Ahala Mal Pipena | ඇහැළ මල් පිපෙනා | Chandana Liyanarachchi | Sandaru Suyamaya |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 240

  • @BoundaryBites-d3w
    @BoundaryBites-d3w 7 місяців тому +99

    ඇහැල මල් පිපෙනා දෙවැට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝය දාට සද විලසින් මුහුන පෙනෙන්නා
    ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
    වැට ලග හිදිමින් මං එබී බලන්නම්
    වත්සුනු තැවරූ ගත මට අගේ නොවෙන්න
    වනේ පිපුණු මලක් ලෙසට සුවද හමන්න
    ඔමරි බැලම් හෙලාවි මුහුන බිමට නැමේවි
    ඇහැල මල් පිපෙනා...
    බහක් නොදී ගියත් අහක බලා සිනාසි
    මටම හිමී යැයි මගෙ සිත නිතර කියාවි
    මග බලමින් සැමදා ඉණි වැට ලග ඉන්නම්
    ඇහැල මල් පිපෙනා ...

  • @nayanajayasundara1786
    @nayanajayasundara1786 9 місяців тому +81

    දැන් තියන තේරැමක් නැති සින්දු වගේ නෙවෙයි මේව අහද්දී මාර feeling එකක් දැනෙන්නේ❤😊

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n Місяць тому +13

    මම 2009 ඉපදුන කෙනෙක් ඒත් මම ආසම ගායකයා චන්දන ලියනාරච්චි සර්.මම අහන්නේ චන්දන ලියනාරච්චි සර්ගෙ සින්දු විතරයි මේක මම ආසම සින්දුවක් .මා ළග චන්දන ලියනාරච්චිගෙ අලුත් සින්දුත් එක්ක සින්දු 250 ක් තියෙනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SandaruUdayanga-k1q
    @SandaruUdayanga-k1q 9 місяців тому +149

    මම 2006 ඉපදුන කෙනෙක් ඒත් ආසාවෙන් අහන්නෙ මේ සින්දු

  • @sahanlakshan525
    @sahanlakshan525 11 місяців тому +37

    ඒ කටහඬ නම් භාවනාවක් වගේ.. 🤤❤️✨️

  • @imayaindi
    @imayaindi Рік тому +53

    බහක් නොදී ගියත් අහක බලා සිනා සී💚
    මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී💙
    මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම්

  • @snsnilanka1092
    @snsnilanka1092 27 днів тому +3

    අවුරුදු ගානකට කලින් තිබුණු කටහඬ රුව තවමත් එහෙමම යි. ❤👍🏻
    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සිත් සුවපත් කරන කටහඬ හිමි ඔබේ සින්දු ඇහුවම අපිත් තව තරුණ වුණා වගේ දැනෙනවා 😊

  • @bimsaraadithya1188
    @bimsaraadithya1188 10 місяців тому +83

    2000 n passe apith kamathi mewata ❤️

  • @chandanabalasuriya7869
    @chandanabalasuriya7869 4 місяці тому +15

    මේ ගීත වල visuals.. තියෙන්නේ අපේ ම හිත් වල..ඒවා මාර ම ලස්සනයි.. අපිව අපි කැමති තැන් වලට එක්කගෙන යනවා 🙏❤️

    • @Nirak750i
      @Nirak750i 2 місяці тому

      අනේ ඔව්...❤❤❤

  • @lahiruwijesinghe7446
    @lahiruwijesinghe7446 4 місяці тому +28

    මේවා ඇහෙද්දි ඔක්කොම සතුටින් පේනවා වටේ පිටේ ගස් කොල සුළඟට සිනා වෙනවා පේනවා ඒ කාලේ එච්චර ලස්සනයි

  • @kamalPerera-pn9hm
    @kamalPerera-pn9hm 15 днів тому +23

    any one 2024 ❤

  • @DinushaDilshan-o2j
    @DinushaDilshan-o2j 2 місяці тому +4

    මගෙ රට ගැන මට ගොඩාක් අඩම්බරයි මෙ වගෙ ගයකයො කුලියපිටිය අපෙ ගමෙ බොහොම සතුටුයි❤❤

  • @wasanthakalahe7241
    @wasanthakalahe7241 Рік тому +21

    කී පාරක් අහන්න ඔ්නද මේක ? කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනෙ......

