මළ ගෙදරක ආපු අයට මුහුණ දෙන්න වුනු සත්‍යම සිදුවීමක් | Katawala Hemaloka Bana | Dharma Deshana | Bana

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 188

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g 10 місяців тому +28

    අපේ හාමුදුරුවනේ මගේ වයසට අද තමයි ⁣හොද බන කතාවක් ඇහුවේ ඇත්ත ඔබ වහන්සේගේ බන දේසනාවට ගොඩක්ම පින් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏දිර්ඝායුෂ ලැබෙවායි🙏🙏🙏🙏🙏🙏

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 10 місяців тому +33

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සම්පත් ලැබේවා

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 10 місяців тому +17

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏

  • @sujeeperera3176
    @sujeeperera3176 10 місяців тому +21

    වටිනා බණක්, පුහු දේවල් නොකරන්න වගකීමෙන් කියපු බණක්, බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiGunasinghe
    @MalkanthiGunasinghe 9 місяців тому +5

    ගොඩක් දේවල් දැනගත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්යලි ඉපදෙනාත්ම බව බයික් එකකදී උනත් මනුස්ස ආත්මයක් ලැබෙන්න ඕන ඒ වගේමමිත්‍යාදෘෂ්ටික පවුලක නම් ඉපදෙන්න එපා

  • @kaluarachchi6593
    @kaluarachchi6593 6 місяців тому +37

    අපේ හාමුදුරුවනේ ඔය වගේ බණ තමා නිතරම කියන්න ඕන.අපේ මිනිස්සු පුහු දේවල්මයි කරන්නෙ.මගේ මහත්තයා නැති වුනා.මහා ලොකු දේවල් කලේ නැහැ.වෙලාවල් බැලුවෙත් නැහැ.කවි කොල ගැහුවෙත් නැහැ.හන්දියක් හන්දියක් ගානෙ ශෝක ප්‍රකාශ ගැහුවෙත් නැහැ.හැබැයි ගෞරවාන්විතව අවසන් කටයුතු කළා.ඔබ වහන්සේට ගොඩක් පින් මේව කියා දෙනවාට. බුදු සරණයි!!

    • @nadunlakshan6537
      @nadunlakshan6537 5 місяців тому +1

      😢😢😢😢😢😢😢😢😢😢😢😢❤😢😢

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx 9 місяців тому +3

    සාදා සාදා සාදා අපෙ හමුදුරැවනෙ ඔබ වහන්සේට තෙරැවන් සරණයි සාදා සාදා සාදා

  • @Ravindulakshanofficial-t3g
    @Ravindulakshanofficial-t3g 10 місяців тому +12

    සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @JayanthiLa
    @JayanthiLa 9 місяців тому +18

    හාමුදුරුවනේ ,මම කිතුනුවෙක්.නමුත් ඔබ වහන්සේ පැවසු සියල්ල සත්‍ය යයි.ඔබ වහන්සේ ට ගොඩක් ස්තුති ,පින්.ඔය දේවල් කියා අවබෝධ කරදුන්නාට. මේවා අහලා වත් මිනිසුන් ට සත්‍ය අවබෝධ වෙනවා නම් ලොකු දෙයක් .ඉතාමත් ලස්සනට මිහිරට ඔබ එය දේශනා කලා ඔබ වහන්සේ ට ස්තුති .

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 10 місяців тому +24

    මෙතෙක් කල් අහපු හොඳ ම ටික සාදු...

  • @samanthalekamge2995
    @samanthalekamge2995 10 місяців тому +12

    තෙරැවන්සරනයි අපේ හාමුදුරැවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandayaKanthi-f1u
    @SandayaKanthi-f1u 6 місяців тому +4

    ගොඩක් වට්න බණ ට්කක් බුදුසරණයි හාමුදුරුවනේ

  • @KumariKumari-x8h
    @KumariKumari-x8h 3 місяці тому

    ඔබ වහන්සේටත් මේ බණ ඇසූ සැමටත් .තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @klgirankani2711
    @klgirankani2711 10 місяців тому +14

    තෙරැවන් සරණයි 🙏🌻🙏🌻🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t 10 місяців тому +7

    Ape පින්වත් suwamin wahnseta නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @himashigonagala4821
    @himashigonagala4821 9 місяців тому +3

    අහගෙන ඉන්න අාස හිතෙන බණක්. හාමුදුරැවන්ට හුගක් පිං🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 10 місяців тому +11

    🙏🙏🙏 නමෝ බුද්ධාය............ ! 🙏🙏🙏

  • @sharneyjay7210
    @sharneyjay7210 6 місяців тому +1

    I am a catholic but I truly value your teachings. It was so interesting and to be frank hilarious too. May God bless you.

