ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට ගත යුතු ආහාර සහ කලයුතු දේ. |Dr.DR

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 464

  • @ajithdissanayake6756
    @ajithdissanayake6756 3 роки тому +31

    Dr,ලෝකේ දිවූණු රට වලවත් මේවගේ දැනුවත් කිරීම් කරනවා අඩුයි, ඒකටත් සල්ලි ගන්නවා.😀.. මම නිතරම බලන වැඩසටහනක්..ඔබ තුමිය ඉතාම වටිනා පැහැදිලි කිරීම කරනවා.ඔබට ස්තුතියි..🙏

  • @id4474
    @id4474 3 роки тому +14

    සල්ලි දිලාවත් ගන්න බැරි උපදෙස් ටිකක් ...💕💕💕වචනයෙන් කියන්න බැරි තරම් ගොඩක් වටිනවා ....ඔබ තුමියට ගොඩක් ස්තුති 💕💕💕💕💕💕

  • @niroshapriyadarshani1594
    @niroshapriyadarshani1594 Рік тому +1

    ඩොක්ටර් ලස්සනට මෙ දෙවල් කියලා දෙනවා 😊

  • @mohommedsiddek1916
    @mohommedsiddek1916 3 роки тому +1

    ඔබතුමියගේ වැඩ සටහන් සියල්ල අපි බලනවා මැඩම් ඇත්තෙන්ම ගොඩාක් වටිනවා මේ වගේ අපිව දැනුවත් කරනවට ඔබතුමියට් ගොඩාක් පින් මටත් ගැස්ට්‍රයිටිස් අමාරුව තියෙනවා පෞද්ගලික ආයතන වලින් නිතරම බෙහෙත් ගන්නවා නමුත් කිසිම සහනයක් නෑ රජයේ රෝහලක් වෙත ප්‍රතිකාර වලට ගියාම ගොඩාක් දුරට ඔවුන්ගේ සැළකිලිමත් බව අඩුයි පපුවේ වේදනාව නින්ද නැති බව බඩ පපුව දැවිල්ල හා ඉදගන්නා විට පපුව හිරවීම යන බොහෝ රෝග ලක්ෂණ නිසා මන් මේ වෙද්දි ගොඩාක් පීඩා විදිනව වෛද්‍ය තුමියනි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් සහනක් නොමැතිව රජයේ රෝහලක් වෙත ගියත් ඔවුන් එය පරික්ෂා කරන්නේ නැ වෛද්‍ය තුමියනි

  • @yeshaniupeksha2788
    @yeshaniupeksha2788 3 роки тому +20

    මෙම දැනුවත් කිරීමට බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි💐

  • @mohamednaeemmohamedzubair4752
    @mohamednaeemmohamedzubair4752 3 роки тому +9

    වෙෙද්‍ය තුමියනි, ඉතා වැදගත් කතාවක්. වෙෙද්‍යවරයකු කියන්නේ රටක් වටිනා. වස්තුවක්. ඔබ තුමියට අපගේ ප්‍රණාමය.

    • @renuperera3720
      @renuperera3720 3 роки тому

      ඔබට ගොඩ ස්තුතිය ❤️❤️❤️👍👍👍

  • @navoddanushka
    @navoddanushka 3 роки тому +6

    Thanks doctor
    මේ චැනල් එක නම් ගොඩක්ම වටිනවා ⛑️⛑️⛑️⛑️⛑️

  • @zaimzaim7095
    @zaimzaim7095 3 роки тому +5

    හැමදාමත් වගේ නිවැරදිව පැහැදිලිව අවශ්‍ය දේ වෙලාවට ම පැහැදිලි කර දීම ගැන බොහොම ස්තූතියි

  • @tharindunilanka3175
    @tharindunilanka3175 3 роки тому +11

    ස්තුතියි වෛද්‍ය තුමිය ❤😊 ඇත්තෙන්ම වටිනවා .මේ වැඩසටහන් ❤

  • @oppomobile9129
    @oppomobile9129 3 роки тому +2

    ඔබ තුමිය ගැන බොහෝම සතුටක් හිතට දැනෙනවා, මක් නිසාද කිව්වොත් ඔබතුමිය ඒ කතා සිතට ගොඩක් දැනෙනවා, ගොඩක් පින්,

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 роки тому +3

    ඔබතුමිය මෙි කරන සේවය ඉතාමත්ම
    වටිනවා.ස්තුතියි.