  • @DANIELJD8
    @DANIELJD8 7 місяців тому +17

    20M පාස් කරන්න ඕන Music video එකක් මේක❤ .. සුපිරිම සුපිරියි....කටහඩ ගැන කියන්න මට වචන නෑ🙏❣️

  • @captainnemo3958
    @captainnemo3958 11 місяців тому +17

    බහක් නොදී ගියත් අහක බලා සිනාසී
    මටම හිමී යැයි මගේ සිත නිතර කියාවි
    මග බලමින් සැමදා
    ඉනි වැට ළග ඉන්නම් ❤❤❤❤❤❤

  • @Rashmindakavishan1275
    @Rashmindakavishan1275 9 місяців тому +16

    එදත් අදත් අහන සුපිරි සින්දුවක් ❤

  • @PasinduVishwajith
    @PasinduVishwajith Рік тому +28

    කවදාවත් අමතක නොවෙන,නොවෙනස්වන ප්‍රේමනීයම හඩ❤️

  • @alisedirisinghe862
    @alisedirisinghe862 Рік тому +31

    පිස්සු හැදෙනව මේ සිංදු අහද්දි...😢😢😢 අතීතය මතක් වෙනව 😢😢

  • @nipunidarshika6772
    @nipunidarshika6772 8 днів тому +1

    කැමතිම සිංදුවක් කැමතිම ගායකයෙක්ගේ හඬින්🥺❤

  • @deshanperera5835
    @deshanperera5835 2 роки тому +47

    වයලින් බටනලා එකෝස්ටික් ඩ්‍රම් තබ්ලා ඩොල්කි බේස් ලීඩ් බොක්ස් ගිටාර් සිංදුව = කණට මී පැණි

  • @VimukthiHasiya
    @VimukthiHasiya 8 місяців тому +174

    2024 ත් අහන අය කොන්😊❤

  • @MMGroup.
    @MMGroup. 3 місяці тому +4

    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝයදාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතනක හෝ කවුරුත් නොයනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝයදාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතනක හෝ කවුරුත් නොයනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
    වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
    වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා
    ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී
    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝයදාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතනක හෝ කවුරුත් නොයනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
    බහක් නොදී ගියත් අහක බලා සිනාසී
    මටම හිමී යැයි මගේ සිත නිතර කියාවී
    බහක් නොදී ගියත් අහක බලා සිනාසී
    මටම හිමී යැයි මගේ සිත නිතර කියාවී
    මග බලමින් සැමදා ඉඳි වැට ළඟ ඉන්නම්
    ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා
    පුන් පෝයදාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා
    ඈත මෑත කොතනක හෝ කවුරුත් නොයනා
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්
    වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම්

  • @kamineyiresha358
    @kamineyiresha358 7 місяців тому +5

    ගොඩක් ආදරේ කරන ගීතයක්.
    මේක අහලා අහලා කී පාරක් කමෙන්ට් කරලා තියෙනවද කියලා දන් නෑ.
    Recording එකෙයි live sing කරන එකෙයි වෙනසක් නෑ..❤️❤️❤️

  • @coverbysachintha
    @coverbysachintha Рік тому +18

    ප්‍රේමනීයම කටහඩ❤

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 2 місяці тому +2

    තාත්තලාගේ කලේ සිංදු 2004 මමත් හරිම ආසවෙන් අහන සිංදුවක්. හිත නිවන භාවනාවක් ❤😌

  • @සිහිනය-ත8ෂ
    @සිහිනය-ත8ෂ Рік тому +17

    ඒක භාවනාක්😊

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 25 хвилин тому

    අසංක අයිය ඔයා වගේම සසික අක්කත් සදා අමරණීය යි....2004 මම එදා සිකිරුටි කොහුවල sayunaraya පීටයේ සසික අක්කට අද මාව මතක නැතුව ඇති .🎉🎉🎉🎉බුදු සරණයි අපේ නුබලාගෙ තියන මනුස්සකම ට....ආදරෙයි 🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦

