Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 172

  • @A.D.C477
    @A.D.C477 10 місяців тому +38

    අපේ කාලයේ ගායකයෙක්..❤❤ ඒ හඩවල් මොන ස්ටාර්ලා ආවාත්, අහන්න ලැබෙන්නේත් නැහැ, ඒ ජනප්‍රියකම ගන්න කාටවත් බැහැ..ඒ ගීත මාරයි..හදවතට ගායානා කරන්නේ ❤..තෙරුවණ් සරණයි 👏🌻

  • @JCN_
    @JCN_ 10 місяців тому +16

    සුවඳ මට දී... මගෙ ප්‍රියතම melody එකක්.. sooooo melodious ❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 місяців тому +62

    තරැණ සේවා සභාවෙි තවත් විශිෂ්ට සොයා ගැනීමක්

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 місяців тому +11

    රෝහන මැතිදුනි ඔබට තවත් ලස්සන නිර්මාණ කිරීමට ආශීර්වාද වෙිවා

  • @skoswaththa8459
    @skoswaththa8459 10 місяців тому +7

    සියල්ල අපූරුවට සංයෝජනය වූ නිර්මාණයක් ❤

  • @nilumudalige23
    @nilumudalige23 10 місяців тому +23

    එදත් අදත් නොවෙනස් ආදරණීය හඩ චන්දන අයියා ❤❤ දෙවි පිහිටයි ඔබට .

  • @thiwankakanapaddalagamage3238
    @thiwankakanapaddalagamage3238 9 місяців тому +4

    සුවඳ මට දී පාට තැවරූ.... එදා මෙදා පමණක් නොව මැරෙනතුරාවටම මා ආදරය කරන ගීතය! 💛🌻

  • @ThiliniThathsarani-k2g
    @ThiliniThathsarani-k2g 9 місяців тому +12

    දිව්‍යමය කටහඬ ♥️

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 8 місяців тому +11

    That music director, that singer, and that marvellous orchestra. Hatz off to all of them...

  • @nishanisandamali1471
    @nishanisandamali1471 10 місяців тому +96

    කොයි තරම් ඇහුවත් මෙ ගිත එපා වෙන්නැ........දැන් අවුරුදු 30 පමණ ගිහින්........❤❤❤

    • @sandundilanka6732
      @sandundilanka6732 10 місяців тому +20

      Eka aththa❤..Ratawal wala thani wela inna apita hitha hadaganna tiyena ekaka de🇱🇰❤️🇳🇿

    • @ConfusedAirboat-sm3lr
      @ConfusedAirboat-sm3lr 9 місяців тому +3

      ❤​

    • @PalinguTheekshana
      @PalinguTheekshana 8 місяців тому

      ​@@sandundilanka6732😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊

    • @WaasGunawardana
      @WaasGunawardana 7 місяців тому +2

      😊

    • @laksithalexander8375
      @laksithalexander8375 7 місяців тому

      😮​@ConfusedAirboat-9😢s😢😢🎉🎉😢😢😢😢😢😢😢j😢uoh🎉g 0:29🎉🎉 mgih🎉 0:01 😅😅h 0:20 0:21 😅😢😢😢😢😅ĝ😢 0:33 😢😮😅😅😅j😢jk 0:34 0:35 😮😅😢😢i😮😅😢8oi😢😅😢i😢k😢😢😢😢😮😮😮

  • @NERGYStudios
    @NERGYStudios 9 місяців тому +11

    ඒ වාද්‍ය වෘන්දය...

  • @ashokakumudini8266
    @ashokakumudini8266 10 місяців тому +6

    Dear Rohana Sir you are the king melody in Sri Lanka.you are a. legend.May you live long.

  • @aselashyaman3931
    @aselashyaman3931 10 місяців тому +6

    ජෝතිපාලලා වෙගේ අපි අතරෙව් නැති උනාම ඇගයීම් ලැබෙන ගායකයෙක් ❤

  • @nadeebpriyadarshani388
    @nadeebpriyadarshani388 4 місяці тому +4

    මේ සිංදු නම් පරණ වෙන්නෙම නැහැ ❤❤❤❤ ඒ තරම් ලස්සන අපේ ජීවිතත් එක්ක බැඳුණු ගීත ❤❤❤❤❤❤ කොයි වෙගේ ඇහුවත් සිත නිවන ගීත ❤❤❤❤❤❤

    • @Weerasinha-q7o
      @Weerasinha-q7o Місяць тому

      අනිවාර්යයෙන්ම

  • @kesh2032
    @kesh2032 10 місяців тому +4

    Incredible voice and music, a truly timeless masterpiece.