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 3 роки тому +5

    ස්වර්ණවාහිනියේ දැක්ක පලවෙනි දවසෙම ක්‍රශ් එක❤️ දැන් ඩොක්ටර් කෙනෙක්.. සුබපැතුම්

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 роки тому +10

    ගොඩක් වටින Topic එකක් අද මිස් ❤️

  • @sampathhathurusinghe7979
    @sampathhathurusinghe7979 3 роки тому +4

    ඔබතුමිය කරන මේ සේවාවට බොහොම පින් 🙏

  • @rohithalankathilaka1320
    @rohithalankathilaka1320 3 роки тому +3

    ඔබ තුමියට ගොඩාක් පින්

  • @roseymadasekera
    @roseymadasekera 3 роки тому +1

    Hi Dear Harshika I love you. thank you. God bless you and your sister and brother.

  • @dhananjayaadhikari8836
    @dhananjayaadhikari8836 3 роки тому +2

    හරිම ලස්සන පැහැදිලි කිරිමක් 👍 හරිම ලස්සන ඩොක්ටර් කෙනෙක් 😊 සුබපැතුම් !!

  • @MUSICWORLD-fx5tx
    @MUSICWORLD-fx5tx 3 роки тому +1

    හැමදාමත් වගේ ඔබතුමියගේ අදත් වැඩ සටහනත් ගොඩක් වටිනවා . මම හැමදාම කියනවා වගේ ඔබතුමියට ගොඩාක් පින්
    එළවළු සහ පලා වර්ග උයනකොට විටමින් විනාශ වෙන්නෙ කොයි මට්ටමෙන් ද කියලා වැඩසටහනක් පුළුවන්නම් කරන්න doctor

  • @dilharisehansa4426
    @dilharisehansa4426 3 роки тому +8

    ගොඩක් වටින දැනුවත් කිරීමක් මිස්...🙏🙏🙏

  • @charithcaldera7246
    @charithcaldera7246 3 роки тому +8

    ගොඩක් වටින දැනුවත් කිරීමක්. බොහොම ස්තූතියි ඩොක්ට❤️🙏💐

  • @janeeshathathsarani9978
    @janeeshathathsarani9978 3 роки тому +4

    Thank you doctor.ගොඩක් වටිනා වීඩියෝ එකක් 💐

  • @myrugpsl1244
    @myrugpsl1244 3 роки тому

    ස්තුතිය දැනුවත් කිරිමට.මන් ඔබ තුමියගෙන් වැඩසටහනක් කරන්න කියලා හ මගෙ ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහල තිබුනා

  • @e.cnugera6313
    @e.cnugera6313 3 роки тому +2

    Dr. Your advise is very valuable and you are really pleasant.

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 3 роки тому +6

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට මැඩම් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏👍👍❤️❤️

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 3 роки тому +2

    ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි ඔබ තුමියට

  • @kamalbandara4922
    @kamalbandara4922 3 роки тому +14

    ඉතාම වටිනා වැඩසටහන්. ඔබ තුමියට ගොඩාක් පින්

    • @irunilochana8689
      @irunilochana8689 3 роки тому +2

      ඉතාමත්ම වටිනා වැඩ සටහනක් ඔබ තැමියට ගොඩාක් පින්

  • @virajinigunasekara
    @virajinigunasekara 3 роки тому +4

    බොහොම ස්තූතියි ඩොක්ටර්. ලක්ෂ තුනක සුබ පැතුම්. ,😍😍😍😍😍😍❤️❤️❤️❤️. බුදු සරණයි.