  • @techwithmihi9289
    @techwithmihi9289 10 місяців тому +21

    Masterpiece ❤💆‍♂️😩

  • @idekakumara5009
    @idekakumara5009 10 місяців тому +9

    Sanjeewa
    ලස්සනයි
    💗

  • @PoornimaMadushani-pu8on
    @PoornimaMadushani-pu8on День тому

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි ඒක❤️🥰🎧💙

  • @malithyabinol7943
    @malithyabinol7943 9 місяців тому +7

    භාවනාවක් වගෙ ❤

  • @lakshithapriyashan7644
    @lakshithapriyashan7644 Рік тому +12

    ❤❤සින්දුවට අමුතු රහක් වෙන backing එකක්

  • @SadishSathyawan-j7j
    @SadishSathyawan-j7j 2 дні тому

    මෙ ලේඩිගෙ වොයිස් එක හරිම මිහිරි .අමුතු හැගඅල් දැනෙනවා.එයා හෛම චම්.

  • @thusithalakmal1948
    @thusithalakmal1948 5 місяців тому +9

    රේඩියෝ එකේ ඒකාලේ සවුන්ඩ් වැඩිකරලා අහපු සින්දු🔥

  • @InokaSudarshani-n3m
    @InokaSudarshani-n3m 4 дні тому +1

    ගායනයට නොදෙවෙනි වාදනය ❤

  • @rmt4519
    @rmt4519 Рік тому +5

    ඇහල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා🥰

  • @Kavindu650
    @Kavindu650 Місяць тому

    නාට්‍ය සිංදු වලින් හිතට සුපිරියටම feel වෙච්චි සිංදුව දැනට " ආලවන්ත නෙත් විදා " ❤

  • @රෝන්දේ-ඣ7හ
    @රෝන්දේ-ඣ7හ 4 місяці тому +1

    වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා
    වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා❤

  • @kamineyiresha358
    @kamineyiresha358 7 місяців тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. හරිම ආදරණීයයි..
    🥰❤️

  • @LahiruMadhuwa-ut6ki
    @LahiruMadhuwa-ut6ki Місяць тому +1

    මම මේ සින්දු අහන්න ගත්තේ අපේ තාත්තා නිසා..එයා මේ සින්දු වලට ගොඩාක් කැමතී...❤

  • @dhilansankalpa1516
    @dhilansankalpa1516 Рік тому +16

    චන්දන ලියනආරච්චි❤🖤😍

  • @Danumkuppiya
    @Danumkuppiya 2 місяці тому +1

    මම අපේ හොස්ටල් එකෙ උඩ ඉන්න AHS අයියාලාගෙ playlist eke නිතරම ඇහෙන සින්දු අතරේ ආසම එකක් ඒ වේලාවට සැපට දැනෙනව....

  • @sankhamalika
    @sankhamalika 2 роки тому +32

    Nice harmony arrangements❤️

  • @samithjayasingha3606
    @samithjayasingha3606 Місяць тому

    අපේ හදවත් වලට දැනෙන්න ගැයූ ගීත....තාමත් ගොඩාක් ආදරෙන් අහන ගීත❤❤❤❤❤

  • @rumamru7385
    @rumamru7385 29 днів тому

    මම මුස්ලිම් ඉස්සර මගෙ ස්කෝලෙ සිංහල යාලුවො එක්ක wheel එකේ යද්දි දැම්මා තාම පිස්සුවෙන් වගේ අහනවා😇❤

  • @idekakumara5009
    @idekakumara5009 10 місяців тому +6

    Sanjeewa
    නියමයි
    💗

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 6 місяців тому +2

    මාරම විනිදනයක් එ කට හඩ සංගිතය

  • @oldshowsb418
    @oldshowsb418 8 місяців тому +5

    කටහඬ භාවනාවක් වගේ

  • @Mrmuffincast
    @Mrmuffincast 9 днів тому +1

    භාවනාවක් ❤ 2024

  • @wasanthakalahe7241
    @wasanthakalahe7241 Рік тому +17

    Very, very, very heart feeling, touching, thanks for all musicians..