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co 5 місяців тому +1

    සාදු සාදු දෙවනිවතාවටත් අහපු බනක් ඔබ වහන්සෙට මාගේ නමස්කාරවෙවා සාදු සාදු සාදු🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐🙏🙏🙏සාදු සාදු සාදු

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 10 місяців тому +20

    අනේ හා මුදුරුවන් වහන්සේ
    දෙස නා කිරීමට බොහොම පින්
    ගොඩක් පින් බුදුසරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 7:51

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 10 місяців тому +10

    අපේ සුවාමින් වහන්සේට නිරෝගිසුවය ලැබෙිවා දිර්ගායුස ලැබෙිවා වහවහා නිර්වාණ මාර්ගය අවබෙිදවෙිවා සාදු සාදු සාදු සාදු ඔබවහන්සේ වගේ තව දහමක් මෙි විදියට බනකිවානමි ලන්කාවෙි මෝඩයෝ අඩුවෙනවා😳😳😢🤔💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💯💯💯💯👌👌👌🌸🌸🌸🌸🌸🌸🌸

  • @madumagegil181
    @madumagegil181 7 місяців тому +5

    නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා හාමුදුරුවනේ🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 7 місяців тому +2

    පින් වත් ස්වාමින් වහන්සේ ට තුනු රුවන් සරණයි 🙏🙏🙏

  • @PrabuddaLakmal-s2m
    @PrabuddaLakmal-s2m 27 днів тому

    බුදු සරණයි.

  • @CoolLanka-q2y
    @CoolLanka-q2y 7 місяців тому +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක්ම පින් බුදු සරණයි

  • @ArunaWengappuli
    @ArunaWengappuli 5 місяців тому +1

    අපේ හාමුදුරුවනේ ලස්සන බනක්ඇහුවේ අද තෙරුවන් සරණයි

  • @SusilSusil-kx3rt
    @SusilSusil-kx3rt 8 місяців тому +2

    තෙරුවන්සරණයි හිමියනි දීර්ගායුශ ලැබේවා!

  • @Dewminikatugasthota1697
    @Dewminikatugasthota1697 9 місяців тому +2

    සදු සදු නිදුක් නිරෝගි සුවය ලැබෙවා

  • @suwarnasuwarna2903
    @suwarnasuwarna2903 9 місяців тому +2

    තෙරැවන් සරණයි සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @MohdMohd-v6x
    @MohdMohd-v6x 7 місяців тому +3

    තෙරැවන්සරණයිඔබවහන්සේට🙏🙏🙏

  • @udeniudeni3233
    @udeniudeni3233 7 місяців тому +2

    අපෙ හාමිදුරැවනි බොහොම පින් 🙏🙏🙏🙏🙏

  • @srimathisamaranayake
    @srimathisamaranayake 9 місяців тому +8

    සාදු දාදු 🙏🌼🌼🌼ගෞරවනිය අපේ ස්වාමින් වහන්සේට නිිරෝගිසුවයත් දිිර්ගායුශත් ලැබෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏

  • @pahandarath
    @pahandarath 6 місяців тому +1

    May our Lord get well, get long life, and immediately clear the path to Nirvana. Sadu sadu sadu sadu.

