Asa Imu Api | අසා ඉමු අපි | Somasiri Medagedara | Sandaru Suyamaya | Roo Tunes

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 20

  • @sethsrilanka
    @sethsrilanka 10 місяців тому +10

    මෙම ගීතය ජාතික තරුණසේවා සභාවේ මුල්ම ගායිකාව අපේ ආදරණීය ධම්මිකා කරුනාරත්න ගුරුතුමිය ගායනා කරමින් ප්‍රසිද්ධ කල ගීතයක්. සෝමසිරිගේ සංදර්ශනය තුල අමතක වීම මුල හා කැපවීමෙන් ගමන ගිය සොහොයුරිය අමතක කිරීමක්. ධම්මිකා අක්කගේ මෙහෙවර ජාතික රූපවාහිනීයටත් අමතක වීම ඉතාමත්ම කනගාටුදායකයි. උගත් රූමත් සංගීත ගුරුවරියක් වන ඇය හා බන්දුල මනතුංග මහතා එක්ව මේ වනවිට දැයට ඉතාමත්ම දක්ෂතම දුවා දරුවන් පිරිසකගේ දැනුම උපදවා දැයට එක්කලා. රූපවාහිනී නාලිකාව සොයා බලන්න. ඔබගේ ආයතනයේ ආරම්භ මුල්දිනත් ධම්මිකා කරුණාරත්න ගුරුතුමිය එක්ව සිටිමින් සංදර්ශනයට සහභාගි වුනා.🎉🎉

  • @sunethperera4853
    @sunethperera4853 9 місяців тому +3

    Budusaranai Duwe! Lassanai.

  • @SanjeewaBandara-kq4ek
    @SanjeewaBandara-kq4ek 3 місяці тому +1

    Voice..❤ හරිම ආදරණීය ගීතයක්
    හරිම ආදරේ කරන හඬ දෙකක්..ඔහුගේ දියණියගේ හඬ හරිම මිහිරියිකොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @AnnoyedFlower-jr5rt
    @AnnoyedFlower-jr5rt 9 місяців тому +4

    ගීත රචකයා කොරෝනා වලින් මියගිය නිමල් සහෝදරයා

    • @matchboxcamera67
      @matchboxcamera67 5 місяців тому

      ❤The lyric he created.. Rip.

    • @matchboxcamera67
      @matchboxcamera67 5 місяців тому

      Could you please translate lyr

    • @enupuludara1188
      @enupuludara1188 2 місяці тому

      ​@@matchboxcamera67he says that the writer of this song(lyrics maker)dies in corona pandemic after suffering from Corona.

    • @matchboxcamera67
      @matchboxcamera67 2 місяці тому

      @@enupuludara1188 🎼🎸🎶🎧❤️. It's sad about the lyricist passed away...Rip.

  • @nilangachamara22
    @nilangachamara22 10 місяців тому +1

    ❤❤❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉Lassanai thanks rupawahini.

  • @sunilwijekon
    @sunilwijekon 5 місяців тому +1

    Maru....😊

  • @edm4303
    @edm4303 8 місяців тому +2

    Mata awrudu 10 wage athi me sindu eheddii.. mewa aheddii e kaleta yanwa ❤

  • @Jeewaka3
    @Jeewaka3 3 місяці тому +1

    නොදැන සසරේ
    අසා ආවෙමි
    දහස් ගණණින්
    හර සුන් කථා
    පලක් නැත දිවියේ
    සසර දිගුවන ඒ කථා....
    අසන වදනකින්
    හිත නිවේ නම්
    සසර කෙටිවන
    එවන් සංවර වූ කථා
    එකම අරුතෙන් යුතු
    බුධු වදනක් අසා
    සසර කෙටිවන ඒ කථා
    නිවේ නම් ගතසිත
    උතුමැයි ඒ සමදිටු කථා...
    ජීවක....
    දහසක් නිරර්ථක කථා අහනවට වඩා .එකම එක බුධුවදනකින් ගතසිත දෙකම සංවර වන නිසා උතුම් යන බුධුවදනයි මින් කියවෙනුයේ...

  • @asankalanka7460
    @asankalanka7460 2 місяці тому

    ඔබගේ ඉදිරිපිට සිට අසන්නට තිබුනානම්, මම වගේ වාසනාවන්තයෙක් , අගෙයි වාදක මන්ඩලයේ හා කඩටහඩ ඔබ දෙදෙනාගේ.

  • @PahanyaMethsuri
    @PahanyaMethsuri 6 місяців тому +6

    Mage grandfather and aunt

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 10 місяців тому +1

    😍😍සෝමසිරි🌺මැද‌ගෙදර 🌺🌺👍👍

  • @MalaniMali-d1u
    @MalaniMali-d1u Місяць тому

    Man ada parana gaikawa kiyanawata

  • @edm4303
    @edm4303 8 місяців тому +1

    Man asama gayakaya ❤

  • @matchboxcamera67
    @matchboxcamera67 5 місяців тому

    Lyrics meaning...