  • @Autohuboficial
    @Autohuboficial 8 місяців тому +3

    Sound සුපිරි ❤️

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 2 місяці тому +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊කියන්න වචන නෑ ❤❤❤❤

  • @chathuraanuradha8928
    @chathuraanuradha8928 3 місяці тому +3

    මේ voice එකනම්❤️

  • @Rash869
    @Rash869 Рік тому +7

    තවත් සුපිරියක් කොල්ලනේ 😍♥️✨️

  • @RoshKariyakarawana
    @RoshKariyakarawana 10 місяців тому +6

    Recording එකෙයි live sing කරන එකෙය් කිසි වෙනසක් නෑ ❤

  • @Maliya-Lakshan
    @Maliya-Lakshan 8 місяців тому +2

    චූටි කාලෙ ඉදලා ආසම ගායකයා💓💫

  • @IsuruSahan-b9g
    @IsuruSahan-b9g 2 місяці тому +1

    මන් 2001 අපිත් ආසාවෙන් අහනවා මේ සිංදු ❤

  • @GnanaseeliJayawardanaJayawarda
    @GnanaseeliJayawardanaJayawarda 11 місяців тому +4

    කටහඩ බාවනාවක්♥️

  • @AnimationKSL
    @AnimationKSL 28 днів тому +2

    asama song eka 😍

  • @NadeeshaRanasinghe-uk9nt
    @NadeeshaRanasinghe-uk9nt 4 місяці тому +3

    Chandana liyanarachchi❤❤

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 місяці тому +2

    බුදුසරනයි,මමෙි❤

  • @maheshikawijesiri4422
    @maheshikawijesiri4422 7 місяців тому +1

    මග බලමින් සැමදා
    ඉනි වැට ලග ඉන්නම් ❤...😊

  • @subangi9770
    @subangi9770 Рік тому +9

    චන්දන සර් ❤️🤗

  • @malananuradha1468
    @malananuradha1468 Місяць тому +1

    Mama adare, asama gayakaya

  • @eranga9958
    @eranga9958 3 місяці тому +3

    මම ඉස්සෙල්ලම computer එකක් ගත්ත දවසෙ පලවෙනියට ඇහුවෙත් චන්දන ලියනාරච්චි සර්ගෙ සිතින් අදිනවා ආපසු යන්න නොදී...❤

  • @punyasandumini4931
    @punyasandumini4931 4 місяці тому +2

    Me sinduwe thiyena gami kamat mn harima asai ❤🥰 2000 n passe unath

  • @Mr.PRO98
    @Mr.PRO98 10 місяців тому +5

    ee wachana 😍🥰

  • @blackbird8656
    @blackbird8656 3 місяці тому +2

    Lassanay ❤️❤️
    Supiriy😊❤️

  • @Dushanthi84
    @Dushanthi84 Рік тому +11

    Music ... 🥺😘😍❤️

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f Місяць тому +1

    @rootunes කාරුණික ඉල්ලීමක් පුළුවන් නම් කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාව ගෙන්නන්නකෝ grade 14 එක්කල
    දැන් තියන ඝෝශාකාරී සංගීතයට වඩා ඇත්තටම හිත නිවන සුළු කටහඩක්‌ මේ වගේ බැකින් දෙන quality band එකක් එක්ක එකතු උනොත්..... ❤️