  • @antonanton7267
    @antonanton7267 3 роки тому

    මේ වසංගත කාලය තුල ඔබතුමියගේ ඉතාමත් සරලව කරන මෙවැනි සාර්ථක වැඩසටහන ඉතාමත් අගේ කොට සලකමි ,ස්තුතියි ජයවේවා වාසනා වේවා .

  • @wasanamar8157
    @wasanamar8157 3 роки тому +2

    ඉතාමත් පැහැදිලිව අප නොදන්නා දේ කියා දෙන ඔබතුමියට දිර්ගායු ඔබතුමියගේ වැඩසටහන් අපි හැමදාමත් බලනවා බුදු සරනයි ❤️❤️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 3 роки тому +4

    🌹සුබ පැතුම් ඩොක්ට ...❤️🙏🌹🌹
    ..🌹බොහොම ස්තුති මන් බලන් හිටපු විඩියෝ එකක් ....🌹 අපෙ ජිව්තේට ගොඩාක් වටින විඩියෝ අරගෙන එන ඔබතුමියට ශක්තිය ධෛර්ර්ය ලැබෙන්න ඕනී තවත් මෙවනි වටිනා දේවල් අරගෙන එන්න....🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nimalifernando7591
    @nimalifernando7591 3 роки тому

    බොහොම ස්තුතියි. ඩොක්ටර්. දැනුවත් කරාට. ඉතාමත් වටිනව.

  • @induhewapathirana6362
    @induhewapathirana6362 3 роки тому +2

    Great service my dear

  • @s.c.perera8389
    @s.c.perera8389 3 роки тому +10

    ඔබතුමිය හොඳ වෛද්‍යවරියක් වගේම, හොඳ ගෘහණියක් බව පෙනී යනවා. ස්තුතියි ඔබගේ වටිනා පැහැදිලි කිරීමට.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 роки тому

    Bohoma Pin Obathumeyata Apawa Denuwath Kalata. Theruwansaranai. ❤❤❤🌹🌹🌹🌹

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 роки тому +1

    ඔබ තුමීයට නීරොගිමත් දිවියක් ලැබේවා තෙරුවන් සරණයි

  • @shashinijeewanthi8382
    @shashinijeewanthi8382 3 роки тому +5

    අපේ ගෙදර අයත් covid හැදිල ගෙදර ඉන්නෙ ඉතින් අපිට මේ වගේ උපදෙස් ගොඩාක් වටිනවා doctor ඔබතුමියට පින්❤️

    • @abeysooriya6553
      @abeysooriya6553 3 роки тому +1

      Ikaman suwa budu sarni🙏

    • @shashinijeewanthi8382
      @shashinijeewanthi8382 3 роки тому

      @@abeysooriya6553 thanks oyt

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +2

      ඉක්මන් සුව පතමි.මනස නිදහසේ තියාගන්න.ලෙඩේට බය වෙන්න එපා..

    • @shashinijeewanthi8382
      @shashinijeewanthi8382 3 роки тому

      @@CyberClinic thank you mdm❤️

  • @rusirudassanayake5437
    @rusirudassanayake5437 3 роки тому +2

    Different background and nice music.Good vedio.Thank you madam.