  • @disnarangani3108
    @disnarangani3108 7 місяців тому +2

    Sadu Sadu sadu tharuwan saranai ape hamuduruwne🙏🙏🙏🙏🙏🙏

  • @ChamilaNiroshini-x9p
    @ChamilaNiroshini-x9p 6 місяців тому +1

    Ada tamaei hareyata jewetema banak ahuwe ane ituru teka ahanna tebunanam lassanaei bana teka godak dewal tarum gatita ape hamuduruwane sadu,,,,,,,,,sadu,,,,,,,sadu

  • @ritafernando1983
    @ritafernando1983 6 місяців тому +8

    මම කතෝලිකාඅගමේ.ඔබවහන්සේගේ..කතාව නියමයි ග්.හරිම සතුටුයි..මැරුනම.පොලොවට..පස්වන සරීරය..අදමැරුනමහෙට...වල දැම්මානමිවරයි..කොරෝනකාලේ එකවලට සියගනන් වලට දැම්මා ඉතාලි රටවල ජාති ආගම් කුලබේද බැලුවද නැත

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 10 місяців тому +2

    Aththa kathava behevinma pin oba vahanseta theruvan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @annesilva4478
    @annesilva4478 4 місяці тому

    Hamuduruwane ape sinhala minissu thamai marunata passe mini thiyagena wikara karanne.Mama nam kiyanne gedarakata genna onath na marunata passe.Nikanma walak kapala walata dala wahuwa nam iwarai.Marunu kena wenuwen karana pinkam tika hariyata kalaa nam athi.Oba wahanse kiyapu dewal hariyatama hari.Obawahanseta pin moda minissunge as arinna mewage bana deshana karanawata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MakanthikumariMalkasadu
    @MakanthikumariMalkasadu 6 місяців тому +5

    ඔක්කොම හරි හරිම කණගාටුයි බණ අහන ගමන් උපාසක අම්මලා කොක් හඩලා සිනාසෙන්නේ ඇයි.. එහෙම වෙන්න එපා .. සාවදානව අහගෙන ඉන්න🙏🙏🙏🙏🙏

  • @ManyMany-g4y
    @ManyMany-g4y 9 місяців тому +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏ආසයි ඒ බනඅහන්න අපෙ හාමුදුරුවනේ බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Leela-ci4nm
    @Leela-ci4nm 7 місяців тому +2

    අහන්නඩ හරිම ආසයි

  • @JayanthaKumara-q5f
    @JayanthaKumara-q5f 9 місяців тому +2

    තේරැවන්සරණයි

  • @rashmithilakarathna9491
    @rashmithilakarathna9491 7 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏

  • @AshenSenura-q5o
    @AshenSenura-q5o 8 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ❤️❤️❤️

  • @niluherath-z6h
    @niluherath-z6h 10 місяців тому +2

    Theruwan saranai ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @xr6hx1h
    @xr6hx1h 7 місяців тому +2

    සාධු සාධු සාධු තෙරැවන් සරණයි

  • @OshadiKeshara-kq3ic
    @OshadiKeshara-kq3ic 4 місяці тому

    කවදාවත් අහපු නැ ති නියම බන ටිකක් තෙරුවන් සරනයි

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 5 місяців тому +1

    වටිනා බණක්

  • @SwarnaKanthi-lh5pd
    @SwarnaKanthi-lh5pd 8 місяців тому +1

    ඉතා වටිනා දේස නාවක්

  • @KasunKasun-k7b
    @KasunKasun-k7b 8 місяців тому +3

    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මං අහපු ලස්සන බණ කතාවක්.

  • @SenaaToon
    @SenaaToon 10 місяців тому +3

    ඉතාම අනර්ඝයි

  • @kushiharishma2554
    @kushiharishma2554 10 місяців тому +57

    ඉතුරු බණ ටිකත් අහන්න තිබ්බ නම් හොදයි.. බොහොම පිං අපේ හාමුදුරුවෝ ට 🙏

  • @nishadiimalka-k6r
    @nishadiimalka-k6r 6 місяців тому +1

    👍👍🙏🙏🙏 සාදු සාදු😊😅

  • @PradeepaChathurangani-e5q
    @PradeepaChathurangani-e5q 3 місяці тому

    aththa mai hamuduruwne appi minissu joggers modada. bana tika godaka wadagath

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 10 місяців тому +3

    සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @HashinduNimsara
    @HashinduNimsara 8 місяців тому +2

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @Dhammikaupadarshani
    @Dhammikaupadarshani 7 місяців тому +3

