Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හැමදාම වගේ අදත් වැදගත්ම දැනුවත් කිරීමක්,කිරිපිටි බිබි හිටපු මම අද මේදය අඩු නැවුම් කිරි බොන්නගත්තා ක්ලොරොස්ට්‍රෝල් ටිකක් වැඩි උන නිසා...ඒත් ඉතිං බලං ගියහම ඒක 100ට 100ක්ම එහෙම බලපාන්නේ නෑ ඉතිං...ස්තුති ඔබට 🙏
අනේ මෙි දැන් හිතපු පුඝ්නයක් දෙයියො දුන්න වගේ❤
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
පිටි කිරි සිරුරට ඉතාමත් විශසහිත වෙ. දියරමය කිරි හොඳයි .ඔබ තුමා වගෙ කෙනෙක් පිටි කිරි promote කරන්න එපා.ඔබව විස්වාස කරන අය ගොඩක් ඉන්නවා
දැනුවත් උනා ගොඩාක් ගොඩාක් බෙහෙවින්ම ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤ මෙවැනි දෑ ඉදිරිපත් කිරීම පිළිබඳව ❤❤
Very good 👍compliments Dr. 👍🙏
Thanks 🙏🙏 Arthritis walata kiri bonna aepakiyanawane doctor gb
Mama kiri bonne naha sema hadenawa kiyana nisa a gana danuwath karanna oba thumta thanks🙏🙏👍
ස්තුතියි doctor
හන ඇට ගැන විඩියෝ එකක් කරන්න පුළුවන් ද ඩොක්ටර්.
Thank you so much.👍❤
ස්තුතියි ඩොක්ටර්
Thank you!!
මම කිරි උණු කරන විට සුදුලුනු සහ ඉඟුරු තලලා දානවා එවිට සීතල ගතිය ඇත්තෙම නෑ.එහෙම බිවුවට අවුලක් නැද්ද.ස්තූතියි
Thankyou ❤❤
ගොඩාක් හොඳ video එකක් ❤
Wasa wisa nathi, kal thiyaganna jathi nodapu kiridawasaka apta welandapolehamu wunoth ana ema kirinam apata, ape sirurata hodak wewi 🥲
Thank you very much sir
කිරිබොන කොට සෙම හැදෙනවා කියන කථාව මොකක්ද ඒ ගැනත් ටිකක් විස්තර කරන්න ස්තුතියි
සමහර අයට එල කිරි එක දිගට බීවම සෙම හැදෙනවා මොකද එල කිරි සීතල නිසා.සමහර අයට නං අවුලක් නෑ.
A Ape unta pissu
කිරිපිටි සමාගම්වලින් පතුරවපු කතාවක්. කැඳ බිව්වහම පන නෑ කියනවා වගේ තමයි ඒකත්
Boru kathawak
Boru api ude hawasa bonawa.
කිරි හොදා...ඒවා හදන කොම්පැනිත් ඊට වඩා හොදා....
Sir heart pershent ta ela Kirki hodaida
Doctor, lankave thiyana A2 milk products gena visthara kiyannako
පොඩි කාලෙ අපි පාසැල් ගියේ එළකිරි වීදුරුවක් බීල. ඒත් අද සතියක් එකදිගට එළ කිරි බිවොත් සෙම හැදිල ගොඩක් අමාරු වෙනව .ඒඇයි.
Doctor mama fregnat amma kenek ela kiri valata kaha dala biwwata kamak nadda
දියවැඩියාව අයට බොන්න වෙනම කිරි එකක් තියෙනවද?මොකක්ද එ?
Mata Sena thiyanawa Kiri bonna Hoda nadda doctor 🙏
Tnx doctor
Doctor wa channel krnna details denna puluwann da
😅 එළකිරි බීවම පිලිකා ඇති වනබවට ( brest cancer) කතාව ඇත්ත නැත්ත සොයා ගැනීමට කැමති යි.ස්තුතියි.
Gee gena vedio ekak karannako..
Diyara kiri ho honda nawum elakiri walata inguru pethi kihipayak ho kaladuru ala kabellak dala tikak rath kalothsemata wena balapama adui
Kiri gana kiyanawada.. online consultation marking da.???