  • @evon-ze6nw
    @evon-ze6nw 3 роки тому +8

    ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ,💕💕💕💕

  • @kumaradinesh8094
    @kumaradinesh8094 8 місяців тому

    ගොඩාක් ආසාවෙන් බැලුවා ගොඩාක් වටිනවා

  • @chandiuduwara2780
    @chandiuduwara2780 3 роки тому

    ස්තූතියි ! ඔබතුමියට .වටිනා දැනුවත් කිරිම ක්

  • @SIGMA-q1l4m
    @SIGMA-q1l4m 11 місяців тому

    ගොඩක් වටිනවා doctor
    තැන්ක් යූ❤

  • @nalakahemachandra9269
    @nalakahemachandra9269 3 роки тому +1

    Oba tumiyage program Godak watinawa

  • @appleball3989
    @appleball3989 3 роки тому +1

    මට covid හැදිලා ගෙදර ඉන්නේ... මේ දවස් වල ප්‍රතිශක්තිය වැඩි කරන videos බලනවා මන්...හැබැයි බලන්නේ english videos..මොකද හරි හමන් සින්හල videos නෑ මේකේ.. ඒත් අද උදෙන්ම yt එකට එද්දි මේක දැක්කාම කියාගන්න බැරි සතුටක් ආවා... Thank you dr🙏🙏තෙරුවන් සරණයි ඔබතුමියට.. පරිස්සම් වෙන්න covid භායනකයි...

  • @maneeshahettigedona2503
    @maneeshahettigedona2503 Рік тому

    ගොඩක් වටිනවා මේ සේවාව

  • @rupacover8916
    @rupacover8916 Рік тому +1

    වටින වීඩියො එකක් තෑන්ක්ස් මැඩම්.❤️

  • @SashiniAvishka
    @SashiniAvishka Рік тому

    Doctor, I greatly appreciate your consultation for a health life

  • @ardanasusu6767
    @ardanasusu6767 3 роки тому +3

    Godak sthuthi doctor...API Hari Bayen inne kochchara parissam unath...

  • @priyanthirathnayaka4771
    @priyanthirathnayaka4771 3 роки тому

    Godak watena desanayak doctar thanks u.💓💓💓💓

  • @kanishkadushmantha9787
    @kanishkadushmantha9787 3 роки тому

    Api hama video ekakma balanawa..me video ekath පැහැදිලිව අපිට kiyala dunna.බොහොම sthtuti

  • @sarathkumara9359
    @sarathkumara9359 3 роки тому

    ගොඩක් වටිනා දෙයක් සුභ පතනවා

  • @nadideshani5038
    @nadideshani5038 3 роки тому

    Great. Pogrom is DR. Thanks. God bless you

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 3 роки тому

    දැනුවත් කලාට ඔබතුමිය ට බොහොම ස්තුතියි දී ර්ගාආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. දෙව් පිහිටයි . ස්තූතියි .

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 3 роки тому +33

    මෙච්චර හොද programme එකටත් unlike කරන අන්ධ බුද්ධිකයොත් ඉන්නව මිස් 😁

  • @SHA-gq3vi
    @SHA-gq3vi 3 роки тому +1

    ඔබතුමියට නිකන්ම නිකන් ස්තුති කරලා මදි Dr

  • @laxmangunarathne
    @laxmangunarathne 3 роки тому

    ඉතාම වටිනා ඉදිරිපත් කිරීම ක්. ඔබතුමිය බොහෝම පිං

  • @dilrukshiaruni924
    @dilrukshiaruni924 3 роки тому

    ගොඩක් වටින විඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @raniperera7615
    @raniperera7615 3 роки тому +1

    Godak pin doctor biyen inna welawe me vidiyata pahadili karala denawata oba tumiyata niduk nirogi bawaya labewa

  • @firstgraden9307
    @firstgraden9307 3 роки тому +1

    Godak watina deyak doctor karanne all the best

  • @thamalijayamini7055
    @thamalijayamini7055 3 роки тому

    ගොඩක් ස්තුති mis math covid positive wela adata dawas 18i me video eka wadagath 🙏🙏

  • @studylife01
    @studylife01 3 роки тому +2

    Thank you dotor !