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ . වටිනා බණ ටිකක් ..මගෙ තාත්තා නැති වෙලා දැනට මාස දෙකක් වෙන්න එනවා.තාත්තා නැති උනේ වල්අලි පහර දීමකින් .එයා මිය ගිහින් හිටපු විදිහ දැකපු අපිට තවමත් හිත හදාගන්න අමාරුයි ..මොන දරුවෙකුටවත් තමන්ගේ තාත්තා ,එහෙම මිය ගිහින් ඉන්නවා දැක්කොත් හිත හදාගන්න අමාරුයි .ඒ තරම් දුක්ඛිත විදිහට මගෙ තාත්තා මිය ගිහින් හිටියෙ.ඔබ වහන්සේගේ බණ ඇහැව්වාම හිතට ලොකු සහනයක් දැනුනා.ජීවිතේ අනියත බව,එක එක්කෙනාගෙ ආයුෂ අවසන් වෙන විදිහ ගැන අවබෝධයක් ලැබුණා.ඇත්තමයි අපෙ හාමුදුරුවනේ .මං මගේ තාත්තා ට මතු උපදින බවයක් බවයක් පාසා මේ වගේ බිහිසුණු අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා පාුර්ථනා කරනවා .ඔබ වහන්සේටත් මේ වගේ විචිත්‍රවත් ධර්ම දේශනාවන් සිදු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...!!!

  • @duvinduD
    @duvinduD 4 місяці тому

    Aththa thamai oba wahanse wadaranna dewal

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 5 місяців тому +1

    සාදු සාදු

  • @NimeshKapuge
    @NimeshKapuge 7 місяців тому +1

    🙏🙏🙏🙏Hari lassan ban kathawk

  • @babamama294
    @babamama294 8 місяців тому +1

    බුදු.සරණයි.අපේ.හාමුදුරැවනේ

  • @NalakaJayantha-r6h
    @NalakaJayantha-r6h 8 місяців тому +1

    Gooooood 🎉❤😊🎉❤🎉😊🎉❤😊🎉❤🎉😊🎉❤🎉😊

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 9 місяців тому +1

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු

  • @majanakadayanga5421
    @majanakadayanga5421 10 місяців тому +5

    සම්මා සම්බුදු සසුන බැබලේවා*****!!!!!,,,

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 10 місяців тому +1

    Oba wahnsat dirga yulabawa🙏🙏🙏🙏🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 місяців тому +3

    Ane amma pa mey lankhwey මිනිස්සු mona tharm moda apey හාමුදුරුවෝ ney 😔😔😔😰🇦🇪🇱🇰

  • @BaddageChandralatha
    @BaddageChandralatha 7 місяців тому +1

    Suwapath.wewa.apehamuduruwane

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 10 місяців тому +23

    පෙට්ටිය වීදුරු පියනකින් වහලා පෙට්ටිය එන අයට බලන්න දෙන්න ඕන

  • @PremadasaKankanamge
    @PremadasaKankanamge 10 місяців тому +2

    Budusarani

  • @chathunihansani2238
    @chathunihansani2238 8 місяців тому +4

    මේ හාමුදුරැවොදැන් ඉන්නෙ ගොඩක්ම අසනීපවෙලා.

    • @SiraniMaheshika
      @SiraniMaheshika 7 місяців тому +1

      නිරොගි සුවය ලැබේවා ස්වාමීන් වහන්සේට

    • @SumalFernando-z8p
      @SumalFernando-z8p 7 місяців тому +1

      Ekamn suwaya labawa Swamin wahanset 🙏🙏☸️

    • @chaniaththanayaka8922
      @chaniaththanayaka8922 5 місяців тому

      Ikmanin සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @maleesha_nimsara2034
      @maleesha_nimsara2034 5 місяців тому

      Ikman suwa oba wahanseta🙏🙏🙏🙏

  • @nandawickramasinghe3388
    @nandawickramasinghe3388 10 місяців тому +1

    It’s though. 👍🙏

  • @twentyabc2751
    @twentyabc2751 10 місяців тому +21

    සහතික ඇත්ත හාමුදුරුවනේ කෙනෙක් මිය ගියාට පසු කිසිම නෑකමක් කමක් නැහැ ජි්වත් වෙලා ඉන්න කොට නොකල දේවල් කරල වැඩක් තියෙනවද

  • @KumariKumari-x8h
    @KumariKumari-x8h 3 місяці тому

    සාධු🙏🙏🙏🙏සාදු🙏🙏🙏

  • @DHANAMUSIC-w4j
    @DHANAMUSIC-w4j 2 місяці тому

    sadhu karayak denna pinwatha

  • @nirmalaherath6166
    @nirmalaherath6166 7 місяців тому +1

    mitya matha duralamu. oba wahanseta theruwan sarani

  • @gayanjanaka9692
    @gayanjanaka9692 9 місяців тому +1

    Sadu..sadu..sadu..