Thank you doctor 🇦🇪
නරක දේ ටිකක් හොදයි කියන එක පෝෂණවේදියකුගේ කාර්ය භාරය නොවේ යමෙක් එසේ කියනවා නම් ඔහු සිටින්නේ බහුජාතික ආහාර සමාගම් වල ග්‍රහණයේ
Ow mekathawa weradi. Pitikiri hodanee
Ow meeke boru kiyanne
🙏🙏🙏🙏🙏🙏💕💕💕
Kiri piti seeni thel iwath kireemen siyali bo nowana rogawalin araksha viya haka mewa byla
piti kiri hodadeyak neme kiyala ai oyata doctor kelinma kiyanna bari🙄🙄
ඇයි ඩොක්ටර කන්න කැමති දේවල් ටික කන්න සුදුසු නැති මට්ටමට පත්වෙලා කන්න අකැමැති කෑම හැම දේම පෝශනදායි වෙලා තියෙන්නෙ....😂😂
Isthuthi sir
Thanks a lot 🙏🙏
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා පිටරටින් ගෙනෙන විෂ සහිත පිලිකා කාරක මුසු වු කිරි ප්‍රමෝට් කිරිම පිලිබඳව ඉතාමත් කණගාටුයි මුදලක් සමාගම් වලින් ලබා ගත්තා ද???? ඔබ පිලිබඳව සමාජයේ පිලි ගැනිමක් තියෙනවා කණගාටුයි බහුජාතික රැල්ලට අසුවුනාද?
👍🙏🙏
👍👍💕👍👍👍
Supar
මව් කිරි දෙන මවක් දවසකට කොපමණ කිරි බීමට අවශ්‍ය ද
වකුගඩු පුස්නතියෙන අයට කිරි හොදද
කිරි අඩුවෙන් බොන්න.
Doctor mage kakul wala joints ridenawa. Ekata vitamin ekak kiyannko plz
Tomato kanna epa. Omega 3 supplement ekak ganna. Coconut oil/ olive oil use karanna. Godak ma issue nam honda doc kenek gawata yanna dear
Milk powder එක බිව්වම cancer හැදෙනවා කියන කතාව ඇත්තද ❤
වෙළද පොළ තියෙන Fresh Milk වල ඇත්තටම මේ පෝශනය තියෙනවද?වතුර වැඩි පුර මිශ්‍ර කරල තියෙනවා වගෙයි බෙනකොට දැනෙන්නෙ. ලංකාවේ ගුණාත්මක Fresh Milk ගන්න තියෙනවා ද?
Kiripiti aththatam honda naa. Fresh milk ok. Highland fresh milk wage. Habai sathwa kiri walin guna nam elu kiri. Eee eka bonna amarui. Mang kiri bonne naa fish kaneth naa. Habai dan fish kanna tikak purudu wenawa. Ela kiri athyawashya naa. Habai bara wadi karaganna pitikiri udaw wenawa. Ekath hamotama neme habai. Genes anuwa thamai :) koro wala gunaya Kirk samagam thamai dannawanne ethakota doctors la eka piliarang apita kiyanawa. Habai kiri samagam kapati! Kiri wala Calcium api hithana tharamata naa. Ape rate komath wanchawa ne. Pitarata wage organic milk mehe naa. Doctor kiwwa wage moderate amounts ok. Hamadema onata wada ganna honda naa. Samahara ayata eka eka leda thiyenwa hari ahara ratawak nathi nisa. Ethakota e ayata kiro aguna wenna ida thiyenwa. Hama dema psychological wennath ida thjyenwa . mang nam kana bona dewal walata sthuthi karala deviyan wahansege ashirawadaya eya natha prakasha karala thamai kanne. Dan honda kama hoyaganna amarui. Ganna elawalu pawa wasa visa. Ekai bless karala kanne.
මට කියන්න තියෙන්නේ පිටිකිරි..නම් බීවම මම මහත් වුනා..ඒත් ගමේ කෙනෙක් ගෙන් එළකිරි බොන්න පටන් ගත්ත..ඇත්තටම මාර රසයි..කිසි අතුරු ආබාධයක් නැ
කිරි company වලින් හොද කුට්ටියක් ලැබිලා වගෙයි
වගෙයි වගෙයි...
මට 60යි වයස..... එළකිරි වලට ලිංගික සංසර්ගය දීර්ඝ කරගන්න පුළුවන්ද......❤
😂
😄@@darshanapereraperera6252
සන්දර්භය කෙසේ වෙතත් ලගදීම ගමේ යන්න ටිකට් එක ඇදෙයි,😅🤣🤣🤣🤣🤣😄
වකුගඩු බොහා් දුරට අක්‍රමන්‍ය උනකෙනෙකුට සිංහල බෙහෙත් බොන එක සුදුසුද?