  • @ashiniariyarathne7565
    @ashiniariyarathne7565 3 роки тому

    malinie ariyarathne Thank u doctor theruwan sarani oba thumiyata

  • @koumarimadusani8378
    @koumarimadusani8378 3 роки тому

    බුදු සරනයි ඔබතුම්යට දැනුවත් කරාට

  • @Sehandu2006
    @Sehandu2006 3 роки тому

    Godak වැදගත් obage vedios bohoma pin

  • @gayanmadhu2853
    @gayanmadhu2853 3 роки тому +2

    ගොඩාක් වටිනවා doctor

  • @shalikamuthumali3627
    @shalikamuthumali3627 3 роки тому +1

    ස්තූතියි ඹබ‌‌‌ තූමියට

  • @හරිමගඋදෙසා
    @හරිමගඋදෙසා 3 роки тому +2

    Dear Doctor, Thanks a lot from Dr. Jayantha Pathirana a Lawyer by Profession appreciates the service always.

  • @chrishcommunication5566
    @chrishcommunication5566 3 роки тому +4

    ගොඩක් txs.background එකත් හරිම නිස්කලංකයි. ඩොක්ටර්ත් පරිස්සම් වෙන්න.ඔයා කරන්න සේවයට ස්තුතියි ❤

  • @shereenfernando2736
    @shereenfernando2736 3 роки тому

    Godak sthuthi..obage wedasatahan godak prayojanawath.. Obata suba pathum....🌹

  • @anushaap855
    @anushaap855 3 роки тому

    Godak watina program ekak ...බුදු සරණයි dr..පරිස්සමෙන් ...

  • @malisandaseeli6410
    @malisandaseeli6410 3 роки тому

    ඔබ තුමිය හැමදාම කතා කරන්නෙ ගොඩක් වටිනා කරුණු..ගොඩක් ස්තූතියි.....

  • @rekhasureka6449
    @rekhasureka6449 2 роки тому

    හරි wadagath me wadasatahana thanks oba thumiyata

  • @thilinidarshika9009
    @thilinidarshika9009 3 роки тому

    ගොඩක් වට්න video එකක් 👍 thank you

  • @sujikrishan8373
    @sujikrishan8373 3 роки тому +1

    Good luck doctor

  • @kusumrajapaksa1916
    @kusumrajapaksa1916 3 роки тому

    Godak Watina upades . Doctor thanks

  • @sisirakumara6747
    @sisirakumara6747 3 роки тому

    දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට දීර්ඝ යුෂ පතනවා ගුරුතුමනි

  • @disnadisna5831
    @disnadisna5831 3 роки тому +1

    Oyata godak pin denuwath kalata bs

  • @jenniepe4084
    @jenniepe4084 3 роки тому

    Thanks doctor දැනුවත් කිරීම ගැන. ...

  • @bestholidaytours9003
    @bestholidaytours9003 3 роки тому +2

    Thank you Doctor. Very important topic.

  • @jenydisa6631
    @jenydisa6631 3 роки тому +1

    බොහොම ස්තුතියි වටිනා දැනුවත් කීරිමක් හැමදාම වගේ...නොදන්න ගොඩක් දේ ගැන අපිව දැනුවත් කරනවට බොහොම පිං...තෙරුවන් සරණයි ..🙏🙏❤️

  • @lakshmifernando2791
    @lakshmifernando2791 3 роки тому +1

    Oba thumiyata budu saranai

  • @lornasalexsander966
    @lornasalexsander966 3 роки тому

    Thanks super God blessed

  • @lakshangcc7897
    @lakshangcc7897 3 роки тому +7

    බුදුසරණයි මිස් 👍🇱🇰♥️

  • @dewikakumuduni1470
    @dewikakumuduni1470 3 роки тому

    godak watinawa apiwa danuwath kalata pin budu saranai

  • @ramanisubasinghe9160
    @ramanisubasinghe9160 3 роки тому

    Thank you doctor wonderful vedio b.s.