  • @anuradhapradeep5032
    @anuradhapradeep5032 Рік тому +8

    අමිමෝ මෙි බටනලාවනමි පිස්සුවක්

  • @FfPodda-n6y
    @FfPodda-n6y 2 місяці тому +2

    Masterpiece ❤

  • @IshanPamuditha-fp6bq
    @IshanPamuditha-fp6bq Місяць тому

    හදවතට දැනෙන සින්දු ❤

  • @blackff5399
    @blackff5399 4 місяці тому +1

    අම්මෝ මේ මියුසික්. 💗🥺
    අමුර්තයක් 😫🔥

  • @shasheeninduwara5957
    @shasheeninduwara5957 Місяць тому

    පුරපසෙක නොවී නුබ අවපසෙක සැගවුනා 🤍

  • @Sinahalasong-f6e
    @Sinahalasong-f6e 3 місяці тому +1

    කවදාවත් වයසට නොයන එකම හඩ.......❤😊

  • @Anuhas97
    @Anuhas97 2 місяці тому +1

    2000න් පස්සෙ අය මේ පැත්තට❤️😊

  • @Dkay93
    @Dkay93 23 дні тому +1

    One of the best songs ever ❤

  • @wajirakumarasinghe9581
    @wajirakumarasinghe9581 4 місяці тому +1

    මිනිස්සුන්ට මෙච්චර ලස්සන ලියන්න පුළුවන්ද??

  • @lakmaldakumpitiya
    @lakmaldakumpitiya Місяць тому +1

    Nihal sir ge wishishta nirmana ❤

  • @jhr3450
    @jhr3450 3 місяці тому +1

    ලියතඹරා කැසට් එක

  • @dushanlakshman143
    @dushanlakshman143 9 місяців тому +5

    භවනා කරන්න ඇස් වහන්නම ඕනේමද? 🥺🫀😇💆‍♂️

  • @ChamooNavoo
    @ChamooNavoo 5 місяців тому +2

    Woooow ❤

  • @Nividivyanjali
    @Nividivyanjali 4 місяці тому +2

    Lyrics perfect ❤😻

  • @ShavenduDisaanayake
    @ShavenduDisaanayake 7 місяців тому +5

    Flutist and violins 🎻 ❤

  • @DinushaDilshan-o2j
    @DinushaDilshan-o2j 2 місяці тому +1

    සර් ඔයාට ගොඩාක් අදරෙයි මෙ වගෙ ගිත නිර්මාණ අපට ලාබාදිමට ❤❤

  • @sampathjeewan4608
    @sampathjeewan4608 2 роки тому +8

    Superb ❤👍

  • @dilinichathurika313
    @dilinichathurika313 2 роки тому +8

    Beautiful song...

  • @රෝන්දේ-ඣ7හ
    @රෝන්දේ-ඣ7හ 4 місяці тому +2

    Addicted ❤

  • @samithawickramathilaka6367
    @samithawickramathilaka6367 2 роки тому +10

    Love this song!!❤️✌️

  • @kasunkalhara-hr9vp
    @kasunkalhara-hr9vp Рік тому +6

    Kawadawath amathaka nowana mage hadawathe
    gayakaya

  • @gishanvishmitha695
    @gishanvishmitha695 11 місяців тому +5

    patta lassanai

  • @DANIELJD8
    @DANIELJD8 8 місяців тому +2

    Amazing song ❤👍

  • @ashokjayasundara1445
    @ashokjayasundara1445 Місяць тому

    This isn't just a song. It is part of Life. No matter how old it gets. ❤❤❤❤❤❤

  • @kumaraekanayaka6914
    @kumaraekanayaka6914 3 місяці тому +2

    Fafct❤

  • @thusharadineth3174
    @thusharadineth3174 3 місяці тому +2

    ❤ from bataganwila

  • @renukamunasinghe
    @renukamunasinghe 24 дні тому +1

    sipire song aka👍👍👍👍🤠🤠🤠

  • @sadithajunju8410
    @sadithajunju8410 6 місяців тому +2

    ඇයි මේ සිංදුවට මෙච්චර හැබ්බැයි උනේ 😪🥺

  • @NethmiNirmani-t9i
    @NethmiNirmani-t9i 9 місяців тому +4

    favourite❤

  • @rukmalmadurawala1773
    @rukmalmadurawala1773 2 роки тому +9

    Best songs❤️❤️❤️❤️❤️❤️