  • @SasankaDulakshi-on5jv
    @SasankaDulakshi-on5jv 2 місяці тому +3

    මොන තරම් හිත නිවනවද ඒ කටහඩ ඒ සිංදු ❤❤❤

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 10 місяців тому +5

    😀😃😄නියමයි😄😄😍මරුනේ😍😍😍😍😍

  • @deshikahansani8076
    @deshikahansani8076 9 місяців тому +6

    සුවඳ මට දි... ❤❤

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 2 місяці тому +2

    බොහොම නිහ්තමානී කලාකරුවෙක්

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 6 місяців тому +15

    ස්තුතියි චන්දන මහත්මයානනේ මෙවැනි ගිත අපට **** දාායාද කලාට ස්තුතියි ඔබට ස්තුතියි විශ්වමාතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @iruwa_vlogs
      @iruwa_vlogs 5 місяців тому +3

      චන්දන මහත්තයාට මේවා ලියල දුන්නේ රෝහණ වීරසිංහ මහතා...චන්දන මහත්යාගේ ගැයුම් තමයි අපිව වෙනම ලෝකෙක ට අරන් ගියේ...විරහව වේදනාව..ආදරය සුන්දර බව හැම දෙකම අපිව වෙනම ලෝකෙක ඉන්න ඉගැන්නුව

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 3 місяці тому +1

      ලියාල නෙවෙ සංගීතය හදලා දුන්නෙ එයා

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 4 місяці тому +3

    සිරිලංකවේ ඇති සම්පත් 2 ක් , හරිම ලස්සනයි, 🙏🏿 පිට රටවල් වල ඉන්න අපිට, අපේ කමට දැහැන් ගත වන්න නැත්නම් මනසින් සිරිලංකාවේ යන්න 😍

  • @PradeepaMadhushani-jw4yq
    @PradeepaMadhushani-jw4yq 2 дні тому

    pattama lassanai

  • @samithjayasingha3606
    @samithjayasingha3606 2 місяці тому

    අපේ හදවත් වලට ගැයූ ගීත.....මම 5වසරේ ඉන්නකොට අහපු සිංදු සෙට් එක...තාමත් ගොඩාක් ආදරෙන් අහන්නෙ මේ ගීත ටික❤❤❤❤

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 2 місяці тому

    කොච්චර ඇහුවත්. ඇති වෙන් නෙති සින්දු. තාම මේවා. සුපිරි 👍👍👍. චන්දනaiya.. ජේසු පිහිටයි. මම ඔයා ගේ ගීතවලට ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹❤️❤️❤️🎉🎉🎉🎉

  • @isharaperera5799
    @isharaperera5799 10 місяців тому +2

    හරිම ලස්සන සිංදු ටික

  • @h.chamindanihalkumara
    @h.chamindanihalkumara 2 місяці тому +1

    හදවතට දැනෙන ගීත තමයි මේවා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤ 👍

  • @tharindulakmal874
    @tharindulakmal874 6 місяців тому +5

    මේ කටහඩ නම් අනේ මංදා කියන්න තේරෙන්නේ නෑ මොන තරම් දැනෙනවද කියලා කියාගන්න තේරෙන්නේ නෑ ඒ තරන් මේ කටහඩ මායාවක් ❤😍🥰

  • @anushanirathnapriya491
    @anushanirathnapriya491 6 місяців тому +7

    මම ආසම.ගායකයන් අතරි එක්කෙනෙක් ඔබ ❤❤❤

  • @kaveeshakavinda1861
    @kaveeshakavinda1861 10 місяців тому +4

    Asam gayakayek chandana sr e hadata pana dun සංගීතය rohana srge ape rate සංගීත කලාව thawath ශක්තිමත් kirimat shakthiya ලැබේවා ❤