පිට් කිරිවල කිසිම ගුනයක් නෑ කියලා කියනවා ඒක ඇත්තක්ද සර්
1:22
ස්තුතියි ඔබට @@SwarnalathaAgalawatta
මට සෙම හැදෙනවා
Humans are the only mammals who drink milk of another species, 🤣🤣🤣
අපිනං ගමේ එළකිරි තමා 💪💪💪🍼
Thanks doctor 🙏🙏🌹🌹
👍👍👍🙏
❤❤❤
හැමදාම වගේ අදත් වැදගත්ම දැනුවත් කිරීමක්,කිරිපිටි බිබි හිටපු මම අද මේදය අඩු නැවුම් කිරි බොන්නගත්තා ක්ලොරොස්ට්‍රෝල් ටිකක් වැඩි උන නිසා...ඒත් ඉතිං බලං ගියහම ඒක 100ට 100ක්ම එහෙම බලපාන්නේ නෑ ඉතිං...ස්තුති ඔබට 🙏
අනේ මෙි දැන් හිතපු පුඝ්නයක් දෙයියො දුන්න වගේ❤
ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤
පිටි කිරි සිරුරට ඉතාමත් විශසහිත වෙ. දියරමය කිරි හොඳයි .ඔබ තුමා වගෙ කෙනෙක් පිටි කිරි promote කරන්න එපා.ඔබව විස්වාස කරන අය ගොඩක් ඉන්නවා
දැනුවත් උනා ගොඩාක් ගොඩාක් බෙහෙවින්ම ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤ මෙවැනි දෑ ඉදිරිපත් කිරීම පිළිබඳව ❤❤
Very good 👍compliments Dr. 👍🙏
Thanks 🙏🙏 Arthritis walata kiri bonna aepakiyanawane doctor gb
Mama kiri bonne naha sema hadenawa kiyana nisa a gana danuwath karanna oba thumta thanks🙏🙏👍
ස්තුතියි doctor
හන ඇට ගැන විඩියෝ එකක් කරන්න පුළුවන් ද ඩොක්ටර්.
Thank you so much.👍❤
ස්තුතියි ඩොක්ටර්
Thank you!!
මම කිරි උණු කරන විට සුදුලුනු සහ ඉඟුරු තලලා දානවා එවිට සීතල ගතිය ඇත්තෙම නෑ.එහෙම බිවුවට අවුලක් නැද්ද.ස්තූතියි
Thankyou ❤❤
ගොඩාක් හොඳ video එකක් ❤
Wasa wisa nathi, kal thiyaganna jathi nodapu kiri
dawasaka apta welandapole
hamu wunoth ana ema kiri
nam apata, ape sirurata hodak wewi 🥲
Thank you very much sir
කිරිබොන කොට සෙම හැදෙනවා කියන කථාව මොකක්ද ඒ ගැනත් ටිකක් විස්තර කරන්න ස්තුතියි
සමහර අයට එල කිරි එක දිගට බීවම සෙම හැදෙනවා මොකද එල කිරි සීතල නිසා.සමහර අයට නං අවුලක් නෑ.
A Ape unta pissu
කිරිපිටි සමාගම්වලින් පතුරවපු කතාවක්. කැඳ බිව්වහම පන නෑ කියනවා වගේ තමයි ඒකත්
Boru kathawak
Boru api ude hawasa bonawa.
කිරි හොදා...ඒවා හදන කොම්පැනිත් ඊට වඩා හොදා....
Sir heart pershent ta ela Kirki hodaida
Doctor, lankave thiyana A2 milk products gena visthara kiyannako
පොඩි කාලෙ අපි පාසැල් ගියේ එළකිරි වීදුරුවක් බීල. ඒත් අද සතියක් එකදිගට එළ කිරි බිවොත් සෙම හැදිල ගොඩක් අමාරු වෙනව .ඒඇයි.
Doctor mama fregnat amma kenek ela kiri valata kaha dala biwwata kamak nadda
දියවැඩියාව අයට බොන්න වෙනම කිරි එකක් තියෙනවද?මොකක්ද එ?