  • @rosewittachy9747
    @rosewittachy9747 3 роки тому

    Thankig Dr. V.good lesson

  • @siraawithtraval
    @siraawithtraval 2 роки тому

    Doctor🙏,
    youtube එකේ video ගොඩාක් බැලුවත් විශ්වාසයක් ඇති වුනු chenl එකක් නිසා ඔබතුමියගෙන්ම මේක අහන්න හිතුනා,ඔබතුමියලාගේ පිහිටෙන් මට පණ ලැබුනා.සියලු doctorට ගොඩාක් පිං.ඔබතුමියන්ගේ සේවය නැත්නම් අද මමත් මේ ලෝකේ නෑ....
    doctor මට 28ක් වෙනවා,බර 32 යි.විවාහ වෙලා මාස 10යි.මට හතිය ,සෙම,කැස්ස හැදිලා අවුරුද්දක් වෙනවා දැනට.බෙහෙත් ගනිද්දි හොදායි.ඒත් ගිය සතියේ 8 වෙනිදා එක පාරම සෙම හිරවුනා.සතිදෙකක් hospital ICU ඉන්නා වුනා අදයි ගෙදර ආවේ.,සිහිය ආවම මාව දැකලා මට හිතුනා වයර් ගොඩයි,බට ගොඩායි දැකලා.මට බයයි ගොඩාක් ආයේ hospital යන්න.මට ගොඩාක් පරිස්සම් වෙන්න කිව්වා.hospital යන්න කලින් බර 37kgක් තිබුනා.ගෙදර එනකොට 32kg ඒත් මම ගොඩාක් කෙට්ටුයි.මට ගොඩාක් සෙම තිබුනා.කොන්ඩේ ගොඩාක් යනවා,දකුණු කකුල හිරි වැටිලා තියෙන්නේ දැන්(hospital හිටිය නිසා කියලා හිතෙනවා ටික දවසකින් හරි යාවි කියලා).doctor මට මේ අසනීපයන්ට අගුණ නොවන ආහාර,හොද විටමින් එකක්,පිටි වර්ගයක් කියන්නකෝ.මගේ අසනීපේ නිසා මහත්තයත් ගොඩාක් බය වුනා.doctor plzz....මට පිලිතුරක් ලැබෙයි කියලා ගොඩාක් බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.🙏🙏🙏🙏🙏🙏

  • @maneeshahettigedona2503
    @maneeshahettigedona2503 Рік тому

    ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤️

  • @manuthihimaru8945
    @manuthihimaru8945 3 роки тому +3

    Dr oya ishitha vage lassanai

  • @amugodavithanage2505
    @amugodavithanage2505 3 роки тому +1

    Theruwan saranai obata

  • @ruwansampath3360
    @ruwansampath3360 2 роки тому

    Thank u very much❤️ docter ..🙏

  • @harshapriyantha6920
    @harshapriyantha6920 3 роки тому +2

    Very important episode as usual!!!!

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 роки тому

    Miss godak vatina sathkarayak krnne samajeta! Bohoma sththuthi me programme ek krnwata! Obe vatina denumin apjta bedala denwata bohoma sththuthi😍🙏👌

  • @vilanidabarera7382
    @vilanidabarera7382 3 роки тому

    Thanks doctor God bless 🙏

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 роки тому

    Good information 👍👍👍 Thanks

  • @madujayathilake7243
    @madujayathilake7243 3 роки тому

    Thank you and congratulations madam.

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 роки тому

    සුබ ගමන් බුදු සරණයි

  • @achinthaindunil8681
    @achinthaindunil8681 3 роки тому

    Attamai Dr miyama watina kiyana wedasatahan oba thumiya karanne

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 3 роки тому

    Latha,Thank you very much Dr.Your programs are very important .God bless

  • @nilupakumari308
    @nilupakumari308 3 роки тому

    ගොඩක් වැදගත් විඩියෝ ... තැනිකු ...
    ඩබල් චින් නැති කරගන්න තියෙන ක්‍රම ගැන විඩියෝ එකක් දාන්නකෝ. හිතින් කඩාවැටිල ඉන්නෙ . 😥

  • @erandihevage144
    @erandihevage144 3 роки тому

    බහොම වටිනා විඩියොවක්.බොහොම පින් ඔබ තුමියට.