  • @Derangh
    @Derangh 5 місяців тому +16

    Recorded version එකටත් වඩා ලස්සනට live සිංදු කියන්ඩ පුළුවන් අතිදක්ෂ ගායකයෙක්

  • @DanushkaLakmal2001
    @DanushkaLakmal2001 6 місяців тому +2

    රෝහණ සර්ගෙ මියුසික් නම් කියන්න වචන නෑ සුපිරියක් තමයි ❤️❤️

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 10 місяців тому +3

    Suwanda mata dee
    All time favorite

  • @chamidusandamal6727
    @chamidusandamal6727 10 місяців тому +4

    Nadeeka aiyage bass line eka ❤❤

  • @lakminaproductions6657
    @lakminaproductions6657 10 місяців тому +4

    චන්දන ලියනාඅරච්චි ❤

  • @ayeshaabesiri7440
    @ayeshaabesiri7440 4 місяці тому

    ඇත්තටම අදටත් අහන්න හරිම ආස සිංදු. හරිම මිහිරියි ❤

  • @anuradhibandara8485
    @anuradhibandara8485 5 місяців тому +2

    මේ ගීත අහන්න මම පින් කරල තියෙනවා

  • @sadeepmadushan7504
    @sadeepmadushan7504 10 місяців тому +3

    Beautiful voice..👌👌

  • @thilinaprabath2910
    @thilinaprabath2910 4 місяці тому +4

    ❤ ආසම ගායකයින් අතර උඩම ඉන්න කෙනෙක්

  • @SupunJayalath
    @SupunJayalath 16 днів тому

    A big salute to the most talented Orchestra❤️

  • @nishanthafernando3029
    @nishanthafernando3029 Місяць тому

    ලස්සනයි අයියේ ❤❤❤

  • @hasithagayan5199
    @hasithagayan5199 2 місяці тому

    ආසම ගායකයෙක්... ❤️❤️❤️

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 місяці тому

    Marama ලස්සනයි 😢

  • @nadeesampath1422
    @nadeesampath1422 8 днів тому

    කාලය ගෙවිලා අපි වයසට ගිහිල්ලා ඒත් මේ ගීත අහද්දි හිතින් තරැණ වෙනවා

  • @kmjfernando4740
    @kmjfernando4740 9 місяців тому +2

    Amaraniya hada...❤️❤️❤️

  • @anandapattiarachchi681
    @anandapattiarachchi681 2 місяці тому

    NICE A'ND BEAUTIFUL SONG... ARUTH BARAI I AM ANANDA PATTIARACHCHI FROM OLD DHARMAPALIYAN RECEIVED GAMAGE AND YOU MRKIN CHIYARIN PARTI AT CRICKET MATCHES.. '' PAST LIFE AT PARLIYANS''.. WE MET SEVERAL TIMES TIMES AT INTERNATIONAL BOOK FAIR... ALL THE BEST FOR YOU AND CHANDRA AND FAMILY.. ❤

  • @samithjayasingha3606
    @samithjayasingha3606 2 місяці тому

    ආදරනීය ගීත ❤❤❤❤❤

  • @WageethAyeshmanka
    @WageethAyeshmanka 4 місяці тому +2

    Avurudu 17 inna mama vage ayath mevage sindu ahanavada 💝😌🥀

  • @chamikacooray827
    @chamikacooray827 8 місяців тому +12

    පොල් රුප්පාවේ සිංදුව තිබ්බානම්❤

    • @slcrack
      @slcrack Місяць тому

      Sirawata Patta song ekak ekath

    • @ErandiShanika-nx3br
      @ErandiShanika-nx3br 4 дні тому

      Mulma kale sindwak,pol ruppawe,sithabparawa giya, wage sindu.

  • @nilanthikumari5327
    @nilanthikumari5327 7 місяців тому +3

    Chandana Ayie oyata deegayu🌹🌹🌹

  • @prasadnalaka8038
    @prasadnalaka8038 7 місяців тому +3

    නියම ගිතය

  • @Gdinush
    @Gdinush 9 місяців тому +1

    Beautiful 🎉😊❤❤

  • @sajithashrinath
    @sajithashrinath 10 місяців тому +12

    අපේ ගායකයෙක් කුලියාපිටියේ ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 місяці тому

    Aye ithin gemma thama❤

  • @ArfRock-su7ok
    @ArfRock-su7ok 9 місяців тому +4

    Mage hadawathe gayakaya sada amaraneeya

  • @kaveeshshehara7252
    @kaveeshshehara7252 5 місяців тому

    නන් පල පුබුදන මුත් යස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි. ❤

  • @sudanthabandara
    @sudanthabandara 8 місяців тому +6

    මහින්ද බන්ඩාර❤

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 3 місяці тому +1

    Kochi ra..aehuat..aep.
    Ven nh. Lassanai super 👌 👍 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashenbandaranayake4376
    @ashenbandaranayake4376 2 місяці тому