Mata Sena thiyanawa Kiri bonna Hoda nadda doctor 🙏
Tnx doctor
Doctor wa channel krnna details denna puluwann da
😅 එළකිරි බීවම පිලිකා ඇති වනබවට ( brest cancer) කතාව ඇත්ත නැත්ත සොයා ගැනීමට කැමති යි.ස්තුතියි.
Gee gena vedio ekak karannako..
Diyara kiri ho honda nawum elakiri walata inguru pethi kihipayak ho kaladuru ala kabellak dala tikak rath kaloth
semata wena balapama adui
Kiri gana kiyanawada.. online consultation marking da.???
Thank you doctor 🇦🇪
නරක දේ ටිකක් හොදයි කියන එක පෝෂණවේදියකුගේ කාර්ය භාරය නොවේ යමෙක් එසේ කියනවා නම් ඔහු සිටින්නේ බහුජාතික ආහාර සමාගම් වල ග්‍රහණයේ
Ow mekathawa weradi. Pitikiri hodanee
Ow meeke boru kiyanne
🙏🙏🙏🙏🙏🙏💕💕💕
Kiri piti seeni thel iwath kireemen siyali bo nowana rogawalin araksha viya haka
mewa byla
piti kiri hodadeyak neme kiyala ai oyata doctor kelinma kiyanna bari🙄🙄
ඇයි ඩොක්ටර කන්න කැමති දේවල් ටික කන්න සුදුසු නැති මට්ටමට පත්වෙලා කන්න අකැමැති කෑම හැම දේම පෝශනදායි වෙලා තියෙන්නෙ....😂😂
Isthuthi sir
Thanks a lot 🙏🙏
❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමා පිටරටින් ගෙනෙන විෂ සහිත පිලිකා කාරක මුසු වු කිරි ප්‍රමෝට් කිරිම පිලිබඳව ඉතාමත් කණගාටුයි මුදලක් සමාගම් වලින් ලබා ගත්තා ද???? ඔබ පිලිබඳව සමාජයේ පිලි ගැනිමක් තියෙනවා කණගාටුයි බහුජාතික රැල්ලට අසුවුනාද?
👍🙏🙏
👍👍💕👍👍👍
Supar
මව් කිරි දෙන මවක් දවසකට කොපමණ කිරි බීමට අවශ්‍ය ද
වකුගඩු පුස්නතියෙන අයට කිරි හොදද
කිරි අඩුවෙන් බොන්න.
Doctor mage kakul wala joints ridenawa. Ekata vitamin ekak kiyannko plz
Tomato kanna epa. Omega 3 supplement ekak ganna. Coconut oil/ olive oil use karanna. Godak ma issue nam honda doc kenek gawata yanna dear
Milk powder එක බිව්වම cancer හැදෙනවා කියන කතාව ඇත්තද ❤
වෙළද පොළ තියෙන Fresh Milk වල ඇත්තටම මේ පෝශනය තියෙනවද?
වතුර වැඩි පුර මිශ්‍ර කරල තියෙනවා වගෙයි බෙනකොට දැනෙන්නෙ. ලංකාවේ ගුණාත්මක Fresh Milk ගන්න තියෙනවා ද?
Kiripiti aththatam honda naa. Fresh milk ok. Highland fresh milk wage. Habai sathwa kiri walin guna nam elu kiri. Eee eka bonna amarui. Mang kiri bonne naa fish kaneth naa. Habai dan fish kanna tikak purudu wenawa. Ela kiri athyawashya naa. Habai bara wadi karaganna pitikiri udaw wenawa. Ekath hamotama neme habai. Genes anuwa thamai :) koro wala gunaya Kirk samagam thamai dannawanne ethakota doctors la eka piliarang apita kiyanawa. Habai kiri samagam kapati! Kiri wala Calcium api hithana tharamata naa. Ape rate komath wanchawa ne. Pitarata wage organic milk mehe naa. Doctor kiwwa wage moderate amounts ok. Hamadema onata wada ganna honda naa.
Samahara ayata eka eka leda thiyenwa hari ahara ratawak nathi nisa. Ethakota e ayata kiro aguna wenna ida thiyenwa. Hama dema psychological wennath ida thjyenwa . mang nam kana bona dewal walata sthuthi karala deviyan wahansege ashirawadaya eya natha prakasha karala thamai kanne. Dan honda kama hoyaganna amarui. Ganna elawalu pawa wasa visa. Ekai bless karala kanne.