෙනම ලෝකෙකට යන්වා පට්ට
සිරා
මම එක පාරක් ජොයින්ට් එකක් ඇදලා පොල්හේන බීච් එකේ පොල් ගහක් යට රෑ 12 ත් පහුවෙලා මේ සිංදුව එක සියපාරක් විතර ඇහුවා..!! ❤️