    චන්දන ලියනාරච්චි🖤

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 7 місяців тому

    Timeless creations. Bravo 🎊

  • @Cloudyy-hm3qh
    @Cloudyy-hm3qh 3 місяці тому

    ආදරෙයි aiye

  • @musiciansvlogkushansiriwar3414
    @musiciansvlogkushansiriwar3414 5 місяців тому

    අම්මෝ ඒවනම් ❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому +1

    Supiri

  • @ashokfonseka6062
    @ashokfonseka6062 4 місяці тому

    This time he has got the best backing band setup

  • @dainlye7023
    @dainlye7023 13 днів тому

    Me sinduwa mn ahuwe mn 9wasare innkota den mata 43k eth me sinduwa ahenekota parana mathaka hemadama jivathwenawa

  • @mkdmmkdm6122
    @mkdmmkdm6122 14 днів тому

    Mahinda Bandara best lead guitarist👌❤️

  • @ManjuSumanasiri
    @ManjuSumanasiri 5 місяців тому

    Excellent program perfect

  • @Thanujap639
    @Thanujap639 2 місяці тому

    Hamada adaren ahanne. Thwath lassa gee kiyanna labewa.

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 3 місяці тому

    Chandana Aiya . adarei ....

  • @PiyumikaMadumali-kb4xb
    @PiyumikaMadumali-kb4xb 2 місяці тому

    Fav 🥺❤

  • @DinushanerangaHakkini-vv6cf
    @DinushanerangaHakkini-vv6cf 5 місяців тому +1

    Kawuda e lead gahanne 😮superb

    • @Derangh
      @Derangh 5 місяців тому

      Mahinda Bandara

  • @AdiThya-j4b
    @AdiThya-j4b 2 місяці тому

    Lassanay❤

  • @ChamindaKumara-k5j
    @ChamindaKumara-k5j 2 дні тому +1

    👍👍👍💏💏💏

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 4 місяці тому

    Hama athinma perfect ❤

  • @rohanabandara2974
    @rohanabandara2974 3 місяці тому

    Chandana aiya niyamai

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 2 місяці тому

    Very nice

  • @dimithrifernando8183
    @dimithrifernando8183 10 місяців тому

    ❤🙈Only the Feelings

  • @chandananimalshantha232
    @chandananimalshantha232 2 місяці тому

    Great

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 місяців тому

    Lasssana gee😊❤

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu 10 місяців тому +3

    Gayakayo hitha hoda minissu

  • @PriyanthaMawathage
    @PriyanthaMawathage 3 місяці тому

    Ever loveing romantic voice

  • @Mysoul_4U
    @Mysoul_4U 2 місяці тому

    Anyone 2024 🥹. Omg favssss 🥺💗

  • @thilankaparanagama158
    @thilankaparanagama158 6 місяців тому +1

    ❤️😍

  • @DanuDanu-y3z
    @DanuDanu-y3z 7 місяців тому +1

    Hemada adarei

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 9 місяців тому

    Wooooooow ...

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Місяць тому

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @praneethgayashan6179
    @praneethgayashan6179 6 місяців тому

    Maru a

  • @hasithasampath7689
    @hasithasampath7689 10 місяців тому

    Honey ❤❤❤🙏🙏🙏

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 10 місяців тому +1

    🎉🎉🎉

  • @Dan-acadamy
    @Dan-acadamy 3 місяці тому

    🎉❤

  • @KidVogue-vs5nx
    @KidVogue-vs5nx 5 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @naveenprathap8075
    @naveenprathap8075 5 місяців тому

    ❤🥰

  • @PeterXerxes
    @PeterXerxes 9 місяців тому

    Tempo 💛

  • @MuRu1801
    @MuRu1801 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @janithherath8409
    @janithherath8409 9 місяців тому +1

    🥰

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 4 місяці тому

    ✝️💝🙏🎤🎧🎼

  • @VishakaKarunathilaka
    @VishakaKarunathilaka 10 місяців тому

    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤

  • @SeniruThulnith
    @SeniruThulnith 10 місяців тому

    💗

  • @waruniekanayake2227
    @waruniekanayake2227 5 місяців тому

    ප්‍රිය කරන කටහඩක්

  • @tharukabimsara1606
    @tharukabimsara1606 9 місяців тому

    😮😮

  • @anujahaslin304
    @anujahaslin304 8 місяців тому

    Amathuma feelin ekak enawa mewa aheddi