  • @warnakulasuriyakurera
    @warnakulasuriyakurera 9 місяців тому +1

    Sadu sadu .......

  • @DilrukshiPP
    @DilrukshiPP 6 місяців тому

    හොදම බණ ටිකක්

  • @erangahasalaka9766
    @erangahasalaka9766 10 місяців тому +10

    ඉතුරු කොටස අහන්ඩ කැමැත්තෙන් ඉන්නව. ඒකත් දාන්න

  • @DammikaKumari-g4w
    @DammikaKumari-g4w 3 місяці тому

    Hamuduruwange desanawa ithamsth wtinawa

  • @PwPradeepa
    @PwPradeepa 9 місяців тому

    Pin හාමුදුරුවනේ !

  • @anushamadumali5235
    @anushamadumali5235 9 місяців тому

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @JAYALALITHAMENIKE
    @JAYALALITHAMENIKE 10 місяців тому +4

    🙏🏻🙏🏻🙏🏻

  • @VajiraSamarasekere
    @VajiraSamarasekere 8 місяців тому

    Samahara Aya miya giyaata passeth gaurawaya ihalin balaaporoththu wenawaa,astrel body eka balagena innawaa,astrel body eka marenne natha,amaraneeyay!!!mama newey kiyanne swabawadarmayaa!!!!!

  • @suniljayantha7799
    @suniljayantha7799 8 місяців тому

    Hamuduruwane namaskaraya kiyanne mokakda . Theruma kiyadenna. Budusaranai.

  • @gimhanichathu5750
    @gimhanichathu5750 10 місяців тому +4

    🙏🙏🙏🙏

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 10 місяців тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @huskexmusic3660
    @huskexmusic3660 9 місяців тому

    Ithiri tika one🙏

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 3 місяці тому

    aneammo.mamathme.baba..ahanagaman.anematanam.henavela....apaauvela..kiyanaava..aiyo.aiyo..

  • @kusumalathaperera8020
    @kusumalathaperera8020 8 місяців тому +1

    .deerga...ayusa...labatwa...obawahasa

  • @DayaWeerasekara-uf3df
    @DayaWeerasekara-uf3df 7 місяців тому

    ඉතුරු.බන ටිකත් අහන්න පුලුවන් ද

  • @veenusjewellers6960
    @veenusjewellers6960 10 місяців тому

    Kantha gawat pamani enne inehata yanna onae thaniyama. Marenna kalin ape yanathan hadaganna onae.

  • @نانيناني-ي5ك
    @نانيناني-ي5ك 7 місяців тому

    Sadu.sadu.sadu.

  • @jennypathmaperuma2320
    @jennypathmaperuma2320 9 місяців тому

    Sadu sadu sadu

  • @sanitasanita7662
    @sanitasanita7662 9 місяців тому

    එකනමි..අැත්ත..අ.ෙප..හාමුදුරැව.ෙන්...ල..ෙකා්ලන්...ඉන්න කි..සලකනන්නැ..මැඑැනම....රටටම..ෙප්ක්න.කරකවා...🙏🙏🙏

  • @C.U.D_TECNIC
    @C.U.D_TECNIC 7 місяців тому +3

    ඒ හාමුදුරුවන්ගෙ බන ගේන්නකෝ

  • @subamanikea6650
    @subamanikea6650 7 місяців тому

    අැත්ත.කාතාව..🙏🙏🙏

  • @dilinijayathilake7850
    @dilinijayathilake7850 10 місяців тому +2

    ඉතිරි බන ටික තිබ්බනම් 🙏🙏🙏🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 10 місяців тому

    Ammoo agey ley පිරිසිදු una හිනා weyla sadu sadu 🙏🙏🙏🇱🇰🇦🇪

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 10 місяців тому +3

    Pitarawala (France wala)minee gewal walata geenna baha...
    Welaawak denawa...vinaadi 30k payak pradarshana kalaa naa hithawathunta..eyaalama awith walalanna...
    Aththenma oya mona magul Wath naha...
    